SAJITHA ANUTHTHARA | අක්කා හිතාගෙන ඉන්නේ අප්පච්චි වැඩිපුරම ආදරේ එයාට කියලා | @sajitha00anthony

แชร์
ฝัง

ความคิดเห็น • 74

  • @Imaa-p6n
    @Imaa-p6n 5 หลายเดือนก่อน +13

    මන් ආසම නලුවා ❤❤
    මන්නම් හිතෙන විදිහට ලංකාවෙ talented ම නලුවා සජිත.කාලි එක program එකකට ඇවිල්ලා කිව්වා සජිතට බැරි දෙයක් නෑ ලංකාවෙ professional මට්ටමෙ ඉන්න හොඳම නලුව සජිත කියල ඒක ඇත්ත.ජැක්සන් ඇන්තනීට පස්සෙ ලංකාවෙ හොඳම නලුව සජිත ❤❤❤ my favorite ❤

  • @Imaa-p6n
    @Imaa-p6n 5 หลายเดือนก่อน +5

    සමහර actions,side එකෙන් බැලුවාම සමහර තැන් වල මූන ජැක්සන් ඇන්තනී මයි❤
    තාත්ත වගේම ලස්සන වැඩ කරන්න අයියෙ ජය❤

  • @pavithrasamarathunga517
    @pavithrasamarathunga517 6 หลายเดือนก่อน +8

    මාධවී හිටියෙ නැත්නම් පවුල ලස්සනයි.ආදරෙයි හැමෝටම හැමදාම ❤

  • @NithilaDewnith
    @NithilaDewnith 4 หลายเดือนก่อน +2

    Sajitha aiya.❤

  • @nilukagamlath8866
    @nilukagamlath8866 5 หลายเดือนก่อน +3

    Ape anagatha balaporothtuwa sajitha ,, daksayek ohu ,adareii godak

  • @kanchanagamage-yq6vn
    @kanchanagamage-yq6vn 5 หลายเดือนก่อน +2

    Adarei aiya. Oya laga thiyenne amuthuma art ekak. Hebei oya oyage appachchi wage kawadahari hodama thenakata innawa. Budu saranai jesu pihitai ❤

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 6 หลายเดือนก่อน +33

    ඔයා අප්පච්චි වගෙයි කියල හිතෙන්නෙ.ගොඩාඅක් දක්ශ ය් සජිත ඔයා.අප්පච්චිගෙ ආදරනීය චුටි පුතා කවදහරි ඒ ආදරනීය දක්ශ රන්ගවේදියානන් ගේ අඩුව යන්තමින් හෝ පිරිමහාවි කියල හිතෙනව.ආදරෙය් සජිත අප්පච්චිට වගේම.....❤️❤️❤️💐💐💐

  • @kushi784
    @kushi784 6 หลายเดือนก่อน +60

    අරහෙන් අය්යා වැලලෙන්න හදනවා.සමාජ මාදයේ ලන්කාවෙ ඉන්න හොද බිරිඳ,හොදම ලමයි ඉන්නේ එයාටලු.ඕක ඉතින් සමාජෙට පේන්න නිතරම කියවන්න ඕන නෑනෙ.හිතේ තිබුනහම ඇති.අරහෙන් අක්කා යි,අක්කාගේ මිනිහයි..ලොක් ඉන්න ලස්සන ම කපල් එක,ආදරනීයම කපල් එක කිය කිය වැලලෙන්න හදනවා . පොඩි මල්ලි සජිත විතරයි වැදගත් විදිහට ඉන්නෙ ..වැලලෙන්නේනැතුව

    • @augustm2056
      @augustm2056 6 หลายเดือนก่อน +4

      හපොයි, සල්ලි ගෙවල ටිකට් අරන් මෙයාගෙ ෂෝ බලන්න ගියාම වයිෆරේ උස්සගෙන ස්ටේජ් එකට, ඒක එක විකාරයක්. ගෑණිව කරේ තියාගෙන යන තව චරිතයක් මේ.

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 6 หลายเดือนก่อน +2

      අනුන්ගේ දේවල්නේ.

    • @augustm2056
      @augustm2056 6 หลายเดือนก่อน

      @@wajiraheiyanthuduwa8543 අනුන්ගෙ දේවල් නෙවෙයි, ෂෝ වලට අපි සල්ලි දෙන්නේ වයිෆ්ලා ලමයි බලන්න නෙවෙයිනේ .

    • @aristosmihail4737
      @aristosmihail4737 6 หลายเดือนก่อน +3

      Ithin ban uba walalenne mokatada.

    • @eshruhansa4168
      @eshruhansa4168 6 หลายเดือนก่อน +2

      balanne natuwa unfllow karala hitiya nm iwarai ne walalenne natuwa..pirimi unma ehema inna oni thamange daruwanta gaanita adaren..ehema hambenne nati un tama owa balala irisiya wen pupura pupura inne..

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 6 หลายเดือนก่อน +7

    මොකා මඩ ගැහුවත් සැලෙන්න එපා ඔයාලා ආදරෙයි

  • @kusumlatha2930
    @kusumlatha2930 5 หลายเดือนก่อน +1

    Mama harima adarei puthe oyatath oyage siya paulatama puthata theruwan saranai puthe ❤❤❤❤❤❤

  • @menakadias4287
    @menakadias4287 6 หลายเดือนก่อน +7

    හරිම සුන්දරයි ❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 6 หลายเดือนก่อน +2

    හරිම ආදරණීය චරිතයක්❤❤❤

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 6 หลายเดือนก่อน +9

    කලා රජු සජිත.❤❤

  • @NilanthaPerera-hk8pl
    @NilanthaPerera-hk8pl 6 หลายเดือนก่อน +16

    මං හරි ම ආස ෆැමිලි එකක් මාධවී ඇරෙන්න

  • @shanijayaweera3275
    @shanijayaweera3275 6 หลายเดือนก่อน +24

    ආදරේ සජිත මල්ලියෝ

  • @renukahettige6084
    @renukahettige6084 6 หลายเดือนก่อน +4

    Hi sajitha putha good to see you again...api hithuwa oya lankawata enne kiyala...gd luck to you n akila, n madavi ..

  • @NirashaKumari-pg1ls
    @NirashaKumari-pg1ls 6 หลายเดือนก่อน +13

    Harima nihathamani actor kenek❤

  • @අභිපෙමු
    @අභිපෙමු 6 หลายเดือนก่อน +3

    ලස්සන චරිතයක් බුදුසරණ

  • @Nilupa-s2h
    @Nilupa-s2h 6 หลายเดือนก่อน +5

    Oya godak dakshai.lassana wada godak karanna suba pathanawa❤❤

  • @SameeraMadushanka-ob9kr
    @SameeraMadushanka-ob9kr 6 หลายเดือนก่อน +11

    Sir wagema wenawa loweth
    Suba pethum❤

  • @rohini9599
    @rohini9599 6 หลายเดือนก่อน +32

    සජිත ජක්සන් ඇන්තනී මහතා වගේමයි

    • @sithaginimnaya
      @sithaginimnaya 5 หลายเดือนก่อน +1

      අනේ ඔව්.... (බොරු ලෙඩ අරන් ඉස්කෝලෙ යන් නැතිව ගෙදර හිටියද අදහනකොට) හිනාවෙන විදිය, බලන විදිහ ඔක්කොම එතුමා වගේමයි......... හරිම දුකයි ජැක්සන් මහත්මයා මතක් වෙනකොට 😢😢😢😢😢

  • @JeewanAmarawickrama
    @JeewanAmarawickrama 6 หลายเดือนก่อน +5

    Adarei ayye❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 6 หลายเดือนก่อน +2

    Sundara katha Bahak..Sajitha Jackson Sir wage❤❤❤❤❤❤

  • @chathujayawardhana681
    @chathujayawardhana681 6 หลายเดือนก่อน +5

    ආදරෙයි ❤❤❤මල්ලි

  • @kushi784
    @kushi784 6 หลายเดือนก่อน +10

    කොහොමත් ඔයාලගෙ අක්කාදේවල් මවාගෙන ජීවත් වෙන කෙනෙක් කියලා පේනවා

  • @malikulawardana3463
    @malikulawardana3463 6 หลายเดือนก่อน +3

    සජිත පුතා ❤

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 6 หลายเดือนก่อน +5

    ආදරෙයි

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x 5 หลายเดือนก่อน +1

    Godak dakshai ayyai malli dennama

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 6 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤

  • @Ganga-n1d
    @Ganga-n1d 6 หลายเดือนก่อน +3

    Antni pawlan asama sajetta❤

  • @g.w.langani7500
    @g.w.langani7500 6 หลายเดือนก่อน +3

    ඇත්තටම සජිත හොඳ පුද්ගලයෙක්

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 6 หลายเดือนก่อน +11

    ජැක්සන් මහත්තයාගේ හොඳ ගතිගුණ දුව ළඟින් වත් ගිහින් නෑ 😢

    • @KFC9696
      @KFC9696 6 หลายเดือนก่อน +2

      ජැක්සන් මහත්තයගෙ ගතිගුණ තමයි දුවට තියෙන්නෙ.

    • @vitztoyota8712
      @vitztoyota8712 6 หลายเดือนก่อน +2

      ඒ මිනිහාගේ වලත්‍ත කමයි පම්පෝරි ගැහිල්ලයි ඒකිට හොදටම පිහිටලා තියෙනවා

    • @milindasenaratna1334
      @milindasenaratna1334 6 หลายเดือนก่อน +1

      ​@@vitztoyota8712😂😂😂

    • @eshruhansa4168
      @eshruhansa4168 6 หลายเดือนก่อน +1

      @@vitztoyota8712idakin me wage jangi adina pirimiyek iiyaa oi

  • @mashifernando-oy8wv
    @mashifernando-oy8wv 6 หลายเดือนก่อน +3

    ♥️

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 6 หลายเดือนก่อน +1

    ❤️🌹

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 6 หลายเดือนก่อน +3

    Jackson wage hoda රංගනය k karanna hakiwewa

  • @Joodhaa-oe4st
    @Joodhaa-oe4st 6 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wasanthaherath7516
    @wasanthaherath7516 6 หลายเดือนก่อน +1

    Putha oyat adarei

  • @vitztoyota8712
    @vitztoyota8712 6 หลายเดือนก่อน +49

    අක්කා කොහොමත් හිතන් ඉන්නේ මේ ලෝකේ පිරිමි ඔක්කොම එයාට වහ වැටිලා ඉන්නේ කියලා 😂😂

    • @kushi784
      @kushi784 6 หลายเดือนก่อน +4

      සල්ලි ,ප්‍රසිද්ධිය නිසා තමා ඉතින් එයාට පිරිමි වහ වැටෙන්නේ 😂

    • @timestamplease
      @timestamplease 6 หลายเดือนก่อน +4

      Methana awa nan bn gannan thiyena deyak aran palayn. Kunu kana kaputek nowee

    • @SumithraJayasundara-h1r
      @SumithraJayasundara-h1r 6 หลายเดือนก่อน +3

      ලස්සනට චීත්ත අදින පිරිමිත් නැත්තේම නෑ. ඒ වගේම තමයි ගෑනු බෝනික්කියෝ වගේ හිටියට

    • @aristosmihail4737
      @aristosmihail4737 6 หลายเดือนก่อน +3

      Lassana gahanu diha nennam yako pirimi balanne.

    • @eshruhansa4168
      @eshruhansa4168 6 หลายเดือนก่อน +1

      irisiyai neda.. kasada 3k banda ekama niliya madavi newei.. hora magul natanne natuwa eya kasada banda anith eka bande kollek ..anunge
      minihek newei eka nisa pirimi una oyala anunge ewa hoyaddi kathai lajjai

  • @khanthikw8523
    @khanthikw8523 6 หลายเดือนก่อน +4

    Ane sajitha shok

  • @bharathim2360
    @bharathim2360 6 หลายเดือนก่อน +3

    Podi kale me daruwa harima nihathamanii but dan kohomada danne na, Jackson aiyanam kawadath harima nihathamani kenek

    • @aristosmihail4737
      @aristosmihail4737 6 หลายเดือนก่อน +2

      But danuth ehema thamai.😂😂😂

  • @SUBHASH879
    @SUBHASH879 6 หลายเดือนก่อน +3

    මේක පරන program එකක්නේ 😢

  • @sankamanimaldura7026
    @sankamanimaldura7026 6 หลายเดือนก่อน +1

    Mun nam melo rhak nha

  • @gaganatv4436
    @gaganatv4436 6 หลายเดือนก่อน +11

    මෙ වගෙ අපතයෙක් ගෙනත් නිකන් කාලෙ කන්න එපා. වැදගත් චරිතයක් ගෙන්න. තාත්තගෙ කැටයම් එහෙම්මම. ඔන්නවට වඩා හයිලයිට් වෙන්න හදන චරිතයක් . අකිල එහෙම නැ. ඕවර් ඇක්ටින් උනාම අප්පිරියයි .

    • @Npp-g9s
      @Npp-g9s 6 หลายเดือนก่อน +11

      මෙයා තමයි ඒ පවුලෙ හොදම.සහ දක්ෂ

    • @aristosmihail4737
      @aristosmihail4737 6 หลายเดือนก่อน +2

      Balan inna bari unuth innawa.mona tharam daksha pawulakda.

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @Tharushika1224
    @Tharushika1224 6 หลายเดือนก่อน +2

  • @madushanimadushani8050
    @madushanimadushani8050 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @NiroshaEdirisingha-s1i
    @NiroshaEdirisingha-s1i 6 หลายเดือนก่อน +2

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 6 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @sujeewaranasingha1784
    @sujeewaranasingha1784 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @r.a.anuradhasanjeewa6667
    @r.a.anuradhasanjeewa6667 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @kidssmart.1
    @kidssmart.1 6 หลายเดือนก่อน +1

  • @ayonikodikara9542
    @ayonikodikara9542 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sayurirathnayake7015
    @sayurirathnayake7015 6 หลายเดือนก่อน +1

    ❤❤❤