ඒක තමයි අප්පච්චි ගැන මට තියෙන අන්තිම මතකය | එදා ආපහු අප්පච්චි ලගට යන්න තිබුනනම් | Lahiru Mudalige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #jacksonanthonyfuneral #jacksonanthony #ජැක්සන්ඇන්තනී
    Lahiru Mudalige Official TH-cam Channel

ความคิดเห็น • 161

  • @upaliperera5799
    @upaliperera5799 10 หลายเดือนก่อน +20

    මදාවි ඔයාගේ බඩේ අප්පච්චි ඉපදෙන්න ඕනේ ඒක හරියට හරියනවා මම ප්‍රර්ථනා කරනවා

    • @nadeerapushpamala460
      @nadeerapushpamala460 10 หลายเดือนก่อน +1

      ඒ ප්‍රාර්ථනාවට ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා!

  • @dahammiperera6819
    @dahammiperera6819 10 หลายเดือนก่อน +102

    කව්රු මොනවා කොහොම කිව්වත් දුවෙක්ට තාත්තා කෙනෙක් කියන්නේ මුලු ලෝකයක් ..........ආදරෙයි.....

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 10 หลายเดือนก่อน +41

    දැන් මාදවීට විතරද ජීවිතේ වැරදුනේ....මොනා වුනත් මං ආදරේ කරන චරිතයක් මාදවී.අලුත් ආදරයට සුබපැතුම් ❤

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 10 หลายเดือนก่อน +127

    දුවෙක්ට තාත්ත කෙනෙක් කියන්නෙ තමන්ගෙ මුලු ආත්මෙම වගේ ❤️❤️

  • @jayaminisenarathna8214
    @jayaminisenarathna8214 10 หลายเดือนก่อน +4

    මාධවීට හිටියෙ ලෝකයක් වටින තාත්තෙක්. මම ඒ කලාකරුවාට ඉතාම කැමති කෙනෙක්. ඔහු අපි අතරින් වෙන්වුණේ අපේ අවාසනාවට. ඔබට ඉතාම ගැලපෙන අප්පච්චි වගේම ඔබව බලාගන්න ඉතාම සොඳුරු මනුස්සයෙක් ඔබට හිමිවීම පිළිබදව සතුටුයි. ❤

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 10 หลายเดือนก่อน +31

    කසුන් මේ ලමයගෙ ජීවිතේට ආරක්ෂකයකු වන්න.මාදවීට ටැටූ කොන්ඩ මෝස්තර නැතුවට දෙමාපියන්ගෙන් ලැබුන චාම් හැඩකාර කම හරීම වටිනවා.මට නම් ඒව කරපු අය පේන්නෙ සත්තු වගේ. මාදවීට තියෙන්නෙ අමුතුම ලස්සනක්.ඒක කාගන්න එපා. ❤

  • @shashikaladhilhani5480
    @shashikaladhilhani5480 10 หลายเดือนก่อน +54

    අනේ ඉතින් ජැක්සන් සර් හොස්පිටල් එකේ හොදට ඉදලා තියනවනෙ පලවෙනි දවස් ටිකේ. අනේ මම නම් ඇත්තටම හිතන් හිටියෙ එතුමා සනීප වේවි කියලා. මම ගොඩක් ආදරෙයි එතුමාට. ඊයේ උදේ එතුමා නැති වෙලා කියලා දැනගන්නට පස්සෙ ඒක විශ්වාස කරන්න බැරි උනා. ඊයේ දවසෙම වැඩක් කරන්න වත් ඇගට කිසි ෆිට් එකක් තිබුනේ නෑ. ඒ තරන්ම හිතට හරි අවුල්. අද උදේ ඇහැරෙද්දිම මතකෙට ආවෙත් රටම මල ගෙයක් නේද කියලා. හිතට හරිම වේදනාවක් දැනෙන්නේ මතක් වෙන සැරයක් ගානෙ. මේ රටට, කලාවට එතුමා නැති අඩුව පුරවන්න ආයෙ කෙනෙක් ඉදීවි කියලා නම් මං විශ්වාස කරන්නෙ නෑ. ඒ වගේම කිසිම දරුවෙක්ට තමන්ගෙ අම්මා තාත්තා නැති වෙන්න එපා. මගේ තාත්තත් නැති වුනා. ඒ අඩුව කියන්න තේරෙන්නෙ නෑ. මාදවී කියන්නෙ එයාගෙ අප්පච්ච් එයාගෙ ජීව්තේ ඉන්න ලොකුම හයිය කියලා . මීට පස්සෙ එයාට ඒ හයිය නෑ. පුදුම දුකයි ඒ දේවල් හිතද්දි. දැන් එතුමා අප අතරින් යන්නම ගිහින්. උපදින හැමෝටම මරනය උරුම නිසා ආදරණීය කලා කරුවානන්ට නිර්වාන සුවය ප්‍රාර්ථනා කරනව හදවතින්ම...🙏🙏🙏

  • @sumudunevika5358
    @sumudunevika5358 10 หลายเดือนก่อน +31

    රටේ ලෝකෙ මිනිස්සු ගල්,මඩ ගැහුවට,,ඔයා වගේ දක්ශ කෙනෙක් වැටෙන්න ඕනි නෑ ,,ඔයා උගත් බුද්දිමත් ලස්සන අක්කා කෙනෙක් ,,,ඔයාගෙ අප්පච්චී ගොඩක් ආදරනීයයි ,,මගෙ ප්‍රියතම නලුවා,,,

    • @elisabethsilva6045
      @elisabethsilva6045 10 หลายเดือนก่อน

      Mandavi indiri anagate sarta weva

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 10 หลายเดือนก่อน +163

    මාදවී, වරදින එක මනුස්ස ගතියක්. වැරදි වුනු බවපිලිගන්න පුලුවන් එකත් එක්තරා විදිහක හැකියාවක්. මේ ලෝකේ කිසි වරදක් තමා අතේ නැති කෙනෙක් ඔයාට පලමු ගල ගසත්වා. අනිත් අයට කරදරයක් නොවෙන තාක් කල් ඔයාට සතුටින් ඉන්න පුලුවන් ඕනිම දෙයක් කරන්න. ඔයාව විනිශ්චය කරන්න අපි කවුද? එහෙම කරන්න අපි ඔයාගෙ ජීවිතේට කිසි දෙයක් උදව්වට කරලත් නෑනෙ. ඔයාටයි කසුන්ටයි සතුටින් ඉන්න ලැබේවා.

  • @kawshiperera3554
    @kawshiperera3554 10 หลายเดือนก่อน +40

    ජැක්සන් ගැන,මාදවී ගැන කවුරු කොහොම මොනවා කිව්වත්..ඒත් මේ ලෝකේ තාත්තෙක්,දුවෙක්.
    දුවෙක්ට තාත්තා කියන්නෙ මහ මෙරක්.
    එයාලාගෙ වැරදි තියෙනවා.
    නැතුව නෙමෙයි.
    සමහර අය කියනවා ජැක්සන් මැරුනු එක හොඳයි කියලා.
    එතකොට දරුවොන්ට තාත්තෙක් නැති වෙන එක හොදක් වෙනවද..
    කොහොම වැරදි උනත් ඒ තාත්තා ඒගොලොන්ගේ ලෝකේ.
    ඒ නිසා ජීවත් වෙන අපි ඒ වගේ දේවල් නොකියා ඉමු.
    මොකද එහෙම කතාවක් මේ වෙලේ ඒ දරුවෝ දැක්කොත් ඇහුනොත්.
    ඒ වේදනාව,
    තාත්තෙක් නැති දුක , තමන්ට නොදැනෙන තාක්කල් කතාව දාර්ශනිකයි.
    මෙහෙම කියන්නේ මාත් තාත්තා නැති උනු දුවෙක් නිසා.

    • @sumanaswedage4370
      @sumanaswedage4370 10 หลายเดือนก่อน

      Mamath tattha nathi duwak tatthage watinakama danne tatths nathidatai

    • @diasjaya4145
      @diasjaya4145 10 หลายเดือนก่อน

      තොගේ අප්පත් ජැක්සා වාගේ තොව වාක්කාද බං

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 10 หลายเดือนก่อน

      @@diasjaya4145 🤔🤔🤔🤔

  • @user-bu6cv3yv1o
    @user-bu6cv3yv1o 10 หลายเดือนก่อน +39

    නදීක ගුරුගෙ මහත්තයා වගේ කතාව සහ රූපය.දෙන්නටම සුබ අනාගතයක්!!!

  • @ukuk1581
    @ukuk1581 10 หลายเดือนก่อน +18

    කිසිම දේකට සැලෙන්න එපා නංගී.
    පන්නරය ගන්න. එවිට ලස්සන ලෝකයක් පේන්න පටන් ගන්නවා.
    ඔයා මගේ චූටි නංගි වගේ.
    👍👍👍👍👍👍👍👍
    තෙරුවන් සරණයි ඔයාට.

  • @thushanthikoralage489
    @thushanthikoralage489 10 หลายเดือนก่อน +16

    ජැක්සන් මහතා එදා කියන්න හැදුවේ කුමක්දැයි ජීවිතේ පුරා ඔබේ හිතට වදදේවි.......මොනව කරන්නද ඒක ඔබ සිතාමතා කල වරදක් නොවේ.......යලි කතාකරන්නට හැකි නොවේවියැයි ඔබ කිසිදාක හිතුවෙවත් නෑනෙ.එමනිසා ඔබේ සිතින් ඔබටම සමාව ලැබේවි.

  • @user-ke4zv1qz5m
    @user-ke4zv1qz5m 10 หลายเดือนก่อน +3

    මම මේක බලන්න කලින් ඔයාලගෙ හිත ඉල්ලන තරු බැලුවා. එදා එච්චර ගානක් උනෙනෑ. අයින් උන කෙනා ගැන ලොකු අදහසක් නම් තිබ්බෙ නෑ. එත් අද මේක බලලා කසුන් කත කල පලවෙනි වචන 10න් එයා පරිණත ඔයාලගෙ පවුලට ගැලපෙන කෙනෙක් කියලා දැනුනා. ජැක්සන් ඇන්තනී මහත්තයට වෙන සමාන කම ඔබ කිඋවාම හොදම තෝරා ගැනීමක් කියලා දැනුන. සතුටෙන් ඉන්න. අනෙක් පාර්ශ්වට බයේ ඉන්න එක කොයිතරම් වේදනාවක්ද කියලා දන්නෙ එකට ඉන්න අය විතරයි . ❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 10 หลายเดือนก่อน +6

    අර මිලාන් කියන එකාට කලින් කසුන් හම්බ උනා නම්.තාත්තා දන්නෙ නැතුව ඇති දුවට පලමු කසාදෙ කැඩුනා කියලා .මෙයා එක්ක සතුටින් ආදරෙන් ඉන්න .ජැක්සන් සර් අප්පච්චි ඔබට සුබ ගමන්.ආයෙ කවදාවත් එයා දකින්නෙ නැ

  • @Readwithme670
    @Readwithme670 10 หลายเดือนก่อน +7

    ජැක්සන් ට ගොඩක් ආදරේ යි එතුමාට නිවන්සුව ලැබේවා

  • @wishleshaka
    @wishleshaka 10 หลายเดือนก่อน +45

    මේ පව්ලේ අය ටීවී එකේ හිනා වෙලා හිටියේ, සමහරවිට මෙය කර්මය යයි වටහාගෙන වෙන්නත් පුළුවන්. මොකද මෙය කාට ලැබුවත් ප්‍රතිඵලය මෙසේමයි. එය බුද්ධියෙන් තේරුම් ගන්න පුද්ගලයා දුක් වීම තේරුමක් නොවන බව තේරුම් ගනියි ප්‍රඥාවෙන්.

    • @malki7505
      @malki7505 10 หลายเดือนก่อน +5

      Appachchi gedara aran gihin sathkaara karanna papuwak no thibuna daruwo nidakin

    • @mahanamathikula1187
      @mahanamathikula1187 10 หลายเดือนก่อน +2

      Owa dannawa da me wesiyo

  • @indranichandrika4469
    @indranichandrika4469 6 หลายเดือนก่อน

    මාධවී දුව අද හරිම ලස්සනයි. පසුගිය කාලේ මිනිස්සු ඔයාලගෙ පවුල ගැන නොයෙකුත් දේවල් කියද්දි මට හරි දුකක් දැනුනා.දුවේ තාත්තට දැන් කරන්න පුළුවන් ලොකුම සැළකීම තමයි ඔයාලගෙ ජීවිතවලින් තාත්ත බලාපොරොත්තු වුන දේවල් ඉටු කරන එක.වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා

  • @pixiedust8276
    @pixiedust8276 10 หลายเดือนก่อน +29

    ජැක්සන් නැති උන ගමන් පව්ලෙ අයගෙ කලින් කරපු interviews මුලු youtube එක පුරාම දකින්න ලැබුනා එක එක channel වලින් දාලා. මනුස්සයෙක්ගෙ මරණයක් උඩින් හරි views හොයන එක ගැන ලැජ්ජාවකටත් වඩා කලකිරෙන කාරණයක් . මුන් ඔක්කොම කලින්ම interview කරලා දාන්නෙ දැන් දානව එක දිගට මේ වෙලාවෙ topic එක මේක නිසා. උඹලා ජැක්සන් මැරෙනකන්ද බලං හිටියෙ ළහිරු?

    • @Oshada-colo
      @Oshada-colo 10 หลายเดือนก่อน +1

      මටත් හිතුනෙ ඒකම තමයි. මුන් නම් අප්පිරියයි

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 10 หลายเดือนก่อน +5

    සතුටින් ඉන්න කව්රුත් කියන ඒව ගනන් ගන්න එපා❤️

  • @RasikaDilrukshi-et8vh
    @RasikaDilrukshi-et8vh 10 หลายเดือนก่อน +4

    දුව අලුතින් ජීවිතය පටන් ගන්න ඔයාට ආශිර්වාද කරනවා

  • @harshi-lx9vz
    @harshi-lx9vz 10 หลายเดือนก่อน +64

    මාධවීයි, කසුනුයි ගැලපෙනවා .ඔය දෙන්නා හම්බෙන්න තිබ්බේ මීට කලින්.

    • @Craftchami
      @Craftchami 10 หลายเดือนก่อน

      Ekagai

    • @berifaia9401
      @berifaia9401 10 หลายเดือนก่อน

      එකනම් ඇත්ත

    • @k.j.sl.8823
      @k.j.sl.8823 10 หลายเดือนก่อน

      Eth namalaya kotanawa..

  • @user-kl5xu9ir7f
    @user-kl5xu9ir7f 10 หลายเดือนก่อน +18

    මේක බලද්දි හිතෙනවා කතා බහෙන් පවා ඒ පවුලට ගැලපෙන්නෙ කසුන් කියල

    • @pasidu5344
      @pasidu5344 10 หลายเดือนก่อน

      මට හිතෙනවා ඔයාව මට ගැලපෙන වා කියල

  • @anjalafernando163
    @anjalafernando163 10 หลายเดือนก่อน +1

    ඕව ගණන් ගන්න එපා.. හැමෝටම තියෙන ප්‍රශ්න ඕව.. වරදක් වේනම් ගරහන්න අය ඉන්නවා මිස.. අත දිගු කරල නැගිට්ටලා ගමන යන්න තල්ලුවක් දෙන අය නෑ පුතේ.. ඔයාට අවශ්‍ය කෙනා මුණ ගැසුණු බව තේරුම් ගියානම්.. දැන් සතුටින් ජීවත් වෙන්න.. ඔයාගේ ජීවිතය ඔයාගේ.. ඒක ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න.. කාටවත් ඕන විදිහට නෙමෙයි.. මම ඔයාගේ පවුලට කොහොමත් ආදරෙයි.. පරිස්සමින් සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම පුතේ.. ❤❤❤❤❤

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 10 หลายเดือนก่อน +1

    මාධවි, ඔයාගේ ජීවිතය අයිති ඔයාට. පසු තැවීමකට ඉඩ නොතබා, ගෙවන හැම මොහොතක්ම සතුටින් ගත කරන්න.ඔබට ඔබ නිවැරදි නම් ලෝකයාට පිළිතුරු දෙන්න අවශ්‍ය නැත.
    ඔබට තෙරුවන් සරණයි !

  • @niroshafernando9697
    @niroshafernando9697 10 หลายเดือนก่อน +8

    කවුරු මොනා කිව්වත් ඔයා සතුටින් ඉන්න.

  • @priyanilanka.
    @priyanilanka. 10 หลายเดือนก่อน +19

    ඔයා හරිම wasanawantha kellek. තාත්තා වගේ කෙනෙක්ම labilane, ලෝකේ මිනිස්සු nge adahas වලින් වැඩක් නැහැ, දෙන්න හදවතින් තේරුම් ගෙන jivithey thiyena thurawatama adaren ඉන්න, සියලුම දෙවියන් ගෙ asirwadaya n,ආදරෙයි dennatama ❤❤❤❤❤❤

  • @rexmix9126
    @rexmix9126 10 หลายเดือนก่อน +3

    Subama suba anagathayak duwe. ! Oyalage paula lankawe nomiyana kalapaulak .
    Ape chandi kumarihami ❤️👍

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 10 หลายเดือนก่อน +21

    මගේ තාත්තා නැති උනා වගේ මට දුකයී ජැක්සන් මහතා මිය යාම ගැන.මගෙ තාත්තා මිය ගියේ මට වයස 8 දී...😢😢😢 අදටත් මට ඇඩෙනව,දු හිතෙනව මගේ තාත්තා ව මතක් වෙලා,,,කාගේ තත්තෙක් නැති උනත් ඒ මරණ වලදී මට පුදුම දුකයී 😢😢

    • @vish9562
      @vish9562 10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත.දෙමව්පියන් අහිමි වෙනවා කියන්නේ කොච්චර ලොකු දුකක්ද?😢😢😢😢

    • @user-dm7zf3pl7e
      @user-dm7zf3pl7e 10 หลายเดือนก่อน

  • @deepanidesilva4920
    @deepanidesilva4920 10 หลายเดือนก่อน +2

    වෙන්න තියන ඒව වළක්වන්න බෑ අපිට අපහස ව්දින්න තියනවා නම් ඒව ගෙවල දැමිය යුතුයි .මාදව් ඔයා ලස්සන චාම් පෙනුමක් තියෙන්නෙ.ඔයාට වරදින්නෑ.ජෙසු පිහිටයි ඔබ දෙපලට.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 10 หลายเดือนก่อน

    මාදවී කසුන් හැමදාමත් සතුටින් ඉන්න අප්පච්චි නැති වේදනව ඔයාට දරා ගනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි වාසනාවන්ත යුගදිවියක් පාර්තනා කරනවා ❤️❤️😘😘😘

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd 10 หลายเดือนก่อน

    Madavi දුව මම ඔයා la ge පවුලට ගොඩක් කැමති විශේෂයෙන් appachchita eka නිසා ඔයා lata banina ayata baninna යන්න epa ඔයා lage තාත්තා වෙනුවෙන් pin දහම් කරන්න මම අනන්ත sansare කරපු pin kusal ජැක්සන් අයියා ta ලැබේවා දුක ඇති තැනක ඉපදී ath nam sapa ඇති තැනක ඉපදී නිවන kara යන්න ලැබේවා oyalatath සතුටින් ඉන්න ලැබේවා theruwan saranai ජයවේවා

  • @MalaAbeysuriya
    @MalaAbeysuriya 10 หลายเดือนก่อน +5

    Duwa mama oyawa dannawa oya hoda lamayek god bless you duwa

  • @christinechandani126
    @christinechandani126 10 หลายเดือนก่อน +28

    සිනාව ඇතුලෙ අප්පච්චිගෙ දැවැන්ත සෙවනැල්ල පේනවා.මාධවී දැන් ඔබට ඒ දැවැන්ත වගකීම බාරයි.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 10 หลายเดือนก่อน +3

    ජැක්සන්ට ගොඩක් අය බැන්න.. ඒ වගේම තවත් බණින අය ගොඩක් ඉන්නවා. ඒ මොකද කියල මමනම් දන්නෑ එක කාරායක් වත්.......

  • @mulikawasala7344
    @mulikawasala7344 10 หลายเดือนก่อน

    Maadawee nangiyo atheethaya atheethyata giyaawe, sathutin inna. Oya harima lassanayi. Awyajayi. Oya widiyatama hamadama adinna harima chaam. Kondaya hamadaama ohoma peeranna. Wadagath kame ulpatha wewi oya. Thorombal jeewitha harima sillarayi. Oya ehema nowenna. Mila kala nohaki wewi.

  • @lakinialoka4585
    @lakinialoka4585 10 หลายเดือนก่อน +11

    කසුන් බුද්දිමත්ව කතා කරනවානේ

  • @champikakumari501
    @champikakumari501 10 หลายเดือนก่อน

    Awanka ayata kohomath waradinawa wadi.matath e athdakima thiyanawa.dan galapima anuwa idiappai sambolai hambelane.❤❤❤oyala dennata hamadamath adaren sathutin inna labewa.❤❤❤

  • @tharujay2786
    @tharujay2786 10 หลายเดือนก่อน

    Madawe nange oyata adaraneya suba pathum.oba depalatama.lassana pawul deweyak godanagewa.jaksan sir namayan oya kellata dukak denna apa malle.harema cham penumak wena aya wage sarungal newe.ada jaksan sir heteya nam kopamana sathutu weweda.ape hamadama adaraya karana pawulak.mallela wage lassana pawul deweyak gathe karanna.

  • @user-tv6mn9we5o
    @user-tv6mn9we5o 10 หลายเดือนก่อน +1

    හැමදාමත් ඔයාලාට අදරේයි

  • @peumimanahara4821
    @peumimanahara4821 10 หลายเดือนก่อน

    Jasu pihitai akki hamadama adaren sathutin inna ❤️❤️👍🙏

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 10 หลายเดือนก่อน +17

    මළ මිනිය ගාණකට විකුණගන්න බැලුවේ නැද්ද ලහිරු....😡😡
    යූ ටියුබ් කාරයෝ හෝ ගාලා අර මැරිච්ච මනුස්සයාගෙන් හම්බ කරගන්නවා....අප්පිරියයි 🤮🤮

  • @vinoayesha1634
    @vinoayesha1634 10 หลายเดือนก่อน

    Oya denna හොදට ගැලපෙනවා
    Wish U all the best

  • @binariranasinghe5523
    @binariranasinghe5523 10 หลายเดือนก่อน +18

    ඔන්න දැන් comment කරපල්ලා ..තාත්තාගේ මරණය ගෙදර සාලි තියාගෙන දුවයි පෙම්වතායි ඇවිත් ළහිරුගේ වැඩ සටහනේ මගුල් නැටුවා කියලා
    ..අපේ මිනිස්සු හරි පුදුමයි ..මිනිස්සු හරියට තමන්ගේ ජීවිතයට වැඩිය අනුන්ගේ ජීවිතයට ඇඟිලි ගහනව හොට දමනවා .. කෙනෙක්ගෙ ගැලපීම නැතුව වෙන් වුනානම් එයා සදාකාලිකව තනි වෙන්න අවශ්‍යතාවයක් නෑ ..මේ කතාව අහලා දැම්මත් මාධවී හොඳට තේරුම් ගනිල්ලා ..අපිට ලොකු පාඩුවක් ජැක්සන් මහත්තයා නැති වීම ...නිවන් සුව පතමි ..කසුන් මහත්තයා මාධවීට තාත්තා නැති අඩුව පුරවන බව හොඳට අපිට දැනෙනවා .. ශක්තිමත්ව ජීවත්වෙන්න ..සතුටින් ඉන්න ..තෙරුවන්ගේ ආශිර්වාදය ඔබ දෙපලට ලැබේවා!!!

    • @CoCoLk-kf3bt
      @CoCoLk-kf3bt 10 หลายเดือนก่อน

      ❤❤¹q¹¹¹¹¹ŵ2we¹¹¹qqqqqwweqqqwe

    • @shashininikeshala1365
      @shashininikeshala1365 10 หลายเดือนก่อน

      එහෙම comment කරන්න බෑනේ.. මේක කාලෙකට කලින් තිබ්බ සාකච්චාවක්.. Jackson Anthony මහත්තයා නැති උනාට පස්සේ ආයේ upload කරලා

  • @mangalikaalison6255
    @mangalikaalison6255 10 หลายเดือนก่อน

    ආදරෙයි දුවේ හැමදාම සතුටින් ඉන්න ලැබේන්න ඹිනේ ❤❤❤❤❤❤

  • @kamani1236
    @kamani1236 10 หลายเดือนก่อน +1

    Madavi kawru monawa kiwwath oyage gamana oya yanna budusaranai

  • @magdalinguruge1762
    @magdalinguruge1762 10 หลายเดือนก่อน

    You are a good daughter. Only that I want to say. Live your life 😍❤️💐

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 10 หลายเดือนก่อน +12

    ජිවිතේ කියන්නේ හරි පුදුම යි.දුවකට.තාත්තා. මහමෙරක්. සතුටින්.ඉන්න

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 10 หลายเดือนก่อน

    Dan thamai Madhavee ta aththatama adare karana kena labila thiyenne.eka Kasungen apita penawa.❤all the best

  • @westmidland298
    @westmidland298 10 หลายเดือนก่อน

    Bless you happiness and warmth of family love duwa
    All the best
    Cheers from
    London

  • @salessulecopvtltd3799
    @salessulecopvtltd3799 10 หลายเดือนก่อน +1

    Anew bn Lahiru dan ithin Jackson ta pin sidda wenna umbta masayak dekaka kala bila inna puluwan kunu kana rilaw

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 10 หลายเดือนก่อน

    Wish you all the best in your future endeavors .

  • @harshiyapa7870
    @harshiyapa7870 10 หลายเดือนก่อน

    God blessed akki and aiya hamadamat sathutin inna

  • @user-op5vk4my9i
    @user-op5vk4my9i 10 หลายเดือนก่อน +1

    Oyala 5s denata adare taram kiyanna ba rattaran nangi... Oyala rattaran minissu... Ballo burai.... Oyala kandu....

  • @sudharmaliyanage8287
    @sudharmaliyanage8287 10 หลายเดือนก่อน +2

    Why this interview done prior to the demise of her father published with the title #jackson anthony funeral#?and it is mentioned as 21hours ago which means interview is going on just after the death of her father. This would bring about a misunderstanding that they are facing an interview disregarding a funeral. Don't do like that please.

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 10 หลายเดือนก่อน +1

      To get more views. Otherwise what is the reason Lahiru titled the video like that?

  • @k.g.c.kumarakumara3134
    @k.g.c.kumarakumara3134 10 หลายเดือนก่อน +5

    ඒ උතුම් මිනිසා ගියා හොද තැනක ඇති කරුණාකරලා YOU tube කාරයෝ ට්ක දැන් වත් පාඩුවේ ඉදපල්ලා එකක් අල්ලාගෙන වටේ යනවා..හරියට මිනිය විකුනවා වගේ එකම දේ..

  • @anudidinushanki8635
    @anudidinushanki8635 10 หลายเดือนก่อน

    Shakthimath sundara geheniyak oba .....
    Epamany ma dakinneh .......
    Budusrany ❤️

  • @naturelike673
    @naturelike673 10 หลายเดือนก่อน +14

    අනේ මෙයා මෙහෙම ඇඩුවට තාත්තා ව අඩ්‍යාත්මික බලයෙන් යම්තාක් දුරකට හෝ සුවපත් කරන්න කතාකරාම ඒව එයා ගනන් ගන්නෙ නැහැ ආපහු කතා කරන්නත් එපා කියල phone එක තිබ්බ නපුරු කෙනෙක්.හරි ලොකු කමෙන් ඉන්නෙ.කතාව නම් ඔහොමයි

    • @mahanamathikula1187
      @mahanamathikula1187 10 หลายเดือนก่อน +6

      Adyathmika balayak thibenawanam palayan cancer hospital aekata.agam pathurawa a pakaya

    • @mpp6015
      @mpp6015 10 หลายเดือนก่อน +5

      Bambuwa .. then go to Apeksha Hospital and save all cancer people … Madawee correct … there is no cure than medicine and doctors …
      Adayathmika balaya … kehelmala…

    • @rukmalherath8633
      @rukmalherath8633 10 หลายเดือนก่อน

      එච්චර බලයක් තියෙනවා nam me ratata wela thiyena vinase walakwapanko

    • @shashininikeshala1365
      @shashininikeshala1365 10 หลายเดือนก่อน

      ඉතින් එයා කියපු එක හරිනේ.. එහෙනම් තමුන් ගිහින් සනීප කරනවකෝ ඔය ICU වල ඉන්න ලෙඩ්ඩු😂

    • @dismimaheshika3770
      @dismimaheshika3770 10 หลายเดือนก่อน

      Aimawain😊payojangananatha

  • @SonaliDB
    @SonaliDB 10 หลายเดือนก่อน

    Budusaranai nangi oyalata 🙏🏼🙏🏼🙏🏼

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 10 หลายเดือนก่อน

    ආදරෙයි දූ... මහගොඩක් 💖💖

  • @sweathakumari5305
    @sweathakumari5305 10 หลายเดือนก่อน

    Kollage adahas supiri me denna maru madawi ............ oya lassanata inna meya ekkama me oyatama galapena kenwk a boyge adahas haei saralai a tamai jiwat wenna sudusuma de

  • @thanujamanori5803
    @thanujamanori5803 10 หลายเดือนก่อน +2

    ඇත්තටම චාම් ගතිගුණ තියෙන දුවෙක්

  • @niroshanirosha6648
    @niroshanirosha6648 10 หลายเดือนก่อน +1

    Madavi akki kiyana katha karna vidiha harima piliwelai oyata waradinne ne

  • @sujeefernando5891
    @sujeefernando5891 10 หลายเดือนก่อน

    Godbless you guys ❤❤

  • @kanthisubasinha5137
    @kanthisubasinha5137 10 หลายเดือนก่อน

    හොදින් ඉන්න

  • @Readwithme670
    @Readwithme670 10 หลายเดือนก่อน +1

    ආදරෙ දුවේ

  • @user-ie3dx8wh6g
    @user-ie3dx8wh6g 10 หลายเดือนก่อน

    mage thaththa nathi uneth me widiyatamai. anthimata katha karala giyeth mata. madaveeta danena wedanawa mata hithaa ganna puluwan..

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-yf5jm2gd9b
    @user-yf5jm2gd9b 10 หลายเดือนก่อน +2

    Madavi oya hri ahinsaka geheniyak aethta oyage katawa anun satutu karanna tamange asawan hngagena jiwath wenawa.ithin jivite vidinna oni kle vidinna oni.kasun oyawa terun ganna nam e tamai oyage rekawaranaya...parissamin ikmanin .ekatu wenna. Adaraniya amma kenek wenna kasun madavi adarei..

  • @nayanidhammika6853
    @nayanidhammika6853 10 หลายเดือนก่อน +3

    කොහොම හරි කමක් නෙ රාජපක්ෂලා අයින් කරලා ඉන්න

    • @k.j.sl.8823
      @k.j.sl.8823 10 หลายเดือนก่อน +2

      Meki atheriye ne.unta epa wela

  • @anushabuwanekabahu3172
    @anushabuwanekabahu3172 10 หลายเดือนก่อน +1

    Oyala denna hariyatama hari

  • @dhamayanthidharmarathna7380
    @dhamayanthidharmarathna7380 10 หลายเดือนก่อน

    Ow duu oyala sathutin inna🎉🎉🎉❤❤❤

  • @rosejene4722
    @rosejene4722 10 หลายเดือนก่อน +2

    Jakson mahaththayo koima athmayakadi wath mathu bawakayakadi wath Boruwata ragapana pawulaka sambandayak nathi rataka ipadewa. ragapana ganiyek ha daruwan labuwe obe awasnawata. oya masa 5 k 6 k rohalakata wisi nokara gedara genath aadarayen balaganta ganiyak ha daruwan labuwanam Jaksan oba adath jeewath wenawa. dahasak minissunge des noasuna anda, golu, bihiri pawulak labu oba pawu karayek kala. kese ho Jaksan obe jeevitha kalaye karagath yam pinak we nam e Pin balen obe aagama anuwa swargayata maga padewa....

    • @wirajinibandara8512
      @wirajinibandara8512 10 หลายเดือนก่อน

      Aniwaryenma oba hariyatama hari....

  • @k.j.sl.8823
    @k.j.sl.8823 10 หลายเดือนก่อน +1

    Mekita weradune ne..madana wisei Salli thanhawai gahala thiyenne..thopi karapu ewata thama oya patisan denne..thawama iwara ne..

  • @Readwithme670
    @Readwithme670 10 หลายเดือนก่อน +1

    ඔයාගේ අප්පොච්ව් ව ගෙදර ගිහින් සනිප කරන්න තිබුනා රට ම ආදරේ යි

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 10 หลายเดือนก่อน

    ඇයි එයා අකිල ගැන මතක්කරන්නෙවත් නැත්තේ

  • @pahandidiwiyanjana6920
    @pahandidiwiyanjana6920 10 หลายเดือนก่อน

    Mahin 1 tiyaddi gdra aran yanne kohomada tatthata adara nattam ai salli wiyadan kara oya taramata api hitana de waradi gd wada hospidal eka tamai hitata bayak natuwa tiya ganna puluwan api okkoma manussayo

  • @rehansahettiarachchi6372
    @rehansahettiarachchi6372 10 หลายเดือนก่อน +1

    Madavi thaththata godak adarei😅

  • @chirabira
    @chirabira 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-yu7zh7ge7b
    @user-yu7zh7ge7b 10 หลายเดือนก่อน

    Okathami atharaya

  • @damayanthirenuka1148
    @damayanthirenuka1148 10 หลายเดือนก่อน

    ❤❤

  • @niranjalarajapaksha7754
    @niranjalarajapaksha7754 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @jwkwknanwi8233
    @jwkwknanwi8233 10 หลายเดือนก่อน +1

    මේ වැඩ සටහන කලේ කවදද

    • @maleeperera1848
      @maleeperera1848 10 หลายเดือนก่อน +1

      Masa keepekata kaling...ayeyh update karala....

  • @cookiemanookie7173
    @cookiemanookie7173 10 หลายเดือนก่อน +2

    Appachchiwa maasa ganan ispirithaale thiyala THAMA WAGAKEEM pepehera heara ☹️😭😭😭😭😭

  • @user-ce2wl3kk3c
    @user-ce2wl3kk3c 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 10 หลายเดือนก่อน

    කාටත් waratinwa

  • @scksenewirathna7152
    @scksenewirathna7152 10 หลายเดือนก่อน

    මොකද්ද කසුන් කියන කිසිම දෙයක් ඇහෙන්නේ නෑනේ

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x 10 หลายเดือนก่อน

    Hemotama prashna thiyenawa minissunta thama prashna enne.

  • @IrukaTv
    @IrukaTv 10 หลายเดือนก่อน

    🥺🙏

  • @user-su9ok9bg9r
    @user-su9ok9bg9r 10 หลายเดือนก่อน

    Milan malagedr awada danne na

  • @user-dc4su3gf8n
    @user-dc4su3gf8n 10 หลายเดือนก่อน

    Givite godak dewal

    • @user-dc4su3gf8n
      @user-dc4su3gf8n 10 หลายเดือนก่อน

      Oya Dena hodatam galapenawa hodin innn❤❤❤

  • @sweathakumari5305
    @sweathakumari5305 10 หลายเดือนก่อน +1

    Tamanta galapenne nattan ane ain wela galapena ekek ekka jiwat wena ekai hoda. Madawi kiyannet ganiyak....... ekiwa terun ganilla ....... ai ban eki prasidda caracter ekak nisai me tunweni wiwahaya gana wiwechanaya karanne ....... ubalage gam wala paul wala nadda ban deweni kasade tunweni kasadeta giya un........ un prasidda nati nisa katha wenne na ....... me ganiyek ban anika duwek a konayen balapalla ban

  • @user-ns3fp4kf5t
    @user-ns3fp4kf5t 10 หลายเดือนก่อน

    Wedikal
    Noyana
    Wiwahayakkk,

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷

  • @rashikachandima7840
    @rashikachandima7840 10 หลายเดือนก่อน +1

    ලහිරු දිනුම්😂

  • @JayasekaraJayasekara-ku9pw
    @JayasekaraJayasekara-ku9pw 10 หลายเดือนก่อน

    E duwage thatha witharak newei thatha,uta wada Kisi deyak Kara ganna baruwa ape rate thathala marenawa,maddiyen inna ayage thathala witharak newei thathala,mu karanne minissunge anukampawa laba ganna ekai,munge kauru marunath matanam dukak danenne Naha,mokada mun jivithe widalai marenne,namuth ape rate karumeta jivithe widawala marena pramanaya wadi,mata duka e minissu ganai

  • @surekanimini1504
    @surekanimini1504 10 หลายเดือนก่อน +1

    4 වෙනියා ඔයිට වඩා ගැලපෙනවා.

  • @rukmalherath8633
    @rukmalherath8633 10 หลายเดือนก่อน

    Mun okkoma youtube higanno.

  • @btsuniverse-c7p
    @btsuniverse-c7p 10 หลายเดือนก่อน +3

    අරහෙ මල ගෙදර මෙතන අැවිත් වැඩසටහන් කරනවා

  • @preethishirani9664
    @preethishirani9664 9 หลายเดือนก่อน

    Ane meyala ranga panawa.vurthiya rangapaama ne.