නාඩගම්කාරයෝ සුදු චූටි හෙවත් සෙනාලි ෆොන්සේකාගේ ඇත්ත පැත්ත| මං අවුරුදු 18ක් තිස්සෙ ඉන්නෙ එංගලන්තෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2021
  • මාලනි ෆොන්සේකා මගේ තාත්තිගෙ සහෝදරිය හින්දා නෙවෙයි මට රඟපාන්න අවස්ථාව ලැබුණෙ
    මෙම වැඩසටහන upload කොට Facebook pages වල publish කිරීම බුද්ධිමය දේපල පනත යටතේ සපුරා තහනම්.)
    #nadagamkarayo#swarnavahini#

ความคิดเห็น • 1.2K

  • @dlite791
    @dlite791 3 ปีที่แล้ว +1408

    පිටරටක හැදුනත් කිසි ආඩම්බරයක් නැති නිහතමානි චරිතයක්..අපේ සුදුචූටිට ආදරේ කරන්න අය කෝ☝️👍👍👍

    • @hashendrarawihara5011
      @hashendrarawihara5011 3 ปีที่แล้ว +5

      api

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +9

      සෙනාලීට අපින් ආදරෙයි සුදු චුටි ලස්සනයි කතාව නම් ලස්සනයි හැමෝටම බුදුසරණයි හැමෝම ලස්සනට රඟපානවා ජයවේවා තව තවන් වැඩ කරගෙන යන්න සක්තිය දහිරිය ලැබේවා හැමෝටම ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි මෙ වැඩ සටහන කරනවාට ලස්සනට කරනවා

    • @madushapriyadarshika4506
      @madushapriyadarshika4506 3 ปีที่แล้ว +4

      අපිත් ආදරෙයි ❤️❤️

    • @nishanthaamarakoon9144
      @nishanthaamarakoon9144 3 ปีที่แล้ว +5

      ඇත්තට පිටරටක හැදුනත් සුදුචුට් හරි නිහතමානි චරිතයක්‌ අපිට ගොඩක් සතුටුවුයි ❤️❤️❤️

    • @chathuranikarunarathne5856
      @chathuranikarunarathne5856 3 ปีที่แล้ว +1

      ❤️

  • @araliyavlog.6735
    @araliyavlog.6735 3 ปีที่แล้ว +446

    උගත්කම ,රූපය ,දක්ශතා,ඇත්තටම ඇය හරි අපූරු නිලියක් ,ලස්සනට කතා කරනවා,පිට රටක වැඩියෙන් ඉදලත්,සිංහල අපෙ බස කතා කරන හැටි...ලස්සනයි .❤️

  • @QuizHavenl12-212
    @QuizHavenl12-212 3 ปีที่แล้ว +464

    තාත්තා වෙනුවේන් අපි ශෝකය පල කරනවා 🏳️🏳️

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +576

    පිටරට හැදුණත් මව් භාෂාව අමතක නොකිරීම ගැන ගොඩාක් ආඩම්බරයි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +504

    සුමති සම්මාන 2020 ජනප්‍රියම නිලිය නාඩගම් කාරයෝහි සුදු චූටි හෙවත් සෙනාලි ෆොන්සේකා ...💘💘💘💘👍👍👍👍

  • @rana..........
    @rana.......... 3 ปีที่แล้ว +246

    සුදු චූටිටයි සරායි කතාවටයි අද දවසට මං sms 3000ක් දැම්ම.⁣මං මේ කතාවට ගරු කිරීමක් විදිහට මගෙ මනාපය දෙන්නෙ.මගෙ ජීවිතේ බලපු හොඳම කතාව.

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +202

    සෙනාලි මාරම නිහතමානී සරල කෙල්ලෙක් 🔥

  • @nadushanekanayake9394
    @nadushanekanayake9394 3 ปีที่แล้ว +718

    නාඩගම්කාරයෝ පිස්සුවෙන් වගේ බලන අය මේ කොණට.. ❤️👉

  • @vansaslawous227
    @vansaslawous227 3 ปีที่แล้ว +400

    නමුත් සමහර කෙල්ලෝ U.K. වලට ලංකාවේ Airport එකෙන් එන විටම සිංහල අමතක වෙනවා ,නමුත් පාඨලී අවුරුදු 17ක් U.K .ඉඳලා සිංහල කතා කරන ලස්සන ,මේක හොඳ පිටුවහලක් මෝඩ කෙල්ලෝ හට ,ජය පාඨලී ඔබට !!!!

    • @deepanandani6881
      @deepanandani6881 3 ปีที่แล้ว +8

      සමහර අයගේ බුද්ධියක් නොමැතිකම... එකයි සමහර අය එක කැල්ලක් ඉංග්‍රිසි අනිත් කැල්ල සිංහල... ලංකාවේ වැඩි පුරම ඉන්නේ ජොකර්ලා....

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 3 ปีที่แล้ว +5

      සම්පුර්ණ ඇත්ත...

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว +3

      Aniwaryenma me wage ayta hariyannama ona..❤🙏

    • @dildil1198
      @dildil1198 3 ปีที่แล้ว +3

      Etthamai 👍👍👍

    • @sewwandivitganage9779
      @sewwandivitganage9779 3 ปีที่แล้ว +2

      @@deepanandani6881 qlq

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 ปีที่แล้ว +148

    ඇය ගැන පැහැදීම තවත් වැඩි උනා... ගොඩක් නිහතමානි උගත් දක්ෂ තරුණියක් ඇය....අනෙක් තරුණියන්ටත් ආදර්ශයක් සොනාලී කියන්නේ......💚❤🌹🌹

    • @gayansanjewa4702
      @gayansanjewa4702 2 ปีที่แล้ว

      Sara wagema Sadu chutith daksha niliyak

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +341

    කිසිම බොරු සෝබනේ නැති නිලියක් ,ආසාවෙන් බලනවා නාඩගම් කාරයෝ ,,තෙරුවන් සරණයි 😍❤😘❤,,,හරේන්ද්‍ර මහත්මාටත් බොහෝම ස්තුතියි 🙏❤👌

  • @gishanchamara7056
    @gishanchamara7056 3 ปีที่แล้ว +197

    දැන් ඉන්න සමහර මුඩුක්කු නිලියන්ට වැඩිය මෙි කෙල්ල රත්තරං .❤️

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +331

    සෙනාලි කියන්නෙ ආසම චරිතයක්..අවුරුදු 17ක් පිටරටක හිටපු කෙනෙක් කියලා හිතන්නවත් බෑ...

    • @Luis-gy5tw
      @Luis-gy5tw 3 ปีที่แล้ว +4

      ඔව් බං.අද කාලේ සමහරැ අවුරැද්දක් ඉදල ආවත් එන්නෙ පොෂ් වෙලා.😁

  • @dilmina3432
    @dilmina3432 3 ปีที่แล้ว +1263

    මනමාලන්(කෝකිල) අයියව ඊළඟ වීඩියෝ එකට ඕනේ කියන අය.😊

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +192

    සුමති ටෙලි සම්මාන උළලේ ජනප්‍රියම ..
    නිළියට හිමි සම්මානය සෙනාළි ෆොන්සේකා නැගනියනි .
    ඔබට හිම්වේවා කියා මුළු හදවතින්ම ආසිරි පැතුම් එක් කරන්නමු අපි ...
    සැවොම 💞💞💞😘😘👍

    • @chanuka1464
      @chanuka1464 3 ปีที่แล้ว +3

      නයනතාරා එහෙමඉන්නවා හැබැයි...😂😂😂😂🤣🤣🤣🤣🤣😆😆😆😁😁😁😁

  • @hettiking93
    @hettiking93 3 ปีที่แล้ว +76

    මාලනී ෆොන්සේකා මහත්මියගේ කටහඬ, රූපය ඒ හා සමානවම තියෙනවා😍❤️

  • @divjayasinghe8700
    @divjayasinghe8700 3 ปีที่แล้ว +40

    විද්‍යාඥයවරියක් , එංගලන්තයේ අවුරුදු 17/18 යනකම්ම ඇය ජීවත් වෙනවා...... ❤
    ඒත් මං දැක්ක නිහතමානී ගොඩක් ආදරණීය චරිතයක් අක්කී ඔයා.... අපි ගොඩක් ආදරෙයි....❤😘

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +197

    අනේ අපේ මනමාලන් මල්ලියාවයි..කවඩියාවයි දෙන්නත් ගේන්න හරේන්ද්‍ර අය්යෙ සුමති සම්මාන වලට කලින් please ..🙏🙏🙏

  • @sumithananda6992
    @sumithananda6992 3 ปีที่แล้ว +113

    යහපත් දෙමාපියන්ගෙන් .යහපත් දරුවන් CONGRATULATIONS

  • @sandusubhashi3462
    @sandusubhashi3462 3 ปีที่แล้ว +121

    හරිම නිරහංකාර , නිහතමානි අපි ගොඩාක් ආදරේ කරන චරිතයක් ... කතාව හැම පැහැදිලියි ලස්සනයි .. මම දැකපු නිලියන්ගෙන් නියම සිංහල කෙල්ලෙක් කීවොත් මම නිවැරදියි .😘❤❤❤😍😍😍😍😍😍

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +29

    පාට පාට පාඨලී. සුදු චූටි💕💕💕💕💕❤️❤️ එංගලන්තේ හුළඟවත් වැදුනේ නැති සමහරක්ට english බඩ යනකොට, ඔයාගේ තියෙන නිහතමානී කම, තවත් සුදු චූටිට තියෙන ආදරේ වැඩි කලා. 😍😍😍

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +69

    මට සෙනාලී අක්කාව තෙරෙන විදිහට ජිවිතේ කියන්නේ මොකක්ද කීයලා තෙරුම් අරගෙන සතුටින් ඉන්න 🥺👌❤ නිහතමානී දක්ෂ රංගන ශිල්පීනීයක් ❤

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +53

    සුදු චූටිගේ හිනාව සෝක් නේද...හරිම ලස්සනයි 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @bluesky1042
    @bluesky1042 3 ปีที่แล้ว +468

    කට්ටියම S.K සිරිසේනවත් අමතක කරන්න එපා

    • @hewagewijith8085
      @hewagewijith8085 3 ปีที่แล้ว +9

      ඒකනම් මරු චරිතෙ ... පටන් ගන්නෙ එක තැනකින් අවසන් කරන්නෙ පාර්ලිමේන්තු වෙන් .. මරු ඕයි තමුසෙ.. 🤔😀😁

    • @jayasekarasunimal9210
      @jayasekarasunimal9210 3 ปีที่แล้ว +3

      Ammo ow

    • @kaludeeraarachchigejayampa5844
      @kaludeeraarachchigejayampa5844 3 ปีที่แล้ว +4

      Sk වඩා මතක් වෙන්නෙම ජනප්‍රිය සිරිසේන මයි

    • @dilkiapsara3387
      @dilkiapsara3387 3 ปีที่แล้ว +3

      😂😂😂😂aniwaren

    • @TharakaMadhuwantha
      @TharakaMadhuwantha 3 ปีที่แล้ว +6

      කිසිම තැනක ඇගයීමක්, වැඩසටහනකවත් දකින්න නැති වුනාට නිහතමානී දක්ෂ රංගන ශිල්පියෙක්

  • @wasanthmala9906
    @wasanthmala9906 3 ปีที่แล้ว +84

    ❤❤❤❤ සේනාලිගෙ නිරහ්න්කාර සිනහවටත් කතාවටත් අපි ගොඩාක් ආදරෙයි ජේසු පිහිටයි

  • @chamubro4357
    @chamubro4357 3 ปีที่แล้ว +193

    කවඩියා ඔනි අය මෙ කොනට

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +148

    සුදු චූටි කාගෙත් සිත්ගත් චරිතයක් ...අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 ปีที่แล้ว +1

      හරිඅාසකරනනිලියක්

  • @Just1Click278
    @Just1Click278 3 ปีที่แล้ว +68

    බොරු පොශ් නැ..ආදරෙයි♥️♥️මාරම කෙල්ලෙක් 😍

  • @sanithhimasha7330
    @sanithhimasha7330 3 ปีที่แล้ว +116

    අද ඉන්න නිලියන් බලද්දි ඔබතුමිය ගැන හදවතින්ම සතුටුයි . ජයවේවා ඔබ තුමියට.සුදු චුටි පරිස්සමින්

    • @malirathnamali7392
      @malirathnamali7392 3 ปีที่แล้ว +2

      Harima lanssai dudu චූටි adare godak ඉදිරියට yanna jaya වේවා budu saranai

    • @manike6943
      @manike6943 3 ปีที่แล้ว +2

      ඇත්තටම බලන්න කොයි තරමි හොද කෙනක්ද සතුටුයි ගොඩක්

    • @sanithhimasha7330
      @sanithhimasha7330 3 ปีที่แล้ว

      @@manike6943 ඔව් ඒක ඇත්ත.ගොඩාක් හොද කෙනෙක්

    • @sunethraweerasooriya4601
      @sunethraweerasooriya4601 3 ปีที่แล้ว

      ow. matath kiyanna thiyenne oya tikamai. 'Sara parissamin, 'Sudu chooti parissamin'!!!!

  • @Citizens-SL
    @Citizens-SL 3 ปีที่แล้ว +341

    ලංකාවේ ඉදන් singlish කතාකරන ගොං කෙල්ලන්ට හොද ආදර්ශයක්

    • @leelaratnealuthge
      @leelaratnealuthge 3 ปีที่แล้ว +2

      Gon kellanta sampurna aththa

    • @khlpamaradasa5503
      @khlpamaradasa5503 3 ปีที่แล้ว +2

      Sirawata

    • @thilokaperera5995
      @thilokaperera5995 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @deepikand5722
      @deepikand5722 3 ปีที่แล้ว +2

      Aniwaryen English aniwaryen iganagana ona katakaranna ona Eth ape rate inne Sinhala danne nati ayane English maubasawa Sinhala deveni wela godak Aya hitanne eyala Sinhala madata English wachana dapuwama Hari batahira.kiyala Eth mewage Aya adui e Tama niyama ugath buddimath aya

  • @enyoastraea8400
    @enyoastraea8400 3 ปีที่แล้ว +55

    දෙරණෙන් හොර වෝට් නොදැම්මොත් මේ පාර අපේ සුදු චූටියා තමයි ජනප්‍රියම නිළිය වෙන්නෙ❤️
    සෙනාලි අක්කි අපේ රටේ හැමෝගෙම හිත දිනාගෙන ඉවරයි දැන්❤️ බුදුසරණයී🙏

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +8

    සුදු චුටි ...මෙන්න අපේ කම ... ලංකා වේ විශෙස යෙන් අපේ දුවලාට හොද උදාහරණයක් ...අවුරුදු 17 ක් එන්ගලන්තයේ ජිවත් වෙලත් ,සින්හල කතා කරන අපුරු ව ....ඔබට ජයෙන් ජයම වේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @NP-hy3ng
    @NP-hy3ng 3 ปีที่แล้ว +52

    දැන් ඉන්න සෝබන කෙල්ලන්ට හොඳ ආදර්ශයක්. මාලනී ෆොන්සේකා මහත්මියගේ කටහඬට සමානයි කටහඬත්.....ගොඩාක් ආදරෙයි සුදු චූටි. ....🌹🌹🌹

  • @mypets9192
    @mypets9192 3 ปีที่แล้ว +698

    සිංහල භාෂාවට ගරු කරනවට🙏

    • @surekakumari1264
      @surekakumari1264 3 ปีที่แล้ว +4

      Dinaksila ekk balankot oya godak hodai ,et boruwat hinna wenna epa

    • @sachinitharuka7644
      @sachinitharuka7644 3 ปีที่แล้ว +1

      භාෂාව කියල ලියල තියෙන්නේ වැරදියට

    • @mypets9192
      @mypets9192 3 ปีที่แล้ว +4

      @@sachinitharuka7644 ඇස් පේන්නේ නැද්ද

    • @thanishasansala4444
      @thanishasansala4444 3 ปีที่แล้ว

      Yanawa

    • @malakwtt3675
      @malakwtt3675 3 ปีที่แล้ว

      ATHATAMA ADAMBARAE🔥🔥🔥🔥💟💟❤❤💟

  • @ranaunstoppable2139
    @ranaunstoppable2139 3 ปีที่แล้ว +963

    එංගලන්තයේ අවුරුදු 17ක් ඉදලත් සින්ග්ලිශ් නැතුව ලස්සනට කතා කරනවා. ඒකට දැන් ඉන්න අපේ කෙල්ලෝ tv එකේ English වලින් යන ඇඩ් එකක් බලලා පහුවදා ඉදන් තාත්තට කතා කරන්නේ dada කියලා😂💔

  • @shamashama9760
    @shamashama9760 3 ปีที่แล้ว +52

    මාත් ආදරෙයි සුදුචූටි ඇතුළු නාඩගම් කාරයෝ සෙට් එකට ජය වේවා ❤️❤️

  • @chandimamedagoda4577
    @chandimamedagoda4577 3 ปีที่แล้ว +122

    අනේ මේ වසර 2ක් විතර රට ඉදලා එන සමහරුන්ට සිංහල බෑ.මිරිස් කන්න බෑ.බොරු පොෂ්.අනික ටෙලි නාට්‍යයක චූටි චරිතයක් රග පාපු ගමන් නිලියක් කියා ගන්න දගලන,ඇග පෙන්නන් දගලන නිළියන්ට කදිම නිදසුනක් සොනාලි.හරීම නිහතමානි කෙනෙක්.❤️🌹👍

    • @user-fr2pg1pj2r
      @user-fr2pg1pj2r 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +91

    විදේශ රටක හැදි ..වැඩුනත් ...
    හරිම නිරහංකාර චරිතයක් ...
    කෙටි කාලයක් තුල ටෙලි සිනමාවට ..
    ප්‍රවිෂ්ට වුවත් ප්‍රෙක්ෂකයන්ගෙ හදවත් වැලද ගත් චරිතයක් විය ඇය .
    ආදරේයි 💞💞💞😘 හැමදාම .
    සුබම සුබ අනාගතයක් ඔබට නැගනියනි .

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +10

    සතියක් රටෙන් එලියට ගිහිල්ලා අාපහු ලංකාවට අැවිල්ලා සිංහල අමතක වෙන චරිත ඉන්න කාලෙක ඔයා හරිම අගෙයි...

  • @kuwaitsrilanka5643
    @kuwaitsrilanka5643 3 ปีที่แล้ว +77

    බලන්න තිබිබා මෙිතෙන්ට ගේන්න තිබිබෙි අර දින්ක්ෂිලා වගේ එවුන් ඉංග්‍රීසි බඩයනවා 🤮🤮🤮

    • @nethupanishen6078
      @nethupanishen6078 3 ปีที่แล้ว +1

      🤮🤮🤮🤮🤮

    • @anushaperera3354
      @anushaperera3354 3 ปีที่แล้ว +4

      ඔව් මට පෙන්නන්න බැහැ ඔය දිනක්ශි දාන මෝඩ වීඩියෝ ..උවමනාවෙන් පොශ් වෙන්න හදනවා ..

    • @nisansalafernando6035
      @nisansalafernando6035 2 ปีที่แล้ว

      🤣🤣🤣😂😂😂

  • @sudusudu5936
    @sudusudu5936 3 ปีที่แล้ว +112

    අයියෙ ඊලගට මාලන් හොදේ 👍

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +32

    ඒ හිනාව
    ඒ කතාව
    ආදරෙයි නංගියෝ 😍

  • @J......M
    @J......M 3 ปีที่แล้ว +17

    අනේ හරිම නිහතමානී හරිම සුන්දර චරිතයක්😍, ඒ තරම් කාලයක් එන්ගලන්තයේ ඉදලත් 100% ම ශ්‍රි ලාංකික බවක් පේන්නෙ😌🌼,, කතා කරන විදිහ හරිම ලස්සනයි😍🖤,, ලස්සනයි💖

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +97

    මේ සාකච්ඡාව අහල කතාව ආපහු මුල ඉදල බලන්න හිතුනා 🙈

    • @stmadhu5037
      @stmadhu5037 3 ปีที่แล้ว

      බලන්න අනේ සුපිරි ❤️❤️

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +87

    මෙවර ජනප්‍රියම නිළිය බවට ඇය පත් වෙයි..😍❤️

  • @roshankumara1057
    @roshankumara1057 3 ปีที่แล้ว +113

    දියකිදුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ අලසිතුවම් රුවන් රු සිරු කිව මැන ඔබ කව්දෝ ළදේ 🙄

  • @user-sn1nf2yd5p
    @user-sn1nf2yd5p 3 ปีที่แล้ว +196

    සමහර අය English කෑලී දාලා දගලන හැටි දැක්කාම අපේ සුදු චූටී කොච්චර උගත් ලමයෙක්ද කියලා පේනවා ආදරෙයි ❤️❤️❤️

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @dineshnamal8297
    @dineshnamal8297 3 ปีที่แล้ว +76

    හරිම නිහතමානී චරිතයක්.කිසිම අහන්කාරකමක් නෑ ලංකාවේ අනෙක් නිලියො වගේ බොරු push ගතියක් නෑ.පිටරටක හිටියද කියලත් හිතෙනවා මව් බස හොදට හසුරවනවා ඒකට අපෙ අනෙක් නිලියො ❤️❤️❤️

    • @udarawickramasinghe3274
      @udarawickramasinghe3274 3 ปีที่แล้ว +3

      Push nemei posh

    • @ramyajayalath9975
      @ramyajayalath9975 2 ปีที่แล้ว

      සුදු චුටිට ගොඩාක් ආදරේ හිතෙනවා.....
      ආසම චරිතය සරා සහ සුදු චූටී.....
      බුදු සරණයි.....

  • @Rameshkanna2345
    @Rameshkanna2345 3 ปีที่แล้ว +124

    මනමාලන් ඊලගට ඔනෙ අය like ekak daamune👌

  • @nilunilu4724
    @nilunilu4724 3 ปีที่แล้ว +40

    අනේ හරේන්ද්‍ර ඉක්මනින් s.k සිරිසේන ගජමෑන් කිරිපුතා මුදලාලි හාමිනේ ලොකු හාමුදුරුවෝ අපිට අරන් එන්න 😍😍😍😍 හැමදාම වගෙ අදත් කාලය ගතවෙනවා දැනුනෙවත් නෑ

  • @dilmina3432
    @dilmina3432 3 ปีที่แล้ว +281

    දෙව්මිලා අනුහස්ලා කැලේ..😂

    • @tolu8602
      @tolu8602 3 ปีที่แล้ว +12

      ඒ ෆෑන්ස්ලා තමයි අන්ලයික් දාල තියෙන්නෙ බන් 😂😂

    • @wathsalawathsala1178
      @wathsalawathsala1178 3 ปีที่แล้ว +14

      අනුහස් kiyanne naluwoda ban.me aya ekka බලද්දී .

    • @dilmina3432
      @dilmina3432 3 ปีที่แล้ว +3

      @@tolu8602 ඔව් ඔව්😂

    • @dilmina3432
      @dilmina3432 3 ปีที่แล้ว +3

      @@wathsalawathsala1178 අන්නේකයි .❤️

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +5

      උන් මොක්කුද 💩💩

  • @sandeepamendis8499
    @sandeepamendis8499 3 ปีที่แล้ว +117

    කොකිල අයියාවත් ඉලග episode ගෙන්නකො 🤗

  • @weaponspecialist
    @weaponspecialist 3 ปีที่แล้ว +50

    🔴පාඨලී නොහොත් සුදු චූටි නාට්‍යකලාවේ අහිංසකාවී මං හරිම ආශාවෙන් බලන නාට්‍යයක් නාඩකම් කාරයෝ ituru නාඩගම් කාරයෝ සෙට් එකක් කොහොමහරි ගෙනල්ලා යි passa බලන්න ඕනේ හරින්ද්‍ර✌✌👍✅❤

  • @srilanka3818
    @srilanka3818 3 ปีที่แล้ว +23

    සුදු චුටි අහිංසක චරිතයක් ඒ චරිතය ට අපි ආදරෙයි හැමදාම ජය ජය වෙිවා
    තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @ranilasanka8337
    @ranilasanka8337 3 ปีที่แล้ว +37

    සුදු චූටි ලස්සනයි නිහතමානි ගැමි කම සරල කම හැම අතින්ම දක්ශ නිලියක් ...බොරු පොශ් නිලියන්ට ආදර්ශයක් ...

  • @anandamapalagamaliyanage4257
    @anandamapalagamaliyanage4257 3 ปีที่แล้ว +26

    අවුරුදු 17 ක් UK ඉදල ආවට
    මුලු කතාවටම මට ඇහුනෙ ඉංග්‍රීසි වචන 4 යි . 😍🙏

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 3 ปีที่แล้ว +26

    අනේ මේක අහනකොටත් හිනා යනවා ..💚💚❤️💚🥰🥰🥰🥰මාරම ආදරයක් හිතෙන්නේ...නාඩගම්කාරයෝ නම් ඇබ්බැහි වීමක්

  • @user-ou7bo2xf7s
    @user-ou7bo2xf7s 3 ปีที่แล้ว +17

    අනිවාර්යයෙන් සෙනාලිට ආදරය තමන්ගේ රටේ තමන්ගේ දේ එක්ක ජිවත් වෙන අපුරූ චරිතයක් ඒකට අර ප්‍රියසාද් පවුල 🤣🤣🤣🤣 සෙනාලි ආදරෙයි සුදු චුටී මැනික ❤️💃😘

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +142

    අනේ මම මොකව නැතත් ඔබතුමියගෙ පියාට දන නමස්කාර කරනව සිංහල භාෂාව බොහොම නිරහන්කාරව චතුර ලෙස කතා කරන එක ගැන සමහර අය වැඩ සටහන් වලට ආවාම ඉංගිිුසි ඇදුමිවල තවරගෙන එහෙම නැතිඔයා හරිම ලස්සනයි ගරැ කරනව ⁣ ඔයාගෙ උතුමි පියාණෝ ශිු ලංකාවෙිම ඉපදේවා

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +21

    ලස්සනයි දුවේ නුඹේ රගපැම් ඒ වගේම නිහතමානිකම සිංහල භාෂාව අමතක නොවිම...රංගනයෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නොවඩුම ලැබේවා ❤️💐💐

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +14

    සෙනාලි බොරැ සෝබන නැති නිහතමානී සුන්දර රංගන ශිල්පිනියක් ,අයියාටත් ගොඩාක් 🙏,අයියාගෙ හැම වැඩ සටහනක්ම මම බලනවා,ඉතාමත් අර්ථවත්ව ,සුන්දරව ඉදිරිපත් කරනවා ,වෙලාව යනවා තේරෙන්නේ නැ,දෙන්නටම ගොඩාක් ආදරෙයි ,ජය වෙිවා !❤️❤️

  • @yhhh6036
    @yhhh6036 3 ปีที่แล้ว +3

    සුද්දගේ රටේ හැදුන වැඩුන ,අපේ රටේකම අගය කරන දුව ඔයා අපට මිණිපහනක් වගේම හරිම අාඩම්බරයි...සතුටුවෙනවා කුඩාකලම එංගලන්තයෙි ඉගෙන ගත් ඔබ අද අපේ ගැමි චරිත මරනවින් රගදැක්යිම සහ හොද සිංහළ කථා කිරිම...කලවම් නැතිව....ජයවේවා!නුදුරේදිම හොදම නිළිය සම්මානයෙන් පිදුම් ලබන්නට හැකිවේවා! තෙරුවන් සැණයි...ඔය සුන්දර සිනහව සහ නිහතමානිකම හැමදාටම තියාගන්න...එය ඔබේ රුව සහ දක්ෂතාවය තව තවත් වැඩි කරයි!!!😍😍😘😘🙏🙏🙏

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +35

    ඇත්තටම වසර 17ක් පිටරට ජවත් වේලා කිසිම ලෝකුකමක් නැතුව සුපිරිටම සි0හල කාතා කරනවා එකට අපි ගරුකරන්න ඔනේ බුදුසරණයි

  • @thiliniranawaka
    @thiliniranawaka 3 ปีที่แล้ว +97

    ඊලඟට මනමාලන් ගෙන්නන්න කියන අය 👍 දාගෙනම යන්

  • @slshank5263
    @slshank5263 3 ปีที่แล้ว +141

    අයියෙ පොඩි දෙයක් කියන්නම්. පුලුවන්නම් කරන්න. මේ ගොඩක් ජනප්‍රිය අය අපිට කොහෙන් හරි දකින්න අහන්න ලැබෙනවා. ඒත් මෙයාලට සහය දෙන තව අය ඉන්නවා. පුලුවන්නම් ඔයාවත් එයාලා ගේන්නකො.
    විමලෙ/ සරෝජනී / සරෝජනීගෙ අම්මා / ගංගු- අග්නි පියාපත්
    S.k. Sirisena/ කුකුළා නෝනා/ රත්නෙ කොලුවා .
    පුලුවන්නම් ඔයාගෙ අනිත් වැඩසටහන් අතරට මෙයාලත් ගේන්නකො.

    • @ravishadias365
      @ravishadias365 3 ปีที่แล้ว

      අපෝ බැ කවදාවත්

  • @samandarivitharana9283
    @samandarivitharana9283 3 ปีที่แล้ว +19

    මුල ඉදලම සරාව පේන්න බැරි වෙද්දි අපිනම් දන්නවා කවදා හරි ඔයා තමයි සරාගෙ ආදරය වෙන්නෙ කියලා .........අනිත් කාරනාව තමයි සරාගේ ඇතුලාන්තයෙන් ඉන්නෙ බොහොම සුන්දර මනුෂ්‍යකම උපරිම තියෙන අසාධාරණය පේන්න බැරි හොද මනුෂ්‍යයෙක් කියලා ,,,ඒකයි මිනිස්සු ඒ චරිතෙට ආදරය .......ඔය වගේ කොල්ලො මේ සමාජයේ අනන්තයි......හරිම ලස්සනයි ඔබ........හරින්ද්‍ර මහත්මයා ඔබත් ඉතාම දක්ශතා ඇති සුන්දර මනුස්සයෙක්🙏🙏❤❤❤

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 ปีที่แล้ว +28

    නියමයි අනේ ... 👌👌👌👌 ඔබට ජය ... අයියේ මාලන් එක්ක එන්නෙ කවදදෝඕ .... 👊👊👊👊🌸🌸🌸

  • @SR-sc7ee
    @SR-sc7ee 3 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම හරිම ආසාවෙන් බලන චැනල් එකට මුලින්ම ඉස්තුති වන්තවෙනවා එවාගෙම සොනාලි ගැන ආඩම්බරයි ඇගෙ නිහතමානීකම ගරුකරනවා හරේන්ද්‍ර ඔබතුමාටත් සොනාලිටත් තෙරුවන් සරණයි

  • @user-ml7gj7ln8u
    @user-ml7gj7ln8u 3 ปีที่แล้ว +6

    එංගලන්තයේ හිටියා කියලා නෑ තමන්ගේ මව් භාෂාව අමතක නොකල නිහතමානී කෙල්ලක් ❤❤👏👏 ඇත්තටම හරිම සතුටුයි ඒ ගැන👏👏👏❤ ජයමවේවා🌺🌺🙏 සුමති සම්මානය 👍

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +15

    තනිකරම මාලනී පොන්සේකා.ඇයගේ හිනාව,කතාව ඒ වගේමයි.කවදාහරි දවසක මාලනී පොන්සේකා වගේම දක්ෂ ,පරිපූර්ණ නිළියක් වෙනවා කියලා පෙනෙනවා.හරිම සුන්දර.නිහතමානි දරුවෙක්.තෙරුවන් සරණයි

  • @vihansasubhashini6737
    @vihansasubhashini6737 3 ปีที่แล้ว +34

    හාර කෝටිය මරු ...👌ඒත් නාඩගම්කාරයෝ මරූ...........❤️

  • @samadhichathumini4098
    @samadhichathumini4098 3 ปีที่แล้ว +20

    මං මෙයාව දවසක් කැළණි පන්සලේ දැක්කා හරිම නිහතමානි කෙනෙක් ඒ ව්ගේම හරිම චාම්. එතන හිටපු නංගි කෙනෙක් එක්ක 📷 ගත්තා. එයා එක්ක කතාත් කලා. කිසිම ලොකුකමක් නෑ. ඒ වගේම natural beauti කෙනෙක් 😍❤️

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +24

    ඇත්තටම අවංකවම සතුටු වෙනවා අවුරුදු ගානක් එංගලන්තයේ වගේ රටක ජීවත් වෙලා අපේ භාෂාව අගේ කොට සළකන්නෙ ගොඩක් ආදරෙයි දුව ⁣සුභ අනාගතයක් තුණුරුවන්ගේ සරණයි දෙවි පිහිටයි

  • @jinashimanilka7575
    @jinashimanilka7575 3 ปีที่แล้ว +31

    සුබ පතනවා ඔයාට ජානු(සිගිති) එයාවත් ගෙන්න

  • @pereraanjali1154
    @pereraanjali1154 8 หลายเดือนก่อน +2

    මටත් වචනයක් ලියන්න හිතුවා...
    ආදරණිය මාලනීයණි..
    ඔබ‍ට ආඩම්බරයි.... 🌹🌹🌹
    අද ඉන්න 2 / 50 නිලියෝ අතරේ ඔබගේ සහෝදරයා ගේ දියණිය ලෝකේ ප්‍රසිද්ද රට‍ ක අවරුදු 17 18 ජිවත් වෙලා ඉදලා 👍 හරිම ලස්සනට සිංහල බාෂාව කතා කරනවා... උගත්....බුද්දිමත්.... ලස්සන.... ඔක්කොම... මේ ළමයට ආබරණයක්....
    දැන් ඉන්න තුට්ටු දෙකේ නිලියෝ... සතියක් රට‍ හිටියොත් සිංහල බාෂාව ම අමතක යි..
    දුවේ නුබට සාර්ථක මන්මාවතක් පැහැදිලි... 👍තෙරුවන් සරණයි.... ජේසු පිහිටයි 🙏

  • @sarathkumara3574
    @sarathkumara3574 3 ปีที่แล้ว +24

    ඉංග්‍රිසි පොඩ්ඩක් දැනගෙන සිංහල අමතක කරන අයට ආදර්ශමත් නිහතමානී චරිතයක්....

  • @bandara.s7433
    @bandara.s7433 3 ปีที่แล้ว +9

    ඇය හරිම ලස්සනයි පියකරුයි, වගේම ඉතා බුද්ධිමත් නිරහංකාර චරිතයක් ඔබට ජයවේවා සොනාලි 💐❤️

  • @AdithNsicily
    @AdithNsicily 3 ปีที่แล้ว +48

    සුදු චුටි කියන්නෙ පටිටම ලස්සන නිහතමානි චරිතයක්. දැන් ඉන්න උඩැක්කි ෂොස් වෙන්නෙ කඩු කැලි දාලා. හැබැයි සුදු චුටි දන්නවා මෙහෙ ඉන්න හිගන්නොත් හිගා කන්නෙ කඩිඩෙන් කියලා. එක නිසා තමයි එයා හ්‍රි ලංකන් රියල් කඩිඩෙන් කතා කරන්නෙ. පටිට කියන්නෙ පටිටම පටිට.

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +79

    නාඩගම්කාරයෝ කතාවට කැමති අය එන්න බලන්න ❤️✌️

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +12

    සෙනාලි කියනව වගේ ලෝකෙ කොහේ හිටියත් තමන්ගෙ මවු බාසාව අමතක වෙනව නම් ඒක ලොකු විහිලුවක් එහෙම වෙන අයට තියෙන්නෙ වෙනම ලෙඩක් ආදරෙයි සුදු චූටි

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 ปีที่แล้ว

      Hi hi 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @djsuga6954
    @djsuga6954 3 ปีที่แล้ว +3

    පිටරට හිටියත් ශ්‍රී ලංකාව අමතක නොවන ලස්සන කෙල්ලෙක් හරිම නිහතමානී චරිතයක් ඇත්ත ජීවිතයේ සහ රඟපෑම තුළ ඇත්තටම අදහගන්න බැහැ හැමදාමත් අපේ ආදරේ අරගෙන ඔහොම්මම ඉන්න

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +18

    සෙනාලි අක්කි ඔයාගේ නිහතමානීකමට අපි පට්ටම ආදරෙයි😍😍😊😊😊බොරු පොෂ්කම් දාන ගොන් කෑලි අතරේ උඹ මැනිකක් අක්කි😍😍😍

  • @sanjumax5102
    @sanjumax5102 3 ปีที่แล้ว +7

    අනිවාරෙන්ම ජනප්‍රියම නිලිය වෙන්නම ඕනි ❤️ අවුරුද්දකට විතරක් නෙවයි ඇය කලාවේ සිටින තාක් කල් 😍

  • @Shashika_Janith
    @Shashika_Janith 3 ปีที่แล้ว +33

    She is really humble talented realistic actress.. she should be most popular actress of the year.. lets vote her❤️

  • @harshimaheshika3821
    @harshimaheshika3821 3 ปีที่แล้ว +6

    ඇය බොරු ආටෝප නැති චාම් සරල ,කතාව තුල so නැති but නැති පොලොවෙ පයගහලා ජීවත් වෙන හදවතින්ම ශ්‍රිලාංකික තරුණියක් ආඩම්බරයි ඔයා ගැන 💓අගය කරන්නම වටින වටිනාකමක් ඇති ඔපමට්ටම් වූ මැනිකක් දළදා සමිදු පිහිටයි අක්කෙ ඔයාට 💐💐💓 නාඩගම්කාරයෝ
    සියලූම චරිත ප්‍රේක්ෂකයා ආක්ක්‍රමනය කර හමාරයි ..
    තිරය පිටුපස සහ ඉදිරිපස සිටි අපව පිනවන ඔයාලට දළදා සමිදු පිහිටයි ....
    ආදරෙයි ඔයාලා හැමෝටම 💓💓💓💓💓💓

  • @chathuramadushankaariyarat2251
    @chathuramadushankaariyarat2251 3 ปีที่แล้ว +20

    Notification එක ආවම ගමන් බලනවෝ

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +3

    ගොඩක් ගොඩක් ආදරෙයි දුවේ නිහතමානී දරුවෙක් ඔබ වැනි දරුවෝ අපෙ රටට ආඩම්බරයක් මම නඩගම්කාරයෝ බලන්නේ කුවේට් වල ඉඳල තෙරුවන් සරණයි පුතේ

  • @harshikakarunanayaka3037
    @harshikakarunanayaka3037 3 ปีที่แล้ว +3

    ඇත්තටම සෙනාලි නංගි මේ සාකච්ඡාවෙදි වුනත් උපරිම ඉංග්‍රීසි වචන 2ක් කියන්න ඇති.අනිත් සේරම හොදට සිංහලෙන් කතා කලා.ලංකාවට වටින නිලියක්.ජය වේවා නංගි.💐💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @manjulamanjula7636
    @manjulamanjula7636 3 ปีที่แล้ว +5

    නියමයි ඔයාට හොද අනාගයක් තියනවා ජයවෙවා නාඩගමිකාරයෝ

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +43

    නිලි රැජිනිගේ පරපුරෙන් පැවැත ආවත් නිරහංකාර ,ආදරනීය චරිතයක් තමයි සෙනාලි👍👌💜️❤️💞💞💞💞💞💞

  • @diliniamarasinghe3319
    @diliniamarasinghe3319 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි අද වැඩසටහන සොනාලි හරිම ලස්සනට පැහැදිලිව කතා කළා ආසාවෙන් බැලුවේ මේ වැඩසටහන

  • @nawodanawickramathunga4151
    @nawodanawickramathunga4151 3 ปีที่แล้ว +14

    Very good humble character.😊No big arrogance like some other actresses.💞Patalee your acting is also great.👌
    Harendra Aiya you also do a great job.❤Good luck !...👍

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +11

    අපේ සුදු චූටි ♥️♥️♥️♥️
    ආදරෙයි - සුමති teles එකේ ජනප්‍රියම නිලියට හිමි කිරුල ලැබේවා 😘😘😘

  • @niroshanliyanage7991
    @niroshanliyanage7991 3 ปีที่แล้ว +4

    හොඳ වැඩසටහනක්. ජනප්‍රියම රංගන ශිල්පිනිය වෙන්න සුබ පැතුම්!

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානී ⁣හරිම ලස්සනයි සෙනාලි කතා කරන විදිහ අහන් ඉන්න ආසයි හැම කටයුත්තක්ම සාර්ථක වෙිවා නිදුක් නීරෝගී සුව නිරතුරැවම ලැබෙිවා වියෝ වු ඇයගේ පියතුමන්ටද උතුම් නිර්වාන සුවයම අත් වෙිවා හරේන්ද්‍ර මහතාටත් තෙරැවන් සරනයි 💕💕💕💕

  • @sandyhamamali556
    @sandyhamamali556 3 ปีที่แล้ว +3

    සුදු චුටි ❤️❤️❤️❤️ ඔයාට මෙවර අනිවාර්යයෙන් හොඳම නිලියගේ සම්මානය ලබෙන්න ඔනෙ සුභ පැතුම් ඔයාට සහ හරේන්ද්‍ර ඔයාට ❤️❤️❤️❤️

  • @lifecoloursl4568
    @lifecoloursl4568 3 ปีที่แล้ว +25

    රට එච්චර කාලයක් ඉදලත් සිංහල සංස්කෘතියට හැදිච්ච පට්ට නිලියක්...🙏🙏

  • @Shakthi_Manamperi
    @Shakthi_Manamperi 3 ปีที่แล้ว +15

    First comment! Dapugaman balana un me paththata... halow හරේන්ද්‍ර ayya

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +26

    කෝකිල පවන් ( මනමාලං) අයියා ඊලගට ඕනෙ 🖤