මම බඳින්න හදද්දි කට්ටිය ඇහුව ඇයි ඉක්මනට බඳින්නෙ කියල.... | Sajitha Anthony | EP 13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Main sponsor - Maliban "Lemon Puff"
    Camera and Edit - Nanditha Sirisena
    Audio engineering partner - Music Oven Institute
    Music Instrument partner - YAMAHA Music center
  • บันเทิง

ความคิดเห็น • 903

  • @indikalakmal1003
    @indikalakmal1003 3 ปีที่แล้ว +233

    ලංකාවේ ඉන්න සමනල නළුවෝ එක්ක ගත්තම, එකෙන්ම උඹ දක්ෂයෙක්, වැඩ්ඩෙක් , ගහේ කටු උල් කරන්න ඕන්නෑ කියන්න ඒකට , සුබ පතනවා

  • @witharanadarmadasasilva4459
    @witharanadarmadasasilva4459 3 ปีที่แล้ว +103

    ඔයා තාත්තටත් එහා ගිය චරිතයක් වෙයි කියලා හිතනවා.. සුභ පැතුම් සජිත...!🌹

  • @Alex955G
    @Alex955G 3 ปีที่แล้ว +158

    තාත්තයි අම්මයි උබව සුන්දර මනුස්සයෙක් විදියට හදලා තියෙනවා සජිත්. ඔය නිහතමානීකම හැමදාම තියාගනින් වරදින්නෑ🙏❤

  • @bkbupra96
    @bkbupra96 3 ปีที่แล้ว +188

    ජැක්සන් ඇන්තනී කියන්නෙ මං දැකපු විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටතමයා. ඔහු මේ ලොවට දායාද කලා මැනික් තුනක් ඔහු ආදරය කල ඔහු පෝශනය කල කලාව කිසි දිනක කඩා නොවැටෙන්නට... 🙏🏻❤️

  • @kanthithilakarathna6260
    @kanthithilakarathna6260 ปีที่แล้ว +14

    තාත්තටත් එහා ගිය චරිතයක් සජිත ඔයා ජැක්සන් ඇන්තනි මහතා නැති දවසක එතුමා මතක් වෙන්න හදපු අනුරැවක් අපි හැමදාම ආදරෙයි කලාකටයුතු දිනෙන් දින සාර්ථක වෙිවා

  • @aroshaewmini1836
    @aroshaewmini1836 3 ปีที่แล้ว +53

    හිත නිවන අපූරු කටහඩක්🥺❤ඒ කටහඩෙන් කියන සින්දු භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන්😌කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺

  • @gymknowledgesl5643
    @gymknowledgesl5643 3 ปีที่แล้ว +106

    ලංකාවෙ කලාව රැකගන්න ඉන්න කොල්ලෙක් තමයි ඉතින් සුපිරිම සුපිරී සජිත😍😍😍😍😍

  • @malikulawardana3463
    @malikulawardana3463 2 ปีที่แล้ว +21

    සජිත් පුතේ ඔයා අපිට රටක් වට්නවා..හරිම ආඩම්බරයි අපිට ඔයා ගැන .. ඉතාමත් දක්ෂ දරුවෙක් .. ඔයාගේ මවත් පියත් ඉතා අගය කොට සලකම්..බුදු සරණයි පුතේ ඔබේ පව්ලේ සියලුම දෙනාට❤

    • @priyadarshanisenanayaka
      @priyadarshanisenanayaka 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samaraweera77
    @samaraweera77 3 ปีที่แล้ว +44

    කිසිම ආඩම්බර කමක් නැති නලුවෙක්.. පට්ට ආදරේ චරිතයක්... පට්ට වැඩ්ඩෙක්...

  • @domesticwiring5184
    @domesticwiring5184 3 ปีที่แล้ว +25

    අාත්ම විස්වාසයයි අපේ හයිය...
    මම දක්කමයි තමන්ගේ බිරිඳගේ ලස්සන ප්‍රසිද්ධියේ වර්ණනා කරන පුද්ගලයෙක්

  • @tharuboy7702
    @tharuboy7702 3 ปีที่แล้ว +79

    පොලවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු රටට ,තරුණ පරපුරට සමාජයට හොද ආදර්ශයක් ❤

  • @gehanwishwajith
    @gehanwishwajith 3 ปีที่แล้ว +54

    8:41 Mihirawa awa
    19:55 Nidi nethi reya purawata
    32:28 Swarnapaliye

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +86

    සජිත ඔයා තාත්තගේ ඩුප්ලිකේට් එක කතාව පෙනුම ඒ වගේම යි

  • @nimalianuradha470
    @nimalianuradha470 3 ปีที่แล้ว +26

    පුදුම දක්ෂතාවයන් ගොඩාක් තියන රටට වටිනා සම්පතක් ...නිහතමානී කලා පව්ලක. සුන්දර කලාකරුවෙක් ගොඩාක් ආදරය කරන ❤️❤️❤️❤️💐💐💐💐💐

  • @hnzipriyangani8916
    @hnzipriyangani8916 3 ปีที่แล้ว +585

    ජැක්සන් ඇන්තනි මහත්මය නොමැති කාලෙක ජැක්සන් ඇන්තනි මහත්මයව මතක්වෙන්න හැදූව පොඩි අනුරුවක් වගේ.. ඒ කතා විලාසයමයි...

    • @leenarodrigo9868
      @leenarodrigo9868 3 ปีที่แล้ว +1

      ETAMA WISISTY PUTHE PAWLATMA GODAK ADAREI.

    • @champjanlyn8740
      @champjanlyn8740 3 ปีที่แล้ว +6

      සූරිය අරණේ සිට ඔබේ දස්කම් බලමින් සතුටු වෙමි. ආදරෙයි ඔබ සැමට .♥️♥️♥️

    • @kumaribatagalla1467
      @kumaribatagalla1467 3 ปีที่แล้ว +4

      ජැක්සන් mahaththaya nawatha තරුණ wela .niyamai

    • @renukaathula5733
      @renukaathula5733 3 ปีที่แล้ว

      Dirgausha

    • @ayesha.kumuduniekumudunie3794
      @ayesha.kumuduniekumudunie3794 3 ปีที่แล้ว

      ♥️😘♥️😘😘♥️♥️

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +57

    සජිත මල්ලිගෙ කටහඩට , හැදියාවට, දගකාරකමට අපි ගොඩක් කැමතී

  • @ishanikaushalya6270
    @ishanikaushalya6270 3 ปีที่แล้ว +209

    අති දක්ෂ නිහතමානී සුන්දර මනුස්සයෙක්.❤

  • @lahiruarachchige826
    @lahiruarachchige826 3 ปีที่แล้ว +72

    මං ආසම පට්ට චරිතයක්! ❤️ හරිම නිහතමානී චරිතයක්! ❤️ වෙන කිසිම කෙනෙක් කතා නොකරන , නොකියන දේවලුත් ප්‍රක්ෂේකයන්ට කියනවා! ❤️

    • @sriyanilatha4932
      @sriyanilatha4932 3 ปีที่แล้ว +1

      Sajitha puthe oya athulu paule samata deviyange sashirwadaya noaduwa labewa.

    • @sandinichamikamendis2769
      @sandinichamikamendis2769 10 หลายเดือนก่อน

      GOOD LUCK 🎉🎉🎉🎉🎉

  • @Shirancnet
    @Shirancnet 3 ปีที่แล้ว +18

    තාත්තා ගේ අඩි පාරෙන් අලුත්ම ගමනක් යන අති දක්ෂයෙක්... සුබම සුබ පැතුම් ඔබ‍ට.. නිදුකින් දීර්ගායු වේවා බුදුසරණයි..

  • @madhushani8567
    @madhushani8567 3 ปีที่แล้ว +58

    සුබ පතනවා පුතේ ඔයාට, තාත්තා වගේම ලොකූ වෘක්‌ෂයක්‌ බවට පත් වේවී ඔයා.ඔයාගේ ගමන හරි පැහැදිලි පුතේ.ආශීර්වාද කරනවා ඔයාට ඔයාගේ දිගු ගමනට

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +163

    නාඩගම් කාරයෝ බලන්නේ සජිත නිසාමයි ...

  • @shanikashanika8121
    @shanikashanika8121 3 ปีที่แล้ว +39

    මේ දවස්වල ගොඩක්ම ආදරේ කරන කෙනෙක් අපේ සරා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +35

    නිහතමානී පියාණන් ගෙ හොඳ ම පුතා ඔයා වාසනාවන් පවුලේ සියලු දෙනාට දෙවියන් ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +41

    අඩේ සජිත (සරා) ගේ වොයිස් එක කතාකරන විදිය අහන් ඉන්න පුලුවන් නිහතමානී මනුස්සයේක් 👌
    මෙක පැයක් තිබ්බත් කමක් නැ❤️

    • @amachanakiiumayangani.4019
      @amachanakiiumayangani.4019 3 ปีที่แล้ว

      Harima adarei.u tube aeke hama wadasathanakma data kapana balnawa jackson anthony family ekanm supiri.kisima daka aswahaknam wadina epa 🌹🌹🌹🌹🌹😋

  • @udanamihiran5955
    @udanamihiran5955 3 ปีที่แล้ว +170

    කොච්චර ඩේටා කැපුනත් කමක් නැ අයියෙ මේ වගේ එකකට .පුලුවන්නම් වෙලාව වැඩි කරන්න .අහන් ඉන්න පුලුවන්. මේකෙන් කොච්චර දේවල් ඉගන ගන්න පුලුවන්ද.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +7

      ❤️⭐⚡

  • @maheshikamadhumadavi7449
    @maheshikamadhumadavi7449 3 ปีที่แล้ว +43

    වචනයේ පරිසමාප්තයෙන්ම නිහතමානී වගේම ඉතාම දක්ෂ කලාකරුවෙක්. තව තවත් සාර්ථක නිර්මාණ කරන්න ලැබේවා...! 👍❤️

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +25

    Legend කෙනෙක්ගෙ මුල් අවධියෙත් legend කෙනෙක් පේනව මට..😍

  • @dhanuwijerathna577
    @dhanuwijerathna577 3 ปีที่แล้ว +106

    බොහම සීරැවට පරිස්සමට ජැක්සන් අැන්තනි මහත්මයා හදපු එයාගෙම අනුරැවක් වගේ.💝

  • @jayashan_b
    @jayashan_b 3 ปีที่แล้ว +51

    ඇත්ත කතාව මං හිතන් හිටියෙ ලංකාවෙ දැන් ඉන්න කලාකාරයො කියන්නෙ කිසිම වැඩකට නැති මල කෝලම් ටිකක් කියලා.
    ඒත් අද තේරුනා ලංකාවෙ තවමත් සුපිරි දක්ෂ කලාකාරයො ටිකක් ඉන්නවා කියලා. 💖💖💖

    • @buddhikamadusanka6076
      @buddhikamadusanka6076 3 ปีที่แล้ว +1

      සතුටුයි හදවතින්ම 😍😍😍 මනු අයියගේ වැඩෙන් වෙන්න ඕනි මේක 😍😍😍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ⭐⚡⭐

    • @ishanherath.3347
      @ishanherath.3347 3 ปีที่แล้ว

      Siram kthawk... අවුරුද්දකට එක සිංහල film එකක්wt bln nthi tharm..... awlm awl... issrhtwt ek wens වුණොත් ලොකු deyk

  • @seriousblack6196
    @seriousblack6196 3 ปีที่แล้ว +8

    රඟපෑම,ගායනය,වාදනය,නර්ථනය, නිවේදනය කියන හැම දේටම දක්ශයෙක්. All rounder කෙනෙක්❤️
    ඒ වගේම පුදුම තරමේ නිහතමානීකමක් තියෙන්නේ.
    ජැක්සන් සර් වගේම legend කෙනෙක් වෙනවා ශුවර්☝️💪
    කාඩ්බෝඩ් නළුවො ජනප්‍රිය වෙන,වීරයෝ කරන් ඉන්න මේ වගේ කාලෙක සජිත කියන්නෙ ඔපදාපු ලස්සනම මැණිකක්.❤️

  • @thenaturetraveller1895
    @thenaturetraveller1895 3 ปีที่แล้ว +39

    තමන්ගෙ අනන්‍යතාවයක් ඇති කරගත්ත සුපිරි ම දියමන්තියක් ....
    සුබ ප්‍රාර්ථනා කරනව ඒ සුපිරි අනාගතේට සහෝ❤❤

    • @isharadilrangani3410
      @isharadilrangani3410 2 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👆👌👌👌👌👌👌👌👌👌

  • @sakurafernandez5552
    @sakurafernandez5552 3 ปีที่แล้ว +143

    His mother once said when she wanted to see young Jackson she just look at Sajitha.... So true...

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +2

      Yes... Yes.. Hm.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +5

      ❤️⚡⚡⚡

    • @vihangilakshika.464
      @vihangilakshika.464 3 ปีที่แล้ว

      th-cam.com/video/MM7WLU-zywM/w-d-xo.html
      මලින්ද පුෂ්පකුමාර LPL Match එකක් පාවා දීලා, අයියෝ LPL ඉවරයි දැන්😢😡

  • @rozzpolitv
    @rozzpolitv 3 ปีที่แล้ว +34

    මම පුදුම විදියට ආසකරන චරිතයක්..කටහඩ ගැන කියන්න වචන නෑ❤️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 3 ปีที่แล้ว +39

    පොඩි ජැකා.
    ❤️❤️❤️❤️
    ආදරේ පුතා

  • @madhushikabawanthi7170
    @madhushikabawanthi7170 3 ปีที่แล้ว +17

    මං ආසම නිහතමානී කලාකරුවෙක් ❤️ Best of luck Sajitha Aiya

  • @user-dp8io8lq2n
    @user-dp8io8lq2n 10 หลายเดือนก่อน +11

    මල්ටි ප්ල්ග් එක නියමයි.තාත්තාගේ අඩුව පුරවන්න පුලුවන් පුතේ ඔයාට.

  • @violetpathirana509
    @violetpathirana509 3 ปีที่แล้ว +9

    චුටි පුතාට ජයෙන් ජයම වේවා. අනාගතයේදී ශ්‍රී ලංකාව තුල විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේද බොහෝ උසස් නිර්මාණ කරන්නට තවත් දිරිය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @devsampath4156
    @devsampath4156 3 ปีที่แล้ว +8

    නාඩගම පටන් ගත්තට පස්සෙත් මේක බලන මා වැන්නවුන් තවත් සිටීද❤

  • @deepaperera7110
    @deepaperera7110 10 หลายเดือนก่อน +1

    ජැක්සන් ඇන්තනි කියන්නෙ මම මගේ ජීවිතයේදී දැකපු දක්ෂතම මිනිසායි. ඔබ ඔහු ඉක්මවා යන්න පුලුවන් චරිතයයි පුතා..ඒක අප්පච්චි වෙනුවෙන් කරන්න. ඔහුගේ සතුට දරුවන් කියලා කිව්වානේ කැමතිම dialog එකේ... එහෙනම් ඔබේ වාරයයි දැන්. ඔහු වෙනුවෙන් දජ්ෂතම මිනිසා වෙන්න.. ඔහු වගේ කියවන්න..ගයන්න රඟන්න ඒ වගේම ආදරණීය මිනිසෙක් වෙන්න.. දැන් ඔබේ වාරයයි... ❤

  • @samman3815
    @samman3815 3 ปีที่แล้ว +7

    ජැක්සන් ඇන්තනී පව්ල වාසනාවන්තයි මේ වගේ දක්ෂ පුතෙක් ලබන්න. හොඳ දෙමව්පියන් ලබන්න දරුවන් පින් කරලා තියෙනවා වගේම දෙමව්පියන්ටත් පිං තියෙන්න ඕන හොඳ දරුවන් ලැබෙන්න. Stay blessed all of you ❤️

  • @janakapushpakumara6626
    @janakapushpakumara6626 3 ปีที่แล้ว +10

    නාඩගම් කරයො එකෙන් තමා අපිට ගොඩක් හිතට අල්ලුවෙ සුභ පතනවා හොඳ අනාගතක් 🌹🌹🌹

  • @agrabhashinee9084
    @agrabhashinee9084 3 ปีที่แล้ว +15

    අපේ සින්නෙක් විදියට ආඩම්බරයි අයියේ❤️ හරිම නිහතමානී සරල චරිතයක්. Cmps ජේවිතේදි අදුරගත්ත නියම වැඩ්ඩෙක්💪. ඔයා multi plug එකක්ම තමා❤️ තාත්‍තටත් අඩම්බර වෙන්න පුලුවන් පුතෙක්

  • @kumudu3507
    @kumudu3507 3 ปีที่แล้ว +21

    ගොඩක් ආදරෙයි තාත්තා වගෙමයි ඊට වඩා දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා බුදු සරණයි පරිසමට ඉන්න

  • @JontiLK
    @JontiLK 3 ปีที่แล้ว +13

    කාලෙකට පස්සෙ Skip නොකර බලපු ලස්සන කතා බහක් .. මනු අයියා | සජිත Good Job Brothers .. මුලු හිතම රහම දේකට ඇබ්බැහියක් කලාට පිං .. ❤️❤️❤️

  • @ishurupasinghe9463
    @ishurupasinghe9463 3 ปีที่แล้ว +9

    ස්වර්ණපාලී song එක සුපිරිම සුපිරි ...♥️♥️ සියලු කටයුතු සාර්ථක වේවා...!!

  • @pavithramadushani7629
    @pavithramadushani7629 3 ปีที่แล้ว +12

    මයික් එකට මුවා වුණු ඒ මූණ ජැක්සන් ඇන්තනීමයි..
    සුන්දර කොල්ලො දෙන්නෙක් හදල තියෙනවා..
    දැක්කත් හිත පිරෙනවා..❤️

  • @mangalaherath1384
    @mangalaherath1384 3 ปีที่แล้ว +14

    ආදරෙයි මල්ලියේ ඔයාගේ දක්ෂතා වලට ඇස්වලට කඳුළු එනවා ඔයාගේ මනුසත් ගතියට අන්තිම සිංදුව කීපාරක් ඇහුවද කියලා මතක නෑ. ඔයාටත් ඔයාගේ බිරදටත් සුභ පතනවා වගේම ඔයාගේ පවුලේ අනිත් හැම කෙනාට ම ආදරේයි කියන්න මේක අවස්ථාවක් කරගන්නවා

  • @dimuthukaushalya9273
    @dimuthukaushalya9273 2 ปีที่แล้ว +2

    මේ වගේ දරුවකු මෙලවට බිහිකල ඒ අම්මා තාත්තා මොන තරම් පින් වන්තද වාසනාවන්තද දරුවකු කුස දරාන මන් මේ කියන්නේ අනේ මේ වගේ දක්ශ ගුණවත් දරුවකුම ලැබේවා

  • @rwbd-123
    @rwbd-123 3 ปีที่แล้ว +10

    ලස්සනයි හැමදාම වගේ. තවත් සුන්දර කලාකාරයෙක් සමග මුන ගැහෙනතුරු ඉදිමි. මනු අය්ය ජයවේවා

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna2096 3 ปีที่แล้ว +139

    sara 🤣🤣🤣🤣 නාඩගම්karayo balala me paththta apu mn wage aya ennawada.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +2

    අප්පච්චි වාගේ පුතාත්.හරිම වැදගත් අර්ථවත් වැඩසටහනක් .අපි වෙනුවෙන් තව ටිකක් දික් උනා .අවසන් ගිතය ජැක්සන් ඇන්තනි මහතා ත් සමග දවසක් ඔහු ගැයුවා .හරිම ලස්සනයි .ජයවෙවා .බුදුසරණයයි
    ***ආනාගත පුන්චි ජැක්සන් ..🙏🙏❤️❤️

  • @ajithkumara4949
    @ajithkumara4949 3 ปีที่แล้ว +14

    අති දක්ෂයෙක් රංගන හැකියාව ,ගායනය උපරිමයෙන් .
    ගායනය අතර තුර හුස්ම ඉහළ පහළ දැමීම ටිකක් හදාගත්ත නම් සුපිරි .ජය වේවා

  • @nilunilu8486
    @nilunilu8486 3 ปีที่แล้ว +11

    හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ජීවත් වෙන්න මල්ලී...ඔයාට වගේම බුවීටත් ගොඩාක් ආදරෙයි...පිං එකතු කරන්න සංසාරෙ හැමදාම පිංවන්ත ජීවිතයක් ලබන්න.. බුවී ඔයාගේ වාසනාව තවත් වැඩිකලා කියලා හිතෙනවා..තෙරුවන් සරණයි ..❤️

  • @shahifathi1291
    @shahifathi1291 3 ปีที่แล้ว +12

    නිහතමානීකමට මම ආදරෙයි ගොඩාක් අයියේ....💖💖💖💖💖

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +147

    ජැක්සන්ගෙ කපාපු පලුව....

  • @WADNAVEENEW
    @WADNAVEENEW 3 ปีที่แล้ว +26

    14:57 ඒ කියපු කතාවට 100% එකඟයි අයියා.
    මමත් ඉස්සර හිතුවා 30-35 වගේ මැදිවියට කිට්ටුවෙලා විවාහවෙනවා කියලා.
    මං එහෙම හිතුවෙ මට උරුම කෙනා හම්බවෙන්න කළින්. දැන් මම සැලසුම්කරනවා අවුරුදු 25න් විවාහවෙන්න.
    මම තේරුම් ගත්තා සමාජය තුළ extroverts සහ introverts අය මත විවාහ වෙන වයස තීරණය වන බව. Extrovertකෙනෙක් වගේ ගොඩක් මිතුරන් ඇසුරුකරන, විනෝදකාමී චරිත ටිකක් වයසට ගිහින් විවාහවුණාට කිසිඳු ගැටලුවක් නෑ. මොකද, එයාලාගෙ සතුට ඒ විනෝදකාමී ජීවිතය.
    ඒත්, මං වගේ introvert කෙනෙක්, එසේත් නැත්නම් තමුන්ගෙ පාඩුවේ වැඩි පිරිසක් ඇසුරු නොකර ජීවිතයේ කුඩා කුඩා දේවලින් සතුටුවෙන සරලබවට ආස කෙනෙක්ට හම්බ්වෙන සහකාරිය එයාගෙ ආදරවන්තිය විතරක් නෙවෙයි, හොඳ ම මිතුරිය බවට ද පත්වෙනවා.
    ඒ නිසා මම වැනි අයට "තව ටිකක් ඉන්න පුළුවන්නෙ" වගේ දේවල් අර්ථවිරහිතයි.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @challah1583
    @challah1583 3 ปีที่แล้ว +101

    තාත්තා වගේ වැඩ්ඩෙක් වෙන්න..... ජය වේවා .......

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ⭐🙏⚡

    • @noraalwes6417
      @noraalwes6417 3 ปีที่แล้ว

      ජයේජයවේවාතෙරුවන්සරණයි

    • @ratharan9754
      @ratharan9754 3 ปีที่แล้ว

      Oya dennata suba anagathaya malli

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 3 ปีที่แล้ว

      Yes Jackie palapu paluwak. best of luck wish you a long peacefully life god bless

  • @maricute5448
    @maricute5448 3 ปีที่แล้ว +9

    සජිත ඇන්තනී කියන්නෙම මල්ටියක්... අති විශිෂ්ට දක්ශකම් වලින් පරිපූර්ණ චරිතයක් , බොහොම නිහතමානී අති දක්ශයෙක්. නාඩගම් කාරයෝ ජනප්‍රියත්වයට පත් උනේම සජිතගේ රංගනය නිසා . සුභ පැතුම් ! 🙏🙏🙏

  • @srilanka9112
    @srilanka9112 3 ปีที่แล้ว +3

    සජිත, ඔබේ පියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා කළාකරුවෙක්,.....ඒ පිලිගැනීම ආදරය ඔබටත් එසේමයි .ඒත් පුතේ මැනිකක් උනත් වටිනාකම වැඩි වන්නේ ඔප දාන තරමටයි....දිගු ගමනක් යන්න ...ජය වේවා ..

  • @dilupdharmakeerthi5408
    @dilupdharmakeerthi5408 3 ปีที่แล้ว +6

    අති දක්ෂ නිහතමානි චරිතයක් ඔය ගමන හෙමින් සීරුවේ යන් ❤ මනු අයියේ ඔබත් මම ආස කරන නිවේදකයෙක්

  • @darkprince3207
    @darkprince3207 3 ปีที่แล้ว +20

    මිහිරාව ආවා❤ හිරු පායන්නෙ මේ ජීවිතේ👑💖

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +2

      Hmm... Ane ow.. Meh song eka ahanna ahanna warayak pasa mata dane ne.. E Mamaei.. Mamaei kiya... E ka nathural bro.. Lassanama song ekak.. Sajith a upathin ma daksha yek...

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ⚡⭐🙏

  • @bkbupra96
    @bkbupra96 3 ปีที่แล้ว +28

    සටහනින් පසුවත් නැවතත් අහන්න තියෙන්නෙ guitar play කරනගමන් රැප් කරන්නෙ කොහොමද? සැකයක් නෑ මේ සජිත ඇන්තනී... ❤️❤️❤️

  • @lakshikadayarathne7309
    @lakshikadayarathne7309 3 ปีที่แล้ว +14

    මම කැමතිම actor කෙනෙක්, best of luck Sajitha. ( මනූ අයිය ඔයාගෙ ගොඩක් lyrics හරිම ලස්සනයි )

  • @podipodide
    @podipodide 3 ปีที่แล้ว +151

    කතා කරනකොටනම් පේන්නේ ජැක්සන් ඇන්තනීම තමා 👍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      🙏🙏🙏🌿

  • @shamalifernando7672
    @shamalifernando7672 3 ปีที่แล้ว +5

    ඔයා හරි සජිත අප්පච්චි කිව්වා වගේ මුල අමතක නොකර ඉදිරියට යන්න ජේසු පිහිටයි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +3

    අනෙ ඩේටා නම් අවුලක් නැ මේ වගෙ කතා අහන්න අහන්න ආසයි සොයුර බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @arunodayasachinthana
    @arunodayasachinthana 3 ปีที่แล้ว +2

    සුන්දර මනුස්සයෙක් එක්ක තවත් සුන්දර මනුස්සයෙක් කතා කරද්දි මාරයි...සුන්දරයි...පට්ට👌👌❤️

  • @sachinidesilva2270
    @sachinidesilva2270 3 ปีที่แล้ว +4

    වචනයක් වචනයක් ගානේ ජීවිතයට වටිනා අදහස් ලැබෙන මෙවැනි සාකච්ඡා පැය දෙක තුනක් නෙවෙයි ඊටත් වඩා වෙලාවක් එක දිගට අහගෙන ඉන්න පුළුවන්.
    ඩේටා ගැන නම් හිතන්න ඕනැම නෑ. මොකද අරුත් රහිත දේවල් වලට මිනිසුන් කොතරම් නම් තමන්ගේ කාලය, මුදල් වියදම් කරනවාද අද කාලේ.

  • @nuwanthikaidunil8754
    @nuwanthikaidunil8754 3 ปีที่แล้ว +13

    බුදු සරණයි අයියේ හිත හොද නිහතමානී කලාකරුවා ❤️❤️❤️

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว

      හොඳ වෙලාවට පියාගේ අනුරුව ඔබයි රුවෙන් පමනක් නොව හැඩ වැඩ ඔක්කොම.පුතා ඔයාට බුදු සරණයි.පරිස්සමින් ඉදිරියටම යන්න.අපි ඔයාට ආදරෙයි හැමදාටම
      ..

  • @JanithWeerasingheOfficial
    @JanithWeerasingheOfficial 3 ปีที่แล้ว +44

    මිහිරාව ආවා ❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      ⭐⚡⭐❤️

  • @chandimaldj450
    @chandimaldj450 3 ปีที่แล้ว +2

    මල්ලි උඹට අපි හරි ආදරෙයි .ගොඩක් දක්ෂයි මල්ලි ඔයා.ඇත්තටම ඔයා එක්ක මටත් රඟපාන්න තියෙනවනම් ඒක ලොකු වාසනවක්.මගේ ආසම නළුව ඔයාගෙ තාත්තා.ඒ වගේම ඔයත් ඉස්සරහට යනව මල්ලි අනිවා ..බුදුසරණයි සහෝදරය ඔයාට.ජය

  • @thulashdilshan5212
    @thulashdilshan5212 3 ปีที่แล้ว +7

    ලංකාවේ Music Industry එක වෙනස් කරන Set එකේ පොරක් ❤️👍🏻

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 ปีที่แล้ว +5

    අපේ රටේ කලාවට මල්ටියක් 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️ දෙන්නටම බුවිටත්.

  • @nadeekawijesekara8157
    @nadeekawijesekara8157 3 ปีที่แล้ว +4

    සජිත.💪💪. ඔබ ශ්‍රී ලාංකික කලාවට ඔප වු නීල මිණි පළිගු කැටයයි.💖💖.. හදවතින්ම සුභ පැතුම් .... 🙏💪💖🌹 නිහතමානීත්වයම ඔබට ආශිර්වාදයක් වේවී...සජිත😍

  • @dayanimendis502
    @dayanimendis502 3 ปีที่แล้ว +2

    නාඩගම්කා⁣රයෝ මම බලනවා ඔබ ඉතාම දක්ෂයෙක් පුතා ඔබට මම සුභපතනවා. බුදුසරණයි ..! සේනක බටගොඩ මහතාගේ සින්දු වලට මම හරිම කැමති ඔබඑය අපුරුවට ගායනාකලා

  • @sandalihewavitharana3111
    @sandalihewavitharana3111 3 ปีที่แล้ว +14

    බොහොම නිහතමානී කලාකරුවෙක්,

  • @kalpanisenarathna1955
    @kalpanisenarathna1955 3 ปีที่แล้ว +3

    සුභ පතනවා සජිත මල්ලී ඔයාට...සුභ අනාගතයක් වේවා ...💐💐

  • @samansibera532
    @samansibera532 3 ปีที่แล้ว +9

    Very humble character. All the best puthe. You hv a good future. All the very best

  • @gudgud5686
    @gudgud5686 3 ปีที่แล้ว +59

    බඩේ කුට්ටී 🙂 අදමයි ඇහුවේ 🙂

    • @gamageviraj7696
      @gamageviraj7696 3 ปีที่แล้ว +7

      හුංගෙක් දෙනවා කියලා අහලා තියනවද?

  • @chandiwicks307
    @chandiwicks307 3 ปีที่แล้ว +6

    when I see these genuine young talent I am happy that good music, good art will prevail in our country. I am greatful to Jackson Anthoney for bringing up him with in our culture

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +3

    ආදරේයි ආදරේයි 💗 සජිත් මල්ලි හැමදාම .
    දිගු ගමනක් යන්න ..
    ශක්තිය ඨෛර්රයය නිරන්තරයෙන්ම ලැබේවා ..
    සුබම සුබ අනාගතයක් මල්ලියො .

  • @chanukarathnayake6819
    @chanukarathnayake6819 3 ปีที่แล้ว +15

    Good work manu ayye 🤟🙈
    All the best little Anthany 😜😍❤️🇱🇰

  • @damayanthiemudiyanselage
    @damayanthiemudiyanselage 9 หลายเดือนก่อน

    අනේ හරිම දක්ෂ සිරියාවන්ත හරිම ආදරණියම කෙනෙක්. නිහතමානිකමට ගරැ කරනවා. තාත්තා වගේම දක්ෂයි හදවතින්ම සුභ පැතුම් ඔබට .

  • @sajinisewwandi6347
    @sajinisewwandi6347 3 ปีที่แล้ว +4

    සජිත..❤️❤️👌👌👌 ආසම ගායකයෙක්..නලුවෙක්..

  • @pramudikaperera4259
    @pramudikaperera4259 3 ปีที่แล้ว +8

    රටක් වටින අදහස් ♥️ බුදුසරණයි අයියා🙏

  • @shanikaharshani9125
    @shanikaharshani9125 3 ปีที่แล้ว +5

    මම කැමතිම නිහතමානීම කලාකරුවෙක්...ඔබේ ගමන බොහොම හෙමින්...ඒත් විශිෂ්ට යි...

  • @slcricket2777
    @slcricket2777 3 ปีที่แล้ว +2

    මටත් දවසක මේ වගේ තැනකට එන්න පුලුවන් නම්..😥..මාරයි සජිත අයියෙ...👌මනු අයියෙ ඔයාත් මාර telant 👌👌👌...දෙන්නාටම සුභ පතනවා ❤️

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +6

    ලස්සන කතා බහක්.හරිම නිහතමානී දරුවෙක්.ඕනම කෙනෙකුට ගරු කරන්නහොඳින්ම දන්නවා.සුභ අනාගතයක් වේවා

  • @nisansalasamarakoon7170
    @nisansalasamarakoon7170 3 ปีที่แล้ว +12

    Oh my goodness! CC of Jackson Anthony. 😃 Like Raini 😍😍😍

  • @dreamdaycakes23.
    @dreamdaycakes23. 3 ปีที่แล้ว +4

    ප්‍රේක්ෂිකාවෝ තව double වුණේ බුවිනි අක්කිට අපි ආදරෙයි... ඒ නිසා...❤...oyatth aadre una eken...nthhn klin godaaak akila aiyata aadre..thwth ehemai

  • @gjlperera343
    @gjlperera343 10 หลายเดือนก่อน +2

    පුතේ
    කලා කෙත සරු කරන්න
    තාත්ත ගෙ
    නම රකින්න.සුබ ගමන්❤❤❤

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 10 หลายเดือนก่อน +1

    අනේ ජැක්සන් මහත්තයා ගේ තරුණ කාලේ පෙනුම එහෙමමයි දක්ශ කමත් ගොඩක් දුරට පිහිටලා තියෙනවා . අනේ සජිත ඔයාගෙන් අප්පච්චිව දකින්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා . ජය වේවා

  • @danushkadanushka1451
    @danushkadanushka1451 3 ปีที่แล้ว +10

    නියම ජැක්සන් මෙයා ටමයි බුදුසරණයි

  • @nimaniperera3652
    @nimaniperera3652 3 ปีที่แล้ว +7

    Very Talented person. Wish you good luck sajitha. "Sara" charector is superb.

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 ปีที่แล้ว +1

    Harima lassanai asawen ahagana hitiya wada satahana iwarawena kamma budusaranai malliyo

  • @2b___jimmy616
    @2b___jimmy616 3 ปีที่แล้ว +31

    Jackson Pro Max❤️😍

  • @vfernando8625
    @vfernando8625 3 ปีที่แล้ว +9

    Good questions, good conversation.

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +7

    මනු අයියා අනිවාර්යයෙන්ම බලන වැඩසටහනක් 🤙💪💪💪🙏🙏🔥🔥🔥🔥💙💙

  • @samithamadhuwanthi3078
    @samithamadhuwanthi3078 3 ปีที่แล้ว +2

    Every second of this programme was worth watching. Thanks Mr.Manuranga 👍

  • @chathschaths9950
    @chathschaths9950 3 ปีที่แล้ว +9

    It is so nice of Sajitha to explain his marriage as a very uplifting moment of his life while people only complain about it. Aadareta aadare karana minissu hamadaamath lassanai and will receive blessings all their life. Good luck ❤❤❤❤❤

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      ❤️⚡🙏

    • @chathschaths9950
      @chathschaths9950 3 ปีที่แล้ว

      Nice show Manu. I really enjoy watching this. Good luck to you as well. Didnt know you have written lyrics for so many songs until I listened to your interpretation of "manda pama"