A Day With Nuts | යාලුවොත් එක්ක ගත කල ලස්සන දවසක් | Morning Routine | Surprise To Mom Be | Shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #morningroutine #sakura #Sakurarodrigo #momtobe #life #lifestyle #friends
    I hope you enjoy this video with your family ♥️
    ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ TH-cam Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏
    If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
    Bhagi’s Kitchen Facebook Fan Page Link
    මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
    / bhagiskitchenbybhagi
    Bhagi Gunawardana Tennakoon Instagram Page link
    මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
    ...
    Thank you for Watching
    I’m waiting for your feedback ...
    ස්තූතියි!
    ®️Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන

ความคิดเห็น • 515

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි විඩියෝ එක.
    බබාටත් අම්මටත් තෙරුවන්සරණයි !!
    හොඳ යාලුවො ලබන්න පිං කරන්න ඕන..
    භාගි,සකු,චේතනා ගේ යාලුකම හරිම ලස්සනයි ❤❤
    තෙරුවන්සරණයි ඔයාලට!
    ඔයා පාවිච්චි කරන අමුද්‍රව්‍ය පෙන්වන එකත් ගොඩක් වටිනවා නංගී.හොද දේ තෝරගන්න ඒක අපිටත් උදව්වක් වෙනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️

  • @anushkaperera2122
    @anushkaperera2122 2 ปีที่แล้ว +11

    ඔයාගෙ ගේ දැක්කම හරිම ආසා හිතෙනව..ගෘහණියක් වන මට ගොඩක් අදහස් ගන්නව...ස්තූතිය භාගී ආසාවෙන් බලනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං මෙහෙම අගය කරනවාට ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +5

    නංගා මැණික හරිම ලස්සනයි ඔයාලා තුන් දෙනාම..යාළුවො එකට එකතු වුණාම කොච්චර සතුටු ද..🤗 සකු මැණික ලංකාවේ ඉදී කියලා හිතුවේ.🥺 කොහේ වුණත් පරෙස්සමෙන් සතුටින් ඉන්නවනම් එච්චරයි..🙏❤️ ගොඩක් සතුටින් වීඩියෝ එක අදත් බැලුවා නංගි..ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න.. බුදු සරණයි මැණික..🤗🙏❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ අනිවාර්යයෙන් තව ලස්සන විඩියෝ අරගෙන එන්නම්කෝ ❤️🙏

  • @chamikamadushani8849
    @chamikamadushani8849 2 ปีที่แล้ว +12

    ඔයාටයි ඔයාගේ යාලුවන්ටත් සම්මා සම්බුදු සරණයි විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤️❤️❤️🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️🙏

    • @anushkanimanthi729
      @anushkanimanthi729 2 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි නංගී

  • @stephniecolastica3836
    @stephniecolastica3836 2 ปีที่แล้ว +6

    හායි අහම්බෙන් ඔයාගේ විඩියෝ එකක් අදයි දැක්කේ ඔන්න අදම සබ්ස්ක්‍රයිබ් කරා හිමිහිට වෙලාව තියෙන විදියට අනිත් එ්වා බලන්නම් ඔයාගේ කුස්සිය හරිම ලස්සනයි පිළිවෙලයි😍 ඔයාගේ වැඩ කටයුතු හරිම පිළිවෙලයි මං කෑම හැදුවට හස්බන්ඩ් ට ලස්සන අැරේන්ජ් කරලා දුන්නත් මං කරන්නේ කඩිමුඩියේ කඩා ඔබාගන්න එක😌 එ්ත් ඔයාගෙන් මං එ් ගැන යමක් ඉගෙන ගත්තා ස්තූතියි!අැනිවසරි විඩියෝ එකත් මේ ගමන්ම බැලුවා එ්ක මට ටිකක් කනෙක්ට් වෙනවා එකක් මගේ උපන්දිනේ සැප්4😃 අනිත් එක මාත් හසබන්ඩුත් අපෙත් හත්වෙනි අැනිවසරිය පෙබරවාරි වල තියෙන්නේ😇 ඔයාටයි හස්බන්ඩ්ටයි මුලු හදවතින්ම සුභ පතනවා🙏 ඔයාගේ යාලුවෝ දෙන්නාටත සුභ පතනවා එ් වගේම සකුරාට නිරෝගී දරු සම්පතක් ලැබේවා ඉත සිතින්ම කියලත් ප්‍රාර්ථනා කරනවා🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩියර් මේ ආදරණීය කමෙන්ට් එකට එ වගේම ආදරෙන් පිලිගන්නවා චැනල් එකට. ඉතිරි විඩියෝත් හිමීට බලන්නකෝ ❤️🙏

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 ปีที่แล้ว +2

    මන් අදයි අක්කගෙ චැනල්එකත් එක්ක එකතු වුනේ.. අනේ හරිම ලස්සනයි, හරිම පිලිවෙලයි😍😍 මටත් අක්ක වගේ වෙන්ඩ තියෙනවනන් කියල හිතුනා... 😍 Good Luck අක්ක ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී මෙහෙම අගයනවාට ❤️🙏

  • @dilaranarmada2491
    @dilaranarmada2491 2 ปีที่แล้ว +8

    හොඳම යාළුවො කියන්නෙම ආත්මෙන් ආත්මේ පතාගෙන එන සහෝදර, සහෝදරියන්ට.. ආදරෙයි ඒ යාලුකමට 😍😍❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +2

      අනේ බොහොම ස්තූතියි! එක ඇත්ත ❤️

  • @thanuthiweeraratne9861
    @thanuthiweeraratne9861 2 ปีที่แล้ว +4

    සකුරා giya kiwwama duka hithuna . සකුරා ටත් බබාටත් බුදු සරනයි !!!!!! කිසිම දුකක් කරදරයක් නොවේවා !!!!!!!!!

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +9

    Glad to see you and sakura both in the video 👍love you both 💕

  • @k.chanukyamindula2819
    @k.chanukyamindula2819 2 ปีที่แล้ว +2

    අනේ අක්කි ඔය තුන් දෙනාගේ යාලුකම දිගටම තියෙන්න ඕනි.බුදු සරණයි ඔයාලට🎉️😍😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! නංගී ❤️

    • @k.chanukyamindula2819
      @k.chanukyamindula2819 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375අක්කි😘😘

  • @achalaudayangani7780
    @achalaudayangani7780 2 ปีที่แล้ว +3

    බලන්න කලින් කමෙන්ට් කළේ.....හරිම ලස්සනයි ❤️ සකු අක්කා th ගොඩක් ආදරෙයි😍😍❤️❤️💐😍😍 ලංකාවේ හිටියනං ළමයා හුරතල් කරන්න තිබ්බා නේද අක්කේ😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @mindulagunawardane9776
    @mindulagunawardane9776 2 ปีที่แล้ว +6

    So happy to c you all together ❤️ stay safe 3 of you 😘 stay blessed saku akka 🥰

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว +13

    සකුරා අක්කි❤️❤️❤️ලස්සනයි වීඩියෝ එක 😘කුස්සියනම් දැක්කත් ඇති අක්කෙ.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @vinibeauty7713
    @vinibeauty7713 2 ปีที่แล้ว +8

    I have only two favourite sri lankan lifestyle youtubers ❤️ One is you and the other one is ridma pilapitiya ❤️ You both bring peace to my hectic life ❤️ bless you sudu akko ❤️

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +1

    අනේ සකුරා නංගි ගිය එකටනම් දුකයි .ඔය දෙන්නගෙ videos මං හරි ආසාවෙන් බලනවා .සකුරා නංගිටයි ,බාගි නංගිටයි බුදු සරණයි .බඩඉරිඟු වීඩියෝ එක දාන්න .ඒක බලන්න කැමතියි .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ අනිවාර්යයෙන් ම මං දාන්නම් රෙසිපිය ❤️

  • @dilanimarasingha4903
    @dilanimarasingha4903 2 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බැලුව මේ වීඩියෝ එක, ඔයා වගේම සකුර නංගිත් මේ වීඩියෝ එක්ක අපිට ගොඩාක් සමීපයි.ආදරෙයි ඔය දෙන්නට ගොඩාරියක්❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ..❤❤❤ජේසු පිහිටයි !!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @sakurarodrigo
    @sakurarodrigo 2 ปีที่แล้ว +2

    Thank you so much bagiyo....... Oyala balanna ikmanata ennam chuti boleth aran.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +3

      අඩෝ ආදරෙයි මචෝ මැරිලාත් පැයක් ආදරෙයි 🤣❤️😘❤️

  • @yuumasdiary6799
    @yuumasdiary6799 2 ปีที่แล้ว +2

    හරිම peaceful ඔයාගේ videos Bhagi.. 😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +2

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว +4

    Beautiful video , බුදු සරණයි ඔයාලට

  • @cookwithnadeesha
    @cookwithnadeesha 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ එක....ඉවර වෙනකන් ම බැලුවා 😍😍😍.👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ! බොහොම ස්තුතියි! අක්කේ ❤️

  • @swarnarekhaathukorala1614
    @swarnarekhaathukorala1614 2 ปีที่แล้ว +2

    Nice video Bhagi..hope you had a fun day with your friends..😍❤️👌

  • @diaryoflife3819
    @diaryoflife3819 2 ปีที่แล้ว

    Wow sakura රොඩ්රිගෝස් is my one of favorite you tubers

  • @anjaleeperera898
    @anjaleeperera898 2 ปีที่แล้ว

    මමත් ලස්සන ගෙයක් හදාගෙන යමින් ඉන්නේ...ඒ ගෙදර කිචන් එක මම හදන්නේ අක්කී ඔයාගේ මේ කිචන් එක විදියට..මගේ ඩ්‍රීම් කිචන් එක..ඔය පිලිවෙලට තමා ගොඩක් ආස......මම ගොඩක් අදහස් ගන්නවා ඔයාගෙන්...ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා ආදරෙන් ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! අගයකරනවාට නංගී මටත් වඩා ලස්සන කුස්සියක් ඔයාට හදාගන්න පුළුවන් වේවී අනිවාර්යයෙන් ම ❤️

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 2 ปีที่แล้ว +1

    Burger buns වගේම slice bread fridge එකේ දාන්න පුලුවන් ද...thanks for sharing u r stories with us💗💟💞💘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඔව් මං සතියක් එකාමරක් වගේ තියාගන්නවා Sliced bread

  • @thilinikaushalya506
    @thilinikaushalya506 2 ปีที่แล้ว +1

    අක්කා කොණ්ඩේ ගොතලා නිදාගන්න ඔහොම ඉන්නකොට කොන්ඩෙ ගොඩක් පැලෙනවා අක්කි.හරි සනීපයක් දැනෙයි ගොතලා නිදාගත්ත දවසට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @aroshadithyan8573
    @aroshadithyan8573 2 ปีที่แล้ว

    Godak lassana video ekak nangi.matath harima asai yalowo ekka kale gatha karanna. Eth mage yaluwo inna tanak hoyaganna na.. hamadama me wage satutin inna. Karadarayak natiwa baba labenna kiyala e nangitath suba patanaw... tawa alut video ekakin enna nangi. Fruit cake recipe ekath denna hode. Parissamen satutin inna. Budu saranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! අක්කේ. යාලුවෝ නැති උනාම හිතට දුකයි මට ගොඩාක් යාලුවෝ නැ ඔක්කොම එකතු උනාම 5 දෙනෙක් වගේ ඉන්නේ හොදම යාලුවෝ එයාලාත් එක්ක හොදට ඉන්නවා ❤️ ආදරෙයි මගේ විඩියෝ බැලුවාට බොහොම ස්තූතියි! 🙏

  • @sumedalihini2604
    @sumedalihini2604 2 ปีที่แล้ว +1

    Ane harema Lassanai video eka akki. Mn hethuwa sakura akki lankawe thawa godak kal ede keyala. Akkila hamoma parissamin enne. Sakura akkitai babatai pathene maniyange pihitai. Theruwan Saranai ❤😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      එක නේ අපිත් හිතාගෙන හිටියේ එහෙම මොනා කරන්නද? ඉතින් යන්නම ඔනා නිසා එයා ගියා ❤️🙏

  • @nalikashiromi5544
    @nalikashiromi5544 2 ปีที่แล้ว +1

    Wow.... ❤❤❤❤akki pls wood round tary eka kohenda gathe pls

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ගොඩ කල් එක අරගෙන ආර්පිකෝ එකෙන් ගත්තේ

  • @freezylol3851
    @freezylol3851 2 ปีที่แล้ว +1

    ane akke oyage age pata ehma mara lassnayi....godak sudu nati unata..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Lassana video ekak.asawen baluwa.oya ge friendsla tikath hari shok.oya ge wada hari neat.balanna asai.❤️❤️❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @suwinithagamage2951
    @suwinithagamage2951 2 ปีที่แล้ว +1

    අක්කි ඔය වීඩියේ එක හරිම ලස්සනය😍😍😍😍😘😘😘😘💐💐💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌝🌝🌝🌝🌝🌝🌌

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @rasikamanorimuthukumarana669
    @rasikamanorimuthukumarana669 2 ปีที่แล้ว

    ඇත්තටම ඔයා හරිම හොඳ යාලුවෙක් සකුරට.... ඔයාලා නියමයි... 👌 ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! ❤️

  • @hasinichathuranji7020
    @hasinichathuranji7020 2 ปีที่แล้ว

    හරි ම ලස්සනයි වීඩියෝ එක ...ඔයා ටත් සකුරා ටත් බුදුසරණය් ...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️🙏

  • @desilvaceylon5767
    @desilvaceylon5767 ปีที่แล้ว

    Suba pathum . Digatama karagena yanna..Lankawe kaanthawo godakma lassanai

  • @lakminichethana11
    @lakminichethana11 2 ปีที่แล้ว

    harima lassanai akki me video ekath wenada wagema.poddak kynnko akki oya me lassana tea hadana cup ganne kohend kyn.😍😍

  • @nishikafernando4856
    @nishikafernando4856 2 ปีที่แล้ว

    Mama oyatai sakuratai godak asai ane. Oya dennagema vlogs harima lassanai😍. Mage asama youtubers la dennek oyala denna.❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 2 ปีที่แล้ว

    ගොඩක් lassni akki vedio eka...oyatath yaluwantath enn inna බබa tath budu saranai..parissamin inna hamoma...🙏🙏🙏🙏❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඩියර් ❤️

  • @aroshadithyan8573
    @aroshadithyan8573 2 ปีที่แล้ว

    Man oyage video balanne godak asawen. Hamadema harima lassanata karanawa. Video ekak koi weleda danne kiyala balan inne..duka satuta bedaganna hari yaluwek innawanam kochchara satutakda nanfi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මේ වීදිහට අගයකරනවාට. ඇත්තටම එහෙම යාලුවෙක් ඉන්න එක වාසනාවක් ❤️

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว

    ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි ගොඩක් ස්තුති නංගී budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @kasunianuradha8004
    @kasunianuradha8004 2 ปีที่แล้ว

    හරිම ලස්සන video එකක් සකුරා අක්කිටයි බාබාටයි බුදුසරණයි ❤️ භාගී අක්කි ආදරෙයි ❤🌼😍😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මාත් ආදරෙයි ❤️

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว

    Ane akkige video dkke ada.lassanai akki video eka.mn anith video bluwa.shok akkiyo.parissamen inna.bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @omalkaperera6043
    @omalkaperera6043 2 ปีที่แล้ว

    Akki oyage skincare, hair care products gana video ekak karannako

  • @dilinikanchana2034
    @dilinikanchana2034 2 ปีที่แล้ว +1

    Oyagen igena ganna godak dewal thiyenawa akke..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @lakmiherath4238
    @lakmiherath4238 2 ปีที่แล้ว

    Ane akki table mats hari lassana cute ewa thhiyenwane. Kohenda ewa ganne kiynne? Bada ඉරිගු dala hadan sandwich eke recipe ekath dennakoo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      Table mats නම් ආර්පිකෝ එකෙන් ගත්තේ ඩියර්. ඉස්සරහට දාන්නම් අනිවාර්යයෙන් ම ❤️

  • @umamafasloon9327
    @umamafasloon9327 2 ปีที่แล้ว +1

    Akka from where that glass purchased? The one in which u boilt water

  • @nilunilu5049
    @nilunilu5049 2 ปีที่แล้ว +2

    ඇස් දෙකට කදුළුත් ආවා.. නංගී ..

  • @chamarawanasinghe4540
    @chamarawanasinghe4540 2 ปีที่แล้ว

    Ada thama vedio eka baluwe bhagi .venada wagema harima lassanai oyage wadapiliewela....yaluwatath budusaranai....(dilrukshi)

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! කමක් පහසු වෙලාවක බලන්න ඩාලිං ආදරෙයි ❤️

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 2 ปีที่แล้ว

    Harima lassanai .tikak me video eka balanna parakku una. Meke thiyana round trey eka gaththe kohenda akke.?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ආර්පිකෝ බලන්න නංගී ❤️

    • @imeshidilrangi6549
      @imeshidilrangi6549 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 හරි අක්කේ . 😘

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +3

    Good morning akke. Adath ලස්සනයි. Akke ඇල් වතුරට උනු වතුර කවලම් කරලා බොන්න හොද නෑ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      හේතුව ඇයි දන්නවා ද? හොද නැ කියනවා වගේම හෙතු සදහන් කරන්න පුළුවන් නම් වටිනවා

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අනේ අක්කේ ඒක මතක නැහැ, මහත්තයා ආවම මම අහලා කියන්නම්. ඔයාට තරහ ගියාද?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      @@දිනූ-බ3හ අනේ නැ ඩාලිං කමෙන්ට් සමහර වෙලාවට කට්ටිය බලනවා නේ එතකොට හේතුව දන්නවා නම් කාටත් හොදයි නේ. මං මේ ගැන අහලාම නැ එකයි. සෙම හැදිලා ඉන්නකොට නම් මේ විදිහට වතුර මික්ස් කරන්න එපා කියනවා එතකොට සීතල අල්ලනවා කියලා

    • @manalselection9184
      @manalselection9184 2 ปีที่แล้ว +4

      හොඳ නැහැ කියලා කියන්නේ උණූ වතුර හා ඇල් වතුර මිශ්‍ර කරාම ඉතා ඉක්මනින් බැක්ටීරියා හැදෙනවා

    • @gayathrikaushalya4690
      @gayathrikaushalya4690 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ඒ mix කරන්න එපා කියන්නේ අක්කි .. ආහාර මාර්ගයේ ආම්ලික ගතිය වැඩි වෙලා ආහාර ජීරණය වෙන්නේ නෑ. ඒ වගේම නියමිත වෙලාවට කලින් ආහාර දිරවීමත් වෙනවා. ඒ වගේම මේ ආම්ලිකතාව වැඩි වීම නිසා විශ සහිත දෑ ආමාශයේ නිපදවෙනවා. මේ නිසා විවිධ රෝග හැදෙන්නත් පුළුවන් ..

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 ปีที่แล้ว +1

    Nice to see good friends like you. ❤❤❤

  • @kanchanadilrukshi9197
    @kanchanadilrukshi9197 2 ปีที่แล้ว

    ලස්සනයි akki oyge vedio ,eththatma piliwelai oya,ලස්සන vedios ikkmanta danna akki,❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 2 ปีที่แล้ว

    Nice video Dr God bless you mother and baby ❤️💛💜💙💚

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් ....අර ඔයා පාවිච්චි කරන පොල්තෙල් වර්ගය කියන්න පුළුවන් ද ....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      Nutri Coco - කියන පොල්තෙල් එක ඩියර්

  • @fana4870
    @fana4870 2 ปีที่แล้ว

    Lovely Moment 😍 Akki refigrate Organization vedio ekakuth gennako .Akki ge piliwela dekkama eka balanna onemai kiyla hithenawa .lassanata athi nisa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඩාලිං අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් ❤️🙏

  • @krishaerandi1945
    @krishaerandi1945 2 ปีที่แล้ว +5

    නංගි ෆෘට් කේක් එක හදන විදිහ පෙන්නන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් අක්කේ ❤️

    • @krishaerandi1945
      @krishaerandi1945 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගි. අපි බලාගෙන ඉන්නවා.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +1

    ගොඩක් සරල ජීවන රටාවක් .👌💖

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ☺️

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ සාලෙ පෙන්නන්නකො

  • @sakunthaladesilva6600
    @sakunthaladesilva6600 2 ปีที่แล้ว

    අනේ ලස්සනයි video එක... ඔයාලට බුදු සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @udenimenaka9391
    @udenimenaka9391 2 ปีที่แล้ว

    Akki oya me glass pot eka gatte kohenda? Wathura unu karana

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 2 ปีที่แล้ว

    ආසාවෙන් මග බලන් හිටපු වීඩියෝ එකක්...❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️

  • @rajinaperera3099
    @rajinaperera3099 2 ปีที่แล้ว

    Harima lassanai adenna tharam. Kanduluth aava. Covid naththam thava sathutin inna puluvan neda kiyala hithuna. Budu saranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඔව් ඇත්තට ම කොවිඩ් නිසා කාලය මදී අපිට ❤️

  • @shabnamhilmy3395
    @shabnamhilmy3395 2 ปีที่แล้ว +1

    Hi..pls upload the recipe for corn n the jelly mousse

  • @purnaweer2102
    @purnaweer2102 2 ปีที่แล้ว +1

    මෝචා නෙමෙයි මෝකා ☺️

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว

    Babatayi , අම්මටයි , oyatayi, anith yaluwatayu okkotama budusaranayi . Sakurata hambenne duwek. Sure

  • @maheshmadu4184
    @maheshmadu4184 2 ปีที่แล้ว

    Ane dr oyage fruit cake ekai babana cake ekai flour wali hadana heti karala video ekak dannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහට කියලා දෙන්නම්

  • @manojiperera4839
    @manojiperera4839 2 ปีที่แล้ว

    Your videos are perfect. Voice is very clear and calm👌

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว

    Lassanai akkiyo...ape podi akkath innawa....hamadama oya wage sathutin inna....💚💚💚

  • @udani9177
    @udani9177 2 ปีที่แล้ว

    Good morning Akki
    Ane harima sathutui යාලුවෝ ekathu wela.
    Hamadama Sathutin inna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      Good morning darling අනේ බොහොම ස්තූතියි!

  • @sonaliperera2362
    @sonaliperera2362 2 ปีที่แล้ว +1

    Can u tell me how to make that jelly pudding ???

  • @ruchirayapa6536
    @ruchirayapa6536 2 ปีที่แล้ว

    Oyage video walin jiwiteta yamak ekathu kara gannawa akki.harima lassanai .harima asawen balanne ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @hewageoffice6663
    @hewageoffice6663 2 ปีที่แล้ว

    Lassana video ekak adath!! Hamoma hamadama mehema sathutin inna oni!!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️🙏

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว

    ලස්සනයි තෙරුවන් සරනයි හොඳ යාලුවො පුංචි දේත් ඇති සතුටු වෙන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @rashmiprathibha2627
    @rashmiprathibha2627 2 ปีที่แล้ว

    Ane ohoma yaluwo den kale hari adui akkiyo..oyalata pin sakura akkawa sathutu karapu ekata❤️❤️

  • @jiwanthidinisha4668
    @jiwanthidinisha4668 2 ปีที่แล้ว

    Oya godk hoda yaluwek ane..math ehami yaluwnta godk awnki..eth eyala eham na..oyalnm hamdam sathuti inna hode..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️

  • @kasunariyawansha5415
    @kasunariyawansha5415 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්.පරිස්සමින් ඉන්න...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @dinushaadikari4513
    @dinushaadikari4513 2 ปีที่แล้ว +2

    අනේ..නියමයි❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️🙏

  • @gihanimadushika7028
    @gihanimadushika7028 2 ปีที่แล้ว +1

    අක්කි mag eka යටින් තියන Eva කොහෙන්ද ganne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එවා ආර්පිකෝ තියෙනවා

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 2 ปีที่แล้ว

    Good moming 🌸🌸 නංගියෝ video ලස්සනයි බුදු සරණයි 🌹🌹🌹🌹🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      Good morning akke ❤️ බොහොම ස්තූතියි! ❤️

  • @k.m.c.kumarinamarathna1456
    @k.m.c.kumarinamarathna1456 2 ปีที่แล้ว

    ඔයාලා සැමටත් එන්න ඉන්න අමුත්තා(සකුරා පැටියටත්) බූදුසරණයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @shamidevita185
    @shamidevita185 2 ปีที่แล้ว +1

    what a sweet surprise for sakura

  • @isabellaobrien7305
    @isabellaobrien7305 2 ปีที่แล้ว

    Im a British srilankan who was born and living in UK and i really enjoy ur vidoes

  • @shamilazakariya9900
    @shamilazakariya9900 2 ปีที่แล้ว +1

    Hi pls do a detail video on jelly mouse.. I loved it😍

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 2 ปีที่แล้ว +1

    ඔයාලා තුන්දෙනාට චූටි පැටියට වගේම හැමෝටම බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි රාහුලමාතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි❤️❤️😘😘😍😍🌍🌍😊😊

  • @Lakshimali
    @Lakshimali 2 ปีที่แล้ว

    Akke.. Oya coffee hadanna වතුර boil wenna tibba pan eka kohenda gaththe?? Please reply karanna.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ලේඩි ජේ නංගී බොහොම ස්තූතියි! ❤️

  • @emmabalasooriya9652
    @emmabalasooriya9652 2 ปีที่แล้ว +1

    Dr mata stanless steel pan set 1k ganna one..puluwannam hoda brand name 1k kiyannako

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว

    Yaluwo dennath goodk ලස්සනයි ..❤️❤️

  • @malsharuvishani8873
    @malsharuvishani8873 2 ปีที่แล้ว

    Adath harima lassanai akke ❤️😍😍😍akki ara thisu rol aka dala tiyana aka gatta kohanda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එක නම් ලංකාවේන් ගත්ත එකක් නෙමෙයි ඩියර්

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 ปีที่แล้ว

    ඔයාටත්, යහළුවන් දෙන්නාටත් බුදුසරණයි

  • @shiranisilva1255
    @shiranisilva1255 2 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක ගොඩක් ලස්සනයි 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @jayanigunawardena9709
    @jayanigunawardena9709 2 ปีที่แล้ว

    භාගි, ඔයාගෙ කුස්සියේ තියන කලු පාට ගල් වන්ගෙඩිය ගත්තෙ කොහෙන්ද?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      එක මං ගත්තේ මගේ යාලුවා සකුරාගෙන් ඩියර්

  • @randimaprasangika6614
    @randimaprasangika6614 2 ปีที่แล้ว

    Sakura akkita pinwath daruwek labewaa,bhagi akkitg ikmanta amma kenek wenna labewa adarei dennatama

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිලිවෙලයි . Corn recipe එක දාන්නකො

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් ❤️🙏

    • @loshaniedhirisinghe2987
      @loshaniedhirisinghe2987 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ❤️❤️❤️❤️

  • @laliperera2133
    @laliperera2133 2 ปีที่แล้ว

    on your vlogs you always come with huge shopping lists and food this is what you cook when your friends come? and most of the time what you eat can not be healthy once insulin injections too were in your vlog?????

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      So If you don't like my videos, please don't watch them. 🙏

  • @dilanimadhubhashini3282
    @dilanimadhubhashini3282 2 ปีที่แล้ว

    Lassana vedio ekak .babatai sakuratai theruwan saranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @tharangapathirana
    @tharangapathirana 2 ปีที่แล้ว

    Lassanai video eka. Oyalata theruwan saranai !!❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @flowergirl5671
    @flowergirl5671 2 ปีที่แล้ว +1

    Corn recipe vedio ekk oni akka... 🌽🌽🌽🌽

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      ඉක්මනින්ම දාන්නම් එක ❤️❤️

  • @thilinimethma1197
    @thilinimethma1197 2 ปีที่แล้ว

    Gas rities tiyanava nm akka, udeta oya uyaddima hoda miti kiri tea spoon 2k bonna. Anivarynma hariyanava akka...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී කරලා බලන්නම්කෝ ❤️

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 ปีที่แล้ว

    akki stainless steel pan set ekak ganna hoda brand ekak kiyannko
    Damro eke tyna eka hodai nedq

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      Prestige බලන්නකෝ ඩියර්

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 ปีที่แล้ว

    අම්මා ට බබා ට ත් බුදුසරණයි....