Shopping Haul After a Long Time | ගොඩ කාලෙකින් කුස්සියට ගත්ත බඩු | NEW Recommend products for 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මගේ වම් අතේ මහපට ඇගිල්ලේ නිය පොත්ත ප්ලාටික් කැල්ලක් වැදීලා තුවාල වෙලා තියෙන්නේ එතන ලේ බැහලා එකයි නියපොත්තේ අවර්ණ පාටකින් ඉවරක් තියෙන්නේ එකයි. නැත්තම් ඔයාලා වෙන මොනාහරි හිතන්න කලින් මං මේ ගැන දැම්මේ.
    I hope you enjoy this video with your family 😍
    ඔයා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ චැනල් එක subscribe කරලා තවත් වීඩියෝ සඳහා රැඳී සිටින්න, පහත අදහස් දැක්වීමට අමතක නොකරන්න 🙏
    If you like my videos please do subscribe and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
    Bhagi’s kitchen Facebook fan page link
    මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
    / bhagiskitchenbybhagi
    Bhagi Gunawardana Instagram page
    මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
    ...
    Thank you for Watching
    I’m waiting for your feedback ...

ความคิดเห็น • 422

  • @Haheshika
    @Haheshika 3 ปีที่แล้ว +26

    අපි වගෙ කුස්සි පිස්සන්ට නියමයි අද වීඩියෝ එක ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +4

      ඔව් මටත් එ පිස්සුවම තියෙන නිසා මං දන්නවා නේ මාව බලන අයගේ ආසාවල් ගැන ❤️

    • @Haheshika
      @Haheshika 3 ปีที่แล้ว +1

      @@bhagiskitchen1375
      පිස්සු වැට්ටුවා අද නම් හැබැයි 😁😁
      Much love girl ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      @@Haheshika 😘😘😘😘

    • @ayodyasanjeewani5630
      @ayodyasanjeewani5630 3 ปีที่แล้ว +1

      Ekane. Oyage kathawata 👍 1k noda inna bahane. Matath oyata wage hoda pissuwak thiyenawa

    • @rashafathima1186
      @rashafathima1186 2 ปีที่แล้ว

      Math piligannawa dear😁😁😁

  • @ruwani7032
    @ruwani7032 3 ปีที่แล้ว +15

    ආසාවෙන් බලනවා හැමදාම..😍❤️කෙල්ලෙක් උනාම කැමති ඔය වගේ කිචන් එකක් හදාගන්න.ඒක ඔයාට ලැබිලා තියනවා..ඒවගේම ඒක ලස්සනට තියාගන්නත් දන්නවා..ගොඩාක් වාසනාවන්ත කෙනෙක් ඔයා.බුදුසරණයි හැමදාම සතුටින් ඔයවගේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..😍❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +4

      අනේ බොහොම ස්තුතියි! ඔයාලා හැමෝටම එ වාසනාව උදාවේවා කියලා එක හිතින් ම මං ප්‍රාර්ථනා කරනවා. ❤️❤️

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 3 ปีที่แล้ว +8

    අක්කේ ඔයා හරිම නිහතමානී 🤗❤️
    හැම දෙයක්ම පැහැදිලි ව කියල දෙනවා. ඔයගේ සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න හදවතින් ම සුබ පතනවා ❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @lihini3548
    @lihini3548 3 ปีที่แล้ว +6

    වැල් වටාරම් නැතිව, කෙටියෙන් , ඉක්මනින් සහ පැහැදිලිව විස්තර කළා . ස්තුතියි !

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @yamunamanel5431
    @yamunamanel5431 3 ปีที่แล้ว +10

    ඔයාට ලස්සන kitchen එකක් වගේම, ලස්සන භාජන තියෙනවා . අපිට මේදේවල් නැති වුනාට ඔයාගේ බඩු දැකලා හදවතින්ම ❤ සතුටු වෙනවා. Bhagi's kitchen දිනෙන් දින ඉදිරියටම යන්න සුබ පතනවා .ආදරෙයි හැමදාම .❤💜️💛❤️💚🧡

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️

  • @achalaudayangani7780
    @achalaudayangani7780 3 ปีที่แล้ว +5

    මම නම් ගොඩක්ම ආස මේ වගේ වීඩියෝ වලට.... අනේ අක්කේ තවත් ලස්සන වීඩියෝ අරන් එන්න ❤️💯🌹🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් ❤️❤️

  • @udani9177
    @udani9177 3 ปีที่แล้ว +2

    Ane මගේ akkiyo හරිම ලස්සන Collection Kitchen items.
    Bhaghi's kitchen චැනල් එක දිරියෙන් ඉදිරියට යන්නට
    සුබ පතනවා.අක්කිට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක මේවා share karanawata.
    ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @thanujadarshani6873
    @thanujadarshani6873 3 ปีที่แล้ว

    ගොඩක් අත්‍යවශ්‍ය බඩු තමයි ඔයා අරන් තියෙන්නෙ.අපි ලේසියෙන් වැඩක් කරගන්න පුලුවන් අවශ්‍ය බඩු මුට්ටු තිබුනාම.අනික ගන්න දේ හොදම දේවල් ගන්න ඕනෙ.මගේ husband කියන්නෙත් ඒක.කල්පැවැත්මත් වැඩී.හරිම ලස්සනයි .අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඔයාගෙ video වලින්.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️❤️

  • @sujaninirodha6588
    @sujaninirodha6588 3 ปีที่แล้ว +15

    අක්කේ grocery shopping video එකක් කරන්නකෝ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඉස්සරහාට කරන්නම් ❤️❤️

  • @udarirathnayaka2154
    @udarirathnayaka2154 3 ปีที่แล้ว +2

    අනේ මේ වගේ ඒවා දිගටම කරන්න අක්කි ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ හා නංගී බොහොම ස්තුතියි! ❤️❤️

  • @indikajanaki8933
    @indikajanaki8933 3 ปีที่แล้ว +2

    Good morning akki . video eka balannath kalin .comment ekk danne .video komath lassanayi watinawa ne .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @sriyaramani4810
    @sriyaramani4810 3 ปีที่แล้ว

    ප්‍රයෝජනවත් උනා භාගි. තවත් වීඩියෝ රැගෙන එන්න. ආසාවෙන් බලනවා හැම වීඩියෝ එකක්ම . 😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් ඉස්සරහාටත් ❤️❤️

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +1

    Anee e kurulu partya shoi akki😍😍😍. Akkige kitchen eka godkma Lassanai akkiyo. Akkige video harema Lassanai akkiyo. Akki ayyai hamadama godak adaren sathuten enne. Budu saranai akkiyo ❤❤❤. Akki oya halima lassanai godak hadai akki oya

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ආදරෙයි ගොඩාක් මේ දක්වන ආදරයට සෙනෙහසට. ❤️❤️

    • @sumedalihini2604
      @sumedalihini2604 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 😍😍😍❤❤❤❤

  • @sugandirupasinghe
    @sugandirupasinghe 3 ปีที่แล้ว

    අනේ භාගියෝ හරිම ලස්සනයි . බලන්න ඉස්සර වෙලාම ලයික් එකක් දැම්මා වෙනදා වගේම. ❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! කෙල්ලේ ❤️❤️

  • @chandrikaramani9897
    @chandrikaramani9897 3 ปีที่แล้ว +1

    ගොඩක් daval keyala දුන්නට pin akki.අලුතින් ගන්නා බඳුන් වල විස්තර keyala දුන්නට thankyou .ඔයා ගොඩක් හොඳයි .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 3 ปีที่แล้ว

    Aththenma hugak ideas lebuna akki..issarahatath mage gedarata me dewal ganna loku udawwak..mama nam asai oyage videos walata.okkoma balanawa..😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️

    • @dilinimuthugala1283
      @dilinimuthugala1283 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 😘😘

  • @rashi9417
    @rashi9417 3 ปีที่แล้ว +5

    Baghi පුළුවන් නම් ඔය item අරගෙන resale කරන්නකෝ මොකද දුර පළාත් වල ඉන්න අපි වගේ අයට ඒක ලොකු උදව්වක් 😍💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +2

      අනේ ඩියර් එක කරන්න ලේසි දෙයක් නෙමෙයි. මට එ වගේ වගකිමක් නම් ගන්න බයයි❤️❤️

  • @hansisilva1468
    @hansisilva1468 3 ปีที่แล้ว +21

    අක්කේ ඔයාගේ shopping video එකකුත් කරන්නකෝ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +8

      කරන්නම් නංගී ගිය සතියේ ගිය වෙලාවේත් කරන්න හිතුවා අනේ එත් මට ලැජ්ජයි අනේ ෆොන් එක අල්ලන් එතන විඩියෝ කරන්න ඉතින් එක නිසා විඩියෝ කලේ නැ. කොහොම හරි කරන්නම්කෝ බලන්න. 😬😃

    • @hansisilva1468
      @hansisilva1468 3 ปีที่แล้ว +5

      @@bhagiskitchen1375 🤣🤣🤣🤣ඔය හැමෝම කරන්නේ ඔයත් කරන්න ලැජ්ජා වෙන්න එපා. ඔයා ගේ video බලන්න පුදුම ආසාවකින් ඉන්නේ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +6

      @@hansisilva1468 ඔව් එ අය නම් කරනවා තමා මං විඩියෝ කරන්න ගත්ත ගමන් හස්බන්ඩ් අහන්නෙත් ලැජ්ජ නැද්ද අනේ ඔහොම ෆොන් අල්ලන්න ඉන්න අර මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා කියනවා 🤣🤣

    • @hansisilva1468
      @hansisilva1468 3 ปีที่แล้ว +1

      @@bhagiskitchen1375 🤣🤣🤣🤣අය්යෝ මම මේ කියන්න ගියේ ඔය shopping කරන්න අය්යට video කරන්න කියන්න කියලා. 🤣🤣 එහෙනම් ඒක හරියන්නේ නැහැ 😬

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +3

      @@hansisilva1468 එයා මං ෆොන් එකෙන් විඩියෝ කරන්න ගත්ත ගමන්ම එන්නෙ නැ මං ලගට මාව අදුන්න්නේ නැ වගේ ඉන්නේ 😃

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 ปีที่แล้ว

    හරිම ආසයි බලන් ඉන්න.. ලස්සන විඩියෝ එකක්.. හැමදාම උනත් විඩියෝ දාන්න අපි බලනවා❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @manishahansani7727
    @manishahansani7727 3 ปีที่แล้ว

    man nam asama oyge video walata.🌸💖💖 thank you akke 🌸💖💖 tawath lassana video ekak aran enna 💖

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් බොහොම ස්තුතියි! ඩාලිං .❤️❤️

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 2 ปีที่แล้ว

    V useful video. Thanks a lot. Liked the jars u bought from no limit Panadura. I doubt now its too late I doubt. Any way I will try.

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    ඔයාගේ cute භාජන හරිම ලස්සනයි නංගෝ...වීඩියෝ එක ගොඩක් වටිනවා..මේ දේවල් අපි එක්ක හැමදාමත් වගේ බෙදාගන්නට ගොඩක් ස්තුති ඔයාට නංගි... වීඩියෝ එක බලන්න එන්න පරක්කු වුනා..sorry මැණික...🙏💗🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +3

    අක්කගෙ කුස්සියේ ලස්සන දැකලා මම සතුට වෙනවා❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @ayodyasanjeewani5630
    @ayodyasanjeewani5630 3 ปีที่แล้ว

    Niyamai. Math godaak asai kitchen item ganna. Thank bhagi wenas video danawata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 3 ปีที่แล้ว +1

    Wow akki...ane ithin mata nam hama dama kiyanna thiyenne ekama de thamai ...your the best......

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @nilankapiumali9757
    @nilankapiumali9757 3 ปีที่แล้ว

    Yeh!! Video eka godak watinawa Akka....Supermarkets Video ekakuth genna...🤩🤩

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      හ්ම්ම් ඉස්සරහාට කරන්නම් ❤️❤️

  • @roshfernando2594
    @roshfernando2594 2 ปีที่แล้ว

    Akki ara oyage onion dala thiyanne ceremic wage containers ewa koheda akki ganna thiyane ♥️♥️ athatama akkige wada hari piliwelai godk dewal igana ganna puluwan

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 3 ปีที่แล้ว

    math harima asa deyak thamai akki gedarata eka eka jathiye lssna lssna badu ganna.. kitchen ekata awashya api kamthi dewal gniddi adumak gannwat wda sathitui matanm..thaama igenagnnw ithin..kwadahri oya wge matath inna puluwn wei kyl sahena loku hope ekk hithe tynw 😌🤗❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනෙ බොහොම ස්තුතියි! නංගී ඔයාගේ එ ආසව ඉටු වේවා! ❤️❤️

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 ปีที่แล้ว +1

    Mamath me wage items shopping karanna asa kenek.pissu hedenawa neda akki owa dakkama.lassanai oyage video eka😘❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ ඔව් ඉස්සර මට ඇදුම් සහ මෙකප් දැන් කුස්සි බඩු එක නම්
      පිස්සුවක් ❤️ හොද වෙන්නෙම නැති

  • @angelvishuu5777
    @angelvishuu5777 3 ปีที่แล้ว +1

    Hamadama balanw akkii.harima watinw❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 3 ปีที่แล้ว +2

    Soo lucky to have a super cozy kitchen

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 ปีที่แล้ว

    Thank you Bhagi. A very useful video. Your selections are really beautiful.

  • @chathurika5372
    @chathurika5372 3 ปีที่แล้ว +2

    oyage videos balanna godak asai akki..😍😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️

  • @kasunianuradha8004
    @kasunianuradha8004 3 ปีที่แล้ว

    අදත් ඉතින් ආසවෙන් බලන් හිටියා fb eke post eka dakka gamn ආවා බලන්න ❤🥰 හරිම වටින video ekak ❤ 😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

    • @kasunianuradha8004
      @kasunianuradha8004 3 ปีที่แล้ว

      Akki Macaroons recipe ekak one 😍😍❤

  • @piyumimadu634
    @piyumimadu634 3 ปีที่แล้ว

    ඕක පිස්සුවක් වගේ හොද කරන්න බැරි......හරිම කැමති මම

  • @isuruwijerama3681
    @isuruwijerama3681 3 ปีที่แล้ว

    හරීම ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක. 🌼🌼🌼

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @raviperera1555
    @raviperera1555 3 ปีที่แล้ว

    Mama harima asai akkige video balanna..math oyagen godak piliwela igena gaththa..oyata pin

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️

  • @asanndeww3225
    @asanndeww3225 3 ปีที่แล้ว

    Akki oyage vidiyo eka lassani,oyage kussiye badu dekala mata gadak asahithuna,🤩🤩🤩

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️

  • @banthubanthu3508
    @banthubanthu3508 3 ปีที่แล้ว

    Oyage video hamadama asawen balanawa akke. Adarei hamadama ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @indrikadethabrew9199
    @indrikadethabrew9199 ปีที่แล้ว

    wow i like your home made breakfast oats pudding.i will definitely try it

  • @kavishaalwis3153
    @kavishaalwis3153 2 ปีที่แล้ว

    Akki oya pirj ake බඩු tiyagena ඉන්න vidiha vidio akak ඕනි plz plz

  • @tharanga2686
    @tharanga2686 3 ปีที่แล้ว

    මගෙත් ප්‍රියතම විනෝදාංශයක් තමයි මගේ kitchen එකටත් අලුතෙන් බඩු එකතු කරන එක. ඔයා ඔය කියපු තැන් වලින් තමයි මමත් ගොඩක් බඩු ගන්නේ.හැබැයි බාගි daraz එකේ බඩු ගොඩක් ගණන් එයාලා ඩිස්කවුන්ට් කියලා පෙන්නුවට ගොඩක් වැඩි ගාණක් තමයි after discount වලත් තියෙන්නෙ. ඔයා ඔය පෙන්නපු පොඩි 890 spatula එක මම නුගේගොඩින් ගත්තේ රුපියල් 350 කට.ඒ වගේම ඔයා 620 කියපු spatula මම 550 කට තමයි අරගත්තේ නුගේගොඩින් .
    😍ආසයි තවත් මේ වගේ හිටියොත් බලන්න😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ නුගේගොඩ කොහෙන්ද ගන්නේ කැමති නම් මට එ තැන කියන්නකෝ. ඔව් ඇත්ත වෙන්න ඇති සමහර බඩු ගණන් තමා එත් දැක්කාම ආස උනාම ගන්නකම් නින්ද යන්නෙත් නැනේ ❤️❤️

    • @tharanga2686
      @tharanga2686 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 my cheap stores තමයි කඩේ නම. පොඩි කඩයක්. ඒ උනාට kitchen items ගොඩක් තියෙනවා. එයාලගේ fb page එකෙන් ඔයාට තව විස්තර බලාගන්න පුළුවන්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      @@tharanga2686 බොහොම පිං ❤️❤️

  • @harshaniroshila3395
    @harshaniroshila3395 3 ปีที่แล้ว

    Shooooooi ane.apitath awashya dewal ganna loku udauwak akke.adarei ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @raviperera1555
    @raviperera1555 3 ปีที่แล้ว

    Apith ge hadana gaman inne ...mata godak hodai oyage video balana eka ..mata harima watinawa ....oya harima adarshamath

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @dilkiskitchen5080
    @dilkiskitchen5080 3 ปีที่แล้ว +1

    Lassanai akki. Shopping video ekakuth karannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම දාන්නම් ❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว

    Lassanai akki okkoma badu..akki wage thamai matath thiyenawa me wage lassana lassana dewal ganna..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ❤️❤️ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @dilhanilakshika7832
    @dilhanilakshika7832 3 ปีที่แล้ว

    Hiiii gd afternoon dan dakke sudu ada hope karan hitiya vedio 1k. Thanks sudu

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @thamaliwasala9830
    @thamaliwasala9830 3 ปีที่แล้ว

    Maru akka😍 lassanat krl thiynw video eka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว

    මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගෙන්. ඔයා හරිම සරලයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @swethaprasadi5690
    @swethaprasadi5690 3 ปีที่แล้ว

    Thanks akki godak dewall dana gatha.akki ge vedio danakan mn bala bala enne.anika akki vedio samabara widihata danawa .ae nisa apitath balanna asa hithenawa.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️

  • @sasadithilasna9006
    @sasadithilasna9006 3 ปีที่แล้ว

    අදත් ආසාවෙන් බැලුවා ...ලස්සන වීඩියෝ එකක්....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @malkiyeshmina8681
    @malkiyeshmina8681 3 ปีที่แล้ว +1

    Ada nm godak watina video akkiyoooo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @ShadesofLifeByVindya
    @ShadesofLifeByVindya 3 ปีที่แล้ว +1

    Great.. really proud of u… lovely voice ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Thank you so much darling akki bole ❤️🥰😘

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 ปีที่แล้ว

    Good morning akke.ලස්සනයි vedio eka😍😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @wasanawasana8425
    @wasanawasana8425 3 ปีที่แล้ว +1

    Thank You Bhagi..හරිම ප්‍රයෝජනවත් විඩියෝවක්.❤
    රටින් ගෙන්වන පැස්ටා ඔලිව් චීස් චොකලට් වර්ග තියෙන තැනක් දන්නවා නම් කියන්න පුළුවන් ද

    • @nadeekadesilva82
      @nadeekadesilva82 3 ปีที่แล้ว

      SPAR supermarket Thalawathugoda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඔව් spar super market තියෙනවා ❤️❤️

  • @madushanichandima2143
    @madushanichandima2143 3 ปีที่แล้ว

    shoooiii akki.math anthima wenakalma baluwa❤️👌😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 ปีที่แล้ว +2

    Beautiful collection dear❤️❤️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว

    ලස්සනයි අද video එකත්...
    Thanks ඔයාට ...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @champikaniroshanithewarapp4785
    @champikaniroshanithewarapp4785 3 ปีที่แล้ว

    Red colour rice cooker ekata mn godak asai. Kohoma hari gnna ona. A colour eka❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ඔව් මාත් එකට මාර ම ආසයි දංකොටුවෙන් ගත්තේ බලන්නකෝ ❤️

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 3 ปีที่แล้ว

    Mamanam asama akki oya wena widihe vedio1k klath eke athuledith mona hari wenas widihe podi kama1k hdana hatith kiynwa. Vaccine vedio1th ehmai,it’s a job Akki. Apita a vedio atharath snak 1k hari wenas podi kamak hari Igena gnna puluwan eken. Thnk u💓💓

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ඔව් පොඩි පොඩි රෙසිපි මං නිතරම හදන දෙවල් ලේසි දෙවල් එකයි හැම විඩියෝ එකටම දාන්නේ ❤️❤️

  • @sanjeewaprashath9506
    @sanjeewaprashath9506 3 ปีที่แล้ว

    Bhagi's kitchen kiyanne Dan pissuwak mata nan a tharan abbahi wela🤭koi weleda notification dala thinne kiyala balanne❤️👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම පිං මේ ආදරයට ❤️❤️

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Thanks akki.godak wedagath video ekak.ediriyatath karanna.adarei akki ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @dileshathilakarathna6261
    @dileshathilakarathna6261 3 ปีที่แล้ว

    Thank you for sharing your nice kitchen tips and other stuffs...👍👍

  • @shanipathirana
    @shanipathirana 3 ปีที่แล้ว

    Thank you Bhagi...😍😍 very useful video .

  • @asagikarajawardana3866
    @asagikarajawardana3866 3 ปีที่แล้ว +1

    Thanks nangi..thawa vidiyos danna hoda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හරි ඩාලිං අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️

  • @piumigayathri1295
    @piumigayathri1295 2 ปีที่แล้ว

    Oyath ape gameda akki panadure knk wechcha ekta godak sathutui adambarai api hrima adarei akki oylta

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      ඔව් ඩාලිං මං පානදුර ❤️

    • @piumigayathri1295
      @piumigayathri1295 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ❤️❤️❤️❤️❤️❤️

  • @lakmalimanamendra6999
    @lakmalimanamendra6999 3 ปีที่แล้ว

    Superb nangi!!!!

  • @krishanthiwithanage8570
    @krishanthiwithanage8570 3 ปีที่แล้ว

    Good morning nangi. Mama oyage vedio eka dakka. Harima lassanai. Oya panadura koheda mamath පානදුර තමයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං පානදුරේ මාලමුල්ල අක්කේ බොහොම ස්තුතියි! ❤️

    • @krishanthiwithanage8570
      @krishanthiwithanage8570 3 ปีที่แล้ว

      අනෙ අපි හිටියෙ පානදුර උඩහමුල්ලෙ

  • @akilawick4710
    @akilawick4710 3 ปีที่แล้ว

    Harima ලස්සනයි අක්කේ oya harima hodai.බුදු saranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @malsharuvishani8873
    @malsharuvishani8873 3 ปีที่แล้ว

    Adath lassanai akkiyo 😍😍gm 🌻🌻🌻

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @diliyash
    @diliyash 3 ปีที่แล้ว

    Oya godk wedagth wen dewl kiyl denwat thanx..Sudu akki oyge room tour ekk krnnko.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ඩාලිං අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම්කෝ ❤️

  • @ayomahemachandra3105
    @ayomahemachandra3105 3 ปีที่แล้ว +1

    Thanks akki
    Thawa videos karanna 😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @chathurangifernando1827
    @chathurangifernando1827 3 ปีที่แล้ว

    Akke, oats pudding ekata hot milk da add kare?
    Cookies making video ekak karanna. Thanks akka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      නැ නොමල් කිරි දැම්මේ. ❤️❤️

  • @shalanijayasuriya7855
    @shalanijayasuriya7855 3 ปีที่แล้ว

    Dakkama hari asai ane😍❤electric oven ekata danna puluwanda dr

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ගොඩාක් එවා පුලුවන් මං විඩියෝ හැමදෙම කියනවා ඩියර් සම්පුර්ණ විඩියෝ එකම බලන්නකෝ ❤️

  • @sjayawardhana3557
    @sjayawardhana3557 3 ปีที่แล้ว +1

    ඔයා ඔවා පෙන්නලා අපිව awussanawa.... 😂 Nice collection dear..

  • @lakshimaeshani466
    @lakshimaeshani466 3 ปีที่แล้ว

    Math godak asai kichen items walata. Godak sthuthi ganna puluwan shops gena kiwata. Math overnight oats hadanne oya widihata. Tnx again

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! ඩියර් ඔයාලා හැමදාම ආස කරන දෙවල් දෙන්න උපරිම උත්සහා කරනවා හැබැයි ටිකක් හිමින් තමා දෙන්න වෙන්න එකට තරහා වෙන්න එපා මාත් එක්ක . ආදරෙයි ගොඩාක් ❤️❤️

    • @lakshimaeshani466
      @lakshimaeshani466 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ❤️❤️

  • @twintwin5790
    @twintwin5790 3 ปีที่แล้ว

    Hi akki gm! Adath lassanai video eka. Mata danaganna one pantry cubords athula nikan woodn smell ekak nattam pus gadak wage enne ai kiyla kochchara cleean tibunath ehema enawa mage tiyennet woodn walin

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      එහෙම එන්නේ නැ නේ ගාපු තින්ත එක සැර එකක් ද දන්නේ නැ

  • @sachinifernandez3390
    @sachinifernandez3390 3 ปีที่แล้ว

    Akki oyage hama vidio ekkama baluwa.lassani.piliwelai.thawa vidios karanna.akki oyaga room tour vidia ekak karanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම දාන්නම් නංගී ❤️ බොහොම ස්තුතියි!

  • @rashmipromodya6964
    @rashmipromodya6964 3 ปีที่แล้ว

    ගුඩ් මෝනින් අක්කේ....❤️❤️❤️

  • @hansinidilishika839
    @hansinidilishika839 3 ปีที่แล้ว

    Akke oyage elba cooker eke thiyen oven ekai oyage anith oven ekei wensak thiyenawada ekiyanne deke prmanayen wensa ඇර karanna dewal wala wenasak thiyenawada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      නැ දෙකෙ වෙනසක් නැ ඩියර් එක වගෙම අවන් එකක්

    • @hansinidilishika839
      @hansinidilishika839 3 ปีที่แล้ว

      Thank you akkiyo

  • @erandathijayathilaka6196
    @erandathijayathilaka6196 3 ปีที่แล้ว

    හැමදාම බලනවා bahrain ඉඳන් ....රසවත් oats එකක්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! අපිත් අවුරැද්දක් වගේ හිටියා ඔහේ ❤️❤️

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 ปีที่แล้ว

    i love red 😍👍👏

  • @liyanacreations7336
    @liyanacreations7336 3 ปีที่แล้ว

    Akki ara glass containers cacke bake krnna use krnna pluwanda oven eke?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔව් මං සමහර පෙන්නපු ග්ලාස් කන්ටෙනස් අවන් දාන්න පුලුවන්. එත් චුටී කේක් නේ හදාගන්න වෙන්නේ මං ගත්තේ නම් බෙකිං වැඩ වලට නෙමෙයි කැම දාන්න ❤️

    • @liyanacreations7336
      @liyanacreations7336 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 hari akki thanks

  • @riyasmohamed1230
    @riyasmohamed1230 3 ปีที่แล้ว

    akke gal wangediya kohanda gatthe iam new subscriber your kitchen is very nice your voice sweet

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Nangi Sakura Rodrigo Facebook page එකෙ තියෙනවා ඔය බලන්නකෝ ❤️❤️

  • @ridma.4553
    @ridma.4553 3 ปีที่แล้ว

    Thank u akki apiwa mehema danuwath krnwta.♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @dilkishanika5776
    @dilkishanika5776 2 ปีที่แล้ว

    රසායනාගාරය ක් වගේ ..ලස්ස්නය් 👌

  • @thasowathynixon4553
    @thasowathynixon4553 3 ปีที่แล้ว

    Good morning dear. Nice collections

  • @sumudikasamaranayaka4386
    @sumudikasamaranayaka4386 3 ปีที่แล้ว

    Dont recommend that square shape nonstick pan.me too have .when heating , the underneath colour start to melt.it cause to damage the cooker too.but i really like the shape .😥

  • @rasikakumara1938
    @rasikakumara1938 3 ปีที่แล้ว

    Harima lassanai video eka..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @randikailashini3039
    @randikailashini3039 3 ปีที่แล้ว

    Thanks bhagi akki❤️❤️❤️ lassanai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @amalie2756
    @amalie2756 3 ปีที่แล้ว

    Akki, hyde park arpico එකෙන්ද apron එක ගත්තේ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ඔව් නංගී ❤️❤️

    • @amalie2756
      @amalie2756 3 ปีที่แล้ว

      Thank you akki ❤❤

  • @fathimaaisha5902
    @fathimaaisha5902 3 ปีที่แล้ว

    Akki almond milk eka kohommada hadanne .video ekak karanna ikmanata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඉස්සරහාට දාන්නම් ❤️❤️

  • @peshanigoonetilleke6016
    @peshanigoonetilleke6016 3 ปีที่แล้ว

    Very useful dear. Thanks a lot

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️

  • @chathurikasadeepani5409
    @chathurikasadeepani5409 3 ปีที่แล้ว

    Baking side aka video akak kr ikmanatama..❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ඉක්මනින්ම කරන්න බලන්නම් ❤️❤️

  • @anupamawimalarathna6020
    @anupamawimalarathna6020 3 ปีที่แล้ว

    Loved it!!!

  • @purnimateena7288
    @purnimateena7288 3 ปีที่แล้ว

    Maman mry karala nha thama ,gadara uyanneth nha ,study karanwa work karanwa.eth oyage video asawen balanwa. Oya harima piliwali .dakahama asai ehma

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගීයෝ 😍❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว

    ඔයා වගේම තමා මමත් එකතු කරන්නෙම කුස්සි බඩු තමා

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi2684 3 ปีที่แล้ว

    ආසාවෙන් බලනවා මම හැමදාම 😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️

  • @dunee1262
    @dunee1262 3 ปีที่แล้ว

    Wow...... Great oats receipe..

  • @jayanikavinga7253
    @jayanikavinga7253 3 ปีที่แล้ว

    ආසම ලස්සන video එකක් ❤️❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️