ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්ත කතා කරන ආදරණිය දුවෙක් .❤ මගෙ පුතේ ඔයාට යහපතක් ම වේවා !!! තෙරුවන් සරණයි මගෙ සුදු දුවට!!🙏
Ai hospital eke nama kiyanna bari eyata.eka nokiyana eka thamai waradda.mokada thawa kenekta ehema nowennanam eka danaganna ona.
හරිම දුකයි. මගේ තාත්තා නැති උනේ කොරෝනා වලින්. දැන් අවුරුදු තුනක්. ඒත් අදත් ඇස් වලින් කදුළු ආවා. තාත්තා වගේ නෑ කවුරුවත් 😥🙏🙏🙏. විනු ගේ තාත්තා ට නිවන් සුව ලැබේවා 🙏
😢අපිටත් දුකයි ඇඩුන.හරිම කනගාටුයි මේ වගේ සිද්දි අහන්න.නිවන් සුව ලැබේවා තාත්තාට .
මේ වගේ තත්වෙට මුහුන දීපු කෙනෙක් තමයි ඒකේ වේදනාව දන්නේ 😢😢😢 අනේ ඔව් කිසිම කෙනෙකුට අම්මා තාත්තා අහිමි වෙන්න එපා 😭😭
2:04 2:05
එහෙම නොවී තියෙනවනම් හොදයි.ඒත් කවදාවත් එහෙම නොවී තියෙන්නෙ නෑ.මටත් මගෙ තාත්තා නැති උනා.හැමදාම අපට ඕන අය අපට ඕන දේවල් අපිගාව සදාකාලිකව තියෙන්නේ නෑ.ඇත්තට මුහුණ දෙන්න ඕන අමාරුවෙන් හරි.
රංගන ඇයි මේ වගේ වැඩ කරන්නෙ හිනා වෙවී 😢
තාත්තා කියන චරිතය කාටවත් නැති වෙන්න එපා ඒ වේදනාව දන්නේ එහෙම උන අයට විතරයි
මේක නම් හරිම වැරදි ඇත්තටම. ඇයි මේ මනුස්සයට තේරෙන්නෙ නැත්තෙ ඒ වේදනාව . දුක වපුරන්න දඟලන්නෙ ? මේ program market කරන්න මේ විදියට කරන්න නරකයි. මොකද ඕනෙ කෙනෙකුට තියෙනවා තමන්ගෙ හිතේ හයිය කොච්චර තිබුණත් බිංදුවටම කඩන් වැටෙන තැන්😢
Mata godak aduna ,ඒත් මේ සින්දුව මේ වෙලාවේ කියන එක සුදුසු නෑ නේද ඒ ලමයට තවත් දුක වැඩි වෙන්න ඇති😢
ඔය රංගන ඔහොම වැඩ තමයි කරන්නෙ
Ou molayak nathi wadasatahan....anunge duka saha opa dupa markert karanawa
Oya duwek eth putek wage thatha kara uda tiyan giya oyage thatha ❤oyage veraya❤❤god bless you loketa hoda deyak pennuwa jaya we've manika
😢😢😢😢😢😢😢
views ගන්න ම්නිස්සු න් ගෙ හැගිම් එක්ක ගනුදෙනු කරන ම්නිස්සු
ඔයාටත් වුණේ මට වගේම දෙයක් විණූ..මම පාන්දර 2යි තාත්තතව බයික් එකේ අරන් යද්දි පපුව රිදෙනවා කියලා…ඩොක්ටරලාගේ නොසැලකිලිමත්කම නිසා මට මගේ තාත්තව නැති වුණා..මමත් පාර්තනා කරන්නේ කිසිම දරුවෙක්ට තාත්තව නම් නැති වෙන්න එපා කියලා..තාත්තා නැති වෙලා අවුරුද්දක් වුණා මම තාමත් මගේ තාත්තව අමතක කරගන්න බෑ විනාඩියකට..මට හිතෙනවා අනේ ආයේ අපේ තාත්තලා ආපහු එනවා නම් කියලා..😥😥 හොස්පිටල් එකේ උන්ට එක මනුස්සයෙක් වුනාට ඒ මට හිටපු එකම තාත්තා..❤️
මොකද්ද hospital එක
නොසැලකිලිමත්කම නිසා අනන්තවත් ලෙඩ්ඩු නැති වෙනවා
@@DilhaniNadeeka-b7x ඔව්..උන්ගේ නොසැලකිලිමත්කමට අපි හැම මොහොතක් ගානේම විදවනවා..😓
ඔයා හරි දක්ෂයි හිත හයියයි තාත්තා කොහේ හරි ඉදන් බලන් ඇති ඉදිරියට යන්න ❤️
අපිවත් ඇඩෙව්වා සුනීර ඔයා ...ඒ තාත්තාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏
සුනීර ඔයාට අපි හරිම ආදරෙයි ඔයා මේ රංගනයාගේ ගොබ්බ වැඩ සටහන් වලට යන්න එපා කරුනා කරලා❤
මටත් කඳුලක් ආවා තාත්තව මතක් වෙලා 😢,විණූගෙ තාත්තටත් නිවන් සුව පතමි ,!!!.
රෝහලේ නම කිව්වට කමන් නෑ අනිත් අයටත් දැනගන්, ආයේ මේ වගේ දේවල් නොකරන්න 🙏
රාගම වෙන්න ඇති
ඇත්තටම ඒ වේදනවා එයා කියද්දින් අපිට ඇඩුනා 😢
හොඳටම ලෙඩ වෙලා හිටපු අපේ තාත්තට doctor කිව්ව මෙයා ආයේ මේ පැත්ත පලාතේ එක්ක එන්න එපා කියලා ඒ වෙලාවේ මට දැනුන අසරණ කම තනිකම මේ ලෝකේ කාටවත් දැනෙන්න එපා😢 බලංගොඩ මහ රෝහල දෙවිවරු වගේ doctor ලා අතරේ තිරිසන්නුත් ඉන්නවා
හරිම නිහතමානි චරිතයක් ඇත්ත කතා කරනවා අක්කි ආදරෙයි ගොඩක් ❤😢
මගේ අප්පච්චිට හාර්ටැක් තියෙනවා.ෆයිවට් කරගන්න ලක්ශ 20 යනවා කීව්වා.ඒත් සල්ලි නෑ.අප්පච්චි සිංහල බෙහෙත් බොනවා.මගේ අප්පච්චිට ඉක්මනට හොද වෙන්න ප්‍රර්තනා කරනවාද.😢😢
Baya venna epa oyage thaththata ikmnt sanipavei ❤
දෙවියන්වහන්සේගේ පිහිටෙන් ඔයාගේ තාත්තට ඉක්මන් සුව පතනවා මම ජේසු පිහිටයි 🙏🏻
Jesu pihitai🙏
Theruwan saranin ikamanin oyage thaththata suwa wewa. ..🙏🙏🙏
Ikmanin suwa wewa❤
අනේ මගේ තාත්තාට මේ වගේම දෙයක් වුනා .රෝහලේ කාර්ය මණ්ඩලයේ වරදින් මගේ තාත්ත නැතිඋනා. හොද මිනිස්සු ඉන්න රටක කාලකන්නි මිනිසුන් ටිකකුත් ඉන්නවා.ඒ අය නිසා අනිත් මිනිසුන්ට දුකක් ඉතුරැ වෙනවා
ai oyalata hospital wala namak thibbe nadda kiyanna
මෙ කතාව ඇත්ත මාත් මේ වගේ බයික් එකෙන් වැටිලා hospital එකට අරන් ගිහිල්ලා බෙහෙත් දාන්න පැය 5ක් විතර ගියා... ඔයවගෙ නිකම්ම ඔතලා තිව්වා හරියට සුද්ද කරේ වත් නැ ... සමහර තැන් තියෙනවා හැදෙන්න ඔන තැන් ඇත්තටම
ඔහොම දේවල් ඔයාට විතරක් නෙමේ කොච්චර නම් වෙලා ඇද්ද අක්කේ.හරිම දුකයි.මට මගේ තාත්තාත් නෑ.හිටියා නම් කියල හැමදාම හිතෙනව....දුවෙක්ට තාත්තා කියන්නේ ලෝකයක් වගේ...ඉන්නකම් අගයක් නැති,නැති උනාම අපිව ගොඩක් අසරන වෙනවා තාත්තේ....හැමදාම ගොඩක් ගොඩක් ආදරෙයි මම ඔයාට තාත්තේ.....😞🙏
චැනල් එකක් වුනාම ගොන් වැඩ කරන්න එපා . එවැනි සිදුවීමක් ඇහුවට කමක් නෑ. කෙනෙක්ගෙ ජීවිතේ ලොකු දුකක් මතක් කරලා. ඊට පස්සු ඒ මනුස්සයා dipress වුනාම ඒක කතාවත් අහලා ඉවර වුනාම. එතනින් නවත්වන්න. තවැනි දුකට අදාල සීංදු දාලා ඒ මනුස්සයාව හිත හදන්න ඕන අවස්තාවෙ තව හිත පාරන්න එපා.
@@circainidi7839 ane aththatama ohoma karanna epa 🥺
නෑ මේක කියපු එක හොඳයි. කාලකන්නි වැඩකරන උන් ටපිස්සු හැදෙන්න
මෙිවා තමයි රංගන සමාජයට කියන්න පෙන්නන්න ඕනා. පියරු බබාලා නටන එ්වා නෙමෙයි
අනේ මං දන් නෑ දෙයියනේ තාත්තා අම්මා නම් දරුවෙක්ට නැති වෙන්න එපා.මගේ තාත්තා ඔහොම බල්ලෙක් වීල් එකට පැනලා ඇක්සිඩන් වෙලා නැති උනේ.එයත් මං university එකට යන්න තිබ්බ දවසෙ නැති උනේ.අනේ මන්ද මෙහෙම දුක් කාටවත් දැනෙන්න එපා මට දැනටත් තාත්තා නැති අඩුව දැනෙනවා. ඒ අඩුව කවදාවත් මකන්න බෑ.තාත්තා මතක් වෙන් පාඩා ඇඩුවා තාත්තා හොයාගෙන සොහොනට හැමදාම ගියා ඒත් දැන් තාත්තා අමතක කරන්න මං ගොඩක් උත්සහ කරනවා. නැත්නම් මට පිස්සු හැදෙයි. ලෙඩෙක් ට එහෙම වෙන්න දෙන්න එපා කවදාවත්.hospital එකට එයා එක ලෙඩෙක් විතරක් උනාට.මුලු ලෝකයක් වටින කෙනෙක් එයා අපිට සල්ලි දීලා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි තාත්තගෙ ආදරේ.😢
මේ ලොකේ කිසිම කෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා නැතිවෙන්න හොද නෑ. අදටහ් මං කිය්න්නේ රජයේ රෝහල් වල උන් ලොකුවටම කරන්න් වැඩවර්ජන විතරයි. උන් එකනම් හරි පිපිව්ර්ලට වෙලාවට කරනවා. රජයේ රෝහල ඉන්නේ මිනිමරුවන් සමග ගනුදෙනුකරන උන්
මගේ තාත්තා ජිවත් වෙලා ඉද්දිත් මෙ සින්දුව අහනකොට මට කදුලු එනවා මේ කෙල්ල මේක කොහොම අහන් ඉන්න ඇතිද? ඔය විදිහට අසරන කරන්න එපා මිනිස්සුන්ව
සිංදුව ඉවර වෙනකම් විනූව පෙන්නුවෙ නෑ කොච්චර අඩනවා ඇතිද💔ඕවා බලුයි රංගන
මටත් ඔහොම ම උනා.. කළුතර නාගොඩ හොස්පිටල් එකට මුලින්ම ගියේ... එතැනදී මගේ කකුල කපන්න වෙනවා කිව්වා... පස්සෙ බලෙන් ටිකට් කපන් කොළබ මහා රෝහලට මාව අරන් ගියා... එතැනදී ඔපරේෂන් කරලා කකුලේ ගල් කෑලි පවා සුද්ද කරලා මගේ කකුල අද බේරලා දුන්නා.. 73 වන වැට්ටුවේ සියළුම දෙනාටම ගොඩක් පිං...❤❤❤❤❤❤
@@YasindavithanaWithanagedon මගේ තාත්තාවත් බේරලා දුන්නේ කොළඹ මහ ඉස්පිරිතාලෙ හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමන් ඇතුළු එතුමන්ගේ කාර්ය මණ්ඩලයේ සියලු හෙද හෙදියන්.සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕනේ ඒ වෙද දෙවිවරුන්ට🙏🙏🙏
අනුන්ගේ දුක විකුණන් කන්න එපා යකෝ ඔහෝම..
ඕකා ඔහොම දේවල් ම කරන්නේ
විනූ අපේ ගෙවල් ලග ඉන්නේ මේයාලව ජීවත් කරවන්න මේ තාත්තා ගොඩක්ම දුක් වින්ද 😥😥😥
දළදා සමිදු පිහිටෙන් එතුමාට වාසනාවන්ත ආත්මයක් ලැබේවා...!!! 🙏🥺😔🤍
මේ කාලකණ්නි කාර්යමණ්ඩලය ඉන්න ඉස්පිරිතාලේ කියන්න ඕනි මේ වගේ කීදෙනෙක්ට මේ වගේ වෙනවද අමු තිරිසන්නු
@@NimaliRathnayKa-o6l ඇත්තටම මගෙ අම්මත් ඉන්නෙ හොස්පිටල් එකක කවදාවත් එයාල එහෙම කෙනෙක්ව තියල තියන්නෙ නැ ඒ අතින් එයාලා දෙවිවරු🥺🤍 අර වගේ කට්ටියක් එක්ක බලද්දි
මේ කතාව වටින කතාවක් රජයේ රෝහල් වල මේ වගේ ජරා වැඩ ඕන තරම් වෙනවා ඇත්තටම මටත් එහෙම දෙයක් උනා..මෙහෙම රෝහල් වල වැඩ කරන උන්ට මොනාද කරන්නෙ මේ රජයෙන්..මේ කතා තවත් අහන්න වෙයිද ඉස්සරහට.එහෙම නොවී නිසි ක්‍රියාමාර්ග ගන්න.මොකද හැම කෙනෙක්ටම සල්ලි නෑ ප්‍රයිවට් හොස්පිටල් වල යන්න😢
ගම්පහ රෝහලෙත් ඔවැනිම දේ මගේ අම්මාට කලා ඔපරේෂන් එක කරන්න දුන්නු එන්නතෙන් සදහටම එයාගෙ ඇස් දෙක පියෙව්වා අදටත් මතක් වෙද්දී අපි අඩනවා ඒ වේදනාව දරාගන්න බැහැ ගැහැනු දරුවො කියල නිකන් හිටියේ නැහැ අපේ කරමතින් අපි ඒ ඉටුකලා තාම ඒ අතීතය සිහිනයක් වගේ අපි ඒ අයට නිවන් සුව පතමු
අනිවාර්යයෙන් ඇත්ත මගේ තාත්තා නැති වුනේත් එයාලාගේ නොසැලකිලිමත් කම නිසා 😢😢 කිසිම දරැවෙකුට එ දුක දරගන්න බැ 😢😢 මොකද මගේ තාත්තා නැති වෙද්දී මං ඉටියේ ඩුබායි වල මං දැක්කේ එයා පෙට්ටියක නිදාගෙන ඉන්නවා දැක්කම මට එ දුක දරාගන්න බැරි වුනා 😢😢❤️❤️❤️💯💯 මගේ තාත්තාට 😢😢
මේ අක්කත් nurse කෙනෙක් අයින් උනා කිව්වා 🥺 තාත්තාට හරි ආදරේයි මේ අක්කා කිසිම කෙනෙක්ට ඔහොම දෙයක් වෙන්න හොඳ නෑ 💔 මාත් අත්දැකිමෙන් කියන්න ඔපරේෂන් එකක් නිසා හොස්පිටල් ගියාම මට අවුරුදු විස්සක් කියල අම්මට යන්නම කියල බල කලා අටෙන්ඩන්ලා එහෙම ඉන්න ලෙඩ්ඩුන්ට බලන්න තමයි කියල මන් අඬලා අම්ම තීයාගත්තා ඒ නිසා හොදයි දවස් ගානක් සේලයින් ගහලා හිටියේ හදිස්සියට washroom එකට යන්න සේලයින් එක ගලවලා දෙන්න කියල නර්ස්ට කියන්න හදිස්සියකට කියල වත් උන් පැත්ත බලන්න නෑ 😡😡😡 ඒ උනාට ලඟ ඉන්න දෙන්න නෑ උන්ගේ ඔලුව උඩ නැඟලා ඉන්නවා වගේ කතාව 🤕
මටත් මගෙ තාත්තා අහිමි උනා හොස්පිටල් එකේ අයගෙ නොසැලකිල්ල නිසා . නිව්මෝනියාව තිබිලා තිබ්බ මගෙ තාත්තට ලේ වලට විසබීජයක් ගිහින් කියලා බෙහෙත් දීලා මගෙ තාත්තා මට අහිමි කරා.. අදටත් මට හීනයක් ඒක. මට මගෙ තාත්තව ලගට අරන් මගෙ මහන්සියෙන් කන්න බොන්න දීලා බලාගන්නවත් මට මේ ආත්මෙ බැරි උනා .
හැබැයි රොහලේ නම රටට දැනගන්න කියන්න ඔන නැතිනම් තවත් ජිවිත වලට මේ ඉරණම අත්වෙන්න පුලුවන් දුවෙ
අනේ දුවේ අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ මේ වැරදි හදන්නනම් අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි😢😢😢😢😢
😢😢😢😢
ශාන්තී අංකල් .නිවන් සුව.අපේ තාත්තගේ යලුවෙක් 😢
යකෝ මිනිය විකුනන් කන්න එපා ඔහොම ඒ කෙල්ල ඉස්සරහ සින්දු කියලා......උබලට මැරුන මිනිහෙක් උනත් කමක් නෑ චැනල් එක උඩට ගන්න 😢
Siraa🤮
ඇයි දෙයියනේ මිනිස්සු රිදෙන තැන්ම ටච් කරන්නේ.අහන්න ප්‍රශ්න නැද්ද.මේ සිංදුව ඒ කතාව කොච්චර නම් හිතෙ රිදෙන්න ඇතිද.හැමදාම මිනිස්සු කරන්නේ රිදෙන තැන්ම ටච් කරලා views ගන්න දගලන එක.මේක අහද්දි මටත් ඇඩුනා.අදටත් කකුල් දෙකත් කොර වෙන වචනයක් තියේ නම් ඒ තාත්තා.මොන සැප සතුට තිබ්බත් වචනේ ඇහුවත් අද මං අඩනවා.හදවත රිද්දන ප්‍රශ්න මින්ස්සු අසරණ කරන උදාහරණ ගන්න එපා.ඕන තරම් ඇති හොස්පිටල් වල සිද්දි.ඒවා ගන්න 🥺
මුන් හිත් පිත් තියෙන මිනිස්සු නෙවෙයි,
@@LkaimfOw appaa 🥺
@@Lkaimfඇත්ත😢
අම්මෝ ඒ කෙල්ලට ඒ වෙලාවෙ මොනව හිතෙන්න ඇත්ද😢?
අනෙ හරිම දුක්බර කතාවක් 😢😢😢😢😢💔
බලන් ගිහාම හැම ඉස්පිරිතාලෙකම ඉන්න සේවකයෝ එක වගේ....මගේ තාත්තාගෙත් ඇක්සිඩන්ට් වුණ කකුලේ තුවාලය වගේ දෙගුණයක් කරන්න වුණේ ඉස්පිරිතාලෙන් කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව අනෙක් ඉස්පිරිතාලෙට ඇම්බියුලන්ස් එකේ යවනකන් බැන්ඩේජ් & ප්ලාස්ටර් දැම්ම විදිහ නිසා 😢
මමත් රජයේ රෝහලකින් ප්‍රතිකාර කරන්න ගිහින් පෙර පිනකට පණ බේරාගත්ත කෙනෙක්.ඒනිසා මේ කතාව සීයට පන්සීයක් විශ්වාස කරනවා.
රජයේ හොස්පිටල් වල සිකුරිටි කාරයාගෙන් ඉදලා හොරු මුන් පිනට පඩි අරන් අහින්සක මිනිස්සු ගනන් ගන්නේ නෑ.
මෙවන් දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවා!
ඔයට වෙලා තියෙන්නෙත් අපිට උන දේමයි අක්කෙ ...අක්කගෙ වෙඩින් එකට යන්න සේරම ලෑස්ති කරලා තියෙද්දි මගෙ තාත්තා අපිව දාල සදහටම යන්න ගියෙ ...ඇත්ත මේ ලෝකෙ කාටවත් අම්මා තාත්තා නම් නැති වෙන්නම එප...ඒ දුක දන්නෙ එහෙම උන අය විතරයි දෙයියනේ 😢😢😭😭
ගොඩාක් කාලෙකට පස්සේ අද මගේ ඇස් දෙකෙන් කඳුළු ආවා මේ කතාව අහල පුතේ අවුරුදු 32කට ඉස්සෙල්ලා ඔය විදිහටම දොස්තරවරුන්ගේ වුවමනාවක් නැතිකමෙන් මාස නවයක් වයස මගේ පුතාව මට නැති වුණා එතකොට මට අවුරුදු 23යි දැම්මට අවුරුදු පනස් හයක් ඇත්තටම දොස්තරවරු දොස්තරවරු එහා සම්බන්ධව වැඩ කරන අය මීට වඩා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන මගේ පුතා නැති වෙලා අවුරුදු තිස් දෙකක් දැන් අදටත් විශ්වාසයි මගේ පුතා කොහේ හරි ඉඳලා මාවයි මගේ ලොකු පුතාවයි ආරක්ෂා කරනවා කියලා ඔයාගේ තාත්තත් කොහේ හරි ඉඳලා බලන් ඇති පුතේ ඇත්තටම අද ඇඬුණා එක දෙයයි කියන්න තියෙන්නේ කාලය ගියාට මිනිස්සු වෙනස් වෙලා නෑ අවුරුදු 32කට ඉස්සෙල්ලා දොස්තරවරුන්ගෙන් නොසැලකිල්ල රෝහල් සේවයකුගේ නොසැලකිල්ල නිසාම මගේ පුතා නැති වුණා අද මේ දරුවාගේ තාත්තත් ඒ විදියටම නැතිවෙලා කාලේ ගියාට මිනිස්සු වෙනස් වෙලා නෑ දෙයියනේ දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි 😢😢😢
අපෙ ගමෙ කෙනෙක් මෙ ලමයා ගෙ තාත්තා ගොඩක් හොඳ කෙනෙක්
මෙයා කොහෙද
Hospital එක මොකක්ද
@@shanisilva6389 ragama
@@shanisilva6389රාගම උතුරු කොලඹ ශික්ශන රෝහල
@@hashi94r uswetakeiyawe ape gewal Laga
අනේ මගේ අප්පච්චි නැති උනා. මාත් dakka එයත් තුවාල වෙලා හිටියේ නැති වෙද්දී. අනික මට මගේ ජිවිතේ පේන්නම බැරි සින්දුවක් ඕක නම් 🥺🥺🥺
මේ මනුස්සයට පිස්සුද මන්දා ඒ ළමයා තවත් පාරනවා ඒ වේදනාව market kara kara 😢
රංගන උබට හෙන පිට හෙන ගහනවා මිනිස්සුන්ගෙ අන්ත දුක්ඛිත හැඟීම මාකට් කරනවට.
Ov hena namei okata wadenneh
ඇත්තටම හෙන ගහලා මදි ඒ කෙල්ලගේ වේදනාව වැඩි කරව්වට..
කිසිම කෙනෙක්ගේ තාත්තා නැති වෙන්න එපා ඒ උහුලන්න බෑ
හරිම දුකයි ඒ අක්කාට වුණ දේ ගැන නම් 😰🥺💔 හරිම අසාදාරන ආත්මාර්තකාමී සමාජයක අපි ඉන්නෙ හරිම කනගාටුයි රෝහල් වල අයත් නොසැලකිලිමත් කමින් හැසිරෙන එක ගැන නම් 🥺😔💔
මේ වගේ කාලකණ්ණි වැඩ කරන්න එපා...දරුවෙක්ට අම්මා තාත්තා කෙනෙක් කියන්නේ මහ මෙරක්....නැති උන තාත්තාගේ මරනෙ ගැන අහලා අඩවලා තව සිංදුවත් දානවා...උබලට ඔහොම දෙයක් උනොත් කොහොමද ඉවසන්නේ...මගේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 15ක් වෙනවා...අදටත් මට මේ සිංදුව අහද්දී පපුව පැලෙන්න එනවා...තාත්තා නැති වෙලා මාස තුනක් වෙච්චී ඒ කෙල්ල කොහොමද ඕක අහන්නේ....ගොන් වැඩ කරලා ප්ර්රෝග්රැම් ප්‍රමොට් කරන්න එපා....
කියාගන්න බැරි තරම් දුකක් තියෙනවා අක්කි.. මං මේ ලෝකේ කිසිම දේකට බය නෑ එත් ඒත් කවදම හරි දවසක තාත්තා නැතිව මං ජීවත් වෙන්න සිදු වෙන දවසක් එනවා කියලා හිතට දැනුනම ඒ වේදනාවට මුලු ඇගම ගිනිගන්නවා වගෙ.. මට වයස 23 මට අවු.2ක චූටි දුවෙක් ඉන්නවා.. අදටත් මට මොන ප්‍රශ්නෙ ආවත් මං ශක්තිමත්ව ඉන්නෙ මගෙ රත්තරන් තාත්තා නිසා.. මට මේ ලෝකෙ මොන දේ නැති උනත් මට දරාගන්න පුලුවන්.. මගෙ තාත්තා මගෙ පන.. ලෝකේ කිසිම දවසක මින් මතුවට තාත්තා නැති දවසක් එන්න එපා කිසිම දරුවෙකුට.. තාත්තා නැති තැන හරි අසරනයි.. විශෙශයෙන්ම දූවරු..🙏
Hospital එකේ නම කියන්න ඕනි. කියල ඒව බලවන්න ඕනි.. මොකද ඔය දේම තව කෙනෙක්ට වෙන එක නවත්වන්න. රජයෙ රෝහල් අන්තිමයි.. ඩොක්ටර්ස්ලට වඩා ඉහලින් යන්නෙ ඇටෙන්ඩන්ලා. නර්ස්ලා. මුරකරුවො.. මිනිස්සුන්ට බනින්නෙ බල්ලො බලල්ලු ගානට. කිසිම කරුණාවක් නැ.. මූණු පුස් මූණු කරගන පුම්බගන. රෝහල් වල ඉන්න doctor s ලා මාරම කාරුණිකයි.. සමහර අය කතාකරත් ඇති.. ඒව ගෑවිලා වත් නැ පහල එවුන්ගෙ. උන් දන්නෙ උන්ගෙ ලොකු රෙස්පෙක්ට් දාගන දගලන්න.. අනන්තවත් අහිංසක ආච්චිඅම්මලට සීයලට බනිනව ගියාට සත 5කට ගණන් ගන්නෙ නැ ඕකුන්.. සත්තු වගෙ. ඕවයෙ නම් කියන්න. කිසි දේකට බය වෙන්න හොඳ නැ. රට හදන්න හැදෙන්නෙ නැ හදන්නැ ගගා දේශපාලුවොන්ටම බැනල වැඩක් නැ. අපි ඉස්සර වෙලා හැදෙන්න ඕනි මිනිස්සු විදියට රටෙ ජනතාව විදියට එ වගෙ දේවල් වලට කොන්ද කෙලින් තියන් කතාකරන්න ඕනි. මොකද හැමොටම වඩා උසස් මෙ රටෙ ජනතාව.. රටක් විදියට හැදෙන්න නැගිටින්න පොඩි තැන ඉද වෙනස් වෙන්න ඔනි. ඒකට මං කියන්නෙ අපියිමුලින් හැදෙන්න ඕනි.
ඇයි මේ විදිහට තවත් දුක වැඩිකරන්නෙ. ඒක තේරුම් ගන්න බැරිද.
අනේ ඒවගේ කතාවක් ඇයි ආයේ ආයේ අහන්නේ..වේදනාව තව වැඩිවෙනවනේ ඒයාගේ.😢
අනේ ඒ තාත්තට නිවන් සුව ලැබේවා දරා ගන්න දෝණි හරිම දුකයි
Duwekta thththa kenek koynne marama senasimak ithn thththa nethi wunma denena weedanawa kiyla nima karanna beri charithayak.... Hemotama wedala kiynne thmange thththawa godak wishwasa karala.... Eyla kiyna dee ahnna..... Loke hema thththa kenektama godak recpect ❤❤❤❤
ඔයා රෝහලේ නම ඉදිරි වැඩසටහනකදි හරි කියන්න උන්ට ලැජ්ජ වෙන්න මින් ඉදිරියට වත් බලුවැඩ නොකරන්න මමත් අඬ අඬ බැලුවෙ .සුනිිරත් පවු බනින්න එපා රංගනත් පවු ඔයාගෙ තාත්තට නිවන්සුව ලැබෙිවා 😢😢ඉදිරියටම යන්න ඔයාට තාත්ත අාශිිර්වාද කරාවි ඉන්න තැනක සිට ජයවෙිිවා❤
ආත්මයක් ඔබලා ගේ පිටුපස ඇති බැවින් , ඉදිරියේදී ද මෙවැනි දෙවල් ඔබේ පවුලට විමට හැකියි, එබැවින් ඔබ දෙවියන් වහන්සේ ගේ පාමුලට ගොස් යාච්ඤා කරගන්න
Oya kiyana Dewiyan ai palliye bomba pipirenakan balan hitiye..ස්වභාව දහම විශ්වාස කරන්න..
තවත් කෙනෙක්ගේ දුක ඔය තරම් පහත් විදියට මාකට් කරන්න එපා රංගන😢
හරිම දුකයි...මට මගෙ තාත්තව මතක් උනා..හොස්පිටල් එක කිවුවට කමක් නෑ මොකද තවත් ලෙඩෙකුට මෙහෙම දෙයක් නොකරන්න
මේ රංගනයා තවත් අඬවනවා දුකෙන් ඉන්න උං ව
අනේ මේ වගේ දේවල් හාර හාර අහන්න එපා..පවු අර ළමයා.ඒ මදිවට සින්දුත් කියනව.වැඩසටහන ජනප්‍රිය කර ගන්න මේ වගේ නොමනා වැඩ කරන්න එපා.ශික් කැතයි සියත.
මගේ තාත්තාත් නැති උනෙ ඩොක්ට කෙනෙක්ගෙ නොසැලීකිලිමත්කම නිසායි මගේ රත්තරං තාත්තා නැති වෙනකොට මම හිටියෙ රට අද එයා මගේ ලග නැ නිවන් දකිත්වා මගේ රත්තරං තාත්තේ ඔයා 🙏🙏❤❤
ඇත්තටම කියන්න ඕනි දෙයක් රජය රෝහල් බෝහමයක් ඔය වගේ 😢 ඒවාට නිසි පියවර ගන්න ඕනි නැත්තම් මිනිස් ජිවත කොච්චර නැති වෙනවා ද මාත් අසාධාරණ කම් ගොඩක් දැකලා තියෙනවා රජය රෝහල් වල මිනිස්සු විශ්වාස කරලා එන තැන ඇයි එහෙම කරන්නේ එයාලට නිකන් නෙවේ නේ පඩියක් ලැබෙනවා නේ එහෙම කරන අයට නිසි දඩුවම් ලබා දෙන්න ඕනි....
පුතේ ඔය වගේ කරපු හොස්පිටල් වලත් දොස්තරලගෙත් නම් එලියට දාන්න ඕනෑ ඔයාගෙ තාත්තට වෙච්ච දේ තව කෙනෙකුට නොවෙන්න
ලංකාවේ පෙලක් හොස්පිටල් වල ඉන්නෙ සක්කිලි අත් දැකිම් වලින් ගොඩක් තියනවා මටත් මගෙ තාත්තව නැති උනා ඇටෙන්ඩෙන්ලා හිතන් ඉන්නේ උන් ඩොක්රර්ලා කියලා මිනිසුන්ට කතා කරන්න දන් නෑ ඔහෙ පොන් ඔබ ඔබ ඉන්නවා .🥺
තෙරැවන් සරනයි පුතේ ඔයාට
මගෙ තාත්තාත් නැති වෙලා මේ 22දාට මාස තුනක් වෙනවා...එයත් එයාගෙ බර කවදාවත් අපෙ කරේ තිබ්බේ නෑ....😢
NSBM doctorsla තව අවිරුදු 4කින් ආවාම මිට වඩා දෙවල් වෙයි🥲..පව්ව් අපෙ රටෙ මිනිස්සු ඉතින්
Ithim me gov walin apu un ne😂Dan hodak wela nane..NSBM walin enna ona na rata gihin igena gena inna unuth inne mehe wada karana..
@@HappyCurling-qy4bg government ඉන්න උන් හොදයිද??😂😂 කුහකකම පෙන්නන එපා, මේ කියන්නෙ gov hospital ගැනනෙ😂💔 උන් කරන ඒවට තාම ඇවිල්ලවත් නැති උන් ටිකක් අල්ලගන්නෙ දෝදුද බං😂
මේ රංගන අයියා තවත් දුුක වැඩි කරනවා එ මනුස්සයගේ 😢😢😢
තාත්තගෙ දේහයට දරුවො කරගහන්නෙ නැතුව වෙන කවුරු කරගහන්නද රංගන. නිකං බොරුවට කඳුළු මාර්කට් කරන්න එපා බං. නොදකින් හිඟන්න.
අනේ අපේ තාත්තාත් ඔය වගේම පොල් ගහෙන් වැටිලා මම අරන් ගියේ. මිහින්තලේ hospital එකට අරන් ගියේ මුලින්ම. එහේ කරන්න පුළුවන් උපරිම කරා ඊට පස්සේ අනුරාධපුර hospital යැව්වා. අනුරාධපුරේ යවලා විනාඩි 20ක් ගියේ නෑ තාත්තා මාව දාලා ගියා. Hospital දෙකෙන් සේරම කරා. අනේ පැයක් ගියේ නෑ සේරම සිද්ද වෙලා ඉවරයි. මාස 5ක් දැන්. මට හීනයක් වගේ තාත්තේ. දැන් මට දරාගන්න අමාරුම දේ ගෑණු ලමයෙකුට තාත්තා නැති වෙන එක... 😢😢😢
දුවගෙ තාත්තාට නිවන්සුව අත්වේවා 🙏🏻
ඇයි හොස්පිටල් එකේ නම කිව්වෙ නැත්තේ. ආයේ තව කෙනෙක්ට එහෙම නොවෙන්න කියන්න තිබුණේ නම
උතුරු කොලඹ ශික්ශන රෝහල
ඒ කතාව ඇතුලෙ තියෙන්නෙ අනුවේදනීකම නිසා වේදනාව වැඩියෙන් දැණුනා...විනූ ට උන දේ...තාත්තා ට සුප් එක හදන්න බඩු ගේන්න ගිය එකෙන් උන දේ...අනික් එක ඉස්පිරිතාලෙ පැය 4ක් තියන් හිටපු එක...තුවාලය මඩ පිටින් ඔතපු එක...😢😢
ඇත්තටම මේ රංගනයාට පිස්සුද...මේ වගේ වෙලාවට ඒ වගේ සිංදු දානවද
මගේ තාත්තා නැති උනේ රට ඉන්නකොටමයි...අපිව බලන්න එන්න හිටපු තාත්තා ආවේ ලංකාවට ආවේ මිනි පෙට්ටියකින්..කිසිම දරුවෙකුට අම්මා තාත්තා නැති වෙන්න එපා 😢🥺🙏💔😔
අනේ🥺🥺🥺
ඇයි තාත්ත මැරපු hospital එකේ නම කියන්න බය.ඕකනේ කියන්නේ ලංකාවේ උන්ගේ තියන නිවට කම
මේ දේ ඇත්ත ඇයි කියන්න බැරි මේ වගේ රාජ්‍ය සේවයේ අසාධාරණ කම් සියලුම දෙනා දැන ගන්න ඕන මහ ලොකුවට වෘත්තීය සමිතිවලට ගිහින් තමන් ගේ ඉල්ලීම් දිනා ගන්නේ...අපි ඕනවට වඩා නිවට වුනාම මුන් තවත් මේ වගේ දේවල් කරන්නේ....
Oya Ragama hospital eka mala jarawa. Hadissiyakata 1919 n okata geniyanawa misak danna kenk yanne na
අනිවාර්යයෙන් ම අනවශ්‍ය දෙට උඩ දාල කතා කරන්නෙ.අවශ්‍ය දෙට ඔහෙ ඉන්නනව.ඔලුවට ගන්ඩ රාජ්‍ය සෙවය කියන්නේ අපිට service එක දෙන්න තියන තැනක් නැතිව අපි ගිහින් ඉල්ලන්න ඔන තැනක් නෙමෙ.එ confident එක හදා ගන්ඩ ඔන අපි .එ මිනිස්සුට service respect ,එක දෙන එක වෙන දෙයක් .එ attitude එක ඔන්😢
❤
කියන්න දෙයක් නැහැ උතුරු කොලඹ ශික්ශන රෝහල තමයි
මගේ අම්මාත් එහෙමයි.අදටත් මට වෛද්‍යවරු දැක්ම එතරම් ගෞරවයක් දැනෙන්නේ නෑ.දරුවන්ට දෙමව්පියන් කියන්නේ ලෝකයක්.අවුරුදු පහලොවක් තිස්සේ මම අඬනවා.අම්මා කියන්නේ අම්මට.හැම කෙනාට ම මම චෝදනා කරන්නේ නෑ.රෝහල් කාර්ය මණ්ඩලය ට කියන්නේ.ඔයාලට තව එක් රෝගියෙක් වුනා ට තව කෙනෙකුගේ මුලු ලෝකයම ඒ රෝගියා වෙන්න පුළුවන්.එයාලටත් පණ වගේ ආදරය කරන පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා.ගතින් වේදනාව විඳින රෝගීන්ගේ මනසත් රෝගී කරන්න එපා.
පව් දෙයියනේ 😢😢😢
මෙහෙම කරාම ඒ ලමයාට කොච්චර දුක හිතෙනවද අපිත් ඒ ගැන දුක් වෙනවා කියකා කියන් නැතුව තව සිංදුත් කියනවා අනේ මන්දා මේ මිනිස්සු නම්
මගෙ අප්පච්චිටත් නැති වුනෙ වාහන අනතුරක් නිසා තාත්තා නැති ජීවිතේ අඩුව කියන්න ඔයාට අම්මා ඉන්න නිසා හිත හදාගන්නනංගි මට අම්මත් නෑ ඒ තනිකම මකන්න මේ ලෝකෙ කාටවත් බෑ.ඒ අතින් අපි අසරනයි
Vinu akkata godak adarei❤ .man kamathima niliya.Budu saranai
රජයේ හොස්පිටල් වලින් රාගම, ගම්පහ අන්තිමයි..ප්‍රයිවෙට් හොස්පිටල් වලින් නම් නවලෝකයෙන් ඔපරේශන් එකක් කර ගන්න නම් හතුරෙක්ටවත් යන්න කියන්න එපා..ගෝස් කෑලි ගුද මාර්ගයෙන් එන්නේ 😌..දොස්තරලා සල්ලි දීලා ඒවා වහනවා..තිත්ත උනත් ඇත්ත කතාවක් 👌🔥
මගේ තාත්තාත් accident එකක් වෙලා දැන් අවුරුදු 2ක් වෙන්න එනවා.. විනූ අක්කි තාත්තා ගැන කියද්දි මට මතක් වුනා මගේ තාත්තාව. එයා අදටත් ඉන්නවා එක කකුල්ක් අහිමිවෙලා අනිත් කකුලේ ආබාධයක් එක්ක.. මගේ තාත්තව බේරුනේ කකුල කපපු නිසා. විනූ අක්කිගේ තාත්තට නිවන් සුව ලැබේවා!😢🙏
මෙකි තාත්තා නැති උන විදිය කියන්නෙ හිනා වෙවි ඉදකින් විතරක්
මන් දන්නේ නෑ රජයේ රෝහලින් ලෙඩා බලන්න පරක්කු උන එක සාධාරණ හේතුවක් නිසාද කියලා.සමහර විට ඊට කලින් ආපු අමාරු ලෙඩ්ඩු හිටියා වෙන්න පුලුවන්...හැබැයි එතන ඉවසීමෙන් හිටියනම් තාත්තා අදටත් ජීවත් වෙනවා වෙන්න පුලුවන්.මොකද ඒ තරම් ලොකු තුවාලයක්නම් ඔපරේෂන් කාමරයට අරන් clean කරනවා.ලේ check කරලා බලනවා ව්ෂබීජ ලේ වලට ගිහින්ද කියලා...ඊට පස්සේ antibiotic දෙනවා...දවස් ගානක් රෝහලේ නතරකරගෙන බෙහෙත් කරනවා...ambulance එකේ ඉන්න අය තුවාල සුද්ද කරන්නේ නෑ...එයාල එහෙම්මම තුවාලේ ඔතන්නේ ලේ නතර කරන්න....මොකද ලේ ගිහින් ලෙඩා මැරෙන්නත් පුලුවන් මූලික පියවර ඒක...xray එක ලියන්නෙ doctor කෙනෙක් ඒ කියන්නේ වාට්ටුවේ doctor ඉදලා තියෙනවා...එන්න පරක්කු වෙනවා කියනන ඇත්තේ consultant..Counsaltant කෙනෙක් බලලා තමයි ගෙදර අයට කියන්නේ මොකද වෙලා තියෙන්නෙ කියලා....ඔයාලා දවස් ගානක් ගෙදර තියාගෙන treatment කරලා තියෙන්නේ...රෝහල් ගතවෙලා ප්‍රතිකාර කරන්න ඕනී ලෙඩෙක්...එතනයි ලොකුම වැරද්ද....රෑ අමාරු උන වේලාවේ හරී රෝහලකට අරන් යන්න තිබුනා...
Mage thatha nathi une ragama hospital eke. Dawas 5 k Beth damme na diabetic wound 1kta. Kalakanni.
@@sanj232 ehemada😢 hospital eke directorta complain kranna tibba...oyata una de thawath kenekta wennath puluwan..ape paththe hospital walanam ehema na aththatama..rajaye rohalak dawas 5hak wound dressing kale na kiyla mn adamai ahuwe..
Nee. Godak care eka adui. Mage ammt cancer ekak thibba. Eyat kochchara age amaru thibbath eyala painkiller dila gdr ewwa awrudu 8k hoyagn thibb canser eka amma nethi una dn daws 9k.
මටත් මේ වගේ දෙයක් උනා මගේ තාත්තාට icu ඇදක් නැතිව අපිව දලා ගියා
ඔය වගේ සිද්දි කොච්චර වෙනවද මේ රටේ 😢
😪
@@SamadhiRathnayakefansclub 😢
සල්ලි එකතු කරගන්න private හොස්පිටල් එකකට යන්න ඒක තමයි reality ඒක මේ රටේ.
එගොල්ලො ඉට එහා
හොස්පිටල් එකේ නම කියන්න තිබ්බේ ඔය වගේ කාලකන්නි වැඩ ආයේ නොකරන්න 😢
කෙනෙකු අඩවනවට වඩා අඩනමනුස්සයව හිනස්සවන්නයි ඕන .අනේමන්දා චමුදිත මොනවාද කරන්නෙ😢😢😢😢
😢😢😢😢 දෝනි
මේ රංගනයාට පිස්සු 😢
එ වෙිදනාව දන්නේ තාත්තාලා නැති අය මගේ තාත්තත් නැ එයාට එක තැන හිටිය් අංශබාගේ හැදිලා කොරොනා කලේ නැති වුනේ මං රට මට එන්න බැරි වුනා කොරොනා හින්දා මං අවු 18 හමිබකරපු සල්ල වියදමි කලේ ගෙවන හොස්පිටල් වලට රජයේ එවාට අරන් ගියා නමි තාත්තා අවු 18ක් ජිවත් වෙින්නේ නැහැ එවායේ සලකන්නේ සත්තුන්ට වගේ😢😢😢තාත්තා නැති අඩුව දැනෙනවා ජිවිත කාලයටම😢😢😢
ඇත්ත කතා කරන ආදරණිය දුවෙක් .❤ මගෙ පුතේ ඔයාට යහපතක් ම වේවා !!! තෙරුවන් සරණයි මගෙ සුදු දුවට!!🙏
Ai hospital eke nama kiyanna bari eyata.eka nokiyana eka thamai waradda.mokada thawa kenekta ehema nowennanam eka danaganna ona.
හරිම දුකයි. මගේ තාත්තා නැති උනේ කොරෝනා වලින්. දැන් අවුරුදු තුනක්. ඒත් අදත් ඇස් වලින් කදුළු ආවා. තාත්තා වගේ නෑ කවුරුවත් 😥🙏🙏🙏. විනු ගේ තාත්තා ට නිවන් සුව ලැබේවා 🙏
😢අපිටත් දුකයි ඇඩුන.හරිම කනගාටුයි මේ වගේ සිද්දි අහන්න.නිවන් සුව ලැබේවා තාත්තාට .
මේ වගේ තත්වෙට මුහුන දීපු කෙනෙක් තමයි ඒකේ වේදනාව දන්නේ 😢😢😢 අනේ ඔව් කිසිම කෙනෙකුට අම්මා තාත්තා අහිමි වෙන්න එපා 😭😭
2:04 2:05
එහෙම නොවී තියෙනවනම් හොදයි.ඒත් කවදාවත් එහෙම නොවී තියෙන්නෙ නෑ.මටත් මගෙ තාත්තා නැති උනා.හැමදාම අපට ඕන අය අපට ඕන දේවල් අපිගාව සදාකාලිකව තියෙන්නේ නෑ.ඇත්තට මුහුණ දෙන්න ඕන අමාරුවෙන් හරි.
රංගන ඇයි මේ වගේ වැඩ කරන්නෙ හිනා වෙවී 😢
තාත්තා කියන චරිතය කාටවත් නැති වෙන්න එපා ඒ වේදනාව දන්නේ එහෙම උන අයට විතරයි
මේක නම් හරිම වැරදි ඇත්තටම. ඇයි මේ මනුස්සයට තේරෙන්නෙ නැත්තෙ ඒ වේදනාව . දුක වපුරන්න දඟලන්නෙ ?
මේ program market කරන්න මේ විදියට කරන්න නරකයි. මොකද ඕනෙ කෙනෙකුට තියෙනවා තමන්ගෙ හිතේ හයිය කොච්චර තිබුණත් බිංදුවටම කඩන් වැටෙන තැන්😢
Mata godak aduna ,ඒත් මේ සින්දුව මේ වෙලාවේ කියන එක සුදුසු නෑ නේද ඒ ලමයට තවත් දුක වැඩි වෙන්න ඇති😢
ඔය රංගන ඔහොම වැඩ තමයි කරන්නෙ
Ou molayak nathi wadasatahan....anunge duka saha opa dupa markert karanawa
Oya duwek eth putek wage thatha kara uda tiyan giya oyage thatha ❤oyage veraya❤❤god bless you loketa hoda deyak pennuwa jaya we've manika
😢😢😢😢😢😢😢
views ගන්න ම්නිස්සු න් ගෙ හැගිම් එක්ක ගනුදෙනු කරන ම්නිස්සු
ඔයාටත් වුණේ මට වගේම දෙයක් විණූ..මම පාන්දර 2යි තාත්තතව බයික් එකේ අරන් යද්දි පපුව රිදෙනවා කියලා…ඩොක්ටරලාගේ නොසැලකිලිමත්කම නිසා මට මගේ තාත්තව නැති වුණා..මමත් පාර්තනා කරන්නේ කිසිම දරුවෙක්ට තාත්තව නම් නැති වෙන්න එපා කියලා..තාත්තා නැති වෙලා අවුරුද්දක් වුණා මම තාමත් මගේ තාත්තව අමතක කරගන්න බෑ විනාඩියකට..මට හිතෙනවා අනේ ආයේ අපේ තාත්තලා ආපහු එනවා නම් කියලා..😥😥 හොස්පිටල් එකේ උන්ට එක මනුස්සයෙක් වුනාට ඒ මට හිටපු එකම තාත්තා..❤️
මොකද්ද hospital එක
නොසැලකිලිමත්කම නිසා අනන්තවත් ලෙඩ්ඩු නැති වෙනවා
@@DilhaniNadeeka-b7x ඔව්..උන්ගේ නොසැලකිලිමත්කමට අපි හැම මොහොතක් ගානේම විදවනවා..😓
ඔයා හරි දක්ෂයි හිත හයියයි තාත්තා කොහේ හරි ඉදන් බලන් ඇති ඉදිරියට යන්න ❤️
අපිවත් ඇඩෙව්වා සුනීර ඔයා ...ඒ තාත්තාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏
සුනීර ඔයාට අපි හරිම ආදරෙයි ඔයා මේ රංගනයාගේ ගොබ්බ වැඩ සටහන් වලට යන්න එපා කරුනා කරලා❤
මටත් කඳුලක් ආවා තාත්තව මතක් වෙලා 😢,විණූගෙ තාත්තටත් නිවන් සුව පතමි ,!!!
.
රෝහලේ නම කිව්වට කමන් නෑ අනිත් අයටත් දැනගන්, ආයේ මේ වගේ දේවල් නොකරන්න 🙏
රාගම වෙන්න ඇති
ඇත්තටම ඒ වේදනවා එයා කියද්දින් අපිට ඇඩුනා 😢
හොඳටම ලෙඩ වෙලා හිටපු අපේ තාත්තට doctor කිව්ව මෙයා ආයේ මේ පැත්ත පලාතේ එක්ක එන්න එපා කියලා ඒ වෙලාවේ මට දැනුන අසරණ කම තනිකම මේ ලෝකේ කාටවත් දැනෙන්න එපා😢 බලංගොඩ මහ රෝහල දෙවිවරු වගේ doctor ලා අතරේ තිරිසන්නුත් ඉන්නවා
හරිම නිහතමානි චරිතයක් ඇත්ත කතා කරනවා අක්කි ආදරෙයි ගොඩක් ❤😢
මගේ අප්පච්චිට හාර්ටැක් තියෙනවා.ෆයිවට් කරගන්න ලක්ශ 20 යනවා කීව්වා.ඒත් සල්ලි නෑ.අප්පච්චි සිංහල බෙහෙත් බොනවා.මගේ අප්පච්චිට ඉක්මනට හොද වෙන්න ප්‍රර්තනා කරනවාද.😢😢
Baya venna epa oyage thaththata ikmnt sanipavei ❤
දෙවියන්වහන්සේගේ පිහිටෙන් ඔයාගේ තාත්තට ඉක්මන් සුව පතනවා මම ජේසු පිහිටයි 🙏🏻
Jesu pihitai🙏
Theruwan saranin ikamanin oyage thaththata suwa wewa. ..🙏🙏🙏
Ikmanin suwa wewa❤
අනේ මගේ තාත්තාට මේ වගේම දෙයක් වුනා .
රෝහලේ කාර්ය මණ්ඩලයේ වරදින් මගේ තාත්ත නැතිඋනා. හොද මිනිස්සු ඉන්න රටක කාලකන්නි මිනිසුන් ටිකකුත් ඉන්නවා.ඒ අය නිසා අනිත් මිනිසුන්ට දුකක් ඉතුරැ වෙනවා
ai oyalata hospital wala namak thibbe nadda kiyanna
මෙ කතාව ඇත්ත මාත් මේ වගේ බයික් එකෙන් වැටිලා hospital එකට අරන් ගිහිල්ලා බෙහෙත් දාන්න පැය 5ක් විතර ගියා... ඔයවගෙ නිකම්ම ඔතලා තිව්වා හරියට සුද්ද කරේ වත් නැ ... සමහර තැන් තියෙනවා හැදෙන්න ඔන තැන් ඇත්තටම
ඔහොම දේවල් ඔයාට විතරක් නෙමේ කොච්චර නම් වෙලා ඇද්ද අක්කේ.හරිම දුකයි.මට මගේ තාත්තාත් නෑ.හිටියා නම් කියල හැමදාම හිතෙනව....දුවෙක්ට තාත්තා කියන්නේ ලෝකයක් වගේ...ඉන්නකම් අගයක් නැති,නැති උනාම අපිව ගොඩක් අසරන වෙනවා තාත්තේ....හැමදාම ගොඩක් ගොඩක් ආදරෙයි මම ඔයාට තාත්තේ.....😞🙏
චැනල් එකක් වුනාම ගොන් වැඩ කරන්න එපා . එවැනි සිදුවීමක් ඇහුවට කමක් නෑ. කෙනෙක්ගෙ ජීවිතේ ලොකු දුකක් මතක් කරලා. ඊට පස්සු ඒ මනුස්සයා dipress වුනාම ඒක කතාවත් අහලා ඉවර වුනාම. එතනින් නවත්වන්න. තවැනි දුකට අදාල සීංදු දාලා ඒ මනුස්සයාව හිත හදන්න ඕන අවස්තාවෙ තව හිත පාරන්න එපා.
@@circainidi7839 ane aththatama ohoma karanna epa 🥺
නෑ මේක කියපු එක හොඳයි. කාලකන්නි වැඩකරන උන් ටපිස්සු හැදෙන්න
මෙිවා තමයි රංගන සමාජයට කියන්න පෙන්නන්න ඕනා. පියරු බබාලා නටන එ්වා නෙමෙයි
අනේ මං දන් නෑ දෙයියනේ තාත්තා අම්මා නම් දරුවෙක්ට නැති වෙන්න එපා.මගේ තාත්තා ඔහොම බල්ලෙක් වීල් එකට පැනලා ඇක්සිඩන් වෙලා නැති උනේ.එයත් මං university එකට යන්න තිබ්බ දවසෙ නැති උනේ.අනේ මන්ද මෙහෙම දුක් කාටවත් දැනෙන්න එපා මට දැනටත් තාත්තා නැති අඩුව දැනෙනවා. ඒ අඩුව කවදාවත් මකන්න බෑ.තාත්තා මතක් වෙන් පාඩා ඇඩුවා තාත්තා හොයාගෙන සොහොනට හැමදාම ගියා ඒත් දැන් තාත්තා අමතක කරන්න මං ගොඩක් උත්සහ කරනවා. නැත්නම් මට පිස්සු හැදෙයි. ලෙඩෙක් ට එහෙම වෙන්න දෙන්න එපා කවදාවත්.hospital එකට එයා එක ලෙඩෙක් විතරක් උනාට.මුලු ලෝකයක් වටින කෙනෙක් එයා අපිට සල්ලි දීලා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි තාත්තගෙ ආදරේ.😢
මේ ලොකේ කිසිම කෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා නැතිවෙන්න හොද නෑ. අදටහ් මං කිය්න්නේ රජයේ රෝහල් වල උන් ලොකුවටම කරන්න් වැඩවර්ජන විතරයි. උන් එකනම් හරි පිපිව්ර්ලට වෙලාවට කරනවා. රජයේ රෝහල ඉන්නේ මිනිමරුවන් සමග ගනුදෙනුකරන උන්
මගේ තාත්තා ජිවත් වෙලා ඉද්දිත් මෙ සින්දුව අහනකොට මට කදුලු එනවා මේ කෙල්ල මේක කොහොම අහන් ඉන්න ඇතිද? ඔය විදිහට අසරන කරන්න එපා මිනිස්සුන්ව
සිංදුව ඉවර වෙනකම් විනූව පෙන්නුවෙ නෑ කොච්චර අඩනවා ඇතිද💔ඕවා බලුයි රංගන
මටත් ඔහොම ම උනා.. කළුතර නාගොඩ හොස්පිටල් එකට මුලින්ම ගියේ... එතැනදී මගේ කකුල කපන්න වෙනවා කිව්වා... පස්සෙ බලෙන් ටිකට් කපන් කොළබ මහා රෝහලට මාව අරන් ගියා... එතැනදී ඔපරේෂන් කරලා කකුලේ ගල් කෑලි පවා සුද්ද කරලා මගේ කකුල අද බේරලා දුන්නා.. 73 වන වැට්ටුවේ සියළුම දෙනාටම ගොඩක් පිං...❤❤❤❤❤❤
@@YasindavithanaWithanagedon මගේ තාත්තාවත් බේරලා දුන්නේ කොළඹ මහ ඉස්පිරිතාලෙ හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමන් ඇතුළු එතුමන්ගේ කාර්ය මණ්ඩලයේ සියලු හෙද හෙදියන්.සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕනේ ඒ වෙද දෙවිවරුන්ට🙏🙏🙏
අනුන්ගේ දුක විකුණන් කන්න එපා යකෝ ඔහෝම..
ඕකා ඔහොම දේවල් ම කරන්නේ
විනූ අපේ ගෙවල් ලග ඉන්නේ මේයාලව ජීවත් කරවන්න මේ තාත්තා ගොඩක්ම දුක් වින්ද 😥😥😥
දළදා සමිදු පිහිටෙන් එතුමාට වාසනාවන්ත ආත්මයක් ලැබේවා...!!! 🙏🥺😔🤍
මේ කාලකණ්නි කාර්යමණ්ඩලය ඉන්න ඉස්පිරිතාලේ කියන්න ඕනි මේ වගේ කීදෙනෙක්ට මේ වගේ වෙනවද අමු තිරිසන්නු
@@NimaliRathnayKa-o6l ඇත්තටම මගෙ අම්මත් ඉන්නෙ හොස්පිටල් එකක කවදාවත් එයාල එහෙම කෙනෙක්ව තියල තියන්නෙ නැ ඒ අතින් එයාලා දෙවිවරු🥺🤍 අර වගේ කට්ටියක් එක්ක බලද්දි
මේ කතාව වටින කතාවක් රජයේ රෝහල් වල මේ වගේ ජරා වැඩ ඕන තරම් වෙනවා ඇත්තටම මටත් එහෙම දෙයක් උනා..මෙහෙම රෝහල් වල වැඩ කරන උන්ට මොනාද කරන්නෙ මේ රජයෙන්..මේ කතා තවත් අහන්න වෙයිද ඉස්සරහට.එහෙම නොවී නිසි ක්‍රියාමාර්ග ගන්න.මොකද හැම කෙනෙක්ටම සල්ලි නෑ ප්‍රයිවට් හොස්පිටල් වල යන්න😢
ගම්පහ රෝහලෙත් ඔවැනිම දේ මගේ අම්මාට කලා ඔපරේෂන් එක කරන්න දුන්නු එන්නතෙන් සදහටම එයාගෙ ඇස් දෙක පියෙව්වා අදටත් මතක් වෙද්දී අපි අඩනවා ඒ වේදනාව දරාගන්න බැහැ ගැහැනු දරුවො කියල නිකන් හිටියේ නැහැ අපේ කරමතින් අපි ඒ ඉටුකලා තාම ඒ අතීතය සිහිනයක් වගේ අපි ඒ අයට නිවන් සුව පතමු
අනිවාර්යයෙන් ඇත්ත මගේ තාත්තා නැති වුනේත් එයාලාගේ නොසැලකිලිමත් කම නිසා 😢😢 කිසිම දරැවෙකුට එ දුක දරගන්න බැ 😢😢 මොකද මගේ තාත්තා නැති වෙද්දී මං ඉටියේ ඩුබායි වල මං දැක්කේ එයා පෙට්ටියක නිදාගෙන ඉන්නවා දැක්කම මට එ දුක දරාගන්න බැරි වුනා 😢😢❤️❤️❤️💯💯 මගේ තාත්තාට 😢😢
මේ අක්කත් nurse කෙනෙක් අයින් උනා කිව්වා 🥺 තාත්තාට හරි ආදරේයි මේ අක්කා කිසිම කෙනෙක්ට ඔහොම දෙයක් වෙන්න හොඳ නෑ 💔 මාත් අත්දැකිමෙන් කියන්න ඔපරේෂන් එකක් නිසා හොස්පිටල් ගියාම මට අවුරුදු විස්සක් කියල අම්මට යන්නම කියල බල කලා අටෙන්ඩන්ලා එහෙම ඉන්න ලෙඩ්ඩුන්ට බලන්න තමයි කියල මන් අඬලා අම්ම තීයාගත්තා ඒ නිසා හොදයි දවස් ගානක් සේලයින් ගහලා හිටියේ හදිස්සියට washroom එකට යන්න සේලයින් එක ගලවලා දෙන්න කියල නර්ස්ට කියන්න හදිස්සියකට කියල වත් උන් පැත්ත බලන්න නෑ 😡😡😡 ඒ උනාට ලඟ ඉන්න දෙන්න නෑ උන්ගේ ඔලුව උඩ නැඟලා ඉන්නවා වගේ කතාව 🤕
මටත් මගෙ තාත්තා අහිමි උනා හොස්පිටල් එකේ අයගෙ නොසැලකිල්ල නිසා . නිව්මෝනියාව තිබිලා තිබ්බ මගෙ තාත්තට ලේ වලට විසබීජයක් ගිහින් කියලා බෙහෙත් දීලා මගෙ තාත්තා මට අහිමි කරා.. අදටත් මට හීනයක් ඒක. මට මගෙ තාත්තව ලගට අරන් මගෙ මහන්සියෙන් කන්න බොන්න දීලා බලාගන්නවත් මට මේ ආත්මෙ බැරි උනා .
හැබැයි රොහලේ නම රටට දැනගන්න කියන්න ඔන නැතිනම් තවත් ජිවිත වලට මේ ඉරණම අත්වෙන්න පුලුවන් දුවෙ
අනේ දුවේ අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ මේ වැරදි හදන්නනම් අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි😢😢😢😢😢
😢😢😢😢
ශාන්තී අංකල් .නිවන් සුව.අපේ තාත්තගේ යලුවෙක් 😢
යකෝ මිනිය විකුනන් කන්න එපා ඔහොම ඒ කෙල්ල ඉස්සරහ සින්දු කියලා......උබලට මැරුන මිනිහෙක් උනත් කමක් නෑ චැනල් එක උඩට ගන්න 😢
Siraa🤮
ඇයි දෙයියනේ මිනිස්සු රිදෙන තැන්ම ටච් කරන්නේ.අහන්න ප්‍රශ්න නැද්ද.මේ සිංදුව ඒ කතාව කොච්චර නම් හිතෙ රිදෙන්න ඇතිද.හැමදාම මිනිස්සු කරන්නේ රිදෙන තැන්ම ටච් කරලා views ගන්න දගලන එක.මේක අහද්දි මටත් ඇඩුනා.අදටත් කකුල් දෙකත් කොර වෙන වචනයක් තියේ නම් ඒ තාත්තා.මොන සැප සතුට තිබ්බත් වචනේ ඇහුවත් අද මං අඩනවා.හදවත රිද්දන ප්‍රශ්න මින්ස්සු අසරණ කරන උදාහරණ ගන්න එපා.ඕන තරම් ඇති හොස්පිටල් වල සිද්දි.ඒවා ගන්න 🥺
මුන් හිත් පිත් තියෙන මිනිස්සු නෙවෙයි,
@@LkaimfOw appaa 🥺
@@Lkaimfඇත්ත😢
අම්මෝ ඒ කෙල්ලට ඒ වෙලාවෙ මොනව හිතෙන්න ඇත්ද😢?
අනෙ හරිම දුක්බර කතාවක් 😢😢😢😢😢💔
බලන් ගිහාම හැම ඉස්පිරිතාලෙකම ඉන්න සේවකයෝ එක වගේ....මගේ තාත්තාගෙත් ඇක්සිඩන්ට් වුණ කකුලේ තුවාලය වගේ දෙගුණයක් කරන්න වුණේ ඉස්පිරිතාලෙන් කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව අනෙක් ඉස්පිරිතාලෙට ඇම්බියුලන්ස් එකේ යවනකන් බැන්ඩේජ් & ප්ලාස්ටර් දැම්ම විදිහ නිසා 😢
මමත් රජයේ රෝහලකින් ප්‍රතිකාර කරන්න ගිහින් පෙර පිනකට පණ බේරාගත්ත කෙනෙක්.ඒනිසා මේ කතාව සීයට පන්සීයක් විශ්වාස කරනවා.
රජයේ හොස්පිටල් වල සිකුරිටි කාරයාගෙන් ඉදලා හොරු මුන් පිනට පඩි අරන් අහින්සක මිනිස්සු ගනන් ගන්නේ නෑ.
මෙවන් දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවා!
ඔයට වෙලා තියෙන්නෙත් අපිට උන දේමයි අක්කෙ ...අක්කගෙ වෙඩින් එකට යන්න සේරම ලෑස්ති කරලා තියෙද්දි මගෙ තාත්තා අපිව දාල සදහටම යන්න ගියෙ ...ඇත්ත මේ ලෝකෙ කාටවත් අම්මා තාත්තා නම් නැති වෙන්නම එප...ඒ දුක දන්නෙ එහෙම උන අය විතරයි දෙයියනේ 😢😢😭😭
ගොඩාක් කාලෙකට පස්සේ අද මගේ ඇස් දෙකෙන් කඳුළු ආවා මේ කතාව අහල පුතේ අවුරුදු 32කට ඉස්සෙල්ලා ඔය විදිහටම දොස්තරවරුන්ගේ වුවමනාවක් නැතිකමෙන් මාස නවයක් වයස මගේ පුතාව මට නැති වුණා එතකොට මට අවුරුදු 23යි දැම්මට අවුරුදු පනස් හයක් ඇත්තටම දොස්තරවරු දොස්තරවරු එහා සම්බන්ධව වැඩ කරන අය මීට වඩා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන මගේ පුතා නැති වෙලා අවුරුදු තිස් දෙකක් දැන් අදටත් විශ්වාසයි මගේ පුතා කොහේ හරි ඉඳලා මාවයි මගේ ලොකු පුතාවයි ආරක්ෂා කරනවා කියලා ඔයාගේ තාත්තත් කොහේ හරි ඉඳලා බලන් ඇති පුතේ ඇත්තටම අද ඇඬුණා එක දෙයයි කියන්න තියෙන්නේ කාලය ගියාට මිනිස්සු වෙනස් වෙලා නෑ අවුරුදු 32කට ඉස්සෙල්ලා දොස්තරවරුන්ගෙන් නොසැලකිල්ල රෝහල් සේවයකුගේ නොසැලකිල්ල නිසාම මගේ පුතා නැති වුණා අද මේ දරුවාගේ තාත්තත් ඒ විදියටම නැතිවෙලා කාලේ ගියාට මිනිස්සු වෙනස් වෙලා නෑ දෙයියනේ දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි 😢😢😢
අපෙ ගමෙ කෙනෙක් මෙ ලමයා ගෙ තාත්තා ගොඩක් හොඳ කෙනෙක්
මෙයා කොහෙද
Hospital එක මොකක්ද
@@shanisilva6389 ragama
@@shanisilva6389රාගම උතුරු කොලඹ ශික්ශන රෝහල
@@hashi94r uswetakeiyawe ape gewal Laga
අනේ මගේ අප්පච්චි නැති උනා. මාත් dakka එයත් තුවාල වෙලා හිටියේ නැති වෙද්දී. අනික මට මගේ ජිවිතේ පේන්නම බැරි සින්දුවක් ඕක නම් 🥺🥺🥺
මේ මනුස්සයට පිස්සුද මන්දා ඒ ළමයා තවත් පාරනවා ඒ වේදනාව market kara kara 😢
රංගන උබට හෙන පිට හෙන ගහනවා මිනිස්සුන්ගෙ අන්ත දුක්ඛිත හැඟීම මාකට් කරනවට.
Ov hena namei okata wadenneh
ඇත්තටම හෙන ගහලා මදි ඒ කෙල්ලගේ වේදනාව වැඩි කරව්වට..
කිසිම කෙනෙක්ගේ තාත්තා නැති වෙන්න එපා ඒ උහුලන්න බෑ
හරිම දුකයි ඒ අක්කාට වුණ දේ ගැන නම් 😰🥺💔 හරිම අසාදාරන ආත්මාර්තකාමී සමාජයක අපි ඉන්නෙ හරිම කනගාටුයි රෝහල් වල අයත් නොසැලකිලිමත් කමින් හැසිරෙන එක ගැන නම් 🥺😔💔
මේ වගේ කාලකණ්ණි වැඩ කරන්න එපා...දරුවෙක්ට අම්මා තාත්තා කෙනෙක් කියන්නේ මහ මෙරක්....නැති උන තාත්තාගේ මරනෙ ගැන අහලා අඩවලා තව සිංදුවත් දානවා...උබලට ඔහොම දෙයක් උනොත් කොහොමද ඉවසන්නේ...මගේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 15ක් වෙනවා...අදටත් මට මේ සිංදුව අහද්දී පපුව පැලෙන්න එනවා...තාත්තා නැති වෙලා මාස තුනක් වෙච්චී ඒ කෙල්ල කොහොමද ඕක අහන්නේ....ගොන් වැඩ කරලා ප්ර්රෝග්රැම් ප්‍රමොට් කරන්න එපා....
කියාගන්න බැරි තරම් දුකක් තියෙනවා අක්කි.. මං මේ ලෝකේ කිසිම දේකට බය නෑ එත් ඒත් කවදම හරි දවසක තාත්තා නැතිව මං ජීවත් වෙන්න සිදු වෙන දවසක් එනවා කියලා හිතට දැනුනම ඒ වේදනාවට මුලු ඇගම ගිනිගන්නවා වගෙ.. මට වයස 23 මට අවු.2ක චූටි දුවෙක් ඉන්නවා.. අදටත් මට මොන ප්‍රශ්නෙ ආවත් මං ශක්තිමත්ව ඉන්නෙ මගෙ රත්තරන් තාත්තා නිසා.. මට මේ ලෝකෙ මොන දේ නැති උනත් මට දරාගන්න පුලුවන්.. මගෙ තාත්තා මගෙ පන.. ලෝකේ කිසිම දවසක මින් මතුවට තාත්තා නැති දවසක් එන්න එපා කිසිම දරුවෙකුට.. තාත්තා නැති තැන හරි අසරනයි.. විශෙශයෙන්ම දූවරු..🙏
Hospital එකේ නම කියන්න ඕනි. කියල ඒව බලවන්න ඕනි.. මොකද ඔය දේම තව කෙනෙක්ට වෙන එක නවත්වන්න. රජයෙ රෝහල් අන්තිමයි.. ඩොක්ටර්ස්ලට වඩා ඉහලින් යන්නෙ ඇටෙන්ඩන්ලා. නර්ස්ලා. මුරකරුවො.. මිනිස්සුන්ට බනින්නෙ බල්ලො බලල්ලු ගානට. කිසිම කරුණාවක් නැ.. මූණු පුස් මූණු කරගන පුම්බගන. රෝහල් වල ඉන්න doctor s ලා මාරම කාරුණිකයි.. සමහර අය කතාකරත් ඇති.. ඒව ගෑවිලා වත් නැ පහල එවුන්ගෙ. උන් දන්නෙ උන්ගෙ ලොකු රෙස්පෙක්ට් දාගන දගලන්න.. අනන්තවත් අහිංසක ආච්චිඅම්මලට සීයලට බනිනව ගියාට සත 5කට ගණන් ගන්නෙ නැ ඕකුන්.. සත්තු වගෙ. ඕවයෙ නම් කියන්න. කිසි දේකට බය වෙන්න හොඳ නැ. රට හදන්න හැදෙන්නෙ නැ හදන්නැ ගගා දේශපාලුවොන්ටම බැනල වැඩක් නැ. අපි ඉස්සර වෙලා හැදෙන්න ඕනි මිනිස්සු විදියට රටෙ ජනතාව විදියට එ වගෙ දේවල් වලට කොන්ද කෙලින් තියන් කතාකරන්න ඕනි. මොකද හැමොටම වඩා උසස් මෙ රටෙ ජනතාව.. රටක් විදියට හැදෙන්න නැගිටින්න පොඩි තැන ඉද වෙනස් වෙන්න ඔනි. ඒකට මං කියන්නෙ අපියිමුලින් හැදෙන්න ඕනි.
ඇයි මේ විදිහට තවත් දුක වැඩිකරන්නෙ. ඒක තේරුම් ගන්න බැරිද.
අනේ ඒවගේ කතාවක් ඇයි ආයේ ආයේ අහන්නේ..වේදනාව තව වැඩිවෙනවනේ ඒයාගේ.😢
අනේ ඒ තාත්තට නිවන් සුව ලැබේවා දරා ගන්න දෝණි හරිම දුකයි
Duwekta thththa kenek koynne marama senasimak ithn thththa nethi wunma denena weedanawa kiyla nima karanna beri charithayak.... Hemotama wedala kiynne thmange thththawa godak wishwasa karala.... Eyla kiyna dee ahnna..... Loke hema thththa kenektama godak recpect ❤❤❤❤
ඔයා රෝහලේ නම ඉදිරි වැඩසටහනකදි හරි කියන්න උන්ට ලැජ්ජ වෙන්න මින් ඉදිරියට වත් බලුවැඩ නොකරන්න මමත් අඬ අඬ බැලුවෙ .සුනිිරත් පවු බනින්න එපා රංගනත් පවු ඔයාගෙ තාත්තට නිවන්සුව ලැබෙිවා 😢😢ඉදිරියටම යන්න ඔයාට තාත්ත අාශිිර්වාද කරාවි ඉන්න තැනක සිට ජයවෙිිවා❤
ආත්මයක් ඔබලා ගේ පිටුපස ඇති බැවින් , ඉදිරියේදී ද මෙවැනි දෙවල් ඔබේ පවුලට විමට හැකියි, එබැවින් ඔබ දෙවියන් වහන්සේ ගේ පාමුලට ගොස් යාච්ඤා කරගන්න
Oya kiyana Dewiyan ai palliye bomba pipirenakan balan hitiye..
ස්වභාව දහම විශ්වාස කරන්න..
තවත් කෙනෙක්ගේ දුක ඔය තරම් පහත් විදියට මාකට් කරන්න එපා රංගන😢
හරිම දුකයි...මට මගෙ තාත්තව මතක් උනා..හොස්පිටල් එක කිවුවට කමක් නෑ මොකද තවත් ලෙඩෙකුට මෙහෙම දෙයක් නොකරන්න
මේ රංගනයා තවත් අඬවනවා දුකෙන් ඉන්න උං ව
අනේ මේ වගේ දේවල් හාර හාර අහන්න එපා..පවු අර ළමයා.ඒ මදිවට සින්දුත් කියනව.වැඩසටහන ජනප්‍රිය කර ගන්න මේ වගේ නොමනා වැඩ කරන්න එපා.ශික් කැතයි සියත.
මගේ තාත්තාත් නැති උනෙ ඩොක්ට කෙනෙක්ගෙ නොසැලීකිලිමත්කම නිසායි මගේ රත්තරං තාත්තා නැති වෙනකොට මම හිටියෙ රට අද එයා මගේ ලග නැ නිවන් දකිත්වා මගේ රත්තරං තාත්තේ ඔයා 🙏🙏❤❤
ඇත්තටම කියන්න ඕනි දෙයක් රජය රෝහල් බෝහමයක් ඔය වගේ 😢 ඒවාට නිසි පියවර ගන්න ඕනි නැත්තම් මිනිස් ජිවත කොච්චර නැති වෙනවා ද මාත් අසාධාරණ කම් ගොඩක් දැකලා තියෙනවා රජය රෝහල් වල මිනිස්සු විශ්වාස කරලා එන තැන ඇයි එහෙම කරන්නේ එයාලට නිකන් නෙවේ නේ පඩියක් ලැබෙනවා නේ එහෙම කරන අයට නිසි දඩුවම් ලබා දෙන්න ඕනි....
පුතේ ඔය වගේ කරපු හොස්පිටල් වලත් දොස්තරලගෙත් නම් එලියට දාන්න ඕනෑ ඔයාගෙ තාත්තට වෙච්ච දේ තව කෙනෙකුට නොවෙන්න
ලංකාවේ පෙලක් හොස්පිටල් වල ඉන්නෙ සක්කිලි අත් දැකිම් වලින් ගොඩක් තියනවා මටත් මගෙ තාත්තව නැති උනා ඇටෙන්ඩෙන්ලා හිතන් ඉන්නේ උන් ඩොක්රර්ලා කියලා මිනිසුන්ට කතා කරන්න දන් නෑ ඔහෙ පොන් ඔබ ඔබ ඉන්නවා .🥺
තෙරැවන් සරනයි පුතේ ඔයාට
මගෙ තාත්තාත් නැති වෙලා මේ 22දාට මාස තුනක් වෙනවා...එයත් එයාගෙ බර කවදාවත් අපෙ කරේ තිබ්බේ නෑ....😢
NSBM doctorsla තව අවිරුදු 4කින් ආවාම මිට වඩා දෙවල් වෙයි🥲..පව්ව් අපෙ රටෙ මිනිස්සු ඉතින්
Ithim me gov walin apu un ne😂Dan hodak wela nane..NSBM walin enna ona na rata gihin igena gena inna unuth inne mehe wada karana..
@@HappyCurling-qy4bg government ඉන්න උන් හොදයිද??😂😂 කුහකකම පෙන්නන එපා, මේ කියන්නෙ gov hospital ගැනනෙ😂💔 උන් කරන ඒවට තාම ඇවිල්ලවත් නැති උන් ටිකක් අල්ලගන්නෙ දෝදුද බං😂
මේ රංගන අයියා තවත් දුුක වැඩි කරනවා එ මනුස්සයගේ 😢😢😢
තාත්තගෙ දේහයට දරුවො කරගහන්නෙ නැතුව වෙන කවුරු කරගහන්නද රංගන. නිකං බොරුවට කඳුළු මාර්කට් කරන්න එපා බං. නොදකින් හිඟන්න.
අනේ අපේ තාත්තාත් ඔය වගේම පොල් ගහෙන් වැටිලා මම අරන් ගියේ. මිහින්තලේ hospital එකට අරන් ගියේ මුලින්ම. එහේ කරන්න පුළුවන් උපරිම කරා ඊට පස්සේ අනුරාධපුර hospital යැව්වා. අනුරාධපුරේ යවලා විනාඩි 20ක් ගියේ නෑ තාත්තා මාව දාලා ගියා. Hospital දෙකෙන් සේරම කරා. අනේ පැයක් ගියේ නෑ සේරම සිද්ද වෙලා ඉවරයි. මාස 5ක් දැන්. මට හීනයක් වගේ තාත්තේ. දැන් මට දරාගන්න අමාරුම දේ ගෑණු ලමයෙකුට තාත්තා නැති වෙන එක... 😢😢😢
දුවගෙ තාත්තාට නිවන්සුව අත්වේවා 🙏🏻
ඇයි හොස්පිටල් එකේ නම කිව්වෙ නැත්තේ. ආයේ තව කෙනෙක්ට එහෙම නොවෙන්න කියන්න තිබුණේ නම
උතුරු කොලඹ ශික්ශන රෝහල
ඒ කතාව ඇතුලෙ තියෙන්නෙ අනුවේදනීකම නිසා වේදනාව වැඩියෙන් දැණුනා...විනූ ට උන දේ...තාත්තා ට සුප් එක හදන්න බඩු ගේන්න ගිය එකෙන් උන දේ...අනික් එක ඉස්පිරිතාලෙ පැය 4ක් තියන් හිටපු එක...තුවාලය මඩ පිටින් ඔතපු එක...😢😢
ඇත්තටම මේ රංගනයාට පිස්සුද...මේ වගේ වෙලාවට ඒ වගේ සිංදු දානවද
මගේ තාත්තා නැති උනේ රට ඉන්නකොටමයි...අපිව බලන්න එන්න හිටපු තාත්තා ආවේ ලංකාවට ආවේ මිනි පෙට්ටියකින්..කිසිම දරුවෙකුට අම්මා තාත්තා නැති වෙන්න එපා 😢🥺🙏💔😔
අනේ🥺🥺🥺
ඇයි තාත්ත මැරපු hospital එකේ නම කියන්න බය.ඕකනේ කියන්නේ ලංකාවේ උන්ගේ තියන නිවට කම
මේ දේ ඇත්ත ඇයි කියන්න බැරි මේ වගේ රාජ්‍ය සේවයේ අසාධාරණ කම් සියලුම දෙනා දැන ගන්න ඕන මහ ලොකුවට වෘත්තීය සමිතිවලට ගිහින් තමන් ගේ ඉල්ලීම් දිනා ගන්නේ...අපි ඕනවට වඩා නිවට වුනාම මුන් තවත් මේ වගේ දේවල් කරන්නේ....
Oya Ragama hospital eka mala jarawa. Hadissiyakata 1919 n okata geniyanawa misak danna kenk yanne na
අනිවාර්යයෙන් ම අනවශ්‍ය දෙට උඩ දාල කතා කරන්නෙ.අවශ්‍ය දෙට ඔහෙ ඉන්නනව.ඔලුවට ගන්ඩ රාජ්‍ය සෙවය කියන්නේ අපිට service එක දෙන්න තියන තැනක් නැතිව අපි ගිහින් ඉල්ලන්න ඔන තැනක් නෙමෙ.එ confident එක හදා ගන්ඩ ඔන අපි .එ මිනිස්සුට service respect ,එක දෙන එක වෙන දෙයක් .එ attitude එක ඔන්😢
❤
කියන්න දෙයක් නැහැ උතුරු කොලඹ ශික්ශන රෝහල තමයි
මගේ අම්මාත් එහෙමයි.අදටත් මට වෛද්‍යවරු දැක්ම එතරම් ගෞරවයක් දැනෙන්නේ නෑ.දරුවන්ට දෙමව්පියන් කියන්නේ ලෝකයක්.අවුරුදු පහලොවක් තිස්සේ මම අඬනවා.අම්මා කියන්නේ අම්මට.හැම කෙනාට ම මම චෝදනා කරන්නේ නෑ.රෝහල් කාර්ය මණ්ඩලය ට කියන්නේ.ඔයාලට තව එක් රෝගියෙක් වුනා ට තව කෙනෙකුගේ මුලු ලෝකයම ඒ රෝගියා වෙන්න පුළුවන්.එයාලටත් පණ වගේ
ආදරය කරන පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා.ගතින් වේදනාව විඳින රෝගීන්ගේ මනසත් රෝගී කරන්න එපා.