ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යේ ටැවල් වීඩියෝවක්😍😍😍මම ඉතින් හැමදාමත් කියනවා වගේ හරිම ලස්සන වීඩියෝවක්.මේ පරිසරය,ඔයාල දෙන්නා හරිම ශෝයි🥰🥰🥰ගොඩාක් මේ වගේ ව්ලොග්ස් අරන් එන්න ස්වීටි❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
Lassanai bagi akkiyo video eka ❤❤Akke hotel charges ehema kohimada❤❤
මෙ වගේ හැමදාම සතුටින් ඉන්න අක්කි ❤️😘
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
හරිම ලස්සනයි අක්කි 😘 මේ වගේ හැමදාමත් සතුටින් ආදරෙන් ඔය දෙන්නට ඉන්න ලැබෙන්න ඕනා.ඔයාට ගොඩක් ස්තුති මේ වගේ තැන් පෙන්නනවට.ඔයා වගේම අපිත් ඒ සතුට විදිනවා.❤🌼
බොහොම ස්තූතියි! නංගී ❤️
Video එක වෙනදා වගේම ලස්සනයි .ඔය දෙන්න මාරම දෙන්නෙක් හැමදේටම ලස්සනට පිළිවෙළකට කරනවා.කියන්න වචන නැහැ .ආදරෙයි දෙන්නටම 😍😘❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට දැන් කොහොමද? ❤️
Awwww😍 lovely vedio aunty❤️✨️
Thank you ❤️
Hi dear, can you tell me, from where you buy that ash color trouser?
Lankawe api dakala nathi mechchra lassana hotels thiyenwa kiyl danagaththe oya nisa akki... Oyage life style ekta mn godak asai.. Hari asawen oyge videos blnwa hamadama.. Adarei akki ayya..❤️ Sathutin inna..🥰
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
Bagi mate moratuwa panadu kaluthara paththata lassana beach side hotel ekak kiyanna puluwanda
நுவரெலியா nuvaraelia 💯 👌
Harima lassanai Akki adath vedio eka.budusaranai oyalata.
භාගි, ඔයා මේ ගිහින් තියෙන්නෙ හරියටම මීට අවුරුදු 6ට කලින් අපි honeymoon එකට ගිය hotel එකට, ඔයා මගේ මතකයන්ට අලුත් පනක් දුන්නේ anniversary දවසෙම.
අනේ happy anniversary both of you darling ❤️ ශොක් තැනක් මං නම් මාර ආසයි ❤️
හරිම ලස්සනයි කෑමත් රසපාටයි 👍👍
Adath lassanai akki video eka♥️hamadama happy eken inna akki,thanz meh video ekata💕
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Very good information, thanks
Woow beautiful. Thanks for sharing your experiences
Thank you so much ❤️🙏
ලස්සනයි අක්කියෝ. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි!!! ආදරෙයි අක්කී.❤😍😘
Beautiful sharing keep it up dear .👍😍
Thank you so much ❤️
Harima lassnai akke.akka hinda godak danne nethe dewal denagnnwa.ane akke mata oyagen dengand dewal tikak theyenwa.
අනේ බොහොම ස්තූතියි! නංගී මෙහෙම අගය කරනවාට ❤️
Kama nam maru lassanae hotel ak ❤️❤️❤️ oya godak wasanawanthae nangi
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️
හායි භාගි අක්කි ..ලස්සන vlog එකක් අක්කි.ආසාවෙන් බැලුව ...thank you akki මේ දේවල් පෙන්නනවට.හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි,අයියා .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට .ආදරෙයි 😘❤❤❤
හරිම ලස්සනයි දුව . ඔයාල හරි lucky .
බොහොම ස්තූතියි! ආන්ටී ❤️
Akke oya heritance tea factory gihin tiyanawada?
හැමදාම වාගේ ලස්සනයි ගොඩක් ව්ඩ්යෝ එක
බොහොම ස්තූතියි! ඩලා❤️
Lassanai akki hemadama sathutin inna bs oyalata adare godak
Loads of Love❤❤❤
Thank you darling ❤️🙏
Man Asa video ekak dala shok.... 😍😍😍
එක නේ ❤️
හැමදාම වගේ ලස්සනයි.💗🌸
අනේ බොහොම ස්තූතියි! න❤️
ලස්සනයි ....😍😍😍😍
🙏🙏
Lassanai bhagi akkiyoo. ..nuwaraeliya math asama palathak..
අනේ ඔව් මගෙත් මාර ආස පැත්තක් බොහොම ස්තූතියි! ❤️
Akka nam marama lucky. Man aasama akkige desserts plate 1 balanna😋.denim jacket 1 dala inna dress 1ta harima lassanaii. aaadareii sudu akko😘😘😘😘😘
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
මාරම ලස්සනයි නංගි. ඔයාවයි සකුරවයි දැක්කා ලගදි හව්ස් ඔෆ් ෆැශන් එකේදි🌹🌹🌹🌹🌹
කතා කලේ නැ නේද? අක්කේ ❤️
හරිම ලස්සනයි ඔයා😍
අනේ බොහොම ස්තූතියි! ❤️
It's so sweet akki aiya.. Stay blessed ❣️
Thank you darling ❤️
Superb ♥️😍
අනේ අක්කෙ ඇත්තටම කෑම නම් රස පාටයි තමයි 😋😋 අවංකව ම මාත් කැමති දෙයක් තමයි කෙනෙක්ව අගය කරන එක. ඒකෙන් ඒ පුද්ගලයා සතුටු වෙනවා නම් අපිට පිනක්.
Hiiiiii....baghi darling .hoda අදහස් tiyena kenek oya.adath lassanai video eka dear
Godakma lassanai.mamanam dakala tibune na.gihin na .piduruthalagala.hotel ekath godak lassanai.❤️❤️❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️🙏
Adath harima lassanai darling video aeka.oyage dress aekath oyata godak lassanai..and oyage read colour bag aeka lassanai darling. Kohenda gaththe..❤❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
බොහොම ස්තූතියි! ඩියර් ඔයා අහපු එක නම් පැහැදිලි නෑ
@@bhagiskitchen1375 oyage hotel room aeke iddi mn dekka lassana red colour bag aekak thiyanawa .mn aeka gena aehuwe darling..kohenda gaththe kiyala.
ඔයාගෙ වීඩියෝ බැලුවම ඔයා කොච්චර වාසනාවන්තද කියල හිතෙනව අක්ක හොද husband කෙනෙක් ලැබෙන්න.❤️❤️ ඒ වගේම ඔයත් හිත හොද කෙනෙක්.මමනම් marry කරන වයසෙ උනත් තාම කවුරුත් නැ.මටත් මේ වගේ හොද කෙනෙක් ලැබෙන්න කියල ප්රාර්ථනා කරන්නකෝ 😔😔❤️❤️❤️
අනේ ඔයාටත් ඔයා පතන හොද කෙනෙක්ම ලැබෙවා කියලා ප්රාර්ථනා කරනවා ❤️🙏
Lassanaiiiiiiiiiiiiii akkiyoooooooo.....😃😃😃😃😃
අදත් ලස්සන විඩියෝ එකක් අක්කී❤ අක්කගේ සිරියාව නිසා අයිය නම් දවසින් දවස පිං පාට වෙනවා..❤බුදු සරණයි දෙන්නටම 😘
❤❤❤❤😊
lassanai akki ❤❤❤
බොහොම ස්තූතියි! ❤️
Harima lucky oya nm akki mewage travel karann lebena eka❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
Godak lassanai hode💕💕💕
භාගි දැන් ඔයාට කොහොමද .හොදින් ඉන්නවා කියලා හිතනවා.හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤. ඔයත් ගොඩාක් ලස්සනයි 😘 බුදු සරණයි 😊ආදරෙයි ගොඩාක් ❤❤
හලෝ ඩාලිං තාම හොද නැ අනේ මට සෙම හැදුනාම ටිකක් කල් අල්ලලා හිටිනවා මැරෙන්න වගේ ගිහින් තමා හැමදාම අඩු වෙන්නෙ vees එක තියෙනවා නේ එකයි.
@@bhagiskitchen1375 ඒක තමයි .ඉක්මනින් අඩු වෙයි.බුදු සරණයි 🙏
Bluberry chocolate , anith ekei jam bottle walai price kohomada kiyannako
අනේ price තමා මතක නැත්තේ මට ❤️
Eththamai math visit kra me hotel eka 2022 August wala hospitality marama hodai. Gdk mahansi wela rewela checkout une knna be mahansi nisa serama ithuru wela tiynawa dekala chef awith asa deyak kiynna hadala room Ekta ewwa nm kiwwa.. Hrima hoda starf ekak jetwing hotelwa a quality eka nm gdk watinawa.. Anith eka bhagi akki kiwwoth Eka hriyatama hri rasai nm rasai thmi hodai nm hodai thmi.. Ithin mn gdk a asa akkige a awanka wicharayata.. Gd luck akki
ඔව් staff එක නම් මාර හොදයි කොහොමත් jetwing hotels වලට එයාලාගේ හැම හොටෙල් එකක් ම මේ වගේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
Oyath lassana than wala piyabala yana kirilliyek ne....lassanai
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️ අත්තටු තිබුනා නම් ඉතින් මෙහෙම නෙමෙයි නේ පියබන්නේ ❤️
Ane ada harima lassanai akka oya 😘❤️
Husband hari pin patai…akki aiyai matching couple 🥰 harima adare hithenawa Oyala inna vidiha dakkama🥰❤️stay happy forever lovely birds 🫢😍
Thank you so much darling ❤️🙏
@@bhagiskitchen1375 ❤
ලස්සනයි අක්කා 💗
Lassanai nangi
❤️❤️
Balanna issellama comment kale...othana lassanai, kama hodai kiala giya yaluwek ge photo man dakka...
❤️❤️❤️❤️❤️❤️
❤️❤️🙂🙂හැමදේම ලස්සනය්
Very beautiful 😍
Thank you ❤️🙏
Stay blessed ❤
Lassanai🥰
බොහොම ස්තූතියි! ❤️🙏
අපිත් ගියා ජැෆ්නා නොර්ත් ජෙට්වින් හොටෙල් එකට. සිකුරදා රෑ ගිහින් අද උදේ පාන්දර තමයි ආවේ. දුවේ ඔයාගේ වීඩියෝ එක බැලුවා. හරිම ලස්සනයි. ඉතින් හොටෙල් එක ගැන කිව්වොත් කෑම බීම, ඉදුම් හිටුම්, ඒ වගේම කාර්ය මණ්ඩලය හරිම ආදරණීයයි.නිවාඩුවක් ගත කරන්න හොදම තැනක්. ඔයාලට තෙරුවන් සරණයි! මේ වගේ වීඩියෝ තව ගෙනෙන්න සුන්දර මිනිසුන්ට ජීවිතය විදින්න ඉඩ සලස්වමු. ආදරෙයි හැමදාමත්. Roo Eats Amma
අනේ බොහොම ස්තූතියි! ආන්ටී කමෙන්ට් එකට ❤️
wow
😍
Thanks for the video. Enjoyed it.bless url.stay happily forever 😘
Thank you nangi ❤️
Wow♥️
Nice..😁🙊❤️
Thanks dear ❤️
We have to go.. when we come to🇱🇰 beautiful pleases..sister 🌼🌷🌹💐 👫💝 from 🇰🇷
අක්කා ඇවිදින්න යන තැන්වලට යන්න ආසයි.මේ වගේ ව්ලොග් එකක් කරනවට ස්තූතියි .හරිම ලස්සනයි පලාතක් අක්කේ.කොහොමද ඔයාලට.චූටි අයියත් හොදින් ඉන්නවා නේද .පරිස්සමින් ඉන්න අක්කී.බුදු සරණයි මන් නිශූ
❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
❤️
Anita yannama beri than valatath oya ekkang yanawata tanq sisy
Super akka ayya wow
❤️❤️❤️❤️❤️
♥️♥️😘😘👍👍
😘
christmas outing ghnma 2ma hodtama mahath vela oyage muna chubba vela thiyenne akke...dm tikak diet karala me avurudde trip yanna aga adu karaganna..
❤️🙏
❤❤❤
♥️✨
❤️❤️❤️😍
💖
ලස්සනයි අක්කෙ . මටත් රසට කෑම හදන්න පුළුවන් . අපේ ගෙදර ආවොත් බඩ පිරෙන්න කාල යන්න පුළුවන් ..🤗🤗😊🥰
අනේ ඒ වචන වලටත් බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
💚
😍❤😘
🙏
Apith giya පිදුරුතලාගල
ඔයා ඇදුම් අදින විදිය හරිම stylish ...ඒ ගැනත් කියන්නකෝ අක්කේ
මං එ ගැන විඩියෝ එකක් කලින් දලා තියෙනවා නංගී බොහොම ස්තූතියි! ඔයාට ❤️
කකුල් පෙන්නන වැඩි කැමැත්තක් තියෙන බව පේනව
Aniwaren ma rasayi unath samahara aya kiyanne ne akke eka harima ketha puruddak
ඔව් එක එක්කෙනා පුරැදු වෙලා තියෙන වීදිහ ❤️
16:50 දුවේ , නුවරඑළියේ ගිනි සීතලේ ෂෝට ගහගෙන ඇවිදින්න උබ එංගලන්තේ ඉදලා ආව නෙවෙයිනේ.. ආයේ යනකොට දිග කලිසමක්වත් අරගෙන යන්න මතක්කරලා
මාර ප්රශ්න අනේ ඔයගොල්ලන්ට තියෙන්නේ 😂😂
මං ඉතින් එංගලන්තයේත් ගිහිල්ලා තියෙනවා එංගලන්තයේ සිතලයි අපේ නුවරඑළියේ සිතලයි නම් සමාන කරන්න අමාරැයි හැබැයි අංකල්. අංකල් වැඩිය ඔවා හිතන්න එපා heart attack එකවත් ආවොත් Heart attack 😂
Like 🔔
Oya tawer 1 gwtm mn gin tynwa o..okr redar 1 tynwa.. flight Ahwanwa.
ඔව් එක නිසා පින්තූර විඩියෝ කරන්න දෙන්නෙ නැ එයලාගෙන් අහලා තමා අපිත් පින්තූර විඩියෝ අරගත්තේ 🙏
අනේ භාගි , මම fb නැහැ. අද දාපු post එක බලන්න ආසයි. ඒක මිස් වුනා මට.😖
මොකක්ද? ඩලා පොස්ට් එක ❤️
👍 ගැටලුව විසදුනා.
අපිවත් පිදුරුතලාගල එක්ක ගියට බගි ඔයට ගොඩක් thanks 🙏🏽.🌹🌹🌹🌹🌹💗💗💗💗
Akkkiiii oya pregnat da???
😘😘😘
මාවත් එක්කන් ගියා දැන් අවුරැදු 8කට විතර කලින් ඔතෙන්ට ❤❤❤❤🥰🥰🥰🥰 sorry පිදුරුතලාගල 😁
මේ ටුවර් එකේ cost එක කොහොමද
සම්පුර්ණ විඩියෝ එක බලන්න
Room eken checkout wenakota lights off kalaada akka?❤
කොහොමත් room එකෙ key එක ගත්ත ගමන් ම light off වෙනවා නේ 🤔 නංගී ගෙවල් වල වගේ අපි off කරන්න දෙයක් නැ
ayya lassana hair cut ekak dala
අනේ ❤️
අක්කා බෝලෙ ආදලෙයි 🥺🙈😘
බොහොම ස්තූතියි! නංගීයො ❤️
අපිත් ජනවාරි පිදුරුතලාගල මුදුනටම ගියා වලාකුළු වලට උඩින් අපිඉන්නවා වගේ
එක නේ හරිම ලස්සන තැනක් ❤️
කොක්ටේල් වලට අපි ගෙවන්න ඕනද නංගී.බත් ඉදිආප්ප කනකොට අතින් කනවද නංගී.එහෙම කෑවත් අත් සෝදන්න තැනක් නෑ නේද.ඔයාලා මොකද කරන්නේ.ස්පූන් එකද යූස් කරන්නේ.ගොඩක් ආසාවෙන් බලනවා.කිසිම කෙනෙක් මෙහෙම ව්ස්තර කරනවා දැකලා නෑ.බොහෝම ස්තූතියි.
ඔව් අක්කේ අනිවාර්යයෙන් ම කොක්ටේල් වලට අපි ගෙවන්න ඔනා. ඔව් බත් කිරිබත් ඉදිආප්ප වගේ දෙවල් අපිට අතින් කන්න පුළුවන්. එයාලාට කිව්වාම අපිට finger boll ගෙල්ලා දෙන්නා අත හොදාගන්න. Rice & curry නම් අපි කන්නෙ අතින් එතකොට රස වැඩියෙන් දැනෙන්නෙ. Spacial රයිස් නම් හැන්ද ගැරැප්පු පාවිච්චි කරනවා. එහෙම කියලා අක්කාලාට පහසු විදිහට කන්න පුළුවන්. බොහොම ස්තූතියි! අක්කේ මෙහෙම අගයනවාට ❤️🙏
Bagiyoo mara lasasanai dear oyage adaraniya mahathaya name oyage pinata labuna keneke . Hamadama sathutine adarene inana dear mara lasasanai oyage vidio apahu ikamanine anana adarei hamadama
Akkee ..ඔයා ප්රෙග්නට්ද.... 🤨🤨
කාලා කලා බඩ ආවාම ප්රෙග්නට් ද? කියලා අහන එක නම් ආසාධාරණයි
@@bhagiskitchen1375 නෑ. අර යාලුවෝ දෙන්නා ආපු දවසෙත් අහන්න ඕනි කියලා හිටියා අමතක උනා.... 🤗 හරි හරි.. සැකය දුරු උනා

අක්කා ඇවිදින්න යන තැන්වලට යන්න ආසයි.මේ වගේ ව්ලොග් එකක් කරනවට ස්තූතියි .හරිම ලස්සනයි පලාතක් අක්කේ.කොහොමද ඔයාලට.චූටි අයියත් හොදින් ඉන්නවා නේද .පරිස්සමින් ඉන්න අක්කී.බුදු සරණයි
මන් නිශූ