Akkage vedios hama ekakma harima lassanai. Dan tika dawasakata kalin thamai akkawa subscribe kare. Thaama okkoma vedios balala iwarakaraganna bari una. Dan nam sick ekak wage me vedios.... ra mada ninden aharunath akkage vedios balana eka thamai wade....
Mmth ada ahamben dekke meka.onna like kara.sub kara.mtanm tawama magema geyak ne. Hadana dawasaka wedagath wena karunu godak methana thibuna.pull out kramayata mmth asai.
මගෙ කුස්සියේ සම්බන්ධ මෙතෙක් මං දාපු හැම විඩියෝ ලින්ක් එකක් ම play list එකක් විදිහට හදලා තියෙනවා කැමති අය බලන්නකෝ
th-cam.com/play/PLlcbz2-m448LhG9w5zQjvPLRX3IKRO2D0.html
Description box organize සම්බන්ධව තවත් කරැණු දලා තියෙනවා එවා බලන්න. ඔයා දන්න කරැණුත් කමෙන්ට් කරන්න. 😘😘
Godak lassanai piliwelai nango dekkma asa hithenwa...hitha niwena tenak..🤗 oyage backing area video ekath ekmninma gennko nangi..mn godak asai backing item walta...thanks oyta..❤
@@menakamadushani4211 අනිවාර්යයෙන් ම අක්කේ ඉක්මනින්ම ගෙන්නම් 😍😘🙏
Thanks
Harima lassanayi akke
Try arpico
ආසාවෙන් බැළුවා අලුත් ගෙවල් හදන අයටත් ගොඩාක් වටිනව ස්තුතියි
බොහොම ස්තුතියි! ❤️
පිළිවෙල , පිරිසිදුකම ඕනවටත් වඩා තියෙනවා. මාත් ආස එහෙම.. එතකොට හිතටත් හොදයි.. හරිම ලස්සනයි අක්කේ ඔයාගේ kitchen එක ❤️
බොහොම ස්තුතියි! නංගී කමෙන්ට් කලාට ❤️❤️ ගොඩාක් පිං 🙏
ඔයාගෙ pantry cupboards පිළිවෙල very simple. මම ඒකට කැමති thank you
❤️❤️
මාරම ලස්සනයි අක්කිගේ kitchen එක.. Recipe වීඩියෝ ගොඩක් දානවට වඩා මේ වගේ වීඩියෝත් දාන්න හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ... House tour එකකුත් මේ එක්කම කරන්න අක්කි..ගේ නම් හරිම ලස්සනයී ❤️❤️
අනේ! බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ඩාලිං මාව අගයනවාට කමෙන්ට් කරනවාට පිං ❤️😍😘
ඔයාගෙ video එකක් අහම්බෙන් වගේ දැක්කෙ නංගී ,හරිම ආසාවෙන් බැලුවේ ,හරිම ලස්සනයි ඔයාගෙ videos, ඔයාගෙ video ඔක්කොම download කර ගත්තා ,දැන් වැඩ අඩු වෙලාවට ඔයාගෙ videos තමා බලන්නේ, තවත් වැදගත් videos කරන්න හැකියාව ලැබේවා ,බුදු සරණයි ඔයාට .
අනේ අක්කේ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට එ වගෙම බොහොම ස්තූතියි! ❤️❤️🩹❤️
ලස්සන video එකක. අලුත් pantry එකක් හදන අයට ideas ගොඩක් තියෙනවා.
අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගයනවාට ❤️❤️❤️
හරිම ලස්සන පිළිවල තියෙන kichen එකක්. හැම කාන්තාවක් ම හරි ආසයි මේ වගේ තියාගන්න. ඔයාගෙ video හරි පැහැදිලියි. මං ආසයි ඒකට . Good luck Bhagi.
බොහොම ස්තුතියි! මෙහෙම අගය කරනවාට ❤️❤️
@@bhagiskitchen1375 Reply කලාට Thanks. හරිම සතුටුයි Bhagi
ලස්සනයි.පිලිවෙලයි.දෙයක් ඉගන ගන්න තිබ්බා.අදහස් ගත්තා.ස්තූතියි.
බොහොම ස්තුතියි! මේ අගය කිරිමට සහ කමෙන්ට් කලාට ❤️😍🙏
අනේ ඔයා ගෙ මේ video එකත් හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවා. Thanks very much ....
ආදරෙයි හැමදාම ...
බොහොම ස්තුතියි! ඩාලිං මේ වචන වලට 😍❤️🙏
ලස්සන kitchen එකක්.ලස්සනට තියාගෙන ඉන්නවානෙ
අනේ බොහොම ස්තුතියි! ගොඩාක් පිං ඔයාලාට ❤️❤️❤️
හරිම ලස්සනයි අක්කි.... මන් හරිම අසාවෙන් ඔයාගේ videos බලන්නේ
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝස් බලනවාට ❤️
Harima piliwelai nangi.
Asa hithenawa balan inna.
suba pathum !
අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️
ආසාවෙන් බැලුවා භාගි. කලින් ඉදලම දන්නවානෙ ඔයාගෙ පිළිවෙළ. ස්තූතියි හැමදේටම. තවත් ප්‍රයෝජනවත් වීඩියෝ ගේන්න.
අනේ බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️
Video eka nan harima lassanai.. home tour ekakuth karannako dr..
අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් 😍❤️😘🙏
Ethatama godak lassanai
Pehediliwa kiyala dunna theruwan saranai akkiyo asa hithuna dakiddi piliwelata thiyagena innawa godak wedagath vediyo ekak 🙏💖🌷
බොහොම පිං නංගී කමෙන්ට් කලාට ❤️❤️
@@bhagiskitchen1375 hari mage akkiyo theruwan saranai hemotama parissamin inna akki pana.
Man dekapu lassanama kitchen eka. Kitchen ekak kiuvata kema gabadavak eka🤭👍👍👍
අනේ බොහොම ස්තූතියි! සහ බොහොම පිං අගයකරනවාට ❤️
harima lassanai akke.piliwelata hemadema organiz karala thinawa
බොහොම ස්තුතියි! ❤️❤️
Harima ලස්සනයි dr. Oyage storage boxes . Bottles gaththe kohenda kiyala kiyanna puluwanda . ❤️❤️❤️
Ada nam godak asawen balanna hitapu video ekak akki marama asa hithuna oyage kichen ekata oyage piliwalata mn godak asai.aththatama harima pirisiduwa thiyan innakota asa hithenawa.kichen eke baking paththath ikmntama pennanna akki asawen inne ❤❤❤❤❤
ඔව් ඩාලිං මං ඉක්මනින්ම දාන්නම්කෝ 😍❤️🙏😘 එ වගේම බොහොම ස්තුතියි! කමෙන්ට් කලාට ❤️
Man dakapu neatma lassanam kitchen video eka.man search karala baluwa.owage video ekak hambunema na.gdk ideas add karagaththa.
මගේ පැන්ට්‍රි එකේ අනෙක් විඩියෝ එකත් බලන්න ඩාලිං බොහොම ස්තුතියි! ❤️❤️
ලස්සන video එකක්👌👌👌භාගයක් බලන්න ආවේ ඒක දැකල subscribe පාරකුත් ඔන්න දැම්ම අක්කා tnx මේ වගේ video කරනවා ට good luck 🤞
අනේ බොහොම ස්තුතියි! මෙහෙම අපි වගේ අලුත් අයව අගය කරන එක ❤️❤️❤️
Lassanam lassanai akke kitchen eka marama piliwelai 💖💖💖💖💖
බොහොම ස්තුතියි! නංගී ❤️😍😘
බලාගෙන හිටපු විඩියෝ එකක්.❤️❤️
ඔන්න දැම්මා ඔයලා වෙනුවෙන් ම 😍😍
Akki frige ekath pennanneko
Akkage vedios harima lassanai
akke house tour ekakuth dannako. kitchen eka harima lassani.fb eken kohomath kalin idan dakinawane akkage piliwela ❤️😍💕💕
බොහොම ස්තුතියි! ඩාලිං ඉස්සරහාට දාන්නම්කෝ අනිවාර්යයෙන් ම 😍❤️🙏
Harima lassanai oyage kitchen eka .asawen beluwa video eka.
Wow...what a lucky lady...
❤️❤️❤️
Akki bed eka table chair ehema pirisidu karaganna puluwanda coling walin
Trash bin ekata හාල් දාන idea එක මරු 👌
ඔව් එක මගේ ටිකිරි මෝලෙට වැඩ කරපු අදහසක් 😃❤️❤️
Wooowww harim lassanai harim piliwelai 😍
බොහොම ස්තුතියි! ❤️❤️❤️
Harida shoke akke
❤️❤️❤️
Harima lassanai පිළිවෙළy❤️
බොහොම ස්තුතියි! ❤️❤️
Godak lassani .pirisidui . Wadagath video akak.thank you ❤ yo kichan .👍
බොහොම ස්තුතියි! ❤️❤️
Maarama lassanai akkiyo.👌👌👌👌👌💐💐💐💐💐💐💐💐
බොහොම ස්තුතියි! නංගී❤️❤️
Harima lassanai. Koheda inne
බොහොම ස්තුතියි! ❤️❤️
Palaweni Parata Oyage Vidio ekak beluwe.. Harima Lassanai Akki... Piliwelai... Fridge organization Vidio ekak karannkoo
ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් නංගී ❤️❤️❤️
Akki oya methek awa gamane saarthakathwaya gana pahadilikirimak karanna.oya wage lassanata jiwathwenna adahastikak denna
Nangi oya ge sink eka brand eka poddak kiyanna puluwan the nawala shop eke namath ekka plz nangi
හරිම ලස්සනයි.ෆේස්බුක් පිටුවෙන් වගේම පිලිවෙල ලස්සනට කියල දෙනව.මාත් පරනම ෆෑන් කෙනෙක් තමා ඔයාගෙ..සුභ පැතුම් ! ඉස්සරහටම යන්න.❤💕
බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
harima lassanai .aswen beluwa . 😍me badu ganne kohenda and mila ganan poddak kiyanna puluwanda
මේ හැමදෙම මගේ kitchen q & a video එකෙ මං දලා තියෙනවා ඩියර් 😍😍
Well organized kitchen and pantry. Please give us more details about pantry builder, cost.
th-cam.com/video/52CkuqSb0o0/w-d-xo.html pls check this video ❤️
Thanks darling I've already watched it. Problem solved.
Me video eka godak watinawa. Thank you ...
බොහොම ස්තුතියි! ❤️❤️
I always loved your kitchen.. very well organized 🥰🥰🥰🥰🥰
Thank you so much sweetie ❤️😘❤️
Harima ලස්සනයි
බොහොම ස්තුතියි! ❤️😍🙏
හරිම හොඳයි
බොහොම ස්තුතියි! ❤️❤️
Harima lassanai darling ❤️
Thank you so much darling ❤️❤️❤️
Woow niyamai akka....oya kiyapu widiyat elawalu welaganne kohomada...elawalu sodala thibbama ikmanin narak wenawane....
මං ඉස්සරහාට විඩියෝ එකක් කරන්නම් නංගී ❤️❤️
Harima sankeernai.habai lassanai
බොහොම ස්තුතියි! ❤️❤️❤️
Akkage vedios hama ekakma harima lassanai. Dan tika dawasakata kalin thamai akkawa subscribe kare. Thaama okkoma vedios balala iwarakaraganna bari una. Dan nam sick ekak wage me vedios.... ra mada ninden aharunath akkage vedios balana eka thamai wade....
Harima shoaj ane
Harima shoak අනේ
බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️
I really love the way you have kept your kitchen 😍😍
❤️❤️
Math aluthen kitchen 1a hadanna inne godak watinawa me wage hoda dewal thawa karanna good luck..
බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් ම රැදිලා ඉන්න මගේ චැනල් එකත් එක්ක දිගටම ඔයලාට වැදගත් දෙවල් දාන්න බලාගෙන ඉන්නවා ❤️❤️
Harima piliwelayi.lassanayi.
❤️❤️❤️
බාගි, ඔය රතු මූඩි තියන බෝතල් ගත්තෙ කොහෙන්ද ?ඇත්තටම වටින කරුණු . බොහොම ස්තුති
ඩාලිං ඉස්සරහාට මං විඩියෝ එකකින්ම ගෙන්නම් ගොඩාක් අය අහලා තියෙන නිසා ❤️❤️❤️
රතු පාට මූඩි තියන බෝතල් ගත්තේ කොහෙන්ද dear
හරිම ලස්සනයි ❤❤❤❤
බොහොම ස්තුතියි ❤️❤️❤️
ලස්සන kitchen එකක් අක්කේ ❤️👌👏👍
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
Akki kitchen eka hadanna kiyak vithara giyada kiynnkoo..harima lassanai ane..❤️
ඉස්සරහාට එන විඩියෝ එකෙන් හැම දෙයක්ම පැහෑදිලිව කියනව නංගී ❤️❤️
@@bhagiskitchen1375 tnxx akkiii❤️
Harima lassanai Bhagi.😘😘😘
බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
Prashna godakata uththara hambuna me video 1n.thanks alot!!!!
බොහොම ස්තුතියි! ❤️😍🙏
Very nice!!from USA 🇺🇸
Thank you so much ❤️❤️❤️
නියමයි 👌
Thank you so much darling 😍❤️🙏
Godak piliwelai.Lassanai kussiya.Good luck
බොහොම ස්තුතියි! ❤️😍🙏
Thanks for the lovely video.
මට ඔයාගේ spices bottles තියෙන rack එකේ dimensions දෙන්න පුලුවන් ද? එ විදිහට මන් ගොඩක් ආසයි.
Perfect kitchen
Thank you so much ❤️❤️
Harima piliwelai nangi.
බොහොම ස්තුතියි! ❤️❤️
Lassanai
ලස්සනම වීඩියෝ එකක්....මං නම් ගොඩක් ආසයි අක්කියෝ ❤️💯😍
අනේ! බොහොම ස්තුතියි! නංගී 😍❤️😘
Harima lassanai. Godak idias gattha mama. Piz puluwannan oyage pantri eke loku couped eka. Mai hithanne eka grocery couped ekaki kiyala. Eka organiz karala thiyana widiya pennanda puluwanda. Thanks😊
එක ග්‍රොසරි දෙවල් නෙමෙයි ඩාලිං දලා තියෙන්නේ මගේ විදුරැ බඩු මගේ පැන්ට්‍රි කබඩ් විඩියෝ එක වෙනම දලා තියෙනවා මගේ චැනල් එකෙ එක බලන්න මේ කබඩ් එකෙ විඩියෝ එකකුත් අරගෙන එන්නම් ඉස්සරහාට බොහොම ස්තුතියි! ❤️❤️
Rice cuker eke rasnaya pantryata giyoth gataluwak wenawada?
Annaa..godak lassanai Bhagi, well organised kitchen ekak, apitat hal pol husbandge appachilagen labenawa. ❤💙💜
අපිටත් එහෙම්ම තමා පොල් හාල් පොල් තෙල් ඔක්කොම හම්බ වෙනෝ. බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
Flaxseed kohomada hadanne . Mnatada kanne
Wow 😮 Nise Work💯💯
Thank you so much darling ❤️❤️
හරිම ලස්සනයි අක්කි fridge organizing video එකක් ඕනී ඉක්මනට 🥺🥺❤️❤️❤️
හා දාන්නම් ඩාලිං ❤️❤️❤️
Niyami akki mama situ akkita 💞💞
❤️❤️
@@bhagiskitchen1375 adarae akki
@@bhagiskitchen1375 akki mata. Hidiya. Akki vagema akka kenek aya kovid. Hadila. Maruna. Akki. Dakinko. Mata. Akkava. Mathak. Vanva. Akki
හැමදාම වගේ ලස්සනයි..පිරිසිදුයි❤😚
බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
Akke oyage frige ekat penannkoo
Hi bhagi akki oyage kitchen pantry cupboard oya hadha ගත්තේ kohendh mona ආයතනයdh kohedh thiyanna aka kiyanna ko ☺️☺️☺️
ලස්සන කුස්සියක්
බොහොම ස්තුතියි! ❤️😍🙏
very useful video
thank you 😊
Thank you so much ❤️❤️❤️
හරිම පිලිවෙළයි ,පිරිසිදුයි 🤗
Thank you akki
අනේ බොහොම පිං ❤️❤️❤️
Very usefull video bhagi. Thank you for sharing
Thank you so much ❤️❤️
Harima lassanai dear....oyage aluth videos enakan asawen balance innawa...Aluth dewal godaaak igena gannawa.glass bottles wala sizes monawada...normally 1kg danna ganna ona size eka mokakda...1000ml da...
අනේ බොහොම ස්තුතියි! ඩාලිං බොතල් වල ml ගාන නම් බලන්න ඔනා එක මට හරියටම මතක නැ fb ඉන්නවා නම් මගේ පේජ් එකට මැසෙජ් එකක් දාන්නකෝ මං බලලා දන්නම් හැබැයි පොඩ්ඩක් මතක් කරන්න වෙයි නැත්තම් අමතක වෙනවා ❤️❤️
Harima lassanai.. ane
බොහොම ස්තුතියි! ❤️😍😉
Akke kichen eke diga palala kohomada
Wow harima lassanai.me organization badu gaththe kohenda kiyla kiynna puluwn da.rathu pata mudiya tibunu bothal wage dewal
අද විඩියෝ එකේ මේ හැම විස්තරයක් ම කියනවා ඔයාට එකෙන් බලන්න පුලුවන් ❤️❤️
Nice very useful. Thanks 😊
Thank you so much ❤️😍🙏
ලස්සනයි Bhagi ඔයාට ජය!
අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️❤️
oyage home tour ekakuth dannako. asai balanna aKki
බොහොම ස්තුතියි! හරි ඉස්සරහාට දාන්නම් ❤️❤️
Harima lassanai akki kitchen eka nam...?ane me kitchen eke tiyana badu kohenda gatte kiyalath apita kiynnko...
ඉස්සරහාට එන විඩියෝ එකෙන් උත්තර දෙන්නම් ඩාලිං ❤️❤️❤️
Harima lassana kitchen eka akka.bottle gatte kohenda kiyanna puluwanda
සමහර බොතල් ලංකාවේන් සමහර එවා නම් පිටරටින් ගත්තේ ඩාලිං ❤️
Your vedios are highly valuable.worth watching.learnt good stuff.more than a home science teacher..👏👏👏..
Oh Woow lovely comment.. thank you so much darling 😍❤️😘
ලස්සනයි akka
බොහොම ස්තුතියි! ❤️❤️
Very useful video Akki.... thank you..😍
Thank you so much ❤️😍🙏
Godak watina video ekak
බොහොම ස්තුතියි! ❤️❤️
Mmth ada ahamben dekke meka.onna like kara.sub kara.mtanm tawama magema geyak ne. Hadana dawasaka wedagath wena karunu godak methana thibuna.pull out kramayata mmth asai.
අනේ බොහොම ස්තුතියි! ආදරෙන් පිලිගන්නවා ❤️❤️
Nande video eka lassanai
බොහොම ස්තුතියි!
හරිම ලස්සනයි හරිම පිරිසිදුව හරිම පිලිවෙලෛ කේයක් උනාද පන්ට්ර්ය්යට මිල
ඉස්සරහාට මං විඩියෝ එකකින්ම දාන්නම් ඩියර් ❤️❤️
awww lassnai😘
Thank you so much ❤️❤️