Saturday Morning Routine | මගේ සෙනසුරාදා උදේ වරැව ගතකල හැටි| Vaccine 💉 | Morning Routine | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 822

  • @hashiperara4723
    @hashiperara4723 3 ปีที่แล้ว +19

    ගෑනු කෙනෙක්ගේ තියෙන්න ඕනී පිලිවෙලයි පිරිසිදුකමයි....ඒක තමා හොදම ආභරණය ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 3 ปีที่แล้ว +16

    ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි අක්කි. ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. 🤗❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ නංගී බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @CookingwithWife
    @CookingwithWife 3 ปีที่แล้ว +4

    හරිම ලේසියෙන් පහසුවෙන් උයන විදිය කියලා දෙනවා 😍 නිතරම කඩෙන් කෑම ගන්න හදන අයට ඔයා හොද ආදර්ශයක් 😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️

  • @madu6393
    @madu6393 3 ปีที่แล้ว +13

    ඔයාගේ morning routine video එක හරිම ලස්සනයි..... හරිම පිළිවෙලයි... හරිම ආසයි බලන්න... ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා....! බුදුසරණයි....!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම පිං මෙහෙම අගය කරනවාට බුදු සරණයි ඩාලිං ❤️❤️❤️

  • @kasunianuradha8004
    @kasunianuradha8004 3 ปีที่แล้ว +1

    කොහොම හරි හැමදාම බලනවා කියන්න වචන නැ පුංචි පුංචි දේවල් හරිම ආදරනීයව නිහතමානී ව කියලා දෙනවා ඉස්සර හට දාන video හැමඑකක්ම ආසාවෙන් බලන් ඉන්නවා ❤😍 ඉදිරියටම යන්න සුභ පැතුම් 😘✨️😘❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! මෙහෙම මාව අගයනවාට ගොඩාක් පිං ඔයාලා හැමෝටම ආදරෙයි ❤️❤️

  • @slbuy830
    @slbuy830 3 ปีที่แล้ว

    Oya nangiyooo godak hodai harima piliwelai ...
    Yellow rice akedi haal tikath hodata tamper karalalama rice cooker akata dandko tawath harima rasai nangiyooo

  • @gimhaniwimalasena6259
    @gimhaniwimalasena6259 2 ปีที่แล้ว +1

    Akki oyage muffins recipe ekai cheese cakerecipe ekai danna puluwanda...

  • @priyankaperera227
    @priyankaperera227 3 ปีที่แล้ว +2

    ඔයාගෙ morning routine එක ගොඩාක් ලස්සනයි නංගි්.සලාද කොළ කල් තියා ගන්න ආකාරය කියා දුන්නාට ගොඩාක් thanks.අර Cheese cake හදන video එකත් ඉක්මනටම දාන්න නංගි්. ⁣
    තෙරුවන් සරණයි !

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මේ සතියේ චිස් කේක් රෙසිපිය දානවා අක්කේ. බොහොම ස්තුතියි! ආදරෙන් මගේ විඩියෝ බලනවාට. ❤️❤️

  • @avishnafernando3065
    @avishnafernando3065 3 ปีที่แล้ว +1

    Akkii oya pol thel danne Handen ned ??pol thel dala thyen bottle ek pennannkoo..🙂🙂🙂oy widiyt polthel daddi harim hodai mkd wadi wenne na .. pirimasumwa pawichchi krn puluwan anee kyan oya kohomd pol thel dala thyenne??

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං පොල්තෙල් දලා තියෙන්නේ නංගී විදුරැ බොතලයක හරියට ජැම් බොතලටක් වගේ එකක. පාවිච්චි කරන වෙලාවට හැදෙන් අරගෙන දානවා. එක මට උයන වෙලාවට ලේසි බොතලෙන් වක්කරනවාට වඩා
      බොහොම ස්තුතියි! නංගී ❤️

    • @avishnafernando3065
      @avishnafernando3065 3 ปีที่แล้ว +1

      @@bhagiskitchen1375 a widiya gdk hodai .. pol thel oni tharama withrak gan puluwan ethkot ned .. mth ehm krnwa .. kawadahri mge gdr .. mn thama marry kralwath naa😊😊😊😊ath hrim asai kussiyat .. mt geyak oni na ..mt oni kussyak withrai .. 🤭🤭🤭 mth badapu kaleka .. a widiyt thyan innwa.. oyage vdos marama lassnai mn hrim asaii awa balann ...oyage gdrath hrim lassnai kussiya maram lassnai .. inn hithen thanak ak ..oyat wish krnwa... kawadahri mth oya wage wenwa ... 😘😘😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      @@avishnafernando3065 අනේ බොහොම ස්තුතියි! නංගී ආදරෙයි ගොඩාක් මෙහෙම අගයනවාට ❤️❤️😘

  • @sandurosare1326
    @sandurosare1326 3 ปีที่แล้ว +2

    Woww.අද තමා අක්කිගෙ වීඩියෝ බලන්නත් පටන් ගත්තෙ .මාර ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නිවාඩු පාඩු වෙලාවක ඔක්කොම බලන්නකෝ ❤️

  • @sudeshikalakmali6106
    @sudeshikalakmali6106 3 ปีที่แล้ว

    කම්මැලි නැතුව බලන්න පුළුවන් අක්කි. හරිම ලස්සනයි. පැහැදිලියි.හැමදාම වීඩියෝ දාන්න අක්කි.මම නම් බලනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 24 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම ආදරෙයි❤❤❤❤

  • @udarirathnayaka2154
    @udarirathnayaka2154 3 ปีที่แล้ว +13

    අනෙ හරිම ආස හිතෙනවා අක්කි , ඔයා හරිම පිලිවෙලයි ❤️🤗, කහබත් රෙසිපි එක ඕන අක්කි ❤️

  • @niroshinawodini1583
    @niroshinawodini1583 3 ปีที่แล้ว +8

    අක්කේ Day vlog එකක් කරන්නකෝ මම ආසම අක්කාගේ ඒ වීඩියෝ බලන්න අක්කා කොච්චර Day vlog වීඩියෝ කරත් මම බලනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී හරි මං දාන්නම් ❤️❤️

  • @nalikashiromi5544
    @nalikashiromi5544 3 ปีที่แล้ว +1

    Akke oya dana hama vedio ekakma mama aswen balanwa. E hama deyakinma mage life ekata mama aluth deyak aniwaryen ekathu kara gannawa. Mokada mamat cooking walata baking walata godakk asa kenek. Mamat hubbyta rasa rasa kema hadala denawa. Oyage tips ekata mata godk wedagath wenawa. Akki aththamai vedios ona taram balanwa eth oyave vedios godk quality akki. Harima lassanai godk clearly

    • @nalikashiromi5544
      @nalikashiromi5544 3 ปีที่แล้ว +1

      Mamat asai oya wage akke baking areas ekak hadanna ekata space ekak mata nehe ekai problem eka 🤣🤣🤣

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං එ වගෙම ගොඩාක් පිං මගේ විඩියෝ බලනවාට විඩියෝ වලට ආදරේ කරනවාට සහ අගයනවාට ඔයාලාගෙ කමෙන්ට් වලින් තමයි ආසාව මටත් ඇති වෙන්නෙ විඩියෝ කරන්න තව අලුත් දෙවල් හිතන්න එකට ඔයලාට පිං ❤️🙏

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว

    Mama oyage plate 1 copy krnna hythuwa. Cup 1kin gahala, salad leaf 1k thibbama mara gathiyak enawa neda ? Ara recipi 2ma danna akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ කමක් නැ ඩාලිං කැමති දෙයක් ඔයාලා අරගන්න. බොහොම ස්තුතියි! මගේ විඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 2 ปีที่แล้ว

    Ice coffee ekata milk kochchara dammada dear

  • @madushani3621
    @madushani3621 3 ปีที่แล้ว

    Ane akkiyo kohomada ane me rathu patata chicken curry eka ganne. Pahe tika thelen badenna dammath e color 1 enne nane

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මගේ චිකන් කරි විඩියෝ එක බලන්න ඩාලිං

  • @malshadesilva8795
    @malshadesilva8795 3 ปีที่แล้ว

    harima asawen balanne akki. hama resipy ekakma danna. e wagema hoda naraka hamadema danaganna me wage kiyala denna wadagath tips ehemath. adarei ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @rishinimahika5273
    @rishinimahika5273 3 ปีที่แล้ว

    akka rice cooker ekaka bathak idenna kochchara wela yanawada. nadu hal

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 3 ปีที่แล้ว

    Hi,
    How do you Use new clay pots? Mine cracks when using even on low fires..... please enlighten by a vlog soon.
    Thank you.

  • @lihini3548
    @lihini3548 3 ปีที่แล้ว +1

    ඔයාගේ video එක හොඳයි භාග්‍යා . ඔයා සඳහන් කල රෙසිපි දෙකම share කරන්න අපිත් එක්ක. ඔයාගේ චිකන් කරි රෙසිපි එකට තමයි මම චිකන් හැදුවේ පහුගිය මාස දෙකේම . ඒක හරි simple රෙසිපි එකක් . මගේ පුතාත් එකට කැමතියි . ඔයාට ස්තුතියි !!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      චිස් රෙසිපිය නම් මේ සතියෙ අනිවාර්යයෙන් ම දාන්නම්. අනේ බොහොම ස්තුතියි! රස කිව්වාට ❤️❤️

  • @kavindyamunasinghe8446
    @kavindyamunasinghe8446 3 ปีที่แล้ว

    Oyage butter cake recipe eka excellent darling 🥰 Mn haduwa harima soft. Mta spaghetti hdna vidiya one length eka tyna vidiytma thiyagena

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් අනේ බොහොම ස්තුතියි! ‍රස ගැන කිව්වාට ❤️❤️

  • @ireshaperera9109
    @ireshaperera9109 3 ปีที่แล้ว

    akki oya pol cream eka kohenda ganne?brand eka mokadda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      Silver mil super market වල තියෙනවා නංගී ❤️

  • @nuwanthiupeksha984
    @nuwanthiupeksha984 3 ปีที่แล้ว

    Akke gm..chicken wadipura hadala mati hattiyema thiyagannawada..nathinam fridge ekta dala aye rath krlada ganne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මං මේ මැටි හට්ටියේමයි තියාග්න්නේ රැට රත් කරනවා උදේට රත් කරනවා. චිකන් එක දවසක් තියලා කනකොට ගොඩාක් රසයි ❤️

  • @DHartsandcrafts
    @DHartsandcrafts 3 ปีที่แล้ว

    ice coffee me vidihata kochchara kal thiyaganna puwanda pls

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      සතියක් දෙකක් උනත් පුලුවන්. ❤️

  • @tharangakumarathunga4373
    @tharangakumarathunga4373 3 ปีที่แล้ว

    Nangi oyage me glass measuring jars kohenda gaththe kiyanna puluwan da

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං මේවා ලංකාවෙන් නෙමෙයි අක්කේ ගත්තේ රට ඉන්න කාලෙ ගත්ත එවා. අබාන්ස් බලන්න ❤️

  • @anushiyapa4456
    @anushiyapa4456 3 ปีที่แล้ว

    Oya ge hema dema harema lassani piliwalai. Man harema asawen balanne. Oyta budusaranai. ❤🙏

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 3 ปีที่แล้ว +1

    Dear ice coffee ekata kochchara kiri danna oneda?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      මං කිරි ලීටර් 1 1/2 ට ටිකක් වැඩිවෙන්න දානවා පැණිරස අඩුවෙන් අපි බොන්නේ ❤️

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 ปีที่แล้ว

    Chili paste eka hadana widiya kiyl denn puluwan da??n cheese cake ekat oniii.. ane sathiyata videos dekak wat danna.waiting.
    Adat video eka harima lassanai ❤️
    Kiyla dena tips godak watinawa. Thank u very much dr 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      චිස් කේක් රෙසිපිය මේ සතියෙ දානවා ඩියර්. අනිවාර්යයෙන් ම අනිත් රෙසිපි දෙන්නම්. බොහොම ස්තුතියි! ඩාලිං පුලුවන් උපරිම උත්සහා කරනවා ඩාලිං බොහොම පිං මෙහෙම අගයනවාට ❤️❤️

  • @ashanijayakody2235
    @ashanijayakody2235 3 ปีที่แล้ว

    Akki oya chicken eka iuwe ekema unana wathuren neda? Ane mamath uyanne mati walan wala stove top eke eth mage walan kalu welane dara lipe uyala wage 🤔

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ මං එහෙම මුකුත් විශේෂයක් නම් කරන්නේ නැ ඩාලිං ❤️

  • @indikawidanage8055
    @indikawidanage8055 3 ปีที่แล้ว

    Coconut milkda ,fresh milk chocolate balls walata demme

  • @gayanprasa1303
    @gayanprasa1303 3 ปีที่แล้ว

    Oya use karana pol kiri eka mokakda darling.curry kiyakata vithara use karanna puluvanda

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මෙක ගොඩාක් උකු ක්‍රිම් එකක් සිල්වර් මිල් කියලා දවස් හතරක් පහක් පාවිච්චි කරන්න පුලුවන්. කරි එකකට මේස හැදි 3ක් වගේ ඇති

    • @gayanprasa1303
      @gayanprasa1303 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thanks darling

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 3 ปีที่แล้ว

    ඔයා ගොඩාක් ආදර්ශමත් ....ඔයාට ගොඩාක් ආදරෙයි අක්කේ...සරලව පිලිවලට ජිවත් වෙන්නේ..මමත් ආස ඔය විදිහට..අලුත් ගෙදරකට යන්න ඉන්නෙ...මන් ඔයගෙන් ගොඩාක් දෙවාල් ඉගන ගත්තා..සතුටින් ඉන්න බුදු සරනයි🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ගොඩාක් පිං මගේ විඩියෝ බලනවාට. ❤️❤️

  • @prinskaweerakoon3968
    @prinskaweerakoon3968 3 ปีที่แล้ว

    Weekly menu ekak hadaganna vidiyay budget ekakata grocery ganna vidiyay video ekak karannako.. mokada meal plan ekak nathi unama epa wenawa. Ada monada hadanne kiyala hithannama uyanawata wada welawa yanawa mata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහට කරන්නම් ඩියර් ❤️

  • @twintwin5790
    @twintwin5790 3 ปีที่แล้ว

    Gm akke oya enakan balan hitiye.. kama tikanam kiyala wadak na
    Akka kohenda me red colour jar gaththe?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං හාල් දාපු බොතලේද නංගී එක ගත්තේ ලේඩි ජේ හරි ආර්පිකෝ එකෙ හරි තිවිලා ගොඩ දවස් ඔවා අරගෙන මතක නැ ඩාලිං ❤️

    • @twintwin5790
      @twintwin5790 3 ปีที่แล้ว

      Anee thank u akka parissamin inna 2ma

  • @shehanimalsha1868
    @shehanimalsha1868 3 ปีที่แล้ว

    Lassanai akki.match krla cook Krnna oya hodata dannawa. Harima lassanai. Harima asai akki blnnath. Lassana video thawa apita genna shakthiya labenna akki oyta parissamin inna budusaranai ❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං කෑම පිගාන දැක්කාම මුලින්ම හිත පිරැනාම ඊටපස්සේ ඉබේම කැම රස වෙනවා ඩාලිං ❤️❤️

  • @hansaninimanthika9706
    @hansaninimanthika9706 3 ปีที่แล้ว

    Akki oyage oil wedi chilli peste eke recipe eka dannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඉස්සරහාට දාන්නම් ❤️

  • @Fernando-bt1ec
    @Fernando-bt1ec 3 ปีที่แล้ว

    Sister මට දැන ගන්න පුලුවන්ද ඔයාගේ කුස්සියේ countertop එක හදලා තියෙන්නේ මෙටිරියල් එක මොකක්ද කියලා?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      th-cam.com/video/52CkuqSb0o0/w-d-xo.html මේ විඩියෝ එක බලන්නකෝ ඔයාට දැනගන්න පුලුවන් ❤️

    • @Fernando-bt1ec
      @Fernando-bt1ec 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thank youuuu

  • @araliyapeiris6803
    @araliyapeiris6803 3 ปีที่แล้ว

    Mama dan harima adarei oyatai iyage hubby tai. Man asama channel eka meka. Harima natural ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! අපිත් ඔයාලා හැමෝටම ආදරෙයි ❤️

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 ปีที่แล้ว

    harima asawen video eka beluwa dr.oyage pirisidukama ,piliwela harima ඉහළයි dear.cheese cake recipe eka ikamanata denna hode.❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං මේ සතියේ චිස් කේක් රෙසිපිය දානවා ❤️❤️

  • @netharafernando1141
    @netharafernando1141 3 ปีที่แล้ว

    වැඩ කරන පිළිවෙල දිහා මන් හරිම ආසාවෙන් බලන් ඉන්නවා... හැම දේම හරිම පිළිවෙලයි ගුණදායකයි.... 😊💟

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගය කරනවාට බොහොම පිං ❤️

  • @tharangasilva7870
    @tharangasilva7870 3 ปีที่แล้ว

    HI dear .where did you buy the kettle.

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Akki belif kola walin hoda rasak enawada.rice hadana kotath danawada.Oyage okkoma balanawa akki ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔව් රසයකුත් දෙනවා සුවදකුත් දෙනවා කැම වලට බොහොම ස්තුතියි! නංගී ❤️

  • @maheshashanaki2690
    @maheshashanaki2690 3 ปีที่แล้ว

    Cheese cake recipe aka Oni akke ,oyage kitchen ake baking side ake tiyena electric items gena video akak karannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හෙට චිස් කේක් රෙසිපිය දානවා ඩාලිං ❤️ ඉස්සරහාට අනිවාර්යයෙන් ම කරන්නම්❤️

    • @maheshashanaki2690
      @maheshashanaki2690 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 😘❤️

  • @tharangapathirana
    @tharangapathirana 3 ปีที่แล้ว

    Harima lassanai harima piliwelai. Kaha bathe recipe ekai cheesecake recipe ekai video ekakin danna. Budu saranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      චිස් කේක් රෙසිපිය හෙට දානවා ඩියර් ❤️

  • @manoridharmadasa908
    @manoridharmadasa908 3 ปีที่แล้ว +7

    You are an inspiration for Sri Lankan young housewives coz we mostly see routine videos of people who live in abroad and mostly some of them boasts about that country. So thanks for these videos. Need cheesecake recipe too ❤️❤️
    Please do a video about shopping in a Sri lankan supermarket and budget of groceries

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️ very soon 😘

  • @lakshmichathurani7306
    @lakshmichathurani7306 3 ปีที่แล้ว

    Harima watinawa,mama oyagen ගොඩක් දේවල් egen gannawa,thank you

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනෙ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @erandisewmini1476
    @erandisewmini1476 ปีที่แล้ว +1

    Cheese cake vidio eka ooni akki 😊

  • @nalikashiromi5544
    @nalikashiromi5544 3 ปีที่แล้ว +2

    අක්කි cheese cake mama youtube eka tibila haduwa eth eka etaram rasa nehe ekaparak kewama aye kanna hithun nehe. Ane akki oyage e recepi eka dannko❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මේ සතියේ අනිවාර්යයෙන් ම මං රෙසිපිය දාන්නම් ඩියර් බොහොම ස්තුතියි! ❤️❤️

  • @sunethrajayasena4504
    @sunethrajayasena4504 3 ปีที่แล้ว

    Oyage videos hemadama demmath balanawa.oya harima pilivelai balan innath ahan innath asa hithenawa,good luck..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම පිං මේහෙම මාව අගයනවාට ❤️❤️

  • @journeytogether2181
    @journeytogether2181 3 ปีที่แล้ว +2

    අක්කේ ඔයා හරිම පිලිවෙලයි..,❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @homegarden7371
    @homegarden7371 3 ปีที่แล้ว +1

    ෂා අක්කි හැමදාම රසට ලස්සනට උයනො නේ මන් හරිම ආසයි අක්කිගෙ ඒවා බලන්න ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! නංගී මගේ විඩියෝ බලනවාට. ❤️❤️

  • @romanierodrigo9234
    @romanierodrigo9234 8 หลายเดือนก่อน

    Now only I have started to watch your vedios. All the best & God bless you & husband.

  • @bimbasiriwardhana3361
    @bimbasiriwardhana3361 3 ปีที่แล้ว

    හරිම හොඳයි ,තෙරුවන් සරනයි ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! බුදු සරණයි. 🙏

  • @dilhanilakshika7832
    @dilhanilakshika7832 3 ปีที่แล้ว

    Akki lassanai vedio eka. Mage husband godak asai kaha bath kanna a nisa mata thawa recipys ona akki. Chees cake 1th oni ikmntma nata choty patiyek innawa aurudu 2i hari asai a wage kama walata thanks akki bs oylata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      චිස් කේක් රෙසිපිය මේ සතියේ දාන්නම් ඩාලිං කහ බත් රෙසිපියත් පුලුවන් ඉක්මනින්ම මං දාන්නම් නංගී ❤️❤️

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว

    Harima interesting oyage videos bhagi , suba pathum ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං .❤️❤️❤️

  • @himashasandeepani7334
    @himashasandeepani7334 3 ปีที่แล้ว

    Akki kiri dalai, kiri nodai kaha bath hadana vdha video ekak krnna akki... samahara weleta kiri dammahama nkn alenwa wge..beri wela wge. Kiri noda hadaddi rasaya wenasne..ekath rasata hada ganne khmda kyl kynnko

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහාට මං එ රෙසිපි දෙකම දෙන්නම් නංගී ❤️❤️

  • @sandunipramodya831
    @sandunipramodya831 3 ปีที่แล้ว

    බලන්න පටන් ගත්තේ ..බිත්තර කිරි හොදි කෑම එකෙන් ..අද වෙනකොට බිත්තර කරිය වගේම කහ බත් එකත් හැදුවා..හරිම ආසවෙන් බලනවා අක්කගේ vedio...හරිම පිලිවෙලයි ...❤❤..අපිට තව කියලා දෙන්න.. චීස් කේක් එකත් ඕනී

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! නංගී ආදරෙයි ❤️❤️

  • @erandathijayathilaka6196
    @erandathijayathilaka6196 3 ปีที่แล้ว

    Bhagi nangiyo..මම තවමත් ඉන්නේ bahrain .ලබන අවුරුද්දේ finish කරල එන්න ඉන්නේ ...ඔයාගෙ videos වලින් ගොඩක් අදහස් ගත්ත ...january විතර ikea යන්න ඉන්නේ ...thankyou ඔයාට ....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️ අපි ඉන්න කාලේ බහරෙන් වල ikea එක හදන ගමන් හිටියේ එක මතක් වෙනකොට නම් ගොඩාක් දුකයි අක්කා ❤️❤️ කරදරයක් නැති රටක් එත් අපිට ලංකාව වගේ හරි ගියේ නැ. විශේෂයෙන්ම ම මට ❤️❤️

  • @kottagethakshila2417
    @kottagethakshila2417 3 ปีที่แล้ว

    Chocho balls brand eka mokadda dr. Eke calories wadida

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් ම calories නම් වැඩි. මං ගත්තේ මයිලෝ එකේ එකක්.

    • @kottagethakshila2417
      @kottagethakshila2417 3 ปีที่แล้ว

      Thank you darling

  • @maleedilendri4907
    @maleedilendri4907 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආසාවෙන් බලනවා මේ වගේ වීඩියෝස්❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @ajwardmohamed1568
    @ajwardmohamed1568 3 ปีที่แล้ว

    ada thamay oyage video eka dekke hari lassanay... super akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී මගේ තව ලස්සන විඩියෝ තියෙනවා චැනල් එකේ එවාත් බලන්නකෝ ❤️❤️

  • @pawithramihirani7031
    @pawithramihirani7031 3 ปีที่แล้ว

    Daily routin video balanna godaak asai akki.oyage video godak lassanai.oyata wish karanva tavath hoda videos danna shaktiya lebenna kiyala.bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ඩාලිං මං ඉස්සරහාට තව විඩියෝ දාන්නම්කෝ ❤️❤️

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 ปีที่แล้ว +1

    ❤අක්කගෙ කැරට් + කොසැට curry eka heduwa....deparakma...harima rasat aaawa...thank you

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️

    • @piyumigunawardena2515
      @piyumigunawardena2515 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ❤️

  • @nirmalaperera6307
    @nirmalaperera6307 3 ปีที่แล้ว

    Bagi good morning ...very interesting video...පුළුවන් නේද meal plans danna..සතියකට ..ඒවාගෙම caramel pudding recipe ekath danna ..Bagi.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම ඉස්සරහාට මං දාන්නම් ඩාලිං ❤️❤️

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว

    Oyage butter cake eka mama haduwa eka harima rasai. Ikmanatama cheese cake receip eka dennacoo thank you

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං රස කිව්වාට අනිවාර්යයෙන් ම මං මේ සතියේ දාන්නම් ❤️

  • @ineshamadurangi1502
    @ineshamadurangi1502 3 ปีที่แล้ว

    Hari lassanai oyage weda.matath asai me wage house aka thiya ganna.recipe akath danna akki desert ake

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩියර් රෙසිපිය දලා තියෙනවා ❤️❤️

  • @kanchanakeshani6589
    @kanchanakeshani6589 3 ปีที่แล้ว +1

    Chillie paste recepic eka one akki.. Harima lassanai oyage vedio akki..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️

  • @DHartsandcrafts
    @DHartsandcrafts 3 ปีที่แล้ว

    Ice coffee ekata kiri kochchara dammada pitikiri hodada meheme nathuwa saamaanyayen oya hadana hatith kiyanna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      පිටි කිරිත් කමක් නැ ලීටර් 1 1/2 ක් වගේ මං දානවා අනිවාර්යයෙන් ම ඉස්සරහාට රෙසිපි දෙන්නම් ❤️

  • @sandunimadushani9670
    @sandunimadushani9670 ปีที่แล้ว

    Choco balls kohenda akke gatte

  • @dinithianjali374
    @dinithianjali374 3 ปีที่แล้ว +1

    අද vedio එකත් ගොඩක් ලස්සනයි අක්කී ආසාවෙන් බැලුවා . අනේ අක්කී අර chilli past recipe eka onii..❤️❤️💐💐🌶️🌶️🥦🥦🍮️🍮️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️❤️

  • @yasmeenyaseen366
    @yasmeenyaseen366 2 ปีที่แล้ว

    Your super cool. I am new to this channel. But I enjoy very much . N good motivation

  • @Mrgamerandremixer
    @Mrgamerandremixer 3 ปีที่แล้ว

    Me video 1th hodai nanga .suduru samba walin kahabath 1k mmth hdala blanna oni,satutin inna hemadamth, budu saranai nanga.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! අක්කේ ඔව් හදලා බලන්නකෝ හරි ම රසයි බුදු සරණයි. ❤️🙏

  • @indikahasanthi742
    @indikahasanthi742 3 ปีที่แล้ว

    Akki oya ara milk dala thiyana ea items kohenda gaththe

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      එක ගත්තේ නංගී දංකොටුව showroom එකෙන් කොලඹ

    • @indikahasanthi742
      @indikahasanthi742 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ane thank you akki oyage video harima lassanai man hari asawen ewa blne hemadama me wage video kranna akkita suba pathanawa gk adaren akki bhagi

  • @thilinirodrigo5379
    @thilinirodrigo5379 3 ปีที่แล้ว +1

    හරිම අසාවෙන් බැලුව miss... Chees cake එකත් ඉක්මනින් දෙන්න...
    ජේසු පිහිටයි 🙏🌹♥

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! මට මිස් කියන්න එපා ඩියර් භාගී කියන්න. හෙට චිස් කේක් රෙසිපිය දානවා බලලා හදලා රස කියන්නකො ❤️

  • @yamunamanel5431
    @yamunamanel5431 3 ปีที่แล้ว

    අනේ bhagi අද video එක මට හරිම වැදගත් , මම ගේන සලාද කොල හැමදාම නරක් වෙලා විසිකරනවා.එහෙම තියන්නෙ ශිතකරනයේද? චිස් කෙක් හදන්න හරිම ආසාවෙන් හිටියෙ .ඉක්මනින් කියලා දෙන්න .ඔයාට ගොඩාක් පින් .ආදරෙයි හැමදාම .බුදු සරණයි .💜️💛💚❤️💖🌹🧡

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔව් ෆ්‍රිජ් එකේ නොමල් කොටසේ දලා තියන්න දවස් 3න් 3නට වතුර අලුත් කරන්න. මේ සතියේ චිස් කේක් රෙසිපිය දානවා ඩාලිං අනේ බොහොම ස්තුතියි! මගේ විඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @tinajayathilaka5695
    @tinajayathilaka5695 3 ปีที่แล้ว

    හැමදාම wge adath harima lassani video eka...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @sachinbandara1883
    @sachinbandara1883 3 ปีที่แล้ว

    Ada thama akkige vidiyo beluwe asa hithuna akki e tharamatama lassanai bs akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ❤️🙏

  • @udarachinthaka4439
    @udarachinthaka4439 3 ปีที่แล้ว

    Ai dear fresh coconut use karanne netthe oya

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      සමහර වෙලාවට ගෙදර පොල් නැති උනොත් මං මේ වගේ පොල් ක්‍රිම් හරි පොල් කිරි පැකට් වලින් හරි පාවිච්චි කරනවා. ලොක්ඩවුන් එක වෙලාවේ වැඩිපුර ටිකක් ගත්ත නිසා එ වායින් කිපයක් ඉතිරි එවාත් මං පරිභෝජනය කරන්න ඔනා නිසා ගන්නවා. ❤️

  • @motivationforourlife6205
    @motivationforourlife6205 3 ปีที่แล้ว +1

    Akki oya sundara ,adare hithena ,adarshamath gruhaniyak💙💙💙💙💙

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ මම හරි ආසාවෙන්
    බලනවා.චිස් කේක් විඩියෝඑක
    පෙන්වන්න.අපිට තව අතුරැ පස
    විඩියෝ ටිකක් තෙරැවන් සරණයි .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් චිස් කේක් රෙසිපිය මේ සතියේ දානවා ❤️❤️

  • @erandilithari4116
    @erandilithari4116 3 ปีที่แล้ว

    Akke me bottle wala name gahala thiyenne kohomada?

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว

    ශෝක් අනේ අක්කිගෙ වැඩ මුලු දවසම උනත් බලන් ඉන්න පුළුවන් .ඒ තරම් ලස්සනයි ...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️

    • @kanchanapremachandra9366
      @kanchanapremachandra9366 3 ปีที่แล้ว

      අක්කි මට අමතක උනා කියන්න..අක්කි කියලා දුන්න කැරට්,කොස් ඇට දාලා හදපු කරිය මම හැදුවා ඒක හරිම රසයි...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      @@kanchanapremachandra9366 අනේ බොහොම ස්තුතියි! නංගී රස කිව්වාට ❤️

  • @prinskaweerakoon3968
    @prinskaweerakoon3968 3 ปีที่แล้ว

    Mama ada oyage kaha bath ekay chicken curry ekay haduwa... rasata awa dr.. ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඩාලිං රස කිව්වාට ❤️❤️

  • @rukikaushalya6465
    @rukikaushalya6465 3 ปีที่แล้ว

    Akkige weda harima piliwelai asa hithenawa vedio balanna harima lassanai❤️👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @apsaragunasekara707
    @apsaragunasekara707 3 ปีที่แล้ว

    ඔයා use කරන ghee එක ගැනත් කියන්න.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මං හයිලන්ඩ් / පැලවත්ත තමා පාවිච්චි කරන්නේ. ❤️

  • @nilanginadeesha1829
    @nilanginadeesha1829 3 ปีที่แล้ว

    nice vedio bhagi..ikmantama easy cheese cake vedio ekath dena..asama desert ekak

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම දාන්නම් මේ සතියේ ❤️

  • @d.s.k.mendismendis3067
    @d.s.k.mendismendis3067 3 ปีที่แล้ว

    Akke me salada kola me vidiht fride eked dala tiynn one

  • @nethmigihansa6346
    @nethmigihansa6346 3 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් බැලුවා❤️💯

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @thushaniliyanage7331
    @thushaniliyanage7331 ปีที่แล้ว

    Me parippu eke hadan widiha kiyannko akki

  • @savinm3483
    @savinm3483 3 ปีที่แล้ว

    wow niyamai akki..harima piliwelaii..apiwath motivate wenawa aluth kama hadanna hithenawa...cheese cake recipe eka th oney apita

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී මෙහෙම අගය කරලා කමෙන්ට් කරනවාට පිං ඔයාලාට ❤️❤️

  • @hirusenarathna5875
    @hirusenarathna5875 2 ปีที่แล้ว

    අක්කි අනේ මේ කහබත් recipe එක ඕනේ... 🥺 chicken එකට වෙනම වතුර ටිකක් දැම්මාද නැත්නම් මස් එකේම වතුරද ඒ රසපාටයි..❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      මං රෙසිපිය දලා තියෙනවා ඩාලිං 🙏

  • @wathikabandara5944
    @wathikabandara5944 3 ปีที่แล้ว +3

    You are so talented and active women.keep it up 🙂 all the best. Also waiting for your cheese cake recipe ❤️

  • @nisansalanilmini537
    @nisansalanilmini537 3 ปีที่แล้ว

    Akki oya gena visthara tikak kiyannako .godak dewal oyagen igana gaththa akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️

  • @yvonnejayathilake85
    @yvonnejayathilake85 3 ปีที่แล้ว +1

    හරි ලස්සන වීඩියෝ එක

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! ❤️❤️

  • @buddikagayanjalee3068
    @buddikagayanjalee3068 3 ปีที่แล้ว

    හැමදාම මේ වගේ වීඩියෝ දාන්න අක්කියෝ..මාත් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා..😍😍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං පුලුවන් උපරිමෙන් හොද විඩියෝ දාන්න උත්සහා කරනවා නංගී ❤️❤️

  • @surendremax3453
    @surendremax3453 2 ปีที่แล้ว

    Ada bagige video godak ayeth beluwa supiri

  • @nadeeshajayawardhana3666
    @nadeeshajayawardhana3666 3 ปีที่แล้ว

    Akke kiyannako cheese cake eka hadana widiha

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      රෙසිපිය දලා තියෙන්නේ ඩියර්

  • @damindapradeep1338
    @damindapradeep1338 3 ปีที่แล้ว +1

    Akkiyo adath oyage video eka beluwa.harima lassanai.mage bala denna oyawa mathakkaranna kiuwa.eyala oyata harima asai. Bubu Saranai!!!!!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! නංගී මාත් බබාලා දෙන්නාව ආදරෙන් මතක් කරනවා ආදරෙයි කියන්න දෙන්නාටම ❤️❤️