The most inspiring thing about your video is 'homemade food serving to family' even the desert. Loved the table clicks you added in between in vibrant colors; beautiful 😍
Ana mata hat akakwathnaththa tharaha walada koheda man f.b danna poto akak witharai mata ahama yaluwo naha 200 witharai inna lassana widiyo danna budusaranai
I really like the way you serve them dear.Best wishes for the future with your new achievement. Baghi,bring the creps and easy chocolate browni recepies pls.(the one you made them with oats) Stay safe and stay blesses....!❤️
මගේ life style video ඔක්කොම මං play list එකක් විදිහට හදලා දලා තියෙනවා කැමති අය බලන්න.
th-cam.com/play/PLlcbz2-m448LhWQTpmIqWdGP7e7FgBvMC.html
@
Ane oyala lassanata jeewath wenaea.honda lakesari life .teruwan saranai.mehama life ekkata loku salliyak 🙄oyalata koheda madam me taram salli.oyala monawada karana bisnas kiyanna pls.hareema lassanai.digukal dinewa.
@@mudiyanselage.wannie2862 🤣🤣🤣 මාර ප්‍රශ්න තමා තියෙන්නේ. 😄😄😄
ලස්සනයි. මාත් මේ day in life videos වලට ගොඩක් ආසයි.
අනේ බොහොම ස්තූතියි! 😍
Akki oyage kitchen eka hamadama fresh
වෙනදා වගේම වීඩියෝ එක හරිම ලස්සනයි bhagi ....තරුණ ගෑනු ලමයින්ට,ඒ වගේම අලුතින් විවාහ වෙන අයට ඔයා හොඳ ආදර්ශයක් ....සල්ලි තිබුනත්,කොයි තරම් තරම් දේවල් පිටින් මිලට ගන්න තිබුනත් කම්මැලි නැතුව රසට ගුනට පෝෂ්‍යදායි දේවල් තමන් අතින්ම පවුලේ අයට හදලා දෙන්න ඔයාගේ වීඩියෝ වලින් ඒ අයට ලොකු ආසාවක් ඇති කරනවා..👍👍👍👍
අනේ බොහොම ස්තූතියි! ඩාලිං හැමදාම ආදරණීය කමෙන්ට් දානවාට බොහොම පිං ❤️
😍😍
හරි ම ලස්සනයි අක්කි . ඔයා ගොඩක් පිලිවෙලයි . ඔයා ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා දකිනකොට අපිටත් ඒ වගේ තියාගෙන ඉන්න ආසයි . මමත් ගෙදර වැඩ කරන්න කම්මැලි කමක් ආවා ම ඔයාගේ වීඩියෝ එකක් බලනවා. ඊට පස්සේ ඔක්කොම වැඩ ටික ආසාවෙන් කරන්න පුලුවන් . අක්කා හැම දේම ගැන පිලිවෙලට කියලා දෙනවා. අක්කි ඔයාලගේ home tour එකක් කරන්නකෝ. ගොඩක් ආසයි බලන්න . තෙරුවන් සරණයි . පරිස්සමට ඉන්න .
අනේ බොහොම ස්තූතියි! නංගී බොහොම පිං මගේ විඩියෝ බලනවාට අනිවාර්යයෙන් ම ඉදිරියෙදී ගෙදර විඩියෝ එකක් දාන්නම් ❤️❤️
@@bhagiskitchen1375 ❤️❤️
අනේ අක්කි හරිම සතුටුයි ඔයාලා දැක්කාම..මම ගොඩක් ආසයි මේ වීඩියෝස් බලන්න..හිත නිවන භාවනාවක් වගේ..
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝස් බලනවාට ❤️
ආද තමයි අක්කිගේ chanel එක දැක්කේ හරිම ලස්සනයි හරිම පිලිවෙලයි .subscribe කරා අක්කියෝ❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Akke oyage kitchen eke counter top eka karala thiyenne titanium walinda
Adath lassanai.colin ganne kohenda.baby rice cooker eke gram kiyak cook karanna puluwanda.
බොහොම ස්තූතියි! කොලින් සුපිරි වෙලද සැල් වල තියෙනවා. රයිස් කුකර් එකේ ග්‍රැම් නම් ඇත්තට ම බලලා නැ
අනේ අක්කා හැමදාම කියනවා වගේ පිළිවලයි පිරිසිදුයි.... කෑම නම් පුදුම රස පාටයි අක්කේ... පරිස්සමෙන් සතුටින් ඉන්න... තව වීඩීයෝස් දාන්නෝ අපට බලන්න...❤❤😘😍😍
අනිවාර්යයෙන් ම දාන්නම් නංගී බොහොම ස්තූතියි! ❤️
මේ විදියට කෑම කෑවොත් නිරෝගීව ඉන්න පුලුවන් .
Harima lassanai dear ❤❤ ..oya use karana bee honey brand 1 mokakda?
එක අම්මා දීපු එකක් දැන් අවුරුදු 10 විතර පරණයි Original එකක් ඩියර්
ඒ පිරිසිදුකම පිලිවෙල ගැහැනියකට ආභරණයක් .. ❤️
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
Godak lassana video ekak. Oya Katha karana dewal harima clear.menu ekatath asa hithenawa.budusaranai.
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ❤️❤️
නංගියෝ ඔයාගේ වීඩීයෝවලට ගොඩක්ම ගොඩක් ආසයි.♥️♥️♥️පැහැදිලි කිරීම් හරිම ලස්සනයි 🌷🌷 ජයේන් ජයම වේවා..බුදුසරනයි...💐💐💐
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
Akke oya uyana mati walan kohenda gatte?aluth wagema thiynwa neh.gas lipa clean krnna ganna oney mnwda?
මං එවා ගත්තේ ආර්පිකෝ එකෙන් නංගී මගේ ගැස් එක clean කරන්නේ කොලින් වලින් බොහොම ස්තූතියි! ❤️
Godak lassanai piliwelai nihatamanikamai akata akatu una oya godak sundara kenek budu saranai nangi
හැමදාමත් වගේ රසම රස කෑම පිරුණු හරිම ලස්සන පිරිසිදුකම පිළිවෙල කියන්න බැරි තරම් තියෙන ලස්සන කුස්සියක ලස්සන නංගි කෙනෙක් ඉන්න හරිම ලස්සන වීඩියෝ එකක්.❤️❤️
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
හරිම පිළිවෙලයි.. ඔයාට පුලුවන්ද පාවිච්චි කරන්න සුදුසු විෂ නොවන nonstick utensils ගැන video එකක් කරන්න
හ්ම්ම් ඉස්සරහට කරන්නම්කො ඩාලිං ❤️
@@bhagiskitchen1375 thank s dear ❤️
දේශීය හාල් කොහෙන්ද ගන්නේ
What do you do to the leftover food ? Since you eat rice only once a day.
I use leftover foods to prepare the dinner in a different way. Thank you so much ❤️
අක්කි onions garlic දාල තියන ඒව කොහෙන්ද ගත්තේ කියන්න පුලුවන්ද..
th-cam.com/video/52CkuqSb0o0/w-d-xo.html මේ විඩියෝ එක බලන්නකෝ ඩාලිං ඔයා ඔනා හැමදෙම මෙකෙ තියෙනවා ❤️
oyge video lassanai..ktahadatath mn asai dear..habii monada krnne dear..job eka..oya nm gedrata vela innavne..oyla denna stutin sahalluven jevth venva ne..ehema tma inna oni..budusranai oyalta..hama video ekaktama comment nodammata oyage video okkoma vge baluva..prissmin innaa...bs..ts..dp..
බොහොම ස්තූතියි! ඩියර් මං ජොබ් කරන්නේ නැ.
@@bhagiskitchen1375 oyage husbnd monada krnne kiyla ahuve dear..prissmin inna..budusranai..lassna video genna..
Ane sweet akki rice cooker eaka kohomada eaka illanna oni kochcharak hal tynna oni kylada
Baby rice cooker කියල ❤️
akki harima lassanai oyage wada...niyamai..craspe hadana receipe aka dannako akki
අනේ බොහොම ස්තූතියි! නංගී ලබන සතියේ රෙසිපිය ඉක්මනින්ම දාන්නම්කෝ ❤️
භාගී කරුණාකර මට කියන්න පුලුවන්ද ඔයාගේ green tea එකේ වර්ගය මොකද්ද කියල...ලංකාවෙ හොදම තේ පිටරට දුන්නට ලංකාවේ අපිට බොන්න තියන්නෙ කසල තේ නේ.....මට පුලුවන්නම් ඔයා දන්න හොද tea brand name එකක් කියනවද?green tea and normal both.
ස්තුතියි තෙරුවන් සරනයි
එ ගැන නම් මට ලොකු දැනුමක් නැ හොදයි කියලා බැන්ඩ් එකක් ගැන දැනගන්න. ඉස්සරහට ඒ ගැන දැනගත්තොත් අනිවාර්යයෙන් ම කියන්නම් ඩාලිං බොහොම ස්තූතියි! ❤️❤️
ස්තුතියි ...මට ඔයාගෙ green tea එක මොකද කියනවද වර්ගය
Akke garlic paste eka kohomada hada ganne.. nthnm oya use karanne super market wala ganna ekakda
බ්ලෙන්ඩර් කරලා ගන්න
Akkige vedios godak watinawa.subapathanawa aluth gamanata rupawahini ake.Akki pantry cupboards, countertop aka gena wisthara karannako aluthen kitchen akak hadanna inna kenekta denaganna monawada honda kiyala.akkige kitchen aka harima lassanai
අනේ නංගී බොහොම ස්තූතියි! මේ ආදරණීය කමෙන්ට් වලට කබඩ් වල විඩියෝ මං කරලා තියෙන්නේ එකේ ගොඩාක් විස්තර තියෙනවා බලන්නකෝ ❤️
Akki what's the brand of your blender
Indian branded blender
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි.... 😍😍ඔයා use කරන colin spry brand එක මොකක්ද අක්කි
බැන්ඩ් එක Colin නංගී ❤️
@@bhagiskitchen1375 😍❤️❤️
Theruwan saranai!!
Sakurage, vidio 1kin mulinma dakke oyawa. Iye dawase, eyata dipu surprise 1kin..2nd vidio 1ka..ithin onna, oyage vidios hodama thathwen, ithata danena aurin thiyena nisath, yamak jivitheta ganna puluwan thawath kenekuta igenaganna dewaluth thiyena nisath, Subscribe kara hode. Sthuthi godak nubata 🙏❤️💐 jayama wewa 👏👏
බොහොම ස්තූතියි! ❤️❤️
Can you pls give a Vedio on your refrigerators?especially on two door one😃
The most inspiring thing about your video is 'homemade food serving to family' even the desert. Loved the table clicks you added in between in vibrant colors; beautiful 😍
Thank you so much darling 🥰😘 means a lot 😍
oyage me lipa gaththe kohenda kiyanna puluwanda?math sahenna hoyanawa me wage ekak.price eka kiyada?
අබාන්ස් මහරගම
dr mati walan clean karaganna vidiyath penwanawada
හා ඩාලිං ඉස්සරහට කරන විඩියෝ එකක දාන්නම්කෝ ❤️
Akki cream cheese use karana brand eka mokoda ?
කොත්මලේ / හැපිකව්
ටිකක් පරක්කු වුණා video එක බලන්න .video එක හරීම ලස්සනයි .පිලිවලට කියලා දෙනවා .මම ඔයාගෙ video බලන්න හරීම ආසයි .😘😘❤️
අනේ මේ ආදරයට බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
Baby rice cooker aka Hal Gram kiyak uyanna puluwanda dear?
ග්‍රැම් ගාන නම් බලලා නැ කොහොමහරි කොප්පයකට අඩුවෙන් උයන්නේ ❤️
@@bhagiskitchen1375 Thanks dear
Akke kuruluthuda haal walata wathura kocharak tyana oneda...?
සමාන්‍ය බත් උයනවා වගේ ම තමයි මං රයිස් කුකර් එකෙ නේ උයන්නේ ❤️
kathurumurunga kolawalata dhabala kola tikak kalawam karala hadanna dear .maramarasai..walanwala adiya kalupata novi thiyanagge kohomada oyawidiyata.gas ake uyaddi ape walan kaluwenawane thikadadasak giyama
අනේ මං කිසිම දෙයක් කරන්නේ ඇත්තමයි. මගේ ලිපේ නිල් පාට දැල්ල එන්නේ එ හින්දා වෙන්න ඔනා ❤️❤️
@@bhagiskitchen1375 samaharawita akawenna athi dear
Video එක ලස්සනයි .ඔයා වගේම වැහිබර දවසක පරිසරයේ සුන්දරත්වය විඳින්න මමත් ගොඩක් කැමති කෙනෙක්.thanks මේ වගේ videos ගේනවට. ඉතින් නංගි් ආයෙමත් ඔයාගෙ ලස්සන video එකක් එනකල් මග බලා සිටින්නම්. සුභ දවසක් වේවා ...!❤️
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
Akki ane oye mi pani wakkarana tool eka ganna thynne khenda kiyla??
එක නම් මං ගත්තේ ලංකාවෙන් නෙමෙයි ඩාලිං රටින් ගත්ත එකක් ❤️❤️
@@bhagiskitchen1375 no worries akki. Thank you❤️
Bhagi ... smoothie eka hadapu vidiha kiyannako... oya table clean karanna ganne monada kiyalath kiyanawada..... hamadana vage lassana vatina video ekak thanks 😊
Smoothi එකෙ රෙසිපිය මං සදුදාට දාන්න infor box එකට එතනින් ගන්නකෝ ❤️
@@bhagiskitchen1375 ❤️
අක්කා උයන විදිහට හරිම ආස හිතේනවා ❤️
අනේ බොහොම ස්තූතියි! ❤️
from where you get that JAGRO strawberry jam?
Keels super ❤️
Akke malu curry akata kaha kudu danne nadda
නැ ඩියර් මිරිසට මාලු හදනකොට මං කහ දාන්නේ නැ
හරිම පිලිවෙලයි ඔයාගේ kitchen එක වගේම වැඩත්. මම ආසාවෙන් බලනවා. Dear spoon holder එක ගත්ෙත් කොහින්ද? ඒක ceramic නේද?
th-cam.com/video/SrqKyMVMeFg/w-d-xo.html මෙන්න මේ විඩියෝ එක බලන්නකෝ ඔයාට තව දෙවල් දැනගන්න පුළුවන් ඩාලිං ❤️❤️
Me food වර්ග haduwath nathath oyage video balanna හරි ලස්සනයි .harima පිළිවෙළට ඔයා me deawal karanawa. Dan මම ඔයාගෙ fan kenek .tv programme ekath බැලුවා .suba pathanawa hama deatama
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️ආදරෙයි මේ දක්වන ආදරයට ❤️
ඔයා muffin hadana ball එකක් price RS 200 k wageada? Nolimit eke තිබ්බ .මම gaththa. Oven එකට danna bayayi. වේලාවකට එයාල boruth kiyanawa . මට හරියටම danna මම ගත්තේ eawada කියලා
අක්කි ඔයා use කරන මේ මැටි හට්ටි කොහෙන්ද ගත්තේ
ආර්පිකෝ සහ මොලගොඩ කියන පැත්තෙන් අරගෙන තියෙනවා
@@bhagiskitchen1375 හරි අක්කි. Thank you 😍😍
අක්කෙ Avacado පොප්සිකල් එක හදන හැටි ගැනත් video එකක් දාන්නකෝ...
හරි නංගී ඉස්සරහට දාන්නම් ❤️
Harima lassanai piliwelai.igena ganna dewaluth thiyanawa..malumiris curry eka niyamai....(dilrukshi)
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Aththa akki me jivithe හැමදේම wenne hodata... math hoda hari naraka hari adaren weladagannawa.... narakak unath wenne hodata kiyala hithenawa
ඔව් එහෙම හිතුවාම ප්‍රශ්න අඩුයි ❤️
Akke onion bottle gatte kohenda.
Harima lassanai kitchen eka
නංගී මගේ kitchen Q & A කියලා විඩියෝ එකක් ඇති එක බලන්නකෝ
ක්‍රේප්ස් හදන හැටිත් කියන්නකො භාගි.❤️
හරි අනිවාර්යයෙන් ම මං විඩියෝ එකක් කරන්නම්කෝ 😍
Nangi me walan kohenda gatte parippu hadana walada aka harima lassanai❤️👍🏻
මහරගම ලේඩි ජේ තියෙනවා අක්කේ ❤️
අක්කි මන් ආසයි සතියකට වගේ morning, lunch, tea time, dinner වලට menu එකක් දෙන්නකෝ
Breakfast menu කලින් මං දාලා තියෙනවා ඩාලිං ඉතිරි එවාවත් හිමීට දාන්නම්කෝ 😘❤️
Akka colin kiyanne glass cleaner ekakda?
ඔව් නංගී ❤️
Very beautiful video .my kids also like this... They know about you .. bhagi where did you buy bread toast Pan...
Roasting pan
BLiZPage link
facebook.com/blizpagelk/
Hi nice video… from where did u get the clay plate dear? I really like it😍
Thank you so much. ❤️
Lady j Maharagama
Bagi Elba cooker 1 hot plate 1 thiyanna puluwan banana wargaya mokakda?pls reply me.
Convention oven එකට දාන්න පුළුවන් භාජන තමයි බොහොම ස්තූතියි! ❤️
@@bhagiskitchen1375 thanks
akke oya oya chuti viduru cup gatjthe kohenda
මේවා නම් නංගී එක එක තැන් වලින් අරගෙන තියෙන්නේ වැඩියෙන් අරගෙන තියෙන්නේ දංකොටුව පොසිලෙන්
akke kohomada kreeps hadanne
මං රෙසිපිය දලා තියෙනවා නංගී
හායි අක්කා .මං නිකමට වගේ දැක්කේ ඔයාගේ විඩියො ඒක.මොකද මාත් කුස්සිය හදාගන්න ඕනි කිය කිය හිත හිතා ඉන්න ගමන් ඔයාගේ විඩියො දැක්කේ අනෙහ් හරිම සතටුයි . එත් දැන් හැමදේම ගනන් නිසා පරණ එක වෙනස් කරලා හදන එකත් ඊට වඩා ප්‍රශ්න 🙊 එත් මාත් හරිම ආසයි ඔයා වගේ පිලිවෙලට ඉන්න, තියාගන්න.දකින කොට හිතට මාරම සතුටුයි.හැමදාම ඔය වගේ ලස්සනට ,පිලිවෙලට සතුටින් ඉන්න ලැබෙන්න කියලා ඔයාලා දෙන්නට ප්‍රාර්ථනා කරනවා අක්කා.❤️
තව දෙයක් කියන්න ඕනි.මං ආසයි ඔයා කැම හදන විදියට , එත් මං පොඩ්ඩක් කම්මැලි එත් ආයිම ඔයා හදන විදියට ආස හිතිලා මොනවා මොනවා හරි හදන්න හිතුනා.මහා දෙවල් නැතුව ඔයා හදන සරල කැම වලට මං ආසයි.ඉස්සරහටත් එවගේ විඩියො දාන්න අක්කා.එවගෙමයි ගැනු ලමයෙක්ට තියෙන්න ඕනි ලස්සන ,පිලිවෙල,කලගුණ සැලකිම්,ඒකි නොකි ගොඩාක් දෙවල් ඔයාට තියනවා .එවගේ අය දැක්කාම සතුටු යි.අපිටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් ,අපෙත් වැරදි හදාගන්න පුළුවන් ඔයා වගේ අය දැකිමත් සතුටක් පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණ යි අක්කා. 🌼❤️😚
Nangige video mam lagadi thamai baluve hari pilivelai pirisidui mam harima asai kussiyata budu saranai
Oya laga tiyena blue spoon set eka gaththe kohenda..ewa lanai.
එක ගත්තේ ලේඩි ජේ එකෙන් වගේ තමයි මතක dear ❤️
Mayonnaise hoda brand ekak kiyannako akki
Video එකේ පෙන්නන එක හොදයි
Capes hadana vidiya kiyala denna puluvanda?
ලබන සතියේ දානව අනිවාර්යයෙන් ම ❤️
Lassana hoda wedagath video tama nangi danne. Balanne harima asawen. Samahara video balanna epa wenawa kiyawanawa witharai. Tawa kenekge deyak wenas karala danawa. Ekata ekak karanawa. Me loke api monada nangi aran yanne. Eth oya oyage deyak witarai karanne. Ekai godak wedagath.oya yana gamana sarathakai nangi budu saranai👍
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඒ වගේ ගොඩාක් පිං මං ගැන මෙච්චර කාලයකට දාපු හොදම ලස්සන ම කමෙන්ට් එක මෙක. ඇත්තට ම මං හරි ආසයි මේ විදිහට මාව නිර්වචනය කරනවාට ඇත්ත අක්කේ මං ආස මං දන්න දෙයක් කියලා දෙන්න අනුන් කියන දෙ රැල්ලට යන්න ආස නැ අක්කේ ❤️❤️
Oyage wadanm akki harima neet harima clear kitchen akath mechchara piliwelata tiyaganna aka harima asai balanna aluthenma genapu items wage okkoma dilisenawa harima sathutui akki oyage life akath karana hama wadakma sarawapprakarayenma sarthaka wenna ona thawath oyalata issarahata ynna labewa !
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට ආදරෙයි ❤️
@@bhagiskitchen1375 man akkige chanel aka balanna ganipu dawase idan video akak naara balanawa akkige background aka harima lssanai akkige kitchen aka balanna thamai man wadipurama kamti akki harima lucky and love you akki❤️
@@nuwanirangika1667 ❤️❤️❤️
Crapes kiyane monawada nangi recipe pl
හෙට රෙසිපිය දානෝ අක්කේ ❤️
akki me jam eka kohenda ganna puluwan
සුපිරි වෙලදසැල් වලින් ගන්න පුළුවන්. ❤️
අක්කෙ.පොප්සිකල් ස්ටික් එක ගත්තේ කොහෙන්ද් කියන්න පුලුවන් ද
ආර්පිකෝ ❤️
අද like ඒකයි.. කමෙන්ට් 1 ඉස්සෙල්ලාම මගෙන්....💯❤️❤️❤️❤️🌹🌹🌹💐💐💐🌺🌺💐
බොහොම ස්තූතියි! ❤️❤️
Hrim shuuuui hamadema ...lssnai...thaw thwat diuyu wewa Akka..oy hri lssna charithayk ♥️👏
අනේ බොහොම ස්තූතියි! නංගී මෙහෙම අගයකරනවාට ❤️❤️
Elba brand aeka hodaida dear.. mm electric coker aekak baluwa aekai
මං අරගෙන අවුරුදු 5ක් වගෙ වෙනවා මට නම් හොදටම හොදයි
ආයෙ ආනමාළු කෙසෙල් වලට මී පැණි දාලා ඉගුරු ඉස්ම තෙ හැන්දකුත් එකතු කරලා රස බලන්න නියමයි 👌
අනේ බොහොම ස්තූතියි! මං බලන්නම් ❤️
නංගා මැණික හරිම සතුටුයි..මන් ආසම ඩේ vlog වලට..අද වීඩියෝ එක diration ටිකක් වැඩි නිසා තවත් ආසයි.. හැමදේම හරිම ලස්සනයි පිළිවෙලයි නංගි..♥️ මාත් වැස්සට ගොඩක් ආසයි..ඒ සතුට ඉතින්..🤗 බොහෝම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට නංගා..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗♥️🙏
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Sister can u tell what is Ur red rice name . I like that red colour
කලුහිනැටි / පච්චපෙරැමාල් / කුරැලුතුඩ
@@bhagiskitchen1375 thanks sister
Akki මැස්සන් karadarayata විසඳුමක් kiyannako
විඩියෝ එකේ මං දලා තියෙනවා එකට විසදුම බොහොම ස්තූතියි! ❤️
ගොඩාක් ලස්සනයි අක්කා..බලන් ඉන්න ආසයි..මගෙ theme එකත් හැමදෙයක්ම හොඳ විදියට සිද්ද වේවි කියලයි අක්කා...සතුටින් ඉන්න හැමදාම ❤️
බොහොම ස්තූතියි! නංගී ❤️
ගොඩාක් ලස්සනයි . බලන් ඉන්න ආස හිතෙනවා .ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි. පිරිසිදුයි.❤️
අනේ බොහොම පිං මගේ විඩියෝ බලනවාට අගයකරනවාට ❤️
@@bhagiskitchen1375 ❤️❤️❤️
Hari lassanai nangi oyala dennata budu saranai parissamin enna
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
Nangi ක්‍රේප්ස් රේසපි ekat බටර් ෆුරුට් popsicle ඒකෙත් රෙසපි දෙන්න puluwanda.. me video eka harima lassanai. Asama hitenawa balanna. Lassana video ekakkin hambemu nangi. Oya dennatama hamadama sathutin inna labewa. Parissamen inna budu saranai. 👍👍🥰🥰
ලබන සතියේ රෙසිපිය දෙන්නම් අක්කේ අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ❤️
Beautiful video, learned new things too. Thank you so much.
Thank you so much ❤️
Oyage day vlogs balanna godak asai oyage voice eka භාවනාවක් wage❤❤❤
අනේ බොහොම පිං මෙහෙම කියනවාට ❤️❤️
Apita kohenda akke me wage cocker ekak ganna puluwan
Cooker එක මං ගත්තේ අබාන්ස් එකෙන් නංගී
හරිම ලස්සනයි akki...ane oyage Crepes receipe ekanam ඕනෙමයි.avacado popsicle ekath puluwannam penwanna.godak adareyi oyage youtube channel එකට... පරිස්සමින්
ආයෙත් මේ වගේම video එකකින් ape ගෙදරට එන්න. ඔයා එනකම් අපි බලාගෙන ඉන්නවා akka
අනේ බොහොම ස්තූතියි! ඩාලිං අනිවාර්යයෙන් ම මං ලබන සතියේ ක්‍රෙප්ස් රෙසිපිය දාන්නම් පොප්සිකල් එකේ රෙසිපිය මේ විඩියෝ එකේ description box දලා තියන්නම් සදුදාට ❤️
@@bhagiskitchen1375 බොහොම ස්තුතිය akki
අනේ ශෝයි අක්කි 💜️ අයිය අක්කි හදලා දෙන කෑම රස විදින්නේ චූටි බබෙක් වගේ 💑 ආදරෙයි ඔයාලා දෙන්නටම 😘
අනේ ❤️ බොහොම ස්තූතියි! නංගී ❤️
චුට්ටක් පේන්ඩ හිටියනම් වැඩේ තවත් ලස්සනයි .....😘😘😘😘
අනේ බොහොම ස්තූතියි! මං ආස උයන එක නිදහසේ කරන්න කැමරාවට එනවා කියන්නේ මං ඒ ගැන අවධානය දෙන්නත් ඔනා නේ එකයි. බොහොම ස්තූතියි! ආදර්ණීය කමෙන්ට් එකට ❤️
Ane harima lassanai akke.. Notification eka watenkm balan inne oyage video eka balanna😍😍😍❤️❤️..
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Ana mata hat akakwathnaththa tharaha walada koheda man f.b danna poto akak witharai mata ahama yaluwo naha 200 witharai inna lassana widiyo danna budusaranai
බොහොම ස්තූතියි! ❤️
Akke oya umbalakada kali widihatamada oya kaden gaththe. Kohenda gaththe
සුපිරි වෙලදසැල් වලින් තමයි නංගී මං ගත්තේ ❤️
godak hodha video ekak..Oya ,silicon mat's gannee kohenda kiyanna ..dear 🙏❤️
Silicone mat නම් අරගෙන ගොඩාක් කල් වෙනවා. Qbic Facebook page එක පොඩ්ඩක් බලන්නකෝ ❤️
Nangi oyage lipe hotplate ekamalakada noka thiyagane kohomada
හැමදාම පිරිසිදු කරනවා අක්කේ ❤️
@@bhagiskitchen1375 හපොයි එකට මගේ එක මලකඩ වගේ ජාතියක් බැඳෙනවා මොනවා කරත් හරි යන්නේ
දුව පාවිච්චි කරන පොල් තෙල් වර්ගය
මොකද්ද.
Nutri coco ආන්ටී ෆෙස්බුක් එකේ එයාලා පේජ් එකට ගියාම ගෙදර ම ගෙන්වා ගන්න පුළුවන්. ❤️
Furniters clean karana widiya gena kiyala dennako
ඉස්සරහට දාන්නම් ඩියර් අනිවාර්යයෙන් ම ❤️
Akki oya kohomada craps haduwe video ekak one
විඩියෝ දලා තියෙනවා නංගී
Good Morning අක්කී .හරිම ආසාවෙන් බැලුවා අක්කී vedio එකත් . මේ වගේ vedio තව ඕනි අක්කී . අක්කීගේ vedio එකක් එනකම් බලාගන ඉන්නේ.....💐💐🤗🤗
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Harima piliwelai oyage wada... Balanna asai.... Good luck to hv many subscribers... ♥️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
I really like the way you serve them dear.Best wishes for the future with your new achievement.
Baghi,bring the creps and easy chocolate browni recepies pls.(the one you made them with oats)
Stay safe and stay blesses....!❤️
Thank you so much darling ❤️ okey soon
Sink eka hodana hors eka gatthe kohenda kiyala kiyanna plz
ඒ සින්ක් එකේ තියෙන එකක් වෙනම ගත්ත එකක් නෙමෙයි ඩියර් ❤️
Thanks
Oya wagema thamay akke. Mata badagini wenne nha දාඩිය පිටින් ඉන්නකොට. වොශ් එකක් දාලන කන්න ඕන
එක නේ නිදහසේ කන්න ඔනා ❤️