you tube ekata enne ane oyage video ekak thibunoth niyamai kiyala hithagena. ea wagema thibuna akke. dan welawa re 11.45. babata kiri dena gaman beluwa. marama mara lassanai. budu saranai akke oyalata aiyath hari lassanai. hemadama me wage video karanna. godak adarei akke .
Lovely ❤ ❤ ඔයාගෙත් ගොඩාක් දේවල් මං වගේ භාගි 😊 කුස්සි පිස්සුව, හදන කෑම, වගේම ගොඩාක් දේවල් 😊 and also Im Enjoying the loneliness like this in the day time ❤
Akki mma tikak guna gana hithla kama kna kenek.mge husband ta pan piti denna akmaththen hitiye eya kochra kama hda hda illuwth. Eth dan oya pizza hdpu widiya,halapa hdpu widya nisa mm eyta ehema hdala denwa kisima byak nthuwa. Ane a wage piti warga walin ehema kama warga tikakuth vedio athulta danna akki nitharma.watinwa eka💓💓
nangi oyaga kaha bath Akai ala badumai haduwa harima rasai balala awasan kawa thanks nangi
හරිම පිලිවෙලයි අක්කේ..ඔයාගෙ මේ ලස්සන ජීවිතේ ට ඇස්වහක් වදින්න එපා...පීසා රෙසිපියක් ඕන...ඊලග එකේදි පීසා එකක් හදන්නකෝ...pls....❤️❤️❤️
හරි ඉස්සරහාට අනිවාර්යයෙන් ම පීස රෙසිපිය දෙන්නම් පොඩ්ඩක් පාන්පිටි කෑම අඩු කරලා තියෙන්නේ එකයි එවා ටිකක් දාන්න ප්‍රමාද වෙන්නේ අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️ බොහොම ස්තුතියි!
ඔයා හරිම talented girl කෙනෙක් මොකද මට වයස 35 වෙලත් තාම අම්මාගෙ උදව් ඕන හැමදේම කරන්න . ඔයා මට ලොකු ආදර්ෂයක් ....ඔයාගෙ husband ගොඩක් වාසනාවන්ත කෙනෙක් ඔයාව ලබන්න. මට මගේ husband ගැන දුක හිතුනා ඔයාගෙ Videos බලලා. Thank u Bhagi ... tc god bless u both
අනේ බොහොම ස්තුතියි! ඩියර් හැමදෙම පුරැදු උනාට පස්සේ වැඩ කරගන්න අමාරැ නැ මගේ නම් දැන් අම්මායි තාත්තායි දෙන්නාම ජිවතුන් අතර නැ ඉතින් මං කොහොමත් තනියෙන් වැඩ කරගන්න හුරැ උනා. සමහර වෙලාවට අමාරැයි එත් කොහොමෙන් හරි කරගන්නවා බොහොම ස්තුතියි! මගේ විඩියෝ බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️❤️
ඇත්තටම මම මෙ channel එක දැක්කේ ඊයේ මට හරිම සතුටුයි ඔයා ගැන දිගටම ඔයාගේ video බැලූවා කියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් මේක නම් නොකියාම බැහැ ඔයාගේ දෙමව්පියෝ හරිම පිළිවෙලට ඔයාව හදලා තියෙනවා එයාලා හිටියා නම් ගොඩක් සතුටු වෙයි... ස්තුතියි
පිළිවෙළයි,පැහැදිලියි, ලස්සනයි ඒ වගේම අපිhealthy meal ගැන ideas ගන්නවා ඔයාගේ videosවලින්.thanks.
අනේ බොහොම ස්තුතියි! ඩියර් ඔයාලාගේ මේ කමෙන්ට් ගොඩාක් වටිනවා. මගේ විඩියෝ බලන ඔයාලාට අලුත් අදහසක් අලුත් දෙයක් ලස්සන සිතුවිලි ගන්න පුලුවන් විදිහට තමයි මං මේ විඩියෝ කරන්නේ. ❤️❤️❤️
Super lunch . How to make barli powder
Mn issra oyge video blnne ne eth dn marama asai akki hmdma blnva dalada video ekak kiyla...oygen gdk deval mn igenagtta...sathutin inn hmadma akkiyooo
Comment damme nathi unata akkige videos balanawa hamadama.e wagema recipes try karalath thiyenawa.😘
කෑම හරිම ලස්සනයි. පැරණි ආහාරයක් අපි ගොඩක් කැමතියි.
ඔයාගේ recepies සාමාන්‍යයෙන් අපි හදන ක්‍රමයෙන් වෙනස්...ඒ නිසාම හදලා බලන්න ආස හිතනවා...
කෑම හදන එකත් එකතරා කලාවක් නේද භාගි...
Thankyou dear...i also enjoyed it...❤️
අනිවාර්යයෙන් ම ඔව් කැම සැදීම එවා ලස්සනට කන එකත් මට අනුව නම් කලාවක් 😅 අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගය කරනවාට ❤️❤️
අක්කිගෙ වැඩ හරි පිලිවෙලයි එකට තමා මන් ගොඩක් කැමති.අක්කි ගොඩක් වසනාවන්තයි.එකයි ඔච්චර ලස්සනයි ජිවිතයක් ලැබිල තියෙන්නෙ.බුදු සරනයි අක්කිටයි,අයියටයි
බොහොම ස්තුතියි! නංගී බොහොම පිං මෙහෙම කමෙන්ට් කරනවාට ❤️❤️
ගොඩක් ,,අය කෑම හදන චැනල් කරත්...මට ගැලපෙන දෙන්නයි...ඉන්නේ....එක්කෙනෙක් සකුරා...අනිත් කෙනා ඔයා භාගි....ගොඩාක් ආදරෙයි...ජේසු පිහිටයි !! බුදු සරණයි !!
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
ඔයා හදන කැම වලටයි..පිරිසිදුකමයි ,පිලිවෙලයි,ඔයාගේ ලස්සන ලස්සන භාජන වලටයි මං හරි කැමතයි අක්කි....❤❤
ඔයා හරිම පිළිවෙලයි.මමත් එහෙම තමයි කැමතියි.ඔයාගෙ කෑම ගොඩාක් රස පාටයි.ගොඩක් ස්තුතියි
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
පිරිසිදුයි පිලිවෙලයි.. හැමදාම වගේ අලුත් යමක් තියෙනවා ඉගෙනගන්න.. ගොඩක් ස්තූතියි අක්කේ❤😚
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
මන් ගොඩක් ආසාවෙන් එන්නෙම අක්කව අයියවයි බලන්න සහ අක්කගෙ කටහඩ අහන්නයි.අක්කා උයන විදිය දිහා නම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ මන්.💖😘😘🌸🌸
අනේ බොහොම ස්තුතියි! නංගී අයියා නම් දැන් බීසි විඩියෝ වල වැඩිය ගන්න විදිහක් නැ ❤️
අක්කි හැමදාම කියලා දෙනවා පුංචි පුංචි දේවල් වලින් ජීවිතේ විදින්න ගොඩක් දේවල් මන් නම් අක්කිගෙන් ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ 🥰 අපිට මේ වගේ දේවල් ආදරෙන් ලබා දෙනවට අක්කිට ගොඩක් ස්තුතිය හැමදාම ආදරෙයි අක්කිට 😘❤ ගෙදර ඇවිල්ලා බත් එකෙන්ම් ටිකක් කන්න හිතුනා 🤭😌😘😘❤
අනේ බොහොම ස්තුතියි! නංගී මගේ විඩියෝ බලනවාට අගය කරනවාට මාත් ඔයාලාට ගොඩාක් ආදරෙයි ❤️❤️
බලාගෙන හිටියේ අක්කාගෙන් මේ වගේ video 1ක් එනකම් ❤️
හරිම අපුරුයි අක්කේ ❤️
මාරම පිලිවෙලයි , ලස්සනයි, කෑම රසම රස පාටයි...
තෙරුවන් සරණයි භාගී අක්කෝ
බොහොම ස්තුතියි! නංගී ඔයාලා මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
අනෙ අක්කි ඔයාගෙ කෑම එක හරි ලස්සනයි ❤️,ඔයාගේ බිත්තර කිරි හොදි එක හරිම රසයි අක්කි මම හදලා තියෙනවා ඔයාගේ රෙසිපි එක බලාගෙන 😍
අනේ බොහොම ස්තුතියි! නංගී රස කිව්වාට ❤️❤️
අක්කේ ඔයාගෙ අවන් එකයි ගෑස් ලිපයි ගැන ටිකක් කියන්නකෝ.. කොහෙන්ද ගත්තේ... කීයක් වගේ උනාද
Video එකනම් ගොඩක් හොඳයි අල බැඳුම නියමයි❤️
බොහොම ස්තූතියි! ❤️❤️
ලොකු කැමැත්තක් ඇති වුණා පලමු ව්ඩීයෝ එකෙන්ම.එදා ඉදලා බලනවා.අක්කි ඔයාගේ චීස් කේක් එක වගේම වැටකොළු ව්‍යාංජනයද හැදුවා.හරිම රසයි.
බිත්තර හොද්දටත් අද Lunch එකටම ආශා හිතුණා.
එකත් උයලා රස කියන්නම්❤🌹
අනේ බොහොම ස්තුතියි! නංගී ඔයාලා මෙහෙම රස කියනවාට මගෙ විඩියෝ බලනවාට බොහොම පිං ❤️❤️❤️
තාම බැලුවේ නැහැ..කමෙන්ට් කළා...ආයෙත් ඉක්මනින් මේ වගේ වීඩියෝ ගෙන්න 🌹❤️👏👌👍🔥
බොහොම ස්තුතියි! 😍😍
හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවෙ. ඒත් දිග නම් මදි...
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thanks very much ....❤️
කියන්න පුලුවන් ද බාර්ලි පිටි ඔයාමද හදා ගත්තෙ කියල. එහෙම නම් කොහොමද හදා ගත්තෙ කියලත් කියල දෙනවද?...
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ඔයාලාගෙ මේ කමෙන්ට් මට ගොඩාක් වටිනවා. ❤️❤️ ඔව් බාර්ලි නිකන්ම බ්ලෙන්ඩර් කරගත්තා මං කඩෙන් ගන්නත් පුලුවන්. ❤️
@@bhagiskitchen1375 ගොඩක්ම ස්තූතිය ඔයාට. මම දැන ගෙන හිටියෙ නෑ බාර්ලි එමෙම ලේසියෙන් හදන්න පුලුවන් කියල....❤️
කැම එක රස පාටයි අක්කෙ.. ඔයගෙ විඩිඔ බලන්න හරි ආසාවෙන් ඉන්නෙ food vlog ගෙන්න හැමාදම . ආදරෙ අක්කි❤
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏
Godak dewal oyagen igena gannawa nango.oyata thanks.kema piliganwana widiha mtath asa hithuna karanna.
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
Video is nice. Oya curry valata thakkali use karan nedhdha?
නැ ඩියර් තක්කාලි දලා කැම හදනවා හරි අඩුයි. මොකට මට තක්කාලි දලා කැවාම ඇගේ උෂ්ණ ගතියක් එනවා. බිබිලි වගේ දානවා ඉතින් ඉදලා හිටලා දැම්මොත් දාන්නේ නැ. වැඩිය මං ආසත් නැ. මං ආසම තක්කාලි අමුවෙන් කන්න. තක්කාලි හොද්දට දලා කනවාට වඩා අමුවෙන් කන එක ඇගට ගොඩාක් හොදයි.
Akki microwave dana bajana thiyala thiyena cupboard 1 thiyena white color rack kohenda gatte? Saha ita pahala thattuwe thiyena පෝසිලේන් bajana wala lid1th ekka thiyena bowl1k wage dekka ewa mn hoynwa hambune ne. Kohenda gatte kiynnko?
එක අපේ අම්මාගේ පරණ ෆ්‍රිජ් එකට ආපු stand එකක් ඩියර්. මං ආපහු පවුඩර් කොට් දලා හදාගත්තා. එක ගත්තේ දංකොටුව පොසිලෙන් එකෙන් මං ගන්නකොටත් එකේ එකම එකයි තිබුනේ එයාලාගෙන් අහලා බලන්නකෝ ❤️❤️
හරිම ලස්සනයි මැණික..මන් ඔයාගෙන් දකින දෙයක් තමයි ඔයා ඔයාවම සතුටු කරනවා..එහෙම අයට තමයි එයා වටා ඉන්න අනිත් අයවත් සතුටින් තියන්න පුළුවන්..🤗💗 එහෙම තමයි වෙන්න ඕනේත් නංගි..ඔයාගේ ජීවිතෙන් අනිත් අයට ගන්න දේවල් ගොඩායි..හරිම ආසයි දකිද්දී...ආයෙත් ඉක්මනින්ම එන්න නංගි... බුදු සරණයි...🙏🌸🌸🌸
අනේ අක්කේ බොහොම ස්තුතියි! ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට ❤️❤️❤️ ඔයා කියන දේ හරියටම හරි අක්කේ. අනිවාර්යයෙන් ම ඔනා ම දෙයක් කරලා මූලින් එ දේ මට ලස්සනයි නම් මං එ දේ ලස්සන මං ම හිතින් වර්ණනා කරගන්නවා. ගොඩාක් සතුටු වෙනවා ඊට පස්සේ මං වටා ආදරෙන් ඉන්න කට්ටියවත් සතුටින් තියන්න උත්සහ කරනවා. බුදු සරණයි අක්කේ ❤️❤️
@@bhagiskitchen1375 අනිවාර්යෙන්ම නංගී ඒ ගතියට මන් ගොඩාක් ආසයි..🤗🥰
Ada thamai oyage vedio beluwe dear.it’s really nicely.oats muffins I’ll try to make.thanks and good luck 👍
අනෙ බොහොම ස්තුතියි! මගේ විඩියෝ බැලුවාට තව ලස්සන විඩියෝ මගේ චෑනල් එකේ තියෙනවා එවාත් නිදහසේ ඉන්න වෙලාවක බලන්න ❤️😘 මෆින්ස් හදලා මට රස කියන්නකෝ ❤️
Akki oya biththara Kiri hodi ekata ekathukale sudu lunuy,rathu lunuy,rampe karapinchay withar neda and drawya Damme.
රෙසිපිය description box දැම්මා නංගී ❤️
Akki mm lagadi thama oyage channel eka balanna gaththe.....mm me dawas wala oyage pahu giya video balala kema hadana thanks..oya kiyana ewa hodata therenawa 🙏🙏🙏🙏 mata kiyannako muffin ekataoya gaththe posilane cup da?....
නංගී විඩියෝ එකේ දලා තියෙනවා නේ ඩාලිං අනේ බොහොම ස්තුතියි! ❤️❤️
Mage husband kannath kemathi me vidihata biththara kiri hodi.. mn ආසාවෙන් hadanne e recipe eka ..
අනේ ❤️
If you vacuum spred aftr baking Soda... you can get grate looks
Thank you so much ❤️
Akki oyage wadanam kiyala wadak na ..harima piliwelai..hamadamath wage asawen balanawa ...hamadama oyagen igena gannawa..oyata pin apiwa danuwath karanawata..
අනේ බොහොම ස්තුතියි! නංගී ඔයාලාට පිං මගේ විඩියෝ බලනවාට. ❤️❤️
Kaha bath receipe eke dammate tnx
❤️❤️❤️
අද video එකේ recipe ගොඩාක් තියනවා. හැමදාම අලුත් යමක් ඔයාගෙන් ඉගනගන්නවා . කබඩ් එකේ තියන භාජන පිලිවෙලට ලස්සනට තියෙනවා . ඔයාගේ chenal එක සමග අපි හැමදාම ඉන්නවා . 💛🧡💚❤️💖🌷🌹💛🧡💚
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️ ඔයාලාට
you tube ekata enne ane oyage video ekak thibunoth niyamai kiyala hithagena. ea wagema thibuna akke. dan welawa re 11.45. babata kiri dena gaman beluwa. marama mara lassanai. budu saranai akke oyalata aiyath hari lassanai. hemadama me wage video karanna. godak adarei akke .
අනේ බොහොම ස්තුතියි! නංගී ඔයාලාගෙ කාර්යබහුල ජිවිතයත් එක්ක මගේ මේ විඩියෝ එකක් බලලා මගේ විඩියෝ එකකට කමෙන්ට් දානවාට බොහොම පිං ගොඩාක් ස්තුතියි! මාව අගය කරනවාට ඔයාල ගොඩාක් හොදයි ❤️❤️❤️ ආදරෙයි
Akke mama akkage kaha bath eka iye haduwa... ane harima rasata awa.. mechchara kal api hadapu kaha bath ekata wada akka kiyala dunna widiyata hadapu kaha bath eka godaaak rasai... mage ammath akkage vedio okkoma balanawa... lunch & dinner meal plan karana vedio ekakuth karanna akka...
අනේ අම්මායි නංගීටයි දෙන්නාටම බොහොම ස්තූතියි! එ වගේම බොහොම පිං නංගී මෙහෙම මාව මගේ විඩියෝ අගයකරනවාට ඉස්සරහට අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️🩹
ඔයාගෙ කිචන් එකේ බඩු හරිම පිරිසිදු පාටයි අක්කෙ 💙💙 ආස හිතෙනවා . මන් දැකලා තියෙනවා සමහර යූ ටියුබ් චැනල් වල කොච්චර හොදට විස්තර කිරීම් කරත් curry එක හැදි ගාන්න හැන්දෙ දැලි පිරිලා.හරිම අපිරිසිදු පාටයි. වැඩිය නොහිතන පොයින්ට්ස්. ඔයා ශොර්ක් ඩාර්ලින් 💙💙
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ඔයාලා ගොඩාක් මාව නොට් කරලා තියෙනවා කියලා මට කමෙන්ට් දැක්කාමයි තෙරෙන්නේ. බොහොම ස්තුතියි! ❤️❤️❤️
@@bhagiskitchen1375 Special ඔයාගෙ වීඩියෝ බලන්නෙ ඒවා හරිම පිලිවෙල නිසා.මට නම් මාර mortivation එකක් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවාම. කිචන් එකේ වැඩ වලට ආස හිතෙනවා . තෑන්ක්ස් love 💙💙
@@samanthikadarshani2183 බොහොම ස්තුතියි ඩාලිං ❤️❤️
@@bhagiskitchen1375 💙 ඔයා Rp කරපු එකම ඇති මට 💙💙
Ape Amma Channel eke neda mama dakke eyage thamai
Me akkinm harima piliwelai dakkama asa hithenawa loku motivation ekak akkigen gannam puluwan
Akki oyage video balanakota lassana adahas ekathu wenawa mage jiwithetath😍😍😍😍
අනේ ගොඩාක් සතුටුයි නංගී මෙහෙම අහනකොට ❤️❤️
@@bhagiskitchen1375 😘
අද අක්කා බෝනික්කෙක් වගේ හරිම හුරතල් 😍 අයියාගේ හෙයා කට් එකත් නියමයි 😍
අනේ බොහොම ස්තුතියි! ඇත්තටම අපේ කුස්සියේ මාර එලියයි එ නිසා තාමා ඔය ලස්සනට පෙන්නෙන් නැත්තම් ඉතින් මහා ලස්සනක් නැ මගේ ❤️❤️
අක්කියෝ හෙට ඉඳන් නිවාඩු නිසා.. සම්පූර්ණ ගෙදර වීඩියෝ එකක් කරන්නකො අයියාවත් එකතු කරන්... අක්කී ට වගේම අයියා ත් අපි ආදරෙයි....වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නවා 🌹👌❤️👏🤝
නැ නංගී තාම විඩියෝ කරන්න බැ ගෙදර වැඩ ටික ඉවර නැ නේ බාස් ලා දවසක් එනවා දවසක් එන්නේ නැ එකයි වෙලා තියෙන්නෙ
@@bhagiskitchen1375 eka atta
Akka vaccume 1 gtte kohenda? Wistara kynnko.
Akke oyage wada harima piliwelai ..gedara weda karanna asa hithenawa oyage wada dakkama math harima asai piliwelata innawata ... oya itath wada piliwelai 😍💝
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
Lassani akki. Ara tea hadapo podi macin eka kohensa akke gaththe
මං ගත්තේ නම් ලංකාවෙන් නෙමෙයි ඩාලිං එක ලේඩි ජේ ආර්පිකෝ තිබුනා මං දැකල තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ❤️
Thanks akki❤❤❤❤
harima lassanai akki oyage me video eka.ane mata kynnko me podi podi ceramic items gathe kohend kyl.oyage piliwela nm marai 🥰🥰
ඉස්සරහාට මං විඩියෝ එකකින්ම අරගෙන එන්නම් මගේ ගිය සතියේ දාපු විඩියෝ එක බලන්න එකෙත් තියෙනවා නංගී
@@bhagiskitchen1375 ane akki oya me rice cooker sauce pan hodta hodana widiyth videoe ekak ekmnta karannko. Ewaye lassana dekkama pissu hedenwa🥰
@@lakminichethana11 හා නංගී ඉස්සරහාට දාන්නම් ❤️❤️
අද vedio එකත් ආසාවෙන් බැලුව අක්කියෝ ඔයාගේ recipe ටිකටනම් ආස හිතුන අක්කියෝ . ඒකත් එක්කම සතුටුම හේතුව අද vedio එක වෙනදට වඩා ටිකක් වැඩියෙන් තිබ්බනේ🤗🤗. tanks අක්කියෝ මේ වගේ ඔයාගෙ life එක අපිත් එක්ක බෙදා ගන්නවාට . ඔයගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙයි අක්කියෝ ..ආදරෙයී ❤️❤️❤️❤️❤️💗💗💐💐
අනේ බොහොම ස්තුතියි! ඩාලිං නංගී ආදරෙයි බොහොම පිං මගේ විඩියෝ බැලුවාට ❤️❤️❤️
හරිම ලස්සනයි ..
පුළුවන් නම් next video ගෙදරට බඩු ගන්නේ කොහොමද?
Shopping කරන්න ගියාම කොහොමද බඩු තෝර ගන්නේ? මට හරිම අපහැදිලි දෙයක් අනේ ඒක්..එපා වෙනවා බඩු ගන්න ගියාම.පුළුවන් නම් කරන්න.බෝහෝම ස්තුතියි ❤️
ඉදිරියට එහෙම විඩියෝ කරන්නම් ඩියර් බොහොම ස්තුතියි! විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️❤️
හැමදාම ඔයාගේ පිලිවෙලට හරිම ආසයි
බොහොම ස්තුතියි
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
Harima lassanai akki.e wagema hoda denumak lebuna.adarei akki.....❤❤
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
Super dear.ane mata baking cups wala size eka kiyanna puluwada
දැන් නම් මං ඉන්නේ එලියට ඇවිල්ලා හරිම පොඩි කප් එකක් එක්කෙනෙක්ට ඇතිවෙන්න එක කප් එකයි
Ok dear.aida dannawada.mama online genna gatta my kichen page eken eka awith 3.5 inchX1.5 enisa ahuwe.mata hithenawa oyage cups eta lokui wage.harima asawen balanne oya harima piliwelai.
Harima lassanai kema ekanam gk lassanai akke oyage video blna man hari asai barley powder hadaganne kohomada akki
අනේ බොහොම ස්තුතියි! බාර්ලි නිකන්ම බ්ලෙන්ඩර් කලා ❤️
Oya harima lassanai akki.oyage husband nam harima lucky oya wage lassana wife kenek ,hamadema danna hoda gruhaniyak labanna.awagema oyath harima lucky oyage me hama dekatama udaw karana hoda wadagath husband kenek labanna.
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️ නංගී
මගෙ දෝනිට හදලදුන්නා අක්කගෙ කිරි හොදි එක. අනෙ ආසාවෙන් කනව ඒක. ස්තූති අක්කෙ ❤
අනේ බොහොම ස්තූතියි! මට ගොඩාක් සතුටුයි නංගී ❤️
Baghí duwa oyage ammi hodata piliwela kiyala deela thiyenawa...vedios balana inna aadai...good luck..
අනෙ ආන්ටී බොහොම ස්තූතියි! ❤️❤️
Your videos are really helpful to get more knowledge ...and your voice is so peaceful .. your words make me very relaxed ..thank you nangi...
Thank you so much darling Akki ❤️❤️
Akki Kaha bath ekata
elagithel wenuwata batar ekathukalata kamak nedda.
කමක් නැ නංගී ❤️
Akki oyage videos mama balanawa godak creative and beautiful.. oyage kema samahara ewath mama heduwa.hodata lassanata awa.. thanks.oyage videos harima pehedili. clearly ewa.oya video karanne handy cam ekakinda.mama zoom class karanawa podi ayata . camera ekak ganna inne.ekai ehuwe.thanks akki.thawath apita lassana videos karanna ewanna.. God bless you....♥️🌹🌹
අනේ නංගීයෝ මං අද නේ මේ කමෙන්ට් එක දකින්නේ බොහොම ස්තූතියි! ඩාලිං මේ අගය කිරිමට. නැ ඩාලිං ෆොන් එකෙන් විඩියෝ කරන්නෙ. ❤️🙏
Lunch ek super akki harima lassnai..mm oyge videos wlt harima kmthi mewge thawa gdk videos krnna.darling 😍❤️
අනේ බොහොම ස්තුතියි! නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහාටත් කරන්නම් ❤️❤️
ඔයාගේ videos හරිම ප්‍රයෝජනවත් නංගි, muffin ekata 🍌 banana wenuwata wena deyak danna barida, banana walata wadiya kamathi nathi kenekta danna puluwan deyak kiyannako please...
මේ මෆින් එක නම් අක්කේ හදන්නේ කෙසෙල් වලින් ඉස්සරහාට වෙන එකක් දාන්නම්කෝ බොහොම ස්තුතියි! ❤️❤️
අක්කී ඔයාගේ ලන්ච් එක ගොඩාක් ලස්සනයි අනේ... ඒ වගේම තමයි ගොඩාක් රස දැනුණා අක්කී... ඒක මාරයි... සරලයි වගේම ගොඩාක් රස පාටයි... ඔය දෙන්නට බුදු සරණයි 😘😘😘😘
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයාලාටත් බුදු සරණයි ❤️
හරීම ලස්සනයි බාගී අක්කි.ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩාක් මම ආසයි...අද ඔයාගෙ මෆින් එක හදන්න යන්නෙ මම.
අනේ බොහොම ස්තූතියි! නංගී හදලා රස කියන්නකෝ
Akki adanm vedio eka shooiii...hrima asawen bluwe..apith paan knna hdanne oi wge biththra hodda..oka themparadu karanam thawath rasaii..ikmnta aai vedio ekk onee...😍😍😍
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
අක්කි ඔයා ඇත්තම ශ්‍රියාකාන්තාවක් ❤️
Harima lassanayi,bithara kirihodi ekata thama godakma asa bhagi
අම්මෝ මාත් එකට මාරම අසයි හදලා බලන්නකෝ එක වෙලාවක ❤️❤️
හොද පැහැදිලි කිරීමක්. සූදුරු සම්බා වලට වතුර තියන්නෙ කොහොමද ?
කිරි සම්බා වගෙම තමයි
Akki kohenda oya iron bord eka gaththe? Please tell
පිරිසිදුව හා පිළිවෙළ දක්කම හරිම සතුටුයි
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
Akki. Barli kudu hadaganne khmada?
බ්ලෙන්ඩර් කරලා ඩියර් ❤️
Lovely ❤ ❤
ඔයාගෙත් ගොඩාක් දේවල් මං වගේ භාගි 😊
කුස්සි පිස්සුව, හදන කෑම, වගේම ගොඩාක් දේවල් 😊 and also Im Enjoying the loneliness like this in the day time ❤
අනේ හරිම සතුටුයි මං වගෙම හිතන පතන අයව මුණ ගැසීම බොහොම ස්තුතියි! මේ ලස්සන කමෙන්ට් එකට ❤️❤️
@@bhagiskitchen1375
❤😍😘
හරි ම ලස්සනයි
හරිම ලස්සනයි, පිලිවෙලයි සහ ඉගෙන ගන්න දේ බොහොමයක් තියෙනවා ... weekend එකට බබා එක්ක try කරන්න recipes ගොඩක් හම්බුනා🥰 Thank you so much Bhagi 😍 ironing table එක ගත්තේ කොහෙන්ද කියලා mention කරන්න පුලුවන්ද ?
Neelsons කියන පේජ් එකෙන් ගත්තේ ඩාලිං කැම හදලා මට රස කියන්නකො මගේ විඩියෝ සහ මගේ විඩියෝ වලට කමෙන්ට් කරනවාට ඔයාලාට බොහොම ස්තුතියි! එ වගෙම මාව අගයනවා ගොඩාක් පිං ❤️❤️
Akki mma tikak guna gana hithla kama kna kenek.mge husband ta pan piti denna akmaththen hitiye eya kochra kama hda hda illuwth. Eth dan oya pizza hdpu widiya,halapa hdpu widya nisa mm eyta ehema hdala denwa kisima byak nthuwa. Ane a wage piti warga walin ehema kama warga tikakuth vedio athulta danna akki nitharma.watinwa eka💓💓
මගෙ එ වගේ රෙසිපි තව තියෙනවා නංගී රැලං වලින් ආප්ප මගේ කේක් රෙසිපියක් තියෙනවා හරිම ගුණ එකක් මගේ චැන්ල් එකෙන් ගන්න එවා. බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් ම තව ඉස්සරහාට දාන්නම් ❤️❤️
Bake beans tin eka kadala ituru tika bottle ekata dammane
Eka dawas kiyak fridge eke tiyanna puluwan da dear…
දවස් දෙකක් ඇතුලත මං ආපහු පාවිච්චි කරනවා ඩියර් ❤️
@@bhagiskitchen1375 thank you ikmanta respond karata.. math try karannam.
අක්කේ බාර්ලි කුඩු කරන්නේ සාමාන්‍යයෙන් බාර්ලි අරගෙන grinder කරලාද? මට ඒ වගේ tea time එකට ඉක්මනින් හදා ගන්න පුලුවන් බීම වර්ග ටිකක් කියන්න පුලුවන්ද, හරිම වටින ,ලස්සන ,පිලිවෙලට , පිරිසිදුව ඔයාගේ කෑම වගේම ලස්සන දවසක් ගත කරනවා... අපිට ගන්න දේවල් ගොඩායි ඔයාගෙන්. Thank you soo much akki 😍
ඔව් බාර්ලි අරගෙන බ්ලෙන්ඩර් කලා නංගී අනේ බොහොම ස්තුතියි! නංගී ඉස්සරහාට මගේ විඩියෝ එකත් එක්ක රැදිලා ඉන්නම මං එක එක රෙසිපි අරගෙන එන්නම් ❤️❤️
Oya godak wasanawanthai..A wagama godak pirisidu..Piliwala kenak..Kellak kochara lassana unath wadak na piliwalai..Pirisidu kamai natham..Oyata a hamadama thyanawa..Hamadama sathutin ina..Oyata siyalu dawiyange pihiti..Bagi Bs
අනේ බොහොම ස්තුතියි! මං ගොඩාක් ලස්සන කෙනෙක් නම් නෙමෙයි ඩාලිං හැබැයි මගේ හිත නම් ගොඩාක් ලස්සනයි එක නම් මං කියනවා මේ පින්තූර මේ විඩියෝ හැමදෙම edit කරලා හදලා ගන්න පුලුවන් එත් අපේ හදවත එහෙම edit කරලා ලස්සන කරන්න බැ ඉතින් මගේ මුණේ ලස්සන නැතුව මගේ හදවතේ ලස්සන දකින්න ❤️❤️
@@bhagiskitchen1375 Na oyath lassanai..A wagama harima cham..A wagama oyage hithath godak lassanai..,
@@bhagiskitchen1375 Kitchen aka nam godak lassanai..A wagama pirisidu..Piliwalai..Mitath wada kitchen aka lassana karagana wagama oyage jewithath lassana wena mn oyata hadawathinma suba pathanawa..Bs
@@chathurikasadeepani5409 ඇත්ත නංගී මගේ හිත ලස්සනයි කියනවාට තමා ගොඩාක්ම ආස මුණ නම් video එකෙන් phone එකෙන් edit කරන්න පුලුවන් නේ හිත සහ හදවත එහෙම බැ නේ එවා උපතින් ජන්මයෙන් අරගෙන එන්න ඔනා ඉතින් ඇත්තටම මගේ හිත හරිම ලස්සනයි කියලා මාත් හිතනවා. ❤️
@@bhagiskitchen1375 ❤️🙏❤️
Akkige kitchen harima lassanai.akki bajana hodanna wenama sink ekakd use kranne
ඔව් වෙනම එකක් එලියේ තියෙනවා ❤️❤️
Beg bins kiyanne monada akke
Bagi...oyagen igagena ganna mata ගොඩාක් දේවල් තියෙනවා
Oyata godaak isthuthi ..e වගේම iron board eka gaththa online link eka danna පුළුවන්ද ...කොහෙන්ද පිඟන් බඩු...ගත්තේ ...
පුළුවන් නේද රස chilli paste හදන්නේ කොහොමද කියලා දෙන්න
Oyatath mahaththyatath....බුදු සරණයි .
Neelsons පේජ් එකෙන් ගත්තේ ඩියර් බොහොම ස්තුතියි! පිගන් බඩු ගැන මං ගිය සතියේ දාපු විඩියෝ එක බලන්න එකෙ තියෙනවා මං ගත්ත තැන් ගැන ❤️
Thawa ikmanin lassna video ekak Danna....oyage hamadema harima lassanai..
අනේ බොහොම ස්තුතියි! අද අලුත් විඩියෝ එකක් දානවා ❤️❤️
Nangi oya kohenda gathe cutting board number eka ewanda puluwanda
Hi bhagiii...
Mata kiyanna puluwanda oya barly supermarket eken aran hodalada piti karanne????
මං පැකට් ගත්තේ ඩියර් එ නිසා හේදුවේ නැ
බොහොම ස්තුතිය
Akki me chooti rice cooker eka kohetha gathe ?
Abans එකෙන් ඩියර්
හරි ආස හිතුණා එක දිගට ගොඩාක් වීඩියෝ බැලුවා bhagi ඔයාගෙ ❤️❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! මෙහෙම අගය කරනවාට ❤️🙏
Hemadama wage asawen beluwe mamat hemadama oyage video ekak enakal balan inne.. theruwan saranai akke..mama lihini
අනේ බොහොම ස්තුතියි! ඩාලිං බුදු සරණයි. ❤️
මං ආසම අක්කිගේ පිලිවෙලට.♥️🌻
බොහොම ස්තුතියි! නංගී ❤️❤️
ටිකක් හිමින් විස්තර කරානම් තවත් ලස්සනයි .
ඔව් මටත් එහෙම හිතුණා විඩියෝ එක දිග වැඩිවෙන නිසා තමයි ඉක්මනින්ම පැහැදිලි කලේ ඩියර් ❤️❤️
Nangi oya temper karana podi nonstick thachchiya kohenda gaththe kiyanawada dear ❤️
එක ගත්තේ ආර්පිකෝ එකෙන්
@@bhagiskitchen1375 oya kaha bathata themparadu karana aka, mama nam arpico wala aka dakala nah nangi
@@chandrikagajanayaka8904 මං ලගදී නෙමෙයි අක්කේ ගත්තේ
@@bhagiskitchen1375 okay nangi thank you 🥰
Harima lassni akke ❤
Akkage wadat harima piliwelai
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
හරිම පිලිවෙලයි ලස්සනයි..පිරිසිදුයි....හැම දෙයකම ඉගෙන ගන්න අලුත් දෙයක් වෙනස් දෙයක් තියෙනවා අක්කේ..කෑම ලස්සනට පිලිගන්වන එක හරි වැදගත් එතකොට කන්න ආස හිතෙනවා....කුස්සියත් පිලිවෙලට තියෙනවා....හැම ගෙදරකම ගත්ත බඩු ඒ තැනින් තියෙනව නන් තමන්ට තියෙන විදියට ලස්සනට තියාගන්න පුලුවන්....ගෙදරක එක්කෙනෙක් අස් කරලා ලස්සනට තියෙනකොට ඉතුරු අය වනසනව නන් එතන ලස්සනක් නැහැ.....ගෙදර ලස්සන පිලිවෙල වෙන්න ගෙදර අනිත් අයගෙත් සහයෝගය උනන්දුවත් ඕනේ...👍
එක නම් ඇත්ත අපේ ගෙදර අයට නම් කියලා දීලා තියෙන්නේ එක නිසා කරදරයක් නැ මට එයාලාගෙන් සහයෝගය ලැබෙනවා. බොහොම ස්තුතියි! ❤️
මිස්... පුලුවන්නම් ඔයා උයලා ඉවර වුනාට පස්සෙ ලිප පිරිසිදු කරගන්නා ආකාරය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දාන්න පුළුවන්ද... ස්තූතියි..
මං කලින් ලිප පිරිසිදු කරන විඩියෝ එකක් දලා තියෙනවා ඩියර් මගේ මුල්ම විඩියෝ එක බලන්න චැනල් එකට ගිහිල්ලා ❤️
මුලින්ම කියන්න ඕනෙ භාග්‍යා ඔයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම භාග්‍යවන්තියක්. ඔයාගෙ වීඩියෝ මම හරිම ආසාවෙන් බලනව. ඒවා අපි වගේ ගෘහණියන්ට ගොඩක් වැදගත් . ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා . මම නම් නගරයෙන් ගොඩක් ඈත ගමක ජීවත් වෙන්නෙ. අපි දර ලිපේ තමා කෑම උයන්නෙ. කවද හරි මගෙත් ලොකු හීනයක් තියෙනවා ඔයාගෙ වගේ ලස්සන මුළුතැන්ගෙයක හිමිකාරිය වෙන්න. ඔයාගෙ අද රෙසපිය ගොඩක් හොඳයි . ඒක බලල pregnant යාළුවෙකුට රස බත් එකක් උයල දෙන්න අදහස් ටිකක් එකතු කරගත්තා. ආදරණීය භාග්‍යා ඔබගේ ජීවිතයට ඔබ ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම දියුණුව සැපත සතුට ළංවේවා..! තෙරුවන් සරණයි ...!
අනේ මට තෙරෙන්නෙ නැ ඔයාලාට කොහොමද? මං ස්තුතියි කරන්නේ කියලා ඔයාලාගෙ හිත් කොච්චර හොදද? ඔයා මොන පලාතේ හිටියත් හරිම හිත හොද කෙනෙක් එකයි මේ වගෙ මං වෙනුවෙන් කමෙන්ට් කරන්න මාව අගය කරන්න ඔයාලාට පුලුවන් වෙන්නේ ඉතින් එ වගෙ යහපත් හිත් තියෙන අයට වරදින්නේ කොහොමද? අනේ මං ආසයි දර ලිපක උයන්න මගේ හිතේ තියෙනවා තව අවුරුදු කිපයකින් හස්බන්ඩ්න්ට පොඩි දර කුස්සියක් හදාගන්න ඉස්සර අම්මාලා ඉව්වා වගේ ඔයාලාගේ කැම කොච්චර රස ඇති ද? රස දැනෙනවා වගේ අනිවාර්යයෙන් ම ඔයාට මටත් වඩා ලස්සන කුස්සියක් හදාගන්න පුලුවන් වෙන්න ඔනා එ වගේ දර කුස්සිය නම් අමතක කරන්න එපා එක රස සාගරයක් ❤️❤️❤️
Nice. Thanks.
❤️❤️
ගොඩක් ලස්සන වීඩියෝ එකක් 😍අක්කිගේ හැම වැඩක්ම ගොඩක් පිලිවෙලට පිරිසිදුයි ලස්සනයි බලන කෙනෙක්ට බලන්න ආස හිතෙන විදිහට තමයි අක්කි ගේ හැම විඩීයෝවක්ම අක්කි දාන්නේ. අද වීඩියෝ එකත් ලස්සනයි♥️ ඒවගේම අක්කිත් ගොඩක් ලස්සනයි🥰♥️ දිගටම මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න♥️♥️♥️♥️
අනේ බොහොම ස්තුතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
Kiri hodda uthuranna kalinda egg danne ? Curry eka kati gagena nisa.
කිරි හොද්ද උතුරන්න ගන්නකොට බිත්තර දාන්න විනාඩියජ් විතර වහන්න බිත්තරය ඉක්මනින්ම සෙට් වෙනවා
@@bhagiskitchen1375 thank you bhagi
HARIMA LASSANAI .NAMUTH PODI ADU PADUWAK THIYENAWA.DARUWEK HITIYA NAM GODAK LASSANA WEI SUBAPATHANAWA
බොහොම ස්තූතියි! ❤️
Please do a video regarding how you clean nonstick pans.
Okey ❤️
Akkige kichen eka dakkath athi..e thrm pirisidui piliwelai.😘😘❤❤❤
අනේ බොහොම ස්තුතියි! නංගී මෙහෙම අගයනවාට එ වගේ ම විඩියෝ එක බැලුවාටත් ස්තුතියි! ❤️❤️
Fresh pol walin kema hadannadda?awruddakata withara kalin comment ekaka thibbane thaththa enawa balanna kiuwe.lagadida thaththa nathi une?
නැ මං හිතන්නේ පටලවගෙන තාත්තා නෙමෙයි අප්පාච්චි මගේ හස්බන්ඩ්න්ගේ අප්පාච්චි ගැන අහන්නේ. මගේ තාත්තා නැති වෙලා අවුරුදු 21 වෙනවා