How to select a spark plug for best performance and fuel efficiency | spark plug reading

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2023
  • To obtain further information, you can join our Facebook group.
    / 315456375206746
    වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ Facebook group එක සමග එකතු වෙන්න.
    / 315456375206746
    #alexisgarage #sparkplug #enginetuning #sparkplugreading #cartuning #sparkplugs #turboboost #turboengine #superchargers
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 239

  • @mahendradanushka8953
    @mahendradanushka8953 3 หลายเดือนก่อน +2

    මම නම් සුපිරිම දැනුමක් ගන්නවා..මේ පාඩම් වලින්..සුපිරියටම තේරුම් ගන්න පුළුවන් ..ඔබ තුමා කියන දේවල් ..

    • @alexisgarage
      @alexisgarage  3 หลายเดือนก่อน +2

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @sarathchandrasekara2054
    @sarathchandrasekara2054 6 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි ,හරිම වටිනා වැඩසටහනක් ඉදිරියත් මේ වැඩසටහන ගෙනියන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏 ස්තූතියි .

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @chamilaniroshanileperuma3985
    @chamilaniroshanileperuma3985 10 หลายเดือนก่อน +8

    ඉතාම දක්ෂ පැහැදිලි කිරීමක් හරිම වටිනවා

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน +1

      අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @LasanthaRanasinghe-tf8ww
    @LasanthaRanasinghe-tf8ww 11 หลายเดือนก่อน +7

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.තවත් ප්ලග් වල අර නම්බර් එකෙන් කියවෙන දේවල් තියෙනවා නං වෙන video එකකින් ගේන්න ගොඩක් ස්තුතියි

    • @alexisgarage
      @alexisgarage  11 หลายเดือนก่อน +2

      අගය කිරීමට බොහොම ස්තූතියි.. නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට අංකය කිරීම වෙනස් වෙනව. සෑම නිෂ්පාදකයෙකුම catalog එකක් නිකුත්කරනවා. ඒකෙන් තමයි හඳුනාගන්නේ.

    • @LasanthaRanasinghe-tf8ww
      @LasanthaRanasinghe-tf8ww 11 หลายเดือนก่อน

      copper plug apu parana car walata iridium plugs dammoth hodaida proformance hodaida

  • @kadnhperera6062
    @kadnhperera6062 10 หลายเดือนก่อน +10

    ඉතා හොද පැහැදිලි කිරීමක්.සිතූතියි ඔබට......❤❤❤

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි..!! ❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +6

    නියමයි නියමයි.සමහර තැන් නම් තේරුම්ගන්න තාක්ෂණික දැනුම මදි මට.

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +1

      මොනවද නොතේරෙන තැන්?? නැවත video එකක් කරන්නම් ඒවා ගැනත්.

  • @upalibandara9530
    @upalibandara9530 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි.

  • @KOCYLEXPA
    @KOCYLEXPA ปีที่แล้ว +2

    Very informative.

  • @kavi2225
    @kavi2225 ปีที่แล้ว +7

    woah.. This is my favorite channel. I especially like it when you explain everything so nicely. I wish you a lot of success with the channel🤗❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 6 หลายเดือนก่อน +4

    Best Explanations &teach 👍

    • @alexisgarage
      @alexisgarage  6 หลายเดือนก่อน

      Your encouragement means a lot to me, thank you..!!

  • @user-bz8vi8lr8u
    @user-bz8vi8lr8u 6 หลายเดือนก่อน

    Godak dewal igena gaththa Thanx jaya weweaaa...!!!

  • @clakshan
    @clakshan 9 หลายเดือนก่อน

    Godak watina dewal tikak igena gaththa. Thank you so much.
    Video eka thawa tikak quality kara ganna puluwan u supiri. 🎉🎉

    • @alexisgarage
      @alexisgarage  9 หลายเดือนก่อน +1

      අගය කිරීමට බොහොම ස්තුතියි..!! video quality එක වැඩි දියුනු කරගන්න මම උපරිම උත්සහ ගන්නවා.

  • @MultiDasitha
    @MultiDasitha ปีที่แล้ว +3

    Very good explanation.

  • @RexKumara
    @RexKumara 8 หลายเดือนก่อน

    ස්තූතිය ගොඩක් දේවල් ගැන දැනගත්තා ..

    • @alexisgarage
      @alexisgarage  8 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @rukmankothwela6280
    @rukmankothwela6280 10 หลายเดือนก่อน +6

    Thank you so much your explanation is excellent ❤

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      Your encouragement means a lot to me, thank you..!! ❤

  • @freejayasekara5914
    @freejayasekara5914 5 หลายเดือนก่อน

    සෑහෙන්න වටිනවා ඈ ❤❤

  • @aselapremanath9261
    @aselapremanath9261 9 หลายเดือนก่อน +3

    ගොඩාක් හොඳ පාඩමක් ඔබට බොහෝමත්ම ස්තුතියි

    • @alexisgarage
      @alexisgarage  9 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

    • @sunilundugoda5525
      @sunilundugoda5525 9 หลายเดือนก่อน

      ගොඩක් වටින පාඩමක් බොහොමත්ම ස්තුතියි.

    • @alexisgarage
      @alexisgarage  9 หลายเดือนก่อน

      @@sunilundugoda5525 අගය කිරීමට බොහොම ස්තූතියි..!!!

  • @sandundevinda9270
    @sandundevinda9270 ปีที่แล้ว +2

    දිගටම දාමු.. vedio ❤

  • @Dammika12348
    @Dammika12348 ปีที่แล้ว +1

    thank u malli oyage adahas welata .loku awabodayak awa spark plug sambandawa.

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      You're welcome aiye..!! අයියාගේ අගය කිරීම මට ඉතාමත්ම වටිනව..

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ස්තුතියි ඔබතුමාට

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @manojdilruk2793
    @manojdilruk2793 หลายเดือนก่อน

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් 🎉

    • @alexisgarage
      @alexisgarage  หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @sampathabayasinghe8738
    @sampathabayasinghe8738 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබගේ අගය කිරීමට.. !!

  • @kottawagama
    @kottawagama ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +2

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @thinukawijerathne
    @thinukawijerathne 5 หลายเดือนก่อน

    Thanks!

    • @alexisgarage
      @alexisgarage  4 หลายเดือนก่อน +1

      you are welcome..!!

  • @niroshanyowel199
    @niroshanyowel199 ปีที่แล้ว +1

    Great 🔥

  • @newmobile9414
    @newmobile9414 10 หลายเดือนก่อน +1

    Thank you! 🙂

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      Anytime...!!

  • @techezylk2726
    @techezylk2726 ปีที่แล้ว +3

    Ahana oona dekata utthara dena mara friendly knk thama aiye oya.. Highly recommended❤ and also shared this video✌

  • @user-lq3tg4yk5g
    @user-lq3tg4yk5g 10 หลายเดือนก่อน +1

    විශිෂ්ඨයි සර්

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තුතියි...!!

  • @ajithnamunukula889
    @ajithnamunukula889 6 หลายเดือนก่อน

    Tanks 🎉

  • @anandajanka
    @anandajanka 10 หลายเดือนก่อน +1

    thanks so much🎉

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      You're welcome 😊

  • @sadakelumsameerakelum2858
    @sadakelumsameerakelum2858 10 หลายเดือนก่อน

    Thank you so much ❤️

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      Anytime...!! ❤️

  • @situmlanka1318
    @situmlanka1318 11 หลายเดือนก่อน +1

    තව එකක් දාන්න

  • @saduniwathsala
    @saduniwathsala 3 หลายเดือนก่อน

    එල එල

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 11 หลายเดือนก่อน +1

    Wow….❤❤❤ great…

    • @alexisgarage
      @alexisgarage  11 หลายเดือนก่อน

      Thank you... !! ❤️❤️❤️

  • @heshanhansa3583
    @heshanhansa3583 5 หลายเดือนก่อน

    Thank you ayye ❤️

    • @alexisgarage
      @alexisgarage  5 หลายเดือนก่อน

      You are welcome mallio..!! ❤

  • @damithaktennakoon
    @damithaktennakoon ปีที่แล้ว +2

    Good video bro 🙂

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 7 หลายเดือนก่อน

    ඔයා නියම ගුරුවරයෙක් මල්ලි. බුදුසරණයි .

    • @alexisgarage
      @alexisgarage  7 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @Eastwoodclassic-or3im
    @Eastwoodclassic-or3im 10 หลายเดือนก่อน +1

    Thanks bro

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      Anytime...!!!

  • @herth.5833
    @herth.5833 11 หลายเดือนก่อน +1

    Thanks

    • @alexisgarage
      @alexisgarage  11 หลายเดือนก่อน

      You're welcome...!!

  • @sathirakumarasinghe5095
    @sathirakumarasinghe5095 ปีที่แล้ว +3

    Well explained

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      Thank you brother..!!

    • @sameenwickramasinghe3363
      @sameenwickramasinghe3363 ปีที่แล้ว

      Allion 260 ekata enawa kiyanne Irridium plug ekak neda. Platinum ekak demmata kamak nedda?

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      @@sameenwickramasinghe3363 heat range eka hariyatama balala match wena ekak danna kisima prashnayak na.. habai heat eka wens unoth thamai prashnayak wenne..video eke heat range eka read karana widiya thiynwa. Eken balaganna.

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 ปีที่แล้ว +1

    Well said

  • @NAVITHA962
    @NAVITHA962 ปีที่แล้ว +2

    good job sir

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      Thank you puthe..!!! ❤️❤️❤️

  • @shashinimadhushani8607
    @shashinimadhushani8607 10 หลายเดือนก่อน +1

    Jayawewa oyta loku denumak dunna ❤❤

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි....!!

  • @hasith8859
    @hasith8859 ปีที่แล้ว

    Supri ayye 😍

  • @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj
    @nnnnnnmmmmnnmmmmfjdjjjjjjj 10 หลายเดือนก่อน

    නියමයි bro

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි brother...!!!

  • @milanhasithakarunarathne9215
    @milanhasithakarunarathne9215 4 หลายเดือนก่อน +1

    Mama weradimakin Bosch Iridium 9656 spark plug pack ekak pitaratakin genawa kenek. but mage car ekata ea plug gelapenne nehe. Mata denaganna puluwanida Lankawa thula ea plug use karana wahana models thibenawada kiyala.

  • @nadeematharumal5653
    @nadeematharumal5653 ปีที่แล้ว +1

    පට්ට bro

  • @makeitchange7244
    @makeitchange7244 ปีที่แล้ว

    Superb content

  • @amilamadu1764
    @amilamadu1764 9 หลายเดือนก่อน

    Niyamai...

    • @alexisgarage
      @alexisgarage  9 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @yazhannadi
    @yazhannadi ปีที่แล้ว +1

    Really good explanation.

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      Thank you brother...❤️

  • @pradeepkumara5080
    @pradeepkumara5080 8 หลายเดือนก่อน

    Hoda pahadili kireemak thank you

    • @alexisgarage
      @alexisgarage  7 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි..!!

  • @asankarajapakse2444
    @asankarajapakse2444 ปีที่แล้ว +1

    Great

    • @alexisgarage
      @alexisgarage  11 หลายเดือนก่อน

      Thank you..!!

  • @warunahiripitiya6515
    @warunahiripitiya6515 ปีที่แล้ว +1

    නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත....

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තුතියි. මට එය ඉතාමත් වටිනව..

  • @ike5486
    @ike5486 ปีที่แล้ว +2

    Super 😁😎

  • @Vinuwastories
    @Vinuwastories 11 หลายเดือนก่อน +2

    Iridium plug use karadi fuel hodata weda krnwd . Vtec technology thiyene car ekkt iridium plug use krama ekka wassi daykd

  • @gayathlakshan8883
    @gayathlakshan8883 ปีที่แล้ว +3

    Well explained 🔥

  • @chamindapremalal361
    @chamindapremalal361 11 หลายเดือนก่อน +1

    Supiri

    • @alexisgarage
      @alexisgarage  11 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලී...!!

  • @user-kt1vf3bs9w
    @user-kt1vf3bs9w 10 หลายเดือนก่อน

    No.01😱👍👍👍

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      Thank you...!!!

  • @dinethmadhushan4841
    @dinethmadhushan4841 6 หลายเดือนก่อน

  • @chandanabandurathna2002
    @chandanabandurathna2002 ปีที่แล้ว

    Very good

  • @hidallaarachchigeajantha6464
    @hidallaarachchigeajantha6464 11 หลายเดือนก่อน +1

    Super

    • @alexisgarage
      @alexisgarage  11 หลายเดือนก่อน

      thank you...!!!!

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 10 หลายเดือนก่อน

    ස්තුතියි බොහෝම වටිනා දැනුවත් කිරිමක් .දිගටම කරගෙන යන්න .2 ස්ට්‍රෝක් වලට සුදුසු ස්පාක් ප්ලග් 1 ක් තෝරන විදහත් කියන්න

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      ඔබගේ යොජනාවට සහ අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @sanjayajayasekera5059
    @sanjayajayasekera5059 10 หลายเดือนก่อน +1

    Great explanation. Is it possible to get an engine tune-up for allion 2017

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      Thank you so much for the appreciation. Unfortunately, I'm a racer who works on my own vehicles alone, so I may not be able to help you with your specific issue. However, feel free to contact me through Facebook and I'll do my best to assist you and resolve the issue. facebook.com/alexkoggala?mibextid=ZbWKwL

  • @thiwankamadushan9067
    @thiwankamadushan9067 ปีที่แล้ว +1

    බොස් විඩියො එක සුපිරි,,,කාබ් ටියුනින් (බයික් වල) වලදි ප්ලග් එකෙන් ෆුවල් මික්ස්චර් එක ගැන පොඩි විඩියො එකකිං කියල දෙන්න්නකො🤗

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      ඔබගේ යෝජනාවට බොහොම ස්තුතියි..!! ❤️❤️😊😊

  • @sampathudaya7619
    @sampathudaya7619 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @smddilz4373
    @smddilz4373 2 หลายเดือนก่อน

    platina 100 old model ekk mage tynne.ekta aiye mkdda hoda

  • @indunilprasad545
    @indunilprasad545 ปีที่แล้ว

    Plug top eka aethule fuce ekak thiyenawa. Eken mokadda wena karya?

  • @pasindusamarajeewa8147
    @pasindusamarajeewa8147 11 หลายเดือนก่อน

    ❤️❤️

  • @hirushadevinda1085
    @hirushadevinda1085 10 หลายเดือนก่อน +2

    අය්යෙ සව්න්ඩ් එක මදී 💕❤️

  • @GayanG.D-fz7xl
    @GayanG.D-fz7xl 3 หลายเดือนก่อน

    Double pin plug wala thel pichchima aduda.

  • @udayakumara3361
    @udayakumara3361 หลายเดือนก่อน

    Sar sinhalen karmika danuma iganaganna web site thiyenawa nam reply karanna.mata hodata iganaganna ona .luku udauwak . thank you sar

  • @kavindudananjaya
    @kavindudananjaya 9 หลายเดือนก่อน

    Superiyata pahadili karanawa❤

    • @alexisgarage
      @alexisgarage  9 หลายเดือนก่อน

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @sachitec7879
    @sachitec7879 ปีที่แล้ว

    ❤💪

  • @user-lj7rc3zm4y
    @user-lj7rc3zm4y 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sureshtudugala9867
    @sureshtudugala9867 11 หลายเดือนก่อน

    Well done boss 👍👍

    • @alexisgarage
      @alexisgarage  11 หลายเดือนก่อน

      Thank you...!!

  • @matheemw6469
    @matheemw6469 ปีที่แล้ว +1

    Ayye plug colour reading ganath one video ekk

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      ඉතාමත්ම වටිනා යෝජනාවක් මල්ලී.. බොහොම ස්තුතියි... ❤️

  • @user-sn7ou7qi4o
    @user-sn7ou7qi4o 5 หลายเดือนก่อน

    Dt125 ekata mokakda hariyana plag eka

  • @sandundevinda9270
    @sandundevinda9270 ปีที่แล้ว

    Fz v3 bike ekk thiyenne eke plag eka avith thibbe tikk udata apu plag eka.. eth mn dala thiyenne cold type eka.. eka hodanadd engine ekta?

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      Plug eka oyage riding style ekata galapena heat range eke thiynwada kiyla balanna galawala.. ehema nm prashnayak na.. kohoma cold plug ekakata yana eka engine ekata prashnayak wenne na.. plug eka read karala balanna hari heat range ekeda thiyenne kiyla.

  • @lowadinanapunchipetaw
    @lowadinanapunchipetaw 9 หลายเดือนก่อน

    Ford 18 no wage ekakata mokadda hoda plug eka

  • @thanujasampath7996
    @thanujasampath7996 ปีที่แล้ว

    Pulser 135 b yk ekata hariyanne mona plug ekada? Pls help

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      Manufacturer recommend plug eka danna.. අපිට ප්‍රසිද්ධ මාධ්‍යයේ වෙළද නාමයන් සදහන් කිරීමට නොහැකිය.

  • @romeshadithya3284
    @romeshadithya3284 8 หลายเดือนก่อน

    Bro mage 2stok wheel eke kalin thbba plag eka rathu paata welaa kudu kudu watenwa...dan plag ekath laa rathu wage

    • @alexisgarage
      @alexisgarage  8 หลายเดือนก่อน

      plug eke photo ekak ape group eke danna.

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 10 หลายเดือนก่อน

    Aiye 4stroke 3weeler wala plug eke color eka white / gray color ekak tibbe. Hodata fuel wada kiyla kiwa garege eken. Eka harida.

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      Photo ekk saha emission test eke photo ekk dannko mallio group eke..

  • @tikiriliya1
    @tikiriliya1 10 หลายเดือนก่อน +1

    ,👍🙏

  • @neldilshan
    @neldilshan ปีที่แล้ว +1

    Ayya ethkota normal NGK wage ekak original mada kynne khmda. Dealers la innwda lankawe

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      Ow malli innawa...onama manufacturer kenek eyage products gana catalog ekk karanawa , sparkplugs walath ehemai eka hariyata study kalama oyata adunaganna puluwan.

  • @wazanamaduwanthi7847
    @wazanamaduwanthi7847 ปีที่แล้ว

    Why idle is going up and down, is because of the plugs?

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      Most probably, there can be some vacuum leak.. so please could I know what is your vehicle?

  • @garage9732
    @garage9732 16 วันที่ผ่านมา

    This is golden content brother. Can I get your contact?

    • @alexisgarage
      @alexisgarage  10 วันที่ผ่านมา

      Highly appreciate your encouraging brother thank you..!!

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +2

    Plug sudda krnna heti kiyala denna. .
    Weli kadadaasi paavichchiya gena...

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว +1

      ඉතාමත්ම වටිනා යෝජනාවක් බොහොම ස්තූතියි... !!!

  • @rajithmaduranga7251
    @rajithmaduranga7251 ปีที่แล้ว

    Tvs ntorq ekata recommend karana plug eka mokakda

    • @alexisgarage
      @alexisgarage  11 หลายเดือนก่อน +1

      ප්‍රසිද්ධ මාධ්‍යයේ වෙළද නාමයක් කිව නොහැක, එය සදාචාරාත්මක නොවන නිසා.

  • @anuradhadasanayaka8940
    @anuradhadasanayaka8940 ปีที่แล้ว

    multi spark plug එකක් single spark plug එකක් තියන bike එකකට භාවිතාකල හැකිද ? එකේ වාසියක් තියනවද ?

    • @alexisgarage
      @alexisgarage  ปีที่แล้ว

      භාවිතයට ගන්න පුළුවන් නමූත් නිවැරදි heat range එක ගන්න. Stock engine එකක් නම් manufacturer recommend කරන ලද plug එකට යන්න. නිකරුණේ මුදල් වැය කිරීම අවශ්‍ය නැ.

  • @sameerasenavirathna165
    @sameerasenavirathna165 10 หลายเดือนก่อน

    ඩිස්කවර් බයික්‌ එකක පෙට්‍රල් ඉන්ජින් එකට පිරෙන්නේ කුමන දෝසෙ නිසාද

  • @achiranimansa7416
    @achiranimansa7416 10 หลายเดือนก่อน

    Ayee racing spark plugs ekak kiyannako plz 😊🥺❤️

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      racing spark plugs kiyala wenama na mallio.. mokadda engine eka??

  • @sanjeewaupul3428
    @sanjeewaupul3428 8 หลายเดือนก่อน

    Sir mage bike eka Plug eka maru kara , Dan RPM eka 5ta yaddi Bike eka Miss karanawa, bike eka speed ekath adui kalinta wada, visadumak kiyannako sir

    • @alexisgarage
      @alexisgarage  8 หลายเดือนก่อน +1

      bike eke wisthara saha lagadi gaththa emission report eka ape group eke danna.. api hethuwa hoyala dennm.

    • @sanjeewaupul3428
      @sanjeewaupul3428 8 หลายเดือนก่อน

      Sir contact nambar ekak denna ko.

    • @alexisgarage
      @alexisgarage  8 หลายเดือนก่อน

      @@sanjeewaupul3428 facebook.com/alexkoggala?mibextid=ZbWKwL message ekk dannko..

  • @allfactschanel1535
    @allfactschanel1535 10 หลายเดือนก่อน

    Pettral hodatama weda plug ekak mokdda color eka

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      ceramic eke colour eka.

  • @erangathilan7180
    @erangathilan7180 11 หลายเดือนก่อน

    Ahennane appa

  • @pradeepkumara5080
    @pradeepkumara5080 8 หลายเดือนก่อน

    Maga bic eke plg ekata thel gahanawa kalu wenawa plu rka.pichchanawa mokakda hathuwa

    • @alexisgarage
      @alexisgarage  7 หลายเดือนก่อน

      plug eke photo ekakui, emission test eke photo ekakui ape group eke danna..

  • @sanjayaraaj9406
    @sanjayaraaj9406 10 หลายเดือนก่อน +8

    Mewa garage වල බලන්නෙ නැනෙ , අපි මෙනාහරි කිවොත් තරහ යනවනෙ සැරටම, මෙම බලල හදන ගැරෙජ් කොහෙද තියෙන්නෙ

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน +5

      ඉතින් තමන්ම කරගත්තම හරිනේ.. හරියට තාක්ෂණික අවබෝධය අරගෙන තනියෙන් කරගන්න.

  • @sudamnamasinghe3251
    @sudamnamasinghe3251 11 หลายเดือนก่อน

    hello brother

  • @user-dt4tr1hb5w
    @user-dt4tr1hb5w 11 หลายเดือนก่อน

    GN 125 ekata hodama plag eka mokakda sar

    • @alexisgarage
      @alexisgarage  11 หลายเดือนก่อน

      ප්‍රසිද්ධ මාධ්‍යයේ වෙළද නාමයක් කිව නොහැක, එය සදාචාරාත්මක නොවන නිසා.

  • @grtissaaberathne6909
    @grtissaaberathne6909 10 หลายเดือนก่อน

    Honda Dio bike එකට ගැලපෙන්නේ මොන plug ekada.

    • @alexisgarage
      @alexisgarage  10 หลายเดือนก่อน

      manufacturer recommend karapu plug eka thamai wadath ma hoda.