Carb Tuning කියන්නේ පුළුවන් තරං තෙල් වහන එක නෙමෙයි ! | Mixture Leaning is not Carburator Tuning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2023
  • Here I'm showing you that Leaning out a Air-Fuel mixture is not what it means Carburator Tuning. Learn and Enjoy.
    Workshop location: www.google.com/maps/place/Gar...
    TP: 071-4528970
    Email: achitha.bodhaka1997@gmail.com

ความคิดเห็น • 45

  • @pubudumroopasinghe3766
    @pubudumroopasinghe3766 ปีที่แล้ว +3

    මගේ පෞද්ගලික අත්දැකීමක්
    තෙල් අර්බුදය තියෙන කාලෙ මගෙ බයික් එකේ මම තෙල් අඩු කරා slider needle එකේ circlip එක පලවෙනි කට්ටෙට දාලා ඒත් screw වලින් ටියුන් කරද්දි මගෙ අතින් අවුලක් උනාද දන්නෙ නැති හින්දා බාස්ලා ගොඩක් ගාවට ගිහින් කාබ් එක ටියුන් කරා එයාලා ස්ක්‍රිව් කරකවලා ටියුන් කරලා දුන්නත් ආයෙ දවසක් යනකොට බයික් එක මිස් කරනවා හරියන්නෙම නෑ තෙලුත් පිච්චෙනවා වැඩී බයික් එකත් මිස් කරනවා දුම් වාර්තාවත් හැමදාම ෆේල් උනා ඊට පස්සෙ මමම ආයෙත් slider needle එක තුන් වෙනි කට්ටෙට දාලා ටියුන් කරා දැන් සුපිරියටම තෙල් වැඩ මිස් කරන්නෙත් නෑ පිකප් එකත් තියෙනවා ගොඩක් බාස්ලා ගාවට ටියුනින් වලට අරන් ගියාම නීඩ්ල් එක බලන්නෙ නැතුව screw වලින් විතරක් ටියුන් කරලා දෙනවා ඕන්නම් ට්‍රයි කරලා බලන්න

  • @sugathdesilva9675
    @sugathdesilva9675 ปีที่แล้ว

    Honda CB shine 125 Bick eke carburettor eke system eka pahadili karanna puluwanda ?

  • @sulakshanaperera5575
    @sulakshanaperera5575 ปีที่แล้ว

    Petrol pin eke c clip eka yatatama Dala hariyata tune up une nat nam bike eka run ekedi mis karanna puluwanda

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 10 หลายเดือนก่อน

    සුපිරියි, සුබපැතුම් ๬🌟👍

  • @udanarandika78
    @udanarandika78 ปีที่แล้ว +2

    DTSI technology එක ගැනත් වීඩියෝ එකක් ඕනි 🙂

  • @sanathbandara4019
    @sanathbandara4019 7 หลายเดือนก่อน

    Apache bike ekata pulsar carburetor eka danna puluwanda

  • @drumty
    @drumty 8 หลายเดือนก่อน

    cb 125t deluxe dual carb eka ganath dannko..carb deka ain karala cg carb ekk dala tyenne..e ganath video ekk dannko

  • @kushanm1182
    @kushanm1182 ปีที่แล้ว

    engine eka hodata tune krla tiyeddith silanser eken pata pata gahanne ai hatida

  • @wijayathilakasirherath7575
    @wijayathilakasirherath7575 7 หลายเดือนก่อน

    Pone number saha Ratnapure inne koheda?.mage moter cycle eka pennaganna oona.

  • @tharindudilshan2443
    @tharindudilshan2443 ปีที่แล้ว

    Mix screw eka thiyenne idle line ekene. Tec wala ugannanne mix screw eken idle ekedi Vitarak petrol ratio eka hadanawa kiyalane. . Eka poddak pehedilikaranna ko puluwn nm. 👍❤

  • @abdulmukshidh2700
    @abdulmukshidh2700 ปีที่แล้ว

    Timming chain gena video ekak onea

  • @weirdchamp7790
    @weirdchamp7790 ปีที่แล้ว

    apeh awun thel wahala wahala antimata dumath danawa hari fuel air mix akak natuwa wahane adinneth nah garage karayo wahana kanawa

  • @user-re9qm8su9q
    @user-re9qm8su9q 8 หลายเดือนก่อน

    Bajaj 4stork175. කබ්ළුක ගැන විඩියෝව ක් දාන්න සර්

  • @dinushkalakshan256
    @dinushkalakshan256 ปีที่แล้ว

    Aiya lamba gena kiyala denna puluwanda

  • @indikaruwan5775
    @indikaruwan5775 2 หลายเดือนก่อน

    අපාචී150 කාබ් එකට එන ජෙට් සයිස් කීයද

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +2

    කලින් මොනවද දැනන් හිටියෙ?
    ඔයා කියපුවම තමයි ඉතින් මල්ලි
    ඉස්සරහටත් ඔයා කියන දේවල්ම තමයි ඉතින්

  • @piyaldhammika3423
    @piyaldhammika3423 5 หลายเดือนก่อน

    Bike wala EFI fuel gana video eaka karan

  • @buddirasasanthi5195
    @buddirasasanthi5195 8 หลายเดือนก่อน

    අයියේ මගේබයික් එකෝ ඉස්සරහ රෝද. එක පැත්තකට ගෙවෙනවා මොකද දන්නේ නෑ නොද. ඔයාට පුළුවන් නම් ඒ ගැන වීඩියො එකක්‌ කරන්නකො 🙏

  • @FreesoulOnUni
    @FreesoulOnUni ปีที่แล้ว

    Ee bn supiri 🎉

  • @sashinisarangi6905
    @sashinisarangi6905 ปีที่แล้ว

    Pulsar 150 full ඇක්සිරෙට් කරාම මිස් එකක් එනවා කලින් තිබ්බ carburetor එකෙ මිස් එක තිබ්බෙ නැ අැයි එ

  • @pasindukeshan982
    @pasindukeshan982 ปีที่แล้ว

    හරි ආකාරයට පිස්ටන් එකක් බෝර් එකට ප්ලේ තියලා බහින විදිහ ගැනත් විඩියෝ එකක් දෙන්න

  • @tharindunilakshana1883
    @tharindunilakshana1883 ปีที่แล้ว

    niyamai

  • @buddirasasanthi5195
    @buddirasasanthi5195 8 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පිං 🙏අයියා

  • @dhammika759
    @dhammika759 11 หลายเดือนก่อน

    සුපිරි

  • @anverfathimarifna
    @anverfathimarifna 6 หลายเดือนก่อน

    Thanks bro❤

  • @chathurasilva4179
    @chathurasilva4179 ปีที่แล้ว

    මගෙ තියෙන්නේ suzuki gn125 japan 1998 model එකක් ..ඒක හරියට carburador එක tune කරගන්න ඕන ..මම ඉන්නෙ පිලියන්දල කිට්ටුව. ඔබතුමා දන්න කෙනෙක් ඉන්නවද ?

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 ปีที่แล้ว

      මම තමා කැස්බෑව අවට ටියුනින් මාස්ටර්

  • @gayashan7508
    @gayashan7508 9 หลายเดือนก่อน

    👌❤️🥂

  • @thishandulanjan4284
    @thishandulanjan4284 ปีที่แล้ว

    HONDA HET technology aka gana katha karamuko

  • @malakad7047
    @malakad7047 ปีที่แล้ว +3

    අයියෙ ඇයි එතකොට idle එකේ rpm ඔටෝ අඩු වැඩි වෙන්නෙ

    • @machinistlife
      @machinistlife 11 หลายเดือนก่อน

      Aththatma mge eketh oka wenawa rath unama asletr eka atha ariama res wela thiyenawa

    • @oshadpulasthika6137
      @oshadpulasthika6137 6 หลายเดือนก่อน

      මගෙත් එහෙමයි 😢

    • @pradeepdilruk6253
      @pradeepdilruk6253 5 หลายเดือนก่อน

      මගෙත් බයික් එක එහෙමයි...

  • @chamindabandara8156
    @chamindabandara8156 ปีที่แล้ว

    Oyage no denawada...

  • @iroshmadhushan4759
    @iroshmadhushan4759 ปีที่แล้ว

    Oyage contact dannko.

  • @wijayarock7225
    @wijayarock7225 11 หลายเดือนก่อน

    Katha karana eka adu karala wade karala pennawanam wade hodaine

    • @garage9732
      @garage9732  11 หลายเดือนก่อน

      Explain krnne oyada ethkota?

  • @rochanahimath9597
    @rochanahimath9597 ปีที่แล้ว

    Oyage phone no eka daannako

  • @Japan-Garage.
    @Japan-Garage. ปีที่แล้ว

    Mt whatsapp number ek denna puluwan d , mt karana course ek poddak danaganna

  • @rvilochana7911
    @rvilochana7911 ปีที่แล้ว +1

    Number plzz