ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වටිනා දේවල් ටිකක් ඉගෙන ගත්තා. ස්තුතියි.
සුපිරි ස්තුතියි
පට්ට සුපිරි මල්ලි වීඩියෝ එක 👌🔥💖
❤
Thanks brother ,👍💪💪💪💪💪
මාර වටිනවා මල්ලි ඔයාගේ වීඩියෝ
තෑන්ක්ස් මල්ලි.. හොදටම තේරුනා
❤❤
නීඩ්ල් එක අන්තිම කට්ටේ දැම්මොත් අමු පෙට්‍රල් යනවා...අනික air fuel mixtures ඇනය ටියුන් කිරීමට පෙර එම ඇනය ගලවා ඉවත් කල විට එන්ජිම නතර විය යුතුයි ..අනික නියමිත jet පමණක් භාවිතා කල යුතුය .කිසිම විටකදී කාබියුරේටරය පෙට්‍රල් අනවශ්‍ය ආකාරයට වසා දුම් පරීක්ෂාව සිදු නොකල යුතුයි ..floter එක සීරු මාරු කිරීමට හැකි සෑම කාබියුරේටරකම main jet එක පෙට්‍රල් වල් නොගෑවෙන සේ ටියුන් කරන්න..එනම් පෙට්‍රල් වාෂ්ප එම චංචු වලින් නිකුත් වීමට තිබිය යුතු අතර..ct100.discovery 100.platina100-125.honda dio..tvs scooteypep..tvs star sport ..centra..cd 50..MD90.වැනි යතුරු පැදි වල වාමාවර්තව ටියුන් වන අතර discovery 125සිට 150දක්වාත් ..pulser..150-200..දක්වා ..apache වර්ගයේ සියලුම යතුරු පැදි වල ..දක්ශිනාවර්තව ටියුන් වේ..අග ඉදිකටුවක් සේ ඇති ඇන තද කරන විට ට්යුන් වන අතර ඩයර්ප්රොම් වර්ගයේ කාබියුරේටර වල බහුලව යොදා ගැනේ..එම ඇනය මික්ස්චර් ඇනය නමින් නිෂ්පාදකයා විසින් හදුන්වා දෙයි..අග ටේපර් හැඩයක් ගන්නා ඇනය පිස්ටන් කාබියුරේටර සදහා යොදාගන්නා අතර එය idle jet එක හරහා ගමන් කරනා bypass මාර්ගයෙන් වායු දහරාව පාලනය කරනු ලබයි..මෙම ඇනය තදකල විට දහනයට අවශ්‍ය වාතය අවම වී තෙල් ඇදගැනීම වර්ධනය වන අතර බුරුල් කලවිට තෙල් ඇදගැනීම අවම කරයි.හැකිතාක් කාබියුරේටර ටියුන් කිරීමේදී ..අනවශ්‍ය ලෙස පෙට්‍රල් වැසීමෙන් හෝ වායු සීරුමාරු ඇන හෝ පෙට්‍රල් පාලන ඇන වලින් වායු ඉන්දන මිශ්‍රණ ඇනවලින් මිශනය අනවශ්‍ය ලෙස දුර්වල කිරීමෙන් වලකින්න..
❤❤☺️
බොහොම ස්තුතිය ayy
@@PistonWithAnuBro 👍
❤❤❤
Cab nathievata mokada kranne
හරියටම හරි.. හරියට කිවිවා👍
සුපිරි 👍👍👍
Tnq ❤
ස්තූතී....
Bohoma hodai obathuma hariyata kiwva bsd
හොදයි නියමයි ජයවේවා
Aya maga weel akkak... race vanava weel aka yanna patrol ponava aeei ahama vanna
නියමයි බන් ඉදිරියට ම කරගෙන යන්න
තෙරුවන් සරණයි !!
channel eka supiri, danna de hodatama kiyala denawa
Thanks machan hodata theruna ftt❤❤❤
Thank you machan.live long.
🎉🎉🎉🎉🎉 super putha🎉🎉🎉❤
Thanks for your advice
ස්තුතියි
Emission fail kiyanne bike eke varadak. Eka hadana eka hodai. Parisarayata hodai.
solton eka demmam duma cler wenawaa😊
හොදම කියාදිමක් ස්තුතියි
කාබ් එක පුල් සර්විස් කලාට තෙල් වහන එක ප්‍රශ්නයක් උනා මෙක බලලා තමා ඊයේ දුම් පරික්ශණය පාස් කරගත්තේ ස්තුතිය ඇ😉 මට පිල්ටරය ගැන දැනගන්න පුළුවන්ද
Whatsapp 0711031246
Thanks brother.. 👍
එන්ජිම 2ස්ට්‍රෝක් . ඒකට 4ස්ට්‍රෝක් කාබ් එකක් සවිකරල තියෙන්නෙ. වීල් එක පැය 2ක් විතර නවත්තල තියල කික් එක ඇද්දට ස්ටාට් වෙන්නෙම නැහැ චෝක් එක ඇද්දත්. කාබ් එකේ එන්ජිමට යන තැන හෝස් එක ළඟින් පෙට්‍රල් බිංදු දෙක තුනක් දැම්මොත් ස්ටාට් වෙනවා. හේතුව දැනගන්න ඕනෙ. . පුලුවන් නම් ටෙලිෆෝන් නො. දාන්න
ඔකටම හරි යන කාබලේටර් එකක් දාන්න
@@PistonWithAnuBro ස්තූතියි.
සුපිරි
බුදු සරණයි
Godak wathinwa denuwath karata budu saranai
Yamaha RAYZR scooter petrol pitch enava Vadi mata help karanna puluwan dha please
Malli 250r tril bike ake man jet akta adu petrl vda krana jet akak da gena dun wartwa tex krnna giyta aulk ndda
අදින එකක් නෑ මිස් එකක් එයි
Carb nathieva kohomada hadadanne
Dhum vaartha dhaana lokka modayata dhannedhdha petrol aduvunuth anjima sauthuvenava kiyala .salli aantuvata salli onenam aadhaayam palapththire vedikaragaththanam harinedha nikam apiva maranne ekai henagahalaa thiyenne lankavata
Pas unat pss wadi kar gnn oni petrol aya
Petrol wedipura plug ekata yanawanam plug pichchenawada..
ඔව්
2,strok bike petrol and oil adukarana heti kiyanna
Thx brother
Thanks mallie
හුදයි
සුපිරි ♥️
🥰
මල්ලි මග් ct 100 එකේ air filter එක අයින් කරලා තියෙන්නේ ඒක අව්ලක් වෙනවද
Ne eth da gnn nttm දූවිලි එහෙම ගිහින් bore piston wl kaly adu wenawa
Bro, Colombo wala , Best service station kokada ? Honda Deo 1kata ?
Mama nm මොණරාගල
Ct 100 eke thel wahana heti dannapuluwanda...
පෙට්‍රල් වැහෙන්නෙ මික්චර් ඇනේ බුරුල් කරනකොට
Hulan ane kiyanne micher anetama kiyana namada
@@madushankamahesh3330 ෆුල් එයා මික්චර් ඇනේ කියල තමා ඔක්කොම tikt කියන්නෙ acs ekkat vcs ekkat
Godak hodai. Mis karanne aei.
Video ekk tiynw balann
Malli 175 veel eka 35 wage karoth pettral eka engine ekta hoda nadda
අව්ලක් නෑ අයියා
රු 300 ක් විතර දුන්නම ඔය මුකුත් නොකරම පාස් කරගන්න පුළුවන්
Exccelant
EFI eke kohomad hadaganne aiye
Koi ek d
ගොඩක් හොද වීඩියො එකක් 👌💯
ඔයාගේ වීඩියෝ බලලා මම ටියුන් කරා හරියට දැන් බයික් එක යකා වගේ අදිනවා 😌 කෑන් එකක් ගහල තියෙන්නේ එකෙත් වතුර එනවා කන්නාඩියක් තියලා වැහුවම 👌 එත් බැක් ෆයර් වදිනවා ලෙසටම 🥲 ඒක අව්ලක් වෙයිද බයික් ඒකට 😕 පොඩ්ඩක් රේස් කරලා අත්හැරිය ගමන් වදිනවා ලෙසටම 😕
Petrol wadi unm e arala
Good vedevo
Itin malli carb eka hodata tune krn gyama dum wartawa fail wenne petrol dahanaya nowi ahakata yna nisa kiyl dum wartawe pennne.itin tune krama පුර්ණ dahanayak wenwa kiyne boruwakda atakota?
නෑ නෑ ඒක හරි
125 m yathuru padiya res karala atharapuwama nathara wenawa arpiam aken haduwata hariyanne naha res wenawa mokada karanna පුළුවන්
පෙට්‍රල් පොඩ්ඩක් හදන්න ප්ලග් එක සුද්ද කරන්න
Dio 2019 puluwanda aiye
Ow
tvs champ 48 cc carb tune karanne kohomada eke ana 3 k thiyenawa
E තුනෙන් ම හදන්න ඔනී
Aiye dio eka kohomada tiyanne plz review
තද කරන්න කරන්න පෙට්‍රල් ඇරෙන්නෙ
Ayye needle eke udatama dala diwwoth engine ekata hoda ndda
Very clear explain thanks so much dear
♥️
Discovery 135 තෙල් පිච්චෙන එක හදන්න ඇකිද
ප්ලග් එකයි එයාර් ක්ලීනර් එකයි මාරු කරන්න
Aiya 205 kohomada petrol adukarana
Wel eked
ඒක අද දන්නේ 😮 මල්ලි එතකොට discover 100 එකේ කාබලේටරේ තියෙන්නෙ මොන ඇනයක්ද හරියටම කියනවද 🙏💖 පැට්‍රෝල් ඇරෙන්නෙ තදකරනකොටද
බලන්න පොඩ්ඩක් අයියා ඇනේ ගලවලා අග මොටයිද තුඩක්ද කියල
Mage vil eke aluten cab ekak damma dan chok eka allan innakan start wennawa. godak wela yanawa chok eka atha arinna
Petrol poddk wadi karnn
Mama try kra ath res venava ai
එහෙනම් කාබලේටර් අව්ල් වෙලා ඇති කාබලේටර් දාන්න වෙනවා
Maru
Godak hodai ahhatama
Ela macha
❤️👍❤️👍
Ela ela mhcooo
හායි මල්ලි මගේ ත්‍රීවීල් 175cc වාහනය මේ වීල් උපරිම වේගය 40.patorl එකත් බොනවා වැඩියි.මේ වගේ මොනවද
Platina 2017 awe mona aneda
Acs wenn on mama dnn විදියට nm
Oya carb eke mokeda bn
Yamaha mate 50
Baik eka kaduwaladi reswene naththe ai
බලන්න ඔනි WHATSAPP 0711031246
Fz v1 kiyala denna ko
ඔය උල ඇවිලා තියන ඇනේ උල් කෑල්ල ඔය සිදුර ඇතුලේ කැඩිලා හිර වෙලා තියනවා ඒක එලියට ගන්න පුලුවන්ද ?
Ow හුළං allann hodt එතකොට enw gala wel
👍👍👍👍👍👍
👌👌👌
තණකොළ කපන මැශින් එකේ පැට්ර්ර්රල් අඩු කරන්නේ කොහොමද ?
නීඩ්ල් එකේ කට්ටා උඩට දාන්න
@@PistonWithAnuBro thnx brother 💥💥❤👍
❤👍🌷
චේන්සෝ එකේ පෙට්‍රල් පිච්චෙන එක අඩු කරන්නෙ කොහොමද
ප්ලග් බලන්න එයාර් ක්ලීනර් බලන්න ඇන වලින් බැලන්ස් කරන්න බලන්න
kodeda work shop eka thiyannne?
මොණරාගල
ok
❤❤❤❤❤❤❤❤
බයික් එක ලීටරේට 30 km වගේ වැඩ කලේ. ඒක හදන්නෙ කොහොම්ද. මොකේද ලෙඩේ
මොකක්ද බයික් එක
@@PistonWithAnuBro benly 125
@@dilrukshiwijesingha6810 ප්ලග් බලන්න එයාර් ක්ලීනර් බලන්න කාබලේටර් එකෙන් පෙට්‍රල් පොඩ්ඩක් හදන්න
👍🙏
බයිසිකලයක ඇන්ජි ගොඩාක් රත්වෙන්නෙ ඇයි
පෙට්‍රල් අඩු කරල ද ඔයිල් වැඩ කරනවාද
Niyamai male
🙏🙏🙏🙏🙏🥰
දුම් වාර්තාව fail නම් පෙට්‍රල් අඩු කරලා පාස් කරගන්න එපා. ඒක නෙවේ විසදුමBike එකේ තියන වැරද්ද හොයලා හදාගන්නවෙන අවුලක් නැත්තම් හරි තැන tune එකේ දි පාස් වෙනවා කොහොමත්
දුම් වාර්තාව ගොඩක් වෙලාවට ෆේල් වෙන්නෙ පෙට්‍රල් වැඩි නිසා එහෙම නැත්තම් ඉග්නිශන් පැත්තෙ ප්‍රශ්නයක් නිසා එහෙම ත් නැත්තම් කම්පෙශර් පැත්ත
Dio එකේ කොහොමද
Video ek kiyala den විදියට thama
@@PistonWithAnuBro thanks
බ්‍රො ඔය කාබලේටර් වලි තෙල් ඔෆ්ලෝ යන පල්ලයා සිදිරට.පොඩි විල්ලක් ගහලා බොලොක් කරාට කමක් නැද්ද??
නෑ
ඔනම බයික් එක්කම ඔහොම ද තියෙන්නේ
පොඩි පොඩි වෙනස්කම් තියෙනවා
ඩයර්ෆෝම් කාබරේටර් වලටත් ඔහොමයි නේද
Ochchara dagalanna deyak ne 500k dunna nam iwarai
😂
God
Superb tp num pls
😁
කියලද හිතුවේ ඔය දුම් වාර්තාව කියන්නේ ඕකනේ ඕකනේ හා පළාත් සභාවේ ඉන්න හාල් පාරුවන්ට කණ්ඩා දුක ඉවත්කම දුම් වාර්තාව මට ඒක තමයි කියන එකාව
Oyage whatsapp nambare eka denna puluwanda
0711031246
💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻
තටමන්නේ නැතුව කිව්වානම් තමයි වටින්නේ. එකම දේ කීපාරක් කියනවාද
එහෙම හරි උබලගෙ ඔලුවට හොදට දා ගන්න කියල දුන්නා නේ එහෙම එකෙ ඔහොම කියන එක හරි නෑ නේද

ප්ලග් බලන්න එයාර් ක්ලීනර් බලන්න
ඇන වලින් බැලන්ස් කරන්න බලන්න
kodeda work shop eka thiyannne?
මොණරාගල
ok
❤❤❤❤❤❤❤❤
බයික් එක ලීටරේට 30 km වගේ වැඩ කලේ. ඒක හදන්නෙ කොහොම්ද. මොකේද ලෙඩේ
මොකක්ද බයික් එක
@@PistonWithAnuBro benly 125
@@dilrukshiwijesingha6810 ප්ලග් බලන්න එයාර් ක්ලීනර් බලන්න කාබලේටර් එකෙන් පෙට්‍රල් පොඩ්ඩක් හදන්න
👍🙏
❤
බයිසිකලයක ඇන්ජි ගොඩාක් රත්වෙන්නෙ ඇයි
පෙට්‍රල් අඩු කරල ද
ඔයිල් වැඩ කරනවාද
Niyamai male
❤❤
🙏🙏🙏🙏🙏🥰
දුම් වාර්තාව fail නම් පෙට්‍රල් අඩු කරලා පාස් කරගන්න එපා. ඒක නෙවේ විසදුම
Bike එකේ තියන වැරද්ද හොයලා හදාගන්න
වෙන අවුලක් නැත්තම් හරි තැන tune එකේ දි පාස් වෙනවා කොහොමත්