දුම් වාර්තාව පේල් උනාද දුක් වෙන්න එපා කාබියුලේටර් එකේ පෙට්‍රල් අඩු කරන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2022
  • ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...
    🥰❤

ความคิดเห็น • 128

  • @dissanayakadhanushka5971
    @dissanayakadhanushka5971 11 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනා දේවල් ටිකක් ඉගෙන ගත්තා. ස්තුතියි.

  • @mahendradanushka8953
    @mahendradanushka8953 ปีที่แล้ว +11

    නීඩ්ල් එක අන්තිම කට්ටේ දැම්මොත් අමු පෙට්‍රල් යනවා...අනික air fuel mixtures ඇනය ටියුන් කිරීමට පෙර එම ඇනය ගලවා ඉවත් කල විට එන්ජිම නතර විය යුතුයි ..අනික නියමිත jet පමණක් භාවිතා කල යුතුය .කිසිම විටකදී කාබියුරේටරය පෙට්‍රල් අනවශ්‍ය ආකාරයට වසා දුම් පරීක්ෂාව සිදු නොකල යුතුයි ..floter එක සීරු මාරු කිරීමට හැකි සෑම කාබියුරේටරකම main jet එක පෙට්‍රල් වල් නොගෑවෙන සේ ටියුන් කරන්න..එනම් පෙට්‍රල් වාෂ්ප එම චංචු වලින් නිකුත් වීමට තිබිය යුතු අතර..ct100.discovery 100.platina100-125.honda dio..tvs scooteypep..tvs star sport ..centra..cd 50..MD90.වැනි යතුරු පැදි වල වාමාවර්තව ටියුන් වන අතර discovery 125සිට 150දක්වාත් ..pulser..150-200..දක්වා ..apache වර්ගයේ සියලුම යතුරු පැදි වල ..දක්ශිනාවර්තව ටියුන් වේ..අග ඉදිකටුවක් සේ ඇති ඇන තද කරන විට ට්‍යුන් වන අතර ඩයර්ප්‍රොම් වර්ගයේ කාබියුරේටර වල බහුලව යොදා ගැනේ..එම ඇනය මික්ස්චර් ඇනය නමින් නිෂ්පාදකයා විසින් හදුන්වා දෙයි..අග ටේපර් හැඩයක් ගන්නා ඇනය පිස්ටන් කාබියුරේටර සදහා යොදාගන්නා අතර එය idle jet එක හරහා ගමන් කරනා bypass මාර්ගයෙන් වායු දහරාව පාලනය කරනු ලබයි..මෙම ඇනය තදකල විට දහනයට අවශ්‍ය වාතය අවම වී තෙල් ඇදගැනීම වර්ධනය වන අතර බුරුල් කලවිට තෙල් ඇදගැනීම අවම කරයි.හැකිතාක් කාබියුරේටර ටියුන් කිරීමේදී ..අනවශ්‍ය ලෙස පෙට්‍රල් වැසීමෙන් හෝ වායු සීරුමාරු ඇන හෝ පෙට්‍රල් පාලන ඇන වලින් වායු ඉන්දන මිශ්‍රණ ඇනවලින් මිශනය අනවශ්‍ය ලෙස දුර්වල කිරීමෙන් වලකින්න..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ❤❤☺️

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය ayy

    • @joyfernando6750
      @joyfernando6750 ปีที่แล้ว +3

      ඔබේ දැනීම බෙදා දුන්නාට ගොඩක් ස්තුති.❤️👍

    • @mahendradanushka8953
      @mahendradanushka8953 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro 👍

  • @athulasiriweerasekara5381
    @athulasiriweerasekara5381 วันที่ผ่านมา +1

    හොදයි නියමයි ජයවේවා

  • @manukamihiranga5634
    @manukamihiranga5634 ปีที่แล้ว +1

    නියමයි බන් ඉදිරියට ම කරගෙන යන්න

  • @ssart4451
    @ssart4451 ปีที่แล้ว +4

    ගොඩක් හොද වීඩියො එකක් 👌💯

  • @saranganiroshana5994
    @saranganiroshana5994 ปีที่แล้ว +1

    මාර වටිනවා මල්ලි ඔයාගේ වීඩියෝ

  • @subashchandimalwickramasin5508
    @subashchandimalwickramasin5508 9 หลายเดือนก่อน +1

    Thanks for your advice

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 ปีที่แล้ว +1

    හරියටම හරි.. හරියට කිවිවා👍

  • @kasunkalhara4186
    @kasunkalhara4186 ปีที่แล้ว +2

    සුපිරි 👍👍👍

  • @lahirugayan4354
    @lahirugayan4354 ปีที่แล้ว +1

    Thanks machan hodata theruna ftt❤❤❤

  • @madubathiya5856
    @madubathiya5856 3 หลายเดือนก่อน +1

    Thanks brother.. 👍

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!

  • @aadSampath
    @aadSampath ปีที่แล้ว +1

    channel eka supiri, danna de hodatama kiyala denawa

  • @kdsaviruperera777
    @kdsaviruperera777 ปีที่แล้ว +3

    පට්ට සුපිරි මල්ලි වීඩියෝ එක 👌🔥💖

  • @somasiripeduruarachchige2909
    @somasiripeduruarachchige2909 7 หลายเดือนก่อน +1

    Thanks mallie

  • @bimalkalan
    @bimalkalan 8 หลายเดือนก่อน +1

    Thx brother

  • @kumaramiusic2023
    @kumaramiusic2023 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @anushkanuwanthi5364
    @anushkanuwanthi5364 ปีที่แล้ว +1

    Ela ela mhcooo

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 ปีที่แล้ว +3

    තෑන්ක්ස් මල්ලි.. හොදටම තේරුනා

  • @user-yq2nv9eh2d
    @user-yq2nv9eh2d 11 หลายเดือนก่อน +1

    හායි මල්ලි මගේ ත්‍රීවීල් 175cc වාහනය මේ වීල් උපරිම වේගය 40.patorl එකත් බොනවා වැඩියි.මේ වගේ මොනවද

  • @sanissanju1278
    @sanissanju1278 3 หลายเดือนก่อน +1

    Ela macha

  • @upalifernando8778
    @upalifernando8778 ปีที่แล้ว +3

    Exccelant

  • @user-ic3pu6yg5o
    @user-ic3pu6yg5o หลายเดือนก่อน +1

    සුපිරි

  • @janith4068
    @janith4068 ปีที่แล้ว +1

    සුපිරි ♥️

  • @user-yq2nv9eh2d
    @user-yq2nv9eh2d 11 หลายเดือนก่อน +1

    Aya maga weel akkak... race vanava weel aka yanna patrol ponava aeei ahama vanna

  • @predeeppriyankara-se9vn
    @predeeppriyankara-se9vn ปีที่แล้ว +3

    Godak wathinwa denuwath karata budu saranai

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 ปีที่แล้ว +1

    Itin malli carb eka hodata tune krn gyama dum wartawa fail wenne petrol dahanaya nowi ahakata yna nisa kiyl dum wartawe pennne.itin tune krama පුර්ණ dahanayak wenwa kiyne boruwakda atakota?

  • @kumaramiusic2023
    @kumaramiusic2023 ปีที่แล้ว +1

    හුදයි

  • @chamathprabodha2837
    @chamathprabodha2837 ปีที่แล้ว +1

    👌👌👌

  • @CL-bh5vt
    @CL-bh5vt หลายเดือนก่อน +1

    Bro, Colombo wala , Best service station kokada ? Honda Deo 1kata ?

  • @sasithapraveen8042
    @sasithapraveen8042 ปีที่แล้ว +1

    Mage vil eke aluten cab ekak damma dan chok eka allan innakan start wennawa. godak wela yanawa chok eka atha arinna

  • @jothi_chaminda
    @jothi_chaminda ปีที่แล้ว +1

    ❤👍🌷

  • @user-ec8tp4ii9n
    @user-ec8tp4ii9n ปีที่แล้ว +1

  • @samanpathirana3806
    @samanpathirana3806 ปีที่แล้ว +1

    Emission fail kiyanne bike eke varadak. Eka hadana eka hodai. Parisarayata hodai.

  • @rajahdurai9621
    @rajahdurai9621 ปีที่แล้ว +2

    Yamaha RAYZR scooter petrol pitch enava Vadi mata help karanna puluwan dha please

  • @kdsaviruperera777
    @kdsaviruperera777 ปีที่แล้ว +2

    මල්ලි මග් ct 100 එකේ air filter එක අයින් කරලා තියෙන්නේ ඒක අව්ලක් වෙනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ne eth da gnn nttm දූවිලි එහෙම ගිහින් bore piston wl kaly adu wenawa

  • @allfactschanel1535
    @allfactschanel1535 ปีที่แล้ว +1

    Malli 175 veel eka 35 wage karoth pettral eka engine ekta hoda nadda

  • @NirodhSashimantha-ms5bp
    @NirodhSashimantha-ms5bp หลายเดือนก่อน +1

    Aiye dio eka kohomada tiyanne plz review

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      තද කරන්න කරන්න පෙට්‍රල් ඇරෙන්නෙ

  • @thilakabeyrathna8343
    @thilakabeyrathna8343 ปีที่แล้ว +1

    tvs champ 48 cc carb tune karanne kohomada eke ana 3 k thiyenawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      E තුනෙන් ම හදන්න ඔනී

  • @prasanthathushara6332
    @prasanthathushara6332 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @kanishkaperera81
    @kanishkaperera81 8 หลายเดือนก่อน +1

    Fz v1 kiyala denna ko

  • @skranduprabath8560
    @skranduprabath8560 ปีที่แล้ว +1

    Godak hodai ahhatama

  • @hpgunadasa1370
    @hpgunadasa1370 ปีที่แล้ว +1

    2,strok bike petrol and oil adukarana heti kiyanna

  • @gagulkavishka8864
    @gagulkavishka8864 ปีที่แล้ว +1

    Ayye needle eke udatama dala diwwoth engine ekata hoda ndda

  • @user-ve3eb4ey3x
    @user-ve3eb4ey3x ปีที่แล้ว +1

    ඒක අද දන්නේ 😮 මල්ලි එතකොට discover 100 එකේ කාබලේටරේ තියෙන්නෙ මොන ඇනයක්ද හරියටම කියනවද 🙏💖 පැට්‍රෝල් ඇරෙන්නෙ තදකරනකොටද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බලන්න පොඩ්ඩක් අයියා ඇනේ ගලවලා අග මොටයිද තුඩක්ද කියල

  • @lasanthamadusanka7205
    @lasanthamadusanka7205 ปีที่แล้ว +1

    Niyamai male

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 10 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ බලලා මම ටියුන් කරා හරියට දැන් බයික් එක යකා වගේ අදිනවා 😌 කෑන් එකක් ගහල තියෙන්නේ එකෙත් වතුර එනවා කන්නාඩියක් තියලා වැහුවම 👌 එත් බැක් ෆයර් වදිනවා ලෙසටම 🥲 ඒක අව්ලක් වෙයිද බයික් ඒකට 😕 පොඩ්ඩක් රේස් කරලා අත්හැරිය ගමන් වදිනවා ලෙසටම 😕

  • @grationjayalatha1603
    @grationjayalatha1603 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🥰

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans3419 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @sadeepagimhan4020
    @sadeepagimhan4020 ปีที่แล้ว +1

    Discovery 135 තෙල් පිච්චෙන එක හදන්න ඇකිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ප්ලග් එකයි එයාර් ක්ලීනර් එකයි මාරු කරන්න

  • @SumendraBandara-tb8xn
    @SumendraBandara-tb8xn 2 หลายเดือนก่อน

    God

  • @nalindhakumara485
    @nalindhakumara485 ปีที่แล้ว +1

    125 m yathuru padiya res karala atharapuwama nathara wenawa arpiam aken haduwata hariyanne naha res wenawa mokada karanna පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      පෙට්‍රල් පොඩ්ඩක් හදන්න ප්ලග් එක සුද්ද කරන්න

  • @ka.s.s.a
    @ka.s.s.a ปีที่แล้ว +1

    😁

  • @ranganaprasad8316
    @ranganaprasad8316 4 หลายเดือนก่อน +1

    Platina 2017 awe mona aneda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน +1

      Acs wenn on mama dnn විදියට nm

  • @user-yo1it6vh8p
    @user-yo1it6vh8p 9 หลายเดือนก่อน +1

    Ct 100 eke thel wahana heti dannapuluwanda...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      පෙට්‍රල් වැහෙන්නෙ මික්චර් ඇනේ බුරුල් කරනකොට

    • @madushankamahesh3330
      @madushankamahesh3330 7 หลายเดือนก่อน +1

      Hulan ane kiyanne micher anetama kiyana namada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      @@madushankamahesh3330 ෆුල් එයා මික්චර් ඇනේ කියල තමා ඔක්කොම tikt කියන්නෙ acs ekkat vcs ekkat

  • @LayanSasidu-cd5ms
    @LayanSasidu-cd5ms 3 หลายเดือนก่อน +1

    Oya carb eke mokeda bn

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 ปีที่แล้ว +1

    kodeda work shop eka thiyannne?

  • @janakalakmal6484
    @janakalakmal6484 8 หลายเดือนก่อน +1

    Aiya 205 kohomada petrol adukarana

  • @hitideas285
    @hitideas285 10 วันที่ผ่านมา +1

    චේන්සෝ එකේ පෙට්‍රල් පිච්චෙන එක අඩු කරන්නෙ කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 วันที่ผ่านมา +1

      ප්ලග් බලන්න එයාර් ක්ලීනර් බලන්න
      ඇන වලින් බැලන්ස් කරන්න බලන්න

  • @user-db9se5im5o
    @user-db9se5im5o 3 หลายเดือนก่อน +1

    මගෙ බයික් එකෙ ෆ්ලග් එක කලු වෙනවා ස්ටාර්ට් වෙන් නැ උදේට ටිකක් දවල් උනාම ස්ටාර්ට් වෙනව

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      සුද්ද කරල දාන්න

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    තණකොළ කපන මැශින් එකේ පැට්‍ර්‍ර්‍රල් අඩු කරන්නේ කොහොමද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      නීඩ්ල් එකේ කට්ටා උඩට දාන්න

    • @wckfrenando7303
      @wckfrenando7303 ปีที่แล้ว

      @@PistonWithAnuBro thnx brother 💥💥❤👍

  • @himashperera
    @himashperera 8 หลายเดือนก่อน +1

    ඩයර්ෆෝම් කාබරේටර් වලටත් ඔහොමයි නේද

  • @sunilsenaratne477
    @sunilsenaratne477 9 หลายเดือนก่อน +1

    බයිසිකලයක ඇන්ජි ගොඩාක් රත්වෙන්නෙ ඇයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      පෙට්‍රල් අඩු කරල ද
      ඔයිල් වැඩ කරනවාද

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t 9 หลายเดือนก่อน

    Dio එකේ කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      Video ek kiyala den විදියට thama

    • @user-yv6dy9nj7t
      @user-yv6dy9nj7t 9 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro thanks

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว +1

    💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻

  • @nelum1429
    @nelum1429 11 หลายเดือนก่อน

    Ochchara dagalanna deyak ne 500k dunna nam iwarai

  • @na-ui3ny
    @na-ui3ny ปีที่แล้ว +2

    Oyage whatsapp nambare eka denna puluwanda

  • @user-nm6dc8go1b
    @user-nm6dc8go1b 7 หลายเดือนก่อน +1

    ඔනම බයික් එක්කම ඔහොම ද තියෙන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      Ow

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      පොඩි පොඩි වෙනස්කම් තියෙනවා

  • @minuramelaka5969
    @minuramelaka5969 19 วันที่ผ่านมา

    Superb tp num pls

  • @pggunasinghe4462
    @pggunasinghe4462 11 หลายเดือนก่อน

    හොරවැඩ පුහුණු කරන්න එපා.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      Mokkd hora wade

    • @pggunasinghe4462
      @pggunasinghe4462 11 หลายเดือนก่อน

      @@PistonWithAnuBro පලමු වැරද්ද.නීති විරෝධි ක්‍රම මගින් දුම් පරීක්ශාව පාස් කරගැණීමට උපදෙස් දීම හා නැවත ඔවුන් පරිසර දූශනයට පෙලඹවීම.
      දෙක මෙම වෙනස්කම් වලින් වාහනයට වන හානිය.අමනාප නොවන්න.මගේ දැක්ම හෙලිකලා පමනයි.

  • @ssart4451
    @ssart4451 ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියො එකක් 👌💯

  • @ranganaprasad8316
    @ranganaprasad8316 4 หลายเดือนก่อน +1

  • @LashanAsanka
    @LashanAsanka ปีที่แล้ว +1

    👍🙏

  • @user-yq2nv9eh2d
    @user-yq2nv9eh2d 11 หลายเดือนก่อน +1

    Aya maga weel akkak... race vanava weel aka yanna patrol ponava aeei ahama vanna

    • @user-yq2nv9eh2d
      @user-yq2nv9eh2d 11 หลายเดือนก่อน

      Hi aya...
      Oyatha puluvantha aei ahama vanna kiyala

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj 7 หลายเดือนก่อน +1

    🙏🪷👍