පෙට්රල් වදේට සහනයක් අනුරාධපුරෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2022
  • Sri Lakan Super Three Wheel Mechanic With HVT
    Kumara Motors - Anuradhapuraya
  • บันเทิง

ความคิดเห็น • 437

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 6 หลายเดือนก่อน +6

    නොදැන සිටි දෙයක් දැනගත්ත ඉතා පැහැදිලිව ... හරිම පැහැදිලියි ... ස්තූතියි ඔබ දෙපලට ... ජයවේවා ... !

  • @theprosperitypioneers
    @theprosperitypioneers 7 หลายเดือนก่อน +1

    🧡🧡🧡Very good bro, Your technique is 100% correct, our most of three-wheeler mechanics haven't basic technical knowledge, that's why can't understand your point until now, thank you for helping people to save they are hardly earn money.....❤❤❤❤❤❤❤❤❤

  • @wheelhub6262
    @wheelhub6262 ปีที่แล้ว +28

    මේක 100%ඇත්ත කථාවක්...වගකිමේන් මාත් ඔය කථාවට එකග වේනවා..අවංකව මේවා මිනිස්සුන්ට පහදලාදීලා සමාජගත කරන එකට බොහොම ස්තුතියි කුමාර මෝටර්ස් ..

    • @kumaramotors6343
      @kumaramotors6343 ปีที่แล้ว

      👍❤️🤝

    • @nuwangodakumbura7684
      @nuwangodakumbura7684 ปีที่แล้ว +4

      සමහර බාස්ලා මොනාහරි අැහුවම වැඩේ ඉවර වෙනකන් පැත්තකට වෙලා ඉදගෙන ඉන්න කියලා පුටුවක් දෙද්දි කුමාර අයියා වැඩේ කරන ගමන් කරන දේ ගැන විස්තර කියනව...වෙලාවකට මුුට පිස්සුද කියලත් හිතෙනව....වැඩක් කර ගන්න ගියාම පරක්කු වෙන තරමට හොදයි වගේ....😊

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      Hhhhh1h11hhh1 hhhhh1h11hhh1 hh 🌍🌍🌍🌍

    • @user-cl3vz3wl3k
      @user-cl3vz3wl3k 6 หลายเดือนก่อน +1

      BUDU SARANAI kumara aiye,A/Pura wechcha apita gemmak oyawa,ballo udu biruwata kandu path wenne nehe,oya wede karagena Yan,

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb 6 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් කුමාර අයියේ ජයවේවා 🤗❤❤🎉

  • @kanchanasugath7154
    @kanchanasugath7154 ปีที่แล้ว +92

    මන් මාතර අකුරැස්ස ඉඳන් 200 numberayak හැදුවා කුමාර අයියගෙන් ඔය එක කතා කියන comment දාන අයියලා වගෙ අපේ පැති වල ඉන්න බාස්ල මට කිව්වා බොරු වැඩක් ඔච්චර දුර යන්නේ කියලා අපි wheel එකක්‌ හදන්න ගරාජ් එකකට යන්නේ අපිට ඒ ගැන හරි දැනුමක් නැති නිසා කුමාර අයියා දන්නවා wheel එකක හැම උපාංගයක්ම වැඩ කරන විඳියත් ඒක හරියට හදන විඳියත් කුමාර අයියා කියන්නේ three wheel වෙදෙක් තව wheel හොඳට හදන්න පුළුවන් අය ඇති ඕනම dekata risk එකක්‌ ගන්න ඕන නිසයි මන් කුමාර අයියව හොයාගෙන ගියේ මාත් හිතුවේ නෑ කුමාර අයියා කියන තරම් දැනුමක් ඇති කියලා මන් අරන් ගියේ wheel එකක් නෙවෙයි කරත්තයක් කුමාර අයියා මට හරියට හදල දුන්න ඒ වගේම හැම දෙයක් ගැනම හොඳට කියලා දුන්නා මන් දැන් ගරාජ් ගානේ yanne නෑ කුමාර අයියේ පෙට්‍රල් ලීටරයකට 35k වැඩ උබට ගොඩක් පින් කුමාර අයියේ මිනිස්සු මොනව කිව්වත් උඹ සැලෙන්න එපා මට wheel හදන්න ඉන්න අයට කියන්න තියෙන්නේ තමන්ගේ wheel එක හරියට හදාගන්න ඕනනම් කුමාර අයියා ළඟට යන්න කුමාර අයියා හොඳ මනුස්සයෙක් උබට බුදුසරණයි දෙවි පිහිටයි

  • @chathurikamadubhashiniraja3347
    @chathurikamadubhashiniraja3347 3 หลายเดือนก่อน +1

    මගෙත් J නම්බර් weel ekak පෙට්‍ර්ල් වැඩ කලේ 8/10 අතර මම ඒ නිසා weel eka වැඩිපුර පැද්දෙ නැහැ.පසුව යූ ටියුබ් එක හරහා කුමාර අයියා ගැන දැනගන්නට ලැබුනා.ම⁣ම ලග තියියාගෙන මට හැමදෙයක්ම කියාදෙමින් මගේ weel එකේ තෙල් හැදුවා දැන් 30ක් වැඩ කුමාර අයියාට බොහොම ස්තූතියි !ජයවේවා!(මම දැන් නිතරම weel එක පදිනවා )

  • @deepikanilmini7668
    @deepikanilmini7668 2 หลายเดือนก่อน +2

    මේ බාස් කියන කතාව හරියටම හරි හේතුව එහාට මෙහාට අතර තිබිය යුතුයි සවිකරනවිට එම දුරද රතය බිම තිබ්බාම දුර අඩුවේ ඉලගට බර වැටුනාම තවත් දර අඩුවේ ඉලගට රතය දුවනකොට ඉතුරැ ඉඩට හිරවෙන්නේ ගැස්සි ගැස්සි යනකොට තවත්බර වැඩිවිමෙදි සමබර වෙන්න ඕන

  • @chamodkithmina6776
    @chamodkithmina6776 ปีที่แล้ว +4

    100% ඇත්ත කතාව සුපිරියට තේරුනා. සුබ අනාගතයක්.......!

  • @sampathbandara3228
    @sampathbandara3228 ปีที่แล้ว

    Pandith makanikla obawan keneku piliganna kamathi na ekai aula..lokaya wens nokara api wenas wemu... budu saranai...api enawa obawa hamu wanna.... keep it ....

  • @arunashantha3882
    @arunashantha3882 ปีที่แล้ว

    කුමාර අයියා ඔයා ගේ විඩියෝ එක බැලුවා ස්තුතියි

  • @bobmarley1369
    @bobmarley1369 ปีที่แล้ว +24

    ඔය ට්කම දනුක මොටස් යුට්යුබ් චැනල් එකෙ බාසුන්නැහේත් කියනවා...වැඩ්ඩො දෙන්නෙක් තමයි දෙන්නම දෙන්නම..👊❤️👊

    • @kumaramotors6343
      @kumaramotors6343 ปีที่แล้ว +1

      Mama danna ,mama kiyapu deval eya kivve nane malli

    • @bobmarley1369
      @bobmarley1369 ปีที่แล้ว +1

      @@kumaramotors6343 ඔයා කියපු සමර දේවල් එයා කිඋවෙ නැ...එත් එයාගෙ ව්ඩ්යෝ එකත් අපිට ගන්න ලොකු දෙයක් තිනවා...ඔයාගෙ දැනුමෙනුත් අපි ලොකු දෙයක් ගන්නවා...දනුක කුමාර හොද සංකලනයක් අපිට...කුමර අයියෙ ඔයාත් යුට්යුබ් චැනල් එකක් කරන්න අපිට ඔයාගෙ දැනුමත් ගොඩාක් වට්නවා...👊❤️👌

    • @pathirana64
      @pathirana64 ปีที่แล้ว

      දනුක අපේ ගමේ ඉස්කෝලේ කොල්ලා

  • @chandramalkanthi571
    @chandramalkanthi571 10 หลายเดือนก่อน +1

    වැදගත් පිලිතුරක්.ස්තුතියි.

  • @anuradilshan4214
    @anuradilshan4214 ปีที่แล้ว +10

    මෙයාගෙ අත්දැකීම් සහ පලපුරුද්ද මෙයා විස්තර කරන්නෙ. මෙයා වගෙම වැඩ්ඩො තව ඇති ලංකාවේ. මේ වීඩියෝ එක බලලා ගන්න පුළුවන් සුභවාදී දේවල් විතරක් ගනිං . මූට වඩා අරූ වැඩ්ඩා කියලා කෙනෙක්ව පහත් කරන්න එපා. හැම මනුස්සයෙක්ගෙන්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒක ඉගෙන ගනිං ඒ කෙනාට හිතින් ආශීර්වාද කරලා. මේ වගේ වැඩ්ඩො එකතු කරලා ලංකාවෙම ත්‍රීවීල් ටික සුපිරියටම හදන්න පොදු වැඩපලක් හදාගන්න උත්සාහ කරපල්ලා. සමගියක් නැති රටක youtube එකට වීඩියෝ එකක් දාන්න බෑනෙ බං මරාගන්නවා .

  • @nilanthasanjeewa1742
    @nilanthasanjeewa1742 2 ปีที่แล้ว +1

    Practical wedak niyamai.

  • @prasadjayawardhana1583
    @prasadjayawardhana1583 ปีที่แล้ว +13

    මේ කතාව ඇත්ත.මට තියෙන්නේ 21ර්‍ත්‍රවීල් එකක්.මම කුමාර මාමා ගාවට ගියේ 2022.10.3 යනකොට පෙට්‍රල් කලේ 8-12 අතර,එන්ජිම දෙදරනවා,අදින්නෙ නෑ,මූන හෙල්ලෙනවා 40 පනිනකොට,45 න් එහාට යන්න බෑ,පිකප් නෑ,පොඩි වලකින් වැටුනත් වීල් එක සම්පූර්ණම ගැස්සෙනවා.කුමාර මාමා ගාවට අරං ගියාට පස්සෙ ඒ සේරම වගේ හැදුවා.මගෙත් ඔය රබර් කෑලි එකපැත්තට 2 ගානේ දාලා තිබ්බා.මට ඒ සේරම පෙන්නලා තමා හැදුවේ.අමතර කොටස් සේරම මට ගේන්න කිව්වේ මට කැමති තැනකින්.එයාගෙ තැන් වලින් ගන්න කිව්වේ නෑ.සේරම හදලා පැදලා ඔප්පු කරලා පෙන්නලයි මගෙන් සල්ලි ගත්තේ.දැං පෙට්‍රල් 24ක් වගේ වැඩ.යන්න පුළුවන් බබා වගේ.රබර් කෑලි දාලා තද කරලා නිසා පීනියන් ගිහිං.ඒක හදාගන්න මට සල්ලි තිබුනේ නෑ.සයිලන්සරේ අමුතුවෙන් හැදුවා.මම සේරම ලඟට වෙලා බලං හිටියා.මට තනියම කරගන්න ගොඩක් වැඩ කියලා දුන්නා.වියදම් කරන සල්ලි වලට නියම වටිනාකමක් දෙනවා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.ඔය කියන හැම දේමත් ඇත්ත.මගේ වැඩේ කරපු නිසා ඒක මම දන්නවා.ඔයගොල්ලන්ට මම කියන්නේ බනින්න ඇද හොයන්න කලිං ගිහිං පුළුවන් වැඩක් කරගෙන වෙනස වටහා ගන්න.අනිත් එක තමා ඉගෙන ගන්න පුළුවන් දෙයක් කාගෙන් හරි ඉගෙන ගන්න.හැමෝටම මේ නැති බැරි කාලෙ මේ වගේ හරිම තැනකින් වැඩේ කරගන්න."අලුත් වාහන වල මොනාද පුතා හදන්න තියෙන්නේ පරන වාහන වල තමා හදන්න තියෙන්නේ ,ඒකට තමා බාස්ලා ඉන්නේ ඒකට තමා අපි ඉන්නේ " කියලා හිනා උනා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.කුමාර මාමට ජය

  • @user-se5lx4uj5h
    @user-se5lx4uj5h 11 หลายเดือนก่อน

    Supiri thanks kumara aiya

  • @kavishkamadumal5217
    @kavishkamadumal5217 ปีที่แล้ว

    Kumaraa aiye godak hoda deyak sthuti obata

  • @nalindapradeepkumaranalind3873
    @nalindapradeepkumaranalind3873 ปีที่แล้ว +5

    මෙ කියන්නෙ ඇත්ත...මාත් කුමර අයියාගෙන් වීල් එක හදන් අවා...කුමාර අයියා ලගට යන්න කලින් මගෙ QC එක දිව්වේ ලී 1ට 15 km.....මෙයා හැදුවට පස්සේ ලී1ට 36km වැඩ කරනව...වාහනේ මාරම සැහැල්ලුයි...මන් මාතලේ ඉදන් ගිහින් හදන් ආවෙ..... වැඩේ හොදටම කරලා දුන්නා ගොඩක් දේවල් කරගන්න ඔනේ කොහොමද කියලා කියලත් දුන්නා....ඒ හැමදේටම ගොඩක් ස්තූතී කුමාර අයියා.....( එකේන්ම වැඩ්ඩෙක්..).

    • @kumaramotors6343
      @kumaramotors6343 ปีที่แล้ว +1

      ස්තූති මල්ලි ♥️

    • @sasankagayashanwijerathna8834
      @sasankagayashanwijerathna8834 ปีที่แล้ว +1

      ​@@kumaramotors6343 පුළුවන් නම් phone no එකක් දෙන්ඩකො

    • @savijaking2341
      @savijaking2341 ปีที่แล้ว

      Kumara aiyage n.b ekak dannko aiye godak pin aiyee loku udawak

    • @ravindumadushan5410
      @ravindumadushan5410 4 หลายเดือนก่อน

      Keyak geyada oyta bajeya

  • @janithmalshan6769
    @janithmalshan6769 ปีที่แล้ว +1

    Maru Kumara Aiiye . Respect

  • @kasunIddamalgoda
    @kasunIddamalgoda 2 วันที่ผ่านมา

    4strock wheel else battery nethiwa hadanna pUluwanda. They 55km weds karanna Havana weddek lankawe innawada

  • @kavindukurukulasuriya3305
    @kavindukurukulasuriya3305 ปีที่แล้ว

    Differenel kiyanne wena ekak. Kumara kiyanne propler shaft eka gena

  • @roshanthilina8223
    @roshanthilina8223 10 หลายเดือนก่อน

    3 Port carburetor original jet size kiyada aiye

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 3 หลายเดือนก่อน

    අත්තට ඔයනම් සුපිරි වඩ්ඩෙක් අයියෙ 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @ajanthasene-bu5jl
    @ajanthasene-bu5jl 10 หลายเดือนก่อน

    thank you kumara mahaththoyo obathumata

  • @prasadhettige915
    @prasadhettige915 ปีที่แล้ว +1

    Samanyen veel aekak karanne 25- 30 atharane kohomath

  • @chamindaamarathunga8449
    @chamindaamarathunga8449 5 หลายเดือนก่อน

    සුපිරියක්....100% නිවැරැදියි...අපෙන් කොච්චර සල්ලි යනවද..මේ නොදන්න දේවල් නිසා

  • @lasithaminith8584
    @lasithaminith8584 ปีที่แล้ว +2

    අයියා මම ගාල්⁣ෛලෛ් මට මගේ වාහනේ හදාගන්න ඕන අයියා..ජයවේවා අයියා...මට නො දාන්න❤❤❤❤අාදෙරයි හැමදාම කුමාර අයියා,,,,

  • @srripalasrripala5775
    @srripalasrripala5775 ปีที่แล้ว

    Mama Trinco lagadima Anna magath patral prance thamai

  • @user-ge1fl8vk2q
    @user-ge1fl8vk2q 5 หลายเดือนก่อน

    Kathawa aththa api nuwara mhe oya vidhata ptrl hadanna puluwanda?

  • @sIsA__Official
    @sIsA__Official ปีที่แล้ว +7

    Petral 1l 15km duwapu mage three wheel eka dan 1l km 30k wada. Mama matale idan awit hadan giye. Kumara kiyanne waddek. Thanx kumara aiya. 🤟

  • @rukmaliudugama9015
    @rukmaliudugama9015 ปีที่แล้ว

    Mage 17 ව්ල් එකක් tiyenne.tel karanawa 20k.30k duwanna hadala denna puluwanda.

  • @samithmadushan450
    @samithmadushan450 ปีที่แล้ว +6

    kumara aiya කතා කරන විදියෙන්ම තේරෙනවා හිත හොඳ කොල්ලෙක් කියලා. ජයෙන් ජය වේවා

  • @asankathilakarathna4069
    @asankathilakarathna4069 11 หลายเดือนก่อน

    Aiye mage wel eket oya petrol peccena dema teyanawa oyage vedio mama balanawa aiye habai deparansar bar walin. Pin dapuwama watila yanawa matat me prasneta uttarayak denna oyata godak pin

  • @dsbruwan476
    @dsbruwan476 ปีที่แล้ว

    Me garag eka koheda thiyenne අනුරාධපුර

  • @sandatharu8352
    @sandatharu8352 11 หลายเดือนก่อน

    Basla gena katha karala wedak ne mage wheel eka kala thiyenne AAN ekak danne nethi hinda gerij ekata yanawa eth eka ledak sarthaka විදිහට hadala deela ne me wenakan

  • @samudithamadhumal1334
    @samudithamadhumal1334 ปีที่แล้ว

    වංගෙඩි දෙක අතර කොච්චර දුරක් තියෙන්න ඕනෙද..plz කියන්කෝ

  • @rasnakaweweseelarathana2446
    @rasnakaweweseelarathana2446 10 หลายเดือนก่อน

    Thank you so much

  • @devindalakshan1951
    @devindalakshan1951 ปีที่แล้ว

    Passe rode pathtata gewenne ai kiyannako plz

  • @pradeepsampath7132
    @pradeepsampath7132 หลายเดือนก่อน

    Good job kumara aiya❤

  • @thilakabeysingha
    @thilakabeysingha ปีที่แล้ว

    අයියා මට කියන්න ඇක්සලේ පින් එකට හතරැස් කැලි දෙකක් දන්නෙ

  • @sdelectronic7561
    @sdelectronic7561 ปีที่แล้ว +1

    mamanam kiyanne kumara aiyya kiyanne supirima waddek.

  • @dinushmadushanka7884
    @dinushmadushanka7884 6 หลายเดือนก่อน

    Aurudu 3k wage diwwa three wheel ekakata aluth ekak ekata eka eka denamama hariyan nedda ply wka wedida athkota

  • @nelumkumara1542
    @nelumkumara1542 ปีที่แล้ว +18

    යාලුවනෙ මෙ කතාව සම්පුර්න අත්ත මම අත්දාකීමෙන් කියන්නෙ .මට මගෙ වාහනෙ එපාවෙලා තිබුනෙ කොච්චර හැදුවත් තෙල් පිච්චෙනව .කොළබ ඉන්න හැම වඩ්ඩෙක් ලගටම ගිය හරිගියෙ නැ ඒ කටවත් හදන්න බරි උනා. ඉට පස්සෙ ම්හින්තලෙ කුමර අයියට කෝල් කරෙ.එයා තෙල්පිච්චෙන හෙතු මට එකින් එක පහැදිලි කරල දුන්නා. අපි ජිවිතෙටවත් හිතන්නෙ නති දෙවල් කුමර අයිය හංගන්නෙ නතුව ඔක්කොම කියල දුන්න . ඉතින් මචන්ලා අපි වහනෙ සර්විස් කර කියල සල්ලි දීල ලෙඩ අරගෙන තියෙන්නෙ . මම කුමර අයිය ලගට ගියෙ නැ කෝල් කරල අහගත්තෙ අපිටම කබලෙටරෙ සුපිරියටම හදාගන්න පුලුවන් . මගෙ වහනෙ ABD xxxx 2015 තෙල් 20ක් වගෙ වඩකරෙ ,කුමර අයියට කෝල් කරල පෝන් එකෙන් විස්තරෙ අහගෙන මමම කාබ් එක ටියුන් කර ගත්ත දැ න් සුපිරියටම තෙල් වැඩ 30ක් කරනව වාහනෙ හරිම සහැල්ලුඉ වෙනද තිබුන ගොරොසු ගතිය නැ එන්ජින් එක මාර ස්මූත් යලුවනෙ.හැබැයි මච්න්ල තෙල් හදනවනම් කුමර අයිය කියන විදියට ඩිපරන්සල් එකත් හදා ගන්න ඔනි වහනෙ මාර සහැල්ලුයි කුමාර අයියෙ ඔයාට ජය වේව! ගොඩක් පිං යූ ටියුබ් හරහා මිනිස්සුන්ට අත්ත කියල දෙනවට

    • @kumaramotors6343
      @kumaramotors6343 ปีที่แล้ว

      ගොඩක් ස්තූති මල්ලි ❤

    • @sumudumadushani8275
      @sumudumadushani8275 ปีที่แล้ว +1

      Kumara aiyage num eka denna puluwanda

    • @amithprasanna3384
      @amithprasanna3384 ปีที่แล้ว

      මමත් හිතනවා මේ කුමාර අයියා කියන්නේ සම්පූර්ණ ඇත්ත කියලා

    • @amithprasanna3384
      @amithprasanna3384 ปีที่แล้ว +1

      මොකද මම මේ වීඩියෝ එක විතරක් නෙමෙයි තව ඒවත් බැලුවා ,Danuka motars you tube chanal එකෙ ඒ අයියත් පැහැදිලි කරලා කියලා දෙන්නේ මේ කතාවම තමයි.
      ඩිපරන්සල්(වංගෙඩි) හරියට play එකක් දාලා හදාගන්න කියලා තමයි ,ඒක අපිට ඒ අය කරන පැහැදිලි කිරීමෙන්ම තේරෙනවා

    • @surangarajapaksha7211
      @surangarajapaksha7211 ปีที่แล้ว

      මොකද්ද කරපු වැඩේ මටත් කියන්න මගේ ව්ල් තෙල් වැඩ කරන්නේ නැහැ

  • @kasungayathra3415
    @kasungayathra3415 10 หลายเดือนก่อน

    Oya supiri dayal eka aiye

  • @user-vd4dv9eq8i
    @user-vd4dv9eq8i 8 หลายเดือนก่อน

    Man lagath thiyenava GY supiriyak

  • @prabodasrimal6462
    @prabodasrimal6462 ปีที่แล้ว +1

    Nambare kohomada hoyaganne

  • @farwinabdullah4573
    @farwinabdullah4573 2 ปีที่แล้ว

    Jayawawa. Kumara

  • @sasidudilshan3508
    @sasidudilshan3508 22 วันที่ผ่านมา

    Niyama wadded. 💪✌️

  • @safrassafras4015
    @safrassafras4015 2 ปีที่แล้ว +4

    Kumara aiya no 1 mechanically

  • @nadishsanjeewa6620
    @nadishsanjeewa6620 ปีที่แล้ว

    Owa samanya deyak aniwaren axal aka propeller shaft akak play akak tiyenna ona three wheel basunage nam dannathuwa athi motor car danumak athi aya dannawa

  • @anandakumara2978
    @anandakumara2978 ปีที่แล้ว +1

    හදන්න බලමු ස්තුතිය ඔබට

  • @kelumsampath5332
    @kelumsampath5332 10 วันที่ผ่านมา

    175 එන්ජිම ටිකක් වෙගෙන් යන්ඩ හදන්ඩ පුලුවන් ද speed මදි

  • @nihalbandara6208
    @nihalbandara6208 ปีที่แล้ว +1

    ජය වේවා ..

  • @nadundilhara4236
    @nadundilhara4236 ปีที่แล้ว

    Hoda dnumk laba gaththa,patta waddek

  • @kasunIddamalgoda
    @kasunIddamalgoda 2 วันที่ผ่านมา

    Battery nethiwa ha thel 55km1liter weda karanna lankawe Weddek. Innawada

  • @viprokergaming9470
    @viprokergaming9470 ปีที่แล้ว

    Mara watinawa

  • @dilandharmawardhana6511
    @dilandharmawardhana6511 ปีที่แล้ว

    Ane mata kiyne 4k hadanwada kiyala

  • @user-ko5wt7wu9e
    @user-ko5wt7wu9e 4 หลายเดือนก่อน

    Good job ❤

  • @isuruudesh7637
    @isuruudesh7637 6 หลายเดือนก่อน

    Supiri waddek❤

  • @MADHUBHASHAPRABHATHIYA
    @MADHUBHASHAPRABHATHIYA ปีที่แล้ว +1

    Kumara aiyage Enjine sambanda video ekak dannko

  • @ransirifrdo123
    @ransirifrdo123 10 หลายเดือนก่อน

    Thanksss aiye

  • @hansakumara5243
    @hansakumara5243 ปีที่แล้ว +2

    වන්ගෙඩි දෙක අතර නිවැරදි දුර ප්‍රමාණය කියන්න පුලුවන්ද ලොකු උදවුවක්

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 ปีที่แล้ว +2

    අලුත්ගම ළග හොඳටම හදන්නේ කවුද?

  • @saliyawasantha1608
    @saliyawasantha1608 4 หลายเดือนก่อน +1

    ජයවෙිවා . ❤❤❤❤

  • @hirunihirini1875
    @hirunihirini1875 7 หลายเดือนก่อน

    😮kumara aiya top.. puluwannm lainr ghna vidya k.

  • @user-eg1lz9ry6i
    @user-eg1lz9ry6i 10 วันที่ผ่านมา

    ජය වේවා ! ❤❤❤❤❤🎉

  • @sarathpushpakumara3520
    @sarathpushpakumara3520 ปีที่แล้ว

    බෝවම.වටිනා. විටියොඑකක්.

  • @southerncom2071
    @southerncom2071 ปีที่แล้ว +1

    ත්‍රීරෝද රථයකට ඩිපරන්සල් දෙකක් තිබේද

  • @jphrboys1039
    @jphrboys1039 ปีที่แล้ว +1

    Good 👍👍👍👍

  • @samankalugamage3030
    @samankalugamage3030 ปีที่แล้ว +3

    Very good techncian & mechanic ❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍

  • @WNFDraco
    @WNFDraco ปีที่แล้ว +1

    Supiri

  • @sampathkarunathilaka778
    @sampathkarunathilaka778 ปีที่แล้ว +6

    ගොඩක් වටින විඩියෝ එකක් කුමාර අයියා ගොඩක් ස්තූතියි

  • @Videomart98
    @Videomart98 6 หลายเดือนก่อน

    Shop eka koheda thiyenne

  • @jsantha8652
    @jsantha8652 ปีที่แล้ว

    Wedak thammi kumar aiye

  • @Xiao6783
    @Xiao6783 2 หลายเดือนก่อน

    කුමාර අය්යේ ඔබ හිත හොද පිය මනාප මනුස්සයෙක්

  • @user-td9py8js3x
    @user-td9py8js3x 4 หลายเดือนก่อน

    Aiye anuradhapura koheda

  • @gayansanjeewa454
    @gayansanjeewa454 9 วันที่ผ่านมา

    සුපිරි weddek

  • @ridmaonline4330
    @ridmaonline4330 ปีที่แล้ว

    mic ekak wenama use kala nm watinawa godak, wade maru

  • @dushansadaruwan4821
    @dushansadaruwan4821 5 หลายเดือนก่อน

    Ela brother

  • @MayuraNayanajith-g5y
    @MayuraNayanajith-g5y 19 วันที่ผ่านมา

    එකෙන්ම එහෙම වෙන්න ඕනි.අයියේ ඔයා වැඩ්ඩෙක්❤❤❤🖐️🖐️🖐️

  • @jeewanaanuhas5968
    @jeewanaanuhas5968 ปีที่แล้ว +2

    අපි ත්‍ර්විල් බක්කිය උස්සන එක වැරදිද

  • @prabathabewikrama
    @prabathabewikrama ปีที่แล้ว

    ඔබට jaya වේවා ...

  • @chalananuwanwijethunga4171
    @chalananuwanwijethunga4171 ปีที่แล้ว

    QX 4Storke ekatath oka adalada ?

  • @Nissankanatd
    @Nissankanatd หลายเดือนก่อน

    Video eka awuru dekak paranai adatath giyoth wede karagena enna puluwan da

  • @dulasl1165
    @dulasl1165 ปีที่แล้ว +4

    මම ත්‍රීවීල් ගැනනම් වැඩිය දන්නෙ නෑ, හැබැයි මෙයා වංගෙඩි වලට දාන රබර් ගැන කිව්ව කතාව 100%ක් ඇත්ත.
    වැඩියෙන් කැලි දැම්මොත්, චැසි ඇද යනවා, වංගෙඩි සීල් යනවා, එන්ජින් මවුන්ට් යනවා, wheel alignment වෙනස් වෙනවා

    • @nuwangodakumbura7684
      @nuwangodakumbura7684 ปีที่แล้ว

      මගෙත් ඕක වනා....චැසිය පුපුරලා,ඩිෆරන්සල් පැත්තට ගෙවිලා,එන්ජින් මවුන්ට් කුඩුවෙලා තිබුනේ.....දැන්නම් බබා වගෙ

    • @user-jz2ru8od1j
      @user-jz2ru8od1j ปีที่แล้ว

      ඔය කතාව සියට සියත් ඇත්ත හැබැයි හයිලෙවල් පාරට වලවල් තියන පාරට ඔයවැඩේ කලොත් අඹසරනං තමයි

  • @kasunsajith1388
    @kasunsajith1388 ปีที่แล้ว

    ත්‍රීවීලර් විතරද හදන්නෙ

  • @sinhalayoutube7900
    @sinhalayoutube7900 ปีที่แล้ว +1

    Ela kumara aiya

  • @nalinravin8868
    @nalinravin8868 ปีที่แล้ว +1

    supiri ayye mamath dawaska oya lagata enawa ethtatama supiri waddek ayye oya karana sama dema saruwak prakarayen sarthaka wenna kiyala eka sithin prarthana karanawa ayye bs

  • @NipunaSanjaya-po7cz
    @NipunaSanjaya-po7cz หลายเดือนก่อน

    ඇත්ත කතාවක් වැඩිඩෙක් අපි මෙිචර කල් පැදලා තියෙන්නේ කරත්තයක්

  • @manojsigera3042
    @manojsigera3042 3 หลายเดือนก่อน

    සුපිරි waddek🎉❤

  • @sandarucharaka8312
    @sandarucharaka8312 8 หลายเดือนก่อน

    4stock karanwada oya

  • @user-ep4xr8on4k
    @user-ep4xr8on4k 7 หลายเดือนก่อน

    Aniwa aiye uba hari

  • @kavindrajayanath909
    @kavindrajayanath909 ปีที่แล้ว

    Super

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 ปีที่แล้ว +1

    Good

  • @nissankanisha9483
    @nissankanisha9483 3 หลายเดือนก่อน

    මම හුන්නස්ගිරියේ. මගේ වීල් එක QX එකක්. අපේ පැත්තේ ගොඩක් කදූ පෙට්‍රල් පිච්චෙනවා වැඩි. ඒත් මගෙ වීල් එකේ ගොඩක් තෙල් වැඩ කරනවා අඩුයි. ලීටර් 1 ට කිලෝ මීටර් 11 යි වැඩ කරන්නෙ. දන්න කියන ගොඩක් තැන් වලින් හැදුවා. වැඩක් නෑ. ලොකු ගාණක් වියදම් කරා. එපාම වෙලා හිටියේ. විකුණනවා අඩුවට හරි කියල හිතුවා. ඒත් වීල් එකට ආස නිසා එහෙම කරන්නත් දුකයි. මගේ පලවෙනි වාහනය නිසා. ගොඩක් දුකින් හිටියේ අහු උනා කියල. අතේ සතේ නැ මේක හදලම. 2000 ක තෙල් ගහලා හයර් දුවලා 1000 ක් හොයා ගන්න පුළුවන්. ආයෙත් 1000 ක් අතින් දාලා තෙල් ගහන්න ඕනේ. මට දවසක් මේ ගැන TH-cam එකේ සර්ච් කරද්දී මේ විඩියෝ එක හම්බ උනා. මන් විඩියෝ එක ඔක්කොම බැලුවත් නැ. නම්බර් එක අරගෙන කතා කරා. කුමාර අයියාට විස්තරය කිවුවා. අරන් එන්න අපි හදමු කිවුවා. මන් අනුරාධපුරයට රෑ 2.10 යි යද්දී. මාර හදිස්සි. ගිහින් උදේ 7.00 ට විතර කුමාර අයියට කෝල් කරා ගරාජ් එක තියෙන තැන කිවුවා එතැනට වෙලා ඉන්න 8.30 වෙද්දී එනවා කියලා. කුමාර අයියා ටිකක් වෙලා ගිහින් ආවා. ඇවිදින් බැලුවා. ප්‍රශ්නේ කිවුවම හරි අපි හදමු ඈ කිවුවා. එහෙම ඇහුවාමත් සතුටු හිතුනා. දැන් එයා වැඩේ කරගෙන යනවා. මට කියනවා පාර්ට් ගේන්න කියල මම ගෙනැත් දෙනව. කොහොම හරි රුපියල් 9000 ක පාර්ට් ගෙනල්ල දුන්න. දැන් හරි කියල තෙල් ඔක්කොම ටැංකියේ අයින් කරලා. මිලි ලීටර් 250 ක් දැම්මා. දැන් එයා වීල් එක පදිනවා කොච්චර පුළුවන් ද බලන්න. කිලෝමීටර් 7 ක් පුළුවන් උනා මිලි ලීටර් 250 න්. ඒ කියන්නෙ ලීටර් 1 න් කිලෝමීටර් 28 ක් පුළුවන්. ආයෙත් මොකක් හරි හැදුවා. ආයෙත් මිලි ලීටර් 250 ක් දාලා දුවල බැලුවා. කිලෝ මීටර් 7 ක් පමණ ගිහින් තවත් තෙල් ටිකක් ඉතුරුවෙලා. ඒ කියන්නෙ දැන් 28 කට වඩා වැඩ. හදල ඉවරයි අපේ බිල දුන්නා හැදූ කුලිය රුපියල් 7000 යි ඔක්කොම මට 16000 ක් ගියා. මට හිතෙනව ඒත් හරි ගියේ නැත්තන් මොකද කරන්නෙ කියල. දැන් අපේ ළඟ කැන් එකක පෙට්‍රල් ලීටර් 3 ක් තියෙනව. ඒකත් දාගෙන කුමාර අයියටත් කියලා පිටත් උනා. අපි එතැන ඉඳලා මීටර් එක ලියා ගත්තා. ලීටර් 3 න් කිලෝ මීටර් 71 ක් විතරයි එන්න පුළුවන් උනේ. ඒ කියන්නෙ ලීටර් 1 ට කිලෝ මීටර් 23 ක් විතර. මම දැන් කුමාර අයියට බනිනවා උත් බොරු කාරයෙක් උටත් පුළුවන් රෙද්දක් නැ කියල. දැන් මොනවා කරන්නත් ගෙදරට ගේන්න ඕනේ නිසා ළඟ සෙඩ් එකකින් ෆුල් ගැහුවා. දැන් කල්පනා කර කර හිතින් බැන බැන එනවා. ගෙදරටම ආවා රිසව්වත් වැටුනේ නැ. ඒත් මට බලන්න බැරි වුණා දුවන්න පුළුවන් දුර. මොකද අවුලෙන් ආපු නිසා. කොහොම හරි කුමාර අයියේ උබට පින් සිද්ධ වෙන්න වාහනේ ගැන ආසාව අතහැරලා තිබ්බ මොහෝතේ උඹ මට කරේ කියන්න බැරි ලොකු උදවුවක්. දැන් උඹ මගේ ළඟ හිටියනම් බදාගෙන අඩනවා යකෝ ඒ තරම් මාර සතුටුයි. ගොඩක් පිං තාත්තයි පුතයි දෙන්න වැඩ කරන්නෙ. දෙන්නටම බුදු සරණයි. තවත් මේ වගේ ප්‍රශ්න තියෙන අය ඇති හොයල හදල දෙන්න ඔයාලා දෙන්නටම ගොඩක් පිං. කියන්න ආයේ වචන නැ මරු

  • @hanskalakshn3303
    @hanskalakshn3303 ปีที่แล้ว +1

    මෙ නොදන්න දෙවල් මෙයගෙන් ගොඩක් දැනගත්තා

  • @safrassafras4015
    @safrassafras4015 2 ปีที่แล้ว +1

    Good explanation

  • @gayandahanayaka9866
    @gayandahanayaka9866 ปีที่แล้ว +3

    කුමාර අයියා කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක් තමා. මගේ ත්‍රීවීල් එකේ තෙල් හදන්න කියල දුන්නේ කුමාර අයියා තමයි. Phon එකෙන් පැහැදිලිවම කියල දෙනවා. Thanks කුමාර අයියේ.

  • @dulanjanadamth8647
    @dulanjanadamth8647 2 ปีที่แล้ว

    Supir kumara aiya.. ela

    • @santhaperera9836
      @santhaperera9836 ปีที่แล้ว

      කුමාර ඔබ‍ට ජයම වේවා. මම කැලණියේ. ඔබ‍ට ඇමතුමක් දීලා මමත් එනවා.

  • @user-np2pj6vi2w
    @user-np2pj6vi2w 7 หลายเดือนก่อน +1

    කුමාර මල්ලි හරිම හොඳ මනුෂ්‍යයෙක්