Let's learn about diaphragm carburators | ඩයෆ්‍රම් carburator ගැන දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2022
  • ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
    Here I'm showing you what is motorcycle tuneup means. Enjoy and learn.
    Follow me on Facebook: achitha.pana...
    Like Garage 97 page to keep you updated: Garage-97-11...

ความคิดเห็น • 162

  • @garage9732
    @garage9732  2 ปีที่แล้ว +25

    "Throttle ‍body" යන වචනය "Slider" නම් වචනය ලෙසට හුවමාරු විය යුතුය.

    • @hasithakushan2733
      @hasithakushan2733 11 หลายเดือนก่อน +1

      2 t dammata prashnayak nadda

  • @chathurangabeemal9473
    @chathurangabeemal9473 ปีที่แล้ว +1

    හැම video එකක්ම හොදින් අවබෝධ කරගත හැකි ආකාරයට පැහැදිලි කිරීම් කරනව ගොඩාක් ස්තූතියි

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් පිං සහෝදරයා ..💙🙏🙏🙏🙏ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් මේ චැනල් එකෙන්..මම දැකපු හොදම චැනල් එකක් මේක..පරිස්සමින් ඉන්න..ජයවේවා..(සහෝදරයා මගේ බයික් එක අදින්නේ නෑ)

  • @chalakaruwan3603
    @chalakaruwan3603 ปีที่แล้ว +1

    ඉතමත් පෑහැදිලිව ලස්සන්නට ...ව්ද්‍යාත්මකව, කරුනු කියා දේන්නවා...තේරුම් ගන්න ඉතමත් ලේසියි...ඔබට ජය ......

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +1

    ඉතාම වැදහක් video එකක් thank you අයියේ

  • @priyanthakumara8518
    @priyanthakumara8518 7 หลายเดือนก่อน

    Next level පැහැදිලි කිරීමක් අයියෙ ❤

  • @thilankamadushan607
    @thilankamadushan607 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නට ඔබට ස්තුතියි

  • @P.B.Rupasingha
    @P.B.Rupasingha 2 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතී. 🙏 🙏 🙏

  • @SemikaSathnindu-vf7ok
    @SemikaSathnindu-vf7ok 3 หลายเดือนก่อน

    Explanation eka niyamai...thanku.

  • @dineshliyanage9953
    @dineshliyanage9953 หลายเดือนก่อน

    Well explained. Thanks a lot bro

  • @chiranakadulmeth5150
    @chiranakadulmeth5150 6 หลายเดือนก่อน

    super explanation. Thank you so much !

  • @chanakasameera1595
    @chanakasameera1595 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා අයියේ ❤❤❤❤😊

  • @Isurugajanayake
    @Isurugajanayake ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි 🙏 අයියේ...
    අර intake manifold එකේ pressure එකෙන් engine එකේ ලෝඩ් එකේ ප්‍රමාණය තීරණය වෙන්නෙ කොහොමද ? පැහැදිලි කරන්න පුලුවන්ද ?

  • @nilanthapushpakumara6607
    @nilanthapushpakumara6607 ปีที่แล้ว +1

    Grade teacher without gurumusty.all the best.

  • @kapilakapila9665
    @kapilakapila9665 2 ปีที่แล้ว +1

    හරි පැහැදිලියි ස්තුතිය ඔබට ජය 🙏 , ඩයෆ්‍රම් කාබ්ලේටර් එක කොයිතරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ද

  • @mahendrasajeewa6009
    @mahendrasajeewa6009 2 ปีที่แล้ว

    Good Session. Thanks

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්. මෙතනදි එයාර් ෆිවුල් ස්ක්රූ එක දායක වෙන විදියත් පැහැදිලි කරන්න පුල්වන්ද

  • @sanjayakumara6584
    @sanjayakumara6584 ปีที่แล้ว +1

    ස්තූතියි , තෙරුවන් සරණයි !

  • @sanjeewa247
    @sanjeewa247 2 ปีที่แล้ว +1

    Twin akak CDI karana video akak puluwan dannako, sahenna watinawa. Thanks.

  • @chamindathotagodawattha292
    @chamindathotagodawattha292 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් Thanks

  • @cockitty3344
    @cockitty3344 ปีที่แล้ว

    CD125 Benly diaphragm carb eka genath karanna. eke thiyenne oya widiya nemei.

  • @sajithdilruksha8116
    @sajithdilruksha8116 ปีที่แล้ว

    Aiye UCAL brand carburetor eka hodaida pulsar 150ta?

  • @user-lx2zf8sl4x
    @user-lx2zf8sl4x ปีที่แล้ว

    Ct100 eke 5vel eka patten addahama loku play ekak tiyenna oneda

  • @manulajayakody6061
    @manulajayakody6061 ปีที่แล้ว

    Well explained👌 thankyou

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 2 ปีที่แล้ว +2

    Petrol 1L walata 2T kochchara daanna onada? Adu rpm waladi powerloss ekak enawa, Fz-s v1 bike eka.

  • @kasunfernando6636
    @kasunfernando6636 ปีที่แล้ว

    Interesting! Thanks a lot!

  • @chathurasampathjayaweera8816
    @chathurasampathjayaweera8816 2 ปีที่แล้ว

    Godak sthuthi oba thumata

  • @user-xe2be4ot5f
    @user-xe2be4ot5f ปีที่แล้ว

    Demac rinos akata anik cabuleter akak thiyanna puluwanda

  • @kasunrangana1190
    @kasunrangana1190 ปีที่แล้ว

    Hunk ekata hoda cabuletar ekak aduwata tiyenawada

  • @sanathbandara4019
    @sanathbandara4019 8 หลายเดือนก่อน

    daiphragm eka Kaden gattama eke keli set karanne kohomada

  • @easygadgets1
    @easygadgets1 ปีที่แล้ว

    ගොඩක් හොදට තේරුනා

  • @lahirusampath8077
    @lahirusampath8077 11 หลายเดือนก่อน

    High alternative atmosphere knob kiynne mokdda.aka moktd tiyenne brother

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan6467 2 ปีที่แล้ว

    Thank s mahattayo mage getaluwa wisaduna

  • @dilshara3411
    @dilshara3411 2 ปีที่แล้ว

    පැහැදිලියි. සුපර්.

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 ปีที่แล้ว +1

    Niyamai👍👍👍 thanks

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 2 ปีที่แล้ว

    Niyamai hodata teruna tks

  • @athulapriyankara2663
    @athulapriyankara2663 ปีที่แล้ว

    Yamaha ray zr කාබියුරේටර් petrol ඇණය සම්පූර්ණ තදකර නැවත වමට වට කාලක් විවෘත කිරීම හොඳ දෙයක්ද,නැත්නම් එන්ජින් එකට ගැටලුවක්ද.

  • @lakshanudara860
    @lakshanudara860 6 หลายเดือนก่อน

    Aiye fz v1 akata hoda cableratar akak kiyannako haryana

  • @sumudumanoj910
    @sumudumanoj910 ปีที่แล้ว

    El el godakk watinawa aiye

  • @rohanchampika8072
    @rohanchampika8072 ปีที่แล้ว

    මගේ ලග තියෙන බයින් එක 2006 discovery එකක් ,දැන් ඒක යනගමන් ඇක්ස්ලේට් එක අඩු කලාම මික්ස් කරනව,ජියර් මාරුවෙනකොට එන්ජිම නතරකරනව ගරාජ් එකෙන් කිව්ව ප්ලග් හොදයි කියල නමුත් කාබ්ලේටර් එකේ ඇතුලෙ දොර හරියට වැහෙන්නැ කියල මට මේකට විසදුමක් කියනවද ,,,,?

  • @asankalakmal1630
    @asankalakmal1630 2 ปีที่แล้ว

    Nice.diaphragm carb tuning genath kiyla denna puluwan nam godak hodai

  • @nadikaeranjana2524
    @nadikaeranjana2524 2 ปีที่แล้ว

    සුපිරි brother ❤️

  • @botagaming5894
    @botagaming5894 2 ปีที่แล้ว +1

    මම ලේසියෙන් කෙනෙක්ව සබ් කරන්නෑ අදමයි මට මෙ චැනල් එක සෙට් උනේ අදම සබ් කලා🥰

  • @user-xl6zi7fp4i
    @user-xl6zi7fp4i 6 หลายเดือนก่อน

    200 cc bike ekakta 125 carb ekak dla thibba geneddi bike eka... start wenne na... 125 dyprum carb ekak demmoth aulk nathuwa start wei da

  • @kushkush7954
    @kushkush7954 ปีที่แล้ว

    හොන්ඩා රෙබෙල් බය්ක් එකක එකට සවි වෙච්ච ඩුවල් කාබ් එකක් තියෙනවා.ඒක ඩයප්‍රම් මොඩල්. ඒකට හරියන වෙන බය්ක් ස්ලය්ඩර් වර්ගයක් තියෙය්ද ? නැත්නම් ඒක ස්ලය්ඩර් කර ගන්න පුලුවන්ද ? ස්තුතිය්.

  • @kasunsaranath7580
    @kasunsaranath7580 ปีที่แล้ว

    Mage tiyenne saluto 125 ekak eke diaphragm eka danna one kiwwa..hama thanama wage baluwa... ganna thanak hari,mekata karanna puluwan deyak hari kiyanna puluwan nm godak watinawa

  • @thisisthulshan1376
    @thisisthulshan1376 2 ปีที่แล้ว

    අයියෙ මගෙ ඩියො එකෙ වැෆ්ෆයර් ගහානවා ඉබෙ මොකද කරන්න ඔන එකට

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 8 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤ thanks lot 🎉🎉🎉

  • @sisirakumarawijethunga1926
    @sisirakumarawijethunga1926 ปีที่แล้ว

    Ayya oya antjimata kiyapu.lede thamai mage bike ekata wela thiyenne...ඩයර්ප්‍රම් ෆිස්ටන් එක හිරවිවී තමයි දුවන්නෙ..ඇස්ලේටර් එක අල්ලන විදිහට පිකප් නෑ ඉස්සර වගේ..එක පාර පිකප් නෑ..මම 2000 වැලි කොලයක් අරන් ඔය අතන මැද්ද.ඒත් හරි ගියේ නෑ..කාබ් එකක් තියන්නම වෙයි නේද.Apache 200 bike eka..RTR....

  • @prasannaherath2891
    @prasannaherath2891 ปีที่แล้ว

    1000 wali kolen carb eka tikak madinawa. diapram ekat tikak madinawa. diapram eke needle eka hariyatama balance 90° ta tiyena ona free eke sidurata watena ona. nattam diapram eka carb eke bittiye amataren wadila antimata carb ekat damage wenawa. aluth diapram wala me needle eka set unama adata tiyene manufacturing aulak eka api hadana ona siumwa

  • @sampathbob6432
    @sampathbob6432 ปีที่แล้ว

    Aluth carburetor ekak kaden aran thibboth thel karanna kiyanne aththada

  • @Sumudithalakshan
    @Sumudithalakshan ปีที่แล้ว

    good lesson❤😊

  • @chathuraramawikrama3313
    @chathuraramawikrama3313 ปีที่แล้ว

    ස්ප්‍රින් එකෙන් වෙන්නෙ මොකක් ද
    කලින් මම ළග තිබ්බ බයික් එකෙ ස්ප්‍රින් දෙකක් දාලා slow හදලා දුන්නා .එහෙම කරන එක සාමාන්‍ය දෙයක් ද

  • @user-tl4gr7wn6x
    @user-tl4gr7wn6x 3 หลายเดือนก่อน

    Me type ekaka carburetor ekaka tel pichchima wadi wenna hethu monawadha ?

  • @rox551
    @rox551 2 ปีที่แล้ว +3

    කාබලේටරේ ⁣ගලෝ ගන්නවා..ගලෝගෙන ජරාව තියෙනවනම් සුද්ද කරනවා.ඩයග්රම් එකක් ගෙවිලනම් අලුත් එකකුත් අරන් එනවා. ඩයග්රම් එක දාන තැන වටේට කැපිලනම් සිනිදු වැලි කඩදාසියකින් කපනවා හොදට. සිනිදු වෙන්න කපනවා.ඩයග්රම් එකේ තියෙන තින්ත වලට එහෙම එතන සව්ත්තු වෙනවා..අනික දූවිලි ඇද්දොත් ඒත් කැපෙනවා..ඒ ටික කරලා ටූටි ටිකකුත් දාලා ටික දවසක් පදිනවා..එතකොට ලෙඩේ හරි .ටූටි දාන එක හෙමීට නවත්තනවා..යසට දුවනවා..හැබැයි ඒකට මම හොයා ගත්ත ටෙක්නික් තියෙනවා..ඒකයි අව්ල එක එක්කෙනා හදන විදිහ වෙනස්නේ..මොකද ඒක හදන්න එක එක ක්රම තියෙනවා.

    • @sandamalperera
      @sandamalperera 2 ปีที่แล้ว

      2t දාන්නෙ කොහෙටද ?

  • @dinushalakshan9903
    @dinushalakshan9903 ปีที่แล้ว +1

    Bro podi deyk danagann thiyenw udaw krnn puluwanda

  • @danushkaekanayaka8732
    @danushkaekanayaka8732 ปีที่แล้ว

    Pulsar 180 සොලෝ හිටින්නේ නැත්තෙ ඇයි

  • @dimuthulakshan8720
    @dimuthulakshan8720 ปีที่แล้ว

    AIS unit aka gana vedio akk oni

  • @supun_chathuranga
    @supun_chathuranga 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා වීඩියෝ එකක්.
    Diaphragm කබ්ලෙටර් ගෙන තිබුණු දැවෙන ප්‍රශ්න ටික කියල දුන්නට ඔබට ස්තුතියි ❤

    • @sisirakumarawijethunga1926
      @sisirakumarawijethunga1926 2 ปีที่แล้ว +1

      අම්බෝඔ මටත් ඒහේමයි..මගේ බයික් එක අදින්නෙ නැ.ඩයර් ප්‍රම් දන යට වල යට කැපිල තියන්නෙ සාමාන්නිය්න්.ඒක නිසා තමා මන් හිතන්නෙ පිකප් නැත්තෙ...අදුනව හොරයි...ක්සිම ගතිඅය්ක් නෑ

    • @rox551
      @rox551 2 ปีที่แล้ว

      මම කරා ඒ වැඩේ සාර්ථකයි..දැන් මිස් නැහැ. පිස්ටන් එක කිව්වෙ එන්ජිමේ පිස්ටන් එක නෙවෙයි කාබලේටරේ ඇතුලෙ තියෙන එක.

    • @badaginiyi
      @badaginiyi ปีที่แล้ว

      @@sisirakumarawijethunga1926 මොකද්ද බන් කරන්ඩ ඕනේ කට. මගේ බයික් එක රේස්වෙනවා විතරයි ,60 ට එහා යන්ඩ බෑ

  • @tiranmaddumahewa9894
    @tiranmaddumahewa9894 ปีที่แล้ว

    Good Luck broo…

  • @shashikamadushan3598
    @shashikamadushan3598 2 ปีที่แล้ว

    සෙන්සර් කබ්ලේටර් එකක් ඕන බයික් එකකට සෙට් කරන්න පුලුවන්ද

  • @oneTALK-fm5qp
    @oneTALK-fm5qp ปีที่แล้ว

    Tuti wenuwata eco tablets ek hidaida ayya

  • @chamindukeeshawa2390
    @chamindukeeshawa2390 ปีที่แล้ว

    ඩයෆ්‍රම් කාබ් එකේ තියන අර කලුපාට ක්ලිප් එක වදින කෑල්ල මොකක්ද

  • @sureshmadusanka6298
    @sureshmadusanka6298 2 ปีที่แล้ว

    Pulsar 150 carburetor eka kiyada aiya

  • @k.d.n.n.samarathunga7684
    @k.d.n.n.samarathunga7684 2 ปีที่แล้ว

    Good one

  • @chamikamadhusankha3
    @chamikamadhusankha3 3 หลายเดือนก่อน

    Thank you 👍👍👍

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 ปีที่แล้ว

    Honda gb 250 carburetor eka gana kiyala dennako

  • @bandaranasinghe8102
    @bandaranasinghe8102 2 ปีที่แล้ว

    මහත්තයා මගෙ piaggio Liberty 125 scooter එකේ කාබුරේටර් එක හොදටම අබලන් , ඩයප්‍ර්ම් එක ඉරිලා, රෙපෙයාර් කිට් එකක් ගන්න විදියක් හෝ රෙපෙයාර් කරලා දෙන්න පුලුවන්නම් නම් කරලා දෙන්න, කීයක් විතර ගන්නවාද, අලුතින් කාබුරේටර් එකක් ගන්න පුලුවන් නම් වඩා හොදයි , ස්තුතියි .

  • @sanjanafernandez3309
    @sanjanafernandez3309 2 ปีที่แล้ว

    අයියා Engine එක Bore කරහම කාලයක් යනකන් ඈත දුවන්න හොඳ නැහැ නේ

  • @gamlathupananda6817
    @gamlathupananda6817 2 ปีที่แล้ว

    ස්කොට් ප්ලෙශර් එක ගැනත් දාන්න පුලුවන්ද

  • @santhawikramarathn803
    @santhawikramarathn803 ปีที่แล้ว

    Mata akak hadaganna beri una dayal foom uda annema nea monawa karath hariyannw nea anthimata aluth akak danna una

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 ปีที่แล้ว

    Thanks a lot.

  • @crashzone7902
    @crashzone7902 2 ปีที่แล้ว

    thada broo 😍😍

  • @yasirugunawardana7983
    @yasirugunawardana7983 2 ปีที่แล้ว

    Car carburator gn kiyala dennko tune krnne kohomd wasi awasi wage dewal gana video ekk one🥰

  • @udaya565
    @udaya565 2 ปีที่แล้ว

    ස්තූතියි

  • @isurumadhushanka7379
    @isurumadhushanka7379 10 หลายเดือนก่อน

    niyamai hodata pahadili krala tiyei

  • @imeshdilan8111
    @imeshdilan8111 2 ปีที่แล้ว

    Super

  • @mpgalhenage
    @mpgalhenage ปีที่แล้ว

    Thank you

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 ปีที่แล้ว

    Godak pahadiliwa terum kara Tnx ❤

  • @vravi5774
    @vravi5774 ปีที่แล้ว

    Diaphram eke kapila thiyenne ai

  • @dilshandilshan6161
    @dilshandilshan6161 ปีที่แล้ว

    සුපර්....

  • @arunakumara4385
    @arunakumara4385 6 หลายเดือนก่อน

    ඔය ඩයපම් එකෙ පොඩි සිදුරි තිබ්බොත් මොකද වෙන්නෙ

  • @prabathwarnakulasooriya6705
    @prabathwarnakulasooriya6705 2 ปีที่แล้ว

    Godak istuti aiya

  • @prabathharshana1826
    @prabathharshana1826 2 ปีที่แล้ว +8

    සහෝදරයා යමහා Fz v1එකට එන මිස් එකට කරන්න දෙයක් නැද්ද.පිළිතුරක් බලාපොරොත්තු වෙමි.ජයවේවා ❤️🔥

    • @hasithatharanga6470
      @hasithatharanga6470 2 ปีที่แล้ว

      mageth okama thama prasne

    • @dulajransika8607
      @dulajransika8607 2 ปีที่แล้ว

      @@hasithatharanga6470 pulser 180 carb ekk danna 100% 👍

    • @rox551
      @rox551 2 ปีที่แล้ว +1

      ow pulser 150 carb ekak daaganna.නැත්නම් පිස්ටන් එක අලුතින් දාලා ටූටි පොඩ්ඩක් දාලා තෙල් වහල තියෙනව නම් තව ටිකක් ඇරල පදින්න.එතකොට හරි.දීර්ඝ කාලීනව හරි.ආ තව කාබලේටරේ පිස්ටන් එක ඇතිල්ලෙන තැන වටේට සිනිදු වැලිකඩදාසියකින් කපල අලුත් පිස්ටන් එක දාන්න.

  • @isurugunarathna1997
    @isurugunarathna1997 2 ปีที่แล้ว

    Brother pulsar 135 ekaeth okada thiyenne

  • @thiwankadilruk3494
    @thiwankadilruk3494 ปีที่แล้ว

    Discover 150, උදේ ට හවසට වහින වෙලාවට bike එක රේස් වෙලා තියෙනවා. Slider එක ගෙවුනම මෙහෙම වෙන්න පුළුවන්ද?

  • @sharada-cz3tq
    @sharada-cz3tq 2 ปีที่แล้ว

    thnx

  • @ajithnamunukula889
    @ajithnamunukula889 ปีที่แล้ว

    tanks

  • @prameethkrishanjaya7043
    @prameethkrishanjaya7043 ปีที่แล้ว

    Fz v1 එකෙ ඔය ලෙඩේ ඇවිල්ලා හදන්නම බැරුව කාර්බ් එකක් අලුතෙන් දැම්මත් මේ ලෙඩේ ආයෙ ටික කාලෙකින් එනවානෙද?. Fz v1 එකට ගැලපෙන වෙනත් කාර්බ් එකක් තිබ්බොත් මොකෝ. එහෙම තියනවනම් ගැලපෙනම කාර්බ් එක මොකද්ද අයියෙ?

    • @kushkush7954
      @kushkush7954 ปีที่แล้ว

      කමෙට්ස් වල දාලා තිබ්බ පල්සර් 180 එකක් දාන්න කියලා

  • @Thilna2325
    @Thilna2325 11 หลายเดือนก่อน

    ෆට්ට ❤❤

  • @AkiBeats251
    @AkiBeats251 2 ปีที่แล้ว

    Apo pulsar 135 eketh okama tamai tiyenne mn carb ekk damma epa wenawa nattm 2t danna one

    • @chanakadushmantha3775
      @chanakadushmantha3775 2 ปีที่แล้ว

      petrol 1L walata 2T kochchara danawada?

    • @arronyounger3265
      @arronyounger3265 ปีที่แล้ว

      Mchn mageth okama wela thiyenne. Ahana ahama thana diaprham eke aula kiynwa. Dn mn ekak danna baluwe company 6600/= kiynawa. Dala therumak nathi weida? Ayeth ekama lede eida?

  • @smartlearningmax
    @smartlearningmax 2 ปีที่แล้ว

    👌❤️👌

  • @dhananjayadesilva1187
    @dhananjayadesilva1187 2 ปีที่แล้ว

    🔥👍👌

  • @harshaweerasinghe.8580
    @harshaweerasinghe.8580 11 หลายเดือนก่อน

  • @um4r_arf
    @um4r_arf 8 หลายเดือนก่อน

    Mage pulsar 135 eka rpm 6000 vala yana kota miss venava😢, Diaphragm maaru kara eth thaama miss venva, any reason?

    • @ssnklk
      @ssnklk 8 หลายเดือนก่อน

      Plug deka hodada balanna. Plug dekatama current emawada balanna.cdi eka check karanna

    • @um4r_arf
      @um4r_arf 8 หลายเดือนก่อน

      @@ssnklk plug dekama maaru kara aluth Rectifier uth dhemma

    • @ssnklk
      @ssnklk 8 หลายเดือนก่อน

      Cdi nattan carb eke case ekak ehenm

    • @um4r_arf
      @um4r_arf 8 หลายเดือนก่อน

      @@ssnklk eka thama mechanic ekenek kivva carb eke kata kapila thiyenne kiyala eka Diaphragm ekata set vennalu😪, carb eka maaru karan da vei, mileage uth 30 kmpl thama dhenne

  • @anuttaradewmi3302
    @anuttaradewmi3302 2 ปีที่แล้ว +1

    Ft

  • @chamillasantha1131
    @chamillasantha1131 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @udanarandika78
    @udanarandika78 2 ปีที่แล้ว

    අයියා ඕකේ jetneedle එකෙන් ajesment කරන්ට පුලුවන්ද

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      Can't

    • @udanarandika78
      @udanarandika78 2 ปีที่แล้ว

      @@garage9732 Why

    • @garage9732
      @garage9732  2 ปีที่แล้ว

      @@udanarandika78 diapram eken auto adjust venwa eka

    • @udanarandika78
      @udanarandika78 2 ปีที่แล้ว

      @@garage9732 kk 👍

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @PePziii656
    @PePziii656 2 ปีที่แล้ว +1

    ඔක Honda Twin එකට වගේ දාන්න පුළුවන් ද, එ්ක සාර්ථක ද

    • @dilankakumarasinghe6683
      @dilankakumarasinghe6683 2 ปีที่แล้ว +1

      Puluwan cg125 eka danna.supiriyata petrol karanawa

    • @PePziii656
      @PePziii656 2 ปีที่แล้ว

      Diaphragm ekk dant puluwan da.. සාර්ථකද