1996 una mulathiu satana gana video ekaka genna. E satanen 9 wana sinha rejiment eke kenek beruna kiyla ahala thiye puluwannam e gana video ekk kranna..❤❤
Mulathiv satana oba kiyana satana nemei. 1996 eka une. Hariyata yuddaya gana study karanna obathuma program ekata kalin. Anith eka dina wakawanu hariyata denna program ekedi. Obarhuma ranawiruwanta reapectful katha karanawa. Eka agaya karanawa.
1996 July ltte mullaitiavu camp eka alluwa. Ape 1450k nathi una. Methuma kiyanne 2009 mullaitiavu satana gana. Niwedakayata uddaya gana hari awabodayak ne.
Gaurawaya garuthwaya nathiea unath visrama giya ayata sathutien jiewath wena hoda visrama watupak dunna nam hodatama athiea (yudde eawara karala visrama giya Aya ada jiewath wena vidihak nathiwa bo ho duk vidinawa)
Apinm oya channel hema ekakma balanwa meyala game viruwan agaya karanwa ekata api kemai anith aya loku loku ranks wala ayege ewa akaranwa game wiruwoth me yuddaye kotas karuwo tamai e nisa api kemati me channel ekata respect raja tv.❤️❤️❤️❤️
විජේරත්න මහතා හට උපකාර කිරීම සඳහා මෙම අංක වලට අමතන්න..
Whatsap : 0717315122
Mobile : 0763801273
( Mr Lalith )
Sir අපි ඔයාලට නයගැති. රට බේරාගත් රණවිරුවන් සියලුම දෙනාට මගේ ප්‍රනාමය...!!
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Obata apa sadaa nayagethiy viruwaaneni. 💐🙏
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
අපිට ඔබතුමන්ලා කිසිදාක අමතක වෙන්නේ නෑ .අපි ,අපේ ළමයි ඔබතුමන්ලාට සදා ණයගැතිය
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
ආදරණීය රණ විරුවානෙනි. මම ඔබ ගැන අසා ඉතා කම්පනයට පත් වුණෙමි. මුන් මහ කාලකන්නි ජාතියකි. මම රටට පැමිණි විට ඔබ සැම දෙනා වෙනුවෙන් වටිනා වැඩ පිලිවෙලක් දියත් කරමි. මම ඔබ අමතක නොකරමි. අපි ඔබට සදා ණය ගැති වෙන්නෙමු. ඔබ අපේ අභීත විරුවාය. රජ ටීවී ඔබට ස්තුතියි. දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
නොටිෆිකෙශන් එක ආපු ගමන්ම ආවා එ තරම්ම ඇබ්බැහි වෙලා ඉන්නෙ ..🔥🔥🔥🔥🔥🔥❤️හදවතින්ම ආදරෙයි විරුවන් ට
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Wooo..w. adath supiri video ekk wage.. ❤️❤️
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
සමගිය තුලින් දිනූ. සටන් බිම හැමදාම ආදරෙයි රණවිරුවන්ට..
බොහොම ස්තූතී ඔබට
ජයවේවා ඔබට.. දිගටම අරන් එන්න මේ වගේ වටිනා වීඩියෝවක් ඉක්මනින්
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
නියමයි අයියේ ....බුදු සරණයි මෙතුමාට සහ ඔබට
බොහොම ස්තූතී සහෝදරයා ලබාදෙන සහයෝගයට... තෙරුවන් සරණයි...!!!
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Jaya wewa raja tv vedeo ekak danakal balan hitye....❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
සුපිරි වීරයෙක් තමයි 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Hemadama vedeo gennko aiye jaya wewa adarei viruwanwni...🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘❤️🤘🤘❤️❤️🤘❤️🤘❤️
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
We respected to you dr sir
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Thun weni comment eka magen.
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
නියම හෙල දෙවිවරුන්.. අපිත් අපේ දරුවන් සැවොමත් සදා ණයගැතියි ඔබතුමන්ලට.. කතාව අහගෙන යද්දී ඇසට කඳුකල් උනව්වා.. ඒ තරම් සංවේදී කමක් දැනුනා.. රජ ටීවී ඇඩ්මින් ඇතුළු කණ්ඩායමට බොහෝම පිං මේ වගේ වීඩියෝ ගේනවට...❤️❤️❤️
බොහොම ස්තූතී ඔබට
රණවිරුවගේ පින්තූර ටික දකිනකොට බඩ පපුව දාල යනවා . 😔😔😔
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Mohu rata wenuwen kala sewayata apa kawruth nayagethiy. Raja TV obalata bohoma pin mowunge kathaawa mulu ratatama kyanna ida salasanawaata. ❤️
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
We salute you all
Thank You ❤️🙏
සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
❤️❤️❤️❤️❤️
ඉතාම උසස් මහත්මයෙක් ඔබලා
හැමදාම සිහිපත් කරනවා
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
😍😍
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
හරිම දුකයි මේ කතා අහද්දී
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
මිහිපිට දෙවිවරු 🙏♥️
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
Great sir....
Thank You Brother... ❤️🙂🤝
❤️
Theruwan saranai raja tv
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
❤️❤️❤️
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
So sad Allah blassh u love ❤️ SriLanka
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
මේ තමා නියම රණවිරුවෝ
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Respect ❤️❤️
❤️❤️
respect sir
Thank You 🙏
Brave soldier 🪖 Sri Lanka war heroes 🦅🇱🇰 respect sir.
බොහොම ස්තූතී ඔබට.... තෙරුවන් සරණයි...!!!
ආදරෙයි විරුවානෙනි
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
දේවිවරු ❤️🙏
🔥🔥🔥
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Ai. රණවිරුවන්ට dan මෙහෙම සලකන්නේ. Ai නිසි තැන denne naththe
1996 una mulathiu satana gana video ekaka genna. E satanen 9 wana sinha rejiment eke kenek beruna kiyla ahala thiye puluwannam e gana video ekk kranna..❤❤
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
අම්මෝ බයත් හිතෙනවා මේක අහද්දී
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
❤️❤️❤️❤️❤️👨❤💋👨👨❤💋👨
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
රියල්...
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
පාර්ලිමේන්තු වෙ 225ට ඇයි ගොඩක් සැප සමිපත් ඒවා හම්බවෙන්න ඕන මෙවැනි අයට
බොහොම ස්තූතී ඔබට...!!! තෙරුවන් සරණයි...!!!
🙏🙏🙏
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
නොදකින් මේවටත් අන්ලයික් දාන සක්කිලි ඉන්නවනෙ
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Rata wenuwen es his le mas dan dun abheetha viruwan atharin පාදය saha ලේ dan dun viruwek wage..
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
BS ❤️
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
😢😢
🥰
බොහොම ස්තූතී ඔබට
Aiye mulathiv 1996 attack eka gana denna videos ekak.sf eken guwanin gihin alampil weralata bahala gahuwe eka
අනිවාර්යයෙන්... බොහොම ස්තූතී ඔබට
යුද්දෙ කරපු අය වගේම යුද්දෙ අනපු වැරදි අණ දිම නිසා විශාල ජිවිත වන්දි ගෙවිමි ගැනද කතා කලයුතු කැත්නමි අනපු එවුනුත් රණවිරැවො වෙනවා අවු 30 ගියේ,අනපු නිසයි නැත්නමි උතුර කියන්නෙ මුහුදෙන් වටවෙලා තියෙන කදු නැති විශාල ස්වභාවික බාදා නැති කුඩා බිමි කොටසක්,ඒ ගැනත්,කතා කල යුතුය යුද්දෙ දේශපාලනය ගැනත් කතා කල යුතුයි මොකද නැත්නමි අවු 30 ආංඩුව,සමග යුද්ධ කලේ කොහොමද,කොටි ඒතරමිම ප්‍රභල නිසාද නැත්නමි මෙි සියලු සාකචිජාවල හරයක් නැති වෙනවා අනාගයට වැදගත් වන්නෙ මෙහි පසුබමයි
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
මොලේ තියෙන එක්කෙනෙක් ගේ කොමෙන්ටු වක් දැක්කා. ඒකයි ලීවේ.
මේ අවුරැදු තිහක යුද්දෙං මැරැනු අයගෙන් බාගෙට බාගයක් කුමක් හෝ නොසැලකිල්ලක් හෝ නොපෙනුණ සතුරැ ප්‍රහාරයක් ඒ කියන්නේ සතුරැ මෝටාර් කාළතුවක්කු ප්‍රහාර නිසා ජීව්තක්ශයට පත්වුනු අය. ඒ වගේම ඉතුරැ බාගෙන් තවත් භාගයක් ආධුනික/අතපසුවීම් වගේ හේතු නිසා ජීව්තේ අහිමි වුනු අය. මේ කාරනා සියල්ල සාමාන්‍යයෙන් යුධයකදී සිදුවෙන සාමාන්‍ය දේවල්..
ඇත්තටම සතුරැ ගුවන් ප්‍රහාර තුබුනු යුධ පිටියක නම් මීටවඩා බරපතල තත්වයක් අ
...සතුරැගුවන් හමුදා වක් තිබ්බා නම් තත්වය හුඟක් බරපතලයි.යුධයක් තියෙන රටක හමුදාවක සෑම සාමාජිකයෙක් ටම කුමක් හෝ කතාවක් තියේ. ඒක අවුරැදු තිහක් වෙද්දී සෑම හමුදා සාමජිකයෙක්ටම කතා තියේ.
කොට්න්ම මේ හමුදා නිළධාරි යත් තුවාල වෙලා ආබාධිත වුනේ කොහොමද කියලා දන්නේ නෑ.
ඒ වගේම තමා අවුරැදු තිහක් තිබ්බු යුද්දේ කොහොමද අවුරැදු තුනකින් ඉවර උනේ කියන එක. ඒකට තියෙන්නේ එකම එක උත්තරයයි.
එක අණදීම කට එකෙක් මැරෙද්දි පිටුපසින් අනෙකා ඉදිරියට යන්න ,අව් වැසි නොබලා එකදිගට යුද්දෙ කරන්න ඒ අනදීම ප්‍රබල විය යුතුයි. ප්රභාකරන් දරැනු යි ෆොන්සේකා අතිදරැණු යි.
ඒවගේම අවුරැදු තිහක යුද්දෙ වරක් දෙවරක් නොව තෙවරක් යුධබිමේ තුවාල වෙලා හමුදාපති තනතුර.උසුලපු පළවෙනි හමුදාපති වරයාත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිව්ගලවාගත් ලොව එකම යුධ හමුදාපති වරයා ත් හමුදාපති නොවන්නට අදටත් පිරිබාකරන් ඇතුළු සටන තියේ..
ජයග්‍රහණය ට පියවරැන් සියයකි.. පරාජය අවජාතක යි..
රටක යුද්දේ නිමාකරපු එකා හිරේ දැමීම ..?
එතනින් නොනැවතී බේරපු රට ව්කුනං කෑම?
මේවායි අද කතා කළ යුත්තේ.. යුද්දෙ නිමාවෙලා අදට අවුරැදු දොළහක් ඉවරයි.
දැන් වත් රටේ එවුන්ට තේරෙන්න ඕනා ඇත්තටම යුද්දෙ දින්නේ කොහොම කියලා..
කවුද ෆේල්..?
හරියටම රට බේරාගත් එකා හොයාගන්න බැරිවුනු උන් ඔක්කොම ෆේල්...
Gihin hodata balanna bada thiyenawada nadda kiyala
නියම විරුවෙක් ආඩම්බරයි
Malativ satane video ekk enakal balan hitiye sahodaraya.
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Bro liyana bashawen katha karanawa wage therenawa eka poddak hadaganna jayawewa
බොහොම ස්තූතී සහෝදරයා ලබාදෙන සහයෝගයට... තෙරුවන් සරණයි...!!!
රන්දුල හත්නාගොඩ මේජර් ජෙනරල් ධූරයෙන් පසුව හමුදාවෙන් විශ්‍රාම ගිය බව මතකයි.
බොහොම ස්තූතී ඔබට...!!!
දෙවිවරු
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
🙏🙏🙏🙏🙏😥
Me hamadetama kohen hari mul wela tiyenne kalakanni දේශපාලකයන් .eka terum nogena monawa katha karath wadak na.oba thuman karapu sewayata godak ස්තුති
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Mulathiv satana oba kiyana satana nemei. 1996 eka une. Hariyata yuddaya gana study karanna obathuma program ekata kalin. Anith eka dina wakawanu hariyata denna program ekedi. Obarhuma ranawiruwanta reapectful katha karanawa. Eka agaya karanawa.
Ow eka aththa mulathiu satana une 1996 .7.18 mage mamath e satanen athurudahan
1996 July ltte mullaitiavu camp eka alluwa. Ape 1450k nathi una. Methuma kiyanne 2009 mullaitiavu satana gana. Niwedakayata uddaya gana hari awabodayak ne.
@@Bruh-ys3sx Ow. Ohuta igena ganna ona dewal godak thiyenawa mewani program karanawanam.
Ape school eke teacherslath balanawa me videos
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
මවිල් කෙලින් වෙනවා
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
Teruwansaranai
මල්ලි අපේ විරුවන් ව මේ විදිහට යූ ටුයුබ් දලා විකුනන් කන්න එපා මල්ලි,කරනවා නම් ඒ වැඩේ පිලිවෙලකට කරන්න
Yako mewa me widiyata hari me kollo apita pennuwe naththm ube pakenda api dana ganne.' kuhakayek wenna aepa
@@himansarandhinu1561 මන් කියන්නේ මෙකෙ පිලිවෙලක් නෑ කියලා වනැස නලීන් රාජපක්ෂ එහෙමත් interview කරනවා රණවිරුන්ගේ එවා බලන්න එයලා මු තරම් කියවන්නේ නෑ
Pewathi yuddaye darunuma satanaka hitapu viruwek. Obata apage uththamacharaya. 🙏🙏
බොහොම ස්තූතී ඔබට....!!! තෙරුවන් සරණයි...!!!
A ranawiruwa kiwwe 2009 mullaitiavu satana gana. 1996th mullaitiavu satanak una
බොහොම ස්තූතී ඔබට... තෙරුවන් සරණයි...!!!
Gaurawaya garuthwaya nathiea unath visrama giya ayata sathutien jiewath wena hoda visrama watupak dunna nam hodatama athiea (yudde eawara karala visrama giya Aya ada jiewath wena vidihak nathiwa bo ho duk vidinawa)
බොහොම ස්තූතී ඔබට...!!! තෙරුවන් සරණයි...!!!
යලූ wanasa කියලා youtube ආමි එකේ කොල්ලො ගැන කරන වැඩසටහනක් තියනවා එක බලපන් නිවේදකයා කොහොමද හැසිරෙන්නේ, මොන වගේ ද කතාව යන්නේ කියලා
කවුරුත් කාව වත් වගේ වෙන්න ඕන නෑ සහෝදරයා.. මේ අපේ විදිහ.. 💪 කෙසේ වෙතත් ඔබ පල කල අදහස ගැන ස්තූතී..
@@raaja_tv aniwaren ban .aeka aeka pakku irisiyawata kiyana aewa oya ganan ganna aepa'vidiyo aeka👍👍👍👍
Ko army එකේ videos
ඉක්මනින්ම දෙන්නම්
Bs
බොහොම ස්තූතී ඔබට
Niwedakaya hariyanne na
Arapan mata puke
1996 mulathiv ekkenek hoyaganna
❤️❤️❤️❤️❤️
අනෙ මචන් මැදින් පයින එපා
Wanasana TV tharam Hoda na
බොහොම ස්තූතී ඔබට....!!!
Apinm oya channel hema ekakma balanwa meyala game viruwan agaya karanwa ekata api kemai anith aya loku loku ranks wala ayege ewa akaranwa game wiruwoth me yuddaye kotas karuwo tamai e nisa api kemati me channel ekata respect raja tv.❤️❤️❤️❤️
gayan,, විඩියො එකට ඇවිල්ලා එකෙ දිග පලල හොයන්නෙ නැතුව. එ හමුදා නිලධාරියගෙ වික්‍රමාන්විත අභිත කතාව අහපං . අපි ඔය හැමොගෙම විඩියො බලනවා. වැදගත් වෙන්නෙ වික්‍රමාන්විත කතාව මිසක නිවෙදකයාගෙවත් චැනල් එකෙත් අඩුපාඩු නෙවෙයි. ඔඵුගෙඩිය ලොකු වුනාට වැඩක් නැ එකෙ ඇතුලෙ මොලෙ කියලා එකක් නැත්නම් .
Gayan me raja tv wanasa newe puka nodi inna
@@togetherforever634 gayanta rpg7 1k bassanna oni
රට වෙනෙවෙන් කැප වුන වීර සෙබලෙක්
Man .me.rana viruwange..katha kipayak beluwa As 2 wetunu kadulu mage nubala Ape virayoooo
MEEWA OKKOMA AMATHAKA KARALA NEEDA DAN OYA PAARAWAL WALA KAA GAHALA AANDUWA PERALANNA YANNE...
MEWARA APEE NAAYAKATHWAYA NATHI UNAA NAM SINHALAYANTA SORRYMA THAMAI. NAAYAKATHWAYA THOORA PATH KARAGATHTHA AI KIYALA HITHANNA
හබොහොම ස්තූතී ඔබට
මේ අපොහොසත් මිනිසා .
සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏
බොහොම ස්තූතී ඔබට...!! තෙරුවන් සරණයි...!!!
❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️
බොහොම ස්තූතී ඔබට...!!! තෙරුවන් සරණයි...!!!