පස් බැම් සුනු ව්‍සුණු කල ටැංකි කමාන්ඩර් සාජන් මංජුලගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 388

  • @user-mb5jg8mm1f
    @user-mb5jg8mm1f ปีที่แล้ว +112

    ලංකාවෙ ටික් ටෝක් විරයන් ලොකු කරන් ඉන්න කාලෙ මෙ වගෙ අත පය නැති කරගත්ත අපේ කාලෙ යුද විරුවොන්ට මල් තියල වැන්දත් පව් නෑ 🧡🧡🧡🧡ආදරෙයි

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 ปีที่แล้ว +47

    මෙවැනි රණවිරුවන් ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් කල උදාරතර කැපකිරීම් නිසා අද අප නිදහසේ ජීවත්වනවා. විරුවාණනි ඔබට දීර්ඝායුෂ. වනැස නාලිකාවේ සංජීව මහත්මා ඔබටත් බොහොම ස්තුතියි 🙏 ❤️

  • @randikadeshan2000
    @randikadeshan2000 ปีที่แล้ว +62

    නීරෝ ඒ නම ඇහැනකොටත් ආඩම්බරයි🥺❤️💫 ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා විරුවානණි☸️🙏

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +23

    බැඳුණු dawase ඉඳල ඔක්කොම දින වකවානු සහිතව ..වහන අංක පවා ..පුදුම මතකයක්...ඔබට ගොඩාක් පින්..ඔබලා නිසා අද අපි නිදහසේ ඉන්නවා..මිය ගිය හැම විරුවෙක්ටම නිවන් සුව ලැබේවා ..ස්තුති වනැස..🙏

  • @harshanilupul
    @harshanilupul ปีที่แล้ว +61

    මේ මිනිසූන්ටයි මචං VIP සැලකීම් ලැබෙන්න ඕනි එහෙම නැතුව පාදඩ දේශපාලන හොරුන්ට නෙමෙයි.

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +90

    නියම අවස්ථාවක හරිම වැඩසටහනක්..ඇත්තටම කාලතුවක්කු රෙජිමේන්තු මෙන්ම මේ විරුවන් සිටින සන්නාහ සන්නද්ධ රඨ වල විරුවන් කල අමිල සේවය සදා අනුස්මරණීයයි

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +26

    යකඩ යකාගේ නැගි යකඩ හිත් ඇති වීරයා උපන් බිමෙන් එකදු බිම් අගලක් වත් සතුරාට නොදී ලක් මව් රැකී පිනම ඇති ඔබට ඔබට දීර්ගායු 🙏❤️ ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏❤️

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +22

    බොහොම පිං, තමන්ගේ ලේ මස් ජීවිතේ පරදුවට තියලා අපේ රට රැකලා දුන්නට🙏🙏විරුවාණනි ඔබට දීර්ඝායුෂ!!!

  • @Mrpasi350
    @Mrpasi350 ปีที่แล้ว +10

    ස්නයිපර් රාජකාරිය කරපු තවත් වීර සෙබලෙක්ගේ වැඩසටහනක් ඕන ❤ ඇස් ඉස් මස් ලේ දන්දුන්න විරුවන්ට පින් ❤️🙏

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +42

    සංජීව මගෙන් පොඩි ඉල්ලීමක්.. පුලුවන්කමක් තිබේනම් ඔබ සමග සම්මුඛවන සියලු රණවීරයන්ගේ දරුවන් බිරින්දෑවරුන් අපිට පෙන්නන්න.. ඔවුන්තමයි මෑත ඉතිහාසයේ දරාගැනීමේ ශක්තියෙන් වැඩිම පිරිස.. ඒ දරුවන්ට අපේ ආදරය ගෞරවය හිමිවියයුතුයි ❤️

    • @dumij3888
      @dumij3888 ปีที่แล้ว +1

      ඇත්තටම ඒක සුපිරි අදහසක් ❤️❤️

    • @mahindarajapakse2378
      @mahindarajapakse2378 ปีที่แล้ว +2

      Silly idea. Please don't put their lives at risk.

    • @truth...3917
      @truth...3917 ปีที่แล้ว +3

      මෝඩම අදහසක්, මම හිතන්නේ ඔබතුමා youtube එකේ තියන අතිවිශාල ප්‍රමානයක් වන LTTE හිතවාදි channel දැකලා එහි comment එකක් වත් කියවලා නැති කෙනෙක් වෙන්න ඕන...
      අපි මොනවා කිව්වත් විදේශිය youtube channel වල videos වල SL Forces හදුනවලා දීලා තිබෙන්නේ අතිශය ම්ලේච්ඡ හමුදාවක් හැටියට (ඕන තරම් Tamil , English youtube videos channels ඇත)
      එහෙම උනාම ඒ අයගේ පවුල හෙලිදරව් කිරීම අනතුරුදායකයි.. මොකද SL Forces වල හිටපු ගොඩක් රනවිරුවන්ට අබූත චෝදනා එල්ල කරලා .. විදේශිය රටවල තහනම් පවා තිබෙනවා..

    • @shashindunimmika1767
      @shashindunimmika1767 ปีที่แล้ว +1

      @@truth...3917 ඔබ හරි.. ඒක මටත් හිතුනා නමුත් අපෙන් එයාලාට ගෞරවය ලැබෙන්නඕනි. ඒ මතයේ මම ඉන්නේ

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +32

    ජීවිතයේ හොදම කාලේ යුධබිමේ ගතකරපු ඒ බිහිසුණු මතකය අදටත් එකෙන් එක විස්තර කරන විදිහ අහද්දි හිතට පට්ට ගැම්මක් එනවා..තමන්ගෙ අත අහිමි වුනත් ඒ ගැන කිසිම දුකක් පසුතැවීමක් නැති බව මුණෙන් හොදටම පේනව..නියම සිංහයෝ...අපේ රණවිරුවෝ...

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 ปีที่แล้ว +26

    සොයුරු විරුවානනි ඔබතුමාලාට මෙරට සිටින සියලු දෙන සාදා නයගැතියි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි

  • @glamourceylontraveltours8932
    @glamourceylontraveltours8932 ปีที่แล้ว +33

    වනැස.. ඔයා වැරැද්දක් කරනවා මචන්.. 😁 අපිට පිස්සු හැදිලා ඉන්නෙ ඔයාගේ වීඩියෝ එක බලන්න. 😍

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 ปีที่แล้ว +34

    ස්තුතියි කියන්න බැහැ, 🙏බොහොම පිං, තමන්ගේ ලේ මස් ජීවිතේ පරදුවට තියලා අපේ රට රැකලා දුන්නට, වනැසට ජයවේවා 🙏

  • @bigulmunasinghe566
    @bigulmunasinghe566 ปีที่แล้ว +10

    බොහොම ස්තූතී සංජීව අයියෙ මේ චැනල් එක පටං අරං මේ යුධ මතක අපිටත් අහන්න සලස්වනවට❤️😍

  • @Mr_Marvellous
    @Mr_Marvellous ปีที่แล้ว +14

    8 මෑන් ලෝන් බන්ඩා අමතක කරන්න එපා.. එයා ගැන පුලුවන් කෙනෙක් හොයලා බලන්න.. 🙏🙏🙏

  • @damithgamage4446
    @damithgamage4446 ปีที่แล้ว +7

    ලේ දහඩ්ය හෙලා ,අත්පා දන් දීල,ජීවිත පූජා කරල රට ආරක්ෂා කල අභීත රණවිරුවන් සදා අමරණීයයි.දීර්ඝායුෂ ලැබේවා රණවිරැවාණනි.🙏🙏🙏🙏.
    ඒවගේම සංජීව අයියේ ඔබටත් සුභ පතනව මෙවැනි වැඩ සටහන් ඉදිරියටත් සිදු කිරීමට ශක්තිය ලැබෙන්න කියල.💙

  • @niroshanasl285
    @niroshanasl285 ปีที่แล้ว +36

    ALPS තිලකරත්න සර්ගෙ බඩියා මම 😘😘🙏🙏❤❤

  • @dularalakshan1315
    @dularalakshan1315 ปีที่แล้ว +16

    බාප්පා..සුපිරියක් බාප්පෙ❤

    • @dptfeed6882
      @dptfeed6882 ปีที่แล้ว +1

      මාමා..සුපිරී❤️

  • @user-sd4eo8qq2x
    @user-sd4eo8qq2x ปีที่แล้ว +38

    😘ආදරෙයි සන්ජීව අයිය😘ඇබ්බැහි වෙලා ඕයි මෙව්වට දැන්😘

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +50

    මාරම කැපකිරීමක්.අති දක්ෂ විරුවෙක්.ඒ වගේම මාර මතකයක් තියෙන්නෙ.ඒ වගේම ස්නයිපර් වීරය නීරෝටත් දිවි පිදූ සියලු විරුවන්ටත් අමාමහ නිවන්සුව.ඇස් ඉස් මස් ලේ දන් දුන් විරුවන්ටත් පිං.🙏💖

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +10

    කරපු සේවය මහමෙරක් වටිනවා.. ආඩම්බරයි ඔබ ගැන සහෝ ජයවේවා 🙏👍👍❤

  • @souravkumarpandey6691
    @souravkumarpandey6691 ปีที่แล้ว +5

    He is very brave man RESPECT from North india please do english subtitles also I understand very very few words because ur language is like sanskrit

  • @kapilawannaku7357
    @kapilawannaku7357 ปีที่แล้ว +4

    සියලු දෙනාම නිදුක් වේවා නිරෝගි වේවා....අප කල පින් මේ රණවිරුවන්ට අනුමොදන් වේවා දිවිපිදු සියලු දෙනාගේ භව ගමන සුවපත් වේවා

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +11

    අගය්මට ලක්‌ නොවන පිරිසක් නමුත් ඔව්න් කලා මෙහෙය අති උතුම් බුදුසරණයි ඔබතුමන්ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏

  • @malkibalasuriya9294
    @malkibalasuriya9294 ปีที่แล้ว +7

    හැමදාම විඩියෝ එකක් දාන්න මල්ලි...වීරයෝ ඉන්නවා ගොඩක් ..සංජිව මල්ලි ඔයා කරන කැපකිරිමට ස්තුති ....

  • @sahanpulasthi4825
    @sahanpulasthi4825 ปีที่แล้ว +6

    ඒ ගැම්ම🥺🤗වැඩි වැඩියෙන් හරියන්න ඕනි,ඔබතුමන්ලා හිතන්නවත් බැරි දුකක් විදලා රට බේරගත්තේ❤ ගොඩක් පිං🙏 හැමදේම හරියන්න ඕනි❤❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +7

    අප සදා ණයගැති රණ විරුවණනි ඔබ කලා සේවය සදා අමරණීයයි ඒ පින් බලෙන් සසර පුරා කිසිම දුකකට පත් නොවේවා 🙏🙏🙏බුදුසරණයි ඔබ තුමන්ට 🙏

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.
    ස්තුතියි සංජිව.❤

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +10

    බලන්න එයාගේ දකුණු අතටම තමයි තුන් පාරක්ම වෙඩි වදින්නේ .... අවසානයේ අතත් ඉවත් කරනවා... ඔය වගේ සිදුවීම් ගොඩක් තිබුණා... අපේ කොල්ලෙක් ට තුන් පාරක් වම් කකුලට වෙඩි වැදිල සුලු තුවාල වෙනවා... අවසාන අවස්ථාවේ බට්ටෙකුට කකුල ගිහින් කකුල අයින් කරනවා.. ඒ වගේ හැම සෙබලෙකුගේ ම ඇගේ මාරක පොට් එකක් තියෙනවා ... එතනටම තමයි වදින්නේ ..... මටත් එහෙමයි හමුදාවට යන්න කලින් සිවිල් එකේ පොඩි සීන් එකක් වෙලා පිට කොන්දේ පැත්තට වෙන්න ආබාධ උණා... ආපහු හමුදාවට ගියාට පස්සේ... අක්කරායන් කුලම් වෝ එකේදි හරියටම මට වෙඩි ප්‍රහාර එල්ල වෙන්නේ පිට කොන්දේ පැත්තට වෙන්න ඒ තැනටමයි..

    • @kapilawannaku7357
      @kapilawannaku7357 ปีที่แล้ว +1

      ppතෙරුවන් සරණයි....

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว

      ඔය කතාව ඇත්තක්ද Sir. අපේ Seniorsලා ඔහොම කතාවක් කිවුවා training ඉද්දි.

  • @Ranapriya2
    @Ranapriya2 ปีที่แล้ว +8

    උතුර දකුණ යා කළ පළමු ගමන ගැන ටැංකියෙන් සිදුකල, මෙතුමාගේ සිනහව! දැන් පරම්පරාව AC වාහනවල බජව් දාගෙන බීගෙන Jaffna යද්දි මේ විරුවන්ගේ කතාව සුළගවත් මුමුනත්වා!

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s ปีที่แล้ว +28

    අඩේ අතක් අහිමි වෙනවා කියන්නෙ සෙල්ලංද. තමන් ඉපදුන දා පටන් හොදට තිබ්බ අත අවුරුදු 32 දි අහිමි වෙද්දි. ඒක තමා කියන්නෙ ආමි එකේ කොල්ලො කරපු දේවල් මේ එසේ මෙසේ පිරිමියෙක්ට කරන්ඩ පුළුවන් වැඩක් නෙවේ කියලා. ❤️💎👍

  • @disandeshanjana6034
    @disandeshanjana6034 ปีที่แล้ว +17

    එකක් බලලා ඉවර උනා විතරයි ❤❤❤

  • @thamindasisiragunasekara1117
    @thamindasisiragunasekara1117 ปีที่แล้ว +6

    අදත් ලස්සන වැඩසටහනක් ....දිගටම කරගෙන යන්න ශක්තියක් ලැබේවා ....🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +5

    බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️

  • @samithvimukthi2056
    @samithvimukthi2056 ปีที่แล้ว +19

    අබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 ปีที่แล้ว +17

    Film එකක් වගේ. හරිම ආසාවෙං අහංඉදියේ 💪💪💪

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 ปีที่แล้ว +7

    ටැංකි දෙක එරුන සීන් එක නම් මතකයි.බැරල් උණු වෙනකම් ටැංකි දෙක ගන්නකම් නොන්ස්ටොප් ෆයර් එක

  • @gunabandage5514
    @gunabandage5514 ปีที่แล้ว +13

    රටට ණය නැති
    අපි සදා ණයගැති
    විරුවනි ඔබට
    සදා ජය වේවා !

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +4

    අභීත රණවිරුවාණෙනි මුළු ජාතියම ඔබතුමාට සදා ණයගැතියි ...තෙරුවන් සරණයි ප්‍රසාද් මංජුල මැතිතුමාට ...🙏🙏🙏

  • @gihanabewikcrama3354
    @gihanabewikcrama3354 ปีที่แล้ว +2

    මේ විදියට පිංතූර දාන එක නියමයි .නැත්නම් හැමදාම ඕවගෙ නම් search කරලා බලනවා.

  • @yaparavindu7640
    @yaparavindu7640 ปีที่แล้ว +10

    සුපිරියක් ...ඊලගට නේවි එකෙ එකක් ඕන 😍❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +3

    ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏

  • @isurusampath5530
    @isurusampath5530 ปีที่แล้ว +13

    Siyalu රණවිරුවන්ට බුදු සරණයි

  • @dumij3888
    @dumij3888 ปีที่แล้ว +3

    මේ මිනිස්සු රට වෙනුවෙන් කරල තියෙන දේවල් දැක්කහම අපේ මොනවද රටට වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා අපි නිදහසේ ගන්න හුස්මක් ගානේ අපි ඔබලාට ණයයි ❤️❤️

  • @harsharanasingha3747
    @harsharanasingha3747 ปีที่แล้ว +8

    Navy එකේ soldier කෙනෙක්ගෙ යුද මතක වීඩියෝ එකක් ගෙන්නකො ❤

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +12

    අපිට නිදහසේ හුස්ම ගන්න ජිවිත පරිත්‍යාගයෙන් හා අබාධ්ත වු සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි .

  • @user-tc1io9ku2h
    @user-tc1io9ku2h ปีที่แล้ว +5

    අතකුත් අහිමි කරන්,හොදට මතකෙ තියන් විස්තර කරා...ක්ලෙපන්බර්ග් කදවර අපට ළගයි...කදවුර ඉස්සරහම ලොකු ආමට් ටැංකියක් තියෙනවා

  • @kalindurasith6793
    @kalindurasith6793 ปีที่แล้ว +8

    අයියේ නිරෝ ගේ බඩීයා එක්ක වැඩසටහනක් ඔනේ ❤️🙏😍

  • @slvideo4082
    @slvideo4082 ปีที่แล้ว +3

    නින්ද යන්නැ වීඩියො එක බැලුවෙ නැත්තන් .. බලන්න බැරි නම් අහන් හරි ඉන්නවා ❤️

  • @musiclife4183
    @musiclife4183 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️ බුදු සරණයි

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 ปีที่แล้ว +2

    එක බලගනයෙ එක බත්පත කාපු කොල්ලෙක් ජයවේවා

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 ปีที่แล้ว +2

    එදා ගහන අතරෙ මේජර් විජේසූරිය මට තමයි කී 2cr 20 ක් විතර ඇමෝඩම්ප් එකේ උන්න අයව අයින්කරන්න කියල අයින් කරල රත්නායක මම දේසාන්ත එතකොට බඩු ලගටම ඇවිත් උන්නෙ කොහොමත් මැදටම බඩු වැටුන කොහොම හරි පෙරිය එහෙම කට්ටිය දාගෙන ආව මියගිය සොහොයුරන්ට නිවන්සුව ලැබේවා

  • @chathurangasrilal742
    @chathurangasrilal742 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔයාලට❤️❤️❤️මන් නුවර තලාතුඔය👍👍

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +3

    වනැස වැඩසටහනට මං තදින් ඇබ්බැහි වෙලා සිටිමි...සංජීව ඔබ ලාංකීය යූ ටියුබ් චැනල්හි වෙනසක් කළා...

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 ปีที่แล้ว +3

    T63 කියන්නේ පස්සේ කාලෙක අයින් කරලා දැම්ම ටැංකි වර්ගයක්. දැන් විතරක් නෙවෙයි ඉස්සරත් හොරා කාපු පාලකයෝ සහ හමුදාවේ ලොක්කෝ කරපු කාලකණ්ණි දේවල් නිසා නිකන් ලංකාවේ හමුදාවේ කොල්ලෝ කීයක් නම් නැට්ජි උනාද. 5mm උන්ඩයකට හිල් වෙනවා කියන්නේ ඒවා යුද්ධ ටැංකිද කියලා හිතලා බලන්න ඕන

  • @samanthakumara4322
    @samanthakumara4322 ปีที่แล้ว +1

    Wanasa tv wadasatahan hama ekama balanawa sanjeewa aiya athulu wanasa tv siyalu denata jaya wewa... aiye MI 24 helicopter niyamuwakuge wadasatahanak gennako

  • @NaveenSrimal
    @NaveenSrimal ปีที่แล้ว +5

    බලාගෙන හිටියෙ එනකන් video එකක් 🥰

  • @khemaharshanee1878
    @khemaharshanee1878 ปีที่แล้ว +3

    ආදරේයි හැමදාමත් අපේ විරුවානනි .බුදු සරණයි

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +2

    ඔබ තුමන්ලාට මෙහෙම කැප කිරීමක් කරලා බේර ගත්ත රට අද තිබෙන තැන. ඔබ තුමන්ලා වැනි වීරෝදාර විරුවන්ට අපි සදා නයගැතියි ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ...

  • @pasanamaratunge5259
    @pasanamaratunge5259 ปีที่แล้ว +2

    Very interesting. It is very rarely that we get to hear stories of soldiers operating tankers/armed vehicles. Thanks Vanesa!

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว +2

    Amazing tank battle story. Thanks for your heroic service.

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 ปีที่แล้ว +8

    තෙරුවන්සරණයි සියලු දෙනාටම ❤️❤️

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +3

    බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @upaliu9008
    @upaliu9008 ปีที่แล้ว +3

    නියමයි👌💖💖 ජයවේවා... බුදු සරණයි 🙏 🙏

  • @warunafernando4895
    @warunafernando4895 ปีที่แล้ว +4

    හැමදාම බලාගෙන ඉන්නෙ අලුත් විඩියෝ එකක් එනකං ❤️💚

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +3

    බොහොම ස්තූති ඔබගේ පැහැදිලි කිරීම්වලට 🙏.. ඔබට ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත්වේවා ❤️

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +7

    ආවා ආවා දුම්රිය ආවා ❤️

  • @harshanilupul
    @harshanilupul ปีที่แล้ว +7

    හදවතින් අපි යුධ බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +3

    මන්නාරම බටහිර වෙරලෙන් පටන් ගත්ත ආමර්ටෑන්ක් රැලිය අවසන් උනේ මුලතිව් නැගෙනහිර වෙරල තීරයෙන් ... මට මතක විදියට සම්පූර්ණ දුර 247km ආමර්ටෑන්ක් කවර් කරල තිබුණා...

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +2

    පණ වගේ ආදරෙයි රණවිරුවනි සාදා 🙏

  • @nuwansampath9563
    @nuwansampath9563 ปีที่แล้ว +5

    ආමට්කෝ ආදරෙයි මමත් හිටියා ❤️

  • @YashmikaSheharaZ
    @YashmikaSheharaZ ปีที่แล้ว +4

    ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් ❤️

  • @gayannissanka5332
    @gayannissanka5332 ปีที่แล้ว +2

    Budusaranai viruwanane..❤️❤️🇱🇰💪💪🙏

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว +1

    Api wenuwen le haluwa...obage as is mas le dan dun wiruwanani obata api sada nayagathi.aiye oyatath pin

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 ปีที่แล้ว +4

    Good job sir we are respect to you and your team sir 🌹🌹💐

  • @lahirudilshan1708
    @lahirudilshan1708 ปีที่แล้ว +1

    තවත් මේ වගේ "චරිත" මුණ ගස්වන්න 🖤🙏

  • @maxharsha9643
    @maxharsha9643 ปีที่แล้ว +4

    මෙක නම් බාලාගෙනම හිටපු එකාක්

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ❤

  • @hasithnirmal9110
    @hasithnirmal9110 ปีที่แล้ว +5

    පොතුවිල ❤️❤️❤️

  • @niroshanasl285
    @niroshanasl285 ปีที่แล้ว +4

    මගේ එකකය 👊👊 😘😘😘🙏🙏🙏❤❤❤

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් හිටියෙ මේ වගේ විඩියෝ එකක් බලන්න...මං දැන් මාස දෙකක් විතර මේ චැනල් එක හොයාගෙන ඒ නිසා දැන් තමා මේක බලන්නෙ...මිහිපිට දෙවියෝ ❤🙏🇱🇰

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +6

    නියමයි 🔥💙😊🇱🇰💪

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 ปีที่แล้ว +8

    ජාතික වීරයො මේ ❤

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ..🙏

  • @chandrasiriamaraweera247
    @chandrasiriamaraweera247 ปีที่แล้ว +1

    අපේ ගෙවල් ලග වැඩ්ඩේක් තමයි.👍👍

  • @farmingsimulator9841
    @farmingsimulator9841 ปีที่แล้ว +1

    සංජීව පුලුවන්නම් මේ ඉන්ටව් කරන රනවිරුවන්ට ඉන්ටව් එක අවසානයේ ඔවුන්ව ඇගයීමක් විදිහට මොකක් හරි ත්‍යාගයක් හෝ සම්මානයක් ලබාදීමට හැකිනම් ගොඩක් වටිනවා....

  • @nuwanpredeep3362
    @nuwanpredeep3362 ปีที่แล้ว +4

    එකක් බලලා ඉවරඋනා වීතරඉ❤️❤️❤️❤️❤️

  • @pasanindika3526
    @pasanindika3526 ปีที่แล้ว +3

    අයිය පුලුවන්නම් කුමාර් රජපක්ශ එක්ක ඉන්ටවිවු එකක් කරන්න එය තමා ලන්කවට මල්ටි බැරල් උයි t 55 tank ගෙනාවේ එය යුද්දෙ තිරය පිටිපසේ කතා ගොඩක් දනව ඇති

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +4

    අම්මෝ.... intro එකම ඇති 👏

  • @asitha6712
    @asitha6712 ปีที่แล้ว +3

    මම හැමදාම බලනවා නියම වැඩ සටහණක් අයියේ අනුරාධපුරය ඉන්නේ එයාගෙත් වැඩසටහනක් කරන්න පුළුවන්ද

  • @MrAmeesha
    @MrAmeesha ปีที่แล้ว +5

    ගැම්මක් ❤️🤟

  • @gajahhhjahahhaha3437
    @gajahhhjahahhaha3437 ปีที่แล้ว +4

    සුපිරියක් 😄

  • @udenikumari6812
    @udenikumari6812 ปีที่แล้ว +2

    නියමයි අදරෙයි

  • @nimsara1213
    @nimsara1213 ปีที่แล้ว +4

    යකෙක් තමයි ♥️🔥

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @gayankrishantha6216
    @gayankrishantha6216 ปีที่แล้ว +3

    කෑගල්ලේ නැති වුනු deshantha අපේ අයියා කෙනෙක් 2000 03 27 😓😓😓😓

  • @Hirushanachintha
    @Hirushanachintha ปีที่แล้ว +7

    මේ තනිකරම බොරු බන් කියන්නෙ 🤣🤣🤣🤣 උබලත් අහනවනේ බොරු රස කර කර, ලංකාව හදන්න බෑ ඕයී අනේමන්ද මේවා නම් නේද කොහොම කිව්වත් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣..
    .
    .
    .
    කේන්ති ගියා නේද... ඒ කියන්නෙ නියම ශ්‍රී ලාංකිකයෙක් තමයි 😍🔥❤️❤️ වස් දොස් යැව්වා අපේ වීරෝධාර රණවිරුවන්ගේ...... ඇත්තටම මේ වීරෝධාර රණවිරුවන් නිසා තමයි අපි නිදහස්ව හුස්ම ගන්නෙ ❤️❤️❤️❤️🔥🔥🔥😍😍😍 ඒ ලබාදුන් නිදහස වෙනුවෙන් සදා ණයගැති රණවිරුවනි ❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pradeepshirantha2034
      @pradeepshirantha2034 ปีที่แล้ว

      පිස්සෙක් ...අපිත් බය හුනා..😂😂😂😂😂🤣🤣🤣🤣

    • @ckonline7277
      @ckonline7277 ปีที่แล้ว

      පදේ කියන්න හිතාගෙන රිප්ල්‍යි කරන්න හැදුවෙ මොකද්ද බං ප්‍රෑන්ක් කරන්නෙ 😁🤣

    • @user-kh4kb2og8n
      @user-kh4kb2og8n ปีที่แล้ว

      ගොන් ආතල් නොදී පල මෝඩ වේසිගෙ පුතෝ.සිගිති ආතල් පොන්නයා

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว

      හත්මුතු පරම්පරාවම මතක්කරල බනින්න හැදුවෙයකෝ....😂😂😂😅

    • @amilajanaka6008
      @amilajanaka6008 ปีที่แล้ว

      අමතන්න හැදුවේ මාත්.

  • @nipundeeneth2345
    @nipundeeneth2345 ปีที่แล้ว +4

    Bs siyalu ranwiruwanta ❤️🇱🇰💎