කොටියාව සැලෙන්ඩර් කල දිගු දුර බොබීගේ ත්‍රාසය පිරිණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 872

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 2 ปีที่แล้ว +142

    මම ඒ වෙද්දි කටුනායක සෙක්ටර් 6 එකේ ..ගුවන් හමුදා සෙබලෙක් විදිහට හිටියේ ..මට අමතක නෙවෙන සිදුවිමක් තමයි ඒක..ජීවිතය අතහැරල .අපිත් මේ කතා කරන විරුවත් ..කලේ ...රටවෙනුවෙන්

  • @rishadsalman2216
    @rishadsalman2216 2 ปีที่แล้ว +142

    විශ්‍රාම ජීවිතය ආත්ම අභිමානයෙන් ගතකරන්න පුලුවන් මිනිස්සූ...

  • @samlirukshan5746
    @samlirukshan5746 2 ปีที่แล้ว +310

    මෙතෙක් බලපු විරුවන් අතරින් දැක්ක වැඩ්ඩේක්....කියපු විස්තර හිතින් මවාගෙන අහුවේ ඉවර වෙනකන්ම.❤

  • @sunandakumara7660
    @sunandakumara7660 2 ปีที่แล้ว +65

    එච්චර හොඳ කතාවක් ඇතුලේ අාතල් දෙනව 😁 යුද්ධයක් අස්සේ තල් ගෙඩියකින් ගහන්නෙ නැනේ සෙල්ලමක් නෙවෙයිනේ. තනියම හිනා. වජිර අයියේ මෙ comment එක දැක්කොත් ඔයා අනිවාර්යයෙන්ම comment එකක්‌ දන්න... ආදරෙයි ❤️❤️❤️❤️❤️.. සංජීව අයියේ මරු කතාව සුපිරි ❤️❤️👍

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 2 ปีที่แล้ว +11

    අර ගුවන්තොටුපල ප්‍රාහාරය දවසෙ ට්‍රේල් බයිසිකලයක නැගල ත්‍රස්තවාදීන්ට ප්‍රාහර එල්ලකලේ කව්ද ?

  • @Ashtronout92
    @Ashtronout92 2 ปีที่แล้ว +154

    ඇක්ශන් පැක් එකක්.. ෆිල්ම් එකකින් අපි දැකපු දේවල් ඇත්තටම ජීවිතේ කරපු මිනිස්සු ❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +191

    රණවිරුවෝ තමන්ගේ අහිමි වැටුප් ඉල්ලලා උපවාස කරද්දි ගොඩක් අය පරිභව කරා. ඒත් මේ කතා අහනකොට හිතෙනවා මේ මිනිස්සුන්ට මොනවා දුන්නත් මදි කියලා. ඒ තරම් කැපකිරීමක් කරපු උතුම් මිනිස්සු. 🙏❤️

  • @RamudithaBND
    @RamudithaBND 2 ปีที่แล้ว +19

    Major Jayamaha 🔥🔥අප්පච්චිගෙ නම වීඩියෝ එකේ තියෙනවා නේ😲

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      කතාකරන්න 0777618418

    • @BalageBalage
      @BalageBalage ปีที่แล้ว

      ❤❤❤❤

  • @hansagunawardana8946
    @hansagunawardana8946 2 ปีที่แล้ว +85

    මේජර් සංක ජයමහගේ බඩී හිටියේ මගේ පොඩි අයියා සංජීව අයියා මේ වාගේ වීරයෝ හැමදාම ගෙන්නවමූ ❤️🙏

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +126

    මිහි පිට දැකපු දෙවිවරු ♥️
    ඔබලා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. අමතකව යන රණවිරුවන් කළ කැපකිරීම් මතු පරපුරට සිහිපත් කරදීම වෙනුවෙන් ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏❤️ ස්තූතියි වනැසTV 🙏♥️♥️♥️..

    • @thanuraronen7065
      @thanuraronen7065 2 ปีที่แล้ว +4

      ඇත්තෙන්ම 🙏🥺❤️

    • @saminjayasingha2156
      @saminjayasingha2156 2 ปีที่แล้ว +5

      මේ කැප කිරීම් මේ ලේ හැළීම සියලු දේ එක මිනිසෙක් ලොකුවට ප්‍රයෝජන අරන් රටක් ණය කරලා මදිවාට විකුණා කනව. මේ මිනිස්සු ගෙන් ලේ වල සුවඳ යන්න කලින්. කවුද ඒ ? රාජපක්ෂලා

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +5

      @@saminjayasingha2156 සහතික ඇත්ත සහෝදරයා. මියගිය රණවිරුවන්ගේ සාපය මේ පර දේශපාලුවන්ට වදිනවා.

    • @peterssilva1876
      @peterssilva1876 2 ปีที่แล้ว +2

      🇱🇰🧎

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +166

    දරාගැනීම උපරිමයෙන් පුහුණුවූ ' රට ට අති මහත් සේවාවක් කල විශිෂ්ට ම යුනිටි ඵකක තවත් විශිෂ්ට විරුවෙක්. ඔබ තුමා..

    • @paarufernandz6432
      @paarufernandz6432 2 ปีที่แล้ว +3

      @@thusharabandula8584 man patta asawen balana chanal ekak,sirawata man dan dakke me umba kiyala gahapu coment eka,eka ape podi ekage weadk aurudu 7 ka 😉

    • @paarufernandz6432
      @paarufernandz6432 2 ปีที่แล้ว +2

      Sirawata ban meka pramada dosayak

    • @paarufernandz6432
      @paarufernandz6432 2 ปีที่แล้ว +2

      @@thusharabandula8584 ela ban🙏

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +2

      @@paarufernandz6432 hari ban 🇱🇰

  • @mrlaco9656
    @mrlaco9656 2 ปีที่แล้ว +32

    English subtitles දැම්මනම් තවත් හොදයි කියල හිතෙනවා.😎good luck ❤️

  • @lifearoundworld6472
    @lifearoundworld6472 2 ปีที่แล้ว +85

    මේ ඉන්නේ තවත් මිහිපිට දෙවියෙක් .....මේ ඇත්ත කතා...පඩියටවත් තමන්ගේ සියලුම දේ අත් හැර රට වෙනුවෙන් ඇස්, ඉස්,මස් ලේ දන් දී මරුවා සමග පොර බැද සමස්ත සියලුම ජැතිය වෙනුවෙන් පොර බැද රට බේරා දුන්..මිහිපිට දෙවියෙක් ...ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ...

  • @p_nimsara
    @p_nimsara 2 ปีที่แล้ว +50

    මොන වැඩේ තිබුනත් ඒ ටික නතර කරලා වනැස බලනවා.. ❤️‍🔥
    ඇබ්බැහි වෙලා වගේ දැන් නම්....💪

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 2 ปีที่แล้ว +29

    ත්‍රස්ත වාදීන්ට හම්බුනානම් අපිව හමගහනව..ඒත් අපි එහෙම කලේ නෑ ..ඒ තමා අපේ කොල්ලො❤️❤️❤️❤️❤️❤️❤️

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +36

    බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘
    බය කියන දේ ගෑවිලාවත් නෑ
    ස්තූති Wanesa TV 🙏🙏🙏🙏🙏

  • @සුගත්ඉෂාර
    @සුගත්ඉෂාර 2 ปีที่แล้ว +12

    එදා මගේ ගුවන් හමුදා පලවෙනිම ඩිවුටිය.ඒක පුදුම අත්දැකීමක් .
    " වනැස" මේ ලියන්නෙ වීරවංශය.හැම වංශයකටම වඩා අනාගතයෙදි "වනැස" වීරවංශය බැබලේවි❤️ 🇱🇰

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 2 ปีที่แล้ว +23

    අද රටේ වෙන වනාන්තර විනාශය හමුවේ වනාන්තර වලට ආදරය කරන විශේෂ බලකායන් හා කොමාන්ඩෝ බලකායන් එක්ව ඒ වනාන්තර රැක ගැනීම සඳහා විශේෂ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරනමෙන් ඉල්ලා සිටිනවා..

  • @forexfuel6188
    @forexfuel6188 2 ปีที่แล้ว +8

    උඹ කරපු කර්මය උඹව බේරුවා සහෝදරයා. උඹ උඹේ එවුන්ව බේරුව නිසාමයි උඹේ බඩියා උඹව බේරුවේ.ඒක ලොක ධර්මතාවයක්. පොඩි පැහැදිලිකිරීමක් විතරයි ඈ. ආදරෙයි.

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +24

    සුපිරිම වැඩ්ඩෙක් කමන්ඩෝ කොහොමත් වැඩ්ඩෝ තමා නොහැක්කක් නොමැත ජය ඔබට දිර්ඝායුෂ ..ස්තූති වනැස tv...❤👍

  • @apimachan9675
    @apimachan9675 2 ปีที่แล้ว +13

    Live program 1 ගෙන්නකො ආසයි අපිත් ඔවුන්ට කතාකරන්න.

  • @StudywithSAJEE
    @StudywithSAJEE 2 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම මේ චැනල් එක වටිනවා. මොකද ඉතිහාසය ඉගෙන ගන්න අයට අදටත් ලියන මාහා වංශයේ ලියන්නෙ පාලකයයි දෙශපාලකයොයි යුද්ධ කළා වගේ. මේ වගේ විරුවන්ගෙ නම් මතු අනාගතයෙත් රැක දී අවශ්‍ය ගෞරවය ආදරය මේ චැනල් එක නිසා ලැබේවි❤️❤️❤️❤️🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +23

    ජාතික වීරයෙක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තුමනි ... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා මෙවන් වටිනා විරුවන් ජාතිය ඉදිරියට ගෙන ඒම පිලිබදව ... දිගටම කරගෙන යන්න .... අපි බලන් ඉන්නවා අලුත් වැඩ සටහනක් එනකන්

  • @Cric12745
    @Cric12745 2 ปีที่แล้ว +22

    අයියේ මෙයාව තව episode එකකට සහභාගි කරගන්න බැරිවෙයි ද.🖐️

  • @kawee999
    @kawee999 2 ปีที่แล้ว +16

    සුපිරි වීරයෙක් ප්‍රියමනාප පුද්ගලයයෙක් 😍😍😍💪

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +31

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අදත් වීඩියෝ එකක් දාපු ගමන් ලැබුනා ඔබට ස්තූතියි

  • @chanukaranasinghe8469
    @chanukaranasinghe8469 2 ปีที่แล้ว +15

    💜️💙වචනෙන් ස්තූති කළ නොහැකි රියල් පොරක්

  • @ruwanchandika4353
    @ruwanchandika4353 2 ปีที่แล้ว +10

    මෙන්න නියම වීරයෝ....සම්මාන දෙන්න ඕනේ මේ වගේ අයට ...ඔය සුපර්ස්ටා කියල අනුන්ගෙ සින්දු කියන සීනි බෝල පින්පියන්ට නෙමේ....

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq4483 2 ปีที่แล้ว +26

    බලන්නත් කලින්ම Like එකක් දාලමයි බලන්නෙ වනැස කියන්නෙ අායෙ සුපිරියක්ම තමයි වීරෝධාර රණවිරුවන් අාදරයෙන් මතක් කරමි ♥️♥️♥️🌹🌹🌹

  • @dinukafernando1336
    @dinukafernando1336 2 ปีที่แล้ว +18

    හම්මෝ...... මෙන්න යෝදයෝ..... ආත්මයක් ආත්මයක් ගානෙ එදා ඉදන් තවමත් රට රකින ලාංකීය මුර දේවතාවන්.... ආයු රක්ඛන්තු ආවඩා ❤🙏🙏🙏

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 ปีที่แล้ว +15

    Wanesa ට එන්නෙ එන්නෙම බැදීම වැඩි වෙනවා vedio වල location පෙන්වීමේ අලුත් මුහුණුවර අගය කරනවා ජය වේවා🙏😊☺

    • @MegaDilanka
      @MegaDilanka 2 ปีที่แล้ว +1

      Ayye puluwan nam 8 man team ekakma karapu mission ekak gena katha karanna set karanna.... Mara watinawa

  • @pradeepin7661
    @pradeepin7661 2 ปีที่แล้ว +9

    කර්නල් රිටිගහපොල කියන්නෙ වැඩිඩෙක්ම තමා

  • @Gamunu.2023
    @Gamunu.2023 ปีที่แล้ว +3

    රිටිගහපොල අය්යා අපේ පාසලේ ආදිශිෂ්‍යයෙක්. (මහනුවර ධර්මරාජ) පාසල් කාලයේ සිටම දීප්තිමත් ශිෂ්‍යයෙක්. මධ්‍යම පළාතේ ශිෂ්‍ය භඨ බලකායේ හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්.

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 2 ปีที่แล้ว +11

    කෝමාන්ඩෝ කියන්නේ යක්කු තමයි ❤❤❤❤ මැරෙනකල් රටවෙනුවෙන් කකියන ලේ

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +2

    අනේ ඔව් ltte කියන්නේ තිරිසන් ටත් අන්ත පිරිසක් මොකද මගේම මල්ලිගේ එක ltte සාමාජිකයෙක් දබරගිල්ලත් මැදගිල්ලත් දෙකම සම්පුර්ණයෙන්ම එයා කලා අදටත් මගේ මල්ලිගේ ඇගිලි දෙකම එයාට නැහැ තෙරුවන් සරණයි ❤❤❤❤❤මියගිය අයට නිවන් සුව ලැබේවා ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @purniwasana5011
    @purniwasana5011 2 ปีที่แล้ว +14

    වෙන්දා විදියටම රණ්විරුවගේ මූලික විස්තර පාසල,හමුදාවට බැදුනු අකාරයත් දැම්මනම් වටිනවා කියල හිතනවා.ජය ❤️

  • @බයිබාල්
    @බයිබාල් 2 ปีที่แล้ว +5

    සංජීව මහත්තයා ඔබට හිතුන මේ උදාර කටයුත්ත කාටවත්ම හිතුනෙම නෑනේ පුදුමෙ කියන්නෙ .

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +21

    නිහතමානී කම කතාවෙන්ම තේරෙනවා,, විනීත හමුදාවක් ලක්‌ මැණි බෙරේ ගත්♥️♥️ ම්හිපිට දෙවිවරු ජාතියේ පිනට පහල උනු ❤🙏🙏🙏❤

  • @mps1516
    @mps1516 2 ปีที่แล้ว +13

    Dr.Ajith colonne
    එවකට ප්‍රබාකරන්ගේ මනස කියවූ බුද්ධි ප්‍රදානි
    එතුමා මාද්‍ය සාකච්ඡා වලට ඇවිත් තියෙන්ව බුද්ධි ප්‍රදානියෙක් වුනාට
    එතුමා ලගත් ඇති කියන්න අවසර තියෙන ගොඩක් දේවල්
    එතුමාගේ කතාව බලාපොරොත්තු වෙන අය 👍 කරමු

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      විස්තර එවන්න... 0777618418

    • @kal869
      @kal869 2 ปีที่แล้ว +1

      @@wanesatv ඔබතුමා දන්නවා ඇති , ආචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ , talk with chathura එකේ progrm එකකටත් සහභාගී උනා , එතුමා තමයි ප්‍රභාකරන් ගේ මනස කියවූ ආචාර්‍යවරයා , ඔහු තමයි 2015 මෛත්‍රී ජනපති වෙනවා කියලා අනාවැකියක් විදිහට මුලින්ම කිව්වෙත් , අනිවාර්‍යෙන්ම එතුමාව සම්බන්ධ කරගන්න , හොද වැඩසටහනක් වෙයි ඒක

    • @asithamadushanka7480
      @asithamadushanka7480 2 ปีที่แล้ว +1

      Aniwaryen

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +12

    මල්ලියෝ ඔයා එයාල එක්ක වැඩ සටහන් .කරද්දී එයාලගෙ ගම කොහෙද කියල එහෙම අහන්න........ඔයාට ස්තුතියි මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරනවට....ඒවා අහද්දි හිතේ මැවිල පේනවා

  • @rajithaeranda1015
    @rajithaeranda1015 2 ปีที่แล้ว +11

    Notification ආව ගමන් බලන්නෙ ❤️ නියමයි වනැස tv ජය වේවා❤️

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +11

    36 විනාඩියෙ ඉඳලා කිවුව වදන් ටික මෙතෙක් කිසිම නිලධාරිතුමෙක්ගෙන් වත් අහලා නැ 🌷🌷❤️

  • @ravindulakshithafernando2001
    @ravindulakshithafernando2001 2 ปีที่แล้ว +19

    පෙර වැඩසටහන් වල කොටස් සමග වර්ථමාන කතාව ගැළපීම හොදයි
    සුබ පැතුම් WENESA TV !

  • @Yourshorts681
    @Yourshorts681 2 ปีที่แล้ว +28

    Commando lrrrp☠️ .ඒ මෝරාල් එකයි ගැම්මයි.සියලු රණවිරුවන්ට බුදු සරණයි🙏❤ .නොටිෆිකේස්ශන් ආපු ගමන් බැලුවා❤

  • @yohandinuka4711
    @yohandinuka4711 2 ปีที่แล้ว +7

    මචං සමීර උබත් එක්ක බෑ මේක කරන්න.. බලන් ඉන්න බෑ. වීඩියෝ එනකම් ඉන්නෙ

  • @thusipadeep2246
    @thusipadeep2246 11 หลายเดือนก่อน +3

    Methuma kiyana dewal hari lassanata pahadiliwa kiyanawa super 👍❤💪💯

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    ඔබතුමා වගේ රනවිරැවන් ජීපිත පරිත්‍යාගයෙන් රැක ගත්ත අපේ රට 💖💖💖💖🙏🙏🙏 දේසපාලන පර අමන සක්කිලි හැත්ත පිස්සු කෙලිනකොට හිතට පුදුම දුකක් කනගාටුවක් දැනෙන්නේ 👹️👹️👹️👹️🐷🐷🐷🐷🐷🐕🐕💩💩☠️☠️☠️ යුද්දෙන් මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏 සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම නිට්⁣ටාවටම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +14

    Commando ❤️ " නොහැක්කක් නොමැත"

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +2

    මෙරූන් බෙරේට් එකේ ගෞරවය තවත් ඔසවා තැබූ විරුවෙක් ඔබතුමා

  • @asithamadushanka7480
    @asithamadushanka7480 2 ปีที่แล้ว +28

    මා දුටු හොදම TH-cam නාලිකාව වැනැස...මෙම රණවිරුවන් දිවි හිමියෙන් කරනා ලද සේවය රටට ලෝකයට ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා....

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Dasa.palana.atakolu.una.rajapksa.parayanga.uun.vinaya.virodi.wada.kara.puu.aun.kudu.ganja.rajapaksala.nawata....

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Baraganna.karapu.mulawa.paragotawa..rana.viru.wata.vinasa.kara.jara.pula.matubumiya.vinasa.kara.

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Fobakan.wat.nokarapu.vinasayak.jara.pula.kara.mina.paraya.paragota.saba.rana.viruwaga..sabavirya.sarthfonsaka...sarr....

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +20

    වීරෝධාර රනවිරුවන්ට අපේ උපහාරය 💐💐

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 2 ปีที่แล้ว +14

    අයියේ පැයක කතාවක් අනිවාර්යයෙන්ම ඕන

  • @mksamahitha1821
    @mksamahitha1821 2 ปีที่แล้ว +30

    ලක් දෙරනට .,
    ජීවත්වෙන මිනිසුන්ට,
    සුන්දර හෙටක් වෙනුවෙන් විශිෂ්ට යුග මෙහෙවරක් කළ ඔබට ජාතියේ ප්‍රණාමය,
    තෙරුවන් සරණයි

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +22

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏

  • @suddiff1864
    @suddiff1864 2 ปีที่แล้ว +7

    මෙතුමා මුලු දවසම කතා කරත් අහගෙන ඉන්න පුලුවන්.. මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා...රටේ මුලු ත්‍රිවිධ හමුදාවටම දීර්ඝායුෂ ලැබේවා

  • @Hirusha_
    @Hirusha_ 2 ปีที่แล้ว +12

    මට මතකයි පොඩි කාලේ කටුනායක පාර වහනව හැමදාම රෑට දවල්ට යන වාහන ඔක්කොම පරික්ශා කරනවා army එකෙන් හොඳම ආරක්ෂාවක් දුන්නා.

  • @forexfuel6188
    @forexfuel6188 2 ปีที่แล้ว +3

    අන්තිම ටිකේ විජයබා එකෙන් හොඳටම හෙම්බත් උනත් උන් ගේමක් ගහලා දුන්නා. උන්ගේ හැටි. උන්ගේ ට්‍රේනින්ග් ගැන හිතාගන්න පුලුවන්. උඹලා සේරම සහෝදරයෝ ඈ.

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ම . ඔවුන් ද වීරයෝ ය.

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 2 ปีที่แล้ว +4

    🙀🙀🙉🙉 මගේ දෙයියෝ අර එක එක රෙද්දේ හොරැ ගන film හදපු එකට මූව මුනගස්සපන් මයෙම්මා

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +8

    ඉතාම ප්රශංසනීයයි
    රණවිරුවන් සමාජ ගත කිරිම සහ ඔවුන් විසින් ම කරන මේ විස්තර
    අනාගත පරපුරේ අගය කිරීම ට ලක්වේ
    තවත් වසර 1000 දහස් ගන්නක්
    අගය කිරීමට ලක්වේ

  • @kavinduilangasinghe2270
    @kavinduilangasinghe2270 2 ปีที่แล้ว +8

    ඔයා මේක පිස්සුවක් කරල තියෙන්නෙ , බලපු ඒව ඒව අයෙත් බල බල හිටියෙ ❤️😁

  • @akshadesilva2337
    @akshadesilva2337 2 ปีที่แล้ว +5

    මෙතුමව තවත් සැරයක් සම්බන්ධ කරගන්න,මෙතුමගෙ අතදැකීම් ගොඩ අහන්න මේ වෙලාව මදි

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 9 หลายเดือนก่อน +2

    ලෑස්ති කරන්න සංජීව සහෝදරයා මේ දෙවිවරු නමදින්න වැඩ සටහනක් කන්න තියෙන එක එකතු කරලා හරි දෙනවා සල්ලී , ලෑස්ති කරන්න ජීවිතේ දෙන්න පුලුවන් උපරිම ගෞරවය දෙන්න , ඔයා වැඩේ සංවිධානය කරන්න අපි මේක කරන්න ඕනේ මොකද අපි නොකරොත් කරන්න මිනිස්සු නෑ දැන් ඉන්න බාල පරම් පාරවට මේක දැනිලා නෑ අපිට තරම් අපි කොච්චර බයේද කොළබ ගියේ බෝම්බ දැන් කයි දැන් කයි කියලා මම කොළඹ වැඩ කලේ කෝච්චියේ ආවේ ගියේ වැඩට දැන් මැරෙයි දැන් මැරෙයි කියලා ඒ කාලේ අම්මෝ ඇගේ හිරිගඩු පිපුනු කාලේ ලැස්ති කරන්න කිව්වා වගේ කරනවා එකෙන්ම එහ්ම නොකලොත් අපි මොනතරම් කුහක,කළගුණ නොදත් ජාතියක්ද මේක කරන්නම ඕනේ වැඩක් " අපි මිනිස්සු අගය කරන්න ඕනේ මැරුනම නෙමේ ජීවත් වෙලා ඉන්නකොට " මැරුණම ගුණ ගයලා වැඩක් නෑ 🙏🙏🙏

  • @dilanishera8312
    @dilanishera8312 2 ปีที่แล้ว +10

    ඇත්තටම වදින්න පුදන්න ඕනෙ පිලිම වලට නෙමෙයි 😘❤️❤️

  • @Sura-q3b
    @Sura-q3b 2 ปีที่แล้ว +13

    මේව බලන්න කවදාවත් එපා වෙන්නේ නෑ ..පැයක් දෙකක් වගේ කරන්න පුලුවන්නම් තවත් සුපිරි...❤️

    • @thilankadeshapriyaofficial
      @thilankadeshapriyaofficial 2 ปีที่แล้ว +2

      Ou අනිවාර්යෙන්ම peya 02k විතර thibba nam hodai

  • @dilabro736
    @dilabro736 2 ปีที่แล้ว +8

    රටට නය නැති යක්ක පුත්තු.
    ආයුශ බොහෝ වේවා,ආවඩා.💗🙏🙏🙏🙏

  • @achalahewarathna9384
    @achalahewarathna9384 2 ปีที่แล้ว +7

    මේව බලද්දී පුදුම අඩම්බරයක් වගේම අපි වෙනුවෙන් සොල්දාදුවන් කරපු කැපකිරීමත් පේනව..හැබැයි අද ඔව්න්ට නිසි ගරුත්වය සමාජයෙන් ලැබෙනවද කියන එක ප්‍රශ්නයක් ......

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +9

    උතුම් තෙරුවන් සරනයි විරැවානෙනි ඔබ තුමාට 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා , 🌹🌹🌹🌹 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 🙏🙏🙏

  • @sajithkumara7234
    @sajithkumara7234 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️
    කට්ටපරිච්චාන් වලදි උනා වගේම මඩකලපුව කඩ්ඩුකුරවිකුලම් මෙහෙයුමේදී වලදී කමාන්ඩෝ බලඝනයකට ලොකු හානියක් උන ප්‍රහාරය ගැනත් වැඩසටහන් ලබා දෙන්න..කමාන්ඩෝ සෙබලුන් 50 විතර මිය ගියපු ප්‍රහරය ලන්කාවෙදි පැරශූට් වලින් බැහැල කරපු පලවෙනි ක්‍රියාන්විතය කියල අහල තියෙන්වා..

  • @chathuramadhusankha4301
    @chathuramadhusankha4301 2 ปีที่แล้ว +4

    Google වල old satellite maps ගන්න..2008-09 maps තියෙනවා..

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 ปีที่แล้ว +8

    ඇත්තටම මේ වැඩ සටහන ගොඩක් වටිනවා අපේ අනාගත පරම්පරාවට එකක් මේ විරයෝ දකින්ඩ ලැබිම අනික බාල පරපුර දන්නෙ නැහැ මේ යුද්ධයට අපේ රණවිරුවන් කරපු කැපවීම ගැන ජිවිතය පරිත්‍යාගයෙන් වැඩ සටහන කරන ඔබටත් සියලු රණවිරුවන්ටත් බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා

  • @IrushkaNishan
    @IrushkaNishan 2 ปีที่แล้ว +4

    Mama ipadune 2002 mt yuddaya gana kisima adahasak na.eth me wage virodara sebalu nisa thama api ada nidahase jiwath wenne.sthuthi obala hamotama.pare dakka thana salute karanna puluwan nirlobiwama.respct hamudawe veerayan hamotama.
    Ee wagema sthuthi wanesa tv me wage vedio walin apita yuddaya gana me wage watina video laba denawata.jaya wewaaaa.❤️❤️❤️🔥🔥🔥🔥

  • @tharakanaveen6536
    @tharakanaveen6536 2 ปีที่แล้ว +4

    ලලිත් ජයසිංහ සර්ගේ කන්ඩායමේ තව කෙනෙක් ගෑන විඩියෝ එකක් ගෙන්න

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +23

    අපේ රනවිරුවො මිනිස්සු බේරගත්තු එක ගැන සතුටු වෙනව සතුරන් මැරූ එක ගැන උජාරු වෙන්නෙ නෑ ඒකම මානුශීය මෙහෙවර කොච්චර හදවතින්ම කල රනවිරුවො අපේ. 🙏 🇱🇰

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +6

    Rexpect කරන්න වටිනාම ගැලපෙනම මිනිස්සු කියන්න වචන නෑ ඔබ තුමා ගැන 🙏

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +2

    රණවිරු බොබී ගේ වීඩියෝව දෙවෙනි අවුරුද්දේ දෙවෙනි වතාවටත් බැලුවා ❤ වැඩ්ඩෙක් කියන්නේ වැඩ්ඩන් ගෙත් වැඩ්ඩෙක් බුදු සරණයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @sahanchanuka6225
    @sahanchanuka6225 2 ปีที่แล้ว +9

    මේ කියපු දේවල් නම් වෙනස්ම චිත්‍රයක් මැවුනා ❤️🤩

  • @damiyacreations2558
    @damiyacreations2558 2 ปีที่แล้ว +8

    ❤..වනැස..❤.
    වීරයන්ගෙන් පිරුණු අභිමානවත්
    නාලිකාවක්. 🙏😍

  • @gayanperera9405
    @gayanperera9405 2 ปีที่แล้ว +2

    ඉන්නේ නිකන් පොඩ් ලමයෙක් වගේ එත් කොහොමද වැඩ අන්න එකයි වැඩ්ඩෙක් කියන්නේ සෝබන නැහැ

  • @Mixedsalad1
    @Mixedsalad1 7 หลายเดือนก่อน +1

    භාශා හැසිරවීම අතින් ඉහළම තැනක ඉන්නවා... අහන් ඉන්න ආසයි.ජය විරුවනි.. ❤❤

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +21

    දුරදක්නා නුවණක් තියන අමරණීය රණවිරුවෙක් ❤️🙏

  • @binukamadushan1424
    @binukamadushan1424 2 ปีที่แล้ว +3

    තමන් දන්න වැඩ කිඩ වලින් බොහොමයක් හංගන් කියන වැඩ්ඩෙක් පිස්‍ටල් එකකින් පට්ට ගේමක් ගහන්න පුලුවන් වැඩ්ඩෙක් කියලා කතාවෙන්ම පේනවා

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 ปีที่แล้ว +1

    ඔබලාගේ කොමන්ඩෝ සහෝදරයන් කයිට්ස් වල ගහගන්න කොට මං මන්ඩතිවු වල හිටියේ අපි lp එක දාගෙන හිටියෙ ඔබලයි අපියි අතර 300m පමන තියෙන කලපුවක් ගාව හිටියෙ අපි එතකොට පොඩි කොල්ලෝ කයිට්ස් වල අන්තිම ltte පස් දෙනට බීච් එකේදි කොටු කරල ගහද්දි එතන් කලපුවට එහායි මන්ඩතිවු වල op එකේ හිටියේ අපි ඉස්සරහ තමයි ඔයාකගේ කොමන්ඩොස්ලා උන්ට ගැහුවේ අපිටත් උන්ට ගහන්න තිබුනා ඒත් අපිට ටිකක් දුර වැඩියි නිසාත් අපිට තේරුනා ඔබලා ඔවුන් වටකර ඇති බැවිනුත් අපි සද්ද නැතුව කැමා වෙලා බලාන හිටියා

  • @namalnawarathna2942
    @namalnawarathna2942 2 ปีที่แล้ว +3

    පුහුණුව ගැන එතුමාගේ කුඩා කාලය යුද හමුදාවට සම්බන්ධ වීම මේ ගැනත් ඇහුවා නම් හොදයි නැත්තම් අඩුවක්.

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +6

    වැඩකරුවෙක්... ආදරෙයි මහත්තයෝ 💝💝💝

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +9

    ඔබතුමා සහෝදර සොල්දාදුවන් තුන්දෙනෙක් විතරක් නෙමේ, ත්‍රස්තවාදීන් 19දෙනෙකුත් ඇතුලුව මුලුමහත් රටක්ම මර්ණින් බේරගත්ත කෙනෙක් 🙏 ඒ පින ම ඇති බුදුන් දැක නිවන් දකින්න 🙏🙏 . සන්ජීව , ඔයාටත් ස්තුතියි හැමදාම වගේ හොද වැඩසහනක් කරාට. එක ඉල්ලීමක් තියෙනව , අවුරුදු 30ක් තිස්සෙ කොට්ස් හතරකට සිද්ධ උන යුද්ධයක් නිසාත්, එකම ස්තානයක කීප සැරයක් යුද්ධ කරල තියන නිසාත්, දින කාලවකවානුවත් එක්ක කතාව ගන්න පුලුවන්නම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට කිලිනොච්චියේ යුද්ධය 4-5 වතාවක් කරල තියෙනව ඉතිහාසය පුරාවට. මුලතිව් , පූණරීන්, යාපනය, අලිමන්කඩ, ඕඩ්ඩුසුඩාන්.... ඔය හැමතැනම තුන්පාරකට වඩා යුද්ධ කරල තියෙනව අඩුම තරමෙ. ඒනිසා පුලුවන්නම් අඩුම තරමෙ අවුරුද්ද හරි ගන්න බලන්න. ස්තුතියි 🙋🙏

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.
    සංජීව මල්ලි අපි කැමතියි මේවැණි රණවිරුවණ්ගේ පාසල, ගම, එහෙම දැනගන්න.

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +4

    ඒක ඇවිල්ලා වීර ක්‍රියා වලින් පිරුණු කතාවක්...රට වෙනුවෙන් කළා වු අමිල මෙහෙවර වෙනුවෙන් කමාන්ඩෝ බ.නි. වජිර මහතාට අපගේ හදපිරි ගෞරවය.

  • @nilmifernando6439
    @nilmifernando6439 2 ปีที่แล้ว +5

    අපේ මුර දේවතාවන් කොමාන්ඩෝ රනවිරුවන්... ආදරෙයි...❤️❤️❤️❤️❤️

  • @isuruasiri9554
    @isuruasiri9554 2 ปีที่แล้ว +34

    බුදු සරණයි සර් හැමදාමත් නුබලා වැනි සොල්දාදුවන්ගේ දහසක් කැපකිරීම් මත අද අප සතුටින් ජිවත් වනු ලබයි.අප නුබලාට සදා ණය ගැතියි.

  • @sampathbandara4644
    @sampathbandara4644 2 ปีที่แล้ว +6

    දීර්ඝායූ වේවා විරුවානේණි 🙏❤️❤️

  • @dilhansulochana408
    @dilhansulochana408 2 ปีที่แล้ว +5

    Great 🖤350k sub මේ වීඩියෝ එක එක්ක🖤ආදරෙයි මගේ රටේ සියලු රණවිරු උත්තමයන්ට.සංජීව අයියා ඔයාට ගොඩක් ස්තූතිය 🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @btsdream2842
    @btsdream2842 ปีที่แล้ว +1

    මම මන්නාරම,යාපනය,මුලතිව්, විශ්වමඩු,මාන්කුලම්,කල්මුන සිට පොතුවිල් දක්වා ප්‍රදේශවල අස්සක් මුල්ලක් නෑර සංචාරය කල අයෙක්. Ltte පරාජය ට පසුව....ඒ භූමි ප්‍රදේශවල පිහිටීම අනුව අපේ රණවිරුවන් කල කැපකිරීමේ ප්‍රමාණය සිතාගන්න නොහැකි තරම්..නුඹලාට රටම ණය ගැතියි...

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +12

    මේ කාතාව හිතින් මවාගත්තේ මම විතරද❤️

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 ปีที่แล้ว

      මමත් ඒ වගෙ තමා බන් ❤️🥺 ..වනැස TV එකෙ තිබ්බ හැම වීඩියො එකක්ම බැලුවා ❤️ ඒ බලන බලන වීඩියො එකක් ඇත්තන් මගේ හිතෙ මැවෙනවා ✊😮☺️

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +4

    අද නිවාඩු දවස අපේ විරයන්ගේ ඔක්කොම කතා අද අහන්නයි ලෑස්තිය වනැස චැනල් එකෙන්...
    මිහිපිට දෙවිවරු.... සැබෑම වීරයෝ....
    ඔබතුමාට තෙරුවන් සරණයි.. දීර්ඝායු ලැබේවා... ❤❤❤❤

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +10

    දීර්ඝායුෂ ලැබෙිිවා රණවිරුවාණෙනි..බුදුසරණයි 🙏🙏

  • @cathurangakumara6545
    @cathurangakumara6545 2 ปีที่แล้ว +12

    අනේ කොහෝම හරි දවසට එකක් දාපන් අයියේ.මේකට දැන් පිස්සු වැටිලා ඉන්නේ 🙏🙏🙏🙏🙏

  • @ddgamage4881
    @ddgamage4881 2 ปีที่แล้ว +3

    සැබෑ විරුවන් රට ජාතිය වෙනුවෙන් කල මෙහෙවර හදවතින්ම තමයි කතා කලේ. ඔබත් ඒ අය අතරේ ඉන්න ශ්‍රේෂ්ඨ විරුවෙක්.! ජාතිය, රට රැකීමට කල කැපවීම වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය වේවා. විදේශ රටකවත් ඔබලා වැනි විරුවන්ට නැති බව ඒකාන්තයි.සෑබෑවටම වෘත්තීමය විරුවන් ඉන්නේ ලංකාවේම විතරයි. බුදුදහම ලංකාවේ දිගුකාලයක් පවතින බුදුන්වහන්සේ කල අධිෂ්ඨානයේ ශක්තිය එහි කොටස් කරුවන් ලෙස බිහිවූ ඔබතුමාලාට ලැබී නිදුක් නිරෝගීව අපට වඩා චිරාත්කාලයක් නිදුකින් ජීවත්වේවා.!!!

  • @anuradharuwan9266
    @anuradharuwan9266 ปีที่แล้ว +1

    එලි වෙනකම් fight කරලා උන්ට එලි වෙලා කන්නත් දුන්නා කිව්වම හිතාගනින්කෝ කොහොම මිනිස්සුද කියලා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +2

    සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි

  • @chamodina4591
    @chamodina4591 ปีที่แล้ว +1

    මැරුන කෙනා air port එකට ගහද්දි මැරුනේ ඔයවිදිහට නෙමෙයි කියලා තමා මමනම් අහලා තියෙන්නෙ