කොටි කටේ ‌චොපර් 5ක් සමග කල දිගුදුර මෙහෙයුම ගැන කියන කමාන්ඩෝ ගුණේ ගේ බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 633

  • @chamindabandara2913
    @chamindabandara2913 ปีที่แล้ว +32

    ගුණේ උබලා තමයි නියම commandos ලා❤️👍 . ඉදුරාම 12 ප්‍රණාමය😊

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +77

    පපුව පිච්චිලා ඇස්වලට උනු කදුලු එනවා මහත්තයා. අපේ දෙවිවරු ඔබලා තමයි. ඒ කරපු අප්‍රමාණ කැපකිරීම් වලට අපි සියලුම දෙනා සදානයගැති මහත්මයා. ඔබතුමාට තෙරුවන් සරණයි. ජයෙන් ජයවේවා

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +13

    මේ මව්බිමේ ඉපදිලා.. අපේ යුද්ධ හමුදාවට අටපාස් ආමිකාරයෝ, පඩියට ගියඑවුන් කියන අවජාතක පරහැත්තට වැහිනැති හෙන වැදියන්. ඔලුකටු කුඩුවෙලා මැරියන්.. මගේ එකම පැතුම..

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +115

    එදා mma කදිරා...මේ විරුවා ගැන කියනකොට අහගෙන හිටියා..විදලා තියන දුක් කන්දරාව ..😥😥..අපි වෙනුවෙන් කල හැමදේටම ගොඩාක් පින්.කොටේට තියලා කකුල කැපුව කියද්දි මම හිටියෙ ඇස් දෙක වහගෙන..😥..video eka balala iwara වෙලයි මම මේ සටහන තියෙන්නෙ ..තාමත් මම අඩනවා.😢.තෙරුවන් සරනයි ..ගොඩාක් පින්..ආදරෙයි ..❤..

    • @sunilpremalal6890
      @sunilpremalal6890 ปีที่แล้ว +7

      This is real Guts of a LLRP Soldier. Amazing story and the true commaradeship of each other .Our salute to all of you.Bravo Zulu.

    • @shamiladushyantha
      @shamiladushyantha ปีที่แล้ว +3

      Ohoma thamai dear ayala api wenuwen kapa une

    • @minukaharshani6203
      @minukaharshani6203 ปีที่แล้ว +3

      Atha machan

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +16

    ඒකෙම්ම මොනවගේ වැඩ්ඩෙක්ද මේ කියල හිතාගත්තැකි.විනාඩි 26 මදි.මෙයාගෙ සම්පූර්ණ මෙහෙයුම් ගැන වීඩියෝ එකක් කරන්න🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +86

    සුපරි කොල්ලෙක් ඒවා අහනකොට පට්ටම ආඩම්බරයි අපේ හමුදාව ගැන බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @nilankagamage2502
    @nilankagamage2502 ปีที่แล้ว +9

    මට මතකයි අපි.ඔරියන්ටෙසන්.කොස් කරන කොට.මෙගොල්ලෝ ඇඩ්වන්ස් කොස් කරනවා .කුඩාඔය ස්කොලේ

  • @samiravijithananda8530
    @samiravijithananda8530 ปีที่แล้ว +7

    සරත් ෆොන්සේකා මහතාට එල්ල කල මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයේ ඉදිරියේ සිටි කොමාන්ඩො සෙබලු ගැන පුලුවන් නං වැඩසටහනක් කරන්න😢

  • @avishkalakshan9337
    @avishkalakshan9337 ปีที่แล้ว +349

    මගේ තාත්තා බුද්ධි අංශයේ වැඩ කරන කාලේදී 2008 may වලදී L.t.t සාමජිකයෙකු විසින් acsident කරලා .එදාම මගේ තාත්තා මෙලොවින් සමුගත්තා 😓😓😓🙏.

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +33

    ඇග හිරිවැටුනා එකට.මෙච්චර කැපකිරීම් කිරිමට හමුදා වීරුවන්ට හැර අනික් කාටවත් බෑ.නීදුක් නීරෝගී බව ලැබේවා අපේ වීරෝදාර වීරුවට

  • @vistaproduction1244
    @vistaproduction1244 ปีที่แล้ว +12

    අයියා යුද්දෙ කරපු පැත්තට පොඩ්ඩක් ගිහින් වැඩසටහනක් කරන්නකො.....

  • @chathurangarandika812
    @chathurangarandika812 ปีที่แล้ว +15

    ආප්පේ 2.c.r කොපල් ගුනයා ආයියිතින් වැඩකාරයා හැමදාමාත් ආදරේයි බුදුසාරණ්‍යි 🙏☠️☠️☠️❤️

  • @Ai_zone51
    @Ai_zone51 ปีที่แล้ว +10

    කර්නල් මුතාලිෆ් සර් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම්. මමත් ඉන්ට් එකේ සේවය කරලා දැන් අයින් වෙලා ඉන්නෙ. මුතාලිෆ් සර් කියන්නෙ මගේ ජිවිතේ මං ආසම වීරයා❤

  • @roshanrajapaksha3873
    @roshanrajapaksha3873 ปีที่แล้ว +44

    මම දෙපාරක් ඇහුව මේ කතාව.අපේ ලෝකයේ සැබෑ වීරයන් මෙයාල තමයි...ආදරෙයි commando... ❤❤❤❤

  • @shalikakuweju1414
    @shalikakuweju1414 ปีที่แล้ว +39

    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.... ඔබතුමන්ලා කරපු කැපකිරීම් වලට අපි සදා ණයගැතියි....💖

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +23

    රට වෙනුවෙන් අත් පා දන් දුන් ඔබ අප කිසිදා අමතක නොකරමි. දේශයේ මුර දේවතාවුනී අපි ඔබට සදා ණයගැතියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ❤️ ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏

  • @p.n.w9944
    @p.n.w9944 ปีที่แล้ว +16

    අම්මෝ මේ කතා අහද්දි හිතෙනව මිනිස්සුද මුන් නැත්තන් යකඩද කියල 😲😢 අපිට වගේනම් හිතන්නවත් පුලුවන්ද 🙏

  • @krishansampath4128
    @krishansampath4128 ปีที่แล้ว +10

    සැරයන් මේජර් කුවින්ටස් සමඟ ගණේමුල්ලේ දී රාජකාරී කරන්න ලැබුනා..ඒත් ඒ දවස් වල මේ කතාව මං දැනගෙන හිටියේ නෑ..

  • @sanduntharaka9307
    @sanduntharaka9307 ปีที่แล้ว +39

    ඇග හිරි වැටුනා වැඩසටහන බලද්දී ,තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @ashendilanga6676
    @ashendilanga6676 ปีที่แล้ว +3

    මොන අම්මාන් විනාශ කරන්නද ගියෙ කියල කියන්න පුලුවන්ද මේ mission එකේ ? 🧡

  • @dinelkajayalath2124
    @dinelkajayalath2124 ปีที่แล้ว +98

    ලෝකේ කිසිම හමුදාවක් මෙිවගේ අත්දැකිමි ලබලා නැ අපේ කොල්ලෝ තමයි ලෝකෙන්ම සුපිරි වැඩිඩෝ......

    • @sooryamadurange2884
      @sooryamadurange2884 ปีที่แล้ว +2

      WWI 1 WWI 2

    • @ashendilanga6676
      @ashendilanga6676 ปีที่แล้ว +5

      පිස්සුද බන්... ඇත්තම කතාව .. Us navy seals , rangers , british SAS , isarel commando , indian para commando, black cats වගේ එව්ව එක්ක බලද්දි අපේ අය ලගින් තියන්න වත් බෑ

    • @dinelkajayalath2124
      @dinelkajayalath2124 ปีที่แล้ว

      @@ashendilanga6676 උඹ ගිහිල්ලා උන්ට පුක දිපං...උංගේ පුහුණුව විතරයි උං එකෙක්වත් face to face යුද්ධ කරන එවුං නෙවෙයි..උංගේ රටවල් වල යුද්දේ නැ තිබිබත් උං ගහගන්නේ උඩිං විතරයි....උඹ අනිවාර්යයෙන් 2009 මැයි මාසෙන් පස්සේ ඉපදිචිච එකෙක්ද කොහෙදෝ

    • @Operator_Diaz
      @Operator_Diaz ปีที่แล้ว +4

      @@ashendilanga6676 oya hari hamogenma hamotama igenaganna lessons thiyanwa.anthimata baladdi komath War is Hell kiyana eka thama ithuru wenne

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว +2

      @@dumindaudayanga2852 උබ පොන්නයෙක් නේ🤣🤣

  • @chinthakaidunil829
    @chinthakaidunil829 ปีที่แล้ว +18

    අපේ කොල්ලන්ගේ ගැම්ම ඒ හයිය මාරයි..වෙන කිසිම හමුදාවක් මෙහෙම නෑ..🙏🙏🙏

  • @madushajayashanweragala9653
    @madushajayashanweragala9653 ปีที่แล้ว +13

    මෙහෙම කැපකිරීම් කරපු මිනිස්සු හිටිය රටක් කාලකන්නි දේශපාලුවෝ කොමිස්වලට කෑල්ල කෑල්ල විකුනන්නෙ. 🌐

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 ปีที่แล้ว +5

    මිනිස්සු වෙන්ඩ බෑ...යක්කු

  • @krishanmadusanka7439
    @krishanmadusanka7439 ปีที่แล้ว +9

    sanjeewa අයියේ ඔයා කරන මේ දේ ගැන කියන්න වචන නෑ හැම වීඩියෝ එකක් ම අපි බලනවා හැමදාම හැම වෙලේම කමෙන්ට් නොකලත්, රට ජාතිය බේරගත්ත අපේ වීරෝදාර කොල්ලො අමතක කරන කාලකන්නි අවජාතකයො ඉන්න රටක ඔයාලා වගේ මිනිස්සු මේ කරන දේ අගය කරන්නම ඕන ❤️❤️❤️❤️❤️

  • @salindulakshan4509
    @salindulakshan4509 ปีที่แล้ว +18

    උතුම් මනුස්සයෝ අපේ පන තියනකන් උබලට පනටත් වඩා ආදරේ වගේම මොන දේ උනත් අපි ඉන්නවා හැමදාම ආදරෙයි ❤️😘💝💝

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 ปีที่แล้ว +3

    අපේ සෙට් එකක් යවමුද රුසියාවට...සතියෙන් ukrain ලට ගහලා ඉවර කරන්න

  • @musiclife4183
    @musiclife4183 ปีที่แล้ว +8

    සංජීව මල්ලි ගුනේ අයියගෙ මේ මිෂන් එක විතරද ? සැබෑ වීරයා ගුනෙ අයියේ දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏼💪🇱🇰

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +10

    ඇත්තටම යකෙක් මෙක බලද්දීනම් ඇඩෙනවා බුදු සරණයි මොනතරම් දරා ගැනිමේ ශක්තියක් තිබුනද අපටනම් හිතා ගන්ඩත් බැහැ

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ ปีที่แล้ว +7

    පලවෙනි කමෙන්ට10 අතර ඉන්නවා ❤️❤️සංජිව අයියටයි අපෙ රණවිරුවන්ටයි ලයික් වැස්සක් දෙමුද......❤️

  • @shanakaabegunawardana3548
    @shanakaabegunawardana3548 ปีที่แล้ว +37

    මේ මහත්තුරු හින්දා තමයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙලා ඉන්නෙ බුදු සරණයි ඔබතුමාට පිං ❤️

  • @SameeraGamaethige
    @SameeraGamaethige ปีที่แล้ว +8

    නියම නිවේදකයෙක් කතාවට බාධා කරන්නේ නැතිව කතාව අරගෙන යන්න ඉඩ දෙනවා සමහර නිවේදකයෝ ඉන්නවා මැදින් පැන පැන ප්‍රශ්න අහ අහ ඉන්නවා.. ඔයාගේ හැම episode එකක්ම බලනවා.. 👍

  • @sunethajantha1493
    @sunethajantha1493 ปีที่แล้ว +10

    මට තියෙන ප්‍රශ්නය මේ රත්තරං කොල්ලන්ට අද ලංකාවේ කිසිම තැනක් නැති එක හරිම දුකයි

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +2

    Commando ලෝන් බණ්ඩා ගැන video එකක් ඕන අනිවාරෙන්ම අයියේ .

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +9

    LRRP 8 මෑන් ටීම් එකක බැදීම කොයිතරම්ද කියලා මේ කතාවෙන් පැහැදිලි වෙනවා ..හිතට පට්ට ගැම්මක් ..ඒ වගේම ලොකු වේදනාවක් දැනුනා.අපේ රටේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා දිවිහිමියෙන් කරපු කැපකිරීම් ගැන අහද්දි ..සදා ණයගැතියි ...🙏🙏🙏🙏🙏🙏

  • @kassa7566
    @kassa7566 ปีที่แล้ว +8

    යක්කු තමා film එකක් ගහන්ට පුලුවන් කතා 👊👊

  • @hyperff6954
    @hyperff6954 ปีที่แล้ว +9

    ස්නයිපර් වරයෙක් ඊළඟට..🥺❤️
    සියලුම රණවිරුවන්ට Respect..❤️✌️🔥

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +17

    අබාදිත රණවිරුවන්ගේ කතස් ඉදිරියටත්
    ගේන්න අයියා❤

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +4

    ජාතියේ ප්‍රනාමය රනවිරුවානනි දීර්ගායුස ලැබේවා. බුදු සරණයි තෙරුවන් සරනයි .... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....

  • @dilshantharinda
    @dilshantharinda ปีที่แล้ว +8

    අපේ කොල්ලෝ තමයි ලෝකෙන්ම සුපිරි වැඩිඩෝ......

  • @ruwandasanayake2079
    @ruwandasanayake2079 ปีที่แล้ว +5

    චන්දන අයියා ... ඔයකතාව මට කියලා තිබුනට ඔච්චර විස්තර දැනගත්තෙ අද ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි. ඔයා අපේම කෙනෙක් වීම ගැන ඇත්තටම සතුටුයි . නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මෙවන් කැපකිරීම් කරලා අදටත් අනන්ත දුක්විදිම්න් කාටවත් අතනොපා ජීවත් වෙන රණවිරුවන්ට යහපතක් කරන්න වැඩ පිලිවෙලක හදන ඕනි...

  • @amanthamethushan8866
    @amanthamethushan8866 ปีที่แล้ว +4

    යුද්ධයෙන් අපි දිනුවට කොච්චර කොල්ලෝ නැති උනාද නේ 😭දෙමළ කොල්ලොත් ගොඩක් නැති උනා නේ ඒත් ලංකාවේ මිනිස්සු නේ 😞 ආයේ කිසිම දිනක මෙවන් යුද්ධයක් ඇති නොවේවා 🙏🙏

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +9

    මේ වගේ කැපවීමක් කළ උතුම් රණවිරු එතුමා නන්ට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් වගේම සියලුම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 ปีที่แล้ว +28

    රටක් වෙනුවෙන් කොච්චර කැප කිරීමක් කරපු මිනිස්සුද 🥺😪💖 ජීවිතයෙන් සමු ගත් සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🏳️🥺

  • @thewonder2612
    @thewonder2612 ปีที่แล้ว +14

    මෙතෙක් ඇසු හොදම කතාව.. ❤️

  • @lakshanaminda3810
    @lakshanaminda3810 ปีที่แล้ว +10

    වැඩසටහනට ඇබ්බැහි වෙලා ඉන්න මං 😍🇱🇰🇱🇰🇱🇰❤️🥰🥰🥰🙏

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +7

    හක්කාගේ එකක් ඕනී සංජීව අයියේ ✌️💪👌 හිතට දැනිච්ච සුපිරිම වැඩ්ඩෙක් 💚💜️

    • @vidurasanka2566
      @vidurasanka2566 ปีที่แล้ว +1

      Aniwaren 2weni kotasak denna eke

  • @Advane23
    @Advane23 ปีที่แล้ว +9

    ෆිල්ම් හැදෙන්නම ඕනි කතා මේවා.. යක්කු 💘💘💘🔥🔥🔥

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සංජීව මහත්තයෝ . යක්කුන්ගේ ආගමනය ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️💥💥💥💥💥💥💥💥💥💥💥

    • @shiransuranjith9491
      @shiransuranjith9491 ปีที่แล้ว

      නමොබුද්දාය

    • @singha4758
      @singha4758 ปีที่แล้ว

      @@shiransuranjith9491 💮🌹🌸🏵️🌻🌼💐🍀🌺☘️🌷☸️☸️☸️ ලැබුවාවූ නව වසරෙ සියලු යහපත සැපත උදාවේවා කරදර බාධක දුරුවේවා සියලු යහපත සැපත උදාවේවා දීර්ගායුෂ සැලසේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +5

    පිරිත් නූල බැදි යක්කු . බුදු බනට හික්මුණු අපි යක්කු බොලව් ☠️💥☠️💥☠️💥☠️💥☠️💥☠️💥☠️💥☸️☸️☸️

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 8 หลายเดือนก่อน

      ආතල් ෙදන්න ඒපා😂

    • @singha4758
      @singha4758 8 หลายเดือนก่อน +1

      @@MadushankaDulanjana පුක දෙන්න එපා ආතල් අතගාල දෙන්න හිතෙනවනෙ එතකොට 😂🤣😂🤣😂☸️

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +12

    අපිව බේර ගන්න දුක් විදලා බේර ගත්ත ගොඩක් පින් විරුවනනි මම මොනව හරි පිනක් කරනවනම් ඒ පින මගේ රන විරුවන්ටත් ලැබේවා මිය ගිය රණ විරුවන්ට නිවන් සුව 🙏❤

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +15

    ❤️ඇස් ඉස් මස් ජීවිත දන් දී ලස්සන රටක් හදනු පිනිස විරුවන් බේරාගත් රට අද සිංහල ප්‍රභාකරන් පවුල් හවුල විසින් යලි නොනැගීමට හැකිවන තරමටම අගාදයට දමා ඇත.එදා උතුරු නැගෙන හිර දරුවනට පවුල් වලට සීමා වූ ජීවන දරිද්‍රතාව කුසගින්න අද රටේම දරුවන්ට අසරණ පවුල් වලට ඒ පාපතරයින් විසින් දී ඇත..😓😓වනසමු විණ කර පරයින් නැවතත් එක්ව.☝️☝️

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +15

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏
    තමන් ගැන නැතුව සමස්ත යුධ හමුදාව ගැන කතා කරේ ..
    Eka සොල්දාදුවෙක් බේරාගන්න සමස්ථ හමුදාව කරපු අති විශිෂ්ට කැපකිරීම් 🙏🙏🙏❤️🙏🙏

  • @roshansachith206
    @roshansachith206 ปีที่แล้ว +3

    අනිවාර්යෙන්ම අපේ සොල්දාදුවෝ කරපු කැපකිරිම්. ඔවුන්ගේ එඩිතරකම්.ඔවුන්ගේ ජිවිතයට වඩා රට ගැන හිතල වැඩ කරපු හැටි දවසක මේ රටේ ඉදිරි පරම්පරාව දැනගත යුතුයි.

  • @shageenavictorin4494
    @shageenavictorin4494 7 หลายเดือนก่อน +1

    කදුලු පිරුනා සහෝදරයා,කමෙන්ට් එක ටයිප් කරනකොටත් ඇග හිරිකඩු පිපුනා😢❤❤❤🙏🙏🎖️️🎖️️🔥🔥🇱🇰🇱🇰🇱🇰💯💯👍👍👍⚡⚡⚡

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 ปีที่แล้ว +2

    මුලු මහත් ජාතියම ඔබලාට ණය ගැතියි.....

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +15

    ජාතික වීරයෙක්🙏❤️

  • @hasithawijayasinghe9143
    @hasithawijayasinghe9143 ปีที่แล้ว +2

    බස් වල TV දාලා කසි කබල් සින්දු දානවට වඩා මේ වගේ වීරත්වයන් පිරි වැඩසටහන් දාන්න ඕනි ❤
    මොකද මිනිස්සු ගොඩ දෙනෙක්ට මේවා අමතකයි..

  • @travelweekly07
    @travelweekly07 ปีที่แล้ว +1

    ඔබ වැනි අපේ දේශය ආරක්ෂා කරන්න තම ජිවිත දන් දුන්, පුර්ණ කාලීනව ආභාදිත වූ සියළුම රණවිරුවන්ට මගේ ප්‍රණාමය..
    දෙයක් කියන්න ඕනි දුකෙන් උනත්, මෙච්චර කැපකිරීමක් කල රණවිරුවන්ට කුලී හේවායෝ කියන අලුත් පරම්පරාවේ කියාගන්නා, රැඩිකල් කියා ගන්නා අවජාතක සෙට් ඒකට කරන්න ඕනි දේ ඔබම තීරණය කරන්න..
    මම ඉල්ලන්නේ අපේ ආදරණිය මුර දේවතාවන් වූ රණවිරුවන්ට නිසි උත්තමාචාරය ලබා දෙන්න.. පහත් කරලා කතා කරන අවජාතක සෙට් ඒකට ඍජුව විරුද්ධ වෙන්න.

  • @akilabasnayaka63
    @akilabasnayaka63 ปีที่แล้ว +19

    නොමියෙන මිනිසුන්❤

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +4

    මෙයා එක්ක ලොකු video එකක් ඕනි...පැය එකමාරක විතර.❤

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 ปีที่แล้ว +7

    මේච්චර දුරක් පයින් ගියා කියන එකම පුදුමයි🙏🙏🙏🙏😥😥❤❤

  • @chamidumalisha
    @chamidumalisha ปีที่แล้ว +13

    අපෙ වීරයන්ට තෙරුවන් සරනයී❤️

  • @asankamadhanayaka4683
    @asankamadhanayaka4683 ปีที่แล้ว +7

    කතාව අඩු වැඩ වැඩි නියම වැඩ සටහනක් සාර්ථකව ඉදිරියට

  • @chamarajanaka6728
    @chamarajanaka6728 ปีที่แล้ว +3

    වීරයන් කිසිදා මියයන්නේ නැත ඔවුන් සදා අමරණීය වේ.

  • @udayasampath5492
    @udayasampath5492 7 หลายเดือนก่อน +1

    අපිට හීරැනත් කොච්චර අමාරැද.මල්තියල වදින්න ඕනි.මෙන්න නියම දෙව්වරැ

  • @gunabandage5514
    @gunabandage5514 ปีที่แล้ว +1

    හැගීම් දැනීම් නැති ගල් පිළිම වගේ මිනිසෙකුට දරන්න බැරි දුක් කන්දරාවක් හිතේ තද කරගෙන එදා මහ අනෝරා වැස්සෙ අපි වෙනුවෙන් දුක් වින්ද ඔහු අද දුක්වෙන්නෙ සහෝදර සගයන් එදා ඔහු වෙනුවෙන් කල අපරිමිත කැපකිරීම වෙනුවෙනි.
    ඔවුන්ගේ ගල් හිත් උනුවුනේ තමන්ගේ දුකේදී නොවේ,අනුන්ගේ දුකේදී පමණි.
    " ඒ අපේ රණවිරුවන්ගේ හැටි ''
    සදාදරණීය සොයුර ඔබට
    තෙරුවන් සරණයි
    ජය වේවා

  • @slsinhayaslsinhaya7370
    @slsinhayaslsinhaya7370 ปีที่แล้ว +12

    රට වෙනුවෙන් කරපු මෙහෙයට සදා ණයයි 😘😘😘😘😘😘😘😘 සහෝදරයා

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +2

    කමාන්ඩෝ ගුණසේකර , ඔබතුමා ජීවිත පරිත්‍යාගයෙන් කළ අමිල මෙහෙවරට අපගේ ගෞරවනීය උත්තමාචාරය

  • @shageenavictorin4494
    @shageenavictorin4494 7 หลายเดือนก่อน +1

    හිස නමා ආචාර කරමි,මෙවැනි වීරෝදාර පුතුන් අපේ ආයුශත් ලැබ ජීවත් වෙත්වා.💯💯🙏🙏🇱🇰🇱🇰ලක් මවට නය නැති වීරෝදාර පුතුන්🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +4

    සුපිරි වැඩ්ඩො තමා කියන්න වචන සහෝදරයා 👍❤ජයවේවා 🙏

  • @neodharmapriya2511
    @neodharmapriya2511 ปีที่แล้ว +2

    ආඩම්බරයි...දීර්ඝායුෂ වේවා විරුවාණනී .. සංජීව මහත්තයා ඔබට තුති...🙏

  • @ranasingheruwansanjeewa700
    @ranasingheruwansanjeewa700 ปีที่แล้ว +8

    බුදු සරණයි විරුවනි ඔබලාට.❤❤❤

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක්..එ් කැප කිරීම්..කාපු කට්ටවල් මරණය අතේ තියාන හිතන්ඩවත් බෑ....වෙලාව මදි..තව ඕනේ.

  • @Sha-d-o-w_0-0
    @Sha-d-o-w_0-0 ปีที่แล้ว +1

    වචන නැත....US marine team එකක් බිම්බෝම්බයක අහුවුණ film එකක් තියනවා...ඇත්තටම අපේ රටේ ෆිල්ම් ගහන්න ඕනේ මේ මිනිස්සුන්ගේ කතා අරගෙන...මෙයාලා තමා සැබෑ වීරයෝ...නැතුව ඉන්දියාවෙන් හරි කොහෙන් හරි කොපි කරලා ගන්න ෆිල්ම් වල චරිත නෙමේ..

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔබතුමාට

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️❤️❤️❤️ israel සිට තෙරුවන් සරණය් ...

  • @namalpriyadarshana5922
    @namalpriyadarshana5922 ปีที่แล้ว +7

    අහිංසක රණවිරුවෙක්❤️

  • @hasithasampath739
    @hasithasampath739 ปีที่แล้ว +3

    ජයලත් කියන කෙනාගේ ඇස් දෙක හොද වෙන්න ඇති කියලා හිතනවා...
    සියලු රණවිරුවන් හට මගේ ප්‍රණාමය.🙏🙏🙏

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +3

    ලංකාවට පනදුන්න මිනිස්සු අපිවෙනුවෙන් දුක් විදපු මිනිස්සු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +4

    මහරණවිරුවාට සමස්ත ජාතියම සදා ණයගැතියි ....

  • @kesharasampath3142
    @kesharasampath3142 ปีที่แล้ว +7

    ජාතික වීරයෙක්🙏❤️🥺

  • @a.n.sampath8070
    @a.n.sampath8070 ปีที่แล้ว +4

    🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana3643 ปีที่แล้ว +1

    තමන්ගෙ කකුල කොටයක් උඩ තියලා කපනවා බලන් ඉන්නවා කියන්නෙ.🥺🥺

  • @dushandananjaya8330
    @dushandananjaya8330 ปีที่แล้ว +3

    Commandoo සුපිරි kollk

  • @dananjayaabeygunawardena7872
    @dananjayaabeygunawardena7872 ปีที่แล้ว +2

    English ෆිල්ම් වල වෙන සීන්. ඇත්ත ජීවිතේ ඇත්තටම අත්වින්ද, අපේ කාලයේ පට්ටම වැඩ්ඩො තමා මේ. තවත් මේ වගේ අපි නොදන්න. අහපු නැති කතා කොච්චර ඇතිද..

  • @ravindujayakantha2652
    @ravindujayakantha2652 ปีที่แล้ว +4

    😶❤යකෙක්..respect 🙏

  • @Black_yrx
    @Black_yrx ปีที่แล้ว +7

    සුපිරියි ✨️✨️🔥🔥

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +3

    බුදුසරණයි වීරයානෙණි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthajayajeewa1871
    @samanthajayajeewa1871 ปีที่แล้ว +5

    Real hero
    Budu saranai obatumata

  • @sunilpremalal6890
    @sunilpremalal6890 ปีที่แล้ว +5

    This is really Guts of a LLRP Soldier. The true Commradeship of each other when in danger and distress upto the last.Our Salute to the whole team.Bravo Zulu..

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +1

    අපි අදටත් නිදහසේ ජීවත් වෙනවා මේ. වාගේ වීරෝදාර රණවිරුවන් නිසා. මුළු රටම ණය ගැතියි මේ වීරෝදාර රණවිරුවන්ට.. සංජීව මල්ලි ට ගොඩාක් ම ස්තුතියි මේ වාගේ වීඩියෝ ගෙන ඒම ගැන.. සැමට බුදු සරණයි..

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @sldeshan7333
    @sldeshan7333 ปีที่แล้ว +2

    Dawasak ara dawasak video danna barida 🥲

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ..🙏

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +2

    තවත් වීරෝදාර රණ විරුවෙක් ජයෙන් ජයම වේවා💌💌💯💯💗

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +1

    ඇඟ හිරිවැටිලා ගියා පුදුම මොරාල් එකක් අම්මෝ පුදුම හැඟීමක් එන්නේ මෙහෙම වීරයෝ හිටියා නේද දෙවියනේ තෙරුවන් සරනයි වීරයාන්නනී

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +3

    Virayek thama . බුදු සරණයි අයියේ.

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว +2

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @pasindubandara9143
    @pasindubandara9143 ปีที่แล้ว +3

    🙏🙏😓😭❤ 2weni kotasak oni sanjeewa mahaththayo🙏👌