ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ පුංචි රට කොච්චර ලස්සන කරන්න පුලුවන්ද...❤️❤️❤️ මේ Video එක ඒ ගමනට ආශිර්වාදයක්ම වේවා...🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන් 👍👍👍✌✌✌
😂me deawal baladareenta awadanayata yomuwewa ratatajayawewa.......🎉🎉🎉
TH-camr කෙනෙක් වශයෙන් ලන්කාව දීයුනු කරන්න දෙන contribute එක much appreciated විෂ්ව ලෝකය අයියා❤️❤️✌
youtuber✔️
දියසෙන්ලා එනකං බලං ඉන්නවට වඩා මේ සංකල්ප ක්‍රියාත්මක කරානම් අනාගතයේදී වත් මේ රට ලෝකයේ ඉහළම තලයට ගෙන ඒමට හැකිය. ආතීතයන්දී ලෝකයේ දියුණුම රාජ්‍ය අනාගතයේදීත් එය සිදු වනු ඇත.
ලස්සන වැඩක් මත වාද පසෙකින් තබා අපි ඒ මහතා සමග අත්වැල් බැද ගමු 👍👍👍ඔබ තුමාට ජයවේවා 👍👍👍
එකෙන්ම
හේවා වසම් මහතාට සියලු ශක්තිය දහිරිය ලැබේවා.....!!! තෙරුවන් සරණයි......!!!
දැන් ඉන්න කොල්ලෝ කෙල්ලො ගොඩාක් අය හරිම ලැජ්ජයි ගොවිතැන් වලට..... මාරවැඩේ ඒක අපේ ගෙවල්වලවුන්ට හැමදෙයක්ම හරිම ලස්සනට පුළුවන්...... ඒනිසා එච්චර ප්‍රශ්නත් නෑ....... තදේටම දැනෙන්නේ තියෙන වාහන හත අටට තෙල්ටික තමයි..... අපි ගොවිතැන් කරන නිසා ආහාර ප්‍රශ්න දැනෙන්නෙත් නැතිතරම්..... / විශ්ම ලෝකයට බොහෝ ස්තුතියි..... 🙏🙏🙏🙏🙏💥💥💥💥💥👌👌👌👌👌👍👍👍👍👍💙💙💙💙💙
මට අවුරුදු 18 මන් නම් හිතන්නේ නැ තරුණයෝ වගාවට යොමු කරන එක අමාරු දෙයක් කියලා නිසි දැනුමක් තියෙනවා නම් ඉඩමක් තියනවා නම් වැඩේ ලේසි මායි මගේ යාලුවෝ තුන් දෙනෙකුයි අක්කර පහක පේර වගාවක් කරනවා ඒක යාලුවෙක් ගෙ තාත්තා කෙනෙක් ගෙ අනු දැනුම යටතේ හොද මුදලක් හබෙනවා පලදාව නෙලා ගන්න කාලෙට 😊
කාබනික පොහොර බාවිතා කරන්න පුතා.මගේ අවසන් කැමැත්ත එයයී.ඔබගේ යහපතටයී මා කාබනික වගාව ප්‍රචලිත කලේ.නමුත් මා ඔබට සැම විටම හොඳක් කිරීමට සැදූ අවාසනාවන්ත පාලකයෙකි😭
@@gotabayarajapaksa2298 joka sir
Hm aththa
ශ්‍රී ලංකා ජාතිය කියන්නෙ පොඩි ගැම්මක් දුන්නොත් ලෝකෙ ඉහළටම යන්න පුළුවන් ජාතියක් ❤️✊💪🏆
නාකි සෙට් එක එළවලා මේ වගේ රටට ආදරේ කෙරන තරුණ පරපුරට දෙන්න උන
මෙවැනි වටිනා සැලසුම් ක්‍රියාත්මක කළහොත්, දියුණුම රටවල් ඇති ලැයිස්තුවට ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ඇතුළත් වනු ඇත. ❤ මගේ හැකියාවෙන්, මට හැකි පමණින් මේ සඳහා දායක වීමට මම සූදානම්
අනිවාර්යයෙන්ම
😁☺️☺️
මා නායකත්වය ලබා දෙන්නන්ම්
@@gotabayarajapaksa2298 😂 දැන් කොහෙද හැංගිලා ඉන්නේ
@@shashikanuwan අනේ මංදා පුතා 😭
ලංකාව බලවත් රටක් කරානම් අපිට ලස්සනට ඉන්න පුලුවන්
ඒකට තමා මේ වෑයම. අපිමයි ඒක කරගන්න ඕනෙ
අපි උබලෙ මැරිලා ඉදීවි බන්..
සුපිරි වැඩක්❤️ දැන්වත් බඩගෝස්තරෙට තියෙන දේ පාවාදෙන දේසපාලුවො මෙ සැලසුම්ගැන සිතාබැලුවනම් තමන්ගෙ නමවත් රැකගන්න ලැබෙයි☺️
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. 225 පන්නන්න ඔනේ කියන ගමන් රටට දැක්මක් ඇති අලුත් පරපුරට රට බාර දෙන්න කාලය ඇවිත්. 55 වෙද්දී රාජ්‍ය සේවය විශ්‍රාම යනවා වගේ දේශපාලනට 55 පැන්නට පස්සේ එන්න බැරි විදියට නීති හදන්න ඕන මේ රට දියුණු කරන්න.. ❤️👍👍👍👍
සහතික ඇත්ත ඒක නම්
මේව යථාර්ථයක් බවට පත් වුවහොත් අපේ රට ලෝකයේ දියුණු රටක් ලෙස වැජබෙනු ඒකාන්තයි.
මෙහෙ ඉන්න දුශ්ට කුහකයො,මඩිය තර කරගන්න බලන දූශිතයො. එක්ක ..ඕව හීන්..😑💔
හරි දැක්මක් තියෙනවනම් ලෝකේ හොදම රටවල් 10 අතරට එන්නත් පුලුවන්. ඒත් අපේ උන් සමහරක් කම්මැලියි බම්☢
අපිට පුලුවන් හොද මගපෙන්වීමක් අවශ්‍ය
❤🎉
කුණුහරුප promote කරන ලංකාවෙ අනිත් ගොඩක් youtube චැනල් වලට වඩා කොච්චර හොද චැනල් එකක්ද👍🖤🖤
youtube එකේ බලපු හොදම විඩියෝව....
සිරාවට 🤝
ලෝකෙම රටවල් අතර පරිසර හිතකාමී කඩදාසි හදන්නෙ අපි විතරයි.මේකත් රටට විදෙස් විනිමය ගෙන එන්න පුලුවන් ක්‍රමවේදයක්.❤❤❤
රටට ආදරය කරන නායකයෙක් ඉක්මනට බිහි වේවා.. අපේ රටට
මේ දේවල් වෙනවනම් ලන්කාව ඇත්තටම දියුනු වෙනවා. ජනාදිපතිතුමා මේකට උදව් කරන්න මොලේ පැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි
@@gotabayarajapaksa2298 උබ තම ඔක්කොටම මුල උබේ සවුබාගියෙ දැක්ම අපි ගුප්ති විදින ගමන් ඉන්නෙ දැන්
@@sasilaashen1866 mu fake nisa ganan ganna epa bn👌
@@broxin18r 😔🙏
@@gotabayarajapaksa2298 තුච්ච අදම පාලකයන්ට සහ සීට්ටු ක්‍රමයට බලයට ආපූ උගත් හොරුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදමු, උඹනම් හිරෙම යායුතුයි.
මාත් මේවයින් ගොඩක් දේවල් කල්පනා කරලා තියෙනවා .ඉතාම හොද වැඩක්.
නියම මොලයක්.. ❤ මේවා ඉක්මනින් යථාර්තය්ක්ම වේවා ..😌
හරි ම වටිනා චරිතයක් . හඳුන්වා දීම ගැන විස්ම ලෝකයට ස්තූති යි .
එතුමා තරුණ පරම්පරාව තුල ජනප්‍රිය වෙන්න ඕනි.එතකොට තවටික කාලෙකින් එතුමව රටේ නායකයා කරගන්න පුලුවන් වෙයි.❤️
ඔබට මේ සියල්ල කරන්න තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සැමගේ සහාය ලැබේවා
අපිම පටන් ගමු,අදම..ගොඩක් පින් ඔයාලට මේදේ ගෙනාවට🙏🙏🙏🙏
අපේ ලංකාව දියුණු කරන්න පුලුවන් මේ වගේ ඕන තරම් ක්‍රම තියෙනවා.අපනයන,සංචාරක ක්ශේත්‍ර තවත් ක්ශේත්‍ර වලින් රටට ඩොලර් සුපිරියටම පුලුවන්.🇱🇰❤️දේශපාලන,සමාජ සංස්කෘතියත් වෙනස්වීමත් අත්‍යවශ්‍යයි ඒකට.👊💯.රට දියුණු කරන්න dr.හේවාවසම් මහතට වගේම අයියටත් තියෙන උත්සහයට,කැපවීමට හදවතින්ම ආදරෙයි.💪❤️❤️.
අපි අපේ රටට ව්‍යාපෘතිය හා එක්ව ඔබට හැකි ඕනෑම දායකත්වයක් මව්බිම වෙනුවෙන් ලබා දෙන්න. ඔබට අපගේ ප්‍රාදේශීය නියෝජිතයකු වශයෙන් හෝ ව්‍යාපෘති සහය ලබා දීමට හැකියාව ඇත්නම්අපගේ සමූහය හා සම්බන්ධ වීමට ඔබගේ නම පදිංචි ප්‍රදේශය දුරකථන අංකය අප වෙත එවන්න 077 675 675 7 SMS / WhatsApp තවද ඔබගේ අදහස් යෝජනා ඔබට ලබා දිය හැකි විශේෂ දායකත්වයක් ඇත්නම් ඒ පිළිබඳ වත් අපට එවන්න
ඔව් ,අපේ රට ඇමරිකාවක් කරමු ව්ශ්ම ලෝකය අයියේ . ,තව ඕස්ට්‍රේලියාව ගැන විඩ්යෝ එකක් ඕනෙ 🇱🇰😀 , හේවාවසම් මහාතා වගේ අය අපේ රටට වටිනවා .
@@eshansalinga4605 එකගයි ඈ
ඔව්.🇱🇰🇺🇸❤️
@@eshansalinga4605 cringe 😂
අනිවා🇺🇸🇱🇰💖
මේක ඇමරිකාවක් නෙවෙයි ලකාවක් කරමු ❤️
ඔහුට මේ ගමන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා....
හේවාවසම් මහත්මයානෙණි අපි ඔබ සමගයි.මෙන්න මේ දේවල් අරගලයේ මාතෘකා බවට පත්වියයුතුයි.
Aniwaren
මේ වගේ මිනිස්සු රටට සම්පතක්..🔥👍
එතුමාව අපේ නායකයා කරගන්න සැරසෙමු සහෝදරවරුනි
ඕක තමයි ලංකාවට කෙල වුනේ කවුරුහරි වැඩ්ඩෙක් කීවා ගමන් උඔල ඌව මුරුංග අත්තෙ තියල ඌ ජනාධිපති කරල අන්තිමට පොහොරත් තෙල් නැතිව පෝලිම්වල උගෙ අම්මට බැන බැන
@@dwrs852 එහෙනම් ඉතින් මොකාවද අපිතෝර ගනේ කියනවකෝ
කාගෙන්වත් අහන්න දෙයක් නෑ.ලෝකෙ තියෙන එකම රට ලංකාව නෙවි. රටවල විශිෂ්ඨ නායකයන් හැදුනෙ කොහොමද කියල හොයල බලන්න.එතනදි දකුණු ආසියාවේ රටවල්වල නායකයින් ගැන අඩු අවදානයක් දෙන්න.මොකද හොදට පැහැදිලි වෙනව බලද්දි දකුණූ ආසියාවෙහි නායකයන් බහුතරයක් දෙනා බිහිවෙන විදිය.
අපේ රට දියුණු කරන්න පුළුවන් මෙවැනි වැඩ සටහන් දිගටම කරන්න ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා
අචාර්ය හෙවාවසම් මහතාව ජානාධිපති කරමු...❤️❤️❤️ අපේ රට දියුණු රටක් කරන්න පුලුවන් මොහුට..අපි එකතුවෙලා රට ගොඩනාගමු....🙏🙏🙏❤💖
😂එයාට එයාගෙ තැන ඉන්න දෙන්න. මිනිස්සුන්ගෙ සපෝට් එක එයාට දෙමු. ජනාදිපති උනොත් ඔය ටිකවත් නැතිවෙනව. අනික හොද මිනිහෙක්ට ජනාදිපතිවෙන්නත් බෑ. ජනාදිපතිවෙනවනම් එයා හොද මිනිහෙකුත් නෙවෙයි. ඒනිසා අපි එයාට සපෝට් කරමු.
Kathawa hariyatama hari...rata ta wedak karanna Janadipathi wennama onada....
ඒ මිනිහවත් හොරෙක් කරලයි නවත්තන්නෙ...
රටට ආදරය ඇති මිනිසෙක් ♥දූෂිත දේශපාලුවන් නිසා අමුතු ඇටේ වෙලා තියන ලංකාව නැවතත් මුතු ඇටයක් කරන්න හැමෝම එකතු වෙමු.. ✌️ #Srilankacanthank you අයියේ ඔයාලටත් අපිව දැනුවත් කරනවට..♥
වැනිලා වගාවත් ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් ඒ වගේම වවන මිනිස්සුන්ට ඉතා ධනවත් වෙන්න පුළුවන් ලංකාව ගොඩ දාන්න පුළුවන් වගාවක්..😍
මේ වගේ ව්‍යාපාරිකයෝ ගොඩක් හදන්න ඕන,රටේ මධ්‍යම ව්‍යාපාර ප්‍රමාණය වැඩි කරන්න ඕන,නවෝත්පාදකඉන් නව නිර්මාණ වැඩි කරන්න ඕන, කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් වැඩි කරන්න ඕන
රටේ ව්‍යවසායකයෝ මැරෙන්නෙ රජයේ නිලධාරීන්ගේ කම්මැලි කම වගේ හේතු නිසා
අපේ වැඩිහිටියන් එක්ක බැ එයාල වහල් කමේන් මිදෙන්න කැමති නෑ
අපි හරි මේ රට ගොඩගමු💪😍
හැම දේටම නැති බනේ බැරි බනේ කියාගෙන ඉන්න ඍණාත්මක ආකල්ප ඔලුවල පුරවගත්ත මූසල මිනිස්සු මේ රටට ඔය කියන දේශපාලකයන්ටත් වඩා පිළිලයක්. හීනෙනුත් 225 ගැනම කියව කියව ඉන්නෙ නැතුව මේ වගේ සාධනීය වැඩපිලිවෙලකට එකතු වෙමු. විධායක බලය තිබුණ ජනපතිව රටින්ම පැන්නුවානම් තව මොනවද කරන්න බැරි?
ඒක ඇත්ත. ඒත් අපි එහෙම නෙමේනෙ🤝💪
විශ්ම ලෝකය youtube team එක ලංකාවට කරන සේවය comment එකකින් කියන්න බෑ....❤️❤️👍ඉස්සරහටත් මේවගේ ගොඩක් වටිනා videos ගේන්න පුලුවන් වේවා....! ❤️ජය වේවා....!! ❤️#විශ්ම_ලෝකය
ගම්මිරිස් වගාවක්
සුඳුසු වගාවක් සදහා
අපේ ශ්‍රීලංකා මාතාවට ඉතාමත් ඉක්මනින් සතුට, සෞභාග්‍යය, දියුණුව ලැබේවා....!!! අපිත් අපිට පුලුවන් හොදම දේ මේ රාටට දායාද කරමු..💪💪👍😍❤️ ජය වේවා ශ්‍රීලංකා මාතාවට...!!❤️❤️❤️
මෙම වටිනා යෝජනා සාර්ථක වෙන්න සමස්ත රටම එකතු වෙන්න ඕනෙ ♥️🔥
සුපිරි වැඩක්.❤️❤️❤️මෙිවා කරොත් රට ගොඩ ගන්න පුලුවන්.හැබැයි සැලසුම සැලසුමක් විදියටම ක්‍රියාත්මක කරන්න ඔනේ.මුල මැද අග හරියටම.මොකද සමහර ඒවා පටන් ගන්නවාමුල්කාලේ ගැමිම පස්සේ දියවෙලා අයාලේ යනවා.ලංකාව තුල ඔන තරමි ප්රෙජටි තියෙනවා එහෙම.අනික දේශපාලන හා දුෂිත නිලධාරිමෙිවාගෙන් ඇත් කරන්න ඔනේ. මෙිවගේ හොද ක්‍රියාමාර්ගය නැති කරන්න ලංකාවේ සමහර බලවත් අය කටයුතු කරනවා නිතිමය හා නිතිමය නොවන අයුරින්.(රජයේ උදවු නැතුව කරන්න කරන්න අමාරැයි) හැබැයි කරගත්තොත් ගොඩම තමයි.
මමත් දැනට ලංකාවේ ඔන්ලයින් item sell කරන e seller කෙනෙක් විධියට වැඩ කරනවාමාත් කැමැතියි Ali baba වාගේ site එකක් හැදෙනවා නම් ලංකාවට ඩොලර් ගෙන්න මාගේ සහයෝගය ත් දෙන්න ගොඩක් කාලයක් තිස්සේ තිබ්බ අදහසක් තමයි ගොවියන් ව්‍යවසායකයන් කරන idea එක හරියට කලොත් මුලු ලෝකයේ ම ප්‍රධාන ම ආහාර සැපයුම්කරු වෙන්න ලංකාවට පුළුවන්
Congratulations Best of luck 👍
එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 👏තෙරුවන් සරණයි 🙏🙏
ඩුබායි වගේ වැලි ගොඩකට එහෙම වෙන්න පුළුවන් නම්, අපිට මොනව කරන්න බැරිද?
ඔබතුමාගේ හැමබලා පොරෝත්තු වක්ම යිස්ටවේවා කියලා මං ප්‍රාත්තනා කරනවා
මේ මහත්තයා මීලඟට ජනපති කරමු
අන්න වැරදුන තැන
තෙරුවන් සරණයි සර්... එතුමාට එතුමා බලාපොරොත්තු වෙන සියළු බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිරතුරුවම ලැබේවා සියළු දෙනාගේම සහයෝගය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
රට ගොඩ දාගන්න හොඳ අදහස් දෙන්න ඔයාට ශක්තිය ලැබේවා අයියා ..🙏🙏🙏❤️
අතිශයින්ම වැදගත් . මෙවැනි වැඩපිළිවෙළක් තුළින් වැටුන මේ රට ගොඩගන්න හැමෝම කැපවෙන්න. දේශපාලනය මත වහල් නොවී මාතෘභූමියට ආදරය කරන පිරිසක් ලෙස සැවොම එකතුකරගන්න. රට දිනවන වැඩ පිළිවෙළක්. තෙරුවන් සරණයි !!!
අපි රටේ තත්ත්වය හොද අතකට හරවමු අපි රට වෙනුවෙන් දහිරියේන් හිටගමු තුන්සිංහලයම 🇱🇰🙏🤴🌾
සුභ පැතුම් අයියලා
කොච්චර වියදම් කරත් මේ වගේ ව්‍යපෘති කරන් නැති එකනෙ වැඩේ.
Halldummulla පුදේෂයේ සුන්දර ස්තානයක මගේ ඉඩම පිහිටා ඇත..සුදුසු දෙයකට එය කාරියවසම් මහතා වෙතට යොමු කිරිමට කැමැත්තෙමි ....සුදුසු පියවර දැනුවත් කරන්න ..මා විදේශගත සේවයේ නියුතුයි දැනට..සුබ පැතුම් ...
මේ රට ගොඩ නගන්න ඔබගේ යෝජනා හරිම වටිනවා. නමුත් මේ රට ගොඩනගන්න අද්යාපනයේ වෙනසක් අවශ්‍ය යි, මෙයට හොඳම පූර්වාදර්ශයක් දෙන්නෙ ජපානය , ඔබට තෙරුවන් සරනයි !
මෙහෙම දේවල් අහන්නත් ආසයි..❤️
මුන් දැනට ගොඩදාපු නිදන් වලින්ම ලන්කාව වගේ රටවල් සීයක් වුනත් ගොඩගන්න තිබුනා කොහෙද ඒවත් පොත් වල දාගෙන තනියෙම බුක්තිවිදිනොනේ රජවරු නිදන් තැන්පත් කරේ මේවගේ රට අගාදයට යනකොට පාවිච්චි කරන්න ඒකාලේ රජවරු මිනිනිස්සු ගැන රට ආගම ගැන කොච්චර හිතලද ඒයාලා තමයි හැබෑම දෙවියෝ 🙏🙏🙏🙏
අම්බෝ ව්ශ්ම ලෝකයට දැන් නම් අැබ්බැහි වෙලා වගේ..ඒ voice ඒකහ❤
රට වෙනුවෙන් වැඩක් කරන නාලිකාවක් තමයි ජය වේවා.......!!!
ලංකාවෙ ඉස්සෙල්ලම හැදෙන්න ඕනි පලකයන්ගේ පරන මොල අලුත් ලෝකයට පරන විදිහට හිතන මොල හරියන්නෙ නෑ😢
මෙන්න මේවට තමා system change කියන්නෙ, නැතුව අව් 5න් 5ට අරෙය හොද නෑ මෙයා කිය කිය ආන්ඩු මාරු කරන එක කම්මැලියාගෙ හැටිනිවැරදි දැක්මක් ඇති පුද්ගලය system change කරන්නෙ මෙහෙම, සුපිරි වීඩියො එකක්,
ඇත්තමයි සුපිරිම යෝජනා ටිකක් .අපි ඇත්තටම නිධානයක් උඩ හිගාකන ජාතියක් .
Obatumage yojanavate spit ekvemu
මෙතුමාට ජයවේවා!!!♥️♥️🥰🥰ලංකාවේ මේ වගේ ව්‍යාපෘති කරන්න නම් ♥️♥️♥️♥️♥️🥰😍😘ව්‍යාපෘතියට යන මුදලයි ඒකෙන් ලැබෙන ලාභයටයි වඩා වැඩි මුදලක් 💔💔කාලකන්නි👹 දේශපාලනඥයින්ගෙයි, 👺නිලධාරීන්ගෙයි කොමිස් වලට අයින් කරන්ඩ ඕනේ😡😡💔💔💔💩💩💩ඒ හින්දා ව්‍යාපෘති පටන් ගන්න එන කෙනා ආයෙත් මෙහෙ හැරිලා වත් බලන්නෙ නෑ💔💔💔😥😥😡😡😡
මේක මාර වැඩක් 💯💖
Respect හේවාවසම් මහතා 🙃❤️
රටට වැඩ ඇති නියම නායකයෙක්. 💥💥💥💥❤️🔥❤️🔥❤️🔥👍👍👍👍
පට්ටම වටින video එකක් wishma lokaya ♥️♥️
මෙතුමාට අපි සියල්ලෝම සහයෝගය ලබා දිය යුතුය
මා හට හැකි කුමන ආකාරයේ හැකියාවක්ද ඇත්තේ කියලා මම නොදනිමි, නමුත් මං එතුමාට හැකි ඕනෑම අයුරින් ශ්‍රමයෙන් හැකි දෙයක් කර දීමට මා කැපවෙනවා බුදු සරණයි
Wecando
නියම අදහස් ටිකක් අයියේ
දියවන්නාවේ නාකි මඩම තියෙනකං දැන් ජනාධිපති ඉන්න සීයා ඉන්නේ රනිලා ඉන්නකම් මේ රටට ගොඩ යෑමක් නෑ අනික තමයි ඔය නාකි 225ම පන්නලා දැන්නම තමයි මේ රටට හරියන්නේ නැත්තම් මේ රට තවත් ආගෙට වැටෙන එකයි වෙන්නේ ව්‍යවසායකයන්ට තැනක් නැත්තෙ මේකයි මේ රටේ කොච්චර ව්‍යවසායකයෝ ඉන්නවද දේශපාලුවෝ තමයි හොඳටම රට කන්නේ කාලකණ්නි හැත්ත😥😥😥
ශ්‍රී ලංකාවට ජයම වේවා නිරතුරු 🇱🇰💪❤️✊🙏
A great plan and a great opportunity to overcome this economic crisis as a one nation and one country. Best of luck and we all must give our fullest contribution to this success plan. Tough time never last but tough people can do 🇱🇰 Sri Lanka
අපේ ගම් කීපයක විසිතුරු මත්ස්‍ය වගාව සදහා අවශ්‍ය ටැංකි හදලා තියෙනවා.. ඒවගෙ මසුන් හදලා අපනයන කටයුතු කරගෙන ගියා... covid නිසා ඒක නැවතුනා.. අපනයනය කිරීමට සහ පැටවුන් ලබා දීමට විශ්වාසනීය පුද්ගලයෙකු ඉදිරිපත් වෙනවනම් මේ පැත්තේ තියෙන ටැංකි සියල්ලෙම නැවත මසුන් හදන්න පුළුවන් ...
please contact me. I live in Overseas and I have some contacts.
මේව කරානම් ඉතින් කොච්චර හොදද ❤️
නියමයි මේ වැඩේ සාර්ථක වේවා කියලා මං එක හිතින්ම පාර්ථනා කරනවා 🙏🙏🙏
අපිට නායකයෙක් හම්බුන එකේ සතුටට කතා කරගන්නත් බෑ. අවංකවම ඇඬුනා.මෙච්චර දේවල් තියාගෙන දුක් විඳිනව අපි.අවංකවම උදව් කරනවා හැම ව්‍යාපෘතියකටම.හදවතින්ම.යූටියුබ් චැනල් එකක් විදිහට අයියලා කරන දේවල් වලට හුඟක් ගරු කරනවා. මේ වගේ දැක්මවල් තියන මිනිස්සු තමයි රටවල් වල ජනාදිපතිවරු වෙන්න ඕනි. මේ කාලකන්නි පාලකයොන්ගෙන් නම් උදව් බලාපොරොත්තු වෙන්න එපා.මේ රටවල් දියුණු වෙන්න උන් දෙන් නෑ.එතකොට අටපාස් එඋන්ට පාර්ලිමේන්තු යන්න බෑ.සංවර්ධනය වෙන රටක කොටස්කරුවන් වෙන්න කැමතී හදවතින්ම. ❤️
ඇත්තටම අද වීඩියෝ එක නම් ගොඩක් හොඳ එකක් ඔයාට ගොඩක් පිං මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට අපිටත් අපේ හැකි පමණින් රට හොඳ තැනකට ගේන්න වැඩ කරන්න සූදානම්
නිදානයක් උඩ ඉදන් දුක්විදින අපි දුකයි මේ දේශපාලනේ නිසා අපිට වෙලා තියන දේ 😥
Video එක බලද්දි ඇගට අමුතු ගැම්මක් එනවා 🥺❤️
කෙසේ හෝ නැවත රට ගොඩගැනීමට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!
ඇත්තෙන්ම එහෙම වෙනවනම් හොඳයි.ජයවේවා.හිතන්න යමක් ඉතිරි කරමින් ගෙනා මේ වීඩියෝවට ස්තූතියි විශ්ම ලෝකයට🤝❤️🔥
🙏 oyata mewage දේවල් අපිටත් දැනගන්නට යමක් denawata
මමත් මට පුළුවන් විදිහට මගේ පුංචි නාලිකාවෙන් ලංකාවේ මැණික් ..ලංකාවේ ලස්සන පෙන්නන්න උත්සාහ කරනවා තාම පොඩියට පුළුවන් විදිහට කරගෙන යනවා ....ස්තුතියි මේ වීඩියෝව ඉදිරිපත් කලාට🇱🇰🇱🇰💪💪❤️❤️❤️
මේක share කරමු හැමෝටම ❤️
වටිනා අදහසක්, සටකපට දේශපාලකයන්ගෙන් තොරව එක්විය යුතුමය. ජයවේවා....
I appriciate your video today 💯 Its a national service
ඇත්තටම වටින වැඩක්💗🌼.... රජයෙන් මෙකටවත් සහයක් දුන්නොත් ලොකු දෙයක් ....
අපෙ රටේ වයසක කට්ටියව ගෙදර යවලා තරුණ කට්ටියට රට දුන්නනම් දියුනු වෙනවා වෙන රට වල වගේ නෙමේ ලංකාවේ වයසක කට්ටිය තාක්ෂණය ගැන දන්නෑ🥲💔
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 ඔබතුමාගෙ මෙි වැඩසටහන හොඳින් ඉටුකර ගැනීමට සක්තිය දෛර්ය ලැබේවා ♥️♥️♥️
රටට කාලෝචිත මෙවැනි පුද්ගලයකුගේ අදහස් වලට අනුව අප රට දියුණු කිරීම අපත් ඔහු සමග ගහයෝගය හැකි අයුරින් සම්බන්ද වෙමු...
ප්‍රායෝගිකව කරන්න පුළුවන් සුපිරි අදහස් ❤🙏 රටේ දියුණුව උදෙසා මෙය ආශීර්වාදයක්ම වේවා 🙏🙏🙏
අලුත් වීඩියො එකක් ආව ගමන් බලනවා ආදරෙයි ❤️ වොයිස් එක නියමයි ❤️
සුපිරි... දේශපාලන ස්ථාවරත්වයක් හා දුෂනයෙන් තොර පාලනයක් හදා ගෙන ක්‍රියාත්මක කරා නම් අපි හිටියටත් වඩා ශක්තිමත් වෙවි.
ඔය හැම දෙයක්ම කරන්න පුලුහන් මුං ටික එලෙවිවනං හොදනායකයෙක් හිටිය නං අපි තනකොල කාල හරි මෙ ගෙමෙන් ඉන්නවනෙ
බොහොම හොඳ වැඩක්...අපේරට දවුණු රටක් වෙන හීනේ හැබෑ වේවා .
අපේ රටේ හැම ඉඩමකම වගා කරා නම් අපේ රට ගොඩ ගන්න තිබ්බා 🇱🇰💖
වැදගත් වීඩියෝ එකක්.හැකි අය සම්බන්ධ වෙන්න.ජය වේවා ශ්‍රී ලංකා ❤️🇱🇰
අනේ දෙයියනේ ඇයි මේවා නොකරන්නේ
විඩියෝ එක දැකපු ගමන් ගෙදර ලයිට් ඔක්කොම නිමලා දලා ෆ්‍රිජ් එකත් ඔෆ් කරා ... විඩියෝ එක සුපිරි 😍
Gemmak
ඔය ටික කරන්න හේවාවසම් මහතාට ශක්තිය දෙයිර්ය ලැබෙවා ❤️🙏ඔය ටික කරානම් ඩුබායි මොනවද කියලා හිතෙන්නේ මට විතරද♥️🇱🇰
මේ පුංචි රට කොච්චර ලස්සන කරන්න පුලුවන්ද...❤️❤️❤️ මේ Video එක ඒ ගමනට ආශිර්වාදයක්ම වේවා...🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන් 👍👍👍✌✌✌
😂
me deawal baladareenta awadanayata yomuwewa ratatajayawewa.......🎉🎉🎉
TH-camr කෙනෙක් වශයෙන් ලන්කාව දීයුනු කරන්න දෙන contribute එක much appreciated විෂ්ව ලෝකය අයියා❤️❤️✌
youtuber✔️
දියසෙන්ලා එනකං බලං ඉන්නවට වඩා මේ සංකල්ප ක්‍රියාත්මක කරානම් අනාගතයේදී වත් මේ රට ලෝකයේ ඉහළම තලයට ගෙන ඒමට හැකිය. ආතීතයන්දී ලෝකයේ දියුණුම රාජ්‍ය අනාගතයේදීත් එය සිදු වනු ඇත.
ලස්සන වැඩක් මත වාද පසෙකින් තබා අපි ඒ මහතා සමග අත්වැල් බැද ගමු 👍👍👍ඔබ තුමාට ජයවේවා 👍👍👍
එකෙන්ම
හේවා වසම් මහතාට සියලු ශක්තිය දහිරිය ලැබේවා.....!!! තෙරුවන් සරණයි......!!!
දැන් ඉන්න කොල්ලෝ කෙල්ලො ගොඩාක් අය හරිම ලැජ්ජයි ගොවිතැන් වලට..... මාරවැඩේ ඒක අපේ ගෙවල්වලවුන්ට හැමදෙයක්ම හරිම ලස්සනට පුළුවන්...... ඒනිසා එච්චර ප්‍රශ්නත් නෑ....... තදේටම දැනෙන්නේ තියෙන වාහන හත අටට තෙල්ටික තමයි..... අපි ගොවිතැන් කරන නිසා ආහාර ප්‍රශ්න දැනෙන්නෙත් නැතිතරම්..... / විශ්ම ලෝකයට බොහෝ ස්තුතියි..... 🙏🙏🙏🙏🙏💥💥💥💥💥👌👌👌👌👌👍👍👍👍👍💙💙💙💙💙
මට අවුරුදු 18 මන් නම් හිතන්නේ නැ තරුණයෝ වගාවට යොමු කරන එක අමාරු දෙයක් කියලා නිසි දැනුමක් තියෙනවා නම් ඉඩමක් තියනවා නම් වැඩේ ලේසි මායි මගේ යාලුවෝ තුන් දෙනෙකුයි අක්කර පහක පේර වගාවක් කරනවා ඒක යාලුවෙක් ගෙ තාත්තා කෙනෙක් ගෙ අනු දැනුම යටතේ හොද මුදලක් හබෙනවා පලදාව නෙලා ගන්න කාලෙට 😊
කාබනික පොහොර බාවිතා කරන්න පුතා.
මගේ අවසන් කැමැත්ත එයයී.
ඔබගේ යහපතටයී මා කාබනික වගාව ප්‍රචලිත කලේ.
නමුත් මා ඔබට සැම විටම හොඳක් කිරීමට සැදූ අවාසනාවන්ත පාලකයෙකි😭
@@gotabayarajapaksa2298 joka sir
Hm aththa
ශ්‍රී ලංකා ජාතිය කියන්නෙ පොඩි ගැම්මක් දුන්නොත් ලෝකෙ ඉහළටම යන්න පුළුවන් ජාතියක් ❤️✊💪🏆
නාකි සෙට් එක එළවලා මේ වගේ රටට ආදරේ කෙරන තරුණ පරපුරට දෙන්න උන
මෙවැනි වටිනා සැලසුම් ක්‍රියාත්මක කළහොත්, දියුණුම රටවල් ඇති ලැයිස්තුවට ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ඇතුළත් වනු ඇත. ❤ මගේ හැකියාවෙන්, මට හැකි පමණින් මේ සඳහා දායක වීමට මම සූදානම්
අනිවාර්යයෙන්ම
😁☺️☺️
මා නායකත්වය ලබා දෙන්නන්ම්
@@gotabayarajapaksa2298 😂 දැන් කොහෙද හැංගිලා ඉන්නේ
@@shashikanuwan අනේ මංදා පුතා 😭
ලංකාව බලවත් රටක් කරානම් අපිට ලස්සනට ඉන්න පුලුවන්
ඒකට තමා මේ වෑයම. අපිමයි ඒක කරගන්න ඕනෙ
අපි උබලෙ මැරිලා ඉදීවි බන්..
සුපිරි වැඩක්❤️ දැන්වත් බඩගෝස්තරෙට තියෙන දේ පාවාදෙන දේසපාලුවො මෙ සැලසුම්ගැන සිතාබැලුවනම් තමන්ගෙ නමවත් රැකගන්න ලැබෙයි☺️
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. 225 පන්නන්න ඔනේ කියන ගමන් රටට දැක්මක් ඇති අලුත් පරපුරට රට බාර දෙන්න කාලය ඇවිත්. 55 වෙද්දී රාජ්‍ය සේවය විශ්‍රාම යනවා වගේ දේශපාලනට 55 පැන්නට පස්සේ එන්න බැරි විදියට නීති හදන්න ඕන මේ රට දියුණු කරන්න.. ❤️👍👍👍👍
සහතික ඇත්ත ඒක නම්
මේව යථාර්ථයක් බවට පත් වුවහොත් අපේ රට ලෝකයේ දියුණු රටක් ලෙස වැජබෙනු ඒකාන්තයි.
මෙහෙ ඉන්න දුශ්ට කුහකයො,මඩිය තර කරගන්න බලන දූශිතයො. එක්ක ..ඕව හීන්..😑💔
හරි දැක්මක් තියෙනවනම් ලෝකේ හොදම රටවල් 10 අතරට එන්නත් පුලුවන්. ඒත් අපේ උන් සමහරක් කම්මැලියි බම්☢
අපිට පුලුවන් හොද මගපෙන්වීමක් අවශ්‍ය
❤🎉
කුණුහරුප promote කරන ලංකාවෙ අනිත් ගොඩක් youtube චැනල් වලට වඩා කොච්චර හොද චැනල් එකක්ද👍🖤🖤
youtube එකේ බලපු හොදම විඩියෝව....
සිරාවට 🤝
ලෝකෙම රටවල් අතර පරිසර හිතකාමී කඩදාසි හදන්නෙ අපි විතරයි.මේකත් රටට විදෙස් විනිමය ගෙන එන්න පුලුවන් ක්‍රමවේදයක්.❤❤❤
රටට ආදරය කරන නායකයෙක් ඉක්මනට බිහි වේවා.. අපේ රටට
මේ දේවල් වෙනවනම් ලන්කාව ඇත්තටම දියුනු වෙනවා. ජනාදිපතිතුමා මේකට උදව් කරන්න මොලේ පැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි
@@gotabayarajapaksa2298 උබ තම ඔක්කොටම මුල උබේ සවුබාගියෙ දැක්ම අපි ගුප්ති විදින ගමන් ඉන්නෙ දැන්
@@sasilaashen1866 mu fake nisa ganan ganna epa bn👌
@@broxin18r 😔🙏
@@gotabayarajapaksa2298 තුච්ච අදම පාලකයන්ට සහ සීට්ටු ක්‍රමයට බලයට ආපූ උගත් හොරුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදමු, උඹනම් හිරෙම යායුතුයි.
මාත් මේවයින් ගොඩක් දේවල් කල්පනා කරලා තියෙනවා .ඉතාම හොද වැඩක්.
නියම මොලයක්.. ❤ මේවා ඉක්මනින් යථාර්තය්ක්ම වේවා ..😌
හරි ම වටිනා චරිතයක් . හඳුන්වා දීම ගැන විස්ම ලෝකයට ස්තූති යි .
එතුමා තරුණ පරම්පරාව තුල ජනප්‍රිය වෙන්න ඕනි.එතකොට තවටික කාලෙකින් එතුමව රටේ නායකයා කරගන්න පුලුවන් වෙයි.❤️
ඔබට මේ සියල්ල කරන්න තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සැමගේ සහාය ලැබේවා
අපිම පටන් ගමු,අදම..ගොඩක් පින් ඔයාලට මේදේ ගෙනාවට🙏🙏🙏🙏
අපේ ලංකාව දියුණු කරන්න පුලුවන් මේ වගේ ඕන තරම් ක්‍රම තියෙනවා.අපනයන,සංචාරක ක්ශේත්‍ර තවත් ක්ශේත්‍ර වලින් රටට ඩොලර් සුපිරියටම පුලුවන්.🇱🇰❤️දේශපාලන,සමාජ සංස්කෘතියත් වෙනස්වීමත් අත්‍යවශ්‍යයි ඒකට.👊💯.
රට දියුණු කරන්න dr.හේවාවසම් මහතට වගේම අයියටත් තියෙන උත්සහයට,කැපවීමට හදවතින්ම ආදරෙයි.💪❤️❤️.
අපි අපේ රටට ව්‍යාපෘතිය හා එක්ව ඔබට හැකි ඕනෑම දායකත්වයක් මව්බිම වෙනුවෙන් ලබා දෙන්න.
ඔබට අපගේ ප්‍රාදේශීය නියෝජිතයකු වශයෙන් හෝ ව්‍යාපෘති සහය ලබා දීමට හැකියාව ඇත්නම්
අපගේ සමූහය හා සම්බන්ධ වීමට
ඔබගේ නම
පදිංචි ප්‍රදේශය
දුරකථන අංකය
අප වෙත එවන්න 077 675 675 7 SMS / WhatsApp
තවද ඔබගේ අදහස් යෝජනා ඔබට ලබා දිය හැකි විශේෂ දායකත්වයක් ඇත්නම් ඒ පිළිබඳ වත් අපට එවන්න
ඔව් ,අපේ රට ඇමරිකාවක් කරමු ව්ශ්ම ලෝකය අයියේ . ,තව ඕස්ට්‍රේලියාව ගැන විඩ්යෝ එකක් ඕනෙ 🇱🇰😀 , හේවාවසම් මහාතා වගේ අය අපේ රටට වටිනවා .
@@eshansalinga4605 එකගයි ඈ
ඔව්.🇱🇰🇺🇸❤️
@@eshansalinga4605 cringe 😂
අනිවා🇺🇸🇱🇰💖
මේක ඇමරිකාවක් නෙවෙයි ලකාවක් කරමු ❤️
ඔහුට මේ ගමන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා....
හේවාවසම් මහත්මයානෙණි අපි ඔබ සමගයි.
මෙන්න මේ දේවල් අරගලයේ මාතෘකා බවට පත්වියයුතුයි.
Aniwaren
මේ වගේ මිනිස්සු රටට සම්පතක්..🔥👍
එතුමාව අපේ නායකයා කරගන්න සැරසෙමු සහෝදරවරුනි
ඕක තමයි ලංකාවට කෙල වුනේ කවුරුහරි වැඩ්ඩෙක් කීවා ගමන් උඔල ඌව මුරුංග අත්තෙ තියල ඌ ජනාධිපති කරල අන්තිමට පොහොරත් තෙල් නැතිව පෝලිම්වල උගෙ අම්මට බැන බැන
@@dwrs852 එහෙනම් ඉතින් මොකාවද අපිතෝර ගනේ කියනවකෝ
කාගෙන්වත් අහන්න දෙයක් නෑ.ලෝකෙ තියෙන එකම රට ලංකාව නෙවි. රටවල විශිෂ්ඨ නායකයන් හැදුනෙ කොහොමද කියල හොයල බලන්න.එතනදි දකුණු ආසියාවේ රටවල්වල නායකයින් ගැන අඩු අවදානයක් දෙන්න.මොකද හොදට පැහැදිලි වෙනව බලද්දි දකුණූ ආසියාවෙහි නායකයන් බහුතරයක් දෙනා බිහිවෙන විදිය.
අපේ රට දියුණු කරන්න පුළුවන් මෙවැනි වැඩ සටහන් දිගටම කරන්න ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා
අචාර්ය හෙවාවසම් මහතාව ජානාධිපති කරමු...❤️❤️❤️ අපේ රට දියුණු රටක් කරන්න පුලුවන් මොහුට..අපි එකතුවෙලා රට ගොඩනාගමු....🙏🙏🙏❤💖
😂එයාට එයාගෙ තැන ඉන්න දෙන්න. මිනිස්සුන්ගෙ සපෝට් එක එයාට දෙමු. ජනාදිපති උනොත් ඔය ටිකවත් නැතිවෙනව. අනික හොද මිනිහෙක්ට ජනාදිපතිවෙන්නත් බෑ. ජනාදිපතිවෙනවනම් එයා හොද මිනිහෙකුත් නෙවෙයි. ඒනිසා අපි එයාට සපෝට් කරමු.
Kathawa hariyatama hari...rata ta wedak karanna Janadipathi wennama onada....
ඒ මිනිහවත් හොරෙක් කරලයි නවත්තන්නෙ...
රටට ආදරය ඇති මිනිසෙක් ♥
දූෂිත දේශපාලුවන් නිසා අමුතු ඇටේ
වෙලා තියන ලංකාව නැවතත් මුතු ඇටයක් කරන්න හැමෝම එකතු වෙමු.. ✌️ #Srilankacan
thank you අයියේ ඔයාලටත් අපිව
දැනුවත් කරනවට..♥
වැනිලා වගාවත් ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් ඒ වගේම වවන මිනිස්සුන්ට ඉතා ධනවත් වෙන්න පුළුවන් ලංකාව ගොඩ දාන්න පුළුවන් වගාවක්..😍
මේ වගේ ව්‍යාපාරිකයෝ ගොඩක් හදන්න ඕන,රටේ මධ්‍යම ව්‍යාපාර ප්‍රමාණය වැඩි කරන්න ඕන,නවෝත්පාදකඉන් නව නිර්මාණ වැඩි කරන්න ඕන, කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් වැඩි කරන්න ඕන
රටේ ව්‍යවසායකයෝ මැරෙන්නෙ රජයේ නිලධාරීන්ගේ කම්මැලි කම වගේ හේතු නිසා
අපේ වැඩිහිටියන් එක්ක බැ එයාල වහල් කමේන් මිදෙන්න කැමති නෑ
අපි හරි මේ රට ගොඩගමු💪😍
හැම දේටම නැති බනේ බැරි බනේ කියාගෙන ඉන්න ඍණාත්මක ආකල්ප ඔලුවල පුරවගත්ත මූසල මිනිස්සු මේ රටට ඔය කියන දේශපාලකයන්ටත් වඩා පිළිලයක්. හීනෙනුත් 225 ගැනම කියව කියව ඉන්නෙ නැතුව මේ වගේ සාධනීය වැඩපිලිවෙලකට එකතු වෙමු. විධායක බලය තිබුණ ජනපතිව රටින්ම පැන්නුවානම් තව මොනවද කරන්න බැරි?
ඒක ඇත්ත. ඒත් අපි එහෙම නෙමේනෙ🤝💪
විශ්ම ලෝකය youtube team එක ලංකාවට කරන සේවය comment එකකින් කියන්න බෑ....❤️❤️👍
ඉස්සරහටත් මේවගේ ගොඩක් වටිනා videos ගේන්න පුලුවන් වේවා....! ❤️
ජය වේවා....!! ❤️
#විශ්ම_ලෝකය
ගම්මිරිස් වගාවක්
සුඳුසු වගාවක් සදහා
අපේ ශ්‍රීලංකා මාතාවට ඉතාමත් ඉක්මනින් සතුට, සෞභාග්‍යය, දියුණුව ලැබේවා....!!! අපිත් අපිට පුලුවන් හොදම දේ මේ රාටට දායාද කරමු..💪💪👍😍❤️ ජය වේවා ශ්‍රීලංකා මාතාවට...!!❤️❤️❤️
මෙම වටිනා යෝජනා සාර්ථක වෙන්න සමස්ත රටම එකතු වෙන්න ඕනෙ ♥️🔥
සුපිරි වැඩක්.❤️❤️❤️
මෙිවා කරොත් රට ගොඩ ගන්න පුලුවන්.
හැබැයි සැලසුම සැලසුමක් විදියටම ක්‍රියාත්මක කරන්න ඔනේ.මුල මැද අග හරියටම.
මොකද සමහර ඒවා පටන් ගන්නවා
මුල්කාලේ ගැමිම පස්සේ දියවෙලා අයාලේ යනවා.ලංකාව තුල ඔන තරමි ප්රෙජටි තියෙනවා එහෙම.
අනික දේශපාලන හා දුෂිත නිලධාරි
මෙිවාගෙන් ඇත් කරන්න ඔනේ.
මෙිවගේ හොද ක්‍රියාමාර්ගය නැති කරන්න ලංකාවේ සමහර බලවත් අය කටයුතු කරනවා නිතිමය හා නිතිමය නොවන අයුරින්.(රජයේ උදවු නැතුව කරන්න කරන්න අමාරැයි) හැබැයි කරගත්තොත් ගොඩම තමයි.
මමත් දැනට ලංකාවේ ඔන්ලයින් item sell කරන e seller කෙනෙක් විධියට වැඩ කරනවා
මාත් කැමැතියි Ali baba වාගේ site එකක් හැදෙනවා නම් ලංකාවට ඩොලර් ගෙන්න මාගේ සහයෝගය ත් දෙන්න
ගොඩක් කාලයක් තිස්සේ තිබ්බ අදහසක් තමයි ගොවියන් ව්‍යවසායකයන් කරන idea එක හරියට කලොත් මුලු ලෝකයේ ම ප්‍රධාන ම ආහාර සැපයුම්කරු වෙන්න ලංකාවට පුළුවන්
Congratulations Best of luck 👍
එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 👏
තෙරුවන් සරණයි 🙏🙏
ඩුබායි වගේ වැලි ගොඩකට එහෙම වෙන්න පුළුවන් නම්, අපිට මොනව කරන්න බැරිද?
ඔබතුමාගේ හැමබලා පොරෝත්තු වක්ම යිස්ටවේවා කියලා මං ප්‍රාත්තනා කරනවා
මේ මහත්තයා මීලඟට ජනපති කරමු
අන්න වැරදුන තැන
තෙරුවන් සරණයි සර්... එතුමාට එතුමා බලාපොරොත්තු වෙන සියළු බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිරතුරුවම ලැබේවා සියළු දෙනාගේම සහයෝගය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
රට ගොඩ දාගන්න හොඳ අදහස් දෙන්න ඔයාට ශක්තිය ලැබේවා අයියා ..🙏🙏🙏❤️
අතිශයින්ම වැදගත් . මෙවැනි වැඩපිළිවෙළක් තුළින් වැටුන මේ රට ගොඩගන්න හැමෝම කැපවෙන්න. දේශපාලනය මත වහල් නොවී මාතෘභූමියට ආදරය කරන පිරිසක් ලෙස සැවොම එකතුකරගන්න. රට දිනවන වැඩ පිළිවෙළක්. තෙරුවන් සරණයි !!!
අපි රටේ තත්ත්වය හොද අතකට හරවමු අපි රට වෙනුවෙන් දහිරියේන් හිටගමු තුන්සිංහලයම 🇱🇰🙏🤴🌾
සුභ පැතුම් අයියලා
කොච්චර වියදම් කරත් මේ වගේ ව්‍යපෘති කරන් නැති එකනෙ වැඩේ.
Halldummulla පුදේෂයේ සුන්දර ස්තානයක මගේ ඉඩම පිහිටා ඇත..සුදුසු දෙයකට එය කාරියවසම් මහතා වෙතට යොමු කිරිමට කැමැත්තෙමි ....සුදුසු පියවර දැනුවත් කරන්න ..මා විදේශගත සේවයේ නියුතුයි දැනට..සුබ පැතුම් ...
මේ රට ගොඩ නගන්න ඔබගේ යෝජනා හරිම වටිනවා. නමුත් මේ රට ගොඩනගන්න අද්යාපනයේ වෙනසක් අවශ්‍ය යි, මෙයට හොඳම පූර්වාදර්ශයක් දෙන්නෙ ජපානය , ඔබට තෙරුවන් සරනයි !
මෙහෙම දේවල් අහන්නත් ආසයි..❤️
මුන් දැනට ගොඩදාපු නිදන් වලින්ම ලන්කාව වගේ රටවල් සීයක් වුනත් ගොඩගන්න තිබුනා කොහෙද ඒවත් පොත් වල දාගෙන තනියෙම බුක්තිවිදිනොනේ රජවරු නිදන් තැන්පත් කරේ මේවගේ රට අගාදයට යනකොට පාවිච්චි කරන්න ඒකාලේ රජවරු මිනිනිස්සු ගැන රට ආගම ගැන කොච්චර හිතලද ඒයාලා තමයි හැබෑම දෙවියෝ 🙏🙏🙏🙏
අපි අපේ රටට ව්‍යාපෘතිය හා එක්ව ඔබට හැකි ඕනෑම දායකත්වයක් මව්බිම වෙනුවෙන් ලබා දෙන්න.
ඔබට අපගේ ප්‍රාදේශීය නියෝජිතයකු වශයෙන් හෝ ව්‍යාපෘති සහය ලබා දීමට හැකියාව ඇත්නම්
අපගේ සමූහය හා සම්බන්ධ වීමට
ඔබගේ නම
පදිංචි ප්‍රදේශය
දුරකථන අංකය
අප වෙත එවන්න 077 675 675 7 SMS / WhatsApp
තවද ඔබගේ අදහස් යෝජනා ඔබට ලබා දිය හැකි විශේෂ දායකත්වයක් ඇත්නම් ඒ පිළිබඳ වත් අපට එවන්න
අම්බෝ ව්ශ්ම ලෝකයට දැන් නම් අැබ්බැහි වෙලා වගේ..ඒ voice ඒකහ❤
රට වෙනුවෙන් වැඩක් කරන නාලිකාවක් තමයි ජය වේවා.......!!!
ලංකාවෙ ඉස්සෙල්ලම හැදෙන්න ඕනි පලකයන්ගේ පරන මොල අලුත් ලෝකයට පරන විදිහට හිතන මොල හරියන්නෙ නෑ😢
මෙන්න මේවට තමා system change කියන්නෙ, නැතුව අව් 5න් 5ට අරෙය හොද නෑ මෙයා කිය කිය ආන්ඩු මාරු කරන එක කම්මැලියාගෙ හැටි
නිවැරදි දැක්මක් ඇති පුද්ගලය system change කරන්නෙ මෙහෙම,
සුපිරි වීඩියො එකක්,
ඇත්තමයි සුපිරිම යෝජනා ටිකක් .අපි ඇත්තටම නිධානයක් උඩ හිගාකන ජාතියක් .
Obatumage yojanavate spit ekvemu
මෙතුමාට ජයවේවා!!!♥️♥️🥰🥰
ලංකාවේ මේ වගේ ව්‍යාපෘති කරන්න නම් ♥️♥️♥️♥️♥️🥰😍😘
ව්‍යාපෘතියට යන මුදලයි
ඒකෙන් ලැබෙන ලාභයටයි
වඩා වැඩි මුදලක් 💔💔
කාලකන්නි👹 දේශපාලනඥයින්ගෙයි, 👺නිලධාරීන්ගෙයි කොමිස් වලට අයින් කරන්ඩ ඕනේ😡😡💔💔💔💩💩💩
ඒ හින්දා ව්‍යාපෘති පටන් ගන්න එන කෙනා ආයෙත් මෙහෙ හැරිලා වත් බලන්නෙ නෑ💔💔💔😥😥😡😡😡
මේක මාර වැඩක් 💯💖
Respect හේවාවසම් මහතා 🙃❤️
රටට වැඩ ඇති නියම නායකයෙක්. 💥💥💥💥❤️🔥❤️🔥❤️🔥👍👍👍👍
පට්ටම වටින video එකක් wishma lokaya ♥️♥️
මෙතුමාට අපි සියල්ලෝම සහයෝගය ලබා දිය යුතුය
මා හට හැකි කුමන ආකාරයේ හැකියාවක්ද ඇත්තේ කියලා මම නොදනිමි, නමුත් මං එතුමාට හැකි ඕනෑම අයුරින් ශ්‍රමයෙන් හැකි දෙයක් කර දීමට මා කැපවෙනවා බුදු සරණයි
Wecando
නියම අදහස් ටිකක් අයියේ
දියවන්නාවේ නාකි මඩම තියෙනකං දැන් ජනාධිපති ඉන්න සීයා ඉන්නේ රනිලා ඉන්නකම් මේ රටට ගොඩ යෑමක් නෑ අනික තමයි ඔය නාකි 225ම පන්නලා දැන්නම තමයි මේ රටට හරියන්නේ නැත්තම් මේ රට තවත් ආගෙට වැටෙන එකයි වෙන්නේ ව්‍යවසායකයන්ට තැනක් නැත්තෙ මේකයි මේ රටේ කොච්චර ව්‍යවසායකයෝ ඉන්නවද දේශපාලුවෝ තමයි හොඳටම රට කන්නේ කාලකණ්නි හැත්ත😥😥😥
හැම දේටම නැති බනේ බැරි බනේ කියාගෙන ඉන්න ඍණාත්මක ආකල්ප ඔලුවල පුරවගත්ත මූසල මිනිස්සු මේ රටට ඔය කියන දේශපාලකයන්ටත් වඩා පිළිලයක්. හීනෙනුත් 225 ගැනම කියව කියව ඉන්නෙ නැතුව මේ වගේ සාධනීය වැඩපිලිවෙලකට එකතු වෙමු. විධායක බලය තිබුණ ජනපතිව රටින්ම පැන්නුවානම් තව මොනවද කරන්න බැරි?
අපි අපේ රටට ව්‍යාපෘතිය හා එක්ව ඔබට හැකි ඕනෑම දායකත්වයක් මව්බිම වෙනුවෙන් ලබා දෙන්න.
ඔබට අපගේ ප්‍රාදේශීය නියෝජිතයකු වශයෙන් හෝ ව්‍යාපෘති සහය ලබා දීමට හැකියාව ඇත්නම්
අපගේ සමූහය හා සම්බන්ධ වීමට
ඔබගේ නම
පදිංචි ප්‍රදේශය
දුරකථන අංකය
අප වෙත එවන්න 077 675 675 7 SMS / WhatsApp
තවද ඔබගේ අදහස් යෝජනා ඔබට ලබා දිය හැකි විශේෂ දායකත්වයක් ඇත්නම් ඒ පිළිබඳ වත් අපට එවන්න
ශ්‍රී ලංකාවට ජයම වේවා නිරතුරු 🇱🇰💪❤️✊🙏
A great plan and a great opportunity to overcome this economic crisis as a one nation and one country. Best of luck and we all must give our fullest contribution to this success plan. Tough time never last but tough people can do 🇱🇰 Sri Lanka
අපේ ගම් කීපයක විසිතුරු මත්ස්‍ය වගාව සදහා අවශ්‍ය ටැංකි හදලා තියෙනවා.. ඒවගෙ මසුන් හදලා අපනයන කටයුතු කරගෙන ගියා... covid නිසා ඒක නැවතුනා.. අපනයනය කිරීමට සහ පැටවුන් ලබා දීමට විශ්වාසනීය පුද්ගලයෙකු ඉදිරිපත් වෙනවනම් මේ පැත්තේ තියෙන ටැංකි සියල්ලෙම නැවත මසුන් හදන්න පුළුවන් ...
please contact me. I live in Overseas and I have some contacts.
මේව කරානම් ඉතින් කොච්චර හොදද ❤️
නියමයි මේ වැඩේ සාර්ථක වේවා කියලා මං එක හිතින්ම පාර්ථනා කරනවා 🙏🙏🙏
අපිට නායකයෙක් හම්බුන එකේ සතුටට කතා කරගන්නත් බෑ. අවංකවම ඇඬුනා.මෙච්චර දේවල් තියාගෙන දුක් විඳිනව අපි.
අවංකවම උදව් කරනවා හැම ව්‍යාපෘතියකටම.හදවතින්ම.යූටියුබ් චැනල් එකක් විදිහට අයියලා කරන දේවල් වලට හුඟක් ගරු කරනවා. මේ වගේ දැක්මවල් තියන මිනිස්සු තමයි රටවල් වල ජනාදිපතිවරු වෙන්න ඕනි. මේ කාලකන්නි පාලකයොන්ගෙන් නම් උදව් බලාපොරොත්තු වෙන්න එපා.මේ රටවල් දියුණු වෙන්න උන් දෙන් නෑ.එතකොට අටපාස් එඋන්ට පාර්ලිමේන්තු යන්න බෑ.
සංවර්ධනය වෙන රටක කොටස්කරුවන් වෙන්න කැමතී හදවතින්ම. ❤️