මුළු ලෝකේම මිනිස්සුන්ට කන්න දෙන ලංකාවටත් වඩා කුඩා රටක් | A Tiny country that feeds the Whole Planet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2022
  • A Tiny country that feeds the Whole Planet
    Contact - 070-2190209 / 0703978326
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 479

  • @vidushadineth6626
    @vidushadineth6626 2 ปีที่แล้ว +24

    මගෙ dream s කොහෙ ගියත් මට හම්බවෙනව , මෙ වීඩියෝ එකත් ඒවගෙ එකක් ♥️👑, මන් අනිවාරෙන්ම මෙ විදියටත් වැඩි business දානව , වස විසෙන් තොර srilankwk ♥️

  • @dinethgamage
    @dinethgamage 2 ปีที่แล้ว +100

    ලංකාව දියුණු කරන විදියත් කෘෂිකර්මය ම තමා ඒක කරන විදියත් උමංද්ද්වෙ හාමුදුරුවෝ කරල පෙන්නුවා .......
    අපිටත් පුලුවන් ඒ විදියට කලොත් ලංකාව සුරපුරයක් කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +76

    අපේ රටත් නෙදර්ලන්තය වගේ
    සංවර්ධන රටක් වේවා කියා ප්‍රර්ථනා කරමු..අපේ රටෙත් මොනවද කරන්න බැරි....

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +44

    අපේ රට බේරාගන්න අරගල යන මේ දවස් වල ලෝකේ සාර්ථක වෙච්ච රටවල් ගැන video ගෙනල්ලා ලංකාවේ new generation එක motivate කරලා විශ්ම ලෝකය මේ කරන්නේ මාර support එකක් ලංකාවේ වසන්තය වෙනුවෙන්... 😃❤️💥

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +26

    ලන්කාවේ දෙයක් කරන්න පුලුවන් මිනිසුන්ට පෙනේවා කියා ප්‍රාර්තනා කරමු
    රටේ චිරස්තිතිය වෙනුවෙන් 🙂

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 2 ปีที่แล้ว +40

    බොරුවට අපි ලන්දේසි කාරයෝ, ලන්දේසි කාරයෝ කියලා බැන්නට අපිට හැරෙන්නවත් පුළුවන්ද එයාලත් එක්ක? මෙවා බලලා අපිත් හැදෙන්න ඕනේ නැත්නම් අපි හැමදාම දියුණු පවතින රටක් වෙලා තියේවි.

    • @chalanadilshanrodriguez5429
      @chalanadilshanrodriguez5429 7 หลายเดือนก่อน +3

      ඒ අපේ රටේ අය බනින්නෙ අපේ රට අල්ලගෙන සම්පත් කොල්ලකාපු හින්ද

  • @VoiceOfMyCountry
    @VoiceOfMyCountry 2 ปีที่แล้ว +14

    විස්ම ලෝකය මම මේ දවස් ටිකේම දැක්කා ඔබ දිනපතා වීඩියෝ දැම්මා. ඒ හැම එකක්ම මේ අති දුශ්කර අවස්තාවෙ රටට ආදර්ශයක් වෙන වීඩියෝ. ඒ හැම එකකටම ස්තූතී විස්ම ලෝකය. ඔබට ජය..🙏🙏🙏

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +34

    අනේ අපේ රටත් මෙහෙම සරුසාර වෙලා. අපේ පුංචි පැටව්ට හොඳ අනාගතයක් උදාවේවා..

  • @gaminglakee3074
    @gaminglakee3074 2 ปีที่แล้ว +43

    මිහිපිට දිව්‍යලෝකයක් බවට පත්කරපු රටක්

  • @sahanumayanga1608
    @sahanumayanga1608 2 ปีที่แล้ว +82

    අපිත් එදා ලෝකයටම කන්න දුන්නා නේද දෙවියනේ..... අද ලෝකෙන්ම හිඟා කෑවට. 😭😭😭
    නිවැරැදි තිරණ ගන්න පුලූවන් ජනහිතකාමී දේශප්‍රේමී පාලකයන් හිටියනම් අද අපිට මෙහෙම වෙන්නේ නෑ.

    • @1trending868
      @1trending868 2 ปีที่แล้ว +3

      Ow😢

    • @sasiru7251
      @sasiru7251 2 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත 😔

    • @sumilism
      @sumilism 2 ปีที่แล้ว +4

      කවදද ලොකෙටම කන්න දුන්නේ

    • @1trending868
      @1trending868 2 ปีที่แล้ว

      @@sumilism 🤭

    • @scientist7197
      @scientist7197 2 ปีที่แล้ว +3

      Lankawa loketama kanna dunne na. Boru kiyanne ai.

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 2 ปีที่แล้ว +9

    අපේ රටත් කෘෂිකර්මාන්තයෙන් දියුණුකරන්න පුඵවන් .බොහොම ස්තුතියි ලස්සන විඩියෝ එකට❤❤❤❤🌻🌻🌻🌻🌻

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +62

    මොනා උනත් අද ගෙනාපු වීඩියෝ එකත් හරිම ලස්සනයි.❤️🙂👍

    • @abdulrazik1589
      @abdulrazik1589 2 ปีที่แล้ว

      Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

    • @patdenipitiya5352
      @patdenipitiya5352 2 ปีที่แล้ว +1

      Lovely Programme 👍

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 2 ปีที่แล้ว +15

    මේවගෙ රටවල් දැක්කම හරි දුකයි... මෙච්චර ස්වාභාවික දේවල් තියන අපිට බැරි උනානෙ මෙහෙම දෙයක් කරන්න... 😐💔🥀
    ඒ අතින් ගත්තම අපි හරි අවාසනාවන්තයි.. ඉදිරියටවත් මේ තත්වය වෙනස් වෙලා ඉන්න හිතෙන රටක් වෙන්න කියල ප්‍රාර්ථන කරනව....❤️🙂

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +50

    ලංකාව නොදියුණු වෙන්න ප්‍රදාන හේතුව අපේ රටේ උන්ගේ ලොකු කම අපේ පකේ ලංකාවේ උන් පාඩම් කරනවා විතරයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @yasithamalinga2198
      @yasithamalinga2198 2 ปีที่แล้ว

      හරියට හරි බන් 👍

    • @rgentertainment4607
      @rgentertainment4607 2 ปีที่แล้ว +1

      Pala yn ponnaya...🤡

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +4

      @@rgentertainment4607 පලයන් අවජාතක වෙසිගේ පුතා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @rgentertainment4607
      @rgentertainment4607 2 ปีที่แล้ว +1

      @@user-hw3hx3vq4h uba manda buddika yek😂

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว

      @@rgentertainment4607 උබලගේ මහ ඒක පොන්නයෙක් 🤣🤣🤣🤣🤣

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +45

    මට හිතිච්ච දෙයක් තියනව. හැම දියුණු වෙච්ච රටක්ම කරල තියන පලවෙනි දේ තමා කෘෂිකර්මය දියුණු කරගත්තු එක. වෙලාවකට හිතෙනව ලංකාවෙ තියෙන්නෙ කෘෂිකර්මයෙන් දියුණුවෙන්න පුලුවන් ඒත් කෘෂිකර්මයම හෑල්ලු කරන සංස්කෘතියක් කියල.😐

    • @cricketlife4481
      @cricketlife4481 2 ปีที่แล้ว +1

      Aththa!
      Plwn nm gam mattamin gama swayanposhitha karaganna try kara nm hari....
      Kuburak gattot kubure wapurala aswanna e gamema wikunanna one!
      Price eka drop wenw athara madiyo nthi nisa!
      Athirikthayak awoth ewa bedala denw ho, gabada karanawa....
      E wagema elawalu ehemath e wagema karanna ona!

    • @deshanlakshitha7694
      @deshanlakshitha7694 2 ปีที่แล้ว +2

      @@cricketlife4481 එකඟයි ඒ අදහසට.

    • @cricketlife4481
      @cricketlife4481 2 ปีที่แล้ว +2

      @@deshanlakshitha7694 rallak nonawathina rallak hadamu....

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +125

    ලංකාවට සම්පත් කොච්චර තිබ්බත් දුරුවල දේශපාලනය නිසා තාම දියුණු වෙමින් පවතින රටක් අපි ඉක්මනින්න මේ අරගලය ජයගමු ❤️🇱🇰

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +13

      ගෙදර පෝච්චියක හරි, මිරිස් පැළයක් හෝ හිටවන්න.

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +5

      සම්පත් තියෙන ටික මට කියනවද

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว +5

      @@awishkaakalanka7751 භෝග වැවීමට හොද පසක් විවිධ දේශගුණයන් සහිත උදාහරණය යාපනය අර්ද ෂූශ්ක වගා වට හිතකර භෝග - බීට් රූට්, මිරිස් ,මිදි,වෙනත් එලවලු
      සීතල දේෂගුනයක් නුවරඑළිය - පෙයාර්ස්,ඇපල් (මහා පරිමානයෙන් නොවේ),ස්ට්‍රෝබෙරි,වෙනත් එළවලු
      ලෝකයේ හොදම මැනික් , කනිජ වැලි, වැලි,ලෝකයේ හොදම මිනිරන්, සුන්දර වනාන්තර ,ලෝක උරුම තව ගොඩක් දේවල්

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +9

      @@lostofmagic996 ලංකාවේ මිනිස්සු හැමදේම දන්නවා ... ඒ වුණාට කරන්න මිනිස්සු නෑ ... කරලා දීපන් කියලා අරගල නම් කරනවා ...

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

      @@lostofmagic996 ඕන රටක වගා කරන්න පුලුවන්,වැලි ඔනම රටක තියෙනවා,කාන්තාරයක් උන ඩුබායි වලත් වනාන්තර තියෙනවා,ගොඩක් රටවල ඛනිජ සම්පත් තියෙනවා.🙂

  • @kavindapramod8109
    @kavindapramod8109 2 ปีที่แล้ว +37

    ඕලන්දය කියන්නෙ නෙදර්ලන්තයට කියලා අද තමයි දැන ගත්තෙ.🙂🙂

    • @bagyalakmini1131
      @bagyalakmini1131 2 ปีที่แล้ว +1

      Aiyo school yanakale histry kalenadda oya

    • @kavindapramod8109
      @kavindapramod8109 2 ปีที่แล้ว

      @@bagyalakmini1131 karala thiyanawa eth apita kawadawath kiyala nane ඕලන්දය kiyanne නෙදර්ලන්තයට kiyala.😁

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      Link eken me video balana th-cam.com/video/sUsYbiTTIBA/w-d-xo.html

  • @axxxxxxxxxx3699
    @axxxxxxxxxx3699 2 ปีที่แล้ว +54

    ලන්කාව ලොකේ තියෙන ලස්සනම ජීවත්වෙන්න තියෙන හොදම රටක්
    එත් අපේ මොඩකමට දේශපාලනයට රැවටිලා අපේ රට අවුරුදු ගාණල් තිස්සේ සංවර්ධනය වෙනුවට තව තවත් දුප්පත් වෙනවා
    අනවශය ඉදි කිරීම් නිසා රටේ ලස්ස්න්නත් නැති වෙනවා
    අපේ සමහර මිනිස්සුන්ට රට ගැන හැකීමක් නෑ සල්ලි ජීවිතේ කරගෙන ඒනිසා අපේ රට දුප්පත් වෙන්නේ
    අපේ මිනිස්සුන් ටත් කරන්න බැරි දෙයක් නෑ හොද ආත්මවිශ්වාසයක් තියේනම්

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 ปีที่แล้ว +16

    (වෙනද හුරු කට හඩ නෙමේ 🥲) ලංකාවෙ මිනිස්සු නිධානයක් උඩ ඉදගෙන හිඟා කනව ඒකට වග කියන්න ඕන්නෙ මේ රට පාලනය කරන , කරපු දේ ස පා ලු වො

  • @jackroy1641
    @jackroy1641 2 ปีที่แล้ว +11

    ලංකාවත් ගොඩ ගන්න පුලුවන් එකම හා පහසුම මාර්ගය තමා කෘෂිකාර්මාන්තය තමා.

  • @gimhanaindika8108
    @gimhanaindika8108 2 ปีที่แล้ว +22

    මිහිපිට දිව්‍යලෝකයක් කරපු රටක්❤️❤️❤️❤️

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +9

    මම පොඩි කාලෙ ඉදන්ම ගොඩක්ම කැමතිම රටක් Thank you wishma lokaya 🙂❤️

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +8

    අද video එකත් නියමයි අයියේ. විශ්ම ලෝකය හැමදාමත් ගේන්නේ විශ්මිත තොරතුරු තමයි. ඒකනේ අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්නේ.

  • @chamaradilshan2260
    @chamaradilshan2260 2 ปีที่แล้ว +5

    හදවතින්ම නෙදර්ලන්කාකියයී 😜

  • @nimanherath4900
    @nimanherath4900 2 ปีที่แล้ว +10

    ලංකාවත් කවද හරි අනිවාරෙන් එහෙම කරනව.

  • @l._.rathnayake
    @l._.rathnayake 2 ปีที่แล้ว +13

    මගේ සහෝදරයො හැමෝහෙන්ම ඉල්ලීමක් කරන්නම්
    මෙන්න මේ තැන් ගැන අපි වැඩිපුර හිතන්න ඔ්නි කියන ඵකයි මගෙ මතය.
    1. බහුජාතික සමාගම් වල බලය සහ අනවශ්‍ය වංචනික පෙලබවීම් / පාලනය කිරීමට.
    2. බිදවැටුනු වාරි මාර්ග ස්වාබාවික ජල ගබඩා හැකි සෑම තැනකම රට පුරා විදිමත්ව ඉදිකිරීමට.
    3. රටක් තුල ජනතාවට සරිලන කුමන හෝ අාහාර භෝගයකින් පුරවන්න / අතිරික්තයක් හැදෙන තරමටම අඛන්ඩව.
    4. විදේශ මුදල් සමග පහසුවෙන් ගනුදෙනුකල හැකි ක්‍රමවේදයක් ෙගාඩනගා ගන්න.
    5. ICT ක්ෂේත්‍රය හරහා විෙදස් රටවලට ෙස්වා අලවිකිරීමට අවශය දැනුම සහ අත්දැකීම් ෙබදාහදාගන්න.
    6. ඉඩම් හිමි පුත්ගලයන් දිරිගන්වා අනෙකුත් පුත්ගලයන් සියලුදෙනාම හැකි උපරිමයෙන් ස්ව කැමැත්තෙන්ම වගාවට දායකවීම. ( අපේ රටට දැන් ඔ්නි අවුරුදු 15 න් බය නැතුව නගුල උදැල්ල අතට ගන්න පුංචි ගොවි රජවරු ටිකක් )
    7. වනාන්තර අැතුලු ස්වාභාවික රක්ෂිත හැරුනුකොට බාවිතයට ගන්න පුලුවන් අනිත් හැම රන් බිං අගලක්ම වගාවට. ( කොටින්ම කිවුවොත් මහාමාර්ග වල ෙදපස සහ මැද මල් වෙනුවට ඵල බර ඵළවලු පලතුරු පිරුනු ගස්)
    8. හැම ගම්මානයකින්ම නගරයේ සහෝදරයන්ට නොම්ලේ ඵලවලු පලතුරු ‍/ නගරෙයන් ගමට පුංචි යන්ත්‍ර උපකරන සහ දැනුම.
    9. හැම ගෙදරකටම පුංච් පුනර්ජනනීය විදුලි උත්පාදකයක්.
    10. ගමට සුකෝපභෝගී මැටි / කලුගල් / ගඩොල් / උලු / පිදුරු / වලික් හදපු පුංච් රජ මැදුරු / සංචාරක ලැගුම්හල්.
    11. නීතිය / ව්‍යවස්තාව / දේශපාලනය / නායකත්වය පිරුනු / විනය නලලෙ කෙටුව 12ස් වයසැති දරුවන් සිටින සමාජයක්.( අධ්‍යාපන පෙරලියක්)
    12. 15 වයස් සපිරෙන සියල්ලන් පූර්න කාලීන හෝ අර්ධ කාලීන ප්‍රීතිමත් අනිවාර්ය රෑකියා / ක්‍රියාකාරකම්/ නව නිපැයුම් සිදුකල යුතු බවට නොවනස්වන නීතියක් ලුහුබදින අාසාවක් අැතිකිරීමට.
    වැරදි අඩුපාඩු ගොඩක් අැති, සමාවෙලා මද්‍යස්තව විමසුමක යෙදන්න.

    • @wamishayapa5099
      @wamishayapa5099 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @dasanayaka4911
      @dasanayaka4911 2 ปีที่แล้ว +1

      ලක්ෂාන් රත්නායක මහතා ඔබගේ දුරකථන අංකය සදහන් කරන්න....රට ගොඩගන්න කෙනෙක් ඉන්නවා...අනාගතය හරියට දැකපු කෙනෙක්...plz දුරකථන අංකය සදහන් කරන්න....

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +4

    මාත් දවසක යනවා .ස්තුතියි ඔබතුමාට .💐🙏

  • @RJK1980
    @RJK1980 9 หลายเดือนก่อน +1

    අපි ගියා මේ අවුරුද්දේ නෙදර්ලන්තයට, හරිම ලස්සනයි, මෝටර්සයිකල් නැහැ , හැමෝම පදින්නේ බයිසිකල් පමණයි 🚲🚲🚲🚲

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +14

    රටක් හිනිපෙත්තටම දියුනු කරන්න එම රටෙහි කිසිදු සම්පතක් තිබීම හේතු නොවේ යන්නට තවත් උදාහරන මොකටද. ඒවගේම දියුනුව කියන්නෙ මුදල් තිබීම පමනක් නොවේ රටට සියලු අංශයෙන් අංගසම්පූර්ණ හොද සිස්ටම් එකක් තිබිය යුතුමයි.

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว +1

      Ayi Nethelands ape rateth kotasak yatath karagena hitiyane.

  • @unboxmalli
    @unboxmalli 2 ปีที่แล้ว +5

    බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි

    • @unboxmalli
      @unboxmalli 2 ปีที่แล้ว +1

      @@yakalionbuskingdom5385 අනිවාර්යයෙන් 402 මගේන්

    • @waaasathukorala319
      @waaasathukorala319 ปีที่แล้ว

      👍👍👍

  • @DanumLowa01
    @DanumLowa01 2 ปีที่แล้ว +11

    මේ වගේ දියුණු රටවල් වලින් අපේ රටටත් ගන්න තියෙන ආදර්ශ බොහොමයි.
    🙂🙂🙂
    ඒත් අපේ රටේ ඒ දේවල් සිද්දවෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. 😐😐😐

  • @videoeditorstudio940
    @videoeditorstudio940 2 ปีที่แล้ว +9

    අපෙ රටට ත් හොද කාලයක් එන්න කියලා ප්‍රර්ථනා කරමු. හොද රටක් හදෙනකන් ම වෙන රටක ඉන්න වෙන්නේ

  • @number6941
    @number6941 2 ปีที่แล้ว +6

    ඔය නෙදර්ලන්තෙට වඩා හැම පහසුකමක් තියෙන අපේ රටෙන් කොච්චර දෙයක් කර ගන්න පුලුවන්ද ??? අවශ්‍ය නුවණ සහ හොද දැක්මක් තියෙන තරුණ ජවයක් විතරයි

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว +2

    වීඩිඕ එකකින් හරි දැකීමත් වසනාවක්..අපේ රටටත් එවැනි තැනකට එන්න..මොලේතියන මිනිසුන්..ඉන්නවනම්.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ වීඩියෝව ..ලෝකෙටම ආදර්ශයක් ..ඒ වගේම නිතරම වැස්ස වැටෙන ඕන තරම් වගා බිම් තියෙන අපේ රටේ බහුතරයක් කම්මැලියි ම්නිසුන් ට හොද පාඩමක් ..අපේ රටේ ගගක් ලග ජීවත් වන මිනිස්සු පවා එළවලු මොනව හරි පැලයක් දෙකක් වගා කර ගන්නත් පුදුම කම්මැලි ..පොලෙන් ගන්නයි ආණ්ඩුව වලට බනින්නයි පුරුදු වෙච්චි අයට මේක පෙනීයන් ..
    ඒ වගේම සරුසාර අපේ රටේ ගොවිතැන් වලට විණ කටින දුෂ්ඨ අධම .දුර්ධාන්ත අවස්ථාවාදි දෙශ්පාලුවන්ට මොලේ පෑදියන් අපේ රටේ කෘෂිකර්මය දියුණු කරන්න ..නැත්තම් ඉන්න මූසලයෝ මකබැවිලා පලයන් ..
    රටට හිතැනි අයට එන්න ..
    🙏🙏🙏🙏

  • @visalandlasimax876
    @visalandlasimax876 2 ปีที่แล้ว +6

    අපේ රටෙත් හැබෑ දෙසපාලුවන් සිටියානම් අද අපි කොතැනද, මිත්‍යාව පසුපස නොයන මිනිසුන් සිටියානම් අද අපි කොතැනද. පඩුරු පක්කුඩම් වලට නගුට වනා ආත්මය පවා නොදෙන්නම් සිටියානම් අද අපි කොතැනද . ගන්ගා, ඥ්නාක්කා වැනි වැද්දියන්ගේ බන අසා තිරන නොගන්න ජනාදිපති වරු සිටියානම් අද අපි කොතැනද?

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 2 ปีที่แล้ว +4

    මගේ රට සූරා කෑ.....ඒ තිරිසන් පාලකයන්ට සාප වේවා....
    අනේ දෙයියනේ .... මේ රට කොහොමද ඉතිං දැන් මෙහෙම දියුනු කරන්නේ.....😢

  • @shyamaleekumari7354
    @shyamaleekumari7354 2 ปีที่แล้ว +5

    ඉතාම අගනා කාලීන වීඩියෝවක්❤️

  • @janakadahanayake
    @janakadahanayake 2 ปีที่แล้ว +5

    Few more things about the netherlands 1. Rotterdam used to be the largest/bussiest european port (may be still), 2. Amsterdam is the diamond trade capital of the world, 3. The Hague host international courts, 4. Speaks the language “Dutch” 5. Home of the oil/gas giant “SHELL”, 6. National carrier “KLM” is one of the largest in the world (used to have a direct flight from colombo back in the days but not anymore)

  • @Bookmark197
    @Bookmark197 2 ปีที่แล้ว +3

    ප්‍රදාන දේශගුණික කලාප 3ක් තිබිලත් අපිට බැරි වෙලා තියෙනවා අපේ දේවල් අපනයනය කරන්න.පෙරදිග ධාන්‍යාගාරය කියලත් අපට කීවලු.ඒත් කෝ අද ඒ ඉතිහාසය.හැමදාම ඉතිහාසය ගෙන උදම් අනනවා මිසක අපේ දේ ලෝකෙට දෙන්න අපි හදලා නේ.ඉතින් මේ වීඩියෝ එකත් දැකලා බලදරින්ගේ ඇස් ඒ වෙනුවෙන් යොමු වේවා

  • @malindualwis4263
    @malindualwis4263 2 ปีที่แล้ว +5

    අපේ රටට හොඳ පාඩමක්🙂♥️💯

  • @sinethbowala2324
    @sinethbowala2324 2 ปีที่แล้ว +3

    පොඩි කාලෙ බලපු cartoon වල තිබ්බ ඒ පරිසරය💖🥺

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ අද විඩියෝ එක නමි කියලා වැඩක් නෑ සුපිරියි අයියේ කට හඩ නමි වේනස් හැබැයි ලස්සනයි😊❤😗

  • @achanariya1955
    @achanariya1955 5 หลายเดือนก่อน

    මෙක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ

  • @gevindudakshina6116
    @gevindudakshina6116 2 ปีที่แล้ว +2

    JVP කාලේ (88-89) ගැන video එකක් ඕනි please !!!!!

  • @madushagimhan7836
    @madushagimhan7836 2 ปีที่แล้ว +7

    ඇයි අපිටත් බැරි අපෙ රට මෙ වගෙ හදන්න ?💔😥

  • @salukashehan
    @salukashehan 2 ปีที่แล้ว +7

    ඇයි අපිට බැරි මේ රට ආදර්ශයට අරගෙන අපේ රටත් මේ තියෙන අර්බුද වලින් ගොඩ ඇවිත් ස්වයංපෝෂිත ලස්සන රටක් කරන්න..😢

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +1

    මා උපන් මගේ පුංචි රට ගැන පුණ්‍ය භූමි ශ්‍රී ලංකාව වෙනුවෙන් මා නිහතමානීව ආඩම්බර වෙමි සතුටු වෙමි කැලේ කොළයක් හරි ආහාරයට ගැනීම මා ජීවිතය labapu භාග්‍යයකි ඉපදුනේ සුන්දර පරිසරයක වුණත් ජීවත් වීමට ඇත්තේ තොස් කර පළාතකි සුන්දර මගේ රට මා ඉපදුන රට ඉපිද මැරෙන රට ශ්‍රී ලංකාවයි

  • @oshansl4064
    @oshansl4064 2 ปีที่แล้ว +4

    Thanks මේ වගේ වීඩියෝ ගේනවට 🥰

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +3

    යුරෝපයේ මුතු ඇටය

  • @ruwankrishantha7837
    @ruwankrishantha7837 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඇඬුන මේක බලලා. අපේ රටේ ගොවිතැන තියන්නෙ කොතනද කියල.

  • @deepthiwadu2343
    @deepthiwadu2343 2 ปีที่แล้ว +1

    Very important video.thanks

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn7350 2 ปีที่แล้ว

    වීඩියෝ එක බලලා කමෙන්ට් නොදුන්නොත් ඒක හරි අසාධාරණයක් ජයෙන් ජය වේවා ඒ තරම්ම වටිනවා

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว +3

    මේ රට හොදයි ...අපිව යටත් කරගත්ත එකයි ,ක්‍රිකට් නායක පීටර් සීල් පේන්න බැරි..හොද video එකක්

  • @asiacri9387
    @asiacri9387 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන රටක් 🇳🇱 බලන්න වාසනාවක් tibunaaaa.

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +17

    කෘමිනාශක, වල් නාශක නැති රටක් ...
    🙄
    අනේ ඒකට අපේ මිනිස්සුන්ට රසායනික පොහොර නැතිව ඉන්න බැරිවුනා නේ ...

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +2

      ow. Eka nathara karanna hadima moda kamak kiyala dan e president banunuth ahnw.

    • @memevideos2199
      @memevideos2199 2 ปีที่แล้ว +8

      ඒක කරන්න ඕනෙ පියවරෙන් පියවර 7:03 ❤️

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +2

      @@memevideos2199 සැලසුම දුන්නෙ 2019 දී. 2021 වෙනකන් කාටවත් ඒක ක්‍රියාත්මක කරන්න වුවමනා වුණේ නෑ ...

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +4

      රසායනික පොහොර වෙනයි කෘමිනාශක,වල්නාශක වෙනයි.

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +2

      @@anojdamsith2739 නම විතරයි වෙනස් සේරම වහ තමයි

  • @dhanushkachamara4773
    @dhanushkachamara4773 2 ปีที่แล้ว +1

    දැන් සල්ලි තිබ්බට වැඩක් නෑ... කන්නයි නැත්තේ.. ඉතින් මාත් හරියන්න හෝ වරදින්න හෙටම පටන් ගන්නවා මේක..good luck for me & my county..🌎💪

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +3

    අද voice එක වෙනස්නේ?මේ දවස් වල විශ්ම ලෝකයෙන් අපේ රටට ආදර්ශයක් වෙන විදියේ video මයි දාන්නේ.🤔වක්‍රව හරි අරගලයට help කරනවා.💪💪

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +5

    රට කන හැත්ත භංග වෙවා භංග වෙවා 🙏🙏🙏🙏🙏

  • @indikamaheshpremadasa7872
    @indikamaheshpremadasa7872 2 ปีที่แล้ว +1

    ලෝකයේ " හම්පඩ නාකි හුරතල් කරන රට" කියල වීඩියෝ එකක් කරන්න බැරිද මල්ලි.
    හරි දුකයි මේව දකිනකොට.
    මගෙ රට ආදේශවෙනව මේකියන හැම දේකටම හිතින්...
    හොද වීඩියොවක්👍

  • @manjulabandara4442
    @manjulabandara4442 2 ปีที่แล้ว

    වටිනවා වීඩියෝ එක.බොහෝ ස්තූතියි

  • @himashasteechlk7754
    @himashasteechlk7754 2 ปีที่แล้ว +1

    Ada video akenuth godak dewal egena gaththa aiye.hamadama me wage video genawata thanks aiye.👍👍👍👍🔥🔥🔥🔥

  • @dananjayaathapaththu5315
    @dananjayaathapaththu5315 2 ปีที่แล้ว

    ලස්සන වීඩීයෝ එකක්...❤️. ජයම වේවා... 🙏

  • @DsDBuSgamING
    @DsDBuSgamING 2 ปีที่แล้ว +1

    නෙදර්ලන්ත සුපිරි හැබැයි පිටර් සිලාර් දෙන ටෝක් තමයි එපා වෙන්නේ

  • @asokathibbatuwage4310
    @asokathibbatuwage4310 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම නෙදර්ලන්තය හරිම ලස්සනයි මා එය දුටුවෙමි සුන්දරත්වය වින්දෙමි ස්තුතියි

  • @__---kalanadilanjan---__788
    @__---kalanadilanjan---__788 2 ปีที่แล้ว +1

    ape ratatath puluwan diyunu wenna unanduwa nane thanks wishma lokaya.❤️.❤️.❤️.❤️

  • @worldofmystery7517
    @worldofmystery7517 2 ปีที่แล้ว

    Oya vagr youtubeer kenek dakkamai respect aiye

  • @g_c1413
    @g_c1413 2 ปีที่แล้ว +2

    වේගනින්ගන් විශ්ව විද්‍යාල වගේ ඒවා අපේ හැදෙන්න ඕන කෘෂිකර්මයෙන් තමා අපේ රට ගොඩ නගන්න පුලුවන්

  • @freedompasiya6061
    @freedompasiya6061 2 ปีที่แล้ว

    Aurudu 74 thisse eka eka gane karanm ada weddi ape rath oya vage boruwata kiyavillai.kisima viddiyanukulava padnmk athuwa deyk na gon vada karanne.kochchara lassnata apitath me vage vada karanna puluwanda.

  • @indikaniriella3986
    @indikaniriella3986 2 ปีที่แล้ว +1

    සුපිරියි

  • @saduntaraka3656
    @saduntaraka3656 2 ปีที่แล้ว

    Godak watina vidio akak....ape ratath owage wenda tibba kalakanni palakayo ape rate hitiye nethnam...

  • @saumyadilshan5847
    @saumyadilshan5847 2 ปีที่แล้ว +2

    අපේ රටේ ඉන්න බේබද්දෝ ටික ain කරන්න ඕනේ ඔක්කොටම කලින්

  • @vindyaranawaka1330
    @vindyaranawaka1330 2 ปีที่แล้ว

    Harima lassanai ada video eka mama Asama rata pluwannam Arabi lataka video ekak dannako

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +2

    නෙදර්ලන්තය : ඕලන්දය . ලන්දේසි

  • @tuanahamed1405
    @tuanahamed1405 2 ปีที่แล้ว +1

    මෙක තමා නියම ක්‍රමය දිගුකාලින සැලස්ම

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    best video
    thanks bro.

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    විශිෂ්ඨයී...ස්තූතියී.....

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +2

    අපේ ලන්කාව gena ගොඩක් 😭 දුකයි මේක දකිද්දී ඕලන්දය කියන්නෙ සුරපුරයක් කියල දන්නෙ විශ්ම ලෝකය නිසා 👍

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 ปีที่แล้ว

    ලස්සනයි අද විඩියෝ එක

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 2 ปีที่แล้ว +4

    මේ හැම දේමත් තිබිලා අනේ අපේ රට 🤔🤔😭

  • @sadewhansaka6172
    @sadewhansaka6172 2 ปีที่แล้ว +6

    නෙදර්ලන්තය කොහොම උනත් ලන්කාවෙ න් කාපු කෑම තමා අව්ල් උනේ 😂💔

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +2

    තනි ඇහැට ඇඬෙනව මේව දකිද්දි 😭😭😭😭

  • @renujasunathi7202
    @renujasunathi7202 2 ปีที่แล้ว +8

    V .I ලෙනින් ගෙන විඩියෝ එකක් හදන්න කො විශ්ම ලෝකය අයියේ..

    • @rathnaweeramayadunna6593
      @rathnaweeramayadunna6593 2 ปีที่แล้ว +1

      ඔව් විඩියොවක් ඕන

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +1

      මොකෙක්ද ඒ කන දෙයක්ද?

  • @craftideaswithamaya2180
    @craftideaswithamaya2180 2 ปีที่แล้ว

    ම කැමතිම youtube chanel එක♥️

  • @gaurawathennakoon8686
    @gaurawathennakoon8686 2 ปีที่แล้ว +1

    Luxembourg රට ගැන වීඩියෝ එකක් දෙන්න

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 ปีที่แล้ว

    මේවගෙ රටවල් දැක්කම හරි දුකයි... මෙච්චර ස්වාභාවික දේවල් තියන අපිට බැරි උනානෙ මෙහෙම දෙයක් කරන්න

  • @kavishaniwijesingha3727
    @kavishaniwijesingha3727 2 ปีที่แล้ว

    Adath Vatina video ekak thank you 😇😇😇❤️

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 2 ปีที่แล้ว +2

    මේ video එකේ එක දෙයක් කියන් නෑ ඒක තමයි කෘමිනාශක භාවිත නොකරත් මේ රටත් රසායනික පොහොර යොදාගෙන තමයි බෝගවගා කරන්නෙ හැබැයි රටේ අපේ වගේ ලොකුවට වකුගඩු ප්‍රශ්න නෑ.

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +2

    Super 👍 👍

  • @putan393
    @putan393 2 ปีที่แล้ว

    ගොඩක්ම මලුයි,reexport තියෙන්නෙ dutch වල

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +1

    අදත් පට්ට 👀

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 2 ปีที่แล้ว

    Nice video, Can u add English subtitles?

  • @lasmanthiravihari5267
    @lasmanthiravihari5267 2 ปีที่แล้ว

    Thank you Vishwa lokaya😍😍😍😍

  • @venujaminlaka743
    @venujaminlaka743 2 ปีที่แล้ว

    ada lankawata wechchi dee 😭😭nodanna karunu kiya denawata thanks wishma lokaya

  • @dilrukshidilrukshi6685
    @dilrukshidilrukshi6685 2 ปีที่แล้ว

    ඒක නම් නියමයි 👌💕

  • @s.k9436
    @s.k9436 2 ปีที่แล้ว +3

    නෙදර්ලන්තය කියන්නේ ලෝකේ 14හෝ 13 වන ආර්ථිකය රුසියාවට වඩා පොඩි ප්‍රමාණයයි අඩු ඉස්සරහට ඕක අල්ලයි මේ යන විදිහට

  • @DanushkaNuwan-tl6xn
    @DanushkaNuwan-tl6xn 2 ปีที่แล้ว +1

    ලංකාවේ වගේ ඔය විදියට ජලයෙන් හැමදාම යට උනානම් කරුම දේශපාලුවො ඒක ඉස්සරහට දාගෙන තමයි රට හදන්නෙ නැතිව ඉන්නෙ 😢

  • @mayuranishan8873
    @mayuranishan8873 ปีที่แล้ว +1

    අපි කව්රුත් කරනකම් බලන් ඉන්නේ නැතුව හැමෝම තම තමන් හිතලා ලංකාව ගොඩ ගමු! නැත්නම් මේක හැදෙන රටක් නෙමෙයි.

  • @sisilhetti766
    @sisilhetti766 2 ปีที่แล้ว

    This true story.i live in holland.thank you

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 2 ปีที่แล้ว +3

    77 න් පස්සෙ අපිට ඔහොම වෙන්න තිබ්බ අවස්ථාව අඩු උනා