ලංකාව ලොව බලවත්ම රාජ්‍ය වීමේ අමුද්‍රව්‍ය සොයා ගනී-බර නෑ පාවෙනවා, හැබැයි යකඩ වගේ 200 ගුණයක් ශක්තිමත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @wishmalokaya1
    @wishmalokaya1  4 หลายเดือนก่อน +103

    RAGEDARA MINES CEYLON PRIVATE LIMITED
    Email: info@ragedaramines.com
    Web: www.ragedaramines.com
    Tel: 076 75 46 909

    • @UnknownUserUnknown-mi3jp
      @UnknownUserUnknown-mi3jp 4 หลายเดือนก่อน +5

      Nilame Channel giya Mase Video 1 k Kara Good Info ❤

    • @visitsrilanka9983
      @visitsrilanka9983 4 หลายเดือนก่อน +1

      Background music ek mokkda

    • @Ai.lk.
      @Ai.lk. 4 หลายเดือนก่อน +2

      Hi @Wishmalokaya1
      Kindly request .please recreate this video with english sub or Using in English Audio

    • @mahindauhanowita278
      @mahindauhanowita278 4 หลายเดือนก่อน

      L

    • @janakadivarathne3137
      @janakadivarathne3137 4 หลายเดือนก่อน +1

      @@UnknownUserUnknown-mi3jp ඔව් එක තමයි මට මතක 🙏❤🥰

  • @jadhema
    @jadhema 4 หลายเดือนก่อน +121

    අනුර අපේ රටේ ඊලග ජනාධිපති වුනාම මෙහි ප්‍රතිඵල මුලු රටටම බුක්ති විදින්න පුළුවන් .
    මාලිමාවට ජයවේවා ❤❤❤❤

    • @sirimewan8324
      @sirimewan8324 2 หลายเดือนก่อน +1

      අනුර කුමාරයා දැන් ජනාධිපති.බලමු.

  • @kumarshashi1849
    @kumarshashi1849 4 หลายเดือนก่อน +205

    අපේ මාතෘ භුමියට හොද නායකයෙක් 2024 ජනතාව පත්කරත්වා..🙏🙏🙏

    • @DTMEarth
      @DTMEarth 4 หลายเดือนก่อน +2

      Kohed bn inne honda nayakayo 2024t??

    • @aestheticisarelaxedpartofl5594
      @aestheticisarelaxedpartofl5594 4 หลายเดือนก่อน

      Anna aththa. Dan thama thamange ewa thama thamantama karagannai wenne. rate Minissumai rate minissunta inna wnne. Moka uda putiwata awath mechchara kalayk rat kewa. Apita kalim paramparawa hitapu hondama naikawaKuth pannala dan ithim apita andanna wenawa. wishma lokaya balana aya dannawa athi e kale apith loka balawathek kiyala.😢

    • @Milo_Dilruk
      @Milo_Dilruk 4 หลายเดือนก่อน

      @@kumarshashi1849 මොකක් කිව්වත් යැයි යැයි යැයි

  • @NimalIndrasoma
    @NimalIndrasoma 4 หลายเดือนก่อน +72

    මෙම සම්පත ප්‍රයෝජනයට ගනිමින් අපේ රට පොහොසත් රටක් කිරීමට මාලිමාව විජයග්‍රහණය කරවමු.

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 4 หลายเดือนก่อน +214

    මංකොල්ල කන්න දෙන්න බෑ .මේරටේ මිනිස්සු පෙල ගැහෙන්න ඔනී .රැකගෙන රටේ දියුනුව ලගාකර ගැනීම අපේ වගකීමයි .දුශ්ට බලවේග පරාජය කල යුතුයි ❤

    • @asankamanoj7003
      @asankamanoj7003 4 หลายเดือนก่อน +3

      Aniwaren ❤

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 4 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @JRaj-t6s
      @JRaj-t6s 4 หลายเดือนก่อน +1

      That's very important message to all nations .and l would like say thank our clever as well as
      brilliant, honest scientists too.
      On the other hand in
      our schools should have been taught about new inventions
      In floor level
      Thanks

    • @badalgedarajayasinghe4816
      @badalgedarajayasinghe4816 4 หลายเดือนก่อน +4

      හොරුන්ගෙන් අනිවාර්යයෙන් ආරක්ෂා කරගත යුතුයි

    • @tikiriliya1
      @tikiriliya1 4 หลายเดือนก่อน +4

      වෙනසක් තුලින් මේවා රැකගනිමු. මෙවර ජන්දය මාලිමාව දිනවීමට යොදවමු. ❤

  • @ForeverPurple-gf8kv
    @ForeverPurple-gf8kv 4 หลายเดือนก่อน +156

    මේ වගේ වටින තොරතුරු අපට ලබා දෙනවට "විශ්ව ලෝකය" ඔයාලට ගොඩක් ස්තූතියි . 🙏

  • @30night13
    @30night13 4 หลายเดือนก่อน +31

    කිර්ති මහත්තයට respect ♥️

  • @appuhamisir
    @appuhamisir 4 หลายเดือนก่อน +103

    මාලිමා ආන්ඩුවක් යටතේ හැර මේවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කවුරුත් .... ❤

  • @gjhhcjv5268
    @gjhhcjv5268 4 หลายเดือนก่อน +116

    කීර්ති මහතාට ස්තුතියි. මේ ගැන ඔබ තුමා කීවේ මීට දශක දහයකට පමණ පෙර. තවමත් එතැනමයි අනුර සහෝදරයාගේ නායකත්වයෙන් මේවා ඵල දරන විශ්වාසය තිබෙනවා.

  • @tomorrow2324
    @tomorrow2324 4 หลายเดือนก่อน +14

    ඇත්තටම ඉතාම ආසාවෙන් අහගෙන හිටියේ ලංකාවට හොඳ අනාගතයක් උදාවේවා,
    පේන විදිහට උළුහව් වල ඉඳන්ම මිනිරන් තියෙනවා

  • @asankagunawardana4560
    @asankagunawardana4560 4 หลายเดือนก่อน +153

    අනුර විතරයි මෙ ගැන නිකන් හරි කියන්නෙ අනිත් මොන එකා අවත් ඹය ටිකත් විකුනන් කාල රටත් කාල අපිවත් කනවා

    • @lalperera8885
      @lalperera8885 4 หลายเดือนก่อน +8

      අනුර දැං ඇමරකාවෙ ඉත්තෙක් වෙලා ඉවරයි ඇමරිකාව හෝ ඉන්දියාව හරි ඔය කියන නිදිය ඉල්ලුවොත් අනිවාර්ය දෙනව

    • @S.A.Chathura
      @S.A.Chathura 4 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් සහෝදරයා

    • @Prem.Medagama
      @Prem.Medagama 4 หลายเดือนก่อน

      ​ඒක තමයි අනුර මේ පාර දිනන්නෙ ඇමරිකාව උදව් කරනවනෙ😂? කරන්න දෙයක් නෑ ඇමරිකාව උදව් කරන පැත්ත තමයි දිනන්නෙ කරන්න දෙයක් නෑ දුකයි නේ ?@@lalperera8885

    • @IsuruSugath-iq2vv
      @IsuruSugath-iq2vv 4 หลายเดือนก่อน +5

      Aniwa ekanam wenawa

    • @arunidissanayaka-l7r
      @arunidissanayaka-l7r 4 หลายเดือนก่อน +3

      Anura kiyanne pulannek u adina adumath kohenhari hanbuna ewalune...munta dewani na nidiya wikunai...n g o walin nadaththu wena higana haththa

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 4 หลายเดือนก่อน +69

    මේ රට කොහොම හරි ගොඩ දාන්න අපි හැමෝටම හැකියාව ලැබේවා

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග
    @H.B.වීදියබන්ඩාරවිජේතුංග 4 หลายเดือนก่อน +39

    මේ පිලිබදව කතා කිරීම ම වැදගත්! ඇත්තටම අනාගත ලෝකේ බලවත්ම අමුද්‍රව්‍යය ග්‍රැෆීන් මං මේ පිලිබදව කාලෙක ඉදලා හොයන කෙනෙක්,දැනට තියෙන වටිනාකමට වඩා අනාගතයේ සෑහෙන්න විශාල වටිනාකමක් එනවා වෛද්‍ය ශ්‍රේස්ත්‍රයේදි,යුද ආයුද ශ්‍රේස්ත්‍රයේදී,අභ්‍යවකාශ හා කාර්මික උප්කරන නිශ්පාදනයේදී

  • @weerasenajaasinghe
    @weerasenajaasinghe 4 หลายเดือนก่อน +71

    අනාගතය විද්‍යාත්මකව දකින රටට ආදරය කරන නායක අනුර සහෝරයා දිනවමු මේශක්තීන් රට සංවර්ධනය සඳහා යොදවමු

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 4 หลายเดือนก่อน +32

    විශ්ව ලෝකයට ස්තුතියි.මෙතෙක් කල් රට පාලනය කර තිබෙන්නෙ පිස්සෝ ටිකක් දැන්වත් තේරුම් ගනිමු.

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj 4 หลายเดือนก่อน +92

    මොලේ තියෙන පාලකයෙක් ආවොත් නම් ලෝකයේ බලවත්ම රාජ්‍ය ලංකාව වෙයි.. නැත්නම් ඉතින් ඉස්සර යුද්ධය විකුණලා කෑවා වගේ ඒකත් විකුනයි..මුන්ට ඕන ලංකාව බලවත් කරන්න නෙමේ තමන් බලවත් වෙන්න .. මේවායින් ප්‍රයෝජනයක් ගන්න උගත් බුද්දිමත් පාලකයෙක් පහල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු... ආදරෙයි විශ්ම ලෝකය ❤❤❤

  • @PolpitiyaPiyasena
    @PolpitiyaPiyasena 4 หลายเดือนก่อน +66

    ඔබතුමාට තමයි පුලුවන් අපේ රට ණය බරෙන් නිදහස් කරගනට.

  • @fazeelfazeel5169
    @fazeelfazeel5169 4 หลายเดือนก่อน +39

    විශ්ම ලෝකය මම ආසම කරන කටහඬ එදා සිට අද දක්වාම ❤️❤️❤️ගලේවෙල අපේ ගම 😊🙏

  • @dilupathushara8421
    @dilupathushara8421 4 หลายเดือนก่อน +20

    Thankyou විශ්ම ලෝකය
    මේව ගැන දැනුවත් කරාට😊

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 4 หลายเดือนก่อน +48

    මිනිරන් වලට අගය එකතු කරන්න වුවමනාවක් ඇති ආණ්ඩුවක් ඕන .මාලිමාව .

  • @janakadivarathne3137
    @janakadivarathne3137 4 หลายเดือนก่อน +18

    ලොකයපුරා ශ්‍රී ලාංකික මිනිස්සු ඔනතරම් ඉන්නවා අපිට අරමුදලක් හදලා එහි ප්‍රතිලාභ ඔවුන්ට ත් ලැබෙන යොජනාවකට යන්න ..එ එ නිශ්පාදන කර්මාන්තය අයොජකයින් ලෙස ඉදිරිපත් වනලෙස ආරාධනා කරන්න..අපි ඔබතුමලාගෙ පලමු කතාවෙ සිටම කෙලින් ගිටගත්තෙ සුබපතමින්.ජයම වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srilankaelle
    @srilankaelle 4 หลายเดือนก่อน +15

    ලංකාවේ සම්පත් තියෙනවා ඒවා පාලකයන් විකිණීම පමණක් කරනවා.....ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට ..අපි ඉන්නවා ...ජයවේවා ✌ දෙන්න එපා ..වෙනත් රටවල් වලට ......

  • @Invasion128.
    @Invasion128. 4 หลายเดือนก่อน +195

    කොහොම හරි ලන්කාව ගොඩ යනවනම් එච්චරයි. තියෙන ලොකුම සතුට ඒක බන්....❤

    • @SuduaiyasuduaiyaSuduaiya
      @SuduaiyasuduaiyaSuduaiya 4 หลายเดือนก่อน +5

      👍👍👍👍

    • @White_Hawk_17
      @White_Hawk_17 4 หลายเดือนก่อน +5

      එකත් විකුණයි බන්.

    • @PasinduUmayanga9797
      @PasinduUmayanga9797 4 หลายเดือนก่อน +2

      Aththatama ❤

    • @the_memes_explorer
      @the_memes_explorer 4 หลายเดือนก่อน +6

      @elivorknowledge3368මෙච්චර කල් ඉදපු unp, slpp උන් ඕකෙන් වැඩක් ගත්තද උන් හැදුවේ ඕක ඉන්දියාවට හ‍රි චීනෙට හරි විකුනන්න උබලා ලංකාවේ නෙමෙයිද බන් මෙච්චර කල් ජීවත් උනේ 😂නැත්තම් දේවල් මතක තියාගන්න උබලාට මොලයක් නැද්ද 😂😂😂😂😂බලාගෙන යනකොට මෙච්චර කල් රට පාලනය කරලා තියෙන්නේ NPP එක රනිලා රාජපක්ෂලා ඉදල තියෙන්නේ විපක්ෂye🤣🤣🤣

    • @Hp_Boss
      @Hp_Boss 4 หลายเดือนก่อน +2

      ​@@the_memes_explorerNgO පල්ලි කාක් ජෙප්පො 🤢🤮

  • @palawathagamage3517
    @palawathagamage3517 4 หลายเดือนก่อน +11

    අපව දැනුවත් කලාට හදපිරි ප්‍රණාමය ❤❤❤

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 4 หลายเดือนก่อน +18

    විස්ම ලොකයට ප්‍රතමයේන්ම ස්තුති වන්තනෙනවා,,මෙ වටිනා පනිවිඩය සමාජගතකරනවාට, වර්තමාන ලොකයත් සමග බලනවිට අපේ රට ඇද දමාතියන අගාදයට රිජුවම,, වගකියයුත්තේ පාදඩ,අමන,දෙශ දොහි රට වල පල්ලට දැමු දෙසපාලුවන්ට සාපවෙවා,,, මින් ඉදියට රට කරවන්න,,, මාලිමාවට , වාසනාව උදාවෙවා,, මාලිමා ආන්ඩුවක් තුලින් සමස්ත ජනතාවට බලාපොරොත්තු ,, ඇති හෙටක් බිහිකරන්නට ශක්තිය,,ධෛර්යය ලැබුවා .,

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 4 หลายเดือนก่อน

      මේ රටේ ඉන්න මී හරකුන්ට ඔවා කිව්වට වැඩක් නෑ, මුං කැමති රට විකුණන් හම්බකරගන්න හොර දේශපාලුවන්ට පර සක්කිලි හැත්ත මුන්ට අධ්‍යාපනයක් නෑ හිතන්න මොලයක් නෑ මුං කුහකයෝ කෙටියෙන්ම කිව්වොත් 🤮🤮🤮🤮

  • @priyanthakumara62
    @priyanthakumara62 4 หลายเดือนก่อน +22

    බලා ඉදලා වැඩක් නැතේ.රටට විනය,නීතිය,හරියටම කරන නායකයෙක් පත්කරමු

  • @dulajlakshitha-u7v
    @dulajlakshitha-u7v 4 หลายเดือนก่อน +50

    හොද නයකෙක් ලන්කවට ඉදියනම් ලන්කව ගොඩ❤😢

    • @Lisarawidwang
      @Lisarawidwang 2 หลายเดือนก่อน

      දැන් ඒ.කෙ ඩී පත් කලෙ ඒකටනෙ ❤❤

  • @MaleeshaSadaruwan-b7x
    @MaleeshaSadaruwan-b7x 4 หลายเดือนก่อน +50

    ගැම්මක් තම විශ්ම ලෝකය🎉

  • @shashikadilshan2701
    @shashikadilshan2701 4 หลายเดือนก่อน +164

    මේකවත් පරිස්සන් කරන් රටට වැඩක් වෙන විදිහට පාවිච්චි කරන්න හොද පාලකයෙක් ආවොත් හොදයි😢

    • @sandaruikodi
      @sandaruikodi 4 หลายเดือนก่อน +5

      තාම පේන තෙක් මානයේ නෑ එහෙම අය😔

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 4 หลายเดือนก่อน +3

      තියන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටහල්ලකෝ 🙏

    • @geralt_of_rivia-y4s
      @geralt_of_rivia-y4s 4 หลายเดือนก่อน

      @@warunarathnayaka9612😂 like slaves

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 4 หลายเดือนก่อน +19

      අනුර සහෝදරයට මඩ ගැහැව්වේ ග්රැෆීන් නිෂ්පාදනය කරලා විදේශ විනිමය රටට ගේනවා කියලා කිව්වා කියලා නේ.... ❤NPP❤

    • @shashikadilshan2701
      @shashikadilshan2701 4 หลายเดือนก่อน +2

      @@JBandara-ny1xq ,එයත් අරුන් වගෙ වෙයිද දන්නෑ

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 4 หลายเดือนก่อน +43

    අනුරට හැමෝම සහාය දෙමු.❤

  • @samansaranga3828
    @samansaranga3828 4 หลายเดือนก่อน +13

    පළමුවෙන්ම ස්තුතියි..විශ්ම ලෝකය ඔබට..දෙවනුව කිර්ති මහත්තයා ඔබ මෙ රටට ඇත්තටම ආදරෙ ජාතිමාමක මනුස්සයෙක් ඔබතුමා සමග අපි ඉන්නව මෙ හොර දේශපාලන හැත්ත අතුගාලම දාලා සුදුසු නායකයින් තොරා නොගතහොත් නම් මෙ රට ඉවරයි..මෙ පොනිල් පකයත් හොර හැත්තත් ජඩ මාධ්‍ය ටිකත් එකතු වෙලා ලොකු plan ගහනවා අයෙත් බලය ගන්න ඒකට නම් ඉඩ තියෙන්නෙම නැ...

  • @dhivodkavishka5024
    @dhivodkavishka5024 4 หลายเดือนก่อน +15

    මෙක මිනිරන් වල වටිනාකම ඩන්න හොදම නයකයා අනුර

  • @Pathirana23456
    @Pathirana23456 4 หลายเดือนก่อน +52

    Npp❤ ආණ්ඩුවක් යටතේ මේවා පටන් ගන්නවා

    • @awanthakoushan3111
      @awanthakoushan3111 4 หลายเดือนก่อน +1

      NNp ආපු ගමන් ඕව ඇමරිකාව ගන්නවා

    • @Pathirana23456
      @Pathirana23456 4 หลายเดือนก่อน

      @@awanthakoushan3111 දැනට මත් ත් විකුණන කාලා තියෙන්නේ npp❤ eka ආණ්ඩු කරලා wenna ඇති 😆

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 4 หลายเดือนก่อน +2

      ​@@awanthakoushan3111ඒ ආණ්ඩුව මොකක්ද යකෝ 🤣🤣🤣🤣ගුලි කාලාද ඉන්නෙ

  • @PasinduUmayanga9797
    @PasinduUmayanga9797 4 หลายเดือนก่อน +28

    මේකෙන්වත් අපේ රටට වැඩක් ගන්න පුලුවන් වේවා 😢❤

  • @yoshansandaruwan8077
    @yoshansandaruwan8077 4 หลายเดือนก่อน +27

    ස්තුතිය ඔබ සැමට 🎉🎉 අනුර සහෝදරයා මේ ඔබට ලැබෙන වස්තුව මේ රට දියුණු කරන්න ජය වේවා 🎉🎉🎉🎉

    • @PATHUMYT123
      @PATHUMYT123 4 หลายเดือนก่อน +1

      anura karay pakak bn

    • @the_memes_explorer
      @the_memes_explorer 4 หลายเดือนก่อน +1

      වෙන කෞරුත් මෙච්චර කල් කරේ නෑ. ඒ නිසා මේ පාර අනුරට දෙනවා. ඌත් කරේ නැත්තම් ලබන පාර එන අලුත් එකෙකුට දෙනවා. කාටවත් නොදී ඉන්න එක option එකක් නෙවෙයි ☺️☺️

    • @rusiruadithya
      @rusiruadithya 4 หลายเดือนก่อน

      @@PATHUMYT123 kayya vithry

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 4 หลายเดือนก่อน +4

    මාලිමා රජයක් යටතේ මෙවැනි කර්මාන්ත දියුණු වෙන් දියුණුවට පත්වීමට හැකියාව ලැබේවා💐💐💐 ජනතාවට ජය💐💐💐

  • @buddikaprasad5482
    @buddikaprasad5482 4 หลายเดือนก่อน +40

    මේ විඩියෝ එකම ඇති අපේ පාලකයො මෙච්චර කාලයක් කෙලපු පිස්සු තෙරුම් ගන්න රට කරපු එකෙක්ට වත් උවමනාවක් තිබිල නෑ😢😢

    • @sandaruikodi
      @sandaruikodi 4 หลายเดือนก่อน +2

      පතල් 3000 තුනකට බැස්සුව මේ මජර දේසපාලුවො ටික

  • @Anime-bw5sy
    @Anime-bw5sy 4 หลายเดือนก่อน +37

    කීර්ති මහතා ❤ ඔබතුමා එන්න ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් ඔබ දිනනවා. මේ මොහොතේ අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් ඇති නායකයෙක්. පෙරට එන්න.

    • @Kadamalla90s
      @Kadamalla90s 4 หลายเดือนก่อน

      දෙයි අපේ උන්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 😂😂😂

    • @RND-g1q
      @RND-g1q 4 หลายเดือนก่อน +2

      Ane e Minihata pathal deka balan inn dihan😂

    • @mylanka223
      @mylanka223 4 หลายเดือนก่อน

      මෝඩ පකෙක් වෙන්න එපා. දේශපාලනේ වෙනයි බිස්නස් වෙනයි. ඒ මනුස්සයට උදව් කරන්න පුලුවන් දේශපාලකයෙක් ආවනම් මේ හැම දේම වෙනස් වෙනවා.

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 4 หลายเดือนก่อน +1

      Ape rate under deshapalana shaksharathawaya maru😂ekane thamath Manila wage unta Kade yanne Pau from Korea

    • @Tillwin3483
      @Tillwin3483 4 หลายเดือนก่อน +1

      කවුද බන් මේ මචන් රට පාලනය වෙනයි පතල් සීන් එක වෙනයි හැබැයි හොද පාලකයෙක් අවශ්‍ය ඒකට පොර්ගෙන් වැඩක් ගන්න

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 4 หลายเดือนก่อน +10

    රටට ආදරේ පාලකයෙක් පත්කරගනිමු. හොරු පන්නමු 🙏

  • @sandunmadusanka
    @sandunmadusanka 4 หลายเดือนก่อน +50

    ලංකාව ගොඩයනව නම් කොච්චර දෙයක්ද 🥲🥲
    හරියට රට පාළනය කරන පාලකයො සෙට් එකක් ආවනම් හරි මේ දේවල් ගැන හොයල බලන ❤️❤️
    විශ්ම ලෝකය ට ගොඩක් ස්තූතියි 😍😍❤️‍🔥❤️

    • @gihanudayajith3744
      @gihanudayajith3744 4 หลายเดือนก่อน +3

      Palakayo witarada Ai Rajya niladharin e wagema kuhaka deshadrohi hettha.

    • @sandunmadusanka
      @sandunmadusanka 4 หลายเดือนก่อน +1

      @@gihanudayajith3744 මම කීවෙ ඒක ගැන නෙමේ
      ඔයා කියන දේ ඇත්ත .
      මම කීවෙ මේ වගේ රට ගොඩ දාන්න තියෙන සම්පත් ගැන අවධානය දීල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදියට හදන්න පුලුවන් පාලකයො ඉන්න ඕනෙ කියල

    • @Vyrexniom
      @Vyrexniom 4 หลายเดือนก่อน +2

      100% atta bro

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 4 หลายเดือนก่อน +1

      හිතල බලල ඡන්දය දෙන්න. මාලිමාවට විතරයි ඒ දැක්ම තියෙන්නෙ

    • @sandunmadusanka
      @sandunmadusanka 4 หลายเดือนก่อน

      @@ushanipalihawadana8015 මේ පාර ඒකට තමා 🥲🥲

  • @DimuthuSanjaya-y2k
    @DimuthuSanjaya-y2k 3 หลายเดือนก่อน +3

    ලක් මව්ගේ උතුම් දරුවො ජයේන් ජයම වේවා...නමස්කාර වේවා

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 4 หลายเดือนก่อน +50

    නිධානයක් උඩ ඉදගෙන හිගාකන ගමන් සමහරක් හොරා කනවා...😅
    ❤️❤️❤️

  • @MrDropLk19
    @MrDropLk19 4 หลายเดือนก่อน +17

    ඔයාලට ගොඩක් ස්තූතියි . කොහොම හරි ලන්කාව ගොඩ යනවනම් එච්චරයි ❤❤

  • @indikasanjeewa7969
    @indikasanjeewa7969 4 หลายเดือนก่อน +4

    මමත් ඉල්ලෙක්ට්‍රොනික කාර් සමාගමක් අවුරුදු 25වන විට දැමීමටබලාපොරොත්තු වෙනවා හොඳට ඉගෙන ගන්න ඕන අනාගතයේ රට භාරගන්න ඉන්න දරු පරපුර අපි රට හදමු

  • @ranga8277
    @ranga8277 4 หลายเดือนก่อน +10

    කාලෙකින් ආසම කටහඬ ඇහෙනව සුපිරි ටොපික් එකක් එක්ක...❤❤❤

  • @Girlycontent725
    @Girlycontent725 4 หลายเดือนก่อน +12

    කහටගහ පතල.. ගොඩක්ම වටින මිනිරන් තියෙන්නෙ.. ඒත් කිසිම අවධානයක් දෙන්නෙ නෑ.. පිරිපහදු කිරීමක්/ සැකසීමක් නෑ.. ලොකු ගානක් ගන්න පුලුවන් දේවල් අඩු ගානකට දෙනව😢💔

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 4 หลายเดือนก่อน +6

    මුලින්ම ග්‍රැෆයිට් ගැන අනුර කතා කළා .ස්තුතියි .

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 4 หลายเดือนก่อน +83

    අපිට අනිත් ඔක්කොම තියනා
    හරි රටට ආදරෙ නායකයෙක් විතරයි අඩු😢❤❤

    • @sandaruikodi
      @sandaruikodi 4 หลายเดือนก่อน +3

      අනිව බන්

    • @Rechale1994
      @Rechale1994 4 หลายเดือนก่อน +7

      එයට ප්‍රදානම සහ එකම හේතුව අප රටේ ජනගහනයෙන් 99.99999999999% ම චන්ද දායකයන්වීමයත් ඉතාමත්ම ඉතා සුලු පිරිසක් රටේ පුරවැසියන්වීම ඉතාමත්ම කනගාටුදායකය...... පුරවැසියන්ට "කිසිදු පක්ශයක් පාටක් නොමැත"........ඔවුන්ට අත්තේ තමන් උපන් ඒ මාතෘබුමියේ දියුනුව හා ආරක්ශාව පමනක්‍ ය....ඔවුන් සැමවිටම තමන් උපන් ඒ තමන්ගේ මතෘබුමිය ගැන පමනක්‍ සිතන්නෝය........

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 4 หลายเดือนก่อน +1

      @@Rechale1994 ඒක ඇත්ත
      තව ටික කාලෙකින් රටෙන් සීයට අනුවක් විතරක් ගංජා කාරයොයි කුඩුකාරයෙයි තමා

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 4 หลายเดือนก่อน +3

      Ekane malimawa genna ona from Korea

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 4 หลายเดือนก่อน

      @@kelumjayasinghe1034 දින 100 දුවයිද😁

  • @Fish_srilankan
    @Fish_srilankan 3 หลายเดือนก่อน +3

    අපේ රට දියුණු කරන්න අපි ඔක්කොමලා එකතු වෙලා වැඩකරමු❤❤❤❤

  • @tusitapandit9819
    @tusitapandit9819 4 หลายเดือนก่อน +5

    අපේ රට දියුණු කරන්න දෙවි පිහිට ලැබේවා.

  • @thasansithsara7565
    @thasansithsara7565 4 หลายเดือนก่อน +49

    ඕකත් රනිල් ඉන්දියාවට විකුණයි.😂 දැන් ලංකාවේ මුහුදු සීමාවේ තියෙන කොබෝල්ට් නිධියත් රනිල් ඉන්දියාවට දෙන්න යන්නේ.
    අනිවාර්යෙන්ම ඕකත් ඉන්දියාවට දෙයි.
    එක අතකින් පාලකයොන්ට බැනලා වැඩක් නෑ. දේශපාලකයන් කරන හැම හොර වැඩක්ම දිහා බලාගෙන
    ඔලුව නමා ගෙන ඉන්න ජාතියක්නෙ ඉන්නේ.ඊට පස්සේ ඡන්දයක් ආවම ආයෙත් ඒ හොරුන්ටම ඡන්දෙ දෙනවා.😢
    දේශපාලකයන්ට බනින්න කලින් ඒ මීහරක්ව බලයට ගෙනාවේ තමන්ම බව සිහියේ තබා ගෙන හරියට ඡන්දෙ දෙන්න.

  • @isurusupun8387
    @isurusupun8387 4 หลายเดือนก่อน +12

    සුපුරුදු පුරුදු ලෙන්ගතුකමින් පරන කටහඩ ආයෙමත් ❤😊

  • @LeelajiTharineeGamage
    @LeelajiTharineeGamage 2 หลายเดือนก่อน

    ඔබතුමාට බුදුසරණින් මේ කාර්යය හොඳින් කරගෙන යාමට හැකියාව ධෛර්යය ශක්තිය ආශීර්වාදය ලැබේවායි පතමි. 🙏👌👍👏🙏

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 4 หลายเดือนก่อน +6

    Thank yo so much dear Keerthi.

  • @Lobyshorts
    @Lobyshorts 4 หลายเดือนก่อน +145

    අනුර ජනාධිපති උනාම මේ හැමදෙකින්ම නියම ප්‍රතිපල ගන්නව ස්තීරයි❤

    • @Dark_Knight_30
      @Dark_Knight_30 4 หลายเดือนก่อน +5

      මට උඹ ගැන දුකයි 😢

    • @DilanTharaka-tu6hq
      @DilanTharaka-tu6hq 4 หลายเดือนก่อน

      උන් ඒව කරනකොට අනිත් එවුන් උද්ගෝසන වැඩවර්ජන කරනව බන්,ලංකාවේ හැටි ඕක තමා,අනිත් එවුන් කරනකොට මාලිමාව අරවනව ,වරාය හදද්දී,උමාඔයේ හිලක් ෆෝර්ට් සිටි යෙ සීගිරි ගල කවුරුත් එකයි බන්

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 หลายเดือนก่อน +11

      ​@@Dark_Knight_30මට උඹ ගැන දුකයි.

    • @Prami_D
      @Prami_D 4 หลายเดือนก่อน +6

      ​@@Dark_Knight_30මන් ඉන්නෙ 5100යෙ අනුර රජතුමා කියල කෙනෙක් ඇවිල්ල තමයිලු අපේ රට වික්‍රමසිංහ කියන හොර චව්රයාගෙන් බේරත්තෙ කියල ටීච කිව්ව.අනුර රජතුමා ලෝකෙටම ණය උන රට ලෝකෙම බය රටක් කරාලු 💪 🔥

    • @H100R-w8n
      @H100R-w8n 4 หลายเดือนก่อน

      ​@@Dark_Knight_30තොපි වගේ කාලකන්නි ඉන්න මේ රට ගැන දුකයි

  • @SC-mh1rx
    @SC-mh1rx 4 หลายเดือนก่อน +8

    ඕව හරියට වෙන්න ඕන නම්. හරි පාලනයකට රට බාරදෙන්න. මොලයක් ඇතුව චන්දය පාවිච්චි කරන්න.

  • @chandikajayasena5297
    @chandikajayasena5297 4 หลายเดือนก่อน +2

    ලෝකෙන් උතුම් රට ලංකාවයි.
    එහෙම වෙන්නෙ මේවා තේරුම් ගන්න පුලුවන් නායකයෙක් හිටියොත් පමණයි.
    අපි මේ සැරේවත් ඒක කරමු.

  • @RashmithaJayasingha
    @RashmithaJayasingha 4 หลายเดือนก่อน +12

    අපිතත් හිටියනම් ඩුබායි වල වගේ නායකයෙක්😢😢

  • @SS-vs2st
    @SS-vs2st 4 หลายเดือนก่อน +3

    අනුර තමයි මේ ගැන මීට අවුරුදු කිහිපයකට කලින් ඉස්සෙල්ලම කිව්වෙ සහ මේ ගැන කතා කරපු මම දැකපු එකම දේෂපාලකයා😎😎

  • @ShenPramod
    @ShenPramod 4 หลายเดือนก่อน +3

    අනේ් අපේ පාලකයන් මොනවද මෙපමණ කල් කරල තියෙන්නේ 😢😢 අලුත් රජයක් පත්වනතුරු මේ රටට ගොඩඒමක් නැ ❤❤ මේ සම්පතෙන්හරි ප්‍රයෝජන ගන්න පුළුවන් පාලනයක් බිහිවේවා 😊😊

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 4 หลายเดือนก่อน +13

    මාලිමා රජයක් යටතේ සියලු පැතුම් ඉටුවේවා

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 4 หลายเดือนก่อน +11

    ❤❤කාටද මතක #මුතුහර #mutuhara තේමා ගීතය අහන්න
    අවු10කට එහා ගියත් තාම එතනමයි ❤❤

    • @GAYAASen
      @GAYAASen 4 หลายเดือนก่อน +1

      ❤ විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක්... ලස්සන ගීතයක් ඒක💖

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 4 หลายเดือนก่อน +2

    වාසනාන්!!අපේ රටේ දුප්පත්කම දුරන් වේවා ,සියලුම සප සම්පත් ලබේවා....

  • @bossexperiment6398
    @bossexperiment6398 4 หลายเดือนก่อน +18

    🎉😊ලන්කාවෙ ග්‍රෑෆීන් ගැන රිසර්ච් කරනවා නේ හෝමගම නැනෝටෙක්නොලොජි එකේ හැබැයි ග්‍රැෆීන් වලින් ට්‍රාන්සිස්ටරයක් හදන්න උත්සහකරලා තියනවා ඒක අසාර්ථක වෙලා තියනවා ඕකෙන් ට්‍රාන්ස්සිස්ටරයක් හැදුවානම් ඒකම ඇති ලන්කාවම ගොඩ දාන්න 😊👍

  • @phrdesilva2492
    @phrdesilva2492 2 หลายเดือนก่อน

    බලශක්ති ඇමතිකම අනුර සහෝදරයට ගත්තොත් මේ වැඩේ ගොඩයයි.....ඔබට ස්තූතිවන්ත වෙමු.

  • @SaminduNikalal
    @SaminduNikalal 4 หลายเดือนก่อน +5

    අවුරුදු 3ක් විශ්ම ලෝකය බලනවා අද තමයි share කරේ❤

  • @chandaneejayawardana8097
    @chandaneejayawardana8097 4 หลายเดือนก่อน +1

    කීර්ති මහත්මයා ඔබට තිබ්බනේ මාහා පින් වන්ත කමක්,ඒ අපේ රට ගොඩ ගන්න ජනතාවට සැනසිල්ලේ හුස්ම දෙන්න,ඒ මහා පුරුෂයා නුඹයි,මජර දේශපාලක යාමට කොමිස් ලැබුනොත් ඇති අනික අද්‍යාපනය ක් නැති උන්ට කිසිම දේකට වටිනා කමක් නැත,❤❤❤❤

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 4 หลายเดือนก่อน +471

    රනිලා තව අවු 5ක් හිටියොත් මේ වත් තුට්ටු දෙකට පිට රටට බාර දීලා අපේ උන්ට හාල් කිලෝ 5 ගානේ බෙදයි...😪😪😪😪😪

    • @unique-marketer66
      @unique-marketer66 4 หลายเดือนก่อน +70

      අම්මපා කටට රත්තරන් දාන්න වටින කතාවක්..🎉

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 หลายเดือนก่อน +9

      😀😀😀😀😀👍

    • @mindraltha9968
      @mindraltha9968 4 หลายเดือนก่อน +7

      😂😂😂😂😂😂

    • @damindutharinda8815
      @damindutharinda8815 4 หลายเดือนก่อน +19

      ඇත්ත ඕකා කරයි😂😂

    • @nimalmalgahamuladeniya9351
      @nimalmalgahamuladeniya9351 4 หลายเดือนก่อน +15

      අනිවාර්යයෙන්ම 😊😊😊

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 4 หลายเดือนก่อน +5

    මේ රටට අපේ සම්පත් ගැන අවබෝදයක් තිබෙන පාලකයො හිටිය නම් අපි බන්කොලොත් වෙන්නැහ.රටක ජීවන වියදම් තීරනය වන ප්‍රදාන සාදකයක් බලශක්‍තිය.මෙරට සුලන් සූර්‍ය් ජල බලශක්තිය හරියට යොදා ගත්‍තනම් අපි බන්කොලොත් වෙන්නෙ නැහ.අපි හරි නායකයෙක් මෙවර පත්කර ගනිමු

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 4 หลายเดือนก่อน +6

    නීධානෙ ලඟමයි ඉඳල තියෙන්නෙ.
    සතුටුයි.
    🙂☺💪

  • @sonalkss6973
    @sonalkss6973 4 หลายเดือนก่อน +1

    මේ රටට හොද දේශපාලන ස්ථාවරත්වයක් ඕනේ. අපේ රට දියුණු කරන්න ඕනේ ඉක්මනට මේ තරම් සම්පත් තියෙද්දි.👍♥️🇱🇰

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 4 หลายเดือนก่อน +7

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @ranaweerachathura8174
    @ranaweerachathura8174 3 หลายเดือนก่อน

    අනුර සහෝදරයාගේ අවදානය යොමු වේවා..

  • @kajewelry1182
    @kajewelry1182 4 หลายเดือนก่อน +4

    ඉතාමත් හොද වැඩසටහනක් .ග්‍රැෆින් බයියන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්😂

  • @jagathsenarathna1433
    @jagathsenarathna1433 3 หลายเดือนก่อน

    අපේ රටේ අනාගතය අලෝකමත් කරන්න ශක්තිය දයිරිය ලැබේවා ස්තුතියි

  • @Rc_Leo
    @Rc_Leo 4 หลายเดือนก่อน +3

    මේ වගේ දේවල් වල විස්තර පුලුවන් තරම් සමාජ ගත කරල මේ රටේ නායකයන්ට මේ දේවල් දියුනු කරන්න ලොකු බලපෑමක් කරන්න ඕන ඒ අයට නොකර ඉන්න බැරි තැනකට. හැමෝම මේවා share කරන්න

  • @pathiranagepunnyasiri-kq1lz
    @pathiranagepunnyasiri-kq1lz 2 หลายเดือนก่อน

    ජය වෙවා මහත්මයාණනි ඔබට සම්මා සම්බුදු සරණ යි

  • @thegamerzone-h3r
    @thegamerzone-h3r 4 หลายเดือนก่อน +52

    විශ්ම ලෝකයට ආදරේ අය කෝ බලන්න.❤❤😊

  • @NimalA-pg5gz
    @NimalA-pg5gz 4 หลายเดือนก่อน

    ඔබේ,කථාව හරියට හරි මසුරන් වටිනව,මාලිමාවට ඡය❤

  • @dinidurodrigo8737
    @dinidurodrigo8737 4 หลายเดือนก่อน +11

    දිගටම ඡන්දය ලං වෙනකොට ඔය වගේ වටිනාකමින් වැඩි දේවල් ලංකාවේ හොයාගත්තා. මේකත් ඒ වගේද දන්නෑ

    • @GAYAASen
      @GAYAASen 4 หลายเดือนก่อน

      Well said

  • @lillyd3016
    @lillyd3016 4 หลายเดือนก่อน +6

    NPP රජයක් එන්නම ඕන මේවයෙ නියම ප්‍රතිලාභ සහ ප්‍රයොජනය අපේ රටට ලබා ගන්න

  • @the_memes_explorer
    @the_memes_explorer 4 หลายเดือนก่อน +27

    රනිලා ලගදි ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගහන්න ගියා Bogala mining process එකට access එක denna😂 චන්දෙ news plant වෙන නිසා ඒකට මොකද උනේ කියලා දැන් හොයාගන්න නෑ. පොනිලා යන්නේ මේක කන්න පුළුවන් උපරිමේටම කාල 😂😂

    • @sherlockholms6162
      @sherlockholms6162 4 หลายเดือนก่อน +1

      atta bn

    • @Rtr-h6g
      @Rtr-h6g 4 หลายเดือนก่อน

      ඇමරිකාව එක්ක ගිවිසුමක් ගැහුවත් බලු ඉන්දියාව එක්ක ගහන්න හොද නැ ඉන්දියාව දෙශපාලුවන්ට තමයි ලාබෙ දෙන්නෙ අමෙරිකාව නම් නියමිත ලාබය රජයට දෙශපාලුවන්ට දෙන්නෙ නැ

    • @rusiruadithya
      @rusiruadithya 4 หลายเดือนก่อน

      okawa yawanna? yawi kiyll thmy baya

    • @tikiriboyagoda6529
      @tikiriboyagoda6529 2 หลายเดือนก่อน

      මේ දක්ෂ යහපත් මිනිසා keerthi බලයට පත් උනානම්!!!

  • @mandivpathirana5470
    @mandivpathirana5470 4 หลายเดือนก่อน +3

    අපිට කොච්චර පිලිගන්න බැරි උනත් අපි පිලිගන්න ඕනි ඉන්දියාව අපිට වඩා දියුණුයි....ඒකට හේතුව මන් දකින විදියට "ජය හින්ද්" ....ඉතින් අපිත් මතක තියාගන්න ඕනි කාරණේ තමා එකම පළමුව තමන්ගෙ රට ....🇱🇰❤🌸

  • @ThesanHelinduUdakandage
    @ThesanHelinduUdakandage 4 หลายเดือนก่อน +4

    මේ මහත්වරු කියන දේ දියුනු කරන්න පුලුවන් වෙන්නෙ රටට ආදරය කරන විවසායකයෙක් නායකත්වයට අවශ්‍ය යි අපි ඒසදහා පෙලගැසෙමු.මෙ ජනාධිපති වරනය හිනිමගක් කරගනිමුමෙතෙක් කල් බොරුවට රැවටුන එකනතරකරමු.අපේම ආර්තිකයක් මගින්රටගොඩනගමු.පාට පක්ෂ බේද නොතකා කයියනායකයන්ට නොරැවටි නවනායකත්වයක් ගොඩනගමු .මෙ මවුබිම ලොකෙන් උතුම් රට කරමු.ඒ සදහා අප කලයුත්තේරට බෙදන විකුනම්කන එවුට නොදි නියම නායකත්වයක් ගෙනඒමයි. මෙතෙක් හිටපු කිසිම දේසපාලයෙක් ඒ සදහා පත්නොකල යුතුය.

  • @learningenglish9316
    @learningenglish9316 4 หลายเดือนก่อน +2

    GREAT programme
    Thanks

  • @SUDESH0831
    @SUDESH0831 4 หลายเดือนก่อน +13

    *අපි නිධානයක් උඩ ඉඳන් හිගාකනවා මේ දෙවල් වලින් රටට හරියට ම දෙයක් කරන්න පුලුවන් රජයක් එන්න ඕනේ ඒ මාලිමාව විතරයි ❤*

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 หลายเดือนก่อน +8

    දේශපාලනය ගැන මං වේදිකාවල කතා ඇහුවම ලංකාවෙ සම්පත් කොහොමද භාවිත කරන්නෙ කියන එකට හොඳම කතාව මං අහල තියෙන්නෙ මාලිමාවෙන්......ලංකාවෙ සම්පත් ගැන මාරම අවබෝධයක් හා දැනුමක් ඒ කතාවලින් ගන්න තියෙනවා...මං ආරාධනා කරනවා අතීත කාමයෙන් මිදිලා වෙනසක් කරල බලන්න එකතු වෙන්න කියල...මං පාරම්පරික ඇහෙන් බලන විදිහ වෙනස් කරගත්ත තරුණයෙක්මි

    • @the_memes_explorer
      @the_memes_explorer 4 หลายเดือนก่อน +2

      Ow ❤️ ranila hadanne owwa indiyawata wikunanna

    • @GAYAASen
      @GAYAASen 4 หลายเดือนก่อน +1

      ඔබ හරි.

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 4 หลายเดือนก่อน +9

    දැන්වත් මේ සැරේදිවත් මොලේ ඇති,,රටේ අනාගතය ගැන හිතන අවංකව රට ගොඩ ගන්න පුලුවන් එකෙක්ට ඡන්දය දීපල්ලා,,,නැත්තං හැමදාම සමෘද්ධි කාඩ් එකයි අස්වැසුමෙන් දෙන හාල් ටිකයි අරගෙන ලෝකේ අනිත් රටවල් දියුණු වෙන දිහා බලාගෙන හූල්ලන්න තමයි වෙන්නේ ,

  • @niroshirashikani2991
    @niroshirashikani2991 4 หลายเดือนก่อน +1

    විඩියෝ එක ගොඩක් හොඳයි සම්පූර්ණ විස්තර සාක්ෂි සහිතව ඔප්පු කරමින් විස්තර කරනවා ♥️👍

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 4 หลายเดือนก่อน +5

    මේවට නම් ආයෝජනය කරන්නම ඕනෙ විකුනුම්භා ඉන්න කල් නම් අපිට හිඟා කකා ඉන්න පුලුවන්

  • @sithumakash5756
    @sithumakash5756 4 หลายเดือนก่อน

    ඉදිරියෙදි පත්වෙන නව රජය අනිවාරෙන්ම අවධානය යොමු කල යුතු ​ක්ෂේත්‍රයක්. මේ කතා කලෙත් ලේසි පහසු මිනිස්සු නෙවෙයි. බොහොම ස්තූතියි මේ වීඩියෝ එකට ❤️❤️

  • @dunith305
    @dunith305 4 หลายเดือนก่อน +37

    අනුර විතරයි මේ ගැන මෑතකාලීනව මිනිස්සුන්ව දැනුවත් කරපු දෙසපාලුව

    • @RND-g1q
      @RND-g1q 4 หลายเดือนก่อน +1

      Eya qwada😮😢

    • @bro6275
      @bro6275 4 หลายเดือนก่อน +1

      උෘ කිවා පකක්..

    • @heshanmusicstudio
      @heshanmusicstudio 4 หลายเดือนก่อน

      @@bro6275 ඒකවත් දන්නෙ නෑ නේද ...හොර හාමුලගෙ පචම අහන්න එපා ..අනාගතය ගැන හිතන පේන අනුරල කියන දේවල තියෙන වැදගත්කම ගැනත් හොයල බලපං ...දැක්කෙ නැත්තං බලපං මේ තියෙන්නෙ ලිංක් එකක් ... th-cam.com/video/2Qx2Xvu_U8M/w-d-xo.html

    • @kaveenhashintha9276
      @kaveenhashintha9276 4 หลายเดือนก่อน

      @@bro6275ඌ කිව්ව බන් ඕක ඕනිතරම්

  • @asithanilanka7257
    @asithanilanka7257 3 หลายเดือนก่อน +2

    දිසාවක් නොමැතිව ගමන් කරපු රටට.හරි දිසාවට යෑමට පුළුවන්උනා යැයි සිතමි...🎉අපට ජය🎉නවක ජනාධිපතිතුමනි මුලින්ම මෙතනින් පටන් ගන්න😊

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 4 หลายเดือนก่อน +4

    මාලිමා රජයක් යටතේ එය ස්ථීරයි. නියත වශයෙන්ම සියලුම ඛණිජ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නවා. විශ්ම ලෝකයට බෙහෙවින් ස්තුතියි.

  • @savundraniwaduge3617
    @savundraniwaduge3617 4 หลายเดือนก่อน +1

    මාළිමාව දිනවමු. එමගින් අපේ රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට වැටුන ආර්ථිකයෙන් ගොඩ ගන්න ලැබේවා

  • @visalbuddika3288
    @visalbuddika3288 4 หลายเดือนก่อน +25

    ඕකත් වෙන රටකට ලාබයක් එන විදිහට සමාගම් වලට දීලා මේකෙ ලොක්කො උන්ගෙ බඩ කට තර කරන් මේකෙ එහෙම දෙයක් නොතිබ්බ ගානට මිනිස්සුන්ගෙ අවදානෙ වෙන පැත්තකට හරවලා ඉදි😊😊😊

  • @ajithsrilal2062
    @ajithsrilal2062 2 หลายเดือนก่อน

    අපේ රටට යහපතක්ම වේවා කියා මා පතමි බුදු සරණ පතමි

  • @lahirulal327
    @lahirulal327 4 หลายเดือนก่อน +3

    හොරුන්ට හොරාකාන්න ඉඩ දෙන්න් බැ අපි අපිට පුළුවන් උපරිමය් කරමු

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 4 หลายเดือนก่อน +2

    අනුර වගේ හොද නායකයෙක් ජනපති වුනාම ඔය හැමදේකින්ම රටට වැඩ දායකකක් ඇති කරයි

  • @nadeeralakmal8881
    @nadeeralakmal8881 4 หลายเดือนก่อน +11

    ඕකත් රනිල් ඉන්දියාවට විකුණයි. දැන් ලංකාවේ මුහුදු සීමාවේ තියෙන කොබෝල්ට් නිධියත් රනිල් ඉන්දියාවට දෙන්න යන්නේ.
    අනිවාර්යෙන්ම ඕකත් ඉන්දියාවට දෙයි.