ශ්‍රී ලාංකීය ජනතාවට සෑමවිටම හිතවත් ජපානය ගැන පිස්සු හැදෙන දේවල් 40ක් |Interesting Things About Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2022
  • Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 695

  • @malindaranshika4202
    @malindaranshika4202 11 หลายเดือนก่อน +168

    ජපනෙට යන්න ඉන්න හැමෝටමත් යන්න ආසාවෙන් ඉන්න හැමෝටමත් ඉක්මනින්ම ජපානයට යන්න ලැබේවා !!❤

    • @-pd8ns
      @-pd8ns 7 หลายเดือนก่อน

      thank I want to japan on one day.

    • @user-ux1zx1im4q
      @user-ux1zx1im4q 6 หลายเดือนก่อน

      ありがとうございます。😊❤

    • @user-pw6sh9sq1m
      @user-pw6sh9sq1m 4 หลายเดือนก่อน

      එසේම වේවා!

  • @chamodyapoojani2162
    @chamodyapoojani2162 2 ปีที่แล้ว +674

    කෝ බලන්න ජපානෙට කැමති කට්ටිය.......👇

  • @slcricketclub257
    @slcricketclub257 2 ปีที่แล้ว +116

    අව්රුදු 6 තිස්සේ
    Tokyo වල ජිවත් වෙනවා❤️

  • @deanvinchestet7445
    @deanvinchestet7445 ปีที่แล้ว +246

    පාලකයෝ හදපු රටක් නෙවෙයි ,මිනිස්සුන්ගෙන් ම attitude වලින් හැදුණු රටක්. 🇯🇵✨️

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +398

    ජපානය කියන්නේ සුපිරියටම දීයුනු වෙච්ච රටක්❤️✌️ජපානයට සන්චාරයක් දාන්න kamathi කට්ටිය කෝ මොනවා වුනත් ජපානයේ ඉන්නේ නිහතමානී මිනිස්සු ඒක video එකේ කරුණු වලින් තේරෙනවා

    • @udayasiriperera4762
      @udayasiriperera4762 2 ปีที่แล้ว +4

      ලේසියෙන් යන්න බැ..

    • @user-jy8yt1hq2m
      @user-jy8yt1hq2m 2 ปีที่แล้ว +2

      Puluwannam visit ekak hari warella machan. Mehe awama danei wenasa lankawa තාක්ෂණය අතින් kochchara pahala mattamakada inne kiyala.💥💥

    • @sachinthaprabodya3236
      @sachinthaprabodya3236 2 ปีที่แล้ว +7

      Mekai warella eke kisi aulk na mth inne japan wla habai video wla penwana tharam me aya ahinsaka na meyalawa nithi ramuwak athule kotu krla thyenne ekai ema penne wrella awoth apiwath blala ynna wrella adrei hamotama

    • @Gamingwithride
      @Gamingwithride ปีที่แล้ว

      🥺

    • @rv2572
      @rv2572 ปีที่แล้ว +3

      ලoකාව අතීතයෙත් දෙවෙනි වුනේ ජපානෙට විතරයි

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +291

    ජපන් යන්න කැමති අය කෝ 💖🇯🇵

  • @chamodyapoojani2162
    @chamodyapoojani2162 2 ปีที่แล้ว +61

    ජපානය... my favourite ♥️

  • @zamilzayan3333
    @zamilzayan3333 2 ปีที่แล้ว +376

    Kyoto නගරයේ ජීවත්වීම ඇත්තටම සතුටක්⛩😇

    • @Sandira_hemal
      @Sandira_hemal 2 ปีที่แล้ว +35

      මං ගිය මුන්ටිසෝරියෙ නමත් නිපෝන් ඒක හදල තියෙන්නෙ ජපානෙන් වෙන්නැති

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 2 ปีที่แล้ว +7

      @@Sandira_hemal OI OI 😂

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 2 ปีที่แล้ว +4

      I THIN

    • @sanaatv9898
      @sanaatv9898 2 ปีที่แล้ว +6

      @@Sandira_hemal Nippon kiyanneth Japan company ekak thama

    • @ranjanvaasjayakodi1352
      @ranjanvaasjayakodi1352 2 ปีที่แล้ว +18

      එහෙනම් තෝකියො ඉන්න එක අපි කොහොම සතුටු වෙන්න ඕනිද

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +136

    ලංකාවේ මිනිස්සු නගරයක් තියා තමන් ඉන්නතැනවත් මෙහෙම තියාගන්ට කැමතිනෑනේ. අනේමන්දා ඒ ඇයි කියලා................ ඒගැන පුදුම දුකක් කනගාටුවක් හිතේ තියෙන්නේ.... ඉතිං වෙනත් රටක තියෙන උතුම් සත්පුරුෂ මනුෂ්‍ය ධර්ම ගැන අහලා හරි අපිත් මනුස්සයින් හැටියට සතුටුවෙමු නේද.... ? / විශ්ම ලෝකයට ගොඩාක් ස්තුතියි විස්තර කීවට..... 🙏🙏🙏🙏🌹🌹🌹🌹💥💥💥💥💥💥💙💙💙💙💙

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +166

    ජාපානේ මිනිස්සු හරි අවංකයි ❤️🙂

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +88

    ජපානයේ ශින් ෂෝ අබේ මහතා අපේ දේශපාලුවො වගේ නෙවෙයි ඔහුගේ රෝගී තත්වය නිසා ඔහු අග මැති කමින් අයින් උනා ඒත් එතුමාව වෙඩි තබා ඝාතනය කලා 😔

    • @lawlietlight9088
      @lawlietlight9088 2 ปีที่แล้ว +4

      that's the unfairness in this accursed world

    • @jeewanrajapaksha798
      @jeewanrajapaksha798 2 ปีที่แล้ว +7

      අබේ මහතාට නිවන්සුව පතමි..❤❤❤🙏🙏🙏🙏

    • @madushandremsvlogs
      @madushandremsvlogs 2 ปีที่แล้ว +2

      ඇයි එයාට වෙඩි තිබ්බේ

  • @luckykavindya9723
    @luckykavindya9723 2 ปีที่แล้ว +30

    ජපානේ මගෙ හීනේ ........කොහොම හරි ජපන් ඉගෙන ගන්නවා ...💜️...යන්නම ඔනී .......ස්තුති අයියෙ මේ තොරතුරු වලට

    • @sachinthaprabodya3236
      @sachinthaprabodya3236 2 ปีที่แล้ว +1

      Best of luck ikmanin meheta enna wasanawa labewa❤️

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +148

    ජපානය.. ලංකාවට පස්සෙ ආසම රට.❤️

  • @renujasunathi7202
    @renujasunathi7202 2 ปีที่แล้ว +145

    ජපානය අපේ රටට සූවිශේෂි රටක් 🇱🇰🇯🇵

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 ปีที่แล้ว +42

    ඒ රටවල් වලට තියෙන ලොකුම ප්‍රශ්නය ස්වාභාවික ව්‍යසන වලින් අපිට පාලකයින්ගෙන්.

  • @supun9681
    @supun9681 2 ปีที่แล้ว +62

    ආඩම්බරයි මේ වගේ රටක ජීවත් වීම ගැන..😍🇯🇵

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +91

    ජපානය ගැන කොච්චර වීඩියෝ ගෙනාවත් එපා වෙන්නෑ අප්පා.😍♥️👌

    • @dilaRJ
      @dilaRJ 2 ปีที่แล้ว +3

      japane kelloth maru 😂

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

      @@dilaRJ 😂👍🏻

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      Eththatama godak lassana ratak

    • @achintharavindu1877
      @achintharavindu1877 2 ปีที่แล้ว +4

      හ්ම්ම්.මටත් ලංකාවෙ කෙල්ලො එපා වෙලා බන්.මාත් ජපන් ගිහින්.ජපන් කෙල්ලෙක් බදිනවා 🤭❤️

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว

      @@Chathuinjapan 👍🏻

  • @reallife2390
    @reallife2390 2 ปีที่แล้ว +21

    සතුට නම් ජාපානයේ ජිවත් විමයි 🇯🇵❤️ Tokyo ❤️

  • @chalanihansamali8187
    @chalanihansamali8187 2 ปีที่แล้ว +37

    මම විවිද රටවල හොද දේවල් වලට ගොඩක් කැමති,,මම ආසයි අපේ ලංකාව මේ වගේ දියුුුණු වෙනවට.මිනිස්සුන්ගේ ගතිගුණ වල ඉදන්.ඒත් මම දන්නේ නෑ මම ජීීවත් වෙලා ඉද්දි ඒතරම් දියුණු වෙයිද කියලා.අඩුම තරමේ හැමතැනම කුණ දාන එක,පෝස්ටර් අලවන එක,අකාර්යක්ශමතාවයවත්,,

    • @duliya33
      @duliya33 ปีที่แล้ว

      ඒත් හීන තමා ලංකාවෙ මිනිස්සු එහෙම හිතන්නේ නෑ..

    • @chalanihansamali8187
      @chalanihansamali8187 ปีที่แล้ว

      @@duliya33 ඇත්ත අපි තම තමන්මව විනයේ ඉදන් හැදෙන්න ඕනි

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +22

    සුපිරි.. මුලික හේතුව මුලික අද්දීහපනය හරි හැටි ලබා දීම... ❤❤❤❤

  • @maneeshagihan2764
    @maneeshagihan2764 2 ปีที่แล้ว +53

    යන්න ඉන්න ආසම රටක් 😍❤️🇯🇵

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +2

      Welcome to japan 🇯🇵🇱🇰❤️

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

  • @sellavimukthi3844
    @sellavimukthi3844 ปีที่แล้ว +13

    සකුර දේශය🌸,සුන්දර ජපානයට🇯🇵, මවු රටට වගේම ආදරෙයි🇱🇰(ඉන්න හිතෙන රටක්)😁😌

  • @isharaakshura9348
    @isharaakshura9348 2 ปีที่แล้ว +18

    ජපානෙ ජීවත් වෙන්න ලැබීම ගැන සෑහෙන සතුටක් තියෙන්නේ 🙋❤️🇯🇵

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว +85

    ජපානය 🇯🇵 යන එක ජීවිතේ පලවෙනිම හීනෙ ❤️

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +5

      Welcome to japan 🇯🇵🇱🇰❤️

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 2 ปีที่แล้ว +2

      @@Chathuinjapan ❤️🇯🇵

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว +3

      @@Chathuinjapan ශ්‍රීලංකාව ට පසු ලෝකේ ආසම රටවල් 10 අතරේ ජපානය තියෙනවා හදවතින්ම කියන්නේ . හදවත ගලවා පෙන්වන්න පුලුවන් නම් අනිවාර්යයෙන්ම පෙන්වනවා. ඔෂීන් නිසයි ගොඩක්ම. ඒත් දිවංගත හිටපු අතිගරු ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ජපානෙ යාලු කරගත් කතාව ඇහුවාට පස්සෙ තවත් ආස හිතුනා. 🇱🇰💖🇯🇵 ☸️🙏

    • @tharuu7190
      @tharuu7190 ปีที่แล้ว +1

      මගෙත්🥺❤🇯🇵

    • @Chathuinjapan
      @Chathuinjapan ปีที่แล้ว

      @@tharuu7190 🥰❤️❤️

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 ปีที่แล้ว +98

    ජපානයේ බිහි වූ සාර්ථකම පාලකයා ෂින්සෝ අබේ..ලංකාවටත‍් එහෙම පාලකයෙක් බිහි වුණුදාට මේක දියුණු කරන්න අමාරු නෑ..😇😇😇👍

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +11

      පාලකයො විතරක් නෙවේ මිනිස්සුන්ගෙ mind එකත් වෙනස් වෙන්න ඕනේ..

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว +1

      apee un kammali... naayakathwayak Witharak newei,, inna minissuth Dana ganna OONI

  • @ahasni3192
    @ahasni3192 ปีที่แล้ว +13

    ලංකාවට පස්සෙ වැඩිපුරම ආදරේ රට.. මම ජීවත් වෙන රට "ජපානය"💚 日本🗾😍.

  • @travelly8498
    @travelly8498 2 ปีที่แล้ว +70

    ඉන්න හිටින්න හිතෙන රටක්.පොඩි කාලේ ඉඳලම හීන දකින රටක්, 日本😍 🇯🇵

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 ปีที่แล้ว +10

    ජපානය මොතරම් ලස්සන .සැප පහසුකම් තිබුනත් මගේ රට ලංකාව තරම් මේ ලොකේ සුන්දර රටක් වෙන කොහේවත්ම නැ, .. දැන්නම් ලංකාව ගැන කතා කරන්නත් දුකයි. ඒත් මම මගේ රටට ආදරේයි .. ඉක්මනින්ම මගේ රටට එනවා,. 🇱🇰❤️

  • @Thai_ball
    @Thai_ball 2 ปีที่แล้ว +20

    My favorite countries are Japan and South Korea❤️🇯🇵🇰🇷

    • @vindi5251
      @vindi5251 2 ปีที่แล้ว

      Me too☺️❤️

  • @rohithaudayakantha6106
    @rohithaudayakantha6106 2 ปีที่แล้ว +42

    මගේ මේ අවුරුදු 14 ට අහල තියන හුඟාක් සුන්දරම රට ජපානය
    ❤️❤️❤️❤️ මගෙ හීනයක් තමා ඒ රටේ සුන්දරත්වය ඇස් දෙකෙන් දකින එක 🥰🥰❤️❤️

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      Norway

    • @Chathuinjapan
      @Chathuinjapan ปีที่แล้ว +1

      Oyage e heenaya ikmanata sabee wenna kiyala prarthana karanawa ❤️🇱🇰🇯🇵

    • @rohithaudayakantha6106
      @rohithaudayakantha6106 ปีที่แล้ว +1

      @@Chathuinjapan thanks ❤️❤️

    • @Chathuinjapan
      @Chathuinjapan ปีที่แล้ว

      @@rohithaudayakantha6106 ❤️❤️❤️

  • @chamindusandawath
    @chamindusandawath 2 ปีที่แล้ว +18

    ආපු ගමන් අවේ අයියේ බලන්නෙ අදත් මරු ජපානේ ගැන ගොඩක් දේවල් දැනගත්තා ❤️ thanks ❤️

  • @sakuranayomi
    @sakuranayomi 2 ปีที่แล้ว +92

    ජපානය කියන්නෙ දිව්‍ය ලොකයක් 🇯🇵💖

    • @sachinthaprabodya3236
      @sachinthaprabodya3236 2 ปีที่แล้ว +2

      Ou bn habai ekath lankawa wgema thama mahansi unoth ubata meka diwya lokayak nikn unnoth apayak machan

    • @thilini1681
      @thilini1681 ปีที่แล้ว +1

      @@sachinthaprabodya3236
      Ou eka nm aththa😃

  • @agasarapahan6852
    @agasarapahan6852 ปีที่แล้ว +7

    මොනා උනොත් දෙවන ලෝක යුද්ධයෙන් රට flat වෙලා තියෙද්දි ටික කාලෙකින් මෙච්චර දියුණුවක් අත් කරගෙන තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ හැකියාව හා දක්ශකම නිසාමයි.රට ගැන මාර හැගිමක් තියන ජාතියක්.....👍

  • @user-ik5hh9em4r
    @user-ik5hh9em4r 2 ปีที่แล้ว +17

    Australia ගැනත් ඉක්මනට දෙන්නකෝ.❤️‍🔥

  • @anuradhadreamz893
    @anuradhadreamz893 2 ปีที่แล้ว +74

    ජපානයේ ස්ථීර පුරවැසියෙකු වීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙමි... 🇯🇵+🇱🇰

    • @bawanthadevinda1342
      @bawanthadevinda1342 2 ปีที่แล้ว +5

      Oya japan wala PR eka gaththada

    • @anuradhadreamz893
      @anuradhadreamz893 2 ปีที่แล้ว +2

      @@bawanthadevinda1342 ඔව්

    • @yashithairanga6435
      @yashithairanga6435 ปีที่แล้ว +1

      Ayye oya karana job eka mokakda pr eka ganna kochchara kal giyaada

    • @infinity-764
      @infinity-764 ปีที่แล้ว +1

      @@anuradhadreamz893 pr kiyanne stheera padinchiyata ne nathuwa purawasi bawayata nemene😂

    • @anuradhadreamz893
      @anuradhadreamz893 ปีที่แล้ว

      @@infinity-764 උඹ වගේ එකෙකුට උත්තර දෙන්න ගන්න කාලය අපරාදෙ බං...පව් උඹ...

  • @emishenu
    @emishenu 2 ปีที่แล้ว +16

    Next year යන්න ඉන්නෙ student කෙනෙක් විදිහට.මේ වගේ ජපානය ගැන වීඩියෝස් දාන එකට thanks අයියා.මන් මාර ආසයි ජපානයට.ඒ තරම් හිතට සැනසීමක් දෙන රටක්.💖🥺🙏

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +4

      Welcome to japan 🇯🇵🇱🇰❤️

    • @sachinthaprabodya3236
      @sachinthaprabodya3236 2 ปีที่แล้ว +4

      Welcome hdin inna hamadema hriyai puluwan tharam durata japan bashawa igena gena enna ethkota prashnayak na mn hithana htiyta mkd mth ema awe best of luck

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +2

      @@sachinthaprabodya3236 ❤️❤️❤️

    • @emishenu
      @emishenu 2 ปีที่แล้ว +1

      @@sachinthaprabodya3236 thank you aiya.oygeth hama wadkm success wenn oni.god bless 🙏🥺♥️

    • @emishenu
      @emishenu 2 ปีที่แล้ว +1

      @@Chathuinjapan thank you 🙏🥺♥️

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +22

    ජපානය... ශ්‍රී ලංකාවට පස්සේ මං ආසම රට! ❤❤❤ සුහදශීලී මිනිසුන් ජීවත්වන, තමන්ගෙ රටටත් ආදරය කරන අවංක මිනිසුන් කොට්ටාශයක් ජීවත් වෙන සුන්දරම රටක්! ❤❤❤
    පරමාණු බෝම්බයක් වැටුනට පස්සේ ජපානය 0ටම වැටිලා, ආයේ සංවර්ධිත හා සශ්‍රීක රාජ්‍යක් බවට පත් වෙලා තියෙන්නෙ මිනිස්සුට රට ගැන තිබුන ආදරය, ඇල්ම, කැපවීම හා ආකල්පයමය වශයෙන් වෙනස් වෙලා රට දියුණු කරන්න කල කැපවීම් නිසායි. ඒ වගේම ඒ රජයන් විසින් රටේ ජනතාවට පහසුකම් උපරිමයෙන්ම සළස්වලා තියෙන නිසා ජනතාවටත් පීඩාවකින් තොරව ජීවිකාව කරගෙන, සහය වෙන්න පුළුවන් වෙලා. අපේ රටෙත් මේ වෙනස සිදු වුනොත් ආයේ කාටවත් මෙහෙම කට්ටක් කන්න වෙන්නේ නැහැ...

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +39

    ජපන්නුන්ගෙ IQ මට්ටම තමයි ඒ අයගේ දියුනුවට හේතුව, මොලය ලෝකයේ බලවත්ම අවියයි.

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +5

      @@uzodiweivaiweliwaantiabort2022 අපේ රටේ මිනිස්සුන්ගෙ IQ මට්ටම අඩුයි කියලා ඒකෙන් අදහස් වෙන්නෑ,
      කොයි රටෙත් ඉන්නෙ එක් වගෙ මිනිස්සු , IQ මට්ටම එකිනෙකාට වෙනස්, නමුත් රටවල් වල පාලකයො සහ ජනතාව දක්ශ වෙනව ලෝකෙ ඉන්න ඒවගේ පුද්ගලයන් වැඩි ප්‍රමානයක් රට තුල රදවගන්න සහ ඒ තුලින් රටට අවශ්‍ය වැඩ කරගෙන හැමොටම හොද දියුනු රටක් ගොඩ නගාගන්න,

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว +4

      @@hasiWills1021 ජපානේ කියන්නේ හොද රටක් අතීතෙ බෞද්ධ රටක්. 🇯🇵☸️🙏

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +2

      @@janithjanith8954 තාමත් buddhist thama

    • @Nice-jj5bk
      @Nice-jj5bk 2 ปีที่แล้ว

      කො බන් අද හෑල්ලක් නැද්ද

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      @@Nice-jj5bk මේව ඉතින් සාමාන්‍ය දැනුම 😁

  • @dulakshanethsara7797
    @dulakshanethsara7797 2 ปีที่แล้ว +15

    චීනය ගැනත් වීඩියෝ එකක් ඕනෙ 🙂

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว +13

    ජපානයේ වගේ අධ්‍යාපනය කර්මයක් ලංකාවේද බිහිකල යුතුයි, ඒවිට ලංකාවද ආකල්පමය වශයෙන් දියුණු ජනතාවක් ඉන්නා රටක් වේවී.

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว

      @@calcules_lk ඔබේ අදහස සම්පූර්ණ වැරදි, ලංකාවේ අධයාපන හොන්ද නිසාද මේ රටේ මිනිස්සු පුද්ගලික පංති යන්නේ? හරියට මහා මර්ගයෙවත් යන්න දන්නේ නැ, පාසැලට යන ළමයාව තමන්ගේ තාත්තා පාසලට රැගේන යන්නේ මහා මර්ගයේ සියලුම නීති රීති උල්ලංගනය කරලා, ඒහේම අමන අධ්‍යාපනයක් තිඒන රටක් මේක,

  • @SUNDAY_VIBES_Sinhala
    @SUNDAY_VIBES_Sinhala 2 ปีที่แล้ว +50

    හොඳම රට ජපානය .😇😇😇😇

    • @srilanka2505
      @srilanka2505 ปีที่แล้ว

      Labba

    • @pawansampath5615
      @pawansampath5615 ปีที่แล้ว +1

      නෑ අපේ රට

    • @SUNDAY_VIBES_Sinhala
      @SUNDAY_VIBES_Sinhala ปีที่แล้ว

      @@srilanka2505 යකො like ගන්න මෙ comment එක දැම්මෙ

    • @srilanka2505
      @srilanka2505 ปีที่แล้ว

      @@SUNDAY_VIBES_Sinhala maath like ekk nm demma 🤣 den ubata like kiyk withar hmbunai bn😂😂

    • @janithnawarathna274
      @janithnawarathna274 ปีที่แล้ว

      ​@@pawansampath5615🤣🤣 කවුද කියන්නෙ? 🤢

  • @slp1665
    @slp1665 2 ปีที่แล้ว +16

    කොරියාව ගැන විස්තර තියෙන දිග විඩියෝ එකක් දෙන්නකො .please 🙏🙏🇰🇷💜️

    • @slp1665
      @slp1665 2 ปีที่แล้ว +1

      දෙන්නකො 🥺🇰🇷💜️

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      දෙන්නම් 🙂

  • @sugathkumara9400
    @sugathkumara9400 ปีที่แล้ว +13

    ගරුත්වය කියන එක ඉහලම තැන තියෙන රටක් ❤️❤️❤️

  • @skwidyananda3906
    @skwidyananda3906 ปีที่แล้ว +2

    මේ වගේ වැදගත් වීඩියෝ අපිත් එක්ක බෙදා හදා ගන්නවට ගොඩක් ස්තූතියි .හැමදාමත් ඔයාලගේ චැනල් එක එක්ක ඉන්නවා .👍👍

  • @Comeback999
    @Comeback999 2 ปีที่แล้ว +8

    මම ජපන් ගිහිල්ලා සකුරා කැකුලියක් බදිනව ❤️

  • @user-hansiwije
    @user-hansiwije ปีที่แล้ว +7

    ඒ වගේ රටක ජීවත් වෙන්න ලැබීම ගැන හරිම සතුටුයි.....🖤

  • @user-mv6jv6hy5k
    @user-mv6jv6hy5k 7 หลายเดือนก่อน +1

    Japanaye idanma me vidio eka baluwe❤meka aththatama amuthu ratak.godakma issarahin inne.ape lankawa ea tharamata diyunu venawanam

  • @vindi5251
    @vindi5251 2 ปีที่แล้ว +10

    I love Japan. One day I will go Japan. It's my dream 🤗❤️

  • @jorgenakayana3461
    @jorgenakayana3461 2 ปีที่แล้ว +11

    greetings from Japan. thank you for sharing this. We do hope peace be on sri lanka. we are worrying about current crisis. you can make your country a better one too. encouraging you guys. if Vietnam is doing it yes you can.

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +42

    ජපානය හිරෝෂිමා නාගසාකි වගේ පරමාණු බෝම්බ 💣 දෙකකට මුහුණ දීලත් අළු ගසා නැගිට්ටා 😎😎 ඒත් මගේ රට බංකොලොත් 😪 මෙහෙම කරපු දේශපාලුවොන්ට හොදක් වෙන්න එපා😡..

    • @emishenu
      @emishenu 2 ปีที่แล้ว +8

      මිනිස්සුත් ගොඩක් අය කම්මැලි මෙහෙ පාලකයෝ වගේම.ඒ නිසා ජපානෙ ලගට යන්නත් අපිට බෑ.දුකයි ඒත් මොනවා කරන්නද? 🥺

    • @sachinthaprabodya3236
      @sachinthaprabodya3236 2 ปีที่แล้ว +1

      Oma. Hithannath epa apita puluwan mn me inne me rate unta api. Hithuwoth apita. Puluwan bari na uthsaha krmu ❤️❤️

    • @janithjanith8954
      @janithjanith8954 2 ปีที่แล้ว +1

      @@emishenu අන්න ඒකත් හේතුවක් අපේ අය කම්මැලි නෙ. 😪🙏

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +1

      @@emishenu අපි ජපානෙටත් අහාර යැව්වා 😂

    • @wismadhanuma7821
      @wismadhanuma7821 ปีที่แล้ว

      අලුත් chanel එක subscribe කරන්න

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +4

    13:27 ජපන් ඉතහාසය සහා එහි බිහිසුණු කම ගැනත් වීඩියෝ එකක් දාන්න 👍.

  • @supuni3587
    @supuni3587 ปีที่แล้ว +2

    ඇත්තටම මමත් ගොඩාක් දේවල් ජපානය ගැන දැනගත්තා.. වටිනා වීඩියෝඑකක්

  • @anycyclopedia
    @anycyclopedia 2 ปีที่แล้ว +25

    ජපානය කියද්දී මුලින්ම Anime මතක් වුන අය කෝ 🙃

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +7

      මට නං මතක් උනේ ලස්සන කෙල්ලොයි / දෙවන ලෝක යුද්දෙයි 😂

    • @drqboi6000
      @drqboi6000 ปีที่แล้ว +2

      🙋😝

    • @suhee5389
      @suhee5389 ปีที่แล้ว +1

      🤪👌

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +24

    ඇමරිකාවටයි ප්‍රංශයටයි පස්සෙ මම 3 වෙනියට කැමතිම රට ජපානය😇😍👍

  • @devinduatthanayaka3311
    @devinduatthanayaka3311 2 ปีที่แล้ว +7

    කොරියාව ගැන video එකක් දාන්නකෝ

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 2 ปีที่แล้ว

    Godak watina video ekak...🌸❤🌸thank u so much vishma lokaya...😊❤

  • @jagathkumara2537
    @jagathkumara2537 2 ปีที่แล้ว +5

    The video is excellent 👌
    Thanks for uploading 🌹

  • @Onepieceshorts2007
    @Onepieceshorts2007 2 ปีที่แล้ว

    Me wage godak thorathuru eka video ekakin balanna puluwan wena eka harima lesi😊🙏 thank you wishma lokaya🙏

  • @sumeshkaranasinghe8031
    @sumeshkaranasinghe8031 ปีที่แล้ว +2

    Thank you so much for giving knowledge for us.

  • @tishankavishka1675
    @tishankavishka1675 2 ปีที่แล้ว +4

    ඉතාලිය ගැනත් මේ වගේ වීඩියෝ එකක් ඕනි 😌

  • @jayanthperera7159
    @jayanthperera7159 ปีที่แล้ว +1

    අනිත් එක ඔයාගෙ Presentations හරිම පැහැදිලි, ලස්සනයි, වීඩියෝ එක කරන්න කලින් ඒ අදාල දේ ගැන හොදට කරුණු හොයනවා කියලත් පේනවා විස්තර වලින්ම ❤️❤️❤️❤️👍👍👍👍

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 2 ปีที่แล้ว +6

    Thank you for the video which based on my favourite country Japan.

  • @rxcaesar242
    @rxcaesar242 2 ปีที่แล้ว +2

    Thank you aiye ජපානය ගැන dammata😊🔥

  • @vihangan
    @vihangan 2 ปีที่แล้ว +17

    මන් ආසම රටක්😎💞

  • @theekshanakalhara2176
    @theekshanakalhara2176 2 ปีที่แล้ว +5

    හැම වීඩියෝ එකක් ම විනාඩි 15ට වඩා අඩු කරන්න නැත්තන් ගොඩක් අය අන්තිම වෙනකන් බලන ප්‍රමාණය අඩු වෙයි කොහොම උනත් හොද චැනල් එකක් ♥️ මාත් හොද රසිකයෙක් 🔥

  • @thevindudisiwara6661
    @thevindudisiwara6661 2 ปีที่แล้ว +1

    Italya ගැනත් මේ වගේ විස්තරයක් ඕනේ 🥺එහෙ කෑම වලට මන් මාර ආසයි ♥️

  • @jasonranaweera3630
    @jasonranaweera3630 2 ปีที่แล้ว +8

    Only respectful country on the earth ♥️🇯🇵

  • @Max-eo7or
    @Max-eo7or ปีที่แล้ว +2

    Thank u very much for this informations 😍♥️

  • @kumarijayasundara1815
    @kumarijayasundara1815 6 หลายเดือนก่อน

    Thank you very much. I got lot of things..from your video .

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +7

    නියමයි 👍

  • @diltv5079
    @diltv5079 ปีที่แล้ว +1

    අයියේ මේ video එක වගේ දෙන්නකෝ එංගලන්තය ගැනත් පිස්සු හැදෙන දේවල් 50ක් ❤❤❤🇬🇧🇬🇧🇬🇧🇬🇧

  • @oziwickz8489
    @oziwickz8489 2 ปีที่แล้ว +23

    ඇත්තට මේ වගෙ රටක් වෙන්න ලංකාවට කල්ප කීයක් යයිද 😣💔

  • @locha3399
    @locha3399 2 ปีที่แล้ว +5

    බොහොම හොද වීඩියෝවක් ඔබලාට ස්තුතියි 🙏🙏🙏 මහත්මා ගාන්දි තුමා ගැන වීඩියෝවක් දෙන්නකෝ ❤❤❤

  • @nuwantharaka8539
    @nuwantharaka8539 ปีที่แล้ว +3

    ස්තූතියි 🙏🙏

  • @englishmk6540
    @englishmk6540 2 ปีที่แล้ว

    Thanks 😊 very interesting

  • @chamodnethsara1614
    @chamodnethsara1614 2 ปีที่แล้ว +4

    අය්යේ දකුණු කොරියාව ගැනත් විඩියෝ එකක් ඕනේ❤✌

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +5

    කොරියාව ගැන video එකක් ඕනි

  • @v-techlk
    @v-techlk 2 ปีที่แล้ว +7

    මම ආසම රටක් 🇯🇵🇱🇰

  • @malindualwis4263
    @malindualwis4263 ปีที่แล้ว +2

    ප්‍රංශය ගැනත් ඕනේ මේ වගේ වීඩියෝ එකක්

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Good 👍 job viswa danuma

  • @hmsirimal6796
    @hmsirimal6796 2 ปีที่แล้ว +4

    ලස්සන දියුනු රටක්.අපිටත් පුළුවන්

  • @SamindiSemi
    @SamindiSemi 2 ปีที่แล้ว +8

    Japan is the best😍💜

  • @indikaranasingha9828
    @indikaranasingha9828 ปีที่แล้ว +1

    මම ජපානයට කැමැති යි. Wishma ලෝකයට ආදරෙයි.

  • @bodhiprashalipathirana2107
    @bodhiprashalipathirana2107 2 ปีที่แล้ว +2

    අදත් නියමයි

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Excellent

  • @sathissathis967
    @sathissathis967 ปีที่แล้ว +3

    සහතික ඇත්ත ජපානය ලංකාවට මෙච්චර උදව් කරනවා ඒත් ලංකාවේ ඉන්න සමහරක් පාලකයෝ නිසා කොච්චර උදව් කලත් වැඩක් නෑ

  • @Nvs190
    @Nvs190 2 ปีที่แล้ว +3

    ජපානයේ නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා 👍❤️

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +4

    හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽

  • @wasanthamathuga6121
    @wasanthamathuga6121 2 ปีที่แล้ว +1

    SUPERB..........................

  • @chanulaj7118
    @chanulaj7118 2 ปีที่แล้ว

    වීඩියෝ එක නම් නියමයි ඇමරිකාව පිළිබඳ මේ wage video ekak onee

  • @sugathkumara9400
    @sugathkumara9400 ปีที่แล้ว +2

    ජපන්නු හපන්නු 👍❤️❤️❤️
    යන්ඩ ආස හිතෙන සුපිරි රටක් 😢

  • @janithnawarathna274
    @janithnawarathna274 ปีที่แล้ว +2

    අදටත් ආසම, කැමතිම රට ජපානය😇💖. ලංකාවට වඩා ජපානෙට සිය දහස් වාරයක් ආදරෙයි🥺💖💖💖💖.

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 2 ปีที่แล้ว

    Marvel studio WB studio eka gena video ekak oni.. films hadana company gena onii.

  • @mantelmoments4384
    @mantelmoments4384 ปีที่แล้ว

    Taxi දොරවල් Hong Kong වලත් auto matic, ඊට අමතරව mtr හා බස් රත වෙලාවට වැඩ කරනවා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว

    Adath hoda video wak 🔥

  • @kushangimhan9768
    @kushangimhan9768 2 ปีที่แล้ว

    Hrima lassanai aiye ada wadetha💯👍 aiyata puluwannm New Zealand ganath oya wagema video ekakuth denna puluwanda 🙂📍

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +2

    ජපනා හපනා කිවුවේ නිකන්නෙමේනේ රටක් දියුනුව භවුතිකව පමනක් නොව පුත්ගලයන්ගේ චින්තනමය දියුනුවත් ප්‍රභලවම බලපානවා .එකට හොදම නිදසුනක්තමයි ජපානය❤. ලංකාවේ වගේ දූෂිත පක්ෂ වහල්ලු හිටියනම් ජපානය අදටත් නොදියුනුරටක්

  • @stitem7325
    @stitem7325 2 ปีที่แล้ว

    Niyamayi 😊🥰

  • @imanadithya8820
    @imanadithya8820 2 ปีที่แล้ว

    මේ වගේම වීඩියෝ එකක් ස්විට්සර්ලන්තය ගැනත් ඕනි