ඇයි මේ දොරවල් 07 කවදාවත් විවෘත කරන්න හොද නැත්තේ ? | 7 Doors That Should Never Be Opened

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2024
  • 7 Doors That Should Never Be Opened
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 168

  • @user-ff9we1su3y
    @user-ff9we1su3y 2 หลายเดือนก่อน +59

    මේ voice එකත් හොඳයි...ඒ උනාට පරණ voice එකත් ඉඳලා හිටලා හරි vedios වලට දැම්ම නම් හොඳයි😊

  • @Chamiyaofficial-cx4yp
    @Chamiyaofficial-cx4yp 2 หลายเดือนก่อน +19

    පරන කට හඩ මාරු🥺❤️😍

  • @devindithiloka2512
    @devindithiloka2512 2 หลายเดือนก่อน +17

    කටහඬත් හොඳයි දෙන තොරතුරුත් හොඳයි එච්චරයි! 💗😙

  • @engjayah
    @engjayah 2 หลายเดือนก่อน +10

    ඉතාම හොඳ වැඩසටහනක් හා හොඳ ඉදිරිපත් කිරිමක්.
    නමුත් අවාසනාවකට වගේ පරිවර්තනය කිරීමේ දී ලංකාවට අදාල වන පරිදි ඒකක පරිවර්තනය කරලා නැහැ.
    වර්ග සැතපුම් වර්ග කිලෝමීටර වලින් ලියවිය යුතුයි.
    එලෙසම අඩි මීටර් වලින් ලියවිය යුතුයි.
    මෙය වැඩසටහනේ ගූණාත්මක භාවයට ලොකු රුකුලක්.
    ලංකාවේ පායොගිකව භාවිතා කරනු ලබන්නේ මෙට්‍රික් මිනුම් වේ.
    විශේෂයෙන් පාසල් සිසුන් මෙවැනි වැඩසටහන් නරඹන බව මතක තබා ගන්න.

  • @user-dy4hj6de9l
    @user-dy4hj6de9l 2 หลายเดือนก่อน +17

    අභිරහස් horror විඩිඔ එකක් දැම්මනම් gamma එනව

  • @virajith724
    @virajith724 2 หลายเดือนก่อน +28

    සීගිරිය ගැන මහාචාර්ය වරුන්ගේ විස්තර වෙනස් ලූ 😂. කැනීම් කරලද දන්නේ නෑ.. සීගිරිය ගැන නොදන්න දේ ඉතා විශාලයි. උතුරු දොරටුව ගැන නිකමට හොයන්න

  • @Iroshdilshan-mj9jj
    @Iroshdilshan-mj9jj 2 หลายเดือนก่อน +35

    අපේ ඉස්කෝලේ පිරිමි ලැට් එකේ ෆ්හොර ඇරියොත් අනිවාර්යයෙන් මරණය නියතයි

  • @chandimanishanthi429
    @chandimanishanthi429 หลายเดือนก่อน +2

    අනෙ කලින් voice එකෙන් අහන් ඉන්න ආසයි ❤😢😢

  • @sadhishkechamodya2732
    @sadhishkechamodya2732 2 หลายเดือนก่อน +3

    සීගිරියේ සිද්ධිය නම් පැහැදිලි බෙල් දොරවල් ටික වහන්න දුන්න අයට වහ දුන්නා පුරාවිද්‍යා බඩු ගැන රහසක් විදිහට තියාගන්න. පුරාවිද්‍යා භාණ්ඩ ටිකට උන එක හිතා ගන්නකො වටින දේවල් එහෙම 😏 ඉස්සර ඉදලම ලංකාවේ ඉදල තියෙන්නේ ඉතින් ඩයල් තමා දැන් ඉන්න අය ගැන බැලුවම පැහැදිලීනේ හොර ජාන අහසින් පාත් උන් නෑනේ 🤓

  • @chirathheshan8820
    @chirathheshan8820 2 หลายเดือนก่อน +55

    පරන කටහඩ ආයිත් දැම්මනම් වාසි❤

  • @chanakalakshan3306
    @chanakalakshan3306 2 หลายเดือนก่อน +5

    Thank 😮

  • @Binuworld-pp7wi
    @Binuworld-pp7wi 2 หลายเดือนก่อน +8

    1st viewer
    Hamadama wage adath niyamai wishma lokaya 👍

  • @LalaniSamanmali
    @LalaniSamanmali 2 หลายเดือนก่อน +218

    ඉස්සර තිබ්බ ගතිය අඩුවෙලා😢

  • @rajithalakmina338
    @rajithalakmina338 2 หลายเดือนก่อน +15

    ව්ශ්ම 🌎 ලෝකේ අනන්‍යතාවය තමා එකේ පසුබ්ම් කතනය ❤❤ඒ කටහඩ තමා ම්නිස්සු බලාපොරොත්තු වෙන්නෙ

  • @nimalbandara9199
    @nimalbandara9199 2 หลายเดือนก่อน +36

    මොන සමයන්ද, විල මැද බංගලාවෙ අය ගියා නම් දෙවෙනි දොරත් ඇරලා ඔක්කොම සුද්ද කරල නයි ටිකත් චීනෙට විකුණලා දොරවල් හයත් විකුනල ලස්සනට වැඩේ ඉවර කරනව. සීගිරියේ දොර වහල ඇත්තෙ ඉන්න උන් ඇතුලට ගියාම කලන්තේ දාල වැටෙයි කියල වෙන්න ඇති, අයියෝ මුන් කරල තියෙන විනාසයක් කියල. ඔය කොයි එකා බය උනත් අපේ විල මැද අය බය අදුරන්නේ නෑ. ලැජ්ජාවත් එහෙම තමයි.

    • @anuhaskaushalya7513
      @anuhaskaushalya7513 2 หลายเดือนก่อน +1

      😅😅💯💯

    • @Shashika613
      @Shashika613 2 หลายเดือนก่อน +1

      උබට මොකුත් කියන්නෑ

    • @sanukasanuka8646
      @sanukasanuka8646 2 หลายเดือนก่อน

      😅😅

    • @SLTechPhoto
      @SLTechPhoto 2 หลายเดือนก่อน +2

      ​@@Shashika613😂

    • @Shashika613
      @Shashika613 2 หลายเดือนก่อน +1

      @@SLTechPhoto 😂

  • @gamingpancha8119
    @gamingpancha8119 27 วันที่ผ่านมา +1

    6.12 වෙලාව පොඩ්ඩක් බලන්නකෝ අර ජනේලේ අයිනේ වගේ ගොඩක් වේගෙන් යන්නේ කළු පාට මිනිහෙක් වගේ දෙයක්

  • @gamingpancha8119
    @gamingpancha8119 27 วันที่ผ่านมา +1

    අර චීනේ දොර ගැන කියද්දී දකුණු පැත්තෙන් කළු පාටට මිනිහෙක් වගේ යන්නේ මොකක්ද

  • @DJRCCREATIONS-ev8yj
    @DJRCCREATIONS-ev8yj หลายเดือนก่อน +7

    දොර නේ අරින්න එපා කියන්නේ 🙂 ලංකාවේ නිදන් හොරු ටික එක්ක ගියා නම් දොරට හානි නොකර පිටිම් ගලොලා දෙයි 🤧🤧🤧🇱🇰

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 2 หลายเดือนก่อน +11

    ඉස්සර තිබ්බ ගතිය නම් නෑ ඇත්තටම.

  • @Sandaludesilva-om4yt
    @Sandaludesilva-om4yt 2 หลายเดือนก่อน +4

    අපෙ පැත්තෙත් පන්සලක් තියෙනවා ඔයවගේ උමගක් වහලා දාපු මුලින් හිටපු ලොකු හාමුදුරුවෝ ඒකට ගියාට පස්සෙ ආයෙ ඇවිත් නෑ ඒකයි වහලා තියෙන්නෙ 🙂👍

  • @Meowie811
    @Meowie811 2 หลายเดือนก่อน +8

    චැනල් එක උමනාවෙන් අරන් යන්නෑ දැන් 😒

  • @dulabro845
    @dulabro845 2 หลายเดือนก่อน +5

    අර ඉන්දියාවේ කෝවිලේ දොර වහල තියනවා වගේ අනිවා ඒක අරින්න ක්‍රමයකුත් ඇති

  • @kaviya9787
    @kaviya9787 2 หลายเดือนก่อน +3

    හැමදාම වගේ Voice කරන ⁣චරිතේ ❤ තමයි සුපිරි 😊

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 2 หลายเดือนก่อน +8

    Good video.

  • @asankakalinga7616
    @asankakalinga7616 2 หลายเดือนก่อน +13

    දැන්නම් ටික ටික මේ චැනල් එක එපා වේගෙන යන්නෙ. ඉස්සර voice එක දැන් නෑ

  • @lalithap9478
    @lalithap9478 2 หลายเดือนก่อน +3

    Greek දෙවිවරු ගැන video එකක් දෙන්නකෝ

  • @menakadilrukshi2733
    @menakadilrukshi2733 หลายเดือนก่อน +1

    Woooooow

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤

  • @user-dy4hj6de9l
    @user-dy4hj6de9l 2 หลายเดือนก่อน +6

    එකනම් හරි

  • @safrannazar4907
    @safrannazar4907 หลายเดือนก่อน +2

    Voice ekath ekka thibba kuthuhalaya okkoma adu wela 😪

  • @DihentathsiluKarunarathna
    @DihentathsiluKarunarathna 2 หลายเดือนก่อน +2

    Ad danna epa vidio
    Aka vutharak danna😢 but vidio is🎉expert

  • @rukshanvithanage3798
    @rukshanvithanage3798 2 หลายเดือนก่อน +3

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 2 หลายเดือนก่อน +3

    2026 😮 physics , pissu hedenawa appa ,2 nd shy karana mn 😁🥲

  • @shericlasnaka4584
    @shericlasnaka4584 2 หลายเดือนก่อน +1

    🔥❤

  • @roshankarunanayake5778
    @roshankarunanayake5778 2 หลายเดือนก่อน +5

    දැන් නම් විශ්ම ලෝකය මෙලෝ රහක් නෑ.....

  • @wimaljayarathna5968
    @wimaljayarathna5968 2 หลายเดือนก่อน +2

    වැඩ සටහනක් බලන්නෙ එක එකාගේ වෙලද දැන්වීම් බලන්න නෙමෙයි

  • @rajithaherath953
    @rajithaherath953 2 หลายเดือนก่อน +4

    Bell kiyanne horek

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 หลายเดือนก่อน +5

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @ThawinsiThiwanjana
    @ThawinsiThiwanjana 2 หลายเดือนก่อน +1

    ❤🙃

  • @user-yn6qj6uh8b
    @user-yn6qj6uh8b หลายเดือนก่อน +1

    Old voice❤❤❤❤

  • @MilanWishwajith
    @MilanWishwajith หลายเดือนก่อน +1

    🎉

  • @user-ne2uz5sv4s
    @user-ne2uz5sv4s 2 หลายเดือนก่อน +2

    meisaray pera meda ai redar thaksanyn sekann karanne nethe akko drona aekakk yavala balanna aepai

  • @user-kd3en9be5c
    @user-kd3en9be5c 2 หลายเดือนก่อน +2

    Voice ekak aul

  • @YasiruYuresh-bf2wx
    @YasiruYuresh-bf2wx 2 หลายเดือนก่อน +5

    ඉස්සර ගැම්ම නෑ දැන් 🥺

  • @Nelumkumari-nn5ok
    @Nelumkumari-nn5ok หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @tomorrowpeoples428
    @tomorrowpeoples428 23 วันที่ผ่านมา +1

    ඉංදියාවෙනම් ඇති ලබ්බක් නෑ😂😂 බොරැව තියෙන්නෙ උන්ගෙ😂😂

  • @prasadikulathissa8085
    @prasadikulathissa8085 2 หลายเดือนก่อน +3

    👍👍👍

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @NehaFiyoni
    @NehaFiyoni 2 หลายเดือนก่อน +1

    රාස්දොරුටූතියන්නෙඉන්දියාවටලන්කාවටචිනෙටහිජත්තුවටකැනඩාවටපමනයිදහනිත්රටවල්වලනැද්දහපටහෙගැනත්ටිකක්පාද.ලාදෙන්නකො

  • @user-zx7xc3uk8h
    @user-zx7xc3uk8h 2 หลายเดือนก่อน +1

    Aththatama oya kohomada ehama kiyanna a

  • @danushkanuwan5335
    @danushkanuwan5335 หลายเดือนก่อน +1

    Voice eka gihillda

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 2 หลายเดือนก่อน +6

    Den thiyena voice eka num meloo wedak nee , parana kenage voice eka thama ooni

  • @KavishkaTharuka-yd6nj
    @KavishkaTharuka-yd6nj 2 หลายเดือนก่อน +2

    ගම්ම බැහැලා😢

  • @TharinduEranda-uj2pc
    @TharinduEranda-uj2pc 22 วันที่ผ่านมา +1

    ඉස්සර තරම් set ne dan

  • @Nipuna_Tee
    @Nipuna_Tee 2 หลายเดือนก่อน +1

    meka asawen ahuwe baluwe ara katahade thibba amuthuma gathiyata

  • @user-vs5qz6zv7k
    @user-vs5qz6zv7k หลายเดือนก่อน +2

    බොරු මරිසි 😅

  • @kishumedia
    @kishumedia 2 หลายเดือนก่อน +1

    රන්වල voice එකක්.

  • @GeethanjanaDeshan
    @GeethanjanaDeshan 2 หลายเดือนก่อน +1

    ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි

  • @user-pd3sh6ku8u
    @user-pd3sh6ku8u 27 วันที่ผ่านมา +1

    whatsapp channel ekak hadanna

  • @pradeepgunathilakaschannel9236
    @pradeepgunathilakaschannel9236 7 วันที่ผ่านมา

    Issara thibba shakthiya dan agata enna vage

  • @Maraminihek
    @Maraminihek 2 หลายเดือนก่อน +5

    Oya dorawal 7ma MN open kara🎉

    • @pathumsanjeeva8871
      @pathumsanjeeva8871 2 หลายเดือนก่อน +1

      Ammge redda,asse dora th ekkda a dora etkot 🤣🤣

  • @LovelyCamping-jm2nl
    @LovelyCamping-jm2nl 2 หลายเดือนก่อน +1

    Me vage deval athada balanna kamathi nathi aya ko balanna

  • @BuddikaMadushantha-yx9bu
    @BuddikaMadushantha-yx9bu 2 หลายเดือนก่อน +1

    whatsapp.com/channel/0029VaIm9i4JZg4DcjWPa72j
    විශ්වය සහ ලෝකය ගැන දැන ගන්න සම්බන්ධ වෙන්න

  • @cricketworld-ph3pu
    @cricketworld-ph3pu 2 หลายเดือนก่อน +1

    පරන කටහඩ ඔනේ කියන අය මේ පැත්තේ

  • @naveenuadayanga7757
    @naveenuadayanga7757 2 หลายเดือนก่อน +2

    H😢

  • @DJRCCREATIONS-ev8yj
    @DJRCCREATIONS-ev8yj หลายเดือนก่อน

    ඇල්ල වැල්ල වාය 🙂 රාවනාගේ දොරටුවක් සහා සැග උනු නෙලුම් මලේ ලාංචනය 😕 දැකපු අය ඉන්නවද 🤧💔🇱🇰 මන් විතරයි ද එක දැකපු එකම එකා 🤧🤧🤧💔

    • @Sewgirlsl
      @Sewgirlsl หลายเดือนก่อน

      😄😄

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 2 หลายเดือนก่อน +1

    බෙල් කියන හොරා සීගිරියේ පුරාවස්තු කොල්ල කෑවා නැවට දාගෙන අරං යනකොට නැව ගිලුනා ඕකට ඒත් ඔක්කොම හොරකම් කරන්න හම්බ උනේ නෑ 😠

    • @gihansalakshadi3287
      @gihansalakshadi3287 2 หลายเดือนก่อน

      අර ජල සෝපානයකුත් ⁣හොරකම් කරා කියලා කතාවක් තියෙනවා නේද ?

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm หลายเดือนก่อน

      ​@@gihansalakshadi3287
      පුප හෝදන වතුර බාල්දියත් හොරකම් කරලා

  • @lahirukumara8900
    @lahirukumara8900 2 หลายเดือนก่อน

    Kalin katahadam ona mokkda me vedio eke kisima gathiyak ne dannm

  • @art-wt8gt
    @art-wt8gt 2 หลายเดือนก่อน

    අපේ ලංකාවේ ගෝඨගේ ආණ්ඩුව ගෙන්නුවනම් රනිලුත් එක්ක ඔය දොරවල් ඔක්කෝම ඇරලා.. තියන ටිකත් අරගෙන දොර වහලත් එයි. 😂😂

  • @manishaperera2431
    @manishaperera2431 2 หลายเดือนก่อน

    Parana voice eka one😢

  • @abayadesilva9051
    @abayadesilva9051 10 วันที่ผ่านมา

    අනිත් ඒවා කෙසේවෙතත්, සීගිරිය ගැන නම් කියන්නේ පට්ටපල් කෙබරයක් බව අප රටේ කවුරුත් දන්නවා !

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 2 หลายเดือนก่อน +1

    සීගිරිය කියන්නෙ ලංකාවේ ඉතා වටිනා ලෝක උරුමයක්. ඔය වගේ බොරු දාන එකෙන් වෙන්නෙ සීගිරිය හදපු මුතුන් මිත්තන්ගේ ප්‍රෞඪත්වය කෙලෙසෙන එක. කොච්චර පුදුම හිතෙන දේවල් තියෙනවද සීගිරියේ. ඔය වගේ මිත්‍යා වලින් ඒ දේවල් වටිනාකම විනාශ වෙනවා. ඕව කියන්න ලේසි වුණාට ප්‍රතිවිපාක සුළුපටු නෑ.

    • @nimeshfernando1067
      @nimeshfernando1067 2 หลายเดือนก่อน +2

      ඔව් සීගිරියේ ඔව දොරටු කතන්දරය පට්ට මිත්‍යාවක් මේ චැනල් එකේ ඒක ඇත්ත වගේ කියවනවා චැනල් එකේ වටිනා කමත් නැතිවෙනවා

  • @VimashVlog
    @VimashVlog 2 หลายเดือนก่อน +1

    11 වෙනි comment එක

  • @NilukshaAchalanka-ub5en
    @NilukshaAchalanka-ub5en 2 หลายเดือนก่อน +2

    විඩියෝ එක හොදයී මේකේ ඉන්න මී හරක් දාන විඩොයෝ එකෙන් දැනුමක් ගන්නවා නෙමෙයී කට හඩක් හොයනවා😂😂😂මෙහෙවූ රටක් මෙහෙම ජාතියක්😂😂😂

    • @pathum3677
      @pathum3677 2 หลายเดือนก่อน

      අන්න කතාව මචන් 😂

  • @PriyanthaPathmaperuma
    @PriyanthaPathmaperuma 2 หลายเดือนก่อน

    මට දුන්නොත් මං ඕවා අරින්වා...

  • @Shashika613
    @Shashika613 2 หลายเดือนก่อน

    පරණ වීඩීයෝ එකක් නේද

  • @Shashika613
    @Shashika613 2 หลายเดือนก่อน +4

    ලන්කා ඉතිහාසයේ බිහි වූ ශේශ්ටතම පුරාවිද්‍යාවරයා බෙල් මහතා කියල අවිවාදයෙන්ම කියන්න පුලුවන් ඒකට ලොකුම හේතුව සීගිරියේ දොර වහපු එක මොකද ඒකේ වස්තුව ගොඩ ගත්තනම් හරි එහෙම්ම තිබ්බන්ම් හරි
    1.ඒ වස්තුව සහ දේපල අද UK හො වෙනත් යුරොපා රටක
    2.නිදන් හොරුන් ගාව
    3.පුතාණෝගේ අරමුදලට
    4.රාජපක්ශ අරමුදලට
    5.ජනතා විමුක්ති පෙරමුණ අරමුදලට (දැන් එක නෙමේ 88 89 කාලේ එක)

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n 2 หลายเดือนก่อน +3

      බෙල් කියන හොරා පුරාවස්තු කොල්ල කෑවා 😠

    • @Shashika613
      @Shashika613 2 หลายเดือนก่อน

      @@user-rr3zf6jf3n ඔප්පු කරහන්

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm หลายเดือนก่อน

      ​@@user-rr3zf6jf3n
      උබ බලන් හිටියද

    • @Shashika613
      @Shashika613 หลายเดือนก่อน

      @@user-rr3zf6jf3n කොහොමද ඔප්පු කරන්නේ

  • @madusankatharindu
    @madusankatharindu 2 หลายเดือนก่อน +5

    සීගිරිය ගැන බොරු කියන්න එපා ‍, මහාචාර්ය රාඡ් සෝමදෙව මහත්මය මේ ගැන හොදට විස්තරයක් කරල තියෙනව ‍,

  • @gaminganji
    @gaminganji 2 หลายเดือนก่อน

    Monada bn me issr thibb vedio vge na anika vedio ek madden add danava oit vda hodai vedio nodama hitiynm dn nm set m na 💔💔

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm หลายเดือนก่อน

      ඉතින් ad එක skip කරපන්කො ගොනා

    • @gaminganji
      @gaminganji หลายเดือนก่อน

      @@NicoNicos-qw5mm ub panala denn ep mn kivve content creater ta ub nikn anunge comment asse ringanna epa chaa 😅

  • @chamiljayasooriya6938
    @chamiljayasooriya6938 หลายเดือนก่อน

    Parana voice aka🙄

  • @danith7365
    @danith7365 2 หลายเดือนก่อน

    Voice 😕

  • @Chinthaka08
    @Chinthaka08 2 หลายเดือนก่อน +1

    ඇයි සීගිරියෙ දොර අරින්නෙ නැත්තෙ

    • @sanushakeshan335
      @sanushakeshan335 2 หลายเดือนก่อน

      එහෙම දොරක් තියනව කියන්න විද්‍යාත්මක සාක්ෂි හම්බවෙලා නැ. ජනප්‍රවාදයේ එන කතාවක්

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm หลายเดือนก่อน

      ​@@sanushakeshan335
      දොරක් තියෙනව ... යමුත බලන්න

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 หลายเดือนก่อน

      නිධන් ටික ගන්න නිසා නේද

  • @tiktok.1368
    @tiktok.1368 2 หลายเดือนก่อน +13

    ඇයි ගැනුන්ගෙ කට එකාත් අරින්න හොද නැති දොරාක් තාමායි 😂

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 หลายเดือนก่อน +8

    මේ සේරම දොරටු මොනවද කියල හිතෙනවා සමහර මුව දොරටු ඇරියම..ලෝකයේ විවෘත කලාම භයානකම ප්‍රතිඵල ඇතිවෙන්නත් යහපත්ම ප්‍රතිඵල ඇතිවෙන්නත් දෙකටම හේතුවන දොරටුව කට නැමැති දොරටුව කියන එක අද්භූත දෙයක් නම් නොවේමැයි..නියතයක්මැයි..🤐🤐🤐🤐🤐🤐

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm หลายเดือนก่อน

      ඊට වඩා බයානක නැද්ද පශ්චාත් බාගයේ මැද දොරටුව විවෘත කරාම.. පැඩලම බලන්න ඕන ගද...

  • @rasikamadubashana9521
    @rasikamadubashana9521 หลายเดือนก่อน

    නිකාමි බොරැවිඩිවො හදලා කියලා දලා මොනද ලැබෙන්නෙ අා

  • @priyadarshana-qp2xx
    @priyadarshana-qp2xx 17 วันที่ผ่านมา

    ඔක්කොම mittya matha බලන් ගියා ma

  • @FootballPond123
    @FootballPond123 2 หลายเดือนก่อน +2

    100 වෙනි Comment එක

  • @crickettips7855
    @crickettips7855 2 หลายเดือนก่อน

    ඉස්සර මේ විඩියෝ එක පරණ වොයිස් එකෙන් දාලා තියනවා, ඒක හින්දා මන් unsubscribes කරා..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 หลายเดือนก่อน +1

    😝🤪🤪😜

  • @nimeshfernando1067
    @nimeshfernando1067 2 หลายเดือนก่อน

    සීගිරියේ බොරු දොර ගැන කියන කතාව නම් පට්ට මිත්‍යාවක්

  • @queenbeats6243
    @queenbeats6243 หลายเดือนก่อน

    Boru kiynep htto 👍

  • @prasanga58ithushan9
    @prasanga58ithushan9 2 หลายเดือนก่อน +3

    සීගිරියේ බෙල් වහපු දොර දැන් විවෘත කරන්න බැරි ඇයි ද දන්නේ නැහැ

    • @NicoNicos-qw5mm
      @NicoNicos-qw5mm หลายเดือนก่อน

      නයෙක් ඉන්නව

  • @Yourhorrornightmare1
    @Yourhorrornightmare1 2 หลายเดือนก่อน +2

    Me voice eka awl anith eka hodai

    • @zhenzhen999
      @zhenzhen999 2 หลายเดือนก่อน +1

      Voice picco💀🤮

  • @prabathranawaka2295
    @prabathranawaka2295 หลายเดือนก่อน

    බේල් මහතා කියන්න එපා එ පරයාට..අනිකා සෙනරත් පරණවිතාන කියන පර කුක්කාට..😡👎

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    මේ වගේ බොරු පලකරන videos නම් කෙලින්ම dislike කරන්න ඕන

  • @charithkushan2791
    @charithkushan2791 2 หลายเดือนก่อน

    දැන් බොරු කියන්නත් පටන්ගෙන

  • @thisara679
    @thisara679 2 หลายเดือนก่อน

    පරන වීඩියෝ උඩට අදිනවා වගේ 😂

  • @user-wd2jf1ne2t
    @user-wd2jf1ne2t 2 หลายเดือนก่อน

    Boruth gothanawa😂

  • @NimrodYohan
    @NimrodYohan 2 หลายเดือนก่อน

    Re uplode 😂

  • @user-kr6lq1js4k
    @user-kr6lq1js4k 2 หลายเดือนก่อน

    😂