ඕස්ට්‍රේලියාවේ මුළු භූමියෙන් 95%ක්ම හිස්ව පවතින්නේ ඇයි ? මෙන්න හේතුව | Middle of Australia Is Empty

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Why is 95% of Australia Almost Completely Uninhabited?
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 379

  • @sadeeshanimsath6838
    @sadeeshanimsath6838 7 หลายเดือนก่อน +18

    ඕස්ට්‍රේලියාව ගැන කැමැත්ත වැඩි වුණා මේ ටික අහලා😮. Background music එකත් මරු. ❤ මහාද්වීපයක් වුණත් රටක් වුණත් වාද කරලා වැඩක් නෑ ඕස්ට්‍රේලියාව අපේ රටට වඩා දියුණුයි. ❤
    ඒක අපි හැමෝම පිළිගන්න ඕන ❤
    මැරෙන්න කලින් ඕස්ට්‍රේලියාවට visit එකක් දානවාමයි. 🇦🇺

  • @yasanthichandani8482
    @yasanthichandani8482 7 หลายเดือนก่อน +52

    රටක් කියනවාට වඩා මහාද්වීපයක් කිව්වොත් හරි.....!
    ලස්සන ,නීතිගරුක මිනිසුන් ජීවත් වන රටක්!❤❤

    • @Layout-is4xr4es4m
      @Layout-is4xr4es4m 7 หลายเดือนก่อน +1

      Hm Hm..............

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 7 หลายเดือนก่อน +1

      බොරු කියනවා කියලත් මෙහෙමත් බොරු කියනවද නේද?😂😢

    • @kithsiriranasinghe9946
      @kithsiriranasinghe9946 7 หลายเดือนก่อน +1

      😅

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 2 วันที่ผ่านมา

      එහෙ පැළපදියම් වුණ අපේ උන් ටික හැර 😅

  • @ashithadilshan8725
    @ashithadilshan8725 7 หลายเดือนก่อน +53

    Gutdgrip නිසා ඔස්ට්‍රේලියාව ගැන ගොඩක් දේවල් දැනගත්ත ❤ නිදහසෙ ජීවත් වෙන්න පුළුවන් රටක් ❤

  • @dehemikavindya1986
    @dehemikavindya1986 7 หลายเดือนก่อน +82

    මෙච්චර දුශ්කරතා තිබිලත් ඒ රට ඉතාමත් දියුනුයි.. අපෙ රටේ මෙච්චර සම්පත් තිබිලත් අපේ මිනිස්සු බෝට්ටුවෙන් එහේ යන්න හදනවා... හැමෝම එකට හිතුවොත් අපේ රට දියුනුකරගන්න අපිට බැරිවෙන්නෑ

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 7 หลายเดือนก่อน +14

      😒හැබැයි අපේ රට දියුණු කරන්න ඕන බටහිර කල්ලතෝලි ක්‍රමයට නෙමෙයි😏සැබෑ සිංහල බෞද්ධයන්ගේ ක්‍රමයට👍හරිය....

    • @iamknoxpresley
      @iamknoxpresley 7 หลายเดือนก่อน

      බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ තියන රටක්නෙ, අනිත් එක ඉතිං උන් සුදු ජාතිය මූලික කරගත්ත රටක්නෙ, ඉතිං ඇයි දියුණු වෙන්න බැරි

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 7 หลายเดือนก่อน +5

      😒ඔව් ඉතින් ඔස්ට්‍රියාව බ්‍රිතාන්‍යය යටතේ තියන රටක් හිංදා ඕනම තුප්පහි වැඩක් කරලා දියුණු වෙන්න පුලුවන්. එක උන්ගේ විනෝදාංශයනේ

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 7 หลายเดือนก่อน +10

      😂😂😂
      ඕස්ට්‍රේලියාවේ බොරතෙල් පෙට්‍රෝලියම් රත්තරන් යකඩ ගෑස් වගේ ඕනම ඛනිජ සම්පත් තියෙන රටක්
      කෘශිකර්මික භූමි විශාල ප්‍රමාණයක් පැතිරිලා තියෙනවා
      ෆැසිෆික් සහ ඉන්දියානු සාගරයට මායිම් වෙනවා
      ලංකාව කියන්නේ මෙලෝ සම්පතක් තියෙන රටක් නෙමෙයි
      මෙලෝ බම්බුවක් නෑ ලංකාවේ

    • @miyuru07
      @miyuru07 7 หลายเดือนก่อน

      @@user-ry8sf4em9tඅනේ මචෝ ... නැති මගුල්වලට දෙස්තියන් නැතුව වෙන දේ තේරුම් ගන්න. අපේ රටේ ලෝකෙ ඔක්කොම සම්පත් තිබුනත් හොර හැත්ත හොරකම ආත්ම ගානක් කරගෙන යනවා. ඒක අනිවාර්යයි. සම්පත්වලට වඩා ⁣බුදධිය කියන එකයි, පිරිත් කඹ පනහක් බැදගෙන කරඩු ඔලුවෙ තියං යන තක්කඩි කමයි නැතිනං මේ රට දියුනු කරන්න පුලුවං. අප්රිකා⁣වෙ හොදට සම්පත් තියෙනවා නමුත් හොරාකන පාලකයෝ හින්දා උං දුක් විදිනවා. බුද්ධිය නැත්තෙ ලංකාවෙ උන්ට තක්කඩිකමත් හොදට තියෙන්නෙ ලංකාවෙ උන්ට. පිං සිද්ද වෙච්චාවෙ. අපි පංසල් යං සිල් ගන්න 😂😂😂😂 තෙල් හම්බුන නැති එකමයි හොද

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 7 หลายเดือนก่อน +68

    මෙහේ නීතිය ට උඩින් මොකුත් නෑ..!! හැබැයි අපි ඉපදුණු රටේ,.නීතියට යටින් මොකුත් නෑ 😊...!!!ඔන්න හැටි 😢

  • @ManupaKarunarathna-in8nd
    @ManupaKarunarathna-in8nd 7 หลายเดือนก่อน +28

    මේ වගේ එක එක රටවල් වල විස්තර තියෙන වීඩියෝ දිගටම ගේන්න 🎉🎉

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 7 หลายเดือนก่อน +22

    මම ගොඩාක් ස්වාභාවික පරිසරයට ආදරය කරන කෙනෙක් මහා බාධක කොරල් පරය විනාශ උනා කියලා දැන ගත්තටම ඇඩුනා ඒක මුලු පෘථිවියටම උන ලොකු අවාසනාවන්ත දෙයක්.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +1

      මටත් හරිම දුකයි. අපි පුංචි කාලෙ ඉගෙනගත්තා මේ වටිනා ස්වභාවික සම්පත ගැන .

  • @krishanindika2840
    @krishanindika2840 7 หลายเดือนก่อน +29

    අපේ රටේ මොනවාද නැත්තේ යකූ. 75 වසරක් ඉදලාම හොර හැත්ත නොහිටියනම් අද අපේ මුතු ඇටේ බැබලේනවා. ලංකාවේ මිනිස්සුන්ට වෙන රටවල්වල වහල්ලු වගේ වැඩකරන්න ඔනේ නෑනේ එහෙනම් !

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 7 หลายเดือนก่อน +2

      අපේ රටේ ආදායමක් ගන්න පුලුවන් දේවල් මොනවද කියන්නකෝ තියෙන්නේ
      ඕස්ට්‍රේලියාවේ නම් බොරතෙල් පෙට්‍රෝලියම් ඉදන් යකඩ තඹ ගල් අගුරු රත්තරන් මිනිරන් ආකර ගණන් තියෙනවා
      ලෝකේ ප්‍රධානම හරක් මස් කිරි බැටළු මස් නිශ්පාදකයෙක්
      ලංකාවේ මොනවද තියෙන සම්පත්
      ඒවගෙන් මොකක්ද ගන්න පුලුවන් ප්‍රයෝජනේ
      එකක් දෙකක් කියන්නකෝ
      උදා-: මෙන්න මේ සම්පතෙන් මෙන්න මේ කර්මාන්තය ට යොදවලා මේ විදිහේ ආදායමක් ගන්න පුලුවන්

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 7 หลายเดือนก่อน +2

      ඇයි බන් ජෙප්පො කියන ජාතියක් හිටියෙ නැත්නම් ඇත්තටම අපි මිට වඩා දියුණු වෙලා

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 7 หลายเดือนก่อน +2

      ​@@user-ry8sf4em9tSingapore diyunu une sampath thibilada?😂 anith eka kaanthaarekata saapekshava mehe kochchara deval thiyanavada 😂😂

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 7 หลายเดือนก่อน +1

      @@User-k8hj5lp7 සිංගප්පූරුව චීන්නුන්ගේ රටක් නේ
      උන් උදේ 4 ට පටන් ගත්තම කන්න පැය භාගයයි තේ දෙකයි උපරිම පැය දෙකක් අයින් කරලා පැය 15 ක් විතර යක්කු වගේ වැඩ
      උන්ගේ Management system finance management Administration ලංකාව වගේ මෝඩ මිනිස්සු ජීවත් වෙන රටකට ආදේශ කරන්න බැහැ.
      සිංගප්පූරුව මැලේසියාව වියට්නාමය වගේ අග්නිදිග ආසියානු රටවල් බහුතරය එහෙමයි

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 7 หลายเดือนก่อน +1

      @@User-k8hj5lp7 මොකක්ද කාන්තාරේ
      කාන්තාරේ තමයි බන් බොරතෙල් ආකර තියෙන්නේ
      යකඩ රත්තරන් තඹ නිකල් ගල් අගුරු වර්ග කිලෝමීටර් ලක්ශ ගාණක කෘෂි කාරමික බිම්
      ඕස්ට්‍රේලියාවේ මොනවද බන් නැත්තේ
      මේ වීඩියෝ එක හදන එකා ගංජා ගහලද මන්දා මේක හදලා තියෙන්නේ

  • @lahiruridmal3173
    @lahiruridmal3173 7 หลายเดือนก่อน +41

    Newzeland ගැනත් ඔනෙ 🥰

  • @lokasawari7613
    @lokasawari7613 7 หลายเดือนก่อน +28

    වාව්.. ඒක නම් සුපිරි විඩියෝ එකක්.. ❤

  • @galle-nirosha65diasweerase32
    @galle-nirosha65diasweerase32 7 หลายเดือนก่อน +10

    මේකනම් හරිම හරිම හොඳ චිත්‍රපටියකි

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 7 หลายเดือนก่อน +12

    මේ මහාද්වීපය ක්, රටක් ම නොවේ, කිසිම රටක් තවත් රටක් සමග සංසන්දනය කිරීමේ ඵලය කුමක්ද...,?!! නීතිය විතරයි එහෙම පුලුවන්..!!මෙහේ නීතිය හරි ඉහළයි ක්‍රියාත්මක වීම..ඔන්න වෙනස...!!

    • @KevinKevin-cy8em
      @KevinKevin-cy8em 7 หลายเดือนก่อน +1

      😂😂 mahadhveepayak unata ekath ratak ban

  • @Helasiri
    @Helasiri 7 หลายเดือนก่อน +7

    නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @kapip2167
    @kapip2167 7 หลายเดือนก่อน +8

    As of 2009, Australia has approximately 147 million hectares of native forest, which represents about 19% of Australia's land area. I wonder how you got the figure as 35%.

  • @ShanakaPerera
    @ShanakaPerera 7 หลายเดือนก่อน +8

    Watching this video from Adelaide 🇦🇺

  • @Julieya89
    @Julieya89 7 หลายเดือนก่อน +14

    ඔස්ට්‍රේලියාවේ තියෙනවා පයින් ගැප් කියලා ඇමරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව තුනම එකතු වෙලා කරන ඒරියා 51 වගේ ප්‍රදේශයක් කව්ද දන්නෙ ඒ ගැන ? මම හිතන්නෙ ඒරියා 51 කට වඩා දෙයක් එතන වෙනවා ? ඒක තියෙන්නෙ ඔය කාන්තර ප්‍රදේශයේ....

    • @winiwidaat1960
      @winiwidaat1960 7 หลายเดือนก่อน

      I never heard that

    • @danalgama4829
      @danalgama4829 7 หลายเดือนก่อน +1

      Pine Gap

    • @Julieya89
      @Julieya89 7 หลายเดือนก่อน

      @@danalgama4829 🤘

  • @rangapradeep3811
    @rangapradeep3811 7 หลายเดือนก่อน +3

    අපේ උන් ඕකේ ඉදියනම් ඒ රටෙනුත් දැන් බාගෙට බාගයක් විකුනලා අපේ උන්... අපේ උන් කිවේ හැමෝම නෙමෙයි.. මහ උන් ගැන මේ කිවෙ..

  • @Californianboy476
    @Californianboy476 7 หลายเดือนก่อน +40

    දියුණු වෙනවනම් යන්න ඔනම රට ඔස්ට්‍රේලියාව ❤

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 7 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐ඇත්ත

    • @windows10-k8h
      @windows10-k8h 7 หลายเดือนก่อน +1

      @yohankawinda-hs6oy උබෙ අම්ම්ට හුකලමරපං

    • @windows10-k8h
      @windows10-k8h 7 หลายเดือนก่อน

      @yohankawinda-hs6oy මැරියං වේස බල්ලා😡

    • @windows10-k8h
      @windows10-k8h 7 หลายเดือนก่อน

      @@askflel345 lAt hodannda thambinge?😅😅tourist visa valinda?

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 7 หลายเดือนก่อน

      Was not now trying to understand reality no overestimate

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa6280 7 หลายเดือนก่อน +14

    My Dream country ❤❤❤❤

    • @darkman6505
      @darkman6505 7 หลายเดือนก่อน

      Same❤

  • @Livein-lo9vp
    @Livein-lo9vp 22 ชั่วโมงที่ผ่านมา +1

    වතුර නැතිව කැන්ගරු 10000 ක්‌ වෙඩි තියලා මරුවා 2020 විතර අහල තියෙන්නේ. කැන්ගරු වතුර බොනවා වැඩ්යි කියලා.

    • @zesus000
      @zesus000 2 ชั่วโมงที่ผ่านมา +1

      කැන්ගරු නෙමෙ ඔටුවො මැරුවෙ

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 2 วันที่ผ่านมา

    මෙ සැරෙ ත් මුන්ට දිලා ටින් කිරි ගා ගත්තහම මෙහෙන් යන්න පුලුවන් කට්ටියට එහෙ ගිහිල්ලා පදින්චි වෙන්න එහෙ ඉඩ වෙන්කරලා තියෙන්නෙ අපි ජය වේවා කිය කියා සාදු සාදු කිය කියා පරන ගොන්නු නාව නාව ඉන්නවා කරුමෙ වෙලාව පින පව මෙනෙහි කරම්න්

  • @ruchirabandara
    @ruchirabandara 7 หลายเดือนก่อน +2

    ලන්කාවේ මිනිසුන් බෝට්ටු වලින් යන්නේ ගොඩක් ඉඩ තියෙනවා කියලා හිතා ගෙන.

  • @lahirudilshan3087
    @lahirudilshan3087 7 หลายเดือนก่อน +17

    ඊළඟට රුසියාව ගැන වීඩියෝ එකක් ඕනේ 👍♥️
    ආගම
    ජාතිය
    සංස්කෘතිය
    මේ දේවල් ගැන

  • @NuminduSachintha-gw9mg
    @NuminduSachintha-gw9mg 7 หลายเดือนก่อน +14

    වැදගන් video එකක්

  • @sajeewanimesh9598
    @sajeewanimesh9598 6 หลายเดือนก่อน +2

    සුපිරි වීඩියොවක්💗

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 7 หลายเดือนก่อน +27

    සුකිත මුදිත කරන්න පුලුවන් රටක් තමයි තොපි හොර කාලකන්නින් ට චන්දෙ දීලා නැතිකරෙ. නොදකින්

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 7 หลายเดือนก่อน

      ඇයි උඹල කියන්නේ ,ඔයා ජන්දෙ දුන්නේ රහසින් වත් පව් නොකරන සියළු දෙව් මිනිසුන්ගේ පූජා ලැබීමට සුදුසු උතුම් ගුණයන්ගෙන් පිරුණු අනුර කුමාර දිසානායක උතුමාණන්ට ද
      🤣🤣🤣🤣

  • @Ramya-nn5dq
    @Ramya-nn5dq 7 หลายเดือนก่อน +19

    ලිදෙන් වතුර බී මුහුදට ආවඩන උන් ලංකාවෙන් ඔසී ගිහිල්ලා අද ඔසී ඉන්නේ මවිබිමට බැන බැන 😢😢😢😢

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 7 หลายเดือนก่อน +8

      ඔයාට යන්න වීසා හම්බුණොත් ඔයත් එච්චර තමයි

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 7 หลายเดือนก่อน

      No aussi ,Australia aussi mean people from Australia

    • @jpasiu9999
      @jpasiu9999 6 หลายเดือนก่อน +1

      Sahathika atta

    • @thimiranimeshana7411
      @thimiranimeshana7411 5 หลายเดือนก่อน

      Ehenm lidema idala vinasa wela lidema marila ynna api ehema kemathi na muhudata ynn uthsaha karanm hri lidema innathuwa 🙂

    • @jpasiu9999
      @jpasiu9999 5 หลายเดือนก่อน

      @@thimiranimeshana7411 Man Australiawe inne for 6 years, lankawen aapu porawal samaharakta Lankawa mathaka na, hasirenne Australiawe ipaduna wage

  • @senuri801
    @senuri801 7 หลายเดือนก่อน +20

    විශ්ම ලොකයේ අයියා දාන videos සුපිරි කියන සෙට් එක කෝ 💪 😙

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 7 หลายเดือนก่อน +1

    Watching this. Video. From singapore excellent I like. This. Video. Thank you

  • @KanchR2511
    @KanchR2511 7 หลายเดือนก่อน +3

    Reallifelore ලගෙ video එක එහෙම් පිටින් ම copy කරලා😂

  • @srilanka3763
    @srilanka3763 21 ชั่วโมงที่ผ่านมา

    නූගතුන් අඩු රාජ්යක්😊 ඒකයි ඇත්ත. 😊

  • @diltvjunior8629
    @diltvjunior8629 7 หลายเดือนก่อน +2

    ඊලග video එක New Zealand ගැන ඕන

  • @jayasingheweerasooriya2436
    @jayasingheweerasooriya2436 7 หลายเดือนก่อน +4

    Good vedio 👌 ස්තූතියි 🙏❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 7 หลายเดือนก่อน +8

    Australia ❤

  • @inigam6739
    @inigam6739 7 หลายเดือนก่อน +1

    2024/1/24 ඔස්ට්‍රේලියාව යම් දවසක වෙනත් රටක් හෝ කණ්ඩායමක් විසින් යම් ආක්ක්‍රමණය කට ලක් වීමටඇති ඉඩ %99 ක් තරම්

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran 7 หลายเดือนก่อน +2

    Adayi danne. Thanks

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 7 หลายเดือนก่อน +1

    U not mentioned the Minerals Resources and Agricultural Products Australia 🇦🇺 have
    Also Communication Systems , Railways and Highways

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 7 หลายเดือนก่อน +3

    Thanks 👍

  • @user-kw2qf1dk3h
    @user-kw2qf1dk3h 7 หลายเดือนก่อน +72

    නැ බන් තමිබි වැඩිය නැති නිසා හිස් 😂 😂

    • @dexterff8743
      @dexterff8743 7 หลายเดือนก่อน +11

      ඇත්ත 😅 උන්ව ගන්නේ නැ නේ😅

    • @Elfutin
      @Elfutin 7 หลายเดือนก่อน +1

      5% විතර හම්බයො ඉන්නවා😂

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 7 หลายเดือนก่อน +4

      සිරා බන් 😂

    • @Mendis-windenergysl8215
      @Mendis-windenergysl8215 7 หลายเดือนก่อน +5

      ඒ අය ඕනේ තරම් ඉන්නවා, ඔයාල මොනාද දන්නේ

    • @seneshimalka4118
      @seneshimalka4118 7 หลายเดือนก่อน

      ​@@dexterff8743apiwa gannawata wadanam gannawa😂

  • @indikabandara6943
    @indikabandara6943 6 หลายเดือนก่อน +1

    Nice

  • @nikilfernando5678
    @nikilfernando5678 7 หลายเดือนก่อน +1

    Ayye CANADA wa gena video ekak karanawa da . Pls ☝☝❤❤

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 7 หลายเดือนก่อน +3

    ප්‍රධාන නගරය ක් නෙවෙයි ද ඕස්ට්‍රේලියා නු අගනුවර කැන්බරා?

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 10 ชั่วโมงที่ผ่านมา

    Thanks

  • @redrio8275
    @redrio8275 7 หลายเดือนก่อน +3

    Europe gena vedio ekak denna

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ชั่วโมงที่ผ่านมา

    Superb

  • @smsm7679
    @smsm7679 3 วันที่ผ่านมา

    අපේ වුන් ගිහින් මෙල්බර්න් කාලතිෙයන්නෙ
    හිස්වනඵක තමයි හොද

  • @incredibleworld-o5z
    @incredibleworld-o5z 7 หลายเดือนก่อน +3

    siberia gana vidio ekak ona

  • @anushalakmali5476
    @anushalakmali5476 7 หลายเดือนก่อน +4

    Thank you

  • @mafazmafaz3246
    @mafazmafaz3246 7 หลายเดือนก่อน +1

    95% හිස් වෙලා තියෙන්නෙ අපිට එහෙ පදිංචිවෙන්න එකයි උන් කියන්නෙ අපිට හැමදාම පුළුවන් පුළුවන් විදිහෙ මාළු බොට්ටුවලින් හරි වරෙල්ලා කියලා...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 5 หลายเดือนก่อน +1

      එහෙම කියන්නෙ නෑ. ඒ රජයට පහසුකම් සපයන්න අමාරුයි අනෙක් ප්‍රදේශ දියුණු කරන්න .උට්ග්සාහ කරලත් මිනිස්සු යන්නෙ නෑ කිව්වා නේද?

  • @sajithperera3218
    @sajithperera3218 7 หลายเดือนก่อน +2

    ඕස්ට්‍රේලියාවේ ප්‍රදාන නගර 5කට වඩා තියෙනවා ...සමහර තොරතුරු වැරදි මේ වීඩියෝ එකේ

  • @ThanksThanks-vl9sg
    @ThanksThanks-vl9sg 7 หลายเดือนก่อน

    New zeland ganat vidio ona......mona vunat සිඩ්නි,මෙල්බර්න්, adilade, බ්‍රිස්බේන් ,පර්ත් vala ජන ගහනය vadi

  • @anselmcamilus6881
    @anselmcamilus6881 22 วันที่ผ่านมา

    ඔස්ටෙලියාව නම තියලා අවුරුදු කීයද..?
    ඔස්ටෙලියාව ජනතාව ඕස්ට්‍රේලියාවේ කොහෙන්ද ආවේ..?? ඔස්ටෙලියාව ඉතිහාසය අවුරුදු කීයද...?
    ඔස්ටෙලියාව ශක්‍රමනයන් එනවාට කැමති නැහැ කෙසෙද...? ඔස්ටෙලියාව පෙර සිට අවුරුදු දාහාස් ගාණක් සිටින ඇවජිනියන්ස් ආදි වාසින්න්ට කුමක්ද කලෙ ඕස්ට්‍රේලියාව ආක්‍රමණය කරමින් පැමිණි සංක්‍රමණයන් වන්නෙ ඕස්ට්‍රේලියානු කියන සියලුම සුදු ජාතින්ගෙ ඉතිහාසය අවරුදු 60 ක්,ඉතිහාසය අවුරුදු 60 එම දුපත අයිති අදිවාසින් ගෙ ඉතිහාසය අවුරුදු දාහාස් ගාණක් පැරණි...අපි වර්ණනා කරනවා, ඔස්ට්‍රේලියානු රජයක් ලෙසට ඔක ශ්‍රි ලාංකික ජනතාවටම ඔය ඉරනම අත්වුනානම් කුමක්ද සිදු වන්නෙ.....? අපිත් ශ්‍රි ලංකාවට ඉන්දියාවෙන් හො අප්‍රිකාවෙන් පැමිනි දමිල සිංහල ශන්ක්‍රමයන අවුරුදු 3500 - 4000 පෙර ඉතිහාසයක් තමයි ..අපි ශ්‍රි ලංකාව අල්ලගත්තෙ නැහැ නිකන් ඇවිල්ලා පදිංච වුනා තමයි රට ආක්‍රමණය නොකොට පසුව දමිල සිංහල භාශාව ජාත කුල බෙදය ඇති කරමින් අයිතිවාසිකම් අදටත් එහෙමයි... අපි බලන්නෙත් දැන් බුදුරජාණන් වහන්සේගේ කොහොම හරි ලංකාවෙ ඉපදුනා කියලා කියන්න උත්සහ දරනවා, අපි බලනවා රවනා ලංකාවෙ ඉපදුනා කියලා කියන්න මෙ තුනටම ඉංදියාව කැමති නැහැ, හෙතුව අපි සියල්ලක්ම පැමින තිබෙන්නෙ ඉන්දියාවෙන්... අපරටෙ ආදිවාසින්ටත් සාධාරණයක් ඉටුවිය යුතුයි හෙතුව ලොකෙ රටවල් ආක්‍රමණය කරපු පිරිස කලෙක රටෙ ආදි වාසින් මරලා සියල්ලක්ම මංකොල්ල කාලා රටත් උදුරාගෙන පසු කැලෙට එලවලා දාන එක උදාහරනයක් ඇමරිකාව - නිව්සිලන්තය - ඕස්ට්‍රේලියාව....
    අල්ලා ගත්තු එක කලා,අපරටෙ ආදිවාසී කොහෙද ඉන්නෙ ???? බැරිම තැන අපරටෙ උරුම කියන දමිල - සිංහල අවරුදු ගනනාවක් තිස්සේ යුද්ධක් පටලාවාගෙන මගෙ රට කිය - කියා අවසානයට ඉස් අතින් යන්නෙ කියන පුජක පක්ෂ තුන්ලාත් අර ගොඩට වැටිලා...මෙක තමයි සංක්‍රමණිකයන් ගෙ ඉතිහාසය....,

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 7 หลายเดือนก่อน +1

    Earatawala ath arpu pedsa thiyenne kamthsra nisanam lankawe wawganga arunama kopamana ath hara la thiyenawada ape rata diunu kranawanam lan kawa thsma watina ratak kiyala videsa rataka wasaragankma enna ma danimi

  • @manuR566
    @manuR566 7 หลายเดือนก่อน +6

    2nd comment ❤

  • @ramyairangani3527
    @ramyairangani3527 7 หลายเดือนก่อน

    Ohoma inna. Mama balance karannam.

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 7 หลายเดือนก่อน +1

    Onema ratak diyunu wanne ehi hoda nieti paddatiyak tibima ha eya nisi lesa kriyathmaka wima nisai. Ekata ape lankawa. Ekane bankolot rajjayak une😢

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 7 หลายเดือนก่อน +1

    මරු

  • @user-rm6yc1zt1v
    @user-rm6yc1zt1v 7 หลายเดือนก่อน +1

    Mama asama ratak❤

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 7 หลายเดือนก่อน

    කොරියාව ගැන ඊ ලග වීඩියෝව දාන්න...

  • @sumithra2582
    @sumithra2582 7 หลายเดือนก่อน +1

    ජැකා මරු

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 3 วันที่ผ่านมา

    Ape rata hedunoth, suddo mehi padinchiyata enna ida thibe.Ewita apatatath kiyanna puluwan wewi " mEka ape rata, obala obalage ratata yanna" kiya.

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n 5 หลายเดือนก่อน

    🇭🇲❤️🇭🇲GODBLESS &PROTECT AUSTRALIA ALLWAYS🇭🇲❤️🇭🇲

  • @ShriyaDamayanthi
    @ShriyaDamayanthi 7 หลายเดือนก่อน +2

    🤗🤗

  • @jagathfernando7248
    @jagathfernando7248 17 ชั่วโมงที่ผ่านมา

    අපේ රටේ මුස්ලිම් පවුල් 10 ක් විතර ගිහින් පදිංචි කලා නම් හිස් තැන් ටික ටික පුරවලා දෙයි අපූරුවට.

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 7 หลายเดือนก่อน +1

    Nics video 😊😊❤🇦🇪🇱🇰

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 7 หลายเดือนก่อน

    😢wow great job 👏 thanks.

  • @ORASTITCH
    @ORASTITCH 7 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 6 หลายเดือนก่อน

    My son Dream country❤

  • @sldriftcar...8014
    @sldriftcar...8014 7 หลายเดือนก่อน +3

    අය්යෙ ඉලග විඩියොඑක ඉන්දුනිසියාව හා එහි සමාජය පිලිබද විස්තර කිහිපයක ගෙන්න😊😊

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 7 หลายเดือนก่อน +4

    👍♥️

  • @kusumpeiris7107
    @kusumpeiris7107 7 หลายเดือนก่อน +1

    THANK YOU VERY MUCH.

  • @ashen1073
    @ashen1073 7 หลายเดือนก่อน

    Where is Canberra, Goldcoast and Darwin ? These are major cities

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 3 วันที่ผ่านมา

    Ape rate hemadeyama thiyenawa wunath me dakwa palana kale thamun gena witharak sitha, janathawa ta aadraya nokala paalaka heththa nisai.Balamu Anurawath lankawa diyunu karawida kiyala.

  • @pamithmiyuranga8782
    @pamithmiyuranga8782 7 หลายเดือนก่อน +3

    1st comment ❤

  • @windows10-k8h
    @windows10-k8h 7 หลายเดือนก่อน +12

    Australia කිය්න්නෙ ලෝකෙ දියුනුම් රටක් 😍🇦🇺
    ඒක්නෙ ල්ංකාවෙ උන් යන්නෙ😂3 loke හිගන කාලකන්නි ඒ රටත් විනාස කරන්ව😢

  • @samanpriyantha6035
    @samanpriyantha6035 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @ChaminduMaleesha
    @ChaminduMaleesha 7 หลายเดือนก่อน +3

    👍💫

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน +3

    💥💥❤❤👍👍

  • @kavindudilshan9347
    @kavindudilshan9347 6 หลายเดือนก่อน

    I love australia ❤

  • @yasithpranama2915
    @yasithpranama2915 7 หลายเดือนก่อน

    Mexico gana video ekak ona

  • @shavin1155
    @shavin1155 7 หลายเดือนก่อน

    එහෙමද, යන්න එපාද කියන්නේ 😂

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 7 หลายเดือนก่อน +2

    ලංකාව නෙවේ දුප්පත් ඒක රන් කරන උන් 😂

  • @unboxmalli
    @unboxmalli 7 หลายเดือนก่อน +1

    Saudi ya ganath one❤

  • @nayanakrishanthi8913
    @nayanakrishanthi8913 7 หลายเดือนก่อน +2

    Mn yanna inna rata❤❤❤😎😎

    • @slchinthaka6465
      @slchinthaka6465 7 หลายเดือนก่อน

      දවසක මාත් බ්‍රෝ

  • @Msd301
    @Msd301 7 หลายเดือนก่อน

    6 odi world cup
    1 t20 world cup
    2 wtc world cup
    ❤❤ Australia

  • @kolithamendis2780
    @kolithamendis2780 2 วันที่ผ่านมา

    👍

  • @darkman6505
    @darkman6505 7 หลายเดือนก่อน +1

    AUSSIE❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +9

    මට නම් මේ වීඩියෝ දිග වැඩියි කෙටි කරලක ඔක්කොම සම්පින්ඩනය කරන්න පුළුවන් නම් ලොකු දෙයක්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      සබ් ගානට වඩා බලන ප්‍රමාණය අඩුවෙලා තියෙන්නේ ඒ නිසා තමා

    • @ashen1073
      @ashen1073 7 หลายเดือนก่อน +1

      Bainm plyn hutto

  • @niroshikadilhani7305
    @niroshikadilhani7305 7 หลายเดือนก่อน +2

    ශකබුන්

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 7 หลายเดือนก่อน

    සනකරය වන අයටනේ තියෙන්නේ

  • @morteinvisibile
    @morteinvisibile 7 หลายเดือนก่อน

    විසගෝර සර්පයින් ඉන්නෙ ඔසි වල😮

  • @vimaniruwanka6813
    @vimaniruwanka6813 4 หลายเดือนก่อน

    යන්න බලන් ඉන්න රට

  • @gaminisamarasinghe4570
    @gaminisamarasinghe4570 6 หลายเดือนก่อน

    Australia

  • @erangajanaka2821
    @erangajanaka2821 7 หลายเดือนก่อน

    Pradaana aadayam maargaya kumakda?

  • @dushy09
    @dushy09 7 หลายเดือนก่อน

    අපේ මිනිස්සුන්ට බෝට්ටුවෙන් ගිහින් පදිංචි වෙන්න 😂😂😂😂

  • @dawalamihiranga1647
    @dawalamihiranga1647 7 หลายเดือนก่อน

    Amarican gana video one ❤

  • @malanfernando2345
    @malanfernando2345 7 หลายเดือนก่อน +1

    ඔය කියන තරම් ඕස්ට්‍රේලියාව දියුනු නම් , උන් ඇයි බෝට්ටු වලින් මෙහේ එනවා කියන්නේ ? 🤔

  • @thiharapushpika6718
    @thiharapushpika6718 7 หลายเดือนก่อน

    ❤❤❤Patta

  • @n1aby
    @n1aby 7 หลายเดือนก่อน

    පට්ට බොරුවක් කිව්ව 2:28 : මෙල්බන් ජනඝනත්වට වර්ග කිලෝමිටරයට 22400 ක්ලු. යකෝ Hongkong වත් එච්චර නෑ. ව.කි.මි 22400 ජීවත් වෙන්න තට්ටු 50 විතර ගොඩනැගිලි ඕනි. එවැනි ඝනත්වයක් යටතේ මිනිස්සුන්ට වාහන භාවිතා කරන්න ලේසි නෑ. New York නම් ඒ මට්ටමේ.
    ඇත්ත ඉලක්කම : 504 /km2

  • @milroynishantha3216
    @milroynishantha3216 7 หลายเดือนก่อน +2

    🙏🇱🇰💛🌟🥇🧡