Sinhala Motivation Sanath Gamage අලුත් ජීවිතයකට යටිසිත නැවත ලියවන ස්වයං යෝජනා - ප්‍රභාෂ්වර ජීවිතයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 400 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 3000 කට වඩා කළ 20 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, ඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
    අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
    අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.
    ඉලක්කය 7 වන වැඩසටහන
    Poetic Brain 2 days workshop
    🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
    අවුරුදු 8sita වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා
    🌷Regent Country Club - Auditorium Malabe
    මාළඹේ goo.gl/maps/6T...
    🌷 කාලසටහන
    🌸 මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) උදේ 8:30 සිට සවස 4:30 දක්වා
    🌷 අයෝජනය
    🌸 රුපියල් 15,000.00
    🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 12,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
    නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
    / asirimath
    මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
    chat.whatsapp.....
    *** t.me/+Ak4mYOgu...
    මා හා හමුවීමට කතා කරන්න 0716 කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
    ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
    ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
    ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

ความคิดเห็น • 639

  • @dilshigamage3931
    @dilshigamage3931 3 ปีที่แล้ว +187

    මන් සර්ගෙ motivation video එක හැමදාම රෑට මටයි හඩ්බන්ඩ්ටයි ඇහෙන්න දැම්මා.එයා ගොඩක් වෙනස් වෙලා.බලාගෙනම හිටිය ජොබ් එකට select උනා.මට හරිම සතුටුයි .ඒ වගේම සදුදා කිසිම දෙයක් හරිනොයන අවාසනාවන්ත දවසක් විදියටයි මෙච්චරකල් මන් විශ්වාස කලේ.LOA කරන්න ගත්තට පස්සෙ thinking pattern එක වෙනස් කලා.ජොබ් ඉන්ටවීව් තිබුනෙ select වුනේ වැඩ බාරගන්න තියෙන්නෙ සේරම සදුද.හරිම පුදුමයි.thank u very much Sir.උපදෙස් දුන්න ඔබතුමාටත් ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි.මට LOA කියා දුන්න අනෙකුත් channel හා මහත්මයින්ටත් බොහෝ ස්තූතියි.

  • @delikaniroshani77
    @delikaniroshani77 7 หลายเดือนก่อน +15

    අද මං මගෙ සියලු දුක් අමතක කරලා කොහොමහරි ජීවත් වෙනවා කියල හිතපු මොහොතක සනත් සර්ගෙ මේ ආදරනීය හඩ ආශිර්වාදයක් උනා කියල මං අද විශ්වාස කරනවා.ඔව් මං නැගිටිනවාමයි.ඔබතුමාගේ හඩ මා වෙත ඇසීමට සැලැස්වූ විශ්වමාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි.ඔබ තුමාට නිදුක් නිරෝගි බවලැබේවා.🙏🙏🙏♥️♥️♥️♥️

  • @jeewakagunarathne1718
    @jeewakagunarathne1718 4 ปีที่แล้ว +44

    ගුණ යහපත් කමින් පිරිපුන් සෑම දෙනාටම දියුණුව කරා යාමට විශ්ව සක්තියේ ආශිර්වාදය ලැබේවා..

  • @nipuni4677
    @nipuni4677 3 ปีที่แล้ว +73

    සාර්ථක මිනිසෙකු බිහි කරන්න ඔබතුමා දරන උත්සහයට ගොඩක් පින්...

  • @sandamalisada672
    @sandamalisada672 4 ปีที่แล้ว +61

    ගර්භණී මවක් වන මාත් දරුවත් දැන් අහනවා .ඔයාට ගොඩාක් ස්තුතියි සර්.සුභ දවසක් .

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +5

    මගේමව් බිමට මේ විශ්ව මාතාව ආශිර්වාද කරනවා ස්තුතියි මගේ මව් බිමේ ජනතාව මේ ආදරණීය විශ්ව මාතාවආරක්ෂා කරන බව මම දන්නවා ස්තුතියි විශ්ව යට❤ සර්ට ස්තුතියි ❤

  • @lasithamadushani442
    @lasithamadushani442 4 ปีที่แล้ว +99

    විශ්වයේ සියළු ශක්තීන් ලැබිලා සර් කරන සියළු වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා !!!!!!!

  • @srilanka4213
    @srilanka4213 ปีที่แล้ว +22

    මේ සෑම දෙයක්ම අහම්බෙන් හරි අහන්න දකින්න සලස්සපු මේ විශ්වයට ගොඩාක් ස්තුතියි...
    ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි.

  • @madubreakup
    @madubreakup ปีที่แล้ว +10

    මා මේ හා සම්බන්ධ කර වු විශ්වයට මා අනේක වරයක් ස්තුති කරනවා...මා ඉක්මනින් මේය මගේ ජිවිතේට ලගා කර ගන්නවා...විශ්ව මාතාවට ප්‍රකෝට් වාරයක් ස්තුති...

  • @priyankaperera770
    @priyankaperera770 3 ปีที่แล้ว +36

    හැම දාම අපි ඉදලා තියෙන්නෙ මොන්ටසුරියෙ, දැන් අපි දියුණු ව කරා යන වා 🌹✔️☑️🤚 ඔබට පිං 🌹🌹🌹👍💙👍🌹🌺🌹🌺🌹👍🌹🌺🌹💮💐🌷

    • @anjalinanyakkara642
      @anjalinanyakkara642 ปีที่แล้ว

      Wishwaye ahaktheyatah oba thumatath bohoma esthuthi

  • @funnycreation9323
    @funnycreation9323 3 ปีที่แล้ว +48

    "අද මගෙ ජීවිතේ හොදම දවස" thank you so much

  • @ireshalakmali8755
    @ireshalakmali8755 2 ปีที่แล้ว +16

    අද මගෙ ජිවිතේ හොඳම දවස මට මෙක අහන්න ලැබුනා ගොඩාක් ස්තූතියි

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 10 หลายเดือนก่อน +7

    ඔබතුමාටත්, විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි
    අද තමයි හොදම දවස
    මම සතුටින්

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +6

    ❤ මම අද සිට ඔබ තුමාගේ මග යනවා,මාගේත් මගේ පවුලේ අයගේත් ජීවිත සාර්ථක කරගන්නවා ස්තීරයි සර්,තෙරුවන් සරණයි

  • @charlesfernando9781
    @charlesfernando9781 4 ปีที่แล้ว +30

    Sir මෙක අහද්දි මනසට මාර නිස්කලංක බවක් දැනෙනවා

    • @maladamayanthi7352
      @maladamayanthi7352 3 ปีที่แล้ว

      Mama ඉතා ආසාවෙන් meyata සවන් දෙන්නේ isthuthi isthuthi isthuthi

  • @leadertiraj7502
    @leadertiraj7502 3 ปีที่แล้ว +18

    මිනිසුන්ව වෙනස් මගකට ගැනීම සදහා දරන මහන්සියට ඔබතුමාට ගොඩක් ස්තුතියි.. මාගේ හද පිරි ප්‍රණාමය ......

  • @anuruddakumara4045
    @anuruddakumara4045 ปีที่แล้ว +6

    විදේශගතව සිටින මට, වාසනාව සතුට බලය ධනය සමග ඩොලර් 50,000 ක් ලැබිලා මා මගේ මව් රට ශ්‍රී ලංකාවට ආපසු ගිහින් බිරිඳ සහ දරුවන් සමග මෙත් සිතින් හැමෝටම උදව් කරමින් අපි සියලු දෙනාගේ ම දියුණුව දැකල ඉතා සතුටින් අපි සියලු දෙනාම ඉතාම නිරෝගීමත්ව සැනසිල්ලේ ජීවිතය ගෙවනවා ,කාලය ගත කරනවා. විශ්ව ආකර්ශන ශක්තියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වේවා ස්තුති වේවා.ස්තුති වේවා.

  • @vishmarajapaksha9894
    @vishmarajapaksha9894 2 ปีที่แล้ว +34

    ස්තූතියි විශ්වය... ස්තූතියි සනත් මහත්මයා... අද මගේ ජීවිතේ හොඳම දවස...🙏

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z 9 หลายเดือนก่อน +7

    මගෙ හීනයක් තිබ්බා කලින් ඉදලම .මට ඒක අද දවසේ තුන්පාරක්ම පෙන්නුම් කලා.විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 මගෙ හීනය ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .ඔබ තුමා නිසා මගෙ හීනය සැබෑ උනා. ඔබට අනේක වාරයක් ස්තුතිය ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @pubudunayanajith5869
    @pubudunayanajith5869 11 หลายเดือนก่อน +5

    මට හොඳ දෙවල් දුන්න විශ්ව ශක්තියට ස්තුතියි .

  • @bhaginiroshi6764
    @bhaginiroshi6764 2 ปีที่แล้ว +11

    මගේ ජීවිතේට වටින යමක් දුන්නට හැම දෙනාටම බොහොම ස්තුති ❤️

  • @WathsalaWaruni-ul9rr
    @WathsalaWaruni-ul9rr ปีที่แล้ว +4

    මේ කටහන්ඩ හැම වෙලේම ඇහෙන තරම් ජීවිතේට ලොකූ වස්තුවක් වෙලා. ඔබ තුමාට ගොඩාක් ස්තූතී.

  • @devikasudarshani7027
    @devikasudarshani7027 10 หลายเดือนก่อน +4

    ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවටත්, ඔබ තුමාටත් ❤🙏

  • @amalimadubhashini2127
    @amalimadubhashini2127 ปีที่แล้ว +13

    විශ්ව ශක්තියට ස්තූති වෙවා මට හැමවෙලාවම හොද දේවල් අහන්න සලස්වනවට❤

  • @naveeshapadukkage7487
    @naveeshapadukkage7487 3 ปีที่แล้ว +26

    උසස් අධ්‍යාපනය ලබන අයට අරමුණු ජයගන්න උදේට නැගිට්ටම හරි රෑට නින්දට යන්න කලින් හරි අහන්න මේ වගේ video එකක් කරන්නකො සනත් සර්..

    • @jayaranjanarajapaksha6867
      @jayaranjanarajapaksha6867 3 ปีที่แล้ว

      MamjIIII

    • @gpsamarasena4299
      @gpsamarasena4299 ปีที่แล้ว

      පොඩි අය වෙනුවෙන් video එකක් කරන්න පුලුවන්නම් ලොකූ දෙයක් .

  • @kumariakke6525
    @kumariakke6525 7 หลายเดือนก่อน +3

    මාගේ ජීවිතය සතුටෙන් ඉන්නවා ඔබට ආදරනිය විස්ව මාතාවට සහ මාගේ ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤

  • @diyasgagulkumar5514
    @diyasgagulkumar5514 3 ปีที่แล้ว +22

    හිතට බොහොම සැනසීමක් දැනෙනවා . ස්තුතියි ඔබ තුමාට 🍁

  • @kusallassana9399
    @kusallassana9399 4 ปีที่แล้ว +25

    මේක මම හැමදාම අහනවා.ඉස්සෙල්ලම මම මේක අහන ගමන් ලියගත්තා.පස්සේ ඒකේ මට ඕනි කියලා හිතුන අලුත් දේවල් ටිකකුත් දාලා මගේ කටහඩින් රෙකෝඩ් කරගත්තා.ඒක අහද්දි හරි පුදුම ශක්තියක් දැනෙනවා.ඔබතුමාට පුලුවන්ද අද්‍යපනය ලබන දරුවෙකුට මේ වගෙ එකක් හදලා දෙන්න පුලුවන්ද

  • @sgslbandara8880
    @sgslbandara8880 ปีที่แล้ว +4

    විශ්වයට ස්තූතියි සර්ව මට මුනගස්වපු එකට.ඒ වගේම මේක මට මාර හිතට සහනයක් ගේනවා.මට දැනෙනවා දිනෙන් දින මගේ ජීවිතය ආලෝකමත් වනබව.නැවත වාරයක් විශ්වයට බොහොම ස්තූතියි.

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +8

    අද පොහෝ දවසක් මම සර් ගේ මේ වැඩ සටහනට
    සවන්දෙනවා ව්‍යාකුලව තිබුන සිත හැදුනේ ඔබතුමා ගේමෙම වැඩසටහන්වලට
    සවන් දිමෙන් බොහොම පිං තෙරැවන් සරනයි මම ජෝර්දාන් වල සිටයි

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 2 ปีที่แล้ว +6

    උතුම් දලදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . ඔබතුමා ට . ජයෙන් ජයම වේවා . මානසික තත්ත්වය හොද අතකට පත්කර ගැනිම ට හැකිවීම ගැන ඔබතුමා ට බොහොම පින් .

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +46

    බුදු ගුන අනන්තයී....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා.....ස්තුති ඔබට...ඔබ තුමන්ට නිදුක් නීරෝගි දීර්ග අයු ලබෙවා....🙏🙏🙏

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +3

    සර් ගෙ මේ වීඩියෝ මගේ ජීවිතේ ලොකු වෙනසක් කරා සර් ට මේ විශ්ව යේ ආශීර්වාදය නොඅඩුව ලැබෙනවා විශ්ව ය ට ස❤

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 3 ปีที่แล้ว +10

    අද මගේ ජිවිතයේ හොදම දවස. බොහොම ස්තුතිය සනත් මහත්තයා

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 5 หลายเดือนก่อน +1

    මගේ හීනෙ ව්දේස ගතවෙන්න එය මේ මොහොතෙ ලැබුන සනත් ගමගේ සර්ටත් ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-ts5ki4dw8c
    @user-ts5ki4dw8c 2 หลายเดือนก่อน +1

    මගේ ජිවිතේ දවසින් දවස දිවුනුව ලබා දෙන්න මගෙ පවුල ආරක්ෂා කර දෙන්න මගෙ මහත්තයා දරුවන් හොද ගති ගුන ඇති අය කර දෙන්න මේ වගේ දෙයක් මට දක්නට සැලැස්සු විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏ස්තුතියි 🙏🙏🙏🙏🙏ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏

  • @user-vc6js4nv8q
    @user-vc6js4nv8q 5 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනන්තවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻❤️❤️❤️🙏🏻🙏🏻

  • @karunacooray9069
    @karunacooray9069 ปีที่แล้ว +10

    මමවැඩිහිටි කාන්තාවක්. ඔබතුමා ෙග් ඩැඩසටහන් නිතර අසනවා. මට දැන් කමිමැලි නැහැ. ඔබට ස්තුතියි.! ! !ජය ජය ජවය ලැබෙවා! ! ! 😀😀😀😀

  • @rivindijayawardhane6799
    @rivindijayawardhane6799 2 ปีที่แล้ว +3

    සර් ටත් , සර් ගෙ පවුලේ හැමෝට මත්, මේ ජිවිතෙ... හො.....ද..ම දෙවල් ලැබෙන්න කියල කියල ප්‍රර්ථනා කරනවා .🙏🙏

  • @suselasanhana6513
    @suselasanhana6513 ปีที่แล้ว +6

    මේ.සෑමදෙයක්ම.අහම්බෙන්.අහන්න.සැලසූ.විශ්වයටත්.සර්.ඹබටත්.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි

  • @madhu..4541
    @madhu..4541 3 ปีที่แล้ว +11

    බොහොම පිo සර්... ජයෙන් ජයම වේවා..🙏🧠💫

  • @samanthapereira2004
    @samanthapereira2004 3 ปีที่แล้ว +5

    විශ්වශක්තියේ ආශිර්වාදය සියලුදෙනා ටම ලැබෙිවා ඔබතමාට ජය

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට 🙏 ස්තූතියි විශ්වයට 🙏 ස්තූතියි මට සුභවාදි දේම මා වටා සිට සුභවාදී දේම ලගා කරවන ඉටු දෙවියන්ට..🙏🙏

  • @user-wn1cc6xq5w
    @user-wn1cc6xq5w 10 หลายเดือนก่อน +5

    ස්තුතිය ව්ශ්වය මාතාවට ❤❤

  • @santhideepika4116
    @santhideepika4116 หลายเดือนก่อน

    ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම නැරබිමට මා හට සැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว +5

    මම මගේ ජීවිතයේ දැන් ගොඩක් සාර්ථක කරගෙන තියෙන්නේ ඔබතුමාට ගොඩාක් පින්

  • @ishansellahewa5894
    @ishansellahewa5894 ปีที่แล้ว +13

    ඔබ වගෙ කෙනෙක් මෙ ලෝකයට ගෙන අ ඒ ආදරනීය දෙමාපියන් හටත් මේ මුලු විශ්වයටත් මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා. බුදු සරණයි ඔබට සර්.

  • @user-hm1bd5bo4d
    @user-hm1bd5bo4d 3 หลายเดือนก่อน +1

    Mata danaya saubagya සාර්ථකත්වය ලබාදුන් mage vishwa මාතාව ට අනේක වාරය ක් ස්තුතියි වෙිවා.

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 2 ปีที่แล้ว +5

    සර්ට ගොඩක් ස්තුතියි..මේ වටිනා දේවල් අප වෙත තිලිණ කර දිම පිලිබද බෙහෙවින් ස්තුතියි ඔබතුමාට.බුදුසරණයි.

  • @nethminijayalath2572
    @nethminijayalath2572 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ මේ වටිනා වීඩියෝ එක මට අහන්න ට දකින්නට ලැබීම පිලිබද මා අනේක වාරයක් ආදරනීය විශ්වයට ස්තුතී වන්ත වෙමි🙏💖

    • @sanathsanjeewa2460
      @sanathsanjeewa2460 ปีที่แล้ว

      Mage adaraniya viswayata godak thanks thanks thanks ❤ love ❤ love ❤

    • @hettiarachchi5735
      @hettiarachchi5735 ปีที่แล้ว

      බුදු බණ පදයක් ඇසීමෙන් ලෝකෝත්තර සැනසීමක් ලැබෙන ව. වගේ අනන්ත ප්‍රශ්න ගොඩක් මැද අතරමං වෙලා අසරණ වෙලා ව්‍යාකූල වෙලා හිටපු මට අහම්බෙන් ඔබතුමාගේ දේශනයක් Nagitimu sri lankan වැඩමුළුව අසන්නට ලැබුනා. මට දැනුන සැනසීම wisthara කරන්න wachana මදි. ඔබතුමාගේ මේ උතුම් උත්සාහ ය ට ගොඩක් පින්. විශ්වයට mage supahan සිතටත් අනේක වාරයක් ස්තූතියි. මෛත්‍රී බුදුන් වහන්සේගේ කාලයේ දී ඔබතුමා rasawathma ධර්ම දේශනාව කරන තෙරුන් වහන්සේ වෙනවා. ස්තුතියි ඔබට අනන්ත වාරයක් වාරයක්. බුදු සරණයි. ඔබට deergau වේවා.

  • @samurdhisampath9820
    @samurdhisampath9820 5 หลายเดือนก่อน +1

    අනෙක වාරයක් ස්තුති වන්ත වෙනවා විශ්ව මාතාවට මගේ හීන ඉෂ්ට කර ගන්න පුළුවන් උනා සර්ටත් බොහොම ස්තූතියි

  • @hewapuwakdandawageindrani328
    @hewapuwakdandawageindrani328 4 ปีที่แล้ว +7

    ස්තුතී ස්තුතී ස්තුතී සතුටයි සර් ගොඩාක් සතුටුයි ජීවත්වෙන්න ආස හිතෙනවා වි ශ් වය දුන්නු ලස්සනම තෑග්ග සර්ගේ කටහඩ මි.හිරි වදන් ස්තුතී මගේ ජීවීතය දිනෙවුවාට ස්තුතී මුලු වීශ්වවාසීන්ම සර්ට ආදරය කරාවි මගේ සතුට විදින්නේ දෙනෙතේ සතුටු කදුලු එක්ක ඒ තරමි ඒ පැතුමි අනර්ගයි......මා ඉන්නේ කවේටි.....වල...මේ වේලාව මට විශ්වය ලහා දුන්නා ස්තුතී මගේ ආදරනීය විශ්වය........සැමද ඔබට ආදරේයි ....🌻🌻🌻🌻🌻🌻🌻🏵🏵🏵🏵🏵🏵🏵🏵🌹🌹

    • @akshatiktok6791
      @akshatiktok6791 3 ปีที่แล้ว

      කියන්න පුලුවන්ද ඔයට මෙතරම් සතුටින් ඉන්නේ ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා නිසානේ කොහොමද කියන්නකෝ විශ්වයේ ආකර්ෂණය ලබා ගානේ ඔයට ගොඩක් ඉස්තුති.......

    • @ProGaming-zq4op
      @ProGaming-zq4op 3 ปีที่แล้ว

      කියන්නකෝ අපිටත් විස්තර

  • @ushaniadarshya3630
    @ushaniadarshya3630 9 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏 11.11

  • @user-zs9uj6qq6t
    @user-zs9uj6qq6t 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර් නිදුක් නීරෝගී සුවය ලැබේවා !විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 2 ปีที่แล้ว +2

    Thanks sir prashna godaka inne sirge channel eka balanna gaththa මම me ගැන අද්‍යනය කරන්න ගත්ත මට මේ දේවල් ජීවිතේට ගොඩක් වටිනව මේක අහපු ටිකටම ලොකු නිදහසක් දැනුන

  • @emoney7426
    @emoney7426 4 ปีที่แล้ว +20

    බොහොමත්ම ස්තූතියි සර් ❤️🙏

  • @Innerwisdomjourney
    @Innerwisdomjourney 3 ปีที่แล้ว +6

    ❤️ඔබතුමා මේක හදවතින්ම කරපු වීඩියෝ එකක් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන බව තේරෙනවා ගොඩක් ස්තූතියි 🙏💆‍♂‍🙏

  • @tharushinethmini1613
    @tharushinethmini1613 4 หลายเดือนก่อน

    ඔබ තුමාටත් ,මෙ වැඩසටහන සදහා සහබාගි වන සියලු දෙනාට ව්ශ්වයෙ ආශිර්වාදය ලැබේවා ❤

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි ඔබ තුමාගේ දේශනා අහන විට සිතට දැනෙන සහනය අසීමිතයි ඔබ තුමාට බොහොම පින් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumedhakalpani1995
    @sumedhakalpani1995 3 ปีที่แล้ว +6

    මම මෙතෙක් අහපු හොඳම Motivation වීඩියෝව.ස්තූතියි සර්.විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා....

    • @beautymirrorbyniro1734
      @beautymirrorbyniro1734 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏
      මනසට ලොකු සැහැල්ලුවක් ලැබෙනවා.අලුත් ජීවිතයක් ලැබුනා වගේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lifeadvice9662
    @lifeadvice9662 7 หลายเดือนก่อน +1

    විශ්වයට බොහොම ස්තූතියි මෙවන් වටිනා වීඩියෝ වැඩසටහන් පෙන්වාදීම වෙනුවෙන් ❤️ හැමෝම මේ වීඩියෝ එකේ වටිනා පද පේලි diary එකෙ ලියාගෙන daily practice කරන පුරුද්දක් ඇති කරගන්න.
    “සිතුම් පැතුම් ඉටුවන නැවුම් ප්‍රභාෂ්වර ජීවිතයකට මා දැන් පියනගනවා.!
    මගේ ජීවිත කාලය පුරාවටම self love කරන පුරුද්ද ඇති කරගෙන මා සතුටින් ඉන්න තීරණය කරනවා.!.
    ජීවිතයේ හැම ගැටලුවක්ම ලැබෙන්නේ ඊටවඩා හුඟක් හොඳ යහපතක් කරන්න.!
    නිරන්තරයෙන්ම මනසින් දකින රූප මා කරා ආකර්ෂණය වන බව මා ඉඳුරාම දන්නවා..!”❤✨

  • @chathuchathu1000
    @chathuchathu1000 2 ปีที่แล้ว +8

    මම මගේ ජිව්තේ දිනනවා සත්තයි.සර්ට ගොඩාක් ස්තුතියි .මේ අනන්ත විශ්වයටත්,ස්වභාවදර්මයටත් ගොඩාක් ස්තුතියි

  • @lahiruranathunga9515
    @lahiruranathunga9515 ปีที่แล้ว +3

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @tharushinethmini1613
    @tharushinethmini1613 3 หลายเดือนก่อน

    අද සාමාන්‍ය පෙල ව්බාගයට පෙනි සිටින දරුවන් සියලු දෙනාට විශ්වයෙ ආසිර්වාදය ලැබේවා . ❤

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +3

    මේ හිමිදිරි පාන්දර මට ශක්තිය දුන්මේ අනර්ග වීඩියෝ එකට මගේ ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ❤ ම ස්තුතියි

  • @ChandrikaNimali-ei5nl
    @ChandrikaNimali-ei5nl 3 หลายเดือนก่อน

    ඔබට බොහෝම පින් sir mama හැමදාමත් me වැඩසටහන් අහනවා hitata පුදුම සහනයක් ආදරණීය wiswayata stuti wawa stuti wawa stuti wawa ❤❤❤

  • @RanilWeerasinha
    @RanilWeerasinha หลายเดือนก่อน

    ඔබ තුමට සහ මෙ අනන්ත විස්වයට ගොඩක් ස්තුතියි මට ව්ස්වාසයි මගෙ යහපත් බලාපොරොත්තු ඉටු වන බව ස්තුතියි ස්තුතියි ❤❤

  • @travel3158
    @travel3158 2 หลายเดือนก่อน

    ඇත්තටම සර් හම්බ වෙලා කතා කරන්න ලොකූ ආසාවක් තියෙනවා. ලංකාවට ආපු ගමන් එන්නම් 😊🙏 ගොඩක් දේවල් තියනවා කතා කරන්න. ඒ අතර අපේ අක්කාට ස්තූති කරන්න ඕන නැවතත්.

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye 9 หลายเดือนก่อน +1

    මගේ පාර්ථණා ඉස්ට වෙිවා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ විදේස සිහිනය ඉස්ට වෙිවා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි

  • @user-wl4pw9nr5r
    @user-wl4pw9nr5r 2 ปีที่แล้ว +3

    විෂ්වයටත් සර්ටත්බොහොම ස්තුතියි

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි සනත් මහත්මා ගොඩක් පින් ඔබතුමාට දෙවියන් ❤️🙏🙏වහන්සේගේ ආශිර්වාදය

  • @akshatiktok6791
    @akshatiktok6791 3 ปีที่แล้ว +3

    ඔබ‍ට ගොඩක් ඉස්තුති සර් ඔබෙ සිලළු පැතුම් ඉටුවේවා සර් ඒවගේම ආදරණිය විශ්වයටත් ගොඩක් ඉස්තුති...... ❤️❤️❤️

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +4

    මගේ ජීවිතේ දවසින් දවස ප්‍රභාෂ්වර වෙනවා ආදරණීය වනවා. මට පුළුවන් මගේ ජීවිතය පුරාවටම අනුන්ට මෛත්‍රිය කරන්න.
    🙏💚👍🌻🏆🌼
    සර්ට බොහෝමත්ම ස්තුතියි

  • @ashenperera2887
    @ashenperera2887 4 ปีที่แล้ว +15

    this is very important for students

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +2

    මගේ පෙනුම සැබැවින්ම ප්‍රියමනාපයි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +3

    මම පෝන් එක ඔන් කරපු ගමන් දැක්කේ සර්ගෙ විඩියෝ වන ඉස්තුතියි සර් ❤️🙏🙏🙏

  • @user-ov1ss8ll3h
    @user-ov1ss8ll3h หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පින් වශ්වයටත් සිර්ටත් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤

  • @user-fm1kg2ww7g
    @user-fm1kg2ww7g 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි විශ්වමාතාවටත් ඔබතුමාට ත්

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala2263 2 ปีที่แล้ว +7

    ඔබතුමාට නිරොගී සුවය ලැබේවා.😍

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว +1

    🙏 ස්තුතියි සොබාදහමට ස්තුතියි විශ්ව සක්තියට ස්තුතියි සනත් සර් මගේ ජීවිතයේ වාසනාවන්ත ම කාලය පටන් ගත්තා

  • @izy98
    @izy98 2 หลายเดือนก่อน

    ඔබ තුමා සදා අමරනීයයී.තව අවුරුදු 100ක් ගියත් මේවා වලන්ගුයි

  • @user-ky3bu1cy5s
    @user-ky3bu1cy5s 7 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්. අපට ඉගන ගන්න ගොඩක් දෙවල් තියනවා. සර්ලා වගේ අය තමයි අපේ මව් බිමට වටින්නේ.❤❤ සර්ට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @AaAa-ij6vp
    @AaAa-ij6vp ปีที่แล้ว

    හරිම සතුටින් මෙික මම අැහුවෙි මෙික කියාදුන් ඔබතුමාට ගොඩාක් ස්තුතියි විශ්වයට ඉටත් වඩා ස්තුතියි විශ්වය කියන්නෙ අනිවාරයෙන්ම හරියන දෙයක් ස්තුතියි❤❤

  • @chamaniweerasingha371
    @chamaniweerasingha371 4 ปีที่แล้ว +21

    Thank you so much sir,
    I heard about you from my sister, (I live in Melbourne)
    I have listened to some of your videos which are great
    But this one is really helpful, specially these days, since we are under stage 4 lock down.
    Also I listened to your meditation video today and I want to start it today
    I usually thank universe for everything I have, universe is always friendly to me.
    I greatly appreciate what you are doing, thank you so much Sir 🙏🙏🙏

  • @slchamimusix9651
    @slchamimusix9651 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.මම ගොඩක් වැට්ලා හිටිය කෙනෙක්.විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් දැන් ගොඩක් හොදින් ඉන්නවාමන්..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..මේ ලෝකේ සියලු දෙනාම සතුටින් ඉන්න ඕන😊

  • @user-ht3qm6lp3d
    @user-ht3qm6lp3d 9 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුති වේවා සර්... 🙏🙏🙏 ස්තුති වේවා විශ්ව මාතාවනි ස්තුතී වේවා විශ්ව මාතාවනි 🙏🙏

  • @anjalia6399
    @anjalia6399 ปีที่แล้ว +2

    Thank you sir.thank you universe. 🙏🙏🙏🙏mage life puduma widihata wenasuna.mage aramunu sarthaka una.hoda sithiwili pahala wenawa.mama godak posath godak sathutin innawa.positive adahas.thank you sir.thank you wishwa maniyani❤❤❤

  • @anjalia6399
    @anjalia6399 ปีที่แล้ว +1

    Thank you sir aluth jivithyak labuna wage.godaak sathutui.jivithe balaporothu wadi una.mage daruwanuth ahanawa sirge program.thank you univers.thank you very much ❤️❤️❤️❤️❤️❤️

  • @irangagayathri8643
    @irangagayathri8643 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි

  • @dhammikaaranglla3072
    @dhammikaaranglla3072 9 หลายเดือนก่อน +1

    අද මගේ හොඳ ම ,සතුටුම දවස මේ වගේ ජීවිතයට ආලෝකයක් ගෙනාවට ඔබතුමාට බොහොමයක් ස්තුතියි .විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @podihaminie4861
    @podihaminie4861 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා විශ්වයට ස්තුතියී

  • @PiumiThakshila-zr1fi
    @PiumiThakshila-zr1fi 9 หลายเดือนก่อน

    ස්තුතියි සර්.මං ලොකු දුකකින් ඉද්දි සර්ගේ විඩියෝ එක දැක්කේ දැන් ලොකු නිදහසක් දැනෙනවා.ස්තුතියි.

  • @niroshaniromanu6037
    @niroshaniromanu6037 7 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම විශ්වයට ස්තුති කරන්න ඕනේ සර් වගේ කෙනෙක්ව මේ ලෝකයට එව්වට ❤❤❤❤

  • @IreshaKumuduni-vm9nf
    @IreshaKumuduni-vm9nf 10 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว +1

    විශ්වයටත් බොහොම ස්තූතියි ඔබතුමාටත් බොහොම ස්තූතියි මේ ගැන අපට දැනුවත් කලාට

    • @wasanagangankwicramasing-mr1qc
      @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว

      Wishwa shakthiya ashirwadaya labi mage ahinsaka ratawasiyan siyaludenama dhanawath wewa! Suwapath wewa! Nirogi wewa!

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත් ඔබතුමාටත් බොහොම ස්තුතියි❤️ 🙏🙏🙏🙏

    • @user-pg8qx6oi8q
      @user-pg8qx6oi8q 3 หลายเดือนก่อน

      මගේ සියලුම පැතුම් ඉටුවෙනවානමයි ඔබතුමාට ස්තුතයි

  • @crazybook9800
    @crazybook9800 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි. ජීවිතය දිනන්න පාර පෙන්වනවට.

  • @user-mg8vr7cj4n
    @user-mg8vr7cj4n 5 หลายเดือนก่อน +1

    Obathumage watina video eka ahanna saladsapu wiswayata anekawarayak sthuthi ......
    🙏🙏🙏obathumatath bohoma sthuthi .....🙏🙏🙏 hith niwana manasak nirmanaya kalata sthuti aneka warayak sthuthi....🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 ปีที่แล้ว

    ස්තුතියි විශ්වයට ස්තුතියි ........ මාහට කෝටිපතියෙක් වීමට සර්ගේ වීඩියෝ ගොඩාක් උදව් උනා. ශක්තික් උනා... ගොඩක් ස්තුතියි. විශ්වයට ස්තුතියි මා කෝටිපතියෙක් වීම සම්බන්දයෙන්