සුබවාදිව සිතන්නේ කොහොමද? ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න... Positive Approach for happy Living

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ආකර්ෂණ නීතිය ගැන වඩා විද්‍යාත්මක විමසුමක්. ඔබේ සිතේ විශ්වාසය වැඩි කරන්න ආකර්ෂණ නීතියේ සරල ක්‍රම භාවිතා කරන්න පුළුවන්.
    ආකර්ෂණ නීතියෙන් දිනපතා අභිප්‍රේරණය වන්න ස්වයං යෝජනා ඔබේ අතට ලබා ගන්න 0716 658 658 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
    ඔබේ සිහිනය තවමත් ඉටුවී නැත්නම් ඔබට සනත් ගමගේ මහතා සමග වෙලාවක් වෙන්කරගන්න 0716 658 658 අංකයට කතා කරන්න. ඔබ ලොව කොහේ සිටියත් අපි ඔන්ලයින් තාක්ෂණයෙන් ඔබත් සමග මග පෙන්වීම් සැසි පවත්වනවා.

ความคิดเห็น • 205

  • @ranjaniranjani4201
    @ranjaniranjani4201 2 ปีที่แล้ว +55

    මම වයස 60 ක කෙනෙක් ඒත් මම මේ හීන වල ඉන්නවා ඔබතුමාට දීර්ඝායුස වේවා බුදු සරණයි

    • @dulaninisansala5487
      @dulaninisansala5487 ปีที่แล้ว +6

      You can.do your best.I wish you all the best❤❤❤

    • @anuhasonline8005
      @anuhasonline8005 ปีที่แล้ว

      ​@@dulaninisansala5487qqq 😂😂😮

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 ปีที่แล้ว +6

    මගෙ 62 උපන්දිනය අද මගෙ සිහින මම ඉස්ටකලා ඔබතුමාට ස්තුති කලා.විස්වයටද ස්තුතියි .මැරෙන්න යනතුරාම ඉගෙන ගන්නෙ මම හරිම කැමතියි .🙏🙏🙏🙏🙏😁😁😁😁😁

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +10

    මම ඔබ තුමාට ස්තුතිවන්ත වෙන්නෙ හදවතින්ම නැගෙන මහා සතුටකින්. . රටේ ජනතාවගේ සුභ සිද්දිය සදහා මේ කරණ මෙහෙය අතිවිශාලයි.. ස්තුතියි බොහෝම .. ඔබ දෙපළටත් බොහොම ස්තුතියි 🙏 ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 ปีที่แล้ว +4

    සුබදවසක් ම්ලුමහත්ව්ශ්වයටම සනත් ගමගේ මහත්මා මේ කරන මෙහෙය අතිවිශාලයි ඒමෙහෙය තුලින් දුකින්සිටින සැමගේ සිත්. ඒකාලෝකමත්.වේවා එතුමාටත්.විශ්ව.ශක්තියටත් ❤❤❤❤❤ස්තුතිවේවා🙏🙏🙏🙏සැමගේ හීනඉටුවේවා මටත් මාගේයටි සිතටත් ව්ශ්වයේ සිටින සැමටත් විශ්වයේ ශක්තිය වැඩිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanialwis6080
    @malanialwis6080 9 หลายเดือนก่อน +3

    සර් ගේ හැම වීඩියො එකක්ම මට ලොකු ජවයක් ස්තුතියි සර් ❤ විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @shakyageethmi4429
    @shakyageethmi4429 2 ปีที่แล้ว +8

    ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ චරිතයක්🙏 හදවත ස්පර්ශ කරවන හඩක්🙏
    දීර්ඝායු වේවා!!!!

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +20

    අපව දැනුවත්කළාට ඔබතුමාටත් , ඉදිරිපත්කරන සහෘදයින්ටත් බොහොමත්ම ස්තුතියි !

  • @MageCreation
    @MageCreation 3 ปีที่แล้ว +18

    ඔබ තුමාට බොහෝම ස්තුතියි !!
    මේ වැඩසටහ බලන්න මගේ සිත යොමු කරාට විශ්වයටත් බොහෝම ස්තුතියි!!❤

    • @SandiyaKanthi-nl6ym
      @SandiyaKanthi-nl6ym ปีที่แล้ว +1

      ඔර්‍ඛතූමාගෙ ඔවදන් ඉතා වටිනවා ස්තූතියි

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 11 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබතුමාට .🎉️♥️

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +2

    ඔබ තුමාට බෙහෙවින් ම ස්තුතියි ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @sunilmahinda9011
    @sunilmahinda9011 2 หลายเดือนก่อน

    සර්ගෙ මේ හැම විඩියෝ එකක්ම ජිවිතේට ලොකු ජවයක් එකතු කරනව 💙 ගොඩක් ස්තුතියි සර්ටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤❤🙏🙏

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් නිවෙිදික දෙපලටත් ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි

  • @thusharamunamalge4279
    @thusharamunamalge4279 2 ปีที่แล้ว +4

    මෙි⁣ දෙන්නා කෝ දැන් . හොද හැකියාවක් තියෙන දෙන්නෙක්

  • @sudarmaperera3009
    @sudarmaperera3009 ปีที่แล้ว +1

    ඔබ තුමා ට ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ❤

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි ඔබ තුමාටත් නිවේදක දෙපලටත් 🙏🙏🙏

  • @udanipiyumali5010
    @udanipiyumali5010 11 หลายเดือนก่อน +2

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @malanialwis6080
    @malanialwis6080 9 หลายเดือนก่อน +1

    අපේ වීරෝදාර රණවිරු වන් බේරාදුන් මගේ රට දුෂණයෙන් චංවාවෙන් මුදවනවාමයි මේ විශ්ව මාතාව ස්තුතියි ❤

    • @samiraserasinghe6733
      @samiraserasinghe6733 6 หลายเดือนก่อน

      රට හදන්න අය ඉන්නවා තමන් ගැන බලාගන්න කියන එකයී මේ සර් කියන්නේ බොල..😅

  • @shiromalisenavirathna5537
    @shiromalisenavirathna5537 11 หลายเดือนก่อน

    අපි තරැනකාලේ මේ විශ්ව ශක්තිය ගැන කිසිවක් දැනගෙන නොහිටියත් මට හින කිපයක් තිබුනා හැමෝටම වගේ ඒ හින නිතරම මම මගේ හිතින් දැක්කා ඒවා ඉටු වෙලා තියෙනවා දැකලා හිතෙන් සතුටු උනා කාලයක් යද්දි ඒවා ඉටු කරගන්න මම පියවර තැබුවේ කිසිම දෙයක් නැතිව අද ඒ දේවල් සේරම ඉටු වෙලා තියෙන්නේ මට හරිම සතුටුයි❤❤

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ‍ට 🙏බොහොම පිං 🙏තෙරුවන් සරණයි 🙏🙏සියළුම දෙනා සුවපත් වේවා 🙏

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 3 ปีที่แล้ว +2

    ඔබතුමා ..wedadasaahane director ..නිවේදනයක depala...ඇතුළු denata ජයවේවා ..ගොඩක් ස්තුති

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 ปีที่แล้ว

    ඔබ තුමන්ට බොහෝම ස්තුතියි මේ වැඩ සටහන මා හට මුණ ගැස්සවූ විශ්වයය ශක්තියට ස්තුතියි 🙏🙏🙏 😊

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ...!!!
    සියලුම දෙනා ලොව නීරෝගී සුවය ලබත්වා ...

  • @ShiraniMallikaarachchi
    @ShiraniMallikaarachchi 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි විශ්ව මාතා වටත් ඔබතුමා ටත්❤❤❤❤

  • @bandukeerthi8586
    @bandukeerthi8586 7 หลายเดือนก่อน +1

    සරත් ගමගේ සර් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🦋🦋🦋 ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💖💕

  • @dineshamanohari6189
    @dineshamanohari6189 ปีที่แล้ว

    ඔබට දීර්ඝායුෂ ලැබේවා. මෙහි දුන්නු අදහස් මට ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි.

  • @wasanthafernando8712
    @wasanthafernando8712 3 ปีที่แล้ว +5

    කරන පුංචිම දේ ඉතා ශ්‍රේෂ්ට විදිහට කරන්න 😘😘😘😘

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටින program එකක් හරිම පැහැදිලිව අවබෝධ කරල දෙනවා..ඔබ තුමාට පිං..🙏

  • @athulakumara8601
    @athulakumara8601 ปีที่แล้ว +1

    ස්තුති ඔබතුමාට

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว

    ස්තූතියි ....ස්තූතියි ........... .ස්තූතියි. ආදරනීය විශ්වයට බෙහෙවින්ම ස්තූතියි ..... වසර 2 ක කාලයක් ගතවෙලා මේ ප්‍රෝග්‍රෑම් එකට... බෙහෙවින්ම ස්තූතියි ආදරනීය විශ්වය ... මට මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න..සහ .. අහන්න මේ අවස්තාව සැලසුම් කර දුන්නාට.. ඇත්තටම හරිම දේ .. හරිම වෙලාවට .... හැරිම තැනදී .. අපිට ආදරයෙන් තිලින කරන්නේ මේ ආදරනීය විශ්වයමයි... ස්තූතියි . බෙහෙවින්ම ස්තූතියි . ආදරනීය විශ්වය..මාව දනයෙන් බලයෙන් මේ විශ්වයේ ආකර්ශනයෙන් පුරවනවා මන් දන්නවා. ආදරනීය විශ්වය මට ඒ තරම්ම ආදරනීයයි.. ස්තූතියි නැවත නැවතත් ස්තූතියි ආදරනීය විශ්වය ❤🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏❤️

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +2

    දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +11

    හුග දවසකින් සර්.. 🌹🌹අපේ ජිවිත වලට අලුත් වීඩියෝ එකක් ඕන සර්... ස්තූතියි සර්

  • @asanthaperera2175
    @asanthaperera2175 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි. අකර්ෂණ නිතීය ගැන අලුත් වීඩියෝ එකක් දාන්න කෝ

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දේශනය හරිම වැදගත් මම හැමදාම උදෑසන රාත්‍රි ඔබතුමාගේ ආශිර්වාදය සහ දේශනා නිසාම පුදුම විදියට වෙනසක් මට දැන් දැනෙන්නේ ඔබතුමාට තෙරුවන් සරනයි

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว

    බොහෝම හොඳ වැඩසටහනක් ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට තුරුණුවන් ගේම සරණයි

  • @malanialwis6080
    @malanialwis6080 9 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට ❤ ස්තුතියි සර්❤

  • @HashiniJayasuriya-g7x
    @HashiniJayasuriya-g7x ปีที่แล้ว +2

    Thank you sir for teaching us this great concept 🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මම මධුෂානි කුවේට් සිට

  • @knowledge-ew7vx
    @knowledge-ew7vx 6 หลายเดือนก่อน

    ඔව් සර් ....මමත් මේ මොහොතේම මගෙ හීනෙට යන්න අඩියක් හරි තියනවා....yes...I can do ...❤❤

  • @chandramalani6001
    @chandramalani6001 10 หลายเดือนก่อน

    මට සියලු දේ ලැබුන විස්වය ට ස්තුතිය

  • @yamunabasnayake9867
    @yamunabasnayake9867 ปีที่แล้ว

    සර්ගේ වීඩියෝ ඔක්කොම බලනවා..හරිම වැදගත් අපේ ජීවිතයට ..ස්තුතියි ගොඩාක් ..

  • @LahiruWj
    @LahiruWj 11 หลายเดือนก่อน +1

    වටිනා වැඩසටහනක් ! ස්තුතියි ❤

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි santh ගමගේ මහතා ඇතුළු සියලුම දෙනාට

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි .සර් මෙවන් සුබවාදීව වැඩ සටහනකින් අපව දැනුවත් කළාට.🙏

  • @dulakariyawasam9834
    @dulakariyawasam9834 7 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමාට ❤️🙏

  • @senalirandunu2060
    @senalirandunu2060 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමාට. ජයවේවා..

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +1

    ස්තුති ඔබට ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....

  • @OlukaNayanthiOlukaNayanthi
    @OlukaNayanthiOlukaNayanthi 5 หลายเดือนก่อน

    Sanath sir oba thumage upades maha merak watinawa godak pin bosath guna thiyena raththaran manussauek

  • @surekaniroshani8041
    @surekaniroshani8041 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට....

  • @ThushariDhamayanthi-k5e
    @ThushariDhamayanthi-k5e 7 หลายเดือนก่อน +1

    සර්.මට.ඕන.මැරෙන්නට.කලින්.මගෙන්.මොනා හරි.ලෝකෙට..දෙන්න.මම.පුංචි.කාලේ.ඉදලා.දීලා.සතුටු..වෙලාව.සතුටු..වෙන..පක්ෂ.මගේ.ජීවිතේ.කොටසක්

  • @jayakodi5200
    @jayakodi5200 11 หลายเดือนก่อน +1

    Sanath sir athulu mulu karya mandalayatath viswayatath sthuthi.

  • @shanibandara226
    @shanibandara226 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @sandamalijayakodi7306
    @sandamalijayakodi7306 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤️❤️

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර්...🎀🎀 ගොඩාක් වටින වැඩසටහනක් 🎀

  • @chanukasenarath2296
    @chanukasenarath2296 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් . බොහොම ස්තුතියි. 🙏🙏🙏

  • @chandanijagoda8526
    @chandanijagoda8526 2 ปีที่แล้ว +4

    Universe will always with u sir ...
    Thank you sir !!!

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 🙏

  • @nipuni4677
    @nipuni4677 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට...🧡😊

  • @sarathkumara8181
    @sarathkumara8181 ปีที่แล้ว

    අවුරුදු 32 යුද්ධය ක් පවතින අවස්ථාවේ ඔබ තුමා ලාංකාවේ නොවෙයි ද සිටියේ .

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @LakmaliWicramarachchi
    @LakmaliWicramarachchi ปีที่แล้ว +1

    Obathuma mawa niweradi karanawa
    Stutiu

  • @thilinaperera5558
    @thilinaperera5558 ปีที่แล้ว

    ❤❤❤❤බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤❤❤😊😊

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ සැමටම 🙏🙏🙏💚❤💚❤

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 3 ปีที่แล้ว +1

    Bohoma sthuthie mahathmayaneni....meweni watina kiyana denuma laba dena obathumata thawa thawath shakthiya dairya lebewa... budusaranai 🤗

  • @kumariperera9150
    @kumariperera9150 3 ปีที่แล้ว +2

    this program is Amazing
    Thank you So much 🇱🇰🇦🇪

  • @madushanisewwandi5606
    @madushanisewwandi5606 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුති .

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 ปีที่แล้ว

    ♥️👍🙏 ස්තුතියි ඔබ සියලු දෙනාටම ♥️👍🙏

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว

    ගොඩාක්ම ස්තූතියි ඔයාට.. සර්.. බොහම හොදයි වැඩ සටහන

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏

  • @NilukaAlmeda
    @NilukaAlmeda 9 หลายเดือนก่อน +1

    Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks Thanks 🌹Thanks

  • @greentv9967
    @greentv9967 3 ปีที่แล้ว +1

    Thank you sir . Done 29.12.2020@ 5.59pm.

  • @alshamalshamal5761
    @alshamalshamal5761 8 หลายเดือนก่อน +1

    Ou sir mage duwa oya vedeyami ahawelema inne sir ayata vewahyak hareyanne na keyalami isthui wewa isthuie wewa

  • @disnakanthi4627
    @disnakanthi4627 3 ปีที่แล้ว +2

    Me kiyana kathawa parama sathyak mama inne rata mama enakota mama balana achchi tikak avidda.mama hama welema hithuwa eyawa hondata balagaththe naththam andatama watunoth mata maara kattak kanna wenawa kiyala.aththatama ehema unama harima karadarai namuth mama wadaunu dema una mama avith maasa dekai achchita avidinnama baruwa andatama watuna eyage ange hamathanam thuwala damma. Habai dan thuwala hondai namuth ande harima lassanai a achchi mama ithin eyawa hobdata balagannawa api dunnoth kanawa bonawa naththam illanna therenne na ekai mata godakma duka

  • @chamindaperera5725
    @chamindaperera5725 2 ปีที่แล้ว

    Thanks sir my ambition I have not a girlfriend in my life because my mother was a? But I hope l am 25 years in Italy I passed all the addiction
    Now 50 years old thanks for your help

  • @brilliantworks3494
    @brilliantworks3494 2 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි! 🙏

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +1

    Thank you sir and crew . Thank you universe .

  • @sgdsvxhx9743
    @sgdsvxhx9743 ปีที่แล้ว +1

    මම.ඉන්නෙ..
    කුවෙට්.රටේ...එකක්. කියන්න...කැමතියි..අනිත්.නිවේදිකාවන්..නිවේදකයන්..වැඩි මහල්.අයට.ගරුසරු ව.කතා.කරනව..නමුත්.. මේ.දෙන්න..සනත්.මහත්මයාට..කතා..කරපු.හැටි.දැක්ක.ද?..මුන්කොහොමද..උන්ගෙ..දරුවන් ට..යමක්.කියා.දෙන්නෙ...

  • @jayakodi5200
    @jayakodi5200 11 หลายเดือนก่อน +1

    Sanath sir athulu mulu karya mandaletama sthuthi.

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤...ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ❤❤

  • @ravibenaragama6616
    @ravibenaragama6616 2 ปีที่แล้ว +1

    Thanks a lot . God bless you .

  • @dilshanvirajdamika3388
    @dilshanvirajdamika3388 2 ปีที่แล้ว +1

    mata me wada satahana balanna mage sitha yomu karata mama wishwayata isthuthiwantha wenawa

  • @namalienamalie1566
    @namalienamalie1566 2 ปีที่แล้ว

    බොහොම .ස්තුතියි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    කරන දේ ශ්‍රේශ්ට ලෙස කරන්න🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannamaduranga3753
    @prasannamaduranga3753 52 นาทีที่ผ่านมา

    Vishwa matawata godak ishthuti ishthuti. Oba thumatath godak ishthuti ❤🙏🙏🙏🙏

  • @umeshathamali5146
    @umeshathamali5146 3 ปีที่แล้ว

    Sirtath ,niwedi kawata saha niwedakayatath kamara silpin athulu karaya mandalaye siyaluma denata bohathma isthuthiyi.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @suselasanhana6513
    @suselasanhana6513 ปีที่แล้ว

    සම්පූර්ණ.ඇත්ත.සර්

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 8 หลายเดือนก่อน +1

    Good❤❤❤ job

  • @anushajayathunga4560
    @anushajayathunga4560 3 ปีที่แล้ว +1

    ස්තුතියි මහත්මයාණෙනි 🙏 ❤

  • @ruwanijayasena2398
    @ruwanijayasena2398 2 ปีที่แล้ว

    A great thought dear sir may all the blessing be with you

  • @kkkksj6702
    @kkkksj6702 ปีที่แล้ว

    Oba thumata ස්තුති

  • @alshamalshamal5761
    @alshamalshamal5761 8 หลายเดือนก่อน +1

    Ane soi walege petenine ale marenine aka keyanine hareyata puniche lamayek wagei isthie weshwe mathaweta sirwa muna gasisuwata

  • @randomlkvids
    @randomlkvids 2 ปีที่แล้ว +1

    Thanks for the one who share this to me 😍

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 2 ปีที่แล้ว

    මම හැමදාමත් ඔබ සමග 👍

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +1

    ගොඩක් thanks

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +1

    Oba thumawa hamuwanna labewa...🙏

  • @ruwanifernando
    @ruwanifernando ปีที่แล้ว

    Thank you Sir. Thank you so much.

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 ปีที่แล้ว

    සිතුතියි.තෙරැවන්.සරනයි....

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +1

    Thanks sir

  • @nature7152
    @nature7152 ปีที่แล้ว

    ස්තුතියි ඔබට 🙏