හොඳම සහ වඩාත්ම අව්‍යාජ ප්‍රසිද්ධ කථාව. නිකායේ සියලුම බෙදීම් අහෝසි කළ යුතුයි!The best and most genuine public speech. All Nikaya divisions should be abolished!
My Brother Sangeeth, You made a heart felt speech and gave a good advice to Mr. Anura and his trusted and selected members of NPP. Let the majority give heed to your advices including the clergies and make our country less diffucult to live for All. Thanks once again
හොද කතාවක් සංගිත් ඔබට ජයශිු..අපි දිනනවා එක අනිවාරයයි.....
මාලිමාවට චන්දෙ දෙන අය ලයික් එකක් දාගන යන්න.. ❤❤❤❤ ලංකාවට ජය....
මම.J.v.p.අරටුවක් ඒත් ඉන්නෙ රටක චන්ද ය කොහොමද දෙන්නෙ පුලුවන් අයට චන්දෙ දීල මාලිමාව දිනවන්න . දෙව් පිහිටයි.
මගේ වයස අවුරුදු 45ක් .රට බේරගන්න දෙන පලවෙනි චන්දය මේපාර මාලිමාවට අනිවාර්යයෙන්ම දෙනවා,,,,,
Kalin gotata neda dunne😂😂😂😂
Malimawata.jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:40
මෙගොල්ලන්ට ජන්දෙ දෙන වට වැඩිය හොඳයි මැර බල්ලෙකුට ජන්දෙදෙනඑක
71 88 22 රට ගිනිතියපු උන් ගිනි තැබීමෙ විශේෂක්ඤයෝ
කිසිම නායකයකුට වැඩක්කරන්න දුන්නැ හැමදාම වාහනවලට පාර අවහිර කරමින් පෙලපාලි කඳුලුගෑස්
මෙ ගොල්ලො බෝධිසත්වයො නොවෙයි මමනම් එකෙකුටවත් ජන්දෙ දෙන්නැ
සන්ගීත්ගේ කතාව තමයි මගේ කතාවත් . රටේ කතාවත් මේකම වියයුතුයි . ආදරෙයි සන්ගීත් ❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼
Mī
@@linalll1646 job and a could be a months
මල්ලි මම හරිම සංතෝසයි ඔයා වගේ කෙනෙක්ට මෙහෙම හයියක් ලැබුන එක ගැන.
🌷😍👍✊මාලිමාවට ජය..රටට ජය.
මේ රට මෙහෙමවත් අමාරුවෙන් ඇදගෙන යන්න සහයෝගය දෙන බවුද්ධ අන්තවාදීන්ට සහ බවුද්ධ අන්තවාදී හාමුදුරුවන්ට විශේෂයෙන්ම ස්තූතියි! බයියන්ගේ මෝඩ දේශය.
අඬවන්න එපා බං අපිව මෙහෙම. මට නම් හුඟක් වෙහෙසයි. මේ හැතිකරේ එලවන්න පුලුවන් දෙයක් කරපල්ලා. මුංව එලවන්න උඹලා කරන ඕනෙම දේකට මං එකඟයි.
ඒ කතාව හරීම අව්‍යාජයි ,,,,,,,,,,,, හදවතින්ම කල කතාවක් ,,Hats off 💕🌸🌼👍👍👍🌸🌸🌸💜💕🌼🌼✅✅💕🌸
අනිවා මේ පර රට හදන්න පෙරට එමු.අපිත් මේ පාර වෙනසට එක්කවෙනවා. ඡයෙන් ජය....සහෝදරයා
අර්ථවත් කතාවක්. අපේක්ෂිත පාලක පාලිත සැවෝටම ටොක්කක්. මේ ටික හොඳටම ඇහුවොත් රටම ගොඩ..
මේ රට මෙහෙමවත් අමාරුවෙන් ඇදගෙන යන්න සහයෝගය දෙන බවුද්ධ අන්තවාදීන්ට සහ බවුද්ධ අන්තවාදී හාමුදුරුවන්ට විශේෂයෙන්ම ස්තූතියි! බයියන්ගේ මෝඩ දේශය.
සංග්‍රීත් කියන්න ඇත්ත... අපිට තියෙන එකම බලාපොරොත්තු ව ජයවේවා
සංගිත් සංගිතයක් වැනි ඔබගෙ වචන හරි ආදරණියයි .ජාතික ජනබලවේගයට ජය වේවා .ම්‍නුවන්ගොඩ ආදරණිය ජනතාවනි අපගෙ උත්තමාචාරය.🧭❎
සංගීත් විජේසූරිය ෆුල් ටයිම් ජ වී පී එකට ජොයින් වෙලා දේශපාලනයට ආවත් කමක්
නෑ
හදවතටම දනුනා සන්ගිත් සහොදරයා 🙏🙏
හොඳම සහ වඩාත්ම අව්‍යාජ ප්‍රසිද්ධ කථාව. නිකායේ සියලුම බෙදීම් අහෝසි කළ යුතුයි!The best and most genuine public speech. All Nikaya divisions should be abolished!
පන්සිල් රකින වනම් හොඳ ටම ඇති . බලමු.
හදවතටම කතා කරපු ඔබට ස්තුති කදුලු වැටෙන්න කියපු සුපිරි කතාව.කාලේකින් මිනිස්සු අවදි කලා ගායනයෙන් නෙමෙයි කතාවෙන් ❤❤🌹
අපිටත් ඕන අනුර ව රජකරවන්න නෙවෙයි .අපිට ඕන ලස්සන නිවහල් රටක්.ඒනිසානෙ අපි මාලිමාව තෝරා ගත්තෙ .
මේ රට මෙහෙමවත් අමාරුවෙන් ඇදගෙන යන්න සහයෝගය දෙන බවුද්ධ අන්තවාදීන්ට සහ බවුද්ධ අන්තවාදී හාමුදුරුවන්ට විශේෂයෙන්ම ස්තූතියි! බයියන්ගේ මෝඩ දේශය.
Aniwaryenma
ස්තුතියි 🌹🌹🌹🌹🌹
ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනිවාර්යයෙන්ම
ලෝකෙන් උතුම් රට ලංකාවයි. මතකනේ අතීතේ. මේක මතක තියාගෙන චන්දෙ දෙන්න. සංගීත(sangeeth) නියම කතාව
ජයවේවා!👍👍👍👍👍👍👍
ඒ දවස්වල කලු ජුලියකුත් තිබ්බා නේ..😂😂
මාලිමාවට.ජය.අපේමවු.රට.ගොඩගන්නට.අනුර.මැතිදුන්ට.ඝහ.අනෙකුත්.ඝියලුමාලිමාවෙි.නිලදාරින්ට.ශක්තිය.විශ්වයේ.අශිර්වාදය.ලැබෙිවා.ජයෙන්ජයමවෙිවා👍👋👋💪💐
අපිට කියන්න ඕන දේ කෙලින්ම කියනව. ජය වේවා!
දරැවන් වෙනුවෙන් රටක් වෙනුවෙන් නියම වෙනසට,කෝටියෙ පෝලිමේ ඵකරෑනේ,උඩටම🎉🎉🎉
❤❤❤❤❤❤❤❤
අදකාලේ අහාපු හොදම කතාව ❤❤❤හොද අදරණිය අම්මා කෙනෙක්ගෙ හොද පුතෙක් respect ❤❤❤🎉🏆️💫
අනුර සහෝදරයා,,අපි ගෝටාගැන හිතපු විදියයි ගෝටා අපට කරපු විදියමයි නැවත වෙන්න දෙන්නෙපා.රටේ එවුන් මැරෙයි.නිකන් නෙවෙයි.මරාගෙන මැරෙයි
සංගීත් වගේ රටට හොද හෙටක් උදාවෙනවට කැමති කලාකාරයෝ ක්‍රීඩකයෝ වගේ හැමෝම එකතු වෙන්න ඕන.කලින් ආණ්ඩුවලට කඩේ ගියපු හැමෝටමත් තමන් කරපු වැරදි හදාගන්න හොද අවස්ථාවක් මේක.
ඉස්සරල්ලම මේ ලන්කාවෙ දවසගානේ කරන හොරකම නතර කරමු 👍👍👍
මාතරටත් එන්න සැවෝම ළඟදීම.......
අනිවාර්යයෙන්ම පක්ෂ වල පාට නම් වෙනස් උනාට ඒකෙ ඉන්න හොරු වෙනස් වෙන්නෙ නෑ..
My Brother Sangeeth,
You made a heart felt speech and gave a good advice to Mr. Anura and his trusted and selected members of NPP. Let the majority give heed to your advices including the clergies and make our country less diffucult to live for All.
Thanks once again
සුපිරි උබ සුපිරි ..සන්ගීත් ..respect ..❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
ජය වෙවා සන්ගිත් මරු .ජය නියතයි 👍👍👍
Supiri kiyaman tikak... Jayawewa.
අනන්ත බුදුගුණ බලයෙන් ජයවේවා
මෙයානමි...මාරම අාදරණිය... චරිතයක්...සිංදු විතරක් නොවෙයි...කතාවත් හරිම..ලස්සනයි...අදරණියයි💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
මේක දිනන්නම ඕනා මැච් එකක් සහෝදරයා මාලිමාවට අපේ රටට ජය💪💪💪
ජාතික ජන බලවේගය පමනයි එකම විසදුම .
සුන්දර නිහතමානී මිනිසෙක්
හැමදාම..වචනාර්ථයෙන්ම කළාකරැවෙක් වුන.. ආදරණීය සංගීත්,...... උඹ , සංගීතයන්මැයි .. සහෝදරයා
නියම බෞද්ධයා ❤
තුප්පහි දේසපාලුවෝ තුරන් වෙන්නම ඕන. මාලිමාවට බලය දීල රට ගොඩනගමු. ජයවේවා
නලා කාරයො අතර කොන්ද තියන කලාකාරයෙක්
අනිවාර්යයෙන්ම අපි මේ පාර දිනනවමෙයි♥️
❤️❤️❤️
Kawadawth wannaha
@@anushajayamali7613පරයා
නියමයි සංගීත් npp ජයවේවා
පට්ට බං...👍
මට ගොඩක් පින් නො වගේ දේවල් හෙළි කිරීම ගැන
සහතික ඇත්ත රාජපක්ෂ ගෙරි වසල බල්ලෝ බෞද්ධ ධර්මය සහ රටම විනාස කලා.. හාමුදුරුවෝ විනාස කලා
සන්ගිත් ඔබේ වදනෙන් ලොකු පනිවිඩයක් ගියා රටට ඔබට ස්තුතියි 🙏
ජයවේවා අපි මාලිමාවට
සංගීත් හදවතට කතා කරේ , ආඩම්බරයී සහෝදරයා ඔබ ගැන ❤️🔥🔥🔥🔥
නිවහල් සිතුවිලි මවනා සිතත් උදාරයි
සංගීතයත්ගෙ කථාව නියමයි
කෙලින්ම කියන්න අවශයදේ අවශයතැනදි කිව්වා
ජයවේවා
මේ විස්වාසේ පනට වඩා රැකපන් අනුර සහෝදරයා ...ආදරෙයි පැලෙන්න ❤❤❤❤
මට අවුරුදු 20යි මගෙ පලවෙනි චන්දෙම මාලිමාවට.. අපේ clz එකේ හිටපු ලමයි ඔක්කොම වගේ මාලිමාවට පලවෙනි චන්දෙ දෙනවා...❤
කතාව මරු ඔබට ස්තුති මාලිමාවට ජය
වටිනා කතාවක් ජයවේවා
🧭🧭🧭 ජයෙන් ජයම අත්වේවා
ජය වේවා NPP ❤️
ගැම්මක් තමයි කොම්ලෝ ජයවේවා ,, සංගීත් අයියේ සුපිරි ගැම්මක් තමයි ,
පටිිට කොල්ලො ඔබ ඉන්න ඔන තැනට ඇවිල්ල තියෙනවා මෙිිවත් තේරෙන්නෙ නැත්නමිි තව මොනව කියන්නද ජයවෙිිවා සංගිිත්
74 වසරක් තිස්සේ ඒකීයව තිබුන රට නිර්මල බුදු දහම රටේ සංස්කෘතිය සියල්ලම පූජා කරන්න බලාගෙන ඉන්න ජනතාවක්
🇱🇰ස්තුතියි සංගීත් 💖 👉 npp 🇱🇰 🇱🇰ජයවේවා 🇱🇰
මිනුවන්ගොඩ අප්‍රසන්න ranathunga පැහැදිලිවම පෙනෙනවා නේද මිනුවන්ගොඩට ආ ජන ගඟ මිනුවන්ගොඩ උගත් බුද්ධිමත් ජනතාව එකම තැනකට රොද බැඳ ඇත්තේ රට විනාශ කරපු කම්බා හොරුන් එළවා දැමීමට දැන් කාලය එළඹී ඇති බව කියාපෑම සදහායි මිනුවන්ගොඩ උගත් බුද්ධිමත් ජනතාවට ජය ජයෙන් ජයම වේවා ජාතික ජන බලවේගයට ජයෙන් ජයම වේවා
Npp ජය වේවා අනුර කුමාර දිසානායක ඇතුළු සංගීත් විජේසූරිය මහතා ජය වේවා
හරිම ලස්සනයි 🌷🌷🌷 කතාව❤
ජයවේවා සංගීත් සහොදරයා 🙏🙏
සංගීත් අය්යේ පට්ට..
සංගීත් කතාකරන්නෙ බොක්කෙන්මයි.ඒකට මම ගරු කරනව.මාලිමාවට ජයවේවා
Ela sangeeth.ela.niyamai.goda damu කොහොමහරි .hadamu ape rata. hoda දිසාවට harawamu.
ජයෙන් ජයම වේවා මේ පාර අනිවාර්යයෙන්ම දිය යුතුමයි
රටක නායකයා පලවෙනි ශිල්පදය ආරක්ෂා කලයුතුමයි....ඉන් පසු සියලු දේ යහපත් ආකාරයට සිදුවෙයි .... අපි අනුර සමග ...💞💞💞💐💐💐💞💞💞
ශ්‍රේෂ්ඨයි පිංවත් සංගීත් අය්යේ
ජය ශ්‍රී ...!
තෙරුවන් සරණයි ..!
අනෙකාගේ දුක දැනෙනා රටෙි පුරවැසි කලාකරුවන් ....
ඇත්තටම ඇත්ත කිව්වා නියම විදිහට ලංකාවේ මිනිස්සු දැන්වත් මොළය පාවිච්චි කරලා ඡන්දය maalimaavata දෙන්න
අර්ථවත් කතාව.අපිනමි මහත්තයෝ මෙවර ජේ වී පී එකට ජන්දය දෙනවා.
Jvp එකක් නෑ බං. මාලිමාවක් දැන් තියෙන්නේ.
ජාතික ජනබලවේගය සමග එකතුවෙමු..
අපිට ඔනි කවුරුත් රජකරවන්න නෙමෙයි.රටට ආදරෙ කරන්න ඔනි
සහතික ඇත්ත👍👌💪👏👏👏
ජයවේවා ජයවේවා ජයවේවා
ජයවේවා ...
උබ මාව ඇඩෙවුවා සංගීත් සහොදරයා ❤
Jayawewa jvp npp jayawewa
Sir. Mama. Cypras. Obatumag. Mali mavata. Chanda.danna. Cypras. Rata. Inna. Siyaluma aiyata. Kmayaak. Hadanna
Aththa sirawatama👍👍👍
සිරාම...
කවුරු හරි මේ වගේ කියන්න ඕනා සංගීත් මෙහෙම හරි...මහ ජනතාවට දැන්වත් තේරුම් යන්න ඕනා...
සුපිරියක් මේකනම් 🧭🧭👌👌
ආදරෙයි සංගීත් අයියේ ...npp ජයවේවා
Npp❤❤❤ Akd ❤❤
අම්මෝ සංගීත්ගේ වචන ටික❤️❤️
සංගීත් අයියේ ✌ වේවා ඔයාට ....!
මටත් පක්ෂයක් අදාලා නෑ මේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන්නම් වටිනවා..මේ පාරවත් හිතලා මනාපය දිපල්ලා නැත්නම් අපිට ඉන්නවත් රටක් නැති වෙයි
Ela Ela niyamai keep it up
නියමයි.
හැම එකාම එනකන් විතරයි රට ගැන කැක්කුමෙන් කතා කරන්නෙ.ආවට පස්සෙ උන්ට මතක නෑ මොකටද ආවෙ කියල..දැන් නම් එපාවෙලා තියෙන්නෙ..බලමු මේ පාර අනුරටත් දීලා...වෙන දෙන්න එකෙකුත් නෑනේ..උනුත් රට හදයි නැත්නම් ඉතුරු ටිකත් කයි..මේ පාර මාලිමාවට තමයි දෙන්නෙ
සුපිරි අයියේ අපිට එකම විසදුම අනුර සහෝදරයා විතරයි ජයම වේවා සහෝදරයා
අපිට tax ගහනවා අපි ගෙවන්නම් බ්‍රෝඅපිට ඔයාල ඒකෙන් කරන්නෙ මොකක්ද කියලා දන්නවනම්.මේ හොරුන්ට දෙන්න බැ මාර දුකයි පඩිය දැක්කාම.
ගෙවන බදු ගැන කතා කරන්න ඔනෙ ..මුන් අපෙ බදුමුදල් හොරකන වා .. ජපානය ජනතාව ගෙවන බදු මුදල් ගැන විවේචන කරනවා . එ ගොල්ලන්ගෙ එකම අයුද ය බදු මුදල්.. රජය යම්කිසි නිති විරෝධී වැඩ ක් රජය විසින් ජනතාවට කලහොත් ඔය ගෙවන බදු මුදල් ගැන මතක්කරල විවේචන කරනවා . ලොකු උනා මහා ජනතාවට ගූ බයායි ... අපෙ උන් ගෙ නොදියුණු කමින් හොර හැත්ත උපරිම ප්‍රයොජන ගන්න වා
❤❤❤ජයෙන් ජයවේවා මාලිමාවට ජයවේවා. අනුර මහත්මයා ජන්දය ඉහලින්ම දිනනවා
සංගිත් ඔබගේ කතාව නිසා මගේ මනස වෙනස් උනා සහෝදරයා ජයම වේවා
මරු ඒක ❤️
ගොඩක් ආදරේයි ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹
තවත් ජනතාව දැනුවත් කරන්න ගෙන්ගෙට ගිහින් ජයවේවා
සංගිත් ගොඩක් හොද බුද්ද්තිමත් බෞද්ධයෙක්,,සහොදරයා හදවතින්ම සුබ පතනවා ,,මම කවදාවත් jvp චන්දය දුන්නේ නැහැ ,එත් මම හැමදාම චන්දය දෙන්නේ ජාතිය ජනබල වෙගයට ව්තරයිමයි,,,ජයවෙවා වෙවා ,,
ජයවෙවා
අනුර සහෝදරයා, හැබැයි කියපුව නොකර අනිට්බ් අය වගේ පිස්සු නැටුවොත් ගොඉටාට වඩා වේගයෙන් දුවන්න වෙනවා. අන්න ඒ ටික අමතක කරන්න එපා. මොකද ඔයාලා කවෘත් රටට විතරක් ආදරෙන් එන කට්ටිය නෙමෙයි. ඒක නුසා සිහියෙන් කටයුතු කරන්න.
ඇත්ත
සහතික ඇත්ත අනුර එක මතක තියාගෙන චන්දෙ ඉල්ලන
,අානෙ සංගිත් බොරු කියන්න එපා❤❤❤❤ කවදද මේ රට. හැදෙන්නේ දෙශපාලනය වැඩක් නෑ සිංදු කියන්න. පාඩුවේ❤❤ ඉන්න
අපෙ රට බෙරගන්න දියුනු කරන්න පුලුවන් වන්නෙ මලිමාවට පමනයි මගෙ විස්වසය ස්තුති මාලිමාවට ජය වෙවා 👍👍ජය වෙවා 👍👍ජය වෙවා 👍👍