මේ පාරනම් තොටත් බඩුම තමයි රජෝ-අනුරටත් රහට වැදුණු පුරෝහිතගේ සිනා සාගරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2023
  • මේ පාර නම් තොටත් බඩුම තමයි රජෝ-අනුරටත්.රහට වැදුණු පුරෝහිතගේ සිනා සාගරේ
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #srilankanews #srilanka #360 #live #fblive #facebooklive #News0955pm #News0655pm #lka #truthatallcosts #gossip #travelsrilanka #srilankapolitics #newstoday #newsfromsrilanka #srilankaeconomy #gossipsrilanka #Srilankaentertainment #newssrilanka #Breakingnewssrilanka #livestreaming #sportsnews #srilankatourism #srikankatrending #srilanlanteledrama #sinhalateledrama #swarnavahiniteledrama #npplive #jvpsrilanka #anurakumaradisanayaka #tvnews #newstoday #news7 #comedyvideosrilanka #srilankancomedy #trending #trending01 #ස්වර්ණවාහිනී #swarnavahiniTeledramas #newdrama #srilankatele #newhittrending #todayepisode #leak #සිංහලනාට්‍ය #swarnavahinidrama #jvpsrilanka #jvpmedia #npp #hittopsinhaladrama #anurakumaradissanayake #itn # itnsrilanka #itndigital #jaanu #divyadari #hithuwakkari #NEWSAT655 #srilankacricket #hiru #srilanka
    #srilanka #ranilwickremesinghe #ranilwickremesingha #kolamkuttama #akshi #neelapabalu #SalliPokuru #SidadiyeSamanaliyo #සිදාදියේසමනලියෝ #swarnavahini #අක්ෂි #akshi #mekathamaijeewithe #newteledrama #Episode #hirutvlk #hirutvsrilanka #24x7live #1onTrending #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sansarini #සංසාරිණී #uddikapremarathna #UDDIKA #PREMARATHNA #FLASHBACK #RAINI #RAYNI #RAINY

ความคิดเห็น • 639

  • @user-ws6pn2de8f
    @user-ws6pn2de8f 2 หลายเดือนก่อน +13

    ජය නියතයි.

  • @gehankaushitha8249
    @gehankaushitha8249 4 หลายเดือนก่อน +51

    හොරකම නතර නොකරන තුරු මේ රට ගෙඩදැමිය නොහැක☺️❤️

    • @sureshmunasinghe8143
      @sureshmunasinghe8143 2 หลายเดือนก่อน

      පලමුව දේශපාලකයින් හා ඔවුන් හා සම්බන්ද අය හොරකම නතරකල යුතුයි
      දෙවනුව රාජය නිලධාරින්ගේ හොරකම නතර කල යුතුයි…
      පලමු එක නතර කලහොත් දෙවැනි එක නිකම්ම නතර කල හැකියි…
      මේ 225 ටත් වඩා හොරකම බහුල රාජය සේවයේ..෴🥸

  • @NilukaShamni
    @NilukaShamni 4 หลายเดือนก่อน +44

    හොර රැල එලවමු
    අනුරට ජය වේවා
    අමාරුයි ගොඩදාමූ❤❤❤❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾

  • @UdeniNilantha
    @UdeniNilantha 2 หลายเดือนก่อน +23

    මාලිමාව ට‍ රට ගොඩ දන්න අපි දීලා බලමු

  • @manularashmika991
    @manularashmika991 4 หลายเดือนก่อน +14

    අනුර සහෝදරයාට ජය💪❤

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p 2 หลายเดือนก่อน +31

    මාත් මාලිමාවට චන්දේ දෙනවා

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage9587 3 วันที่ผ่านมา

    ජයවේවා malimawa ❤️❤️❤️❤️❤️my vote is for you 💯💯

  • @user-ug9je7fj9t
    @user-ug9je7fj9t 3 หลายเดือนก่อน +7

    අනුරට පුලුහන් මේ රට අනිත් පැත්ත පෙරලලා ,මේ අපේ ලක් දෙරණ සිංගප්පුරුවටත් එහා ගියා රටක් හදන්න අනුරට පුලුහන් එකෙන්ම කෙලින් කතා කරන එකම නයකයා අනුර සහොදරයා ජයයෙන් ජය මාලිමාවට ❤️✊

  • @prasansaniamarasinghe5755
    @prasansaniamarasinghe5755 4 หลายเดือนก่อน +9

    මෙි පාරවත් ජනතාවට ජය වෙිවා.

  • @user-vo9cr7og1i
    @user-vo9cr7og1i หลายเดือนก่อน +7

    කවුරු මොනමන අදහස් ප්‍රකාශ කරත් මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා අනුර සහෝදරය ඇතුළු ජාතික ජන බලවේගය මේ රට අනිවාර්යයෙන්ම දියුණු කරනවා කියලා මොකද ජාතික ජන බලවේගය කියන්නේ එක පක්ෂයක් නෙවෙයි ජාතික ව්‍යාපාරයක් රට ගැන අනාගත දැක්මක් ඔවුන්ට තියෙනවා ජය වේවා මාලිමාවට

    • @KbAriyapala
      @KbAriyapala 9 วันที่ผ่านมา

      Ape sawoma malemwata

  • @WhgeeH
    @WhgeeH 7 หลายเดือนก่อน +28

    ජය වේවා. අනේ මිනිසුනේ මේ පාරවත් අනාගත පරපුර ගැන හිතලා පරණ තරහ මරහා අමතක කරලා රට වෙනස් කරමු. දැන් නම් හොදටම ඇති

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 5 หลายเดือนก่อน +1

      ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න හදනවා වෙනුවට තම තමන්ගේ නොහැකියාවට ආණ්ඩුවෙන් නිකං කන්න දෙනකං බලාගෙන ඉන්න හාල්පාරු ඔලු ගෙඩි ටිකක් පුරවගෙන පාළු ගෙයි වළං බිඳින කුහක ජෙප්පන්ගේ ‘විද්වත් වේදිකාව’. 😂
      නෙද්දකිං විතරක්!

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 9 วันที่ผ่านมา

    ජය ෙවිවා

  • @thoshinidesilva9937
    @thoshinidesilva9937 5 หลายเดือนก่อน +20

    ආසම බුද්දිමත් ම තාත්වික රගපෑම්

  • @asokanalani3940
    @asokanalani3940 9 หลายเดือนก่อน +40

    අවුරුදු තිහක, යුද්ධය නතර කරා නම්,, ඇයි බැරි ලංකාවේ කුඩු මත් ද්‍ර විය, සහා අලි මිනිස් යුද්දේ නවත් වන්න, පුළුවන්,, යහපත් නායකයෝ බිහි වේවා... 🙏🙏කුවේට් රටේ අවුරුදු 😭,33 😂ක්‌ යුද්දේ තිබුනා... නායකයෝ හොද නිසා ලෝකේ හොදම රට‍ වෙලා අපේ රටේ අවුරුදු, 74,,75.. පුරාවට‍ම තිස්සෙම, පාලකයෝ හොරා කෑවා..රාජ්‍ය ආයතනවල ඉහල සිට පහල දක්වා හොරු,,, අපේ ගම් වල ඊට සාක්ෂි තියනවා.. කොරෝනා වලදී අපේ රට‍ වැටුනා අනිත් රටවල් නැගිට්ටා ඇයි,, අපේ රට‍ වැටුනේ හොරා කන නිසා.. දැන්වත් අපි හැදෙමු රට‍ හදමු, දරුවන්ට රටක් රටට හෙටක් ❤❤❤❤❤

    • @sisirawickramarathne5875
      @sisirawickramarathne5875 8 หลายเดือนก่อน +1

      පුංචි දරුවෙකුට ඉතාමත්ම කුඩා කාලයේදී තමාට, ගුණ යහපත්කම නැති සොරකම් කරන මව් පියා ලැබෙන්නේ ඒ කුඩා දරුවා ,
      වාසනාවන්ත නිසා ද
      පෙර පිං නිසා ද
      ඔබගේ පිළිතුර කුමක් වුවත් මගේ පිළිතුර
      ඒ කුඩා දරුවා පෙර භව සංසාරේ පව් කළ නිසා තමයි
      තමන් ගේ දෙමාපියන් මෙම ජීවිතයේ දී සොරකම් කරන්නට සිත් පෙලබවීම බලපාන්නේ තදබල ලෙස තම කුඩා දරුවා ට නොවේ ද ?
      එසේම තමයි,
      ජනතාව වැඩිමනත් අයට පෙර භව සංසාරේ දී පිං කුසල් බලවත් නම්, එයම හේතුවක් වෙනවා , රටක නායකයා, ධාර්මික වීමට
      "රාජාභවතු ධම්මිකෝ"
      ජනතාව තුළ
      රාග ද්වේශ මෝහ , අකුසල් මුල් දුරු වෙලා තියෙන්න ඕන,
      ද්වේශ සිත කාටවත් ජයග්‍රහණය ලබා දෙන්නේ නෑ
      (වෛරයෙන්ට අවෛරය ජයග්‍රහණය කරයි)
      එදා රජ දවස සොරකම් කල අයට අතපය කපන දඩුවම් ලබාදුන්නත්, ඒ බව දැන දැනත් නැවත නැවතත් සොරකම් කළේ ඇයි,
      දඩුවම් වලින් සොරකම් නවත්වන්න එදා රජතුමා ට බැරි දේ මානවහිමිකම් තියෙන කාලයකදී දඩුවම් ලබාදිම තුළින් ම පමණක් සොරකම් නවත්වන්න පුළුවන් ද ?
      සොරසිත මිස සොරෙක් නෑ
      සොරසිත අඩු වැඩි වශයෙන්, උගත් නුගත් දුප්පත් පොහොසත් පක්ෂ ආගම් ආදී භේදයකින් තොරව කාටත් තියනවා
      සොරසිත හරියටම නැත්තටම නැතිවෙලා යන්නේ
      රහතන් වහන්සේලා ට පමණයි
      එතෙක් කාටත් අඩු වැඩි වශයෙන් පවතිනවා

    • @WEERASEKARAWEMCSK-cg3ky
      @WEERASEKARAWEMCSK-cg3ky 6 หลายเดือนก่อน +2

      ඇයි රාජ්‍ය දේපළ ගිනි බත් කල බල්ලා ට ජන්දය දි පිය

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 5 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 8 หลายเดือนก่อน +36

    ඇත්තටම හරිම දුකයි ඔබ කලාවෙන් කිවිව දේ කාලකන්නි බයියන්ට තේරුම් ගන්න බෑ පුදුම රටක් රටක් හදන්න මොලය තියන මිනිස්සු නෑ එකයි දුක

  • @PiyaseelaNawarathna
    @PiyaseelaNawarathna 9 หลายเดือนก่อน +12

    ජයවේවා .. පුරෝහිත

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 9 หลายเดือนก่อน +28

    ජය වේවා නියමයි❤

  • @charithbandara3260
    @charithbandara3260 8 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා

  • @nadunmaduranga1574
    @nadunmaduranga1574 24 วันที่ผ่านมา

    ජය වෙවා . වෙනසක් කරමු .හැමෝටම එකම විදිහට සැප ලැබෙන්න ඔනේ .අනිවාර්යයෙන් මෙ පාර දිනවනවා . ජයෙන් ජය වෙවා !

  • @lathaherath1126
    @lathaherath1126 4 หลายเดือนก่อน +4

    පට්ට හින්දි ජය වෙවා

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 9 หลายเดือนก่อน +15

    මරු හින්දි😂😂

  • @rwbd-123
    @rwbd-123 6 หลายเดือนก่อน +6

    නියමයි අප්පා. මරු ජෝක්

  • @asokanalani3940
    @asokanalani3940 9 หลายเดือนก่อน +29

    ලෝකේ ලස්සනම රට‍ අපේ ලක්‌ බිම සංචාරක පරාදිසයක්‌, අලි ගාල් කරමු,, ම්නිස් ජිවිත අලින්ගේ ජිවිත රකිමු, 🙏🙏ගොවිතැන් දියුණු කර ගොවිතැන් ආරක්ෂා කරමු, 👍👍ගොවීන්ගේ අතිරික්ත ආහාර අලින්ට දෙමු 🙏👍🙏👍අලින්ටත්,, මිනිස්සුන්ටත් ආහාර අලිත් රැකෙනවා, මිනිස්සුත් රැකෙනවා ❤❤❤❤❤❤

  • @asokanalani3940
    @asokanalani3940 9 หลายเดือนก่อน +45

    ගොවිතැන් දියුණු කරමු 👍රට‍ ගොඩ ගමු 👍👍අපේ රට‍ නිධානයක්‌ එම නිධානය සොයා ගමු 🙏🙏❤️.. නිධානය උඩ ඉදගෙන ,, හිගා කන රටක් නො වෙ මු..... 😄😄 අනාගත දරු පරපුරට‍ නිදහසේ හුස්ම ගන්න රටක් හදමු 🎉🎉🎉දරුවන්ට රටක් රටට හෙටක් ❤🎉❤🎉❤🎉❤🎉. කුවේට්

    • @Amila9082
      @Amila9082 7 หลายเดือนก่อน

      නිධන් සේරම මංකොල්ල කාලා විනාශ කරලා ඉවරයි කැරි දේශපාලුවෝ

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 5 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍
      ඔබේකතාව පිළිගන්නවා...
      විය යුතුදෙයක් තමා ...රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට හදන්න පුලුවන් ....

  • @rohanawellage5965
    @rohanawellage5965 9 หลายเดือนก่อน +6

    Niyamai 👍

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 9 หลายเดือนก่อน +88

    මේ පාර රට කාපු දෙගොල්ලටම බඩුම තාම ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා 👍👍❤❤✌✌🧭🧭

    • @naleenperera1969
      @naleenperera1969 9 หลายเดือนก่อน +2

      Aniwaryenma........... Rataa Aurudu 75 K Kaarpu Patta Horu Nadar Dekatama Baudma Thamiee.

    • @shehansamaratunga9193
      @shehansamaratunga9193 9 หลายเดือนก่อน +1

      Jokerslata puluwanda ban ratak hadanna.

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk 8 หลายเดือนก่อน +1

      මාලිමාවට❤

    • @madhusamindi3750
      @madhusamindi3750 6 หลายเดือนก่อน

      ​@@shehansamaratunga9193225 ම ජෝකර් ස් ලා තමයි .. මේ රට හදල තියෙන්නේ සුපිරියටම ...😅😅

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @sarathchandra9893
    @sarathchandra9893 9 หลายเดือนก่อน +16

    ජයවේවා ජයවේවා ජයවේවා NPP

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 8 หลายเดือนก่อน +8

    සුපිරි ජයවෙිවා

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 9 หลายเดือนก่อน +5

    Niyami Niyamai JAYAVEVA NPP EKATA JAYAVEVA JAYAVEVA

  • @m.mdayanandalaksala2720
    @m.mdayanandalaksala2720 7 หลายเดือนก่อน +16

    මෝනදේ.කීවත්.කඩේ.යන.ගවයෝ.ඇත

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 3 หลายเดือนก่อน +1

      ඇත්ත. අපි පුලුවන් තරම් අයගෙන් සහයෝගය ගනිමු. ඔබ වැනි බුද්ධිමත් අයට එය කරන්න පුලුවන්. ජයවේවා.

    • @AloneWolfCrypto
      @AloneWolfCrypto หลายเดือนก่อน

      ගවයෙක් තව ගවයෙක් ආමන්ත්‍රණය කරයි 😂. පක්ෂ පස්සේ යන ගොබ්බයො සෙට් එක. 🤮🤮🤮🤮

  • @sanjayamaduranghe9610
    @sanjayamaduranghe9610 5 หลายเดือนก่อน +66

    රටේ යන විදිය, මිනිස්සු පුරුදු උන විදිය එක්ක මාලිමාවටත් අමාරු වෙයි රට හදන්න. ඒත් බැරි උනත් ඊලග පාර හදන්න පුලුවන් රටක් විදියට හරි සිස්ටම් එක හදනවා කියන එක ශුවර්. ඒ නිසා කිසිම සැකයක් නැතුව මේ පාර මාලිමාව ❤️❤️

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 5 หลายเดือนก่อน +3

    Jaya wewa

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 2 หลายเดือนก่อน +1

    ❤ජයවේවා අනුරංඔබයි අපේ අනාගතේ
    මාලිමාවට ජයවේවා පලමු දඩුවම් හොරැන්ට දෙන්න දෙවනුව රට හදන්න ඔබතුමා ට ලොකු වොහසක් ලොකු සටනක් දරන්න වේවි කමක් නැහැ හරිගියා හෝ වැරදුනා අපේ ගමන අපියමු ජයවේවා මාලිමාවට❤❤❤❤❤

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 5 หลายเดือนก่อน +1

    ජය

  • @harithawijewardhanewg43
    @harithawijewardhanewg43 5 หลายเดือนก่อน +2

    Super ❤

  • @inokamadampage7307
    @inokamadampage7307 4 หลายเดือนก่อน +3

    ❤❤❤ ape. Katawata jaya wewa!!!

  • @saman7468
    @saman7468 9 หลายเดือนก่อน +5

    Excellent 😂

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 หลายเดือนก่อน

    ජය වේවා ❤❤❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 9 หลายเดือนก่อน +7

    ❤😂👍ජයවේවා!!!

  • @dishansri1270
    @dishansri1270 5 หลายเดือนก่อน +2

    ❤🎉 jayawewa sematama theruwan saranayi ....ape rata beraganna sahktiya dahiriya lebewaa....

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 9 หลายเดือนก่อน +28

    අනුර කුමාර සොයුර ඔබතුමාගෙන් සවුදි අසරණ අපි ඉල්ලන එකම දේ ඔබතුමා බලයට ආවාම මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අවු 60දී සියලු දෙනාම පැන්සන් යායුතුයි. ඒ පැන්ෂන් යන අය නැවත වෙන කිසිම කෙනෙකුට .නැවත පාර්ලිමන්ට් එකකටවත්. තානාපතිවරුන් වත් නොකල යුතුයි .ඇයි දෙය්යනේ තරුව පරපුරට කෝ රස්සාවල් .පැන්ෂන් එකත් ගන්නවා ආයේ ජොබ් එකත් අරගෙන පඩියකුත් ගන්නවා . ඉගෙන ගත්තු තරුණ පරපුරට රස්සාවල් නෑ .හොරකම් කරනවා

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 3 หลายเดือนก่อน +1

      හොඳ අදහසක්.

    • @chehansenasekera2561
      @chehansenasekera2561 หลายเดือนก่อน

      Parliament කොහෙද Communist ශ්‍රී ලංකාවේ...පක්ෂේ ප්‍රතිපත්ති කියවන්න පස්සෙන් යන්න කලින්...

  • @nalakanilantha8869
    @nalakanilantha8869 9 หลายเดือนก่อน +7

    Excellent

  • @edwardcosta3113
    @edwardcosta3113 9 หลายเดือนก่อน +30

    ජයවේවා JVP NPP ❤❤❤❤

  • @user-fe5tn8fk8y
    @user-fe5tn8fk8y 6 หลายเดือนก่อน +1

    Niyamayi

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 9 หลายเดือนก่อน +14

    නියම රජා තමා හරියන්නෙ. මෙයා වේදිකාවෙ එකම තැන හිටගෙන කියන්නෙ. ❤😂

  • @santhajayakody4505
    @santhajayakody4505 8 หลายเดือนก่อน +5

    ❤❤👍👍🌹🌹

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 9 หลายเดือนก่อน +5

    👍👍👍👍

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 8 หลายเดือนก่อน +2

    best best wishes

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 9 หลายเดือนก่อน +66

    මාලිමාවට ජයවේවා 💪 ❤

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 5 หลายเดือนก่อน

      ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න හදනවා වෙනුවට තම තමන්ගේ නොහැකියාවට ආණ්ඩුවෙන් නිකං කන්න දෙනකං බලාගෙන ඉන්න හාල්පාරු ඔලු ගෙඩි ටිකක් පුරවගෙන පාළු ගෙයි වළං බිඳින කුහක ජෙප්පන්ගේ ‘විද්වත් වේදිකාව’. 😂
      නෙද්දකිං විතරක්!

    • @m.k.sumithsamarasinghe1321
      @m.k.sumithsamarasinghe1321 5 หลายเดือนก่อน

      @@user-nw1ts9rr4n රටම ජෙප්පො තමා. නාකි වෙනකල් දේශපාලනය කරල රටට කෙලවපු එක අපට හොඳටම වැදුනා.jvp එකට ජයවේවා !!!

  • @sulanikaushalya7191
    @sulanikaushalya7191 4 หลายเดือนก่อน +1

    Wow excellent

  • @AnandaStephen-yu1rx
    @AnandaStephen-yu1rx 6 หลายเดือนก่อน +2

    Super

  • @Anything.95331
    @Anything.95331 หลายเดือนก่อน

    ඒකනම් සුපිරියක්

  • @Wijemana1
    @Wijemana1 7 หลายเดือนก่อน +4

    සුපිරි වැඩසටහන් ජය සැමට 😅😅😅තවත් විකට වැඩ සටහන් දැකිමට ලැෙබ්වා ❤❤❤❤👍😁😁😁😁😁😁😁😁මාලිමාවට ජය 🎉👍🇱🇰👏🙏🏻

  • @yenukasangeeth8075
    @yenukasangeeth8075 6 หลายเดือนก่อน +302

    මාලිමාවට උනත් මේරට ගොඩදාන්න අමාරුයි . ඒත් මං කතිරෙනම් මාලිමාවට ගහනවා ඕනැඑකක් වෙයන් කියල.

    • @ThushinDusa
      @ThushinDusa 6 หลายเดือนก่อน +8

      වැරදි විදේශ සබඳතා නිසා ත්මයි ගොඩක් රට කරගන්න බැරි. විශෙශයෙන්ම චීනෙට රට විකුනපු එක😂

    • @user-lu7sk5lu3n
      @user-lu7sk5lu3n 6 หลายเดือนก่อน +21

      පාඩුලබපු සමූපටික ගොඩදැම්මානේද සහෝ. එහෙනම් අපි රටක්විදියට එකතුවෙලා වලෙන් ගොඩටගමුනේද. අමාරුම අවස්‍තාවකතමා අපිට සුක්කානම හම්බවෙන්නෙ. ඒත් මේ අත්නොහලහැකි වගකීමක්. අපි එය බාරගන්නෙමු

    • @user-lu7sk5lu3n
      @user-lu7sk5lu3n 6 หลายเดือนก่อน +5

      ​@@ThushinDusaඉන්දියන් සාගරේ දකුනු ආසියාවෙ තනි රාජ්‍යක්වහිටිය අපිට, පෝර්ට්සිටියක් චීනෙටදීලා නමවිතරක් වෙනස්කරපු චීනයක් පදින්චිකරගත්තා. පෝර්ට්සිටි ඉදලා ට්‍රින්කොවෙනජන් රටමැද highway එකක් access වෙනවා. මේ අවනඩු කාටදබන් කියන්නෙ

    • @ThushinDusa
      @ThushinDusa 6 หลายเดือนก่อน

      @@user-lu7sk5lu3n මේ වගේ ගොබ්බ විදේශ ප්‍රතිපත්ති නිසා npp එකට අමාරුයි. චීන්නු කොහොමත් කොමිස් වලට රාජ්‍ය පාලකයෝ හුරු කරන්වා. එකෙන් බෙරෙන්න බැරි කරන්වා.

    • @OKpaint
      @OKpaint 6 หลายเดือนก่อน

      දෙන්ඩ එපා හුත්තො

  • @sall8582
    @sall8582 4 หลายเดือนก่อน +2

    ජය වේවා මාලිවාවට...❤❤

  • @user-et8lg7yy6g
    @user-et8lg7yy6g 6 หลายเดือนก่อน +16

    මාලිමාව ට ජයවේවා 🙏🙏🙏

  • @ChandrikaGunathilaka-mp8bw
    @ChandrikaGunathilaka-mp8bw 2 หลายเดือนก่อน +2

    ජයු වේවා NPP

  • @upalisannasgala9736
    @upalisannasgala9736 5 หลายเดือนก่อน +1

    නියමයි ජනතාව දිරිගන්නවට පලවාහරිමු ර්ජාව

  • @raymondbasil6691
    @raymondbasil6691 4 หลายเดือนก่อน +1

    එල ❤❤❤

  • @DileekaAravindy
    @DileekaAravindy 17 วันที่ผ่านมา +1

    අවන්කවම රටට සේවය කරන්න . හැමදාම රජවෙන්න පුලුවන්.

  • @Usman-jl7mg
    @Usman-jl7mg 9 หลายเดือนก่อน +10

    ජයවේවා

  • @canthi147
    @canthi147 8 หลายเดือนก่อน +4

    ජයවෙිවා ජයවෙිවා ජය⁣ෙිවා!!

  • @ramanihiru7628
    @ramanihiru7628 หลายเดือนก่อน +1

    Malimawata Jaya wewa🎉❤❤❤❤❤

  • @SankaMahee
    @SankaMahee 6 หลายเดือนก่อน +1

    Supiri wedake

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 9 หลายเดือนก่อน +7

    Jayawewa npp👍🙏🤝💥🔥🔥💥

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 2 หลายเดือนก่อน

      මාලිමාව ජයග්‍රහණය සිකුරුයි කියලා රටම කියනවා

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 8 หลายเดือนก่อน +10

    රාජසභාවෙන් කොච්චර කල් උන්ගෙ වැරදි පෙන්නලා දුන්නත් හැදිලා නෑනෙ.
    මේ පාර රට කාපු දෙගොල්ලටම බඩුම තාම
    ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤
    An engineer from Germany

  • @user-dy2fr4ly7w
    @user-dy2fr4ly7w หลายเดือนก่อน +2

    මාත් මේ සැරේ ඡන්දය දෙනවා මාලි මාවතමෙච්චර කාලයක් දුන්න යූඑන්පියට

  • @nandanidwwg9901
    @nandanidwwg9901 8 หลายเดือนก่อน +13

    මාලිමාවයට.ජය වෙිවා

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi3735 7 หลายเดือนก่อน +2

    Niyamai tawa ekak😂😂😂

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w 27 วันที่ผ่านมา

    👍💯

  • @CheerfulWaterLily-gf4vl
    @CheerfulWaterLily-gf4vl 4 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම පරිපාලනයක් හා හරි පාලකයෙක් තිබුනොත් අපේ රට ගොඩගන්න පුලුවන් ජනතාව විදියට අපි අපේ යුතුකම ඉටු කළයුතුයි.

  • @amarasinha1964
    @amarasinha1964 7 หลายเดือนก่อน +2

    Maalimaawata Jayama Weewaa❤️💝🙏

  • @kassa8109
    @kassa8109 3 วันที่ผ่านมา

    හී හී හරි හිනා 😁

  • @user-qm4cp4ph4j
    @user-qm4cp4ph4j 9 หลายเดือนก่อน +12

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤ NPP ...අනුර සහෝ...💕💕💪💪💪

  • @Sampathekanayaka-di7cq
    @Sampathekanayaka-di7cq 23 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shamikas
    @shamikas 3 หลายเดือนก่อน

    මරු 😂😂😂😂😂🥰

  • @user-yw5cg7mc2r
    @user-yw5cg7mc2r 3 หลายเดือนก่อน

    Jaya

  • @gangakwt8573
    @gangakwt8573 4 หลายเดือนก่อน +1

    Supiri

  • @kasunishara8998
    @kasunishara8998 หลายเดือนก่อน

    ❤❤❤

  • @nalakaharath698
    @nalakaharath698 4 หลายเดือนก่อน

    😂 සුපිරි

  • @bandulasenarathne7449
    @bandulasenarathne7449 หลายเดือนก่อน

    අනියමාර්තයේ අසම්භාව්‍ය ව්ශ්වාසයෙන් තොරව,උපරිම ව්ශ්වාසයකින් යුතුව අනුර සහෝදරයා බලයට ගෙන ඒමට අපි හැමෝම එක් සිත්ව අදිටන් කරගනිමු.

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 6 หลายเดือนก่อน +9

    නියමයි නියමයි .හැබැයි ඉතින් මේ පර දේශ පාලුවන්ට මොක කීවත් උන් උන්ට නෙවෙයි වගේ ඉන්නවා.ඕකුන්ට හෙන7ම ගහපියවු .අපේ දරුවෝ දුක් විදිනවා පිටරට ඉන්න අපිත් දුක් විදිනවා .ඔබ දෙපලට බුදු සරනයි

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 8 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා අනුර සහොදරයාට ජනාධිපති බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 5 หลายเดือนก่อน

      මාලිමාවෙන් දැන් මොකෙක්ටවත් වැඩක් නෑ බං! ආණ්ඩුවෙන් නිකං කන්න බලාගෙන ඉන්න කුහක ජෙප්පන්ගේ ඡන්ද ලකුණත් උන්ගේ ගොබ්බ මත වගේම යල් පැන ගිය එකක්. බොරුවට මාලිමාවට කඩේ යන්නේ නැතුව phone එකට Google Maps දාගනින්! 😂

  • @nishivlogs1995
    @nishivlogs1995 11 วันที่ผ่านมา

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 7 หลายเดือนก่อน +3

    ජයවේවා 👍👍👍👍👍

  • @PatmasiriSanaka
    @PatmasiriSanaka 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NisanthakumaraW.m-kf3fg
    @NisanthakumaraW.m-kf3fg 9 หลายเดือนก่อน +2

    👍👍👍👍👍

  • @rohanaiya3258
    @rohanaiya3258 5 หลายเดือนก่อน

    👌

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤️🇱🇰✌️

  • @udayapradeep762
    @udayapradeep762 3 หลายเดือนก่อน

    එලකිරි

  • @lalkoralage3117
    @lalkoralage3117 6 หลายเดือนก่อน +13

    මාළිමාවට ජයවේවා 🙏

  • @user-tf9tl4on1j
    @user-tf9tl4on1j 5 หลายเดือนก่อน +5

    ආන්ඩුවෙන් පිනට දෙනකම් බලා ඉන්න ගමේ ජනතාව නම් කොච්චර තේරුම් කලත් පලක් නැතිවෙයි. මොනවහරි සහනාදාරයක් දෙනවා කීවගමන් සේරම අමතකයි. ඒ ඔලු තමයි මේ දිනවල වැඩියෙන්ම හදන්න ඕනි 10:16

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 5 หลายเดือนก่อน

      හරි...හරි ඒකතමා...මාත් කියන්නේ...

  • @user-fk7pv2xc8t
    @user-fk7pv2xc8t 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊😊😊😊

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 5 หลายเดือนก่อน

    👌👌👌

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k 4 หลายเดือนก่อน

    මාගේ මාවට ජය වේවා

  • @user-ls6vj8ru2p
    @user-ls6vj8ru2p หลายเดือนก่อน

    අනුර සහෝදරයට ජය වේවා

  • @user-ib1qf4wx5k
    @user-ib1qf4wx5k 8 หลายเดือนก่อน +6

    Jayawewa❤ NPP

  • @user-fj7ec4zm6p
    @user-fj7ec4zm6p 5 หลายเดือนก่อน +1

    Absolutely," we will make SRI Lanka great " with Malimawa
    We are 100% sure they will do the excellent job on behalf of innocent people, Justice will be done by then only, Jayawewa AKD and NPP ❤❤❤

  • @pasindusuranga191
    @pasindusuranga191 3 หลายเดือนก่อน

    👌👌👌👌❤️

  • @indusiriekanayake2342
    @indusiriekanayake2342 6 หลายเดือนก่อน +5

    එක්වෙමු..රට ගොඩ ගමු ..❤