අනුර ඉදිරිපිට කඳුළු සළමින් අමරිකාවේ ලාංකිකයෙක් කතාවකුත් කරමින් අහපු ප්‍රශ්නය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2023
  • අනුර ඉදිරිපිට කඳුළු සළමින් අමරිකාවේ ලාංකිකයෙක් කතාවකුත් කරමින් අහපු ප්‍රශ්නය.
    ubscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #ජැක්සන්ඇන්තනී #ජැක්සන් #jackson #jacksonanthony #jackson anthonyfuneral #sajithaanthony #chameeraPerera #PARLIEMENTTODAY #PARLIEMENTLIVE

ความคิดเห็น • 626

  • @dayanandakannangara463
    @dayanandakannangara463 9 หลายเดือนก่อน +246

    ඇමෙරිකාවේ ඉන්න ලංකාවේ මිනිස්සු ගැන හිතාගෙන හිටපු විදිය වැරදි බව වැටහුනා.. හදවතින්ම ස්තුතියි ඔබ සැමටම.. ලංකාවේ සිටින ඔබ සැමගේ ඥාතීන් සියල්ලන්ගේ කතිර තුලින් වෙනස්කරමු සියල්ලම

    • @Mahina12
      @Mahina12 9 หลายเดือนก่อน +9

      දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් පිටින් ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන රෝල්ස් රෝයිස් වාහනෙන් බහින හොරෙක්. ඔයාලගේත් මනස IT වලට යිල්ලුමක් තියෙනවා කියලා, යන පඩයටත් බොරු ගණන් පෙන්නලා, බදු නොගෙවා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා.
      මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්නයී plan න . මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ.

    • @araliusa
      @araliusa 9 หลายเดือนก่อน +2

      ලොක්කා ඇමරිකාවට ලංකාවේ ගොන් සෙට් එකක් ඇවිත් ඉන්නවා, එයාලා කොවේ දමලා වත හදන්න බෑ , හොදම උදාහරණය, එයාලා ජීවත්වෙන්නේ නිතිය අකුරට ක්‍රියාත්මක වෙන රටක, එත් මේ සෙට් එකට නීතියක් ඕන ජීවත්වෙන රටේ, ලංකාවේ එයාලාට ඕන ඔලු ගෙඩි මාරු කරන්න. මේ උගත් දරුවෝ දෙන්නෙක් ඉන්නව කියලා කතා කරපු අය,ට මතකම නැත්ද ගෙවල් වලට ඇවිත් මේ ජනතා විමුක්ති පෙරමුණේ පරයෝ කරපු අපරාද? ඔවුන්ටට රටක් බාර දෙන්න තරම් ගොන් සෙට් එකක්.

    • @heshan2222
      @heshan2222 9 หลายเดือนก่อน +3

      ​@@araliusaමොලේ තියෙන හැටනම ලක්ශෙ බලේ දුන්නනෙ සුපිරිම පොරකට😂 88,89 එල්ලිලා හිටහන්.දැන් ඉන්න උන් කරන අපරාධ ගැන කතා කරන්නම එපා.ඒවා දැක්කෙ නෑ වගේ 88,89 වෙච්ච දේවල්ම කිය කිය හිටපන්

    • @araliusa
      @araliusa 9 หลายเดือนก่อน

      හලෝ හලෝ මහින්ද රාජපක්ෂ බලයට ගේන්නේ පුවත් පත් දැන්වීම් දමලා ගෙන්වවේ ඔබලා, ඔබලගේ පත්තරේට මුදල් ආයෝජනය කරන්නේ අදටත් මහින්ද රාජපක්ෂ ගෙනාපු හොරෙක් වන ධම්මික පෙරේරා.@@heshan2222

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน

      @@heshan2222 දැන් අපරාධ මොනවද බං ඒ කාලේ කරපු විනාස එක්ක බැලුවම ත්‍රස්තවාදී 🤣🤣

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 9 หลายเดือนก่อน +138

    අනුර සහෝදරයගේ මේ කතාව සම්පූර්ණයෙන්ම බැලුවා...පැය ගානම.හරිම සංවේදියි...මේ අපේ මිනිස්සු..❤.අපි මේ රට ගොඩගමු....ආදරෙයි..❤🙏

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน +6

      සංවේදී වැඩි නිසා ඔයා ඇඩුවද 😢 දුක්වෙන්න එපා කතා විතරයිනේ

    • @ChamindaDileepa-jy7cz
      @ChamindaDileepa-jy7cz 9 หลายเดือนก่อน +1

      Ane....Maya....oya.... baby...the.....Adanwathmi......thmi....Ape.....Akak....AkD

    • @araliusa
      @araliusa 9 หลายเดือนก่อน

      රනිල් රාජපක්ෂ අගමැතිව හිටිද්දී 20 වෙනි සංශෝදනය ගෙනාවේ කවුද අනේ? එතකොට දැන් ජනාධිපති එයා නේද?

    • @kamalsenarath9341
      @kamalsenarath9341 9 หลายเดือนก่อน +1

      වේන .තමයි සිංහල යා ගොනාට ඇන්දුවේ මෙයත් ඒකමයි කරන්නේ සිත හඩවන කතා කියලා බඩට දීලා පපුවට උන්ඩ රනකට දැනෙයි රටට කර අපරාදේ කරලා කියෙන මිනිස් ජීවිත විනාස කල දෙ දේපල වල වන්දි හරිනම් මුන් ගෙවන්න ඕනේ නේද කෝ ඒවට කතාවක්

    • @araliusa
      @araliusa 9 หลายเดือนก่อน

      @@kamalsenarath9341 ඔබ හරි ලාංකිකයන්ට උපතින්ම මතකය අඩූ පිරිසක්, අවිරැදූ 53ක් ආතඌලඑ ගහපු ගේම් නොදන්න මිලියන 20ක ගොබිබ රැලක් ඉන්න රටක්.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 9 หลายเดือนก่อน +99

    අනුර සහෝදරයා හදවතින්ම ආදරෙයි සෑම රටකම සිටින ශ්‍රී ලාංකිකයින්ට අපේ හදපිරි ගෞරවය ආචාරය පුද කරමු 🌹🌹🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️❤️

  • @antanatmarycelinhettiarach2408
    @antanatmarycelinhettiarach2408 5 หลายเดือนก่อน +16

    නියම සිංහලයෙක් ජය වේවා.

  • @Lifehack358
    @Lifehack358 9 หลายเดือนก่อน +154

    ඒ තාත්තාටත් අනුර සහෝදරයා ඔබටත් හදවතින්ම ආදරෙයි. මේ රට බේරගන්න. ඔබ ඉතිහාසගතවන වීරයෙක් වේවි අනුර සහෝදරයා. 🙏🙏🙏

    • @araliusa
      @araliusa 9 หลายเดือนก่อน

      ඒ තාත්තාගේ කිබුල් කදුළු, තප්පරේට කදුළු කොහේ ගියා දෝ?

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 5 หลายเดือนก่อน

      Yako katu suupu ohcharama rasayda mahaththayo 😂😂😂​@@araliusa

    • @araliusa
      @araliusa 5 หลายเดือนก่อน

      පේනවා සුප්පු කරන්නේ කවුද කියලා, යකෝ කාර් පර්මිට් විකුනපු එකා රටක් හදනවා කියලා අහුනහම කොහෙන්ද හිනයන්නේ කියල හිතුනා. හොරෙක්,හොරු මුලක්,හොරු සමුහයක් හදපු ලෝකයේ එකම රටක් නම් කරපන්.@@gunarathnagunarathna6210

    • @ruwanpathiranae6193
      @ruwanpathiranae6193 5 หลายเดือนก่อน

      MUN PALWAHARALA RATA HDAMU ANRA සහෝදරයා MEDA OBATA Jaya NEUATAE

    • @sanjeewaniamarawansha8437
      @sanjeewaniamarawansha8437 2 วันที่ผ่านมา

      ❤❤❤

  • @user-hi1gb7fw1z
    @user-hi1gb7fw1z 9 หลายเดือนก่อน +19

    ඔයාලා මිහිපිට දෙවිවරු.

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx 9 หลายเดือนก่อน +72

    ❤වදුරෝ මරන්න උපදෙස් දෙන ම්නිස්සු මරන්න හැමදේම කරන පාලකයන් ඉදිරිපිටම ඔබගේ අව්හිංසා හදවත මම දුටුවා ඔබපක්ෂයට ජයලැබේව්.

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน +2

      නම මොකක්ද ?

    • @heshan2222
      @heshan2222 9 หลายเดือนก่อน

      ​@@ssspereraකැක්කුමයි නෙහ්

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน

      @@heshan2222 ඇයි බොලේ නම ඇහුවම කැක්කුමක් ගැන කතා කරන්නේ උඹට පිස්සුද ඕයි 🤣🤣

    • @heshan2222
      @heshan2222 9 หลายเดือนก่อน

      @@sssperera මන් හිතුවෙ බබා උක්කුන්ට පිස්සු කියලා😂

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน

      @@heshan2222 නැ කොළුවෝ උඹ පැත්තකින් ඉදපන් නම ඇහුවේ වෙන එකෙක්ගෙන්නේ උඹ මොකටෙයි අධෝමුඛය නාස්ති කරගන්නේ 🤣

  • @Asankashammi9115
    @Asankashammi9115 9 หลายเดือนก่อน +212

    යකෝ වයසක මිනිස්සු ඉන්නවනෙ රටක් නෙවේ ලෝකයක් වටින ,තෙරුවන් සරණයි අප්පච්චී............🙏🙏🙏

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 9 หลายเดือนก่อน +10

      නියමයි තාත්තේ..

    • @vanishialalani9026
      @vanishialalani9026 9 หลายเดือนก่อน +7

      ආදරෙයි පියාණනි අපි පරක්කු වුනා මේ අයව තේරුම්ගන්න අපි වෙනස් කරමු

    • @DsampathBandara
      @DsampathBandara 9 หลายเดือนก่อน +7

      තව අවුරුදු සීයක් ජීවත් වෙන්න වට්න මනුස්සයෙක්.❤❤

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 9 หลายเดือนก่อน

      අනාගත ලෝකය යනු චින්තකයාගේ ගවේශකයාගේ, දාර්ශනිකයාගේ, විද්‍යාඥයාගේ, විප්ලවවාදියාගේ, ධනවාදියාගේ සහ ගෝලීය වාදියාගේ ලෝකයක් මිස සමාජවාදියාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, දේශපාලුවාගේ, පූජකයාගේ, ආගමිකයාගේ, මිථ්‍යා වාදියාගේ හෝ සම්ප්‍රදායිකයාගේ ලෝකයක් නොවේ.

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 5 หลายเดือนก่อน +2

      Ratata godak adarei nam 2024 chandaya danna enna lankawata nppyata

  • @kumarasamantha8782
    @kumarasamantha8782 5 หลายเดือนก่อน +17

    අන්න නියම අප්පච්චි එයා අමෙරිකාවේ හිටියත් මව් රටට පන දෙනව ඔබට පින් අනුර සහෝදරයා ඇගයීමට

  • @anandapiramannage4175
    @anandapiramannage4175 9 หลายเดือนก่อน +154

    පංසල් නොයන බුදු දහම අනුව ජීවිතය ගෙවන මිනිස්සු

    • @Blackflagxll
      @Blackflagxll 9 หลายเดือนก่อน +5

      americave ehema unath lankave ehema wenne na, ape aya pansale mai, bana mai, habai ehema jewath wenne na 🤣

    • @surangagunasekara1331
      @surangagunasekara1331 9 หลายเดือนก่อน

      Waradee lokka. Aamisaya piliganne nathnang prathipaththiya puranna ona. Oya avith ehetath nathuwa mehetath nathiwa api darmaya mokakda kiyala dannawa kiyala uddachcha welaa maarga dekama pilipadinne nathi thamunge adaarmika piliwetha bududahame kadathuraawen wahanna hadana Aya. Therum ganna me saasane deweni Thana wada siti sarayuth Maha rahathan wahanse unwahanse rahath kiyala budurajaanan wahanseta Wanda namaskaara nokara sitiye nehene. Dan godaak minissu darmaya therunaa kiya kiya Aamisayata garahanawa. Hariyata darmaya watahunaanang aamisayath karana gamanui prathipaththiya puranne.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 9 หลายเดือนก่อน

      අනාගත ලෝකය යනු චින්තකයාගේ ගවේශකයාගේ, දාර්ශනිකයාගේ, විද්‍යාඥයාගේ, විප්ලවවාදියාගේ, ධනවාදියාගේ සහ ගෝලීය වාදියාගේ ලෝකයක් මිස සමාජවාදියාගේ, වාමාංශිකයාගේ, වෘත්තීය සමිති නායකයාගේ, දේශපාලුවාගේ, පූජකයාගේ, ආගමිකයාගේ, මිථ්‍යා වාදියාගේ හෝ සම්ප්‍රදායිකයාගේ ලෝකයක් නොවේ.

    • @shanthagamage128
      @shanthagamage128 9 หลายเดือนก่อน

      මිනිසුන් ඉපදෙන්නේත් අඩාගෙන බයවෙලයි.ඒ වගේම ජීවිත කාලය පුරාම දේශපාලන යට පාතාලයට වගේම ආගම දහමටත් බයවෙලයි ජීවිතය ගතවෙන්නේ ,හේතුව ?.

  • @user-ot9fx5yw5d
    @user-ot9fx5yw5d 5 หลายเดือนก่อน +14

    තාත්තේ දීර්ගායු වේවා. හරි මගට වැටුණු ලංකාව දකින්න ලැබේවා.

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 9 หลายเดือนก่อน +65

    අතිවිශිෂ්ඨ පිළිතුරක්. NPP ❤️

  • @manelrathnayake5849
    @manelrathnayake5849 9 หลายเดือนก่อน +27

    ඒ තාත්තා කොච්චර ආදරෙයිද තමුන්ගෙ මව් රටට ,හරිම සතුටුයි , ,මාලිමාව දිනවමු ,ජය අපිට මේපාර

  • @bandaranawin5427
    @bandaranawin5427 9 หลายเดือนก่อน +40

    මේ මහත්තයා හිතට එකඟව අවංකවම දේශපාලකයකු වෙනුවෙන් සංවේදීව කතාකරන ආකාරයෙන්ම අනුර සහෝදරයාගේ නිර්මල බව සපථ කරයි. !"👍

  • @bandaranawin5427
    @bandaranawin5427 9 หลายเดือนก่อน +37

    එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔබගේ ඒ මානවහිතවාදී සහ අවංක බුද්ධිමත් දූරදර්ශී මතයට අපගේ ආචාරය.. අනුර සහෝදරයා.❤❤❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 9 หลายเดือนก่อน +40

    හරිම ආඩම්බරයි මහත්මයා ගැන. අපේ රටේ පාලකයන්ගේ මිත්‍යව ගැන හොද අවබෝධයක් තියෙනවා

    • @shriyaniperera7035
      @shriyaniperera7035 11 วันที่ผ่านมา

      Ģoďak pin godak pin Lassnai❤sir👨‍💼💁‍♂️🙋‍♂️🧕🙍‍♂️❤👸🏻👨‍🎓🙆🏻‍♀️💑👨‍💼🤲🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🤝🤝🤝🤝🤲🤲🤲🙏🙏🙏🙏

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 9 หลายเดือนก่อน +134

    අනුරට රට දුන්නොත් කුඩු නිකමිම නැ හිටු කියන තැන ඉදි මිනිසු ජයවෙිවා මාලිමාවේ ට බුදු සරනයි

    • @roselanka9004
      @roselanka9004 9 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน +2

      අම්මෝ ඔව්. ලාල්කාන්තට බොන්න කසිප්පු ටිකක් විතරයි ඕනේ 😂

    • @sanchithahiranya9803
      @sanchithahiranya9803 9 หลายเดือนก่อน +3

      ​@@ssspereraරනිල් එක්ක්ක රීපං

    • @sisirajaya4228
      @sisirajaya4228 9 หลายเดือนก่อน +2

      ඉන්න කියන තැන මිනිස්සු ඉන්න රටක් නෙවෙයි හදන්නේ
      මිනිස්සු කැමැත්තෙන් නීති පිලිපදින රටක්
      අනිවාර්යයෙන්ම
      ඔව් අනිවාර්යයෙන්ම

    • @Mahina12
      @Mahina12 9 หลายเดือนก่อน

      දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් පිටින් ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන රෝල්ස් රෝයිස් වාහනෙන් බහින හොරෙක්. ඔයාලගේත් මනස IT වලට යිල්ලුමක් තියෙනවා කියලා, යන පඩයටත් බොරු ගණන් පෙන්නලා, බදු නොගෙවා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා.
      මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්නයී plan න . මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ.

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 9 หลายเดือนก่อน +67

    අනුර කියන්නේ අපෙ එකෙක් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අවංක පාලනයක් .රට හදමු.

    • @araliusa
      @araliusa 9 หลายเดือนก่อน +1

      අය්යෝ අවුරුදු 76ක් පරිප්පු කාලත් ඔබලා තවම වැටුනා මදිය්

    • @WimalaRathana-pu9gz
      @WimalaRathana-pu9gz 9 หลายเดือนก่อน

      @@araliusa නිල් කොල පාලනයට වඩා ජවිපෙ වෙනස් භාවිතාවෙන් අප දැක තියෙනවා

    • @stanleywad9416
      @stanleywad9416 9 หลายเดือนก่อน

      i@@araliusa źf

    • @heshan2222
      @heshan2222 9 หลายเดือนก่อน

      ​@@araliusaඉතින් උඹ කියහන්කො කරන්න ඕන මොකක්ද කියලා ඉවරනෙ වැඩේ😂

    • @araliusa
      @araliusa 9 หลายเดือนก่อน

      කරන්න ඕන මගුල තමා අවුරුදු 76ක් පාර්ලිමේන්තු හිටිය හොරු 225+1 දෙනා වෙනුවට අලුත් අය සමග, ජනතාව සමමත කරන ගැලපෙන් වියවස්තාවක් එක්ක ,පරණ හොරු මිනීමරුවන්ට දඩුවම් කරන්න පුළුවන් එකක් ගෙන එක, මේකෙන් ජනතා විමුක්ති පෙරමුණත දන්නා ව පනින හැටි, මචං ඔළුගෙඩි මාරුකරලා මේක විසදනවා නෙවේ උබල බලගෙන ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ඇවිත් රැකියාවක් ගන්න.@@heshan2222

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 9 หลายเดือนก่อน +82

    මේ තාත්තා කියන කතාව හදවතට එකඟව අහන්න මේ ඔබේ මගේ හදවතේ කතාව නොවේද? මාලිමාවට ජයවේවා

    • @Ravi_Franklyn
      @Ravi_Franklyn 9 หลายเดือนก่อน

      ඒ තාත්තා ඇමරිකාවේ හොඳින් ඉන්නවා. ඔහු බොහෝ කලක් රටින් පිටව ගිය බව සැඟවීමට ඔහු නිසැකවම කඳුළු හෙළනු ඇත. රට ඇතුළේ ජීවත් වෙන මිනිස්සු ගැන හිතන්න. ඇයි අනුරට ලංකාවේ සල්ලි මිලියන ගානක් වියදම් කරලා ගමනක් යන්න වෙන්නේ අපි මෙතන ගොඩක් අමාරු කාලයක් ගත කරද්දී. දිනකට ආහාර වේල් දෙකක් පමණක් අනුභව කරන රටේ දැඩි ලෙස පීඩාවට පත් අහිංසක ජනතාවට ආහාර සැපයීම සඳහා ඔහුට එම මුදල් යෙදවීමට නොහැකි වූයේ ඇයි? ඔවුන් තවමත් කොමියුනිස්ට්වාදය ගැන කතා කරන්නේ නම් ඔවුන් ආදර්ශයෙන් නායකත්වය දිය යුතුය. කණගාටුයි

    • @araliusa
      @araliusa 9 หลายเดือนก่อน

      හදවතේ කතාව තමා ජි.වී.පි කරටෝ කරපු ප්‍රධ අමතක කරපු එක. වයස නිසා අමතක වෙන් ලෙඩක් තියෙනවා ඔහුට.

    • @heshan2222
      @heshan2222 9 หลายเดือนก่อน +1

      ​@@araliusaහරියට ටයිප් කරපන්කො බන් ටක් බක් ගානවා මේ ලෝකෙ මගුලක් තේරෙන්නෙ නෑ

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 9 หลายเดือนก่อน +62

    ජයවේවා අනුර කුමාර දිසානායක මැතිතුමනි දැන් අපේ ශ්‍රීලාංකික ජනතාව ඔබ තුමා ගැනත් මාලිමාවේ සියලුම නිළධාරී මහත්ම මහත්මීන් ගැනත් විශ්වාශය තබා අවසන් ජයෙන් ජයවේවා එම අැමරිකාවේ ඉතා සංවේදී වෙමින් කතාව කල මහත්මයාටත් ස්තූතියි ජාතික ජනබලවේගය ගැන තබා තිබෙන විෂ්වාසයට මම හදවතින්ම මාලිමාවට ජය ප්‍රාර්ථනා කරමි.👋👋👋👋👋👋👋👋👋

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 9 หลายเดือนก่อน +114

    ලොව පුරා රටට ආදරය කරන සෑම ශ්‍රී ලාංකිකයකුගේම මේ මොහොතේ බලාපොරොත්තුව ❤❤❤❤අනුර සහෝදරයා ❤❤❤❤❤

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 9 หลายเดือนก่อน +73

    අපි රටවල් වල හිටියට .අපේරට ගැන කැක්කුමක් අපට තියෙනවා .මාලිමාවට ජයවේවා .මේ තමයි අපේ රටට ආදරේ නායකයා.

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน +2

      ගෝඨාභයට කතිරේ ගහන්න ආවද රට බේරගන්න 😂😂😂

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 5 หลายเดือนก่อน +13

    ඇත්තටම මම දෙශපාලන කතා අහන්න කැමතිම නෑ ඒත් අනුරගෙ කතා අහන්න අහන්න ආසයි

  • @user-ew9um4yp7m
    @user-ew9um4yp7m 9 หลายเดือนก่อน +138

    මොංගල් පුතාණෝ ට වඩා
    දැක්මක් ඇති නායකයෝ..
    රටේ සිටී..... මෙවර අපිත් ඔබ සමගයි.

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน +1

      එයා අදාලම නැ මිනිස්සු වෙනුවෙන් යමක් කරන අනුර තමයි පොර. සජිත්ගේ පුස් ටෝක්ස් විතරයි.

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 9 หลายเดือนก่อน +3

      Ohoma kiyala tamai oyala gotabayata kade gihin gotawa genawath ada gotata pare yannawat bea sajith mahattaya bus bedanawa computers danawa rohal upakarana bedanawa aka nisa oyala putano awa mewa kiyala garahanna apa oyalage anura 94 idala chande illuwa adu gane vipaksa nayakawat wenna bari una dan aurudu 29 tisse sajith masa dekan alith paksayak hadala vipaksa nayakaya una dan oyala kiyana vidihata moda putano masa daken mantri asana 52 dinuwa oyalage anurakumara asana kiyada gatte laistuwe 1 akkama 4 i aka nisa oyalage nayakayata sajitjwa pahu karanna tawa asana 47 ganna oni hari hitanawada puluwan kiyala oyala danata social media walin chandeta kalinma dinala inne habai sahodaraya akak mataka tiyaganna nattan liyala tiyaganna menna ilagata mona chande awath pratipalaya lankawenma bahutara chanda ganne sajith dinana district tika me kolaba . Nuwara . Puttalama . Ampara .nuwara eliya . Matale . Badulla. Digamadulla. Anuradapura.ratnapure . Polonnaruwa. Matale . Oya kiyapuwa godak wadi chanden sajith dinanawa muslim damala chanda oya district wala wadi awagen 75% sajithta hari chande tibba dawasata balanna atakan awalada naganna

    • @dharmasenarajawardhana2712
      @dharmasenarajawardhana2712 9 หลายเดือนก่อน

      😂😅

    • @nuwandissanayake5707
      @nuwandissanayake5707 9 หลายเดือนก่อน

      ​@@mangalasuwarna9272umbata anukampa karanawa harenna wena mokuthma kiyala wadak naa...mole pahala wewaaaq

    • @thuliniimanda
      @thuliniimanda 9 หลายเดือนก่อน

      😂💔8 wasarata wth school gye nthi knk wge

  • @nilanthiladdu6889
    @nilanthiladdu6889 5 หลายเดือนก่อน +13

    කොහොමද කොහොමද ගැම්ම ඇත්ත ටම මටත් ඇඩුනා තව මොන සහතික ද ජය නියතයි රටෙන් පිට ඉන්න අපිට තමයි රටගැන තියෙන කැක්කුම.ආදරෙ වැඩ් යි බුදු සරණයි .අනුර සහොදරයා ඇතුළු මාලිමාවට ජය ජයම වේවා .❤

  • @jagathfernando6433
    @jagathfernando6433 7 วันที่ผ่านมา +2

    ඉතාම විශිශ්ට පිලිතුරක්. ඔබට ජයවේවා!👍🏼

  • @chamindijasintha9278
    @chamindijasintha9278 9 หลายเดือนก่อน +34

    ජයවේවා Npp

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb 9 หลายเดือนก่อน +1

      ඕනෑම ප්‍රස්නයකට බුද්දිමත් පිළිතුරු සපයන්න හැකි නායකයෙක් ශා පිරිසිදු පක්ෂයක් මාලිමාව මාලිමාවේ සියළුම නායකයන් සාමාජිකයන්ට ඇත්තේ එකම ප්‍රතිපක්තියක් අනිවරෙන් ඔහුන් මේ රට ගොඩගන්නවා ජයවේවා ඔබ සැමට

  • @Chunlani._4246
    @Chunlani._4246 9 หลายเดือนก่อน +37

    🇱🇰 මේ මිනිස්සු රටින් ගියත් රටට ආදරේ මිනිස්සු...අපි ඒ මිනිස්සුන්ට ආදරෙන් අඩම්බරෙන් කියන්න පුලුවන් රටක් හදමු...ඒ අන්කල්ට සහ ඒ Family එකට අපේ සුභාෂිංශණ..🌹❤🙏

  • @jamesmirihana9902
    @jamesmirihana9902 4 หลายเดือนก่อน +13

    ඔබ වගේම මගේ දරුවොත් දොස්තරලා මමත් අනුර මහත්තයාට හදවතින්ම කැමති

    • @user-qb7oj9tt6f
      @user-qb7oj9tt6f 10 วันที่ผ่านมา

      Kohomada oyalata hodinda parissamin inna bs

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 9 หลายเดือนก่อน +30

    ඔබ තුමා ට ජයවේවා මේ තීරණ ක්‍රියාත්මක කිරීමට ශක්තිය සමග රජයක් ඔබට ලැබේවා

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 9 หลายเดือนก่อน +16

    පංසල් නොයන බුදු දහම අනුව ජීවිතය ගෙවන මිනිස්සු!
    An Engineer from GERMANY

  • @ajithkumar1951
    @ajithkumar1951 9 หลายเดือนก่อน +32

    ඔබත් මා වගේම කෙනෙක් ❤❤❤

  • @nilukashyamal5798
    @nilukashyamal5798 9 หลายเดือนก่อน +12

    දැක්මක් ඇති රත්තරං නායකයෙකු සතු උසස් ගුනාංග අපේ ලොක්ක ගාව විතරයි
    ❤️A.k.d❤️🖐️🖐️🖐️

  • @chamilakumuduni114
    @chamilakumuduni114 9 หลายเดือนก่อน +11

    ඔබගෙ ඒ වචනයට නම් හිත පැහැදුනා.(එල්ලුම් ගහ අපිට අවස්‍ය නැහැ කියපු එක)

  • @MalaniSubasingha
    @MalaniSubasingha 12 วันที่ผ่านมา +2

    හැාමෝටම ඔහොම කථා කරන්න නොහැකි ය.විශ්වය විසින් ලබා දෙන පිං මදි.මෙි තමා ඉදිරි යේදි ලක් වැසියන් ට උදා වෙන හොදම කාලය හැමදාම හැමෝටම වැර දෙන්නේ නැහැ මගේ ආශිර්වාද ය මාලිමාවට සැවොම එක්වෙමු එකට නැගිටමු හඩක් නගමු අනුර දිසානායකට ජය වෙිවා මාලිමාවට ජය වෙිවා 🌹🌹🌹💛💚💜️💗👆🙏🙏🙏🙋😀🙏🙏🙏

  • @g.dsarath4354
    @g.dsarath4354 9 หลายเดือนก่อน +26

    සතුටට ආදරයට අපිටත් ඇඩෙනවා ඔබ කතාකරන විදිහ දැකල.

  • @sureshkumara-ug8wk
    @sureshkumara-ug8wk 9 หลายเดือนก่อน +41

    අපි මේ රටේ සියලුම දෙනා දැනූවත් කල යුතුයි....මේ අවසාන අවස්තාව... බැරි උනොත් ආයනම් ගොඩ ඒමක් නෑ...ජයම වේවා Npp

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน +1

      ආයෙත් අවසාන අවස්ථාව ආවද බං 😂😂

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 9 หลายเดือนก่อน

      @@sssperera
      බලමු, මෙහෙමවත් කියල,
      ‘ ලාස්ට් චෑන්ස් බං ,”
      ඒ. කිව්වෙ අන්තිම ලාස්ට් එක.

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน

      @@user-cv7id5fp9z ඒක හොදයි වගේ බං

    • @heshan2222
      @heshan2222 9 หลายเดือนก่อน +1

      ​@@ssspereraඒක මෙච්චර කල් ආවෙ මයින්ද මාතියටනෙ 😂

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน +1

      @@heshan2222 ඒකත් ඇත්ත 🤣

  • @nilukashyamal5798
    @nilukashyamal5798 9 หลายเดือนก่อน +10

    ආදරණීය ආදර්ශමත් තාත්තල ඒරොප්පෙට ගියත් හදවතින්ම ශිු ලාංකික යි.
    නිදුක් නීරෝගී සුවයෙන් වැජබේවා❤️🖐️

  • @sunethnalinda8790
    @sunethnalinda8790 9 หลายเดือนก่อน +17

    ඇත්තටනම සහෝදරයා මේ අපේ රට ගොඩ දාලා දෙන්න.NPP ජයවේවා

  • @nalakagamage6058
    @nalakagamage6058 9 หลายเดือนก่อน +41

    He was expressing his feeling about Sri Lanka. ❤❤❤

    • @jeffreyrulach2478
      @jeffreyrulach2478 9 หลายเดือนก่อน +1

      He is being living there , Don't know what exactly happens here probabaly only through technology. Anura brought Mahinda to power, Brought forward Miathreepala, Then Goatabaya now he is trying to come to power by taking advantage of the present situation.
      Got power at Thissamaharama could not secure it. Had few minister portfolio's did nothing. End of the only his concept nothing in realty.

    • @nalakagamage6058
      @nalakagamage6058 9 หลายเดือนก่อน

      @@jeffreyrulach2478 If you have time watch his explanation of all these dumb questions.

  • @nishanthamanamperi2177
    @nishanthamanamperi2177 9 หลายเดือนก่อน +10

    ඔබ සහොදරයා හදවතින්ම කතා කරන්නෙ තුති මම අනුර සහොධරයා කෙරෙහි එවනි අවබොධයක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน +19

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    ඒ මහතාගේ කතාව හරියටම හරි.🇱🇰🤔🇱🇰
    ජයවේවා!!!!!ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

    • @shriyaniperera7035
      @shriyaniperera7035 5 หลายเดือนก่อน

      Gods bless you sir thanks all the best ❤❤❤❤❤🤴❤👏🙏🇱🇰

  • @ajanthakumari119
    @ajanthakumari119 9 หลายเดือนก่อน +18

    ඇස් දෙකට කඳුළු ආවා.ජයමවේවා!!!

  • @sunethasanka2093
    @sunethasanka2093 4 หลายเดือนก่อน +6

    ⚔️⚔️ .. රාජා භවතු ධම්මිකෝ .. 🤴💠🤴 .
    රජ වරු දැහැමි වෙත්වා ..! 🪔🪔 .. දේවෝ
    වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..!
    🌤️🌤️ .. තෙරුවන් සරණයි .!💜️🌦️🌋💠🌋

  • @bandaramenike1879
    @bandaramenike1879 9 หลายเดือนก่อน +10

    ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය වේවා ජයග්‍රහණය අනිවාර්යයෙන් ලැබේවා j v p ekata

  • @isharafernando1854
    @isharafernando1854 9 หลายเดือนก่อน +32

    මාලිමාවෙන් මහජනතාවට ජයවේවා

  • @jayanthabandara6562
    @jayanthabandara6562 9 หลายเดือนก่อน +12

    අනෙ හොදයි ජේසු පිහිටයි සහෝදර සහෝදරියන්ට ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 9 หลายเดือนก่อน +40

    ඇමරිකාවේ.වාසය කරන.මාලිමාවට ආදරය කරන
    සත්‍යවාදී. මිනිසුනි නුඹලාට. මව්බිමේ වෙසෙන අපසැමගේ
    හදපිරි ප්‍රනාමය...❤❤❤❤❤❤

  • @supunmadushanka6891
    @supunmadushanka6891 9 หลายเดือนก่อน +5

    ජය වේවා

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 9 หลายเดือนก่อน +15

    සතුටුයි...ඔබතුමා වගේ තමයි අපිත්❤

  • @wsfernando9878
    @wsfernando9878 9 หลายเดือนก่อน +14

    විදේශ් රටවල ඉන්න මිනිස්සු හරි ආදරේ යි රටට ආදරේ නිසයි මේ අන්කල් රටට වෙලා තියන දේට දුක නිසයි නැගිට්ටේ බලන් ඉන්න අයටත් ඇඩුනා

  • @pathmairangani2880
    @pathmairangani2880 4 หลายเดือนก่อน +3

    බුදුසරනයි ජයවෙිවා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 หลายเดือนก่อน +3

    තෙරැවනසරනයි ✌ ❤❤ජය❤❤ජයවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumransara4918
    @piumransara4918 11 ชั่วโมงที่ผ่านมา

    කතාව සහාති ඇත්ත ඔබ තුමාගේ කතාවට ඵකගයි✊

  • @tilakatilaka365
    @tilakatilaka365 6 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි විදේශ ගත ලාංකික මිනිස්සු න්ට ශ්‍රී ලංකාව ගැන මේ විදිහට හිතනවට

  • @madugunathilake4440
    @madugunathilake4440 9 หลายเดือนก่อน +13

    නිහත මානි මානුෂිය පුද්ගලයෙක් හරි හොද කතාවක් වැඩිහිටියෙක් විදිහට සතුටුයි ආදර්ෂමත් ප්‍රශ්නයක් ආඩම්බරයි පැනයට සහා පිලිතුරට

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +15

    proud of you friend keep up get going mee too sir salut you Cheers to NPP!!!

  • @user-hi7qr6nv8w
    @user-hi7qr6nv8w 9 หลายเดือนก่อน +17

    තේරුම් ගෙන සිටි හොඳයි

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +27

    Wije
    ​NPP is internationalized now. We have been waiting for this milestone event for ages.Cheers to NPP!!!
    Rath Wije
    ​🌹🌺

    • @araliusa
      @araliusa 9 หลายเดือนก่อน

      🐒

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน +1

      ​@@araliusaමෙයා පව්, අපිට රිළවෙක් පෙන්නනවා.

    • @madugunathilake4440
      @madugunathilake4440 9 หลายเดือนก่อน

      මෙයා නොවෙයි උබටයි පව් කියලා හිතෙන්නෙ ඔළුවක් තිබුනට මොලයක් නැතිව ඉපදුනාට

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน

      Ohhh is it... wow 😂😂

  • @sriyanigamage9859
    @sriyanigamage9859 5 วันที่ผ่านมา

    හදවතින්ම aderai tathe..ඔයාට ...malimawata ජයවේවා ...ma අහිංසක බලාපොරොත්තු ista කරන්න ..❤🙏🙏

  • @hamferd6398
    @hamferd6398 9 หลายเดือนก่อน +11

    Respect ❤👍✌️💪👏

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 9 หลายเดือนก่อน +14

    This is what i do too hat's off gentleman respect everyone who understand Npp

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 9 หลายเดือนก่อน +8

    Perfect Answer..!❤️

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 9 หลายเดือนก่อน +6

    ජයවේවා ❤

  • @ww.dsenavirathna3125
    @ww.dsenavirathna3125 5 วันที่ผ่านมา

    ජය වේවා!!!!!!!!!!!!

  • @ajithfernando3400
    @ajithfernando3400 9 หลายเดือนก่อน +13

    Jvp jayaweea.👍👍👍👍👍

  • @nandaniwahlgren6813
    @nandaniwahlgren6813 9 หลายเดือนก่อน +14

    Time will show how good anura is ..but we must give our vote to bring him to power .
    Then we will see..hope for the best.

  • @MalaniSubasingha
    @MalaniSubasingha 12 วันที่ผ่านมา +1

    😊❤ජය වෙිවා මාලිමාවට 👍🙋😀🌹💮💮💛💚💜️💗🍁👍

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 9 หลายเดือนก่อน +10

    Thanks lot.
    Excellent your focus .
    Great speech ..

  • @mohamedanas9648
    @mohamedanas9648 9 หลายเดือนก่อน +10

    ❤❤❤

  • @PriyaGamage-qf4dr
    @PriyaGamage-qf4dr 23 วันที่ผ่านมา

    ජයවේවා sir, ජයවේවා

  • @shehanpigera8401
    @shehanpigera8401 9 หลายเดือนก่อน +17

    දෙවන පරපුරට ඡයවේවා !❤

  • @sanulaanuk8922
    @sanulaanuk8922 24 วันที่ผ่านมา

    ඔබට දෙව් රැකවරණයි

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 9 หลายเดือนก่อน +27

    අනුර සුපිරි කතාව...

  • @smsperera8506
    @smsperera8506 9 หลายเดือนก่อน +5

    ආදරෙයි ❤❤❤❤❤

  • @dushanipamoda4331
    @dushanipamoda4331 11 วันที่ผ่านมา +1

    අවසාන බලාපොරොත්තුව❤️🧭

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 14 วันที่ผ่านมา

    හරිම සතුටුයි

  • @sarathkumara9955
    @sarathkumara9955 9 หลายเดือนก่อน +6

    ජයවෙිවා මාලිමාවට

  • @user-pz3yg5bu1o
    @user-pz3yg5bu1o 13 วันที่ผ่านมา

    මාරයි බුදු සරනණයි

  • @a.r5510
    @a.r5510 19 วันที่ผ่านมา

    බලන්න ඒයාගේ හැගීම , ඒ බොරුවට නොව ඒ හදවතින්ම නැගෙන වේදනාව එතුමා ඒ පිටකරේ . අපේ රටේ හිටපු මිනිසුන් පිටරට ගිහිල්ලත් හිතන්නේ අපේ රට ගැන . ආඩම්බරයි . ඔබ තුමන්ලාගැන .🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pq9lw2le1d
    @user-pq9lw2le1d 4 หลายเดือนก่อน +2

    මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළබුද්ධිමත් මහතා පිළිබඳ ඇත්තේ ගෞරවයක් එයට ලැබුණු පිළිතුර පිළිබඳවත් ඉතාම හොඳයි පැහැදිලියි ඔබතුමාට මින් පසු ගෙදර දරුවන්ගෙන් බලපෑමක් සිදුවෙන එකක් නෑ ඔබ ඇතුළු පැමිණි සියලු දෙනාටම❤❤❤❤❤❤❤❤

    • @user-eo2ee1ss4d
      @user-eo2ee1ss4d 10 วันที่ผ่านมา

      ancal you are grade speek because you family son and daughter very good stadia congratulations..chami

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +8

    exacyly

  • @user-zt4gr9ue5g
    @user-zt4gr9ue5g 9 หลายเดือนก่อน +4

    තනි පුද්ගලයන් ඕනෑවට වඩා විශ්වාස නොතබනු
    වෑඩ පිළිවෙලක් ගැන විශ්වාස තබමු ( system Change)

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 9 หลายเดือนก่อน +12

    අමෙරිකාවෙ ඉදලත් අපේ මිනිස්සු පවු....

    • @sssperera
      @sssperera 9 หลายเดือนก่อน

      ගොඩාක් දුකයිද ඔයාට 😢😢😢

    • @Mahina12
      @Mahina12 9 หลายเดือนก่อน

      දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් පිටින් ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන රෝල්ස් රෝයිස් වාහනෙන් බහින හොරෙක්. ඔයාලගේත් මනස IT වලට යිල්ලුමක් තියෙනවා කියලා, යන පඩයටත් බොරු ගණන් පෙන්නලා, බදු නොගෙවා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා.
      මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්නයී plan න . මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ.

  • @vihangasathsara3629
    @vihangasathsara3629 9 หลายเดือนก่อน +4

    Waw. . . Niyama vigrahayak.....

  • @mashi6382
    @mashi6382 9 หลายเดือนก่อน +7

    ❤❤

  • @leticiavirakoon156
    @leticiavirakoon156 4 หลายเดือนก่อน +1

    Obatuma jaym jaymjaymwews daruwan beragnnwata❤❤❤❤❤

  • @ranising6476
    @ranising6476 5 หลายเดือนก่อน +1

    හැමදෙනාටම දුන්න මෙපාර ඔබතුමාටදීලබලමු .හැමකෙනෙක්ගෙම අරමුන ඵයයි ජයවෙවා

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 9 หลายเดือนก่อน +15

    කථා දෙකටම එකගයි.මාලිමාව දිනවමු.👍👍👍👍👍

  • @sugathsuriya
    @sugathsuriya วันที่ผ่านมา

    ජීවිතේ අවසන් කාලේ හරි එ තාත්තා ට රට හදයි කියලා හිතෙන අවංක බලාපොරොත්තුවෙ සතුට..... දිවි පරදුවට තබා හෝ රට ගොඩනැගීමට මාලිමාව දිනවමු...

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 9 หลายเดือนก่อน +23

    බොක්කෙන්ම ජාතික ජන බල වේගයට ආදරේ කරන සත්‍ය ගරුක මිනිසෙක්

  • @n.agunapala9398
    @n.agunapala9398 9 หลายเดือนก่อน +10

    ආදරෙයි ආදරණීය තාත්තේ. අපිටවත් ඔයවගේ අනන්තවත් සිතුවිලි පහල වෙනවා. අපි මේ ක්‍රමය වෙනස් කරමු තාත්තේ. ඒ සදහා ඔබගේ දිරිගැන්වීම මහත් සේ අගය කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි

  • @amig4732
    @amig4732 9 วันที่ผ่านมา

    සහෝදරයා ඵ්ක ඇත්ත, මේක බෞද්ධ රටක්. අපිට එල්ලුම් ගහ ඵපා.

  • @prasannapradeep8858
    @prasannapradeep8858 9 หลายเดือนก่อน +5

    Ape pranamaya Thatte, athera hitiyath ratata adare athi uthum minisek, Jaya weva NPP!!!!!! Hi

  • @udulawasilva7601
    @udulawasilva7601 4 หลายเดือนก่อน +1

    ජයවෙිවා.ජයවේවා.මාලිමාවට

  • @sudathjayarathna9044
    @sudathjayarathna9044 9 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤

  • @NishanthaHA-x6o
    @NishanthaHA-x6o 2 วันที่ผ่านมา

    Jayawewa thatte❤❤

  • @NILUSHAKULIYAPITIYA
    @NILUSHAKULIYAPITIYA 9 วันที่ผ่านมา

    මගෙ පලවනි චාන්දේ ඔබතුමා වගෙ කෙනෙක්ට දෙන්න ලැබීම සතුටක් 🙏

  • @JayaniJayawardana-ip9np
    @JayaniJayawardana-ip9np 2 หลายเดือนก่อน

    හදවතින් අනුර කුමාර ජනාධිපති තුමාට ජය වේවා මෙදා පාර ජනාධිපති මෙතුමා වැජබෙයි

  • @user-xh2jj8cy2s
    @user-xh2jj8cy2s 5 หลายเดือนก่อน +1

    ජය