ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ප්‍රසිද්ධ කවියෙක් JVP වේදිකාවට නගී | අනුරත් ඉස්සරහා තියාගෙන පාලකයන්ට රිදෙන්නම කියපු කවිය....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2022
  • ප්‍රසිද්ධ කවියෙක් JVP වේදිකාවට නගී | අනුරත් ඉස්සරහා තියාගෙන පාලකයන්ට රිදෙන්නම කියපු කවිය | හැමෝම පුටු වලින් නැගිටලා ආචාර කරයි....

ความคิดเห็น • 413

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +81

    අපේ ආදරණීය කවියා. ඔබතුමන් අපට ලොකු ශක්තියක්

  • @vijitharajarathna693
    @vijitharajarathna693 ปีที่แล้ว +127

    අපිට හරිම සතුටුයි ඔබවගේ අති විසිස්ට බුද්දිමත් වියතුන් ජාතික ජනබල පක්ෂය සමඟ සිටිම
    තෙරුවන් සරනයි

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 ปีที่แล้ว +65

    ඔබතුමා ඇත්තටම අපේ අනන්‍යතාව ලෝකෙට ගෙනයනකෙනා.අපේ උන් රටේ පුරවැසියන් කරන්න දරන උත්සාහයට පට්ට ආදරෙයි.මාත් හිටපු පොහොට්ටු කාරයෙක්.

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +111

    නියමයි ආදරණිය මහින්ද ප්‍රසාද් මස් ඉඹුල සහෝදරයා ❤️❤️❤️❤️

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +73

    හරයටම අපේ රටේ ජරා දේශපාලන තියරිය පෙනංවන කවියක්..ඔබට ගොඩක් ස්තුතියි ජයම වේවා 🙏💐

    • @indranichandra7458
      @indranichandra7458 ปีที่แล้ว +3

      හරිම හරි. කවිය නියම. උපමාව හැම දාමත් අපි එතනම තමා හෙට. දවසෙත් අය්යො

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +34

    එල පට්ටම කතාව,"ශ්‍රී ලංකාවේ ඉන්න සෙනග පුරවැසියන් බවට පත් කිරීම"
    ඒක 👌

  • @arunaaruna6675
    @arunaaruna6675 ปีที่แล้ว +17

    මසා ,,,,,,,,,ඔබේ එඩිතරකම සහ ආගමනය ගැම්මක් වගේම ලොකු පෙර නිමිත්තක් රටේ අනාගත ගැන. ඔබ වැනි ශ්‍රේෂ්ඨයින් ඒකරාශි වී රටේ අනාගතය ,දිසානතිය වෙනස් මානයක් කරා රැගෙන යාමට අනුබලය දිය යුතුයි .❤️

  • @wijayalalperera2668
    @wijayalalperera2668 ปีที่แล้ว +86

    සෙල්ලම වෙනස් කරමු.
    අලිය පිටින් බස්සමු.
    ජයවේවා !

    • @rameigap
      @rameigap ปีที่แล้ว +7

      ☎ එක අත් හරිමු.
      ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු 👍 🙏

    • @shamyadesilva
      @shamyadesilva 15 วันที่ผ่านมา

      JVP SAKKILIYA

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 ปีที่แล้ว +25

    අනේ හරීම ලස්සන කවියක්.ඔබට ස්තූතියි.

  • @sudarshanisaki7643
    @sudarshanisaki7643 ปีที่แล้ว +17

    ඔබ වගේ අතිවිශිෂ්ට බුද්ධිමත් කියව තුන් මේ මව්බිම වෙනුවෙන් නැගී සිටීමට අපි එයට හදවතින්ම උත්තමාචාරය පුද ඇත්තටම රටට පුරවැසි රටක් බිහිකරමු 💪💪💪💪💪

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +22

    නියමයි ආදරනිය සහොදරයා ඔබට ස්තුතියි ජයවෙවා පුරවැසියන් සමඟ එකතු විම සම්බන්ධයෙන් පුරවැසියන් ගේ සාමකාමි ආදරයේ අරගලයට ජයවෙවා

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 ปีที่แล้ว +24

    ජයවේවා ! මස්ඉඹුල කවියා, ලේඛකයා ඔබට ස්තුතියි

  • @jayshn-n9575
    @jayshn-n9575 ปีที่แล้ว +13

    අති විශිෂ්ටයි ,
    ස්තුතියි කලාකරුවාණනි .

  • @sriyanisamanthilaka8677
    @sriyanisamanthilaka8677 ปีที่แล้ว +26

    හොඳ අවවාදයක් 👍

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 ปีที่แล้ว +19

    නියමයි !පුරවැසියන්ට ජයවේවා !!

  • @petikirigesenevirathna9103
    @petikirigesenevirathna9103 ปีที่แล้ว +7

    මල්ලී මස්ඉබුල ඔබ අපට වටිනා රත්නපුරේ මිණි කැටයක් ඡයවේ වා npp

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 7 หลายเดือนก่อน +9

    අනුර කුමාර සහෝදරයා තමයි මේ සැරේ ජනපති මාලිමාව ට ඡන්දය දෙනවා අනිවාර්යයෙන් අනුර ජනපති කරවමු

  • @preemaverakoon8713
    @preemaverakoon8713 ปีที่แล้ว +14

    ජනබලයට ජයවේවා

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +45

    අපි සැමදෙනාම එකතු වෙලා හොර කාලකණ්නි දේශපාලුවෝ ව්නාශකරපු රට බේරා ගමු.ජාතික ජනබල වේගය සමග ජයම ජය වේවා

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 ปีที่แล้ว +12

    බොහොම අගෙයි ඉදිරිපත් කිරීම..අපේ රටේ සෙනග ගොඩයි .ඒත් වැඩක් නැහැ පුරවැසියන් සිටිය යුතුයි.....වැදගත් ...ඉතා වැදගත්

  • @jayathilakark6403
    @jayathilakark6403 ปีที่แล้ว +27

    අපි සැම මෙවර ප්‍රථම වතාවට ජාතික ජන බලවේගය සමඟයි
    ජාතික ජන බලවේගයට ජයම වේවා

  • @nishanthasenawirathna671
    @nishanthasenawirathna671 ปีที่แล้ว +58

    මම කැමතිම සාහිත්‍යධරයා ආඩම්බරයක් ඔබතුමාත් මේ වේදිකාවේ ඉන්න එක.

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว +6

    එය එසේම වේවයි ප්ර්තනා කරමු ජයවේවා 🙏🙏🙏🙏🙏❤️

  • @senarathududeniya874
    @senarathududeniya874 ปีที่แล้ว +85

    මෙවැනි ශ්‍රේෂ්ඨ කවියෙක් npp වේදිකාවේ දැකීමට ලැබීම ආනාගත ජයග්‍රාහී ලංකාවේ පෙරනිමිත්තක්.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +38

    අපිත් අලියයි බේබියි අයින් කරලා පාවඩේ එලන කෙනා රජ කරවමූ ජෙවිපි බලවේගය පත්වුනොත් රටම දියුනුම් ජයෙන් ජයම වේවා ජය සිකුරුයී අරගලයට ඉක්මනින් ජයෙන් ජයම ලzබේවා තිසරන සරනයි

  • @fatloose751
    @fatloose751 ปีที่แล้ว +29

    මසා ,නියම තැන ,නියම වෙලාවට .

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 ปีที่แล้ว +8

    නියමයි ඔබ තුමා කවියකින් පැහැදිලි කලේ .කොකු කතාවක්.

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 ปีที่แล้ว +12

    ජයවේවා.

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 ปีที่แล้ว +16

    එල මහින්ද සහෝ

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +11

    ජයවේවා ජවිපෙ බලන් කඩතුරා හැර දෑසේ

  • @dinushajayalath5736
    @dinushajayalath5736 ปีที่แล้ว +7

    මහජනතාවනි.... පුරවෙසියෙනි.... මේ 74 සාපේ නිමා කරමු ... jvp ජාතික ජනබලවේගයට ... ජයවේවා ජයවේවා .....

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 ปีที่แล้ว +6

    ජයවවෛවා ජයවවෛවා අපූරුයි

  • @rameigap
    @rameigap ปีที่แล้ว +13

    සෙල්ලම වෙනස් කරමු.
    ජාතික ජනබල වේගය සමගින් පෙරදිග ලෝකයේ බබලන මුතුඇටය වේවා අපේ රට. 🇱🇰

  • @upulindika5236
    @upulindika5236 ปีที่แล้ว +17

    So proud of you ❤️❤️💗

  • @himaliwasundara9098
    @himaliwasundara9098 ปีที่แล้ว +14

    ජයවේවා

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว +5

    ඇත්තෙන්ම ඔබතුමාට ස්තුති.ලංකාවෙ මනුස්සයින්ට රට එපා වෙලා තියෙන්නෙ.හෙතුව බොරුව වන්චාව කපටිකම සුරාකෑම.දුක්විදල මිනිස්සුන්ට බැරීගැහිල

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +7

    දේශපාලන යන්ගේ. බොකු. බඩවැල්. එලියට. ආවද. ඒ. සර්. කියපු. රටක්. වටින. ක තා ව. ජයවේවා. ජ. ව්
    පෙ ට 👌👍🙏♥️♥️

  • @samanthinirosha1649
    @samanthinirosha1649 ปีที่แล้ว +7

    සෙල්ලම වෙනස් කරමු

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +10

    ජය වේවා සහෝදරයා ....❤️❤️🙏🙏🙏

  • @sudilapryanthagardipunchih873
    @sudilapryanthagardipunchih873 ปีที่แล้ว +6

    හැකි ඉක්මනින් ඒ වෙනස දකින්න ලැබේවා

  • @anthonypinto2739
    @anthonypinto2739 ปีที่แล้ว +9

    ලස්සනට කිව්වා. සැබවින්ම ඇත්ත

  • @gaminibebila7226
    @gaminibebila7226 ปีที่แล้ว +12

    රට ගොඩ ගැනීමට හැකි විකල්පය ජාතික ජන බලවේගය පමණයි ජයවේවා

  • @sreeathukorala1342
    @sreeathukorala1342 ปีที่แล้ว +18

    කොතරම් හොද වටිනා මිනිස්සු npp එකෙන් එලි දකිනව ද.
    ජයවේවා !

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว +5

    Dear Sir, Masembula,
    We are the pupils of you. Then and there we were educated by you . Always we followed your guidence. In this moment also we stand with you, Sir.
    We have no any other plans.

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 ปีที่แล้ว +6

    සුපිරි කතාව...කවිය....👍👍👍

  • @anushawijesinghe883
    @anushawijesinghe883 ปีที่แล้ว +6

    නියමයි ....😍😍🔥🔥🔥🔥

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om 6 หลายเดือนก่อน +12

    හරිම වැදගත් කවියක් මාලිමාවට ජයවේවා බුදුසරණයි

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +6

    ජාිතික ජනබල වෙිගයට කුවෙිටි සිට ජයපතමි.

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +5

    ඔය සෙල්ලම මෙදා සැරේ අපි වෙනස් කරනවා ඒකාන්තයි 👍✌💐💕🙏

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 ปีที่แล้ว +8

    සුමට.ලෙස.ගැයෙන.
    මිහිරි.රණ.ගී.ගැයෙන.
    සතුරන්ට.නොදිරවන.
    දැකුම්කළු.වේදිකා.ඉදිවන.
    කුණුවෙලා.සැරව.එන.
    අසමගියෙ.ගද.ගහන.
    තුවාලය.සුව.කරන...
    ජීවක.යො.ඇත.පැමිණ.

  • @shanjayaweera2966
    @shanjayaweera2966 ปีที่แล้ว +6

    මෙවැනි බුද්ධිමත් කතිකයන් දැකිය හැක්කේ jvp වේදිකාවේ පමණයි

  • @kusumheenatigala3418
    @kusumheenatigala3418 ปีที่แล้ว +6

    ලස්සනයි. ඔය කියන පුරවැසියාගෙන් මුලු රටේම පවුල්
    නෙමෙයි එක පවුලක් හදන්න.

  • @nandamalani1889
    @nandamalani1889 ปีที่แล้ว +5

    ජයවේවා ❤❤❤❤

  • @gaminipemathilaka116
    @gaminipemathilaka116 ปีที่แล้ว +3

    එල එල සුපිරි ජාතික ජනබලයට ජයවේවා

  • @Muthu-xu8po
    @Muthu-xu8po ปีที่แล้ว +62

    ජාතික ජන බලවේගය කියන්නේ සුන්දර සන්වේදී බුද්දිමත් ජනතාගෙන් සමන්විත සංවිධානය ක් සංවේදී කලාකරුවන් ඊට එක්වීම පුදුමයක් නෙවේ .ජනතාවට ජයවේවා !

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +28

    ඒ සෙල්ලම මීට පස්සෙ ඒ විදිහට වෙන්නේ නෑ.

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 ปีที่แล้ว +2

    74 වසරක ශාපය නිම කරමු.
    ජා.ජ. බලවේගය රජයක් ගොඩ නගමු.

  • @thilinawitharana229
    @thilinawitharana229 ปีที่แล้ว +6

    Wow...well said brother

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 ปีที่แล้ว +7

    Super

  • @upulfernando6976
    @upulfernando6976 ปีที่แล้ว +2

    Hariyatama Hari Dr.Anura Great. N Masebula Brother.

  • @agnkatapattu6051
    @agnkatapattu6051 ปีที่แล้ว +5

    ආදර්ශමත්

  • @sandyakumari7862
    @sandyakumari7862 27 วันที่ผ่านมา

    සුපිරි සුපිරි ඔබගේ ඒ දවස් හතේ සෙල්ලම නම්😂 සුපිරි සුපිරි සුපිරි?😅😅😅 බුද්ධිමතුන්ට වැටහේවා එකතුවන්න මාළිමාවට සෙල්ලම වෙනස් කරමු❤ ජය වේවා❤🧭🧭🧭

  • @asankajayasinghe5775
    @asankajayasinghe5775 ปีที่แล้ว +3

    ජාතික ජනබලවේගයට ජයවේවා ✊🇱🇰 ජයවේවා ✊🇱🇰 ජයවේවා ✊🇱🇰

  • @rasnayakamudiyanse4615
    @rasnayakamudiyanse4615 23 วันที่ผ่านมา

    ජයවේවා මිතුරැ෴ ඔබ මේ වේදිකාවේ සිටිනු දැකීම෴ හරිම සතුටුයි෴ පුවි බේබිලාට රග පාන්න දැනගහගටන හිටපු කාලයේ අවසෙනය එපබ ඇත෴ මතක් කරදීම යුගයේ අවශ්‍යතාවයයි෴ වඩාත්ම සුදුසු මොහෙතේ ඔබය තුති

  • @jbsaumya7876
    @jbsaumya7876 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා මාලිමාව දිනවමු ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤

  • @alwisthilak5703
    @alwisthilak5703 26 วันที่ผ่านมา +1

    jayawewa jayawewa jayaweawa malimawatan jayen jayama wewa

  • @user-sx8vk8rj7g
    @user-sx8vk8rj7g 23 วันที่ผ่านมา

    ජයවෙිවා N.P.P අපිට ලොකුම ලොකු ශක්තියක් ඔබතුමාගෙ කතාව මස් ඉබුල මහත්මයාණෙනි

  • @anojakoumari7303
    @anojakoumari7303 ปีที่แล้ว +1

    මන් කැමති සුපිරි චරිතයක්..ජයවෙවා

  • @umeshhewage5704
    @umeshhewage5704 ปีที่แล้ว +8

    ❤️❤️❤️NPP #AKD

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 ปีที่แล้ว +2

    Soproud of you jayawaawa🙏❤️❤️❤️

  • @sanjeewanisamaraweera2951
    @sanjeewanisamaraweera2951 ปีที่แล้ว +2

    ජය වෙවා

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 5 หลายเดือนก่อน

    මගෙන්.ඔබ.තිමාට.ලස්සන.❤️එකක්.හරිම සතුටක්.ආවා

  • @manelamarasekara5929
    @manelamarasekara5929 12 วันที่ผ่านมา

    ජයවෙිවා මාලිමාවට අපි වෙනස් කරමු අනුර ජනපති කරමු

  • @user-um9yb8gj4l
    @user-um9yb8gj4l 27 วันที่ผ่านมา

    කිවිඳුනි ඔබට අපි ආදරෙයි . ඔබේ පැතුම් සපල වේවා! ජාතික ජන බලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 6 หลายเดือนก่อน

    ජයවේවා කිවිදුනි මාලිමාව දිනවා මෙතෙක් අසරණයන් පාගාගන හිටිය බේබිලාව පයින් යවා පුරංන් කුඹරු අස්සද්දවා අපේ අසරණ දරුවන් රජකරවමු මාලිමාවට ජයවේවා වහල්හැත්ත වදවේවා

  • @thamarakumari1207
    @thamarakumari1207 11 วันที่ผ่านมา

    කළුත් ලස්සනයි මූණ පැහැදිලි මදි කතාව නම් සුපිරි

  • @sisirakumara7998
    @sisirakumara7998 ปีที่แล้ว +2

    ජය වෙනවා .

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 28 วันที่ผ่านมา

    ජය වේවා ඔබටත් ❤❤ආදරෙයි ❤❤❤❤මාලිමාවට ජය වේවා ❤❤

  • @bachchacreation9125
    @bachchacreation9125 ปีที่แล้ว +4

    Respect you

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා ....💘💘💘🙏

  • @gunasenasingappulige4666
    @gunasenasingappulige4666 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා සහෝදරයා ඔබට යහපතක්ම වේවා .අපේ හදවතේ ගැඹුරුම තැන ඔබ ඉන්නවා .

  • @amcbandara8502
    @amcbandara8502 ปีที่แล้ว +3

    සෙල්ලම වෙනස් කරනවාමයි මෙදා පාර......

  • @dhanushka625
    @dhanushka625 ปีที่แล้ว +3

    yes❤❤

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว

    නියමයි ස්තුතියි 🌹🌹w🌹🌹💐💐

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 ปีที่แล้ว +1

    Excellent dear excellent.

  • @sloc3743
    @sloc3743 ปีที่แล้ว +2

    Jaya wewa JVP

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว +4

    The dearest artist Masimbula Sir,
    You are the very very valuable great artist in our hearts. You have been guiden correct ways to the young generation.
    WE HATS OFF to you ever.
    Few years ago one of musical program "Sihinayaki Rae" Honourable Doctor Nuwan Thotawatta has been expressed "We are not earning Dollars, but our mothers are doing it working at Middle East".
    We gratitude to the Doctor Nuwan Thotawatta too.
    We are standing with Aragalaya.
    Aragalayata Jaya jaya weiwaa!!!!

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว +1

    JVP jayaweva jayaweva jayaweva 👏👏👏👍👌🙏❤️🇱🇰

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 ปีที่แล้ว +3

    ජයවේවා npp ❤️❤️❤️❤️

  • @madhunisansala9391
    @madhunisansala9391 ปีที่แล้ว +1

    සෙල්ලම වෙනස් කරමු .

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 6 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 6 หลายเดือนก่อน

    සතුටුයි මහත්මයා . අපිත් උපරිම සහයොගය දෙනවා. ජයවේවා

  • @ecodigital9279
    @ecodigital9279 ปีที่แล้ว +1

    Vatina minisun me vedikava mata dakeemath satutak. Janata jaya niyatai. Jayaweva jayaweva jayaweva!!!

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +1

    ජයවේවා මසා අයියා

  • @lionelranasinghe4945
    @lionelranasinghe4945 6 หลายเดือนก่อน

    ජාතික ජන බලවේගයට ජයවේවා ඔබට තෙරුවන් සරණයි

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 ปีที่แล้ว +1

    ජයවේවා!!!!🌹🌹❤️❤️

  • @user-ss5lp2rw1b
    @user-ss5lp2rw1b 7 หลายเดือนก่อน

    Niyamayi oya wade digatama karanna

  • @u.d.ranasinha4395
    @u.d.ranasinha4395 ปีที่แล้ว +3

    🤘. J. v. p.❤️❤️

  • @ladaloyka5612
    @ladaloyka5612 ปีที่แล้ว +2

    Woow niyamai 👍 👏

  • @pasandhanushka3565
    @pasandhanushka3565 ปีที่แล้ว +2

    ජාතිකජනබලවෙගයට ජය