අනුර ෂුවර්.. | මට දරුවෝ නැති නිසා කාන්තාවක් හැටියට මම ෆේල් කියලා මට කියලා තියෙනවා | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @Haritv
    @Haritv  3 หลายเดือนก่อน +215

    මාතෘකාව ▶️ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව ප්‍රමුඛ LGBTIQ ප්‍රජාවට ( සුළුතර ලිංගික ප්‍රජාව) ලංකාව තුළ තිබෙන සිවිල් අයිතීන් ,පුරවැසි අයිතීන් සහ මුහුණ දෙන අභියෝග………………….
    #civicrights #talkshow
    *️⃣අදහස්*️⃣ ප්‍රශ්න *️⃣ගැටලු කමෙන්ට් කරන්න

    • @ilk-dv5sz
      @ilk-dv5sz 3 หลายเดือนก่อน +24

      Negative Title එකක් දාලා තියෙන්නේ. ළමයි නැති එක ගැන.

    • @tulipoi
      @tulipoi 3 หลายเดือนก่อน +8

      Ane me inna widiyata inna kiyanna. Anthimata nirogi lamayiwath manasika leddu karanawa lgbtqfz unta aithi dunnoth

    • @susilaranasinghe7015
      @susilaranasinghe7015 3 หลายเดือนก่อน +11

      මෙන්න නියම ශ්‍රී ලාංකික සුපිරිසිදු හා බුද්ධිමත්ම ගැහැණිය කෙසේද? යයි හදුනාගැනීමේ සංකේතයක් බඳුය.

    • @ilk-dv5sz
      @ilk-dv5sz 3 หลายเดือนก่อน

      @@susilaranasinghe7015 මොකක්ද?

    • @gayankonara2187
      @gayankonara2187 3 หลายเดือนก่อน

      View හිගන්නෝ​@@ilk-dv5sz

  • @uudar
    @uudar 4 วันที่ผ่านมา +719

    අනුර ජනාධිපති උනාට පස්සෙ ඇවිත් මේක බලන අය කව්ද ඉන්නෙ

    • @Cttraveler07
      @Cttraveler07 3 วันที่ผ่านมา +6

      සිරාවට බන්
      අගමැතිනිය

    • @MadudhiMadushi
      @MadudhiMadushi 3 วันที่ผ่านมา +10

      දැන් බලන්නෙ අගමැති උනාට පස්සෙ

    • @ChanduRuwini
      @ChanduRuwini 3 วันที่ผ่านมา

      Balanagaman

    • @chiranchathura1120
      @chiranchathura1120 3 วันที่ผ่านมา +2

      අගමැති උනාට පස්සේ බලනනේ ❤️

    • @thilinibandara3514
      @thilinibandara3514 3 วันที่ผ่านมา +1

      මං ❤

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 3 หลายเดือนก่อน +315

    පාර්ලිමේන්තුවේ මෙතෙක් ඉදපු වැදගත් විදියට කතාව වැදගත් විදියට හැසිරීම 100%❤

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 3 หลายเดือนก่อน +572

    අම්මා කියන වචනය හරි උතුම්.සියලුම දෙනාටම අම්මා මමයි කියල හිතිමත් හරි උතුම් .ඔබ තුමියට ජයවේවා !!

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 3 หลายเดือนก่อน +7

      ඒක වඩාත් උතුම්.

    • @priyandanirajanayake
      @priyandanirajanayake 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @devikagaspe7422
      @devikagaspe7422 3 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 22 วันที่ผ่านมา +6

      රනිල්ට ළමයි නැති වෙනකොට ඒකට අපහාස කරනවා. මෙයාට ළමයි නැති වෙනකොට ඒක හරි උතුම්. ගොං ජෙප්පන්ගෙ මෝඩ ආතල් 😂😂😂😂😂😂😂

  • @ChaminduPunchihewa
    @ChaminduPunchihewa 3 หลายเดือนก่อน +248

    ඔබතුමියගේ අම්මාට කොවිඩ් හැදුනු වෙලේ අම්මව බලාගන්න ලැබුණු Nurse විදිහට මං එදා ලබපු අවස්ථාව මට පුදුම ගෞරවයයක්.. ඔබ තුමිය මහා පුදුම නිහතමානි කාන්තාවක්.. ජයවේවා ❤️🙏

    • @shanthadarmasena8962
      @shanthadarmasena8962 3 หลายเดือนก่อน +4

      13:07

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      🤩🤩🤩

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +13

      ෂා ඔබට ඒ අවස්ථාවක් ලැබිලා තියෙනවා සත්තකින්ම සතුටුයි අපි තාම ඇයව ඇහැට දැකලා නෑ පිටරටක ජීවත් වෙන නිසා 👍💖💖💖💖

    • @පද්මවිල
      @පද්මවිල 3 วันที่ผ่านมา +5

      නිහතමානී කාන්තා රත්නය ක්‌. විනය ගරුක බව, සත්‍යය වා දී ඉතාමත් ඉහල යි. අනාගතේ අග්‍රාමාත්‍ය තුමිය ලෙස රට ලස්සන කිරීමට ඇති වගකීම් ගොඩක් තිබේ . තෙරුවන් සරණින් ඔබතුමියට ශක්තිය, දිරිය ලැබේවා. ජයවේවා. ❤️

    • @amilapemasiri8023
      @amilapemasiri8023 3 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට ❤

  • @priyanthaganga6867
    @priyanthaganga6867 3 หลายเดือนก่อน +769

    ගැහැණු දේශපාලනයේ දැනට සිටින වැදගත්ම චරිතය

    • @turneyindrajith8967
      @turneyindrajith8967 3 หลายเดือนก่อน +8

      ඔය කතාව ව්රුද්ධ වදින් ද කියනවා නේ

    • @chamarasandaru6438
      @chamarasandaru6438 3 หลายเดือนก่อน +4

      ඇත්ත

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 3 หลายเดือนก่อน +8

      දේසපාලන බේදයෙන් තොරව කවුරුත් එතුමියට ගවුරව කරනවා

    • @nishakafernando9766
      @nishakafernando9766 3 หลายเดือนก่อน +2

      Exactly

    • @westpark2992
      @westpark2992 3 หลายเดือนก่อน

      ඇයි හිරුනිකා 😂😂

  • @nilakshirajamanthri4843
    @nilakshirajamanthri4843 3 หลายเดือนก่อน +83

    හොදට පැහුනු වී කරල් පොලවට බර වෙනවා...ආදරෙයි හරිනි සහොදරී❤️❤️

  • @wajirawijesuriya5962
    @wajirawijesuriya5962 3 หลายเดือนก่อน +459

    ශ්‍රි ලංකාවේ විනීතම ,බුද්ධිමත්ම,නිරහංකාර ගැහැනිය හරිණී අමරසූරිය මියෙනතුරාම ඔබතුමියට !!! ❤ ❤ ❤ජයවේවා

  • @chathuraranasinghe9521
    @chathuraranasinghe9521 3 หลายเดือนก่อน +416

    ඊලග අගමැතිනිය කියලා හිතන අය ලයික් එකක් දාන්න ❤❤

    • @manelchandrika8730
      @manelchandrika8730 4 วันที่ผ่านมา +1

      ❤okantha. kata garu kiriima gena obata gatu karami😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @tharangagayani3101
      @tharangagayani3101 3 วันที่ผ่านมา +3

      අනාවැකියක්

    • @ashengallery4785
      @ashengallery4785 3 วันที่ผ่านมา +2

      එහෙමයි😊

    • @caliber3695
      @caliber3695 3 วันที่ผ่านมา +3

      Alredy shes the prime minister in sri lanka...

    • @ashaninileka6368
      @ashaninileka6368 3 วันที่ผ่านมา +2

      Hariyatama kiyala😮

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 3 หลายเดือนก่อน +497

    හරිනි සොයුරිය අවංක නිහතමානී සුන්දර කාන්තා නායකත්වයක්. අපේ රටේ කාන්තාව අවදි කලේ ඔබයි. මාළිමාවට ජය නියතයි 👌 ❤

    • @AriyadasaGamage-vs4jg
      @AriyadasaGamage-vs4jg 3 หลายเดือนก่อน +3

      Oll

    • @indikalakmali9055
      @indikalakmali9055 3 หลายเดือนก่อน +1

      Harini pada kellak

    • @mishararoshani9290
      @mishararoshani9290 3 หลายเดือนก่อน +9

      ​@@indikalakmali9055Completely wrong. Your ability to think is short- sighted. Try to think broadly 😊

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 3 หลายเดือนก่อน +8

      A good woman for a leader. Malimawata jayawewa

    • @indikalakmali9055
      @indikalakmali9055 3 หลายเดือนก่อน

      @@mishararoshani9290 3% think it's right --So i don't care

  • @shanthadesilva490
    @shanthadesilva490 3 หลายเดือนก่อน +67

    උගත්, බුද්ධිමත්, අවංක, නිහතමානී බවේ ප්‍රතිමූර්තිය ඔබයි මැතිණිය.
    මාලිමාවට ජයවේවා.

    • @DeslinNonademel
      @DeslinNonademel หลายเดือนก่อน

      මම සහොඩෙරියට හරි අඩෙරෙ වෙලි මඩ මම මේල්

    • @SheelaSooriyamenike
      @SheelaSooriyamenike หลายเดือนก่อน

      Malimawata jaya genena nenethi,gunethi, ruwethi,kantha charithaya obay. JAYAWEWA!

  • @yashodhapeiris5141
    @yashodhapeiris5141 3 หลายเดือนก่อน +478

    ඔබට වෙන ද්රුවො මොකටද ..ලොකෙටම අම්මා කෙනෙක්..බුදු දහම අනුව...😊

    • @rvandephili
      @rvandephili 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

    • @salinda891
      @salinda891 3 หลายเดือนก่อน +1

      ❣❣❣❣❣❣

    • @laliwells228
      @laliwells228 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @priyandanirajanayake
      @priyandanirajanayake 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @BobMax-v5b
      @BobMax-v5b 3 หลายเดือนก่อน

      මුන් බෞද්ධයෝ නෙවෙයි නෙ බුදු දහමට බනින නිර්ආගමිකයෝ නෙ. දැක්කෙ නැද්ද අරගල කාලෙදි.

  • @Raysmom
    @Raysmom 3 วันที่ผ่านมา +14

    මාස තුනකට කලින් ඇය විශ්වාසයෙන් කියූ දේ හැබෑ වෙලා.
    අගමැති ධූරයේ වැඩ බාරගත් ඔබ තුමියට සුබ පැතුම්❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 หลายเดือนก่อน +238

    මමත් මගේ ළමයාත් බ්රිදත් රටත් කැමැති චරිතයක් අපු මොරගහහේනෙදි පුද්ගලික කතා කරා ඇය මානව හිතවාදි සුන්දර අනතිමානි.. DR හරිනි

  • @ashasolanga6403
    @ashasolanga6403 3 หลายเดือนก่อน +35

    මමත් අම්මා කෙනෙක් ඔබ වගේමට දරුවන් නැතිඋනත්. සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට..

  • @palithakandana6934
    @palithakandana6934 3 หลายเดือนก่อน +145

    මෙවැන බුද්ධිමත් නිහතමානී අවංක ආචාර්යවරියක් ජාතිකජනබලවෙියේ රජයක් යටතේ අගමැතිවරිය වෙිවායි සුබ පැතුම් .ජාතිකජනබලවෙියට ජයවෙිවා

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 3 หลายเดือนก่อน +4

      ඔබතුමියගේ මානව හිතවාදී ගුනයට ඉතා ගරු කරනවා වගේම,ජාතික ජනබල වේගය ට ඔබ විසල් ශක්තියක් ජයවේවා ❤❤❤❤

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 3 หลายเดือนก่อน +5

      ඔබ තුලින් රටේ අධ්‍යාපනයට ලොකු සේවයක් වෙන බව විශ්වාස යි.

    • @RukshaniJayasekara
      @RukshaniJayasekara 4 วันที่ผ่านมา +2

      එයා තමයි අගමැති ඔයා හරිනෙ කොහොමද කීවෙ

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px 3 หลายเดือนก่อน +37

    මෙවර ජනාදිපති අනුර වෙනවාමයි ඊටපසු ජනාදිපතිනිය හරිණි මැතිනියයි ජයවෙිවා 🙏ජේසුපිහිටයි

  • @anushasamanthi
    @anushasamanthi 3 หลายเดือนก่อน +322

    හරිනි සහෝදරිය ඔබ මාලිමාවට විතරක් නෙමෙයි දේශපාලනික කාන්තා පරපුරටම වටිනා ආහරණයක්.ගෞරවනීය වැදගත් සමාජ නායකත්වක්.ඔබයි මාලිමාවේ යාහෝරාවය.අපේ අනාගත බලාපොරොත්තුව . AKD සහෝදරයාගේ විජයග්‍රහණය සමග ඔබතුමිය රටේ අගමැතිනිය වීම යි අපේක්ෂාව. ඔබ තුමිය වැනි සාධාරණත්වය සහකම්පනීයව අගයන උදාර චරිතයක් . ඔබගේ යශෝරාවය❤ රටට අත්‍යවශ්‍යය යි. ඔය මතය සමාජය තුළ රෝපනය කිරීමට නම් එහි ප්‍රතිඵල අපේ දරුවන්ටවත් ලැබීමට නම් ඔබ් තුමියගේ හූමිකාව තිබිය යුතුමයි. අපේ හදවතේ නායකාව ඔබම පමනයි . මාලිමාවට ජයවේවා .හරිනි සහෝදරියට ජයවේවා . ආදරෙයි පැලෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LalithaWaduge
      @LalithaWaduge 3 หลายเดือนก่อน +1

      එකෙන්ම 🎉🎉🎉

    • @chamarasandaru6438
      @chamarasandaru6438 3 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉

    • @chandidasnayaka
      @chandidasnayaka 3 หลายเดือนก่อน +2

      🌷🌷🌷🌷❤❤❤

    • @niluedirisinghage1881
      @niluedirisinghage1881 3 หลายเดือนก่อน +2

      හරිම ලස්සන ඇගයීමක්

  • @slloving4474
    @slloving4474 3 หลายเดือนก่อน +45

    හරිනි සහෝදරිය......අපේ රත්තරං මැණික !!!
    පණ වගේ රැක ගනිමු !

  • @anony2302
    @anony2302 3 หลายเดือนก่อน +564

    මම Unp කාරයෙක්.අපි එක පාරක් දීල බලනවා NPP එකට. රට හොද මාවතකට දැම්මොත් ඊලග පාර දෙන්නත් පසුබට වෙන්නෙ නෑ. AkD jaya❤

    • @creatiw
      @creatiw 3 หลายเดือนก่อน +8

      හොඳටම කරන්න බැරි උනොත් ඊලඟ පාර uNP දෙනවද ආපහු ?

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 3 หลายเดือนก่อน +5

      @@creatiw Eka balamu deelama..

    • @creatiw
      @creatiw 3 หลายเดือนก่อน

      @@GamingLK-bn3fx 👍🏼

    • @asankadewakaabeysekara5935
      @asankadewakaabeysekara5935 3 หลายเดือนก่อน +2

      yes

    • @creatiw
      @creatiw 3 หลายเดือนก่อน +9

      @@asankadewakaabeysekara5935 don’t you think they deserve at least another term? Given that the other 2 parties have been going at it for the last 75 years?

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 3 หลายเดือนก่อน +62

    දේශපාලන චරිතයකටත් වඩා හරිනි කියන්නේ නැගනියක් මාතාවක් සොහොයුරියක් කියන මේ හැම ගැහැහැනු චරිතයක්ම ඉස්මතුවෙන හරිම නිහතමානී ආදරණීය චරිතයක්❤️🙏

    • @Athulabandara-nm3ou
      @Athulabandara-nm3ou 14 วันที่ผ่านมา +1

      ❤ ඔබ තුමිය ඇතුළු කන්ඩායම රට පාලනය කලදාට රටේ සියලු දෙනා පිලිගනියි ඔබ ජාතියේ මව කියා..

  • @RanjithAbesiri-tw5lf
    @RanjithAbesiri-tw5lf 3 หลายเดือนก่อน +96

    හරිනී සහෝදරිය ජයවේවා මාලිමාවට ජයවේවා

  • @thathsaranirathnayaka528
    @thathsaranirathnayaka528 2 วันที่ผ่านมา +9

    අගමැති වුනාට පස්සේ බලන්නේ ❤

  • @DumindaNiroshana-e3j
    @DumindaNiroshana-e3j 3 หลายเดือนก่อน +83

    නිහතමානි ගැහැනිය ඔබට ජය වේවා

  • @YamunaGuruge
    @YamunaGuruge 4 วันที่ผ่านมา +25

    ඔබ තුමියට දරුවන් නැහැ
    කියන්නේ,බුදු දහමට අනුව,
    ජිවිතයේ ලොකුම බැදිමෙන් ඔබ
    මිදී නිදහස් 🙏🙏🙏

    • @GayaSuba
      @GayaSuba วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 หลายเดือนก่อน +141

    පෙනුම ..දැනුම ..හරි ..වටිනවා ආදරෙයි THERUWAN SARANAI ❤❤❤❤❤ ජයවේවා

  • @laksiridias4482
    @laksiridias4482 3 หลายเดือนก่อน +24

    හරිනි සහෝදරිය රටට ආඩම්බරයක් 🧭🇱🇰🇮🇹❤

  • @hasaranayanathara291
    @hasaranayanathara291 3 หลายเดือนก่อน +99

    ගැහැණුන් වැදගත් ලෙස දේශපාලනය කරන්නේ කොහොමද කියන එකට ලංකාවේ දැන් ඉන්න එකම උදාහරණය.... 😍

    • @renukananayakkara5412
      @renukananayakkara5412 3 หลายเดือนก่อน +1

      Attatama

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 3 หลายเดือนก่อน

      Aniwarenma .

    • @Rushan528
      @Rushan528 3 หลายเดือนก่อน +1

      ඩයනා ගමගේ හොඳ උදාහරනයක්.😂💯

    • @Hi95939
      @Hi95939 3 หลายเดือนก่อน

      True❤❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

      ​@@Rushan528🤣

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 3 หลายเดือนก่อน +19

    හරිනි සහොදරිය වැනි අය එවැනි උගත්,බුද්ධිමත් රටට සහ ජනතාවට ආදරනීය කෙනෙක් දේශපාලන භූමීකාව තුල නියලීම හරිම වැදගත් විශේෂයෙන් මාලීමාව වගේ අවංක දේශපාලන ව්‍යිපාරයක් සමගින් ජයවේවා ❤❤❤

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 3 หลายเดือนก่อน +214

    මං අපේ රටේ ආදරණීය පුරවැසියන්ගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.අපි එක පාරක් මේක හරි විදියට වෙනස් කරමු♥️ ඔබ දැනටමත් NPP නොවන යම් පක්ශයකට ඡන්දෙ දෙන්න හිතන් ඉන්නවනම් මේ පාර විතරක් අපි NPP එකට දෙමු.දෙගොල්ලොම මේ රට කරල තියෙන විදිය අපි දැකල තියෙනවනෙ.අපි NPP එක ආණ්ඩු කරනව දැකල නෑනෙ.ඒ නිසා මෙගොලොන්ට අවස්ථාවක් දෙන්න ඕන❤

    • @sugathekanayake7822
      @sugathekanayake7822 3 หลายเดือนก่อน +9

      ඔබේ ඉල්ලීම ඕනෑම අයෙකුට පිළිගතහැකි අතිශයින්ම සාධාරණ ඉල්ලීමක් . අපේ එකම පැතුම මාලිමාවේ රජයක් !

    • @anandakularathna6030
      @anandakularathna6030 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ❤❤❤❤

    • @nckchandima5188
      @nckchandima5188 3 หลายเดือนก่อน +4

      🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤

    • @lizza715
      @lizza715 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 หลายเดือนก่อน +2

      අපිත් හිතන්නේ ඒ විදියටමයි ..මේ සැරේ මාලිගාවට ❤

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 3 หลายเดือนก่อน +81

    ඔබ ඉතා චරිතවත් අාදර්ශවත් අම්මා කෙනෙක් බවයි මගේ විශ්වාඝය

  • @Preethika.322
    @Preethika.322 3 วันที่ผ่านมา +4

    මගේ රටේ සෑම දරුවෙකුගේම අම්ම ඔබයි. හරිනි ඔබගේ සහායෙන් අනුරට එන්න නියමිත විපක්ෂයේ බලපෑම් වලින් ඔහුව ගලවාගන්න ඔබට පුලුවන්. මගේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ පීඩනය නැති කරන්න. අම්මලා ගේ මොළය පෑදෙන කතා මාලාවක් කරන්න. දරුවන් ට දෙන පීඩනය නිසා මගේ රටේ ළමයින් ඉන්නෙ අසතුටින් බව නොදන්නා කෙනෙක් නැති තරම්. අවුරුදු 6 ඉදන් අම්මලා ළමයින්ට දෙන පීඩනය කොතරම්ද. ඒ හේතුව නිසා පවුල් වලත් ප්‍රශ්න ඕනා තරම්. මේ තත්වෙන් මානසිකව මිනිස්සු විදවනව. ඔබට ජය!

  • @sampathpallegoda1189
    @sampathpallegoda1189 3 หลายเดือนก่อน +175

    හරිනි සොයුරිය අවංක නිහතමානී සුන්දර කාන්තා නායකත්වයක්. අපේ රටේ කාන්තාව අවදි කලේ ඔබයි. මාළිමාවට ජය නියතයි . වර්තමාන දේශපාලනයේ සිටින උගත්, බුද්ධිමත් , වැදගත් කාන්තා චරිතය. හැමෝටම ආදර්ශයක්. ශ්‍රි ලංකාවේ විනීතම ,බුද්ධිමත්ම,නිරහංකාර ගැහැනිය හරිණී අමරසූරිය මියෙනතුරාම ඔබතුමියට !!! ජයවේවා

    • @sisiramalan5382
      @sisiramalan5382 3 หลายเดือนก่อน

      🌹🇱🇰🌹

    • @RpThissa
      @RpThissa 22 วันที่ผ่านมา

      ජය වේවා

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 3 หลายเดือนก่อน +12

    ඔබතුමියගේ අවසන් කතාව හරියටම හරි සoවේදී හදවතකින් උදව්වක් කලානම් ඒ npp හෝ jvp අදහස් ඇති අයම තමයි ඔයාට ජේසු පිහිටයි!!!!!❤❤❤❤❤

  • @kanthidesilva5783
    @kanthidesilva5783 3 หลายเดือนก่อน +93

    Npp එකට ඔබ තුමිය මැණිකක්

  • @kanchanak2682
    @kanchanak2682 2 วันที่ผ่านมา +3

    ඇත්තටම ඔයා හොද ගැහැනියක් ආඩම්බරයි ❤ආදරෙයි කුසින් දරුවෝ වදලා මහ මග දාලා යන අම්මලා ඉන්න රටක ඔබ රටේම දරුවන්ගේ අම්මා ❤❤

  • @shayamalikadassanayake
    @shayamalikadassanayake 3 หลายเดือนก่อน +129

    මෑත කාළයේ මා දුටු ආකර්ශනීයම දේශපාලන චරිතය හරිනි. ඇය කතා කරන විලාසයේ පවා තියෙන්නෙ වෙනසක්. බොහෝ දුර යා හැකි පුළුල් දැක්මක්, දැණුමක් වගේම ගුණවත් තැන්පත් බවක්. ඇයගෙන් අනෙක් කාන්තාවන්ට ඉගෙන ගන්න තිබෙන දේ බොහොමයි.

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 3 หลายเดือนก่อน +7

    ලහිරු ඔබ ඉතාමත් බුද්ධිමත් නිහතමාණි නිවේදකයෙක්.හරිණි සහෝදරිය දීපු උත්තර හරිම
    සරලයි ආරම්භයේ සිටම අවසානය දක්වාම අව්‍යාජ සිනහවෙන් ඉතාම පැහැදිලිව උත්තර දුන්නා.මුහුණේ කේන්තියක් වෛරයක් ඊර්ෂියාවක පලිගැනීමේ අංශුමාත්‍රයක සේයාවක් හෝ පිළිඹිඹු උනේ නැහැ.ඇයගේ හදවතින්මයි ඇය කතාකලේ.ජයවේවා.ඔබ දෙපලටම.ශ්‍රී ලංකාවේ තේරුම් නොගත් .සියලුම දෙනාගේ මනස සුවපත්වේවා බුද්ධිය පහලවේවා.මාලිමාවට ජයවේවා.

  • @mahindafernando4292
    @mahindafernando4292 3 หลายเดือนก่อน +117

    ජයවෙවා හරිනි සහොදරිය මාලිමාව ඔබ නිසා තවත් බැබලෙනවා.

  • @chandrickaantony850
    @chandrickaantony850 3 หลายเดือนก่อน +13

    ඔබ ගොඩක් ප්‍රවේසමින් ඒත් අවංකව කතා කරනවා.හරිනි කෙලින්ම කියන්න .ගනිකා කියන්නේ රැකියාවක් නොවේ. No solutions තැනක තියෙන ක්‍රියාදාමයක්. අපි ඒක රැකියාවක් නොවෙන වගේම එවැන්නන් නැති තැනකට ගැහැණු පත් කරමු. කිසිම ගැහැණිය ක් , ඔය වගේ දෙයක් ආසාවෙන්, උවමනාවෙන්, කැමැත්තෙන් කරන දෙයක් නොවේ. අපි කැමැත්තෙන් කල හැකි ඉපයිය හැකි රැකියා ඇති කරමු. එතකොට ඔය ගොන්,ප්‍රශ්න අහන උන්ට වෙන ප්‍රශ්න අහන්න පුලුවන් කරමු.ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු .❤👌🙏💐👍👍👍✌✌✌

  • @anumin5697
    @anumin5697 3 หลายเดือนก่อน +113

    වැදගත්,බුද්ධිමත් කාන්තාවක්❤❤

  • @pererasalr
    @pererasalr 3 หลายเดือนก่อน +11

    කාන්තා දේශපාලනය තුළ පූර්වාදර්ශයට ගත හැකි චරිතයක් ❤❤❤

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 หลายเดือนก่อน +88

    ඔබ තුමිය බොහොම නිහතමානීව අදහස් ප්‍රකාශ කරන්නෙ.අවන්කම ඔබගෙ මේ ගමට සුභ පතනවා.ආදරෙයි හැමදාම ජය වේවා මාලිමාවට ❤❤

    • @savithrijagoda9792
      @savithrijagoda9792 15 วันที่ผ่านมา

      Adai dekke. Ane mage iskole kellek. Adambarai Bishopian kenek hatiyata oba gena. Jayawewa yesu pihitai

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 3 หลายเดือนก่อน +12

    කාන්තාවන් හැටියට ඔබ කොතරම් බුද්ධිමත් ගැහැනියක් ද.ඒකනේ අපි කැමති ඔබට.

  • @lathakalansuriya-fs7bv
    @lathakalansuriya-fs7bv 2 วันที่ผ่านมา +3

    නව අගමැතිතුමියනි ,ඔබ දක්ෂයෙක් , සමාජයේ මුල් බැස ඇති ඇතැම් ආකල්ප නිසා මෙම සංස්කෘතික තුළ කාන්තාව මානසිකව අසරණ වෙන අවස්ථා වැඩියි. ඔබ රටට වැඩ කරන්න, අපි බලන් ඉන්නවා ,ජයෙන්,ජය

  • @dayanipathirana8274
    @dayanipathirana8274 3 หลายเดือนก่อน +153

    හරිනි, ඔයා සහභාගි වෙන සියලුම වැඩ සටහන් මම බලනව. ඔයා අපේ රටට සමීපතක්. අදහස් හරිම වැදගත්. ඒ වගේම නිරවුල් කතා විලාශය සහ බස හැසිරවීම ආකර්ෂණීයයි. ඔබෙී වචණයෙන්ම කියනවනමී "බෙහෙවින්ම ස්තුතියි" රටෙී යහපත වෙනුවෙන් කරණ ඔබෙී මහnගු සේවයට සහ දැණුවත් කිරීමට.

    • @induhewapathirana8924
      @induhewapathirana8924 3 หลายเดือนก่อน +7

      She is a great lady

    • @dayanipathirana8274
      @dayanipathirana8274 3 หลายเดือนก่อน

      @@induhewapathirana8924 👍

    • @RuthFonseka-j6n
      @RuthFonseka-j6n 28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඔව්..❤❤

  • @chathuradilranga8050
    @chathuradilranga8050 3 หลายเดือนก่อน +121

    තමුන්ගෙම කියලා දරුවො වදලත් අම්මලා නොවිච් කාන්තාවෝ ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා .තමුංගෙ දරුවා විතරයි දරුවා කියල හිතෙන හැම ගැහැණියෙක්ම අම්මා කෙනෙක් වෙන්නෙ සුදුසු ගැහැණු නෙවෙයි .තමුංගෙ දරුවා උනත්, අනුන්ගේ දරුවෝ වුණත් ,කාගේ දරුවා වුණත් මගේ දරුවා වගේ තමයි කියලා හිතන්න පුළුවන් කෙනාටයි අම්මා කියලා කියන්නේ ...ඒකට තමයි ඉස්සර ඉඳන් කියන්නේ වදාපු පලියට අම්මලා වෙන්නේ නෑ කියලා .

    • @indika.premananda.7650
      @indika.premananda.7650 2 หลายเดือนก่อน +2

      100% ඔබ නිවැරැදියි...

    • @Naturerosaliya
      @Naturerosaliya 3 วันที่ผ่านมา

      100% ඇත්ත ♥️

  • @skliyenarachchi
    @skliyenarachchi 3 หลายเดือนก่อน +7

    එකෙන්ම අනුර තමයි මේ විනාස කරපු රටේ ජනාදිපති, ඒක වෙනස් කරන්න මොන ජගතටවත් බැ, මේක ජනතා නැගිටීම හා සොබා ධර්මය ආසීර්වාදයත් සමග. තෙරුවන් සරණයි හරිනි සොයුරිය.

  • @samarakoonmudikumara3009
    @samarakoonmudikumara3009 3 หลายเดือนก่อน +61

    අද දේශපාලනය තුල වැදගත් චරිතයක්...❤

  • @kanthiwijethunga4721
    @kanthiwijethunga4721 27 วันที่ผ่านมา +4

    විනීත.මනා ශික්ෂණ යක් ඇති බුද්ධිමත්.නිරහංකාර.දක්ෂ.උගත් ඔබ අප රටට ජාතියට පහළ වූ මුතු කැටයකි ජය වේවා❤❤❤❤❤

  • @tslfanand0255
    @tslfanand0255 3 หลายเดือนก่อน +118

    Malimawata ජය වේවා සහෝදරිය ඔබ malimawata වටිනා menik මෙනි අනුර කුමාර දිසානායක මහතා තමයි මීළඟ රටේ නායකයා

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl 4 วันที่ผ่านมา +2

    දරුවෝ ඉන්න හැම ගැහැණියක්ම සාර්ථක ,සම්පූර්ණ ගැහැණු නෙමෙයි.සියලු දරුවන් වෙනුවෙන් හඩක් නගන්න පුලුවන් ඔබ තුමිය නියම සාර්ථක අම්මා කෙනෙක්.🙏🙏🙏

  • @adambaragelionel
    @adambaragelionel 3 หลายเดือนก่อน +48

    ඔබ තුමිය අපිට වටිනා මැණිකක් තෙරුවන් සරණයි

  • @JanakaJayaneththi
    @JanakaJayaneththi 3 วันที่ผ่านมา +2

    ඇත්තටම මාර චරිතයක් කියන අධිතක්සේරුවක් නොමැතිවීමත්, මේ අවස්ථාව සහ පිළිගැනීම සදාකාලික නොවන බවටත් නිවැරදි වැටහීමක් ති‍‍‍‍‍‍යෙන එක ගොඩක් වටිනව. මේ රටේ හඩක් නැති, අවස්ථාවක් නැති මිනිසුන්ට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන්න. ඔබට ඒ සදහා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน +62

    මගේම අම්ම තාත්ත මේ පාර මාලිමාවට

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 3 หลายเดือนก่อน +1

      👍👍👍👍♥️♥️♥️♥️

  • @sandyakumari7862
    @sandyakumari7862 3 หลายเดือนก่อน +3

    හරිනි ඔබතුමිය මේ රටේ නායිකාවක් වීම ඉතාම වැදගත්❤ රටටම යහපතක් වේවි❤ නිවේදකයාටත් බොහොම ස්තුතියි❤ ජය වේවා❤🧭🧭🧭👍👍👍

  • @umesh1339
    @umesh1339 3 หลายเดือนก่อน +154

    මේ පාර එකෙන්ම ජාතික ජන බලවේගය ❤💪❤

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha หลายเดือนก่อน +3

    අපි ශ්‍රි ලාන්කිකයන් හැටියට හරිම වාසනාවන්තය්. ඇය් ඒ ඔබ වගේ ශ්‍රෙස්ට කාන්තාවක් අප රටේ බිහි වීම ගැන . ඔබ උතුම් කාන්තාවක් . කාන්තාවකට තිබිය යුතු සියලු දේවල් ඔබ සතුව ඇත . ඔබේ කැමැත්ත මත ඔබට විවාහයක් කර ගැනීමට කිසිවක් අඩු නැත . ඔබට යෝධ ශක්තිය තව තවත් ලැබේවා . දිර්ගායුස ලැබේවා හරිනි ,ඔබ ලෝකේ කාන්තාවන්ට ආදර්ශමත් චරිතයක් .

  • @NirosaNirosaa
    @NirosaNirosaa 6 วันที่ผ่านมา +3

    පාර්ලිමේන්තුවේ ඉන්න කන්තාවෝ අතර ඉතාමත් විනීත සංවර නිහතමානී 100% විනය තියන කාන්තාව ඔබ පමනයි

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 3 หลายเดือนก่อน +108

    හරිනි සහෝදරිය, ඔබට අපේ ශක්තිය සහ ආශීර්වාදය ❤

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y 3 หลายเดือนก่อน +7

    හරිනි සහොදරිය ඔබට මම මෙහෙම කිව්වට අමනාප වෙන්න එපා නමුත් ඹය මොඩයන් ඊර්ෂ්‍යාවට කියන උන්ට දැන් පිස්සු හැදිලා ඉන්නෙ ජනතාව ඔබට ආදරෙයි පල ඇති රුකට තමයි ගල් ගහන්නෙ ඒ නිසාම ඹබ සතූටින් ඉන්න ඹබ අපට ඩයිරියමත් කාන්තාවක් මාලිමාව ආන්ඩුවක් සඳහා නිර්භිතව වැඩ කරන්න❤❤❤❤

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 3 หลายเดือนก่อน +76

    මෙතුමිය මතු කරන සමහර කාරනා අතිශයින්ම වැදගත් .....

  • @buddhinieyapadahanayake7410
    @buddhinieyapadahanayake7410 2 วันที่ผ่านมา +2

    Very intelligent and down to earth lady 💞
    Absolutely gracefully presented, great discussion!

  • @MrSleeping
    @MrSleeping 3 หลายเดือนก่อน +62

    පාට පක්ශ වැඩක් නෑ හරිනි කියන්නේ ඉන්න ඕනම කෙනෙක්... 🤩

  • @SriyaDewage
    @SriyaDewage 3 หลายเดือนก่อน +3

    ඔබ වැනි උගත්,බුද්ධිමත් ,නිහතමානී කාන්තාවක් අනිවාර්යයෙන් ර්ටේ අගමැතිනිය විය යුතුයි.අපේ ර්ටේ සාමාන්‍ය ජනතාව ගැන අසාධාරණයට ලක්වුනු කාන්තාවන් ඔබ තුමියට මනා වැටහීමක් තියෙනව .ඔබතුමියට ජයවේවා !මාලිමාවට ජයවේවා !මේ අසාධාරණ සමාජ ක්‍රමය පරාජය කළයුතුයි.

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz 3 หลายเดือนก่อน +65

    හරිනිවැනි කාන්තතා වක් අප රටට නිල්මැනික් ඹබෙඅදභස් මා ගරු ගරු කරනවා npp j vp❤ජයවෙවා❤❤❤❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 วันที่ผ่านมา +2

    උගත් බුද්ධිමත් පාලනයට ඔබේ සේවය අගයමි.. නොබියව පව් කාරමිනිමරු පාලකයින් පන්න දැමීමට ඔබෙ අනගි සහය අමිලයි..ඉදිරියටත් අනුර සහෝදරයා ට ඔබේ සහය මහජනතාව වෙනුවෙන් ඉටුකරන්න හැකිවේවා ❤ රටක් වටින මිහිමත උපන් දියණියනි ආයුබෝවේවා ❤ තෙරුවන් සරණයි

  • @devikanilmini8456
    @devikanilmini8456 3 หลายเดือนก่อน +36

    ඔබ සමස්ත දරැවො වෙනුවෙන්ම අමිමා කෙනෙක්

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 3 หลายเดือนก่อน +2

    හරිනි , ඔබේ භාෂා විලාශය කරුණු ඉදිරිපත් කරන ආකාරය ප්‍රශංශනීයයි .ඔබට ජය!!!

  • @NemisiusFernando
    @NemisiusFernando 3 หลายเดือนก่อน +63

    ඇත්ත වශයෙන්ම ඔබතුමිය ලංකාවෙ සිටින වටිනාම මානව හිතවාදි කාන් තාවක් බව මම ප්‍රකාශ කරමි. ජය වෙවා.

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha หลายเดือนก่อน +3

    මම තාත්තා කෙනෙක් මම ගොඩක් ආදරෙ ඔබේ චරිතයට . මම මගේ එක කුස උපන් සොයුරියකට වඩා ආදරෙ . ඔබ වගේ සොයුරියන් තව තවත් බිහි වේවා . ජය වෙවා මාලිමාවට .

  • @mithilachaminda2394
    @mithilachaminda2394 3 วันที่ผ่านมา +1

    ඹබ තුමියගෙ අදහස් අප අගය කරන අතර ක්‍රියාවට නැංවීමට සක්තිය දෞර්ය ලැබේවායි මුලු මහත් ලාංකික ජනතාවගේ සිතිවිල්ල වනු නොඅනුමානය. ජය හා ශක්තිය ප්‍රාර්ථනා කරමු ❤❤❤❤❤.

  • @pushpakrathna2181
    @pushpakrathna2181 3 หลายเดือนก่อน +42

    මම ලංකාවෙන් දැනට පිටවෙලා අවුරුදු 24 වෙනවා මේ රටේ පැය 24ම කාන්තාවකට පාරේ යන්න එන්න පුලුවන් කිසිම කෙනෙක් ගෙන් කරදරයක් නෑ ඒත් මට ඇව්ත් ලංකාවේ තනියම උදේට බස් එකේවත් යන්න බෑ 😢 මට එක දෙයක් පැහැදිලියි ලංකාවේ ඇතුලත ජීවත් වෙන අය අනාරක්ෂිතයි කියලා ලංකාවේ කාන්තාව කොහොමද රටේ සංවර්ධනයට දායක වෙන්නේ ඇය සමාජයට නොයා ලංකාව දියුණු වෙන්න නම් රටේ ම්නිස්සුන්ට ම්නිස්සු ගරු කරන්න ඕන කරුනික පුරවැසියන් බ්හි ව්ය යුතුයි අන්න එදාට රට දියුණු වෙනවා මෙන් රටේ ම්නිස්සු බුද්ධිමත්ව කටයුතු කරනවා නීතියට අනුකූලව පොත්පත් වල නීති තිබුනාට වැඩක් නෑ

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      😭කොහෙද රට ?🙏

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +3

      ඔව් මම ඒක පිළිගන්නවා මම ඉතාලියේ ඕන වෙලාවක රෑකට ඕන තැනක ගිහින් එන්න පුළුවන් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ අපිට පේන්න පොලිසියෙන් නොහිටියාට මොනවා හරි වෙච්චි ගමන් එතන පොලිසිය විනාඩි පහක් යන්න ඉස්සරලා අන්න එහෙම රටක් අපිට ඕනා 🧭🧭🧭🧭💖💖💖💖

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hm 💗

    • @malthidissanayake3056
      @malthidissanayake3056 4 วันที่ผ่านมา +3

      මන් හිතන්නේ ආසියාතික රටවල කාන්තාවට ගරු කිරීම අඩුයි. ඒ නිසා අනාරක්ෂිත යි

    • @wasanthagunarathna6230
      @wasanthagunarathna6230 3 วันที่ผ่านมา

      🌷❤

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +9

    මොලේඋඩ වාඩිවෙලා ඉන්න කිහිපදෙනෙක් හැර අනෙක්රටගැනහිතන රටට ආදරය කරන සියළු දෙනාම මාලිමාවට.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 หลายเดือนก่อน +43

    මගේ දියනිය NPp ජන හමුවක කතිකාව්යක් වුවාය මට මගේ දියනිය මම දැක්කේ හරිනි/නිපුනි /කොට්ටහච්.. සරෝජා වගේ හරි සතුටුයි

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

      👍💖💖💖💖💖🧭

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 3 หลายเดือนก่อน +5

    ලංකාවෙ ගැහැණු දරුවන්ට වටිනා රෝල් මොඩ්ල් කෙනෙක් හරිනි.
    මාලිමාවට හුගක් වටින චරිතයක් ❤❤

  • @chandigamage6098
    @chandigamage6098 3 หลายเดือนก่อน +67

    සිස් ඔයා තමයි ලක් අම්මා. ආදරණිය චරිතයක්! මම ගැහැණියක් වෙලාත් ඔබට කොච්චර ආදරේ ද

  • @SusilRandeniya
    @SusilRandeniya 3 หลายเดือนก่อน +36

    කාන්තාවක් හැටියට ඔබගේ දේශපාලන භාවිතයට අපි ආදරේ කරනවා හරිනි සහෝදරිය

  • @romeshw7060
    @romeshw7060 3 หลายเดือนก่อน +5

    දේශපාලකයන් උනහාම.මේ කොලිටිය තියෙන්න ඕනේ.අපිට පක්ශ.පාට අදාල නෑ✌🇱🇰✌😎

  • @ArunasiriVidanapathirana-lg8ej
    @ArunasiriVidanapathirana-lg8ej 3 หลายเดือนก่อน +40

    ❤❤මෑතකාලීන හොදම කාන්තා දේශපාලන නායකත්වය

  • @lkp40159
    @lkp40159 2 วันที่ผ่านมา

    අපි කාගේත් අගමැති අම්මා...ඔබට බුදු සරණයි...ශක්තිය දහිර්ය ඔබට ලැබේවා

  • @k.a.d8858
    @k.a.d8858 3 หลายเดือนก่อน +34

    හැම දෙම තියෙන .. සතුටින් ඉන්න තිබුණත් ඔබතුමීය ..
    රට වෙනුවෙන් කැපවෙමීන් කරන කාර්යයන් සතුටූයි ... කාන්තාවන් වශයෙන් අපි ඔබ සමගයි

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 2 วันที่ผ่านมา +1

    3rd time came back to here and seek she's speech again 😊

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 3 หลายเดือนก่อน +33

    හරිම සරලයි මැඩම් !!!❤❤❤❤❤❤❤❤❤❤❤
    ආදරය දැනෙනවා .

  • @AriyadasW
    @AriyadasW 16 วันที่ผ่านมา +2

    දරුවො නැහැයි කියන අයට දරු කැක්කුම නැ. ඒත් ඔබ තුමියටත්අපටත් රටෙ විසාලා දරු කැලක් ඉන්නවා රකින්න එයයි අපෙ වස්තුව🤚🤚🤚🤚🤚🤚🤚🤚♥️

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน +40

    ඇය රටේ වැදගත් කාන්තාවක් පිළිගැනීමක් තියෙන එතුමිය ගොඩක් වටිනා දේවල් කරන්න සහාය වෙනවා npp එකට ඉදිරියේ ලොකු තැනක ඉන්න පුළුවන් කෙනෙක් දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි 🌺❤️🎉️🌹👍🙏

  • @tharakawijesingha4988
    @tharakawijesingha4988 3 วันที่ผ่านมา +1

    බොහොම නිහතමානීව සංයමයකින් කරන අදහස් දැක්වීමක්, ❤❤❤
    දේශපාලන වේදිකාවට නගින අනෙකුත් කක්කුස්සි කටවල් ඇති වට්ටිඅම්මලා දේශපාලනයට ගේන ජනතාවට හෝද පාඩමක්..

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 3 หลายเดือนก่อน +58

    අපි ඔබට හරි ආආදරෙයි හරිනී❤❤❤❤

  • @prabodhamaduranga
    @prabodhamaduranga หลายเดือนก่อน +2

    Title එක නම් පට්ට ප්‍රාථමිකයි සහෝදරයා 😮😮

  • @historywithsm1814
    @historywithsm1814 17 วันที่ผ่านมา +2

    බුද්ධිමත් මිනිස්සුන්ට සවන් දෙන්න .. ඒ මිනිස්සුන්ගෙ සංවාද හරි වෙනස්❤

  • @surangavithanage4232
    @surangavithanage4232 3 วันที่ผ่านมา +3

    තමාගේම ලෙයින් මසින් දරුවන් සිටින මුත් හදවතේ තෙතමනයක් නැති, කොධයෙන් වෛරයෙන් සිටින ගැහැණියකට වඩා සිතෙහි තෙතමනයක් ඇති කාරුණික ගැහැණියගේ ආදරය හදවතටම දැනෙනවා.
    මටත් මගේ දරුවන්ටත් එවැනි ගැහැණියක් (භාර්යාවක් සහ මවක්) ලබන්නට අපි වාසනා වන්ත වෙලා තියෙනවා.
    හරිනි ඔබ තුලත් එවැනි ගැහැණියක් සිටින බව අපිට දැනෙනවා. ඔබට ජය.

  • @NocommentaryNewhs
    @NocommentaryNewhs 3 หลายเดือนก่อน +51

    මෙතුමිය දවසක ජනාධිපතිනියක් වෙනවා ලංකාවේ.

  • @ireshika1988
    @ireshika1988 5 วันที่ผ่านมา +1

    ඔබ තුමියට දැන් රටේ දරුවො කීදෙනෙක් ඉන්නවද...ඒ දරුවන් වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න..❤❤

  • @PriyanthaPerera-h8i
    @PriyanthaPerera-h8i หลายเดือนก่อน +1

    කාන්තාවන් පාගාගෙන හිටපු කාලය ඉවරයි කියල මමත් හිතනව ස්තූතියි අදහස් ඉදිරිපත් කලාට

  • @silvag9383
    @silvag9383 3 หลายเดือนก่อน +93

    අපේ පවුලෙ ඔක්කොම මාලිමාවට❤

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 3 หลายเดือนก่อน

      👍👍👍♥️♥️

    • @SunilFernando-q9u
      @SunilFernando-q9u 10 วันที่ผ่านมา

      Ape family eke aya vitharak nemey Awata gewal wala boho denek Malimawata.

  • @SIN69252
    @SIN69252 2 วันที่ผ่านมา

    මාරම දේශපාලන කියැවීමක් අනර්ඝයි...❤🔔🙏

  • @ekanayakewm9971
    @ekanayakewm9971 3 หลายเดือนก่อน +25

    අපේ හරිනි සහෝදරිය❤ජයවේවා❤❤❤

  • @Tharaka04
    @Tharaka04 2 วันที่ผ่านมา

    ඔබ දැන් මුලු රටේම ළමයින්ගෙ අම්මායි....❤❤❤ මොකද අපෙ අධ්‍යාපනය ගැන අපෙ අනාගතය ගැන හිටපු එක දෙශපාලන මීහරකෙක්වත් බලාගත්තෙ නෑ... ගෙදර අම්මායි බලාගත්තෙ... දැන් ඔබ ඒ වගකීම් බාරගෙන රටේම ළමයින්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙන ශක්තිමත් ගැහැණියක් ලෙස කටයුතු කරනවා.... ඔබගෙ සහ ඔබේ පක්ෂයේ ⁣සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤

  • @Nishaya722
    @Nishaya722 3 หลายเดือนก่อน +26

    අම්මා කෙනෙක් වෙන්න තමන්ගේ දරුවෙක් ඕනෙ නෑ ❤මං අම්මා කෙනෙක් වුනේ මගෙ අයියගේ දරුවා ඉපදුන දවසේ..

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 3 หลายเดือนก่อน +1

    කාන්තා හඩ නිවැරදි දේශපාලනයකට යැවූ හරිනි ඇතුලු කණ්ඩායමට ජය