මම ආයෙ වේදිකාවට ගොඩවෙන්නෙ නෑ,අනුර අඩවමින් සංගීත් කල සංවේදී කතාව | sudaa studio
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #mahindarajapaksha #wasanthasamarasingha#sangeethwijesooriya#sajithpremadasa #anurakumaradissanayaka #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• අනුර රනිල් ඇත්තම ඩීල් ...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• බඩෝ ඔන්න බලාපිය බදුල්ල...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• සුපුනි දුවගෙ ආදරනීය උප...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
• මා මිත්‍ර අනුර මගේ යාල...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788
සංගීත් මේ වගේ උගත් පුද්ගලයෙක් මේ වේදිකාවේ මේ විදිහට කතා කරනවා දැක්කහම මට හිතුනේ මගේ හදවතේ රට ගැන තියෙන කැක්කුම ඔහුගේ වචන වලින් එලියට දානවා වගේ කියා මට හිතෙනවා❤❤❤ඔහු මේ කියන දේවල් ඇත්ත. .අපේ රටේ සියලු දෙනා එකතු වෙලා අපි රට හදමු.අනුර කුමාර සහෝදරයා සමග අපි සියලු දෙනා එකතු වෙමු❤❤❤❤❤
G
❤❤❤
සංගීත් ගේ හැම වචනයක් ගානෙම ලැබුණු පන්නරය ලොකු රැකුලක් උනා AKD ගේ ජයග්‍රහණයට. සංගීත් ට ඒ තරම් මිනිස්සු ආදරේ කරනවා, විශ්වාස කරනවා. රටේ මිනිස්සු වෙනුවෙන් දෙයක් හරියට කරන්න ලැබේවා ,තෙරැවණ් සරණයි දෙවිපිහිටයි 🤍🕉️🙏
සංගීත් කියන්නෙ ඇත්තෙන්ම respect කරන්න ඕන චරිතයක් , ආදරෙයි සහෝදරය.අනුර අපේ සහෝදරයා ❤
❤
❤😊😊😊❤❤❤❤❤❤❤❤😂😅😊❤❤🎉mama
අපිටත් ඒ හැගීම එහෙමම දැනෙනවා ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හදවතින්ම නිහතමානී චරිතයක් සංගිත්
කවුරු අවිස්වාස කරත් සංගීත්ව විශ්වාස කරනවා... ❤
සංගීත් ඔබගේ හීනේ අපේ හීනේ දැන් සැබෑවක් වූ වගයි...නිදහසේ ඉගිලිලා යමු එක රෑනක....❤❤❤
හැමෝම එකතු වෙලා රට ගොඩ ගමු අනුරට රට බාරදෙමු ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
Aniwarama ❤❤❤
මගේ ආදරණීය රටට 🇱🇰 ❤️ 🇱🇰 ජයෙන් ජයම වේවා🙏🙏
අනුර සහෝදරයා ,අපේ රට නැවුම් දිශාවකට රැගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා . මීළඟ නියත ජනාධිපති . 💐❤💐❤💐
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට චන්දෙ ප්‍රකාශ කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අනුර ජනපතිතුමාට බුදු සරණයි රට පාලනය කිරීමට ශක්තිය දරිය ලැබේවා
මම ඉස්සර අහන්නෙ මේයාගෙ සිංදු තමයි ආසම නිහතමානි ගයකයෙක් බුදු සරනයි AKD සහොදරයටත් ජය වේවා.
🙏🙏🙏 Akd 💪💪💪Swlss
නියත ජනපති අනුර කුමාර සහෝදරයාට ජය වේවා❤️🧭
හරියටම හරිනෙ දැන් 🤟
නෑ සහෝදරයා අපිටත් විස්වාසයි අපි දන්නවා වැඩේ කරනවා කියලා ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️
Very good speech Sangeeth.exalent.
❤❤❤❤❤මාරම චරිතයක් ඇත්තටම ආදරෙයි සංගිත් ❤❤❤❤ ජය වේවා මාලිමාවට ❤❤🇱🇰
මගේ රටට හරියන්නම තමයි ඕන මගේ රටට ජය වේවා අපේ කලා කරුවන්ට තෙරුවන් සරනයි මාලිමාවට ජය වේවා අපේ සංගීත් විජේසුරිය සහොදරයාට තෙරුවන් සරනයි ඔබ තුමාට ගොඩක් පිං
අපේ රටේ උත්තරීතර චරිත තමයි මේ..ආදරෙයි හැමෝටම. මාලිමාවට ජයෙන් ජයම වේවා...!!!!!
Harima නිහතමානී kalakaruwek sangeeth kalakaruwaneni ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා malimawata ජයවේවා ජයවේවා ජයවේවා
කාලකන්නි Hiru දෙරණ youtube channel වර්ජනය කරමු.....❤❤❤
අපේ ගෙදර දාන්නේ නෑ හිරු එක 😂
අපි නම් නවත්වලා හුඟක් කල්👊
හිරුනම් ගු
අනිවාර්යයෙන් ❤
ow hutthigputhge hiru
මේ කතාව ඇහුවාම සංගීත් අයියා මාවත් ඇඩෙව්වා .අනුර සහෝදරයාට ආදරෙයි ❤
ආදරෙයි කොරවෙන්න. වචන නෑ❤ ඒ ආදරේට ගහන්න ඕන මේ ගේම් එක..❤
❤❤❤අනුර සහෝදරයාට. ඡයමඡය. මමසව්දීසීට
සුදත්ත අයියේ ඔයා කරන මෙහෙවර අමිලයි... අපි දන්නවා ඔයාගේ හිතේ තියෙන දේ.. සහ සංගීත් අයියා අනුර සහෝදරයා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි... මාලිමාව ට කෝටියක්...
Eya kamati sjb
එයා සජිත්ට කැමති
😂@@chameladilu780
@@chameladilu780naaa😂
@Hellowo😢😢🎉🎉😢😢😢😢😢😮rld-o5i
හදවතට දැනෙන...අාදරණියය...හඬක්...💐💐💐💐💐💐💐
රටේ හොඳ කාලේ .ළඟදීම එනවා
❤❤❤❤❤❤❤❤
සංගීත් සහෝදරයාණෙනි ඔබට ජය❤
කතාව හරිම පැහැදිලියි...සම්මා සම්බුදු සරනයි මගේ මවුබිමට...සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ...🙏🙏🙏
සුපිරි සුපිරි ජය වේවා 🇱🇰🇱🇰🇱🇰
Sangeeth theruwan saranai godaak වැදගත් කතාවක්
❤❤❤❤❤ නියමයි සන්ගීත්
❤ මගේ රටට යහපතක්ම වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ජයම වේවා
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
හරියටම . හරි!"
නියමයි අපි රට හදමු කොම හරි සහෝදරවරුනි ❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජය වේවා!❤️මුලු රටටම ජය වේවා!❤️AKD🧭❤️
වෙන මොනාත් එපා බුදු දහම ලොව පතුරන්න ඔනී.මිනිස්සුන්ගේ හිත් සුවපත් වේවා බුදුසරණයි 🙏🌎❤️
සුදත්ත මහත්තයාගේ චැනල් එකට සහ ඔබතුමාට ජය වේවා❤❤❤
සන්ගිත් ඔයාගේ හීනේ හෑබෑ වෙලා ..ස්තුතියී හදවතින්ම ❤❤❤❤❤
Mama obathumata godak garukaranwa adanewey minperath jayawewa
සංගීත් අයියා කැට තියලා කිව්වෙ අනුර සර් අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා කියලා ....❤❤❤
එයාලත් රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරන විදිහ බලලා තමයි ඔවුන් ගැන හරියට ම තීරණය කරන්නේ.. ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි රට ජාතිය ආගමට යහපතක්ම වෙන්න කියලා. අනෝජ් ද සිල්වා මහතාටත් ජය වේවා
Aniwarenma Aththa kathawa❤️❤️❤️
සන්ගීත් කියන්නෙ හොද චරිතයක්.එය කොතනන් හරි පැත්තෙ ඉන්නෙ 💪💪
මගේ රටට ජයවේවා මගේ එකම පැතුම ❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏
සංගීත් කියන්නෙ වෙනම බ්‍රැන් ඩ් එකක් ❤❤❤❤❤❤
You are great ❤❤❤
අනේ මගේ ඇස්වලට කදලු එන වා මම ආදරේයි ❤මාලීමාව ට ජය ජය වේවා
ආදරේයි සංගිත් අයියේ හරිම ලස්සන පැහැදිලි කිරිමක් good luck
මම සංගීත්ගෙ රසිකයෙක් අනු ගණන් වල සිට (සිරියලතා). දැං අනුගාමිකයෙක්.
වට්නාම ආදර්ශමත් පෙන්වා දීමක් 💜️❤❤️
ටීම් එකට කියන්නේ හරියට ම වැඩ කරන්න හාද... 💖🙏🇱🇰
අනේ ඔව් please 🙏
Jayawewa
🎉🎉🎉අහන්න අහන්න ආසයි මේ රට දැන් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
සියළුම චන්දදායකයින් සංගීත්ගෙ වගේ දේශපාළණික චේතනාවකට හැඩ ගැහෙන්න පුළුවන්නම් රට ගොඩයන එක ඒකාන්තයි❤මේක දාන්න හිතුන සුදාගෙ මීටරෙත් මරු❤මාලිමාවට ජයවේවා❤❤❤
අනිවා අනිවා...... මාලි මාවට කෝටියක්..... තෙරුවන් සරණයි
අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව අනුර සහොදරයා ජය වේවා මාලිමාවට🎉❤🎉❤
@T . T . T 😘:තෙරුවන් සරණයි .ජනාධිපති ඇතුලු දරුවො දෙන්නාටත් 🥰🥰🥰
ඔබට.ජය.පතම්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සන්ගීත් මල්ලියේ ඔබ කථා කරන කොට මට නමි කදුලු වැටෙනවා.අනූර සහෝදරයා ඇතූලු ඒ ටීමි එකට අපි සදා නයගැතියි.
ජයෙන් ජයවේවා
❤Hatiyannama one. Jayawewa
Niyamai good voice...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අවංක හදවත් ❤
අපේ හිනෙත් ඔයාගේ හිනේම තමා
Budusaranai...jayaweva...disna..boopagoda..welihena..akurassa..akkara..20.
තම ජීවිත කාලය තුළ එක්වරක් පමනක් ලැබෙන්නා වූ ඉතිහාසයේ සහ අනාගතයේ වටිනාම ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව මෙවර සිරි ලාංකිකයන් හට උදා වී ඇත
සංවේදියි❤❤❤😢
ඛුදූසරනයි
Very good idea so conragilation
අනිවාර්යයෙන්ම. .සංගීත් ඔබ රට දැනුවත් කලට ස්තුතිය..❤
ආදරෙයි සංගීත් සහෝදරයා ආදරෙයි
Great speech ❤
අපි දිනලා එවරයි සහෝ ❤❤❤
ඔබ කියන කතාව...බලතණ්හාවෙන් ඉන්න නාකිරැලට දැනෙන්න..උන් මෙි කළ අපරාධවලට...කල්ප ගානක්...අපාදුක් විඳලා...නැවත මනුස්ස අාත්මයක් ලැබුන දවසක ...
Adarei edawagema adath hetath❤ hemadaamath
පුදුම සතුටක් දැනෙන්නේ ..ජයවේවා
අනුර අයියෙ බොහොම ආදරෙං කියන්නේ ඔයා ලග ඉන්න අය ගැන බොහොම විමසිල්ලෙන් ඉන්න.එයාල නරකයි කිය්නවා නෙවෙයි .එත් බලන්න.. ❤
Ow aniwarama
මේ වෙනසට ජය 🎉
❤Jaya sartaki mage rattaran desayata
ජයවේවා akd❤❤❤❤
සුපර් 👍
සංගීත් කතා කරනවා අහන් ඉන්න අාසයි ❤
මගේ රටට යහපතක්ම වේවා❤
සංගීත් අයියා ඒ කාලේ වගෙමයි තාමත් ❤ එන්න එන්න තරුනයි.අවංක මනුස්සයෙක්
මේ හැම දේශපාලන කතන්දරයක් අස්සෙම මට මතක් වෙන්නේ " කූඹියෝ " .
ඔයා වගේම අපිත් බලාගෙන හිටියා ❤❤❤❤❤❤❤
Nice speech brother... Respect ..you ...❤🎉
AKD The Brand of the next Era ❤❤❤❤❤❤
ඔයා වගේම අද අපෙ රටින් ඈත ගිය ශෙහාන්ලා වගේ අයත් අද හිටියනම්ම් ඔය වේදිකාවෙ...ඔයවගේම සතුටු වෙයී....අපි හැමෝටම ජයවේවා!!!
බුදු saranai සියලුම දෙනාට 🙏🙏🙏🙏
Hathe 🎉🎉🎉🎉watheinme obt jaye anure mahatheyo
Youth 100% with NPP and AKD ❤❤
Npp ජයවේවා ❤. ඇස් වලට කඳුළු එනවා. අපි ඉන්නේ රට. මෙච්චරයි අපිට මේ අවස්ථාවේ කරන්න පුළුවන් ❤❤😢
ආදරෙයි ආදරෙයි සංගීත් අයියේ ලස්සනයි ඔයාගේ වචන ටික
නිහතමානී චරිතයක් සංගීත් ❤❤❤
සංගීත් පට්ටම චරිතයක් ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Anura ape janadipathithuma
🧡🧡👍👍ආදරණීය ගායකයෙක් සුබ පැතුම්❤
Adareyi apith dekka hinayak hadawathinma sathutui ❤❤❤