How to Make Steel Roof for Your House...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @asankamanoj6462
    @asankamanoj6462 3 ปีที่แล้ว +4

    අපේ ගෙදර වහලෙත් යකඩින් ගහන්න ඉන්නේ. බොහොම ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට

  • @ljayasekara5338
    @ljayasekara5338 ปีที่แล้ว +4

    චන්දන. මේ වීඩියෝ.. දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඔය video එකේ තියෙන්නෙ. මගේ ගෙදර. ඔබගේ. Company. එකෙන් සාදන ලද. ඉතාම සාර්ථක. යකඩ. වහලයක්. නිමැයුම ඉතාම හොඳයි. ඔබට ස්තූතියි. ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

  • @lasitha1991
    @lasitha1991 3 ปีที่แล้ว +8

    ගොඩාක් වටින තොරතුරු රැසක් තියන වීඩියෝවක්,, බොහොම ස්තුතියි. පොඩි තොරතුරක් දැනගැනීමට කැමතියි, ඇස්බැස්ටස් සෙවිල්ලීමෙන් සිදුවිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන කලකට පෙර ලොකු ආන්දෝලනයක් තිබුනා මතකයි, එහි සත්‍ය අසත්‍යතාවය ගැනත්, එවන් ගැටලුවක් තිබේනම් එය මග හරවන්න හැකි විදියක් තිබේද යන්නත් දැනගැනීමට කැමතියි.

  • @saliyagamachchige
    @saliyagamachchige 9 วันที่ผ่านมา

    Great explanation ... thanks

  • @richmondrathnayake9100
    @richmondrathnayake9100 2 ปีที่แล้ว +2

    නිර්ලෝභීව දැනුම බෙදා දෙන ඔබට පිං

  • @shantech9637
    @shantech9637 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් තොරතුරු එකතුවක් දැනුවත් කලාට ස්තුතියි.

  • @priyankarc4424
    @priyankarc4424 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් . ගොඩක් තොරතුරු දැනගත්තා . ස්තුතියි .

  • @SpaceLay2023
    @SpaceLay2023 ปีที่แล้ว

    I was searching for steel roof detailing to draft and this video appeared. Seems like your channel is valuable to the guys in SL construction field. Keep up the good work and wish you all the best!

  • @ULVideos
    @ULVideos 3 ปีที่แล้ว +3

    ඉතා වැදගත් තොරතුරු එකතුවක් ... බොහොම ස්තුතියි ඔබතුමාට ..

  • @SitharaSewwandi-n5t
    @SitharaSewwandi-n5t 3 หลายเดือนก่อน

    ඇත්තටම ප්‍රයෝජනවත් video akak,තවත් මෙවැනි videos danna ❤

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว

    ජයම වේවා ඔබට ...සුවපත්ම වෙවා

  • @cyrilbentara9464
    @cyrilbentara9464 2 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍ර්‍රයෝජනයි 🙏

  • @bskcreation1888
    @bskcreation1888 3 หลายเดือนก่อน

    ඉතා වටින උපඩෙස් ටිකක් .බොහොම ස්තුති..

  • @sumudusamadhi2155
    @sumudusamadhi2155 3 ปีที่แล้ว +2

    ඉක්මනින් වැහිපිහිලි ගැන කරන්න සර්.ස්තූතියි

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +3

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

  • @chandrasekarasamaranayake2043
    @chandrasekarasamaranayake2043 10 หลายเดือนก่อน

    Most valuable video. My best wishes!

  • @Anuradha-wd1nz
    @Anuradha-wd1nz 2 ปีที่แล้ว

    Awashyama weleka dakapu vedio ekak . Bohoma sthuthi...

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට..

  • @sachindamadushan7366
    @sachindamadushan7366 3 ปีที่แล้ว +1

    Thanks.... valuable video & idea...

  • @hasunnalaka2371
    @hasunnalaka2371 2 ปีที่แล้ว +2

    මමත් කල්පනා කර කර හිටි⁣යේ යකඩින් ගහනවාද ලිවලින් ගහනවාද කියලා ගොඩක් ස්තුතියි ඔය මහත්මයාට පැහැදිලි කරලා දුන්නට

  • @sisirachandhana456
    @sisirachandhana456 3 ปีที่แล้ว +1

    සුපිරි 🖐️

  • @pathumsenarathna3445
    @pathumsenarathna3445 3 ปีที่แล้ว +4

    Steel mila degunayakin withara dan wadi wela tiyenawa..eth meka labaida???

    • @psamarasinghe
      @psamarasinghe 3 ปีที่แล้ว +1

      මටත් ඒකම හිතුනා... බොක්ස් බාර් වලින් structure එක කරලා upvc sheet වහලට දාන්න බැරිද ...?

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 3 ปีที่แล้ว +2

    Very good . Thank you .

  • @sandanamthilakaram9734
    @sandanamthilakaram9734 ปีที่แล้ว +1

    godak vatina video1k thank you

  • @innateconstruction8388
    @innateconstruction8388 3 ปีที่แล้ว +1

    Sir, apita pathi bemmak design karana widiha kiyala denna. Step foundation ekakata design kara ganna

  • @mamchaild6778
    @mamchaild6778 3 หลายเดือนก่อน

    Mama ahala thiyanava yakada vahala Honda podu gadanegili valata vitharaikiyala

  • @changehiru9570
    @changehiru9570 3 ปีที่แล้ว +1

    Godk watinwa video aka thnks

  • @priyadarshanialexander8996
    @priyadarshanialexander8996 8 หลายเดือนก่อน

    yakada wahala ..Wiring eka kara ganna puluwanda..

  • @weldingadma2071
    @weldingadma2071 3 ปีที่แล้ว +1

    Good job..thank you .

  • @ruwanupasena149
    @ruwanupasena149 3 ปีที่แล้ว +1

    Good job

  • @litholines2856
    @litholines2856 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @chandimaabesingha343
    @chandimaabesingha343 ปีที่แล้ว

    Box bar wahala sadaha hoda nedda sir

  • @nishanrangana83921
    @nishanrangana83921 3 ปีที่แล้ว +1

    Niyamai 👍

  • @dayarathnebandara6807
    @dayarathnebandara6807 3 ปีที่แล้ว +1

    Thank you very much sir

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 5 หลายเดือนก่อน

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @lasithagayashan9823
    @lasithagayashan9823 ปีที่แล้ว

    Thank you very much 👍

  • @emilatukorala3720
    @emilatukorala3720 23 วันที่ผ่านมา

    👍👍👍💐💐💐

  • @susanthapunchihewa1030
    @susanthapunchihewa1030 3 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද

  • @j.a.uthpalanimalijayakody5485
    @j.a.uthpalanimalijayakody5485 3 ปีที่แล้ว +1

    Thanks 👍

  • @lakmaliwickramasinghe5526
    @lakmaliwickramasinghe5526 ปีที่แล้ว

    Warga adi 1000 ka wage wahalayakat yakadin kaloth viyadama kiyak wage yaida

  • @RuwanNawarathna
    @RuwanNawarathna 3 ปีที่แล้ว +1

    Thanks

  • @pathummadushan6268
    @pathummadushan6268 ปีที่แล้ว

    Godak watina karunu tikak.❤❤❤

  • @themiyaabeykoon3544
    @themiyaabeykoon3544 2 ปีที่แล้ว

    godak vatinawa,thanks

  • @bmudalige3992
    @bmudalige3992 3 ปีที่แล้ว +1

    Mahathmayata barida ape gedara wahala complete Karala denna

  • @sampathmunasinghe
    @sampathmunasinghe 7 หลายเดือนก่อน

    Yakaden wahala gahuwama akunu sannayaka sawi karanna onida pls mata me gana kiyanna

  • @sugathsamarathunga7285
    @sugathsamarathunga7285 3 ปีที่แล้ว +1

    Yakada wahala karana aya innawada

  • @malshasan6776
    @malshasan6776 3 หลายเดือนก่อน

    Ape gedara rooftop ekata wahalayak gaha ganna one

  • @kalanamahendra9367
    @kalanamahendra9367 3 ปีที่แล้ว +1

    Please Help, Aluminium and Upvc fabrication part-time course ekak kiyanawada

  • @lahiruartcreation
    @lahiruartcreation 2 หลายเดือนก่อน

    Watina video ekak

  • @KingsleyMadurapperuma
    @KingsleyMadurapperuma ปีที่แล้ว

    Very good ❤❤

  • @lasinduniroj6749
    @lasinduniroj6749 3 ปีที่แล้ว +2

    වැරන්ඩාවකට zinc aluminum තහඩුව අවුලක් නෑනේ

  • @prasannakarunarathne2022
    @prasannakarunarathne2022 2 ปีที่แล้ว

    Good

  • @aravindabandara4197
    @aravindabandara4197 2 ปีที่แล้ว

    Godak watina wadak

  • @bmudalige3992
    @bmudalige3992 3 ปีที่แล้ว +1

    Godak honda video ekak

  • @resandu227
    @resandu227 6 หลายเดือนก่อน

    Voyadama.hohoma warga adiy da aya keeya

  • @swarnalandewaththe8130
    @swarnalandewaththe8130 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @tharangamadugoda6351
    @tharangamadugoda6351 8 หลายเดือนก่อน

    Kandy wala වහලක් gahagahanna danna hoda kenek innawa nam kiyamna

  • @nimmiburhan7206
    @nimmiburhan7206 ปีที่แล้ว

    30 ×25 Walhalla kopamana yaeda

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 3 ปีที่แล้ว +1

    🙏

  • @sanjeewanabulathsinhala8049
    @sanjeewanabulathsinhala8049 6 หลายเดือนก่อน

    මගේ ගෙදර කොටසක් තියෙනව කණු 6ක.දිග අඩි 30 පලල අඩි 15.යකඩෙන් ගහලා අමානෝ සීට් වහන්න කීයක් විතර ඕනද.හැකි ඉක්මනින් පිලිතුරක් එවන්න

  • @rumeshkasun3251
    @rumeshkasun3251 2 ปีที่แล้ว

    Wastu vidayawa balapanwada

  • @rajkhanna6339
    @rajkhanna6339 2 หลายเดือนก่อน

    Unfortunately I don't find any Whats App number that you mentioned here

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว

    පොඩි දර්මසාලාවක් සදහා වහලට අඩි 10 අමානෝ සිට් 60ක් අවස්‍යයි..බොක්ස් බාර් වලින් ගහන්නේ...මට සාධාරණ මිලකට විස්වාස වන්ත තැනක් දැන ගන්නට පුලුවන් ද ....ලොකු පිනක් .....සුවපත්ම වෙවා .........

  • @tv187
    @tv187 ปีที่แล้ว

    සර් අපේ පන්සලේ වහළයක් ගහනවා ඒක පල 4රේ වහළයක්..ගහන්නේ..

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    අඩියක් කීයක් වෙනවද

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤💥🌹

  • @sanjayadissanayake8249
    @sanjayadissanayake8249 3 ปีที่แล้ว +1

    😍

  • @sirilnishnatha7156
    @sirilnishnatha7156 3 หลายเดือนก่อน

    මට මෙි යකඩ මිල ගනන් දාලා එවනවාද
    1.5 බාර් = 8
    2.4 = 04
    2.3 = 29

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว

    වර්ග අඩි 1000වහලට කොපමන වියදමක් යයිද සර්

  • @tv187
    @tv187 ปีที่แล้ว

    ප්ලේන් එක දාන්න පුලුවන්ද

  • @rumeshkasun3251
    @rumeshkasun3251 2 ปีที่แล้ว

    Nakt balanna onit na neda

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 7 หลายเดือนก่อน

    මහත්මයා මගේ ගෙදර සෑදීමට කටයුතු කරන මොහොතක . කාමර 2යි සාලය මුලුතැන්ගෙය 😊ආලින්දය පළ 4 කුඩා නිවසක් යකඩ තහඩු නොමැතිව ඇස්බැස්ටස් ෂීට්ස් වල කුඩු නිසා පිලිකා කාරක හේතු අඩංගු බවට මත පවතිනවා ඒ හේතුවෙන් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද ? දැනගැනීමට අවශ්‍යයි .

  • @ajithkumara6272
    @ajithkumara6272 ปีที่แล้ว

    👍♥️💐♥️♥️

  • @adithyasilva
    @adithyasilva 4 หลายเดือนก่อน

    palayan buruwo yanda,,thoge boru

  • @supunmadawa1571
    @supunmadawa1571 9 หลายเดือนก่อน

    Number eka nedda

  • @TheroKgawesi
    @TheroKgawesi 7 หลายเดือนก่อน

    Contact no eka nane

  • @hah73829
    @hah73829 9 หลายเดือนก่อน

    2024 ගනන් මොන වගේද?😊

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    අපටත් කියන්න හදාගන්න අවශ්‍ය යි ලී වලින් ගහනව ට වඩා හොදයි කියලා හිතෙනවා හරිම හොඳ වැඩ සටහනක්

  • @sriyaniabesinghe545
    @sriyaniabesinghe545 4 หลายเดือนก่อน

    Rassanaya danenavada

  • @priyanthak.a.p5456
    @priyanthak.a.p5456 หลายเดือนก่อน

    Whatsapp karanna no eka danawada

  • @NNslippers
    @NNslippers 3 หลายเดือนก่อน

    නම්බර් එකක් එවන්නකො

  • @roshanlokuwellage989
    @roshanlokuwellage989 ปีที่แล้ว

    ඔබතුමා ගෙ නම්බර් එක දෙන්න පුලුවන් ද

  • @tv187
    @tv187 ปีที่แล้ว

    පන්සලේ හදන්න ඉන්නේ

  • @karunishantha2939
    @karunishantha2939 10 หลายเดือนก่อน

    අද මම වහලේ ගහන්න ඩිසයින් හොයන කොට තමා දැක්කේ වලේ පොල් ලී දිරලා

  • @blackwolfSL
    @blackwolfSL 2 ปีที่แล้ว +1

    contact no eka nedda

  • @danushkaeranda938
    @danushkaeranda938 ปีที่แล้ว

    Phone number eka ewanna පුළුවන්ද

  • @nandanaprasad5221
    @nandanaprasad5221 ปีที่แล้ว

    Phone number eka plz

  • @thakshipeiris3580
    @thakshipeiris3580 ปีที่แล้ว

    Phone number eka dannako

  • @KasunShanaka-w2k
    @KasunShanaka-w2k 4 หลายเดือนก่อน

    WhatsApp number eka denna