Technical Handiya
Technical Handiya
  • 10
  • 357 653
පොලොවට දාන Concrete එක Crack නොවන විදියට කරගන්න. දාපු Concrete එක Crack උනොත් හදාගන්න විදියත් මෙන්න.
මෙම වීඩියෝව ඉදිරිපත් කර ඇත්තේ ඔබ සැමට සාමාන්‍ය අවබෝධයක් ලබාගැනීම සදහායි.
නමුත් හැකි සෑම අවස්ථාවකදීම යම් ඉදිකිරීමක් නඩත්තු කටයුත්තක් අලුත්වැඩියාවක් සිදුකරන විට ඒ සදහා අදාල වෘත්තීය සුදුසුකම් සහිත පුද්ගලයින්ගේ සහයෝගය ලබාගන්න.
පොදු සටහන :
මෙම ටෙක්නිකල් හංදිය යූ ටියුබ් චැනලය පවත්වාගෙන යනු ලබන මගේ නම චන්දන අබේගුණසේකර.
මා විසින් හදාරා ඇති ක්ෂේත්‍රය වන්නේ කාර්මික විද්‍යාවයි.
මම කාර්මික විද්‍යාව පිළිබඳව නිතරම අත්හදාබැලීම් කරන්නෙක්. මා විසින් හදාරනු ලැබූ කාර්මික විද්‍යාව සම්බන්ධව ඇති අත්දැකීම් පමණක් නොව මා විසින් නිරන්තරයෙන්ම සිදු කරනු ලබන විවිධ ක්ෂේත්‍ර වල පර්යේෂණ කටයුතු පිළිබඳව සහ මාගේ ජීවිත අත්දැකීම් ද මෙම ටෙක්නිකල් හංදිය යූ ටියුබ් චැනල් එක මගින් සමාජයේ වෙත පිරිනැමීම මාගේ අරමුණයි.
මෙම video channel එකේ සේවාව අදට වඩා හෙට ට අත්‍යවශ්‍ය වේ යැයි මා සිතමි. මක්නිසාදයත් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළින් දුවා,දරුවන් කාර්මික අධ්‍යාපනයට යොමුවීම සඳහා ඇති ඉඩකඩ පාසල් විෂය නිර්දේශය මගින් අවහිර වී ඇති නිසා පාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන් විධිමත් කාර්මික අධ්‍යාපනයක් ලබා ගැනීම සදහා
කාර්මික විද්‍යාල වෙත නොපැමිනේ. මේ හේතුවෙන් රටට අවශ්‍ය පුහුණු කාර්මික ශ්‍රමය දැඩි අර්බුදයකට මුහුණපා සිටී. එපමනක් නොව ඔබගේ ද අපගේ ද දිනෙදා ජීවිතයට අවශ්‍ය වන පුහුණු කාර්මිකයින්ගේ හිගය නිසා අප සැම විශාල අපහසුතාවයකට පත්වී තිබේ. මෙම තත්වයෙන් යම් තරමකට හෝ මිදීමට නම් කල යුත්තේ ඔබ එදිනෙදාට අවශ්‍ය වන කර්මික දැනුම යම් ප්‍රමාණයකට හෝ ලබා ගැනීමයි. ඒ සදහා ද මෙම වීඩියෝ චැනලය යම් තරමකට හෝ උදව්වක් වනවා ඇතැයි සිතමි.
මෙයට අමතරව පාසලෙන් විශ්ව විද්‍යාලයකට ඇතුලුවීමට නොහැකිවූ දුවා දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට, රැකියාවක් කිරීමට අවශ්‍ය මග පෙන්වීම ද මෙම “ ටෙක්නිකල් හංදිය” You Tube Channel එක පවත්වාගෙන යාමේ තවත් පරමාර්ථයකි.
มุมมอง: 993

วีดีโอ

අද අපි දැනගමු ගෙදරට ගල් වැලි ගේන ලොරිවල සහ ටැංකියක කියුබ් මනින විදිය - Technology for Life
มุมมอง 5K11 หลายเดือนก่อน
එදිනෙදා ජීවිතයට මේ වීඩියෝවද වැදගත් වේ යයි සිතමි. මෙම ටෙක්නිකල් හංදිය ය ටියුබ් චැනලය පවත්වාගෙන යනු ලබන මගේ නම චන්දන අබේගුණසේකර. මා විසින් හදාරා ඇති ක්ෂේත්‍රය වන්නේ කාර්මික විද්‍යාවයි. මම කාර්මික විද්‍යාව පිළිබඳව නිතරම අත්හදාබැලීම් කරන්නෙක්. මා විසින් හදාරනු ලැබ කාර්මික විද්‍යාව සම්බන්ධව ඇති අත්දැකීම් පමණක් නොව මා විසින් නිරන්තරයෙන්ම සිදු කරනු ලබන විවිධ ක්ෂේත්‍ර වල පර්යේෂණ කටයුතු පිළිබඳව සහ මාගේ ...
Technology for day-to-day life...එදිනෙදා ජීවිතයට තාක්ෂණය...
มุมมอง 36911 หลายเดือนก่อน
වේයන් මර්ධනය කරන විශාල ආයතන සංඛ්‍යාවක් ඇත. ඔවුන් හා සාකච්චා කර මිල ගනන් සසදා වැඩේ කර ගන්න.
concrete mixture for a small household work...
มุมมอง 12Kปีที่แล้ว
This is how we prepare a concrete mixture for small household work... Here's how to make some concrete at home. Technical Junction is the channel for you to know about technical knowledge. Watch the full video. You can also make comments. I will answer the issues presented there in the next programs (videos). See every program. Subscribe Let's share our experiences.
How to Make Steel Roof for Your House...
มุมมอง 24K3 ปีที่แล้ว
How to Make Steel Roof for Your House...
ඉගෙනගනිමු අමානෝ තහඩු ගැන. මේ තහඩුවට භාවිතාවන තාක්ෂණික නම සිංක් ඇලුමිනියම් තහඩු.
มุมมอง 73K4 ปีที่แล้ว
#construction #roofing Email. technicalhandiyalk@gmail.com In this video, we discuss AMANO or Zinc Aluminum sheets including its basic materials and its advantages. You will get a good understanding of best practices when using Zn/Al sheets also. If you like this video, share them among your friends and subscribe to our channel.
How to use your gas cooker in the Proper Way
มุมมอง 26K4 ปีที่แล้ว
#gassafety #protection Hello friends, in this video we discuss the proper way to handle a gas. We show you how to fix a gas cylinder, and how to put off a fire if something goes wrong. We hope this video will be useful for you when handling a gas during your day to day activities.
How to put a concrete slab in the proper way
มุมมอง 45K4 ปีที่แล้ว
#houseconstruction #concrete #slab In this video, we explain to you how to properly put a concrete slab. We discuss how to calculate the material quantities required for the slab and what to think and plan before starting the slab concrete works.
How to calculate material quantities for a concrete slab
มุมมอง 139K4 ปีที่แล้ว
In this video, we describe you how to calculate the required material quantities when putting a concrete slab. This will reduce money wastage and help you to properly organize the slab concrete work
How to select tor steel when concreting
มุมมอง 32K4 ปีที่แล้ว
In this video, we discuss how to select tor steel when concreting. You should be well aware of the quality of the materials you use and by watching this video you will get very good knowledge about that.

ความคิดเห็น

  • @rajkhanna6339
    @rajkhanna6339 8 วันที่ผ่านมา

    Unfortunately I don't find any Whats App number that you mentioned here

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 9 วันที่ผ่านมา

    ස්තූතියි

  • @ArunajithKatupotha
    @ArunajithKatupotha 11 วันที่ผ่านมา

    බාසට පෙන්නුව ඌ උඹ්ම කරගනින් කියල ගියා😢

  • @gihanpasindu-mn2nm
    @gihanpasindu-mn2nm 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @wanpushpakumara9924
    @wanpushpakumara9924 13 วันที่ผ่านมา

    👍🙋

  • @malshasan6776
    @malshasan6776 16 วันที่ผ่านมา

    Ape gedara rooftop ekata wahalayak gaha ganna one

  • @SitharaSewwandi-n5t
    @SitharaSewwandi-n5t 18 วันที่ผ่านมา

    ඇත්තටම ප්‍රයෝජනවත් video akak,තවත් මෙවැනි videos danna ❤

  • @NNslippers
    @NNslippers 22 วันที่ผ่านมา

    නම්බර් එකක් එවන්නකො

  • @mamchaild6778
    @mamchaild6778 22 วันที่ผ่านมา

    Mama ahala thiyanava yakada vahala Honda podu gadanegili valata vitharaikiyala

  • @jagathkumara6815
    @jagathkumara6815 23 วันที่ผ่านมา

    Very good video.(Thacci walinna kohomada karanna.please tell...👍🙏

  • @sauyeshika739
    @sauyeshika739 24 วันที่ผ่านมา

    හොදටම පැහැදිලි යි...😊

  • @sirilnishnatha7156
    @sirilnishnatha7156 24 วันที่ผ่านมา

    මට මෙි යකඩ මිල ගනන් දාලා එවනවාද 1.5 බාර් = 8 2.4 = 04 2.3 = 29

  • @n.k.edirisinghe5817
    @n.k.edirisinghe5817 27 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි

  • @bskcreation1888
    @bskcreation1888 หลายเดือนก่อน

    ඉතා වටින උපඩෙස් ටිකක් .බොහොම ස්තුති..

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @SmilingLargeWaterfall-py5tv
    @SmilingLargeWaterfall-py5tv หลายเดือนก่อน

    👍💪🙏

  • @SriShankar-fn6ch
    @SriShankar-fn6ch หลายเดือนก่อน

    Thank you very much 👍👍👍

  • @SriShankar-fn6ch
    @SriShankar-fn6ch หลายเดือนก่อน

    Thank u👍

  • @SriShankar-fn6ch
    @SriShankar-fn6ch หลายเดือนก่อน

    Very very good and perfect explanation, every one can understand very easily, thank you so much 👍👍👍

  • @nirusl443
    @nirusl443 หลายเดือนก่อน

    Thank you sir .....❤

  • @praneethmadushan7149
    @praneethmadushan7149 หลายเดือนก่อน

    සිමෙන්ති මල්ලට පොලිතින් බෑග් එකකින් එකක් එකක්ට බස්සලා හොඳින් ගැට ගැසීමෙන්වසරක් වුවත් එම සිමෙන්ති ගල් නොවී තබාගත හැක මෙය අත්දැකීමෙන්මා කරන ලද දෙයකිmasakata warak පොඩි කරාnam aAthi නම් ඇති

  • @adithyasilva
    @adithyasilva หลายเดือนก่อน

    palayan buruwo yanda,,thoge boru

  • @durage2durage257
    @durage2durage257 2 หลายเดือนก่อน

    Very good explanation thank you very much!❤

  • @sriyaniabesinghe545
    @sriyaniabesinghe545 2 หลายเดือนก่อน

    Rassanaya danenavada

  • @channumadushanka1565
    @channumadushanka1565 2 หลายเดือนก่อน

    weladapole sheet warga godak thiyanawa api kohomada hodama aka hoyaganne.mokadda api ganna ona warge.korean 0.47 sheet akada

  • @KasunShanaka-w2k
    @KasunShanaka-w2k 2 หลายเดือนก่อน

    WhatsApp number eka denna

  • @AneeshaThennakoon
    @AneeshaThennakoon 2 หลายเดือนก่อน

    සිමෙන්ති කොටිට එකකට ලිටර් 10 බකටි එකෙන් වැලි කියද ගල් කියද.

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 2 หลายเดือนก่อน

    හොදම පැහැදිලිව කියාදෙනවා ස්තුතියි

  • @MudithaSenarathna
    @MudithaSenarathna 2 หลายเดือนก่อน

    වටිනාකමක් තියෙන වීඩියෝ එකක්

  • @roshanfernando1921
    @roshanfernando1921 2 หลายเดือนก่อน

    Podi vadakata vali/cementhi premanaya komada dannw

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 2 หลายเดือนก่อน

    මොන කතා කීවත් කපන තැන් ඇනව්ලට සිදුරු කරන තැන් මලකඩ කනවා

  • @kumarabandara1415
    @kumarabandara1415 2 หลายเดือนก่อน

    මට කියනවද වැලි තාච්චි 10 හෝ 30 ඒ වගේ ගානක් කියුබ් වලට හරවන්නෙ කොහොමද කියලා.

    • @NisansalaKumari-z3o
      @NisansalaKumari-z3o หลายเดือนก่อน

      වැලි කාචි 30 එවා 15 ලවක් කියුබ් 1 ක 😊

    • @NisansalaKumari-z3o
      @NisansalaKumari-z3o หลายเดือนก่อน

      වැලි තාචියි

  • @nishanthasendanayaka675
    @nishanthasendanayaka675 2 หลายเดือนก่อน

    සුපිරි දේශනයක්. ඇත්තටම ඔබ දක්ෂ, බොහොම හැකියාවක් ඇති කෙනෙක්. දැනුමක් නැති කෙනෙකුට මෙවැනි වචන පාවිච්චි කරන්න බැහැ. වසර කිහිපයකට පස්සේ උනත් වටිනා වීඩියෝවක්

  • @SrimathiSandya
    @SrimathiSandya 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි

  • @ruwanpalitha9547
    @ruwanpalitha9547 2 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් 👍

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 2 หลายเดือนก่อน

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @kumaraudaya-yy9iu
    @kumaraudaya-yy9iu 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමන්ට කිසිකලබලයක් නැතුව පැහැදිලිකර දෙනනිසා

  • @ajithgamage1643
    @ajithgamage1643 3 หลายเดือนก่อน

    Patta kiyadema supiri

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 3 หลายเดือนก่อน

    Ema kaale Habitat namin thawa thhadu wargayak thibuna.

  • @priyankaherath6048
    @priyankaherath6048 3 หลายเดือนก่อน

    Zinc aluminum sheet coil මිලදී ගන්ඩ පුළුවන් ඒජන්ට් සම්බන්ධ කරන්න පුළුවන්ද

  • @mosesreeta8725
    @mosesreeta8725 3 หลายเดือนก่อน

    Biththi wathura uranawa eka nathi karanna mokadda karanne

  • @dimpi4960
    @dimpi4960 3 หลายเดือนก่อน

    Oya kauwa engineer kenekda

  • @resandu227
    @resandu227 3 หลายเดือนก่อน

    Voyadama.hohoma warga adiy da aya keeya

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 3 หลายเดือนก่อน

    👍👏👏

  • @RanjaniKaluarachchige
    @RanjaniKaluarachchige 3 หลายเดือนก่อน

    Amano thahadu wala price kohomada

  • @mohamedfarhan8133
    @mohamedfarhan8133 3 หลายเดือนก่อน

    Warga adi 1000 ta kohamada ganan hadanne. Agal 4 ganakamatath. Agal 5 ganakamatath

  • @sanjeewanabulathsinhala8049
    @sanjeewanabulathsinhala8049 4 หลายเดือนก่อน

    මගේ ගෙදර කොටසක් තියෙනව කණු 6ක.දිග අඩි 30 පලල අඩි 15.යකඩෙන් ගහලා අමානෝ සීට් වහන්න කීයක් විතර ඕනද.හැකි ඉක්මනින් පිලිතුරක් එවන්න

  • @dhammikagunathilaka8778
    @dhammikagunathilaka8778 4 หลายเดือนก่อน

    Thank you very much

  • @rohanageegana1897
    @rohanageegana1897 4 หลายเดือนก่อน

    Plz. Send your WhatsApp contact no.thank you

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 4 หลายเดือนก่อน

    වැල්වටාරම් දොඩවන්නැතුව. කෙලින්ම කාරනාව කියනවකො