වියදම අඩුවෙන්ම ගෙයක් හදාගන්න ලංකාවේ එකම ක්‍රමය මෙන්න - Hardware Mart House Project

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ගඩොල් වැලි සිමෙන්ති මොකුත් නැතුව අඩුම බාස් කෙනෙක්වත් නැතුව ජපන් සිස්ටම් එකට හොටෙල් එකක් වගේ ගෙයක් හදමු
    ලක්ෂ 20ක් යන ගෙයක් හොටෙල් එකක් වගේ ලක්ෂ 10න් හදාගමු
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #HardwareMart #nilame #house
    වියදම අඩුවෙන්ම ගෙයක් හදාගන්න ලංකාවේ එකම ක්‍රමය මෙන්න - Hardware Mart House Project

ความคิดเห็น •

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 ปีที่แล้ว +247

    තේරුමක් නැති දේවල් වලින් විව්ස් හොයන රටේ,අලුත් අලුත් දේවල් හොයන් යන නිලමේ වෙනස්ම කෙනෙක්....ජය වේවා

  • @thizh__
    @thizh__ ปีที่แล้ว +110

    මේකේ ගෙවල් හදන විදිහ ගැන විතරක් කතා කරන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ❤

    • @ravindusathsara5496
      @ravindusathsara5496 11 หลายเดือนก่อน +2

      Surely❤

    • @lalitharanjani9264
      @lalitharanjani9264 6 หลายเดือนก่อน +5

      අනේ ඔව් .
      ගෙවල් හදන එක ගැන විතරක් කථා කරලා වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ප්ලීස් 🙏

    • @benjaminfernando7892
      @benjaminfernando7892 6 หลายเดือนก่อน +2

      ඇත්ත.අපි ඉන්න රටෙත් එය එහෙමයි..

    • @manojwanniarachchi3642
      @manojwanniarachchi3642 3 หลายเดือนก่อน

      Ow, ehema video ekak godak wadagath weewi.

  • @shamalridmaka6720
    @shamalridmaka6720 ปีที่แล้ว +163

    ලංකාවට මේක අලුත් වුනාට ජපානයට මේක අළුත් නැහැ.. සාමාන්‍යයෙන් ජපානයේ මේ ගෙවල් හදන වෙනම ආයතන තියනවා.. එයාල ඒවට තත්ව සහතිකයක් දෙනවා.. එයාල හදන ගෙදරට කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා guarantee එකක් දෙනවා..හරිම ඉක්මන් මේ විදියට නිවසක් හදන එක.. සතුටුයි ලංකාවටත් මේ තාක්ෂණය ගෙනයාම ගැන.. ❤️👍

    • @ahmadmunim6572
      @ahmadmunim6572 ปีที่แล้ว +5

      House project name plz

    • @ruvininisansala3740
      @ruvininisansala3740 ปีที่แล้ว +1

      Ee Housing Concept Eke Name Eka Mokkd Bro ?

    • @RuchikaPradeep
      @RuchikaPradeep 10 หลายเดือนก่อน +1

      මේ බෝඩ් එක ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි

    • @subamanikea6650
      @subamanikea6650 8 หลายเดือนก่อน +1

      බාත්.රැම්.සෙට්.එක.කියියිද

    • @Fondle_pet_satisfactory
      @Fondle_pet_satisfactory 8 หลายเดือนก่อน +3

      UK wala awrudu 100kata wediya idan meka use karanawa. Paranama gewal walath mehema thamai.😂

  • @adikaripriyantha2
    @adikaripriyantha2 ปีที่แล้ว +85

    වැඩෙ හොඳයි වෙනත් රටවල් වල මිට දසක ගාණකට කලින් පටන් ගත් දේවල් සාධාරණ මිල ගණන් වලට ගනු දෙනු කළොත් මිනිසුන්ගේ අත්දැකිම තව වැඩි වේවි

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 ปีที่แล้ว +97

    මෙවන් පනිවිඩ දෙන ඹබතුමාට තිුවිද රත්නයේ පිහිටයි !

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 ปีที่แล้ว +103

    මේ වෙලඳ සංකල්පය මා ඉතාමත් අගය කරනවා ඔස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටවලදී මම බොහෝ විට මෙම ආස්වාදය ලබාගෙන තියෙනවා. ගන්න මුදල් අතේ නැති උනත් බොහෝ විට ගොව් උපකරන කෑම්ප්පිං උපකරන බලා මම ගොඩක් කාලය
    ගතකරනවා. ගෑනු සාරි බලන්න යනවා වගේ මෙය පිරිමින්ට හොඳ අත්දැකීමක් වනවා ඇති.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +3

      👍🏽👍🏽👍🏽👍🏽

    • @nimaljayathilaka4718
      @nimaljayathilaka4718 ปีที่แล้ว +3

      මාත්.. ඒකෙ තියෙනවා ඉගෙනගන්න ගොඩක් දේ. මාත් ඇවිද්දා ඒව බල බල

    • @dhanukamanoj9034
      @dhanukamanoj9034 2 หลายเดือนก่อน +1

      ඕක තමයි පිරිමිකම 💪🔥

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +59

    මෙයාලා ගැන මීට කලින් වෙනත් චැනල් වලින් කරපු වැඩසටහන් මම බලලා තියෙනවා. නමුත් නිළමේ කරපු මේ වැඩසටහන ගොඩාක් සවිස්තරාත්මකයි. පැහැදිලියි.

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +1

      ඔවු මමත් දැකලා තියෙනවා මිට ඉස්සර

    • @mangalapahindara4939
      @mangalapahindara4939 ปีที่แล้ว +4

      මේ අය ගෙයක් වගේ කරනවනං construction එක සම්පුර්ණයෙන් බාරගන්නවද.එහෙමනං ඒ අයව contact කරගන්න නොම්මරයක් දාන්න

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +20

    ඇත්තටම හොදටම හොද දෙයක් මටත් ගෙයක් අඩු වියදමකින් හාදා ගන්න අසාවෙන් හිටියේ ලංකාවට ආවාට පසු ගෙයක් හදා හැකි ගොඩක් ඉස්තුතියි වැඩ සටහනට

  • @shedrinafernando6377
    @shedrinafernando6377 ปีที่แล้ว +17

    නිලමේ ඔයත් නම්... ගෙදරක් ගැන කියලා කඩයක බඩු ගැන කියනවා.. මරු ඈ 👍

  • @shasikavibabybaghome4887
    @shasikavibabybaghome4887 ปีที่แล้ว +24

    මාරම නිර්මාණයක්..මාරම අදහසක්..අලුත්ම අලුත් සිතුවිල්ලක්. සම්පත් අඩු රටට සම්පත් ගෙනව shook සම්පත ක්..thanks අපිටත් හොද බලපොරොත්තුවක් දෙනවට..japannam කොහොමත් හොද brand ekak..

  • @atratr206
    @atratr206 ปีที่แล้ว +45

    අනේ ඇත්තමයි මාටම වටිමව. කුරුණෑගලටත් branch එකක් open කරනවනම් හොඳියි

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +21

    ගොඩක් ස්තුතියි නිලමේ ඔබ තුමාට ගොඩක් වටිනව මෙවැනි සුපර්මාර්කට් එකක් අපේ රටෙ ගොඩ නැගුවාට එතුමාටත්

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl ปีที่แล้ว +15

    ගොඩක්ම වටිනවා තව ටිකක් පැහැදිලි කරානම් අර බිත්ති වලට යන වියදම බිත්ති කොහොමද සිවිලිං කොහොමද කියලා වර්ග අඩි දාහක් එක්දාස් දෙසීයක ගෙදරකට කොච්චර වියදම යනවද කියලා එතකොට අපට dome house වියදමයි මේ වියදමයි කොහොමද කියලා සසඳන්න පුළුවන් ගොඩාක් ස්තුතියි නිලමේ මේ වගේ දේවල් දැම්මට

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 หลายเดือนก่อน +5

    මන් මේ වීඩියෝ එක දැක්කෙ මාස 11 කට පස්සෙ ,, දැන් තවත් දියුණුවට ඇති කියල හිතෙනවා , සතුටුයි , ගෙයක් සාදා ගන්නා හැටි පෙන්නන්ඩ පුළුවන් නම් හොදයි

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +39

    ගේ බලන්න අපු මම video එක ඉවර වෙනකම් බැලුවා. Hardware එකක් පෙන්නුවේ

    • @claregomesz1492
      @claregomesz1492 ปีที่แล้ว +2

      Oh yes......expected about house building but the episode relates mostly to the hardware shop !!

    • @anuraperera173
      @anuraperera173 ปีที่แล้ว +2

      yanne koheda mlle pol. lankaawayi siri lankaawayi

    • @adariammaamma5114
      @adariammaamma5114 หลายเดือนก่อน +1

      😂😂😂😂😂 Me too

    • @lekadammi3758
      @lekadammi3758 5 วันที่ผ่านมา

      මාත් 😢

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +66

    වෙනස් විදියට හිතන්න උත්සාහ කරන මිනිස්සු අතින් බිහිවෙන්නේ වෙනස්ම නිර්මාණයි. මෙයත් එවැන්නක්

    • @sunildissanayaka876
      @sunildissanayaka876 ปีที่แล้ว

      Ppppppppppp

    • @AKKcreations
      @AKKcreations ปีที่แล้ว +1

      ගෙදරක් හදන විදිහ දැනගන්න ආසාවෙන් හිටියෙ...කෝ ඒකත් දාන්නකෝ...

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +40

    නිලමේ මේ ආයතනයේ ගෙවල් හදන වීඩියෝවක් වෙනම කරන්න කරුණාකර විස්තරාත්මකව. පාවිච්චි කරන අමුද්‍රව්‍ය, වර්ග අඩියකට යන වියදම ආදිය ගැනද කියන්න.😊

    • @Sunanda-it7zv
      @Sunanda-it7zv ปีที่แล้ว +8

      ඒක නම් ගොඩාක් වටිනවා මමත් ගෙයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ විස්තර හොය හොයා... පුන්ච් ගෙයක්

    • @nilanthidineshika364
      @nilanthidineshika364 ปีที่แล้ว +2

      Ou watinawa

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 ปีที่แล้ว

      iw mhema hageta vido eka krnna epa ge na

    • @dilrukshiweerasinghe3543
      @dilrukshiweerasinghe3543 5 หลายเดือนก่อน

      Ow aaka thama

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +25

    නිළමේ මල්ලී බෙහෙවින් ඇවැසි, සොයමින් සිටි, ලංකාවේ ප්‍රවර්ධනය සඳහා විෂේශ වූ සංකල්පයක්.....හ‍ඳුන්වාදීම වෙනුවෙන් ප්‍රණාමය ....🙏🌼🌄

  • @lalithyanathaliya2519
    @lalithyanathaliya2519 ปีที่แล้ว +14

    හරිම වටිනවා ඇත්තටම අද කාලේ හැටියට හරි විදියට දෙයක් පෙන්නලා දිම එ පිලිබද දැනුවත් කිරිම ස්තුතියි නිලමේ🙏👌

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +4

    නිළමේ නාලිකාවට මම ගොඩක්ම කැමතියි මොකද කෙනෙකුට උවමනා දේවල් තමයි නිතරම පෙන්නන්නෙ දැනුවත් කරන්නෙ ගොඩක්ම ස්තුතියි

  • @kkjewwani3498
    @kkjewwani3498 6 หลายเดือนก่อน

    මෙක තමා විය යුත්තෙ රටක සංවරධනයක අපි ඉන්න රටවලත් ඹය වගෙයි හරිම අනර්ගයි ජයවෙවා නිලමේ ඹබට බොහොමත්ම ස්තුතී මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰

  • @kumarakwt867
    @kumarakwt867 ปีที่แล้ว +24

    නියම වැඩක් ලංකාවෙි මෙිහෙම දේවලුත් දැන් තියෙනවා ඈ කියන්න දෙයක් නැ සුපිරි වැඩක්

  • @දස්සාදසුන්මධු
    @දස්සාදසුන්මධු ปีที่แล้ว +6

    ආනයනය අපනයනය ගැන පටලවාගෙන ටිකක් .... concept එක හොඳයි

  • @yeshithshalina2147
    @yeshithshalina2147 ปีที่แล้ว +3

    හලාවතටත් branch එකක් open කරන්න ඇත්ටම වටිනවා customers ගොඩක්.ඉන්නවා

  • @rasnakaweweseelarathana2446
    @rasnakaweweseelarathana2446 ปีที่แล้ว +8

    මේක ඉතාම වැදගත්. අපි යෝජනා කරනවා. මෙවැනි ෂෝරෑම් එකක් කන්සප්ට් එකක් අනුරාධපුරයේත් ආරම්භ කරන්න. උතුරැමැද, උතුර, නැගෙනහිර විශාල ඒරියා එකක් ආවරණයවේවි. විශාල බිස්නස් එකක් කෙරේවි.

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o ปีที่แล้ว +9

    දැන්නම් අපේ රටත් සිංගප්පූරුව වගේ.ආඩම්බරයක් .මගේ රට තව තවත් දියුණු වේවා.

  • @nandikablog6418
    @nandikablog6418 ปีที่แล้ว +12

    අපි ඉන්න තැන තියෙන්නේ .ගොඩක්ම හොදයි.අපිට ඕනි දෙයක් තෝරලා ගන්න පුලුවන්.good job👍👍👍

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +25

    නියමයි සියලු දෙනාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @ranishbandara4467
    @ranishbandara4467 ปีที่แล้ว +37

    කාමර 3 සමඟ නිවසක් සාදාගැනීමට කොපමණ මුදලක් වැය වෙනවාද

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว +4

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ සැමට තුති වේවා. ගොඩාක් වටිනවා video එක. මෙවන් වටිනා බුද්ධිමත්, ධෛර්යය වන්ත, උතුම්, අමිල සම්පත් අපේ හෙළ බිමට වාසනාවන්. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා....... !!!!!!

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 ปีที่แล้ว +11

    අපිත් මේ වගේ අත්දැකීම් මේ රටේ දකිනවා මම රැකියාව කරන රටේ ඒ වගේම ඇත්තටම සුබ පතනවා මේ වගේ දේවල් අපේ රට දියුණු වෙන්න වටිනවා තාමත් අපේ පැරැණි විධියට hardweyar thiyenewa නවීන කරන එක ගොඩක් හොදයි මොකද මිනිස්සු ආවම තමන්ට වුවමනා දේ ගන්න හාඩ්වෙයාර් වල පේන්න නෑ වඩාත් සුදුසු මේ වගේ දේවල් ඒ විදියට පෙන්නලා තියෙන එක ගොඩක් හොඳයි

    • @user-cb2wm4cy2c
      @user-cb2wm4cy2c 2 หลายเดือนก่อน

      මේ කොහේද?

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 ปีที่แล้ว +13

    මෙහෙ hardwares වල හිතූ හිතූ ගණන් ගන්නවා. ඒ නිසා මෙවැනි සංකල්ප පාරිභෝගිකයන්ට වාසිදායකයි.

  • @anthonywickramasingha6918
    @anthonywickramasingha6918 ปีที่แล้ว +5

    This serves the Need of Country & great concept. I am a Civil Engineer & I used to visit Jayakirana & Harishandra Tools City when I need to buy my tools. Soon I will be visiting your showroom. Wishing you all the very best

  • @upsena880
    @upsena880 ปีที่แล้ว +14

    නුවර පැත්තතේ එකක් දාන්න ඹබතුමන්ලාගේ සංකල්පය ඉතාම වැදලත් ජයවෙිවා ...

  • @AshokaUdayanthi-jj5vf
    @AshokaUdayanthi-jj5vf ปีที่แล้ว +1

    හරිම වැද ගත් ස්ථානයකි ජයවෙවා.

  • @lahiruex
    @lahiruex ปีที่แล้ว +1

    සුපිරියක් තමයි new zealand වගේ රටවල තියන maga වගෙ shop එකක් ❤️‍🩹

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +1

    මේක ගොඩක් වටිනව අව්රුදු ගැනන් ගෙවල් හදලා පදින්චි වෙද්දී බිත්ති පුපුර ලා

  • @podihaminie4861
    @podihaminie4861 ปีที่แล้ว +7

    මෙච්චර දියුණු රටක් උනඅපේ පුංචි මව් බිම නැතිකරලා දන්නේ .ඇයි .දෙෂපාලුවෝ විනාශ කරන්නේ .මෙහෙ දෙවල් දකිද්දී .ගොඩාක් දුකයි..අපේ පුංචි රට දැන් කඩාගෙන වැටිලා .අහිංසක මිනිස්සු කොච්චර දැන් දුක් විදිනවා ... ඇත්තටම ගොඩාක් හොද විඩියෝ එකක්..අපේ රටේ දියුණු වෙන්න ගොඩාක් දෙවල් තියෙනවා ..බොහොම ස්තුතියී .ඔබට සොයුර .මෙවැනි දෙවල් ගැන...දැනුවත් කරනවා ..🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 2 หลายเดือนก่อน +1

    සාදාරන මිලකට ලැබේවා ...තෙරැවන් සරණයි !

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @k.g.rpremalal5882
    @k.g.rpremalal5882 ปีที่แล้ว +1

    මම ඉන්නෙ සෞදි. මෙහේ තියෙන්නෙ ඔය ක්‍රමය තමා.
    ලංකාවේ පටන් ගැනීම ඉතාම වටිනව..

    • @sepalijayasekara4095
      @sepalijayasekara4095 9 หลายเดือนก่อน

      Mewage kl pewethma kohomda.....awurudu ganak yddi newatha bitti hdanna oneda

    • @k.g.rpremalal5882
      @k.g.rpremalal5882 9 หลายเดือนก่อน

      නෑ . නෑ . දීර්ඝ කාලයක් තියනව. මෙහේ සෞදි ඉතින් තද රශ්නෙ, තද ශීතල , සේරටම ඔරොත්තු දෙනව..

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว +21

    ඔය විදිය ගෙයක් හදලා තියේ අපේ පැත්තේ සුපිරි යකෝ ඒක පට්ට කොලිටියත් තියේ

  • @tct-14isharabihan91
    @tct-14isharabihan91 ปีที่แล้ว +1

    සුපිරි ... තවත් සුපිරි ගෙවල් හදන එක ගැන විතරක් වෙනම වීඩියෝ එකක් කරානම්

  • @brhanthimayahallucination9791
    @brhanthimayahallucination9791 ปีที่แล้ว +1

    වෙන රටවල් වල ඔය වගෙ හර්ඩ්වෙයාර් සුපර් මර්කට් තියෙනව. ලන්කාවේ මේ වගේ තියෙනවා කියන්නේ ඉතින් ගොඩක් හොඳයි

  • @dilshanbroo2309
    @dilshanbroo2309 ปีที่แล้ว +42

    පට්ට කියනඋන් කො බලන්න

  • @dilshandesilva6197
    @dilshandesilva6197 ปีที่แล้ว +4

    ඒ හදපු ගෙවල් වල video එකකුයි විස්තර ටිකකුයි දාමුද

  • @nilukapriyadarshani3560
    @nilukapriyadarshani3560 ปีที่แล้ว +13

    If possible, put a branch in Kandy as well. If you can put it in the main cities, I think it will be very convenient for people. Anyway, with the present time, this work is valuable and very useful.

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 ปีที่แล้ว +48

    මේක යුරෝපයේ තියෙන ක්‍රමයක්.ලංකාවට හදුන්වා දීම බොහොම හොදයි.

  • @taxinrides4768
    @taxinrides4768 ปีที่แล้ว +9

    ඒ වුනාට ගේ ගැන විස්තර කරා මදි පුලුවන්නම් වෙනම ඒකට program එකක් කරන්න

    • @Nilame
      @Nilame  ปีที่แล้ว +2

      number ekata call ekak dila wisthara thawa danaganna puluwan

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 4 หลายเดือนก่อน

      කෝ number 1 දාන්න ​@@Nilame

    • @user-cb2wm4cy2c
      @user-cb2wm4cy2c 2 หลายเดือนก่อน

      Vidio eke තියෙන්නේ 😊​@@NishaniMendisMah968

  • @maryathukoralage2479
    @maryathukoralage2479 ปีที่แล้ว

    America ව ගෙවල්මේවිදිහට හදලතියෙනවා වසර100ක්ගියත්හොදටම තියෙනවා මේක
    හොදම දෙයක්ලංකාවට මේකාලෙ ගොඩක්පින්. ලිපිනය පෙනේනො දාන්න කරැනාකර

  • @Nuwan0007
    @Nuwan0007 ปีที่แล้ว +2

    පිට රටවල තිබුනට ලංකාවෙ දැක්කෙ අද. සුපිරි

  • @maheshudayanga2082
    @maheshudayanga2082 ปีที่แล้ว +1

    අයියේ... මේ කියනවා වගේ හදන ගෙදරක් ගැන video එකක් කරන්නකෝ... 🥺🥺

  • @ramarm1721
    @ramarm1721 ปีที่แล้ว +1

    Thanks නිලමේ මල්ලි ඔයා ටත් මේක godak වටිනවා අලුත් වැඩක් ....පිටරට ඉඳන් ගේන්න ඕනේ නැහැ ....❤❤

  • @wickyrajapaksha4643
    @wickyrajapaksha4643 ปีที่แล้ว +5

    ලොක්කා ...ගෙවල් හදන විස්තර නෑනේ.තනි කාමරයේ ගෙයක් හදන්ඩ කියද ? ඒක විතරක් නෑ අනිත් හැමදේම...ආාාාා සුපිරි ...උමිමා.

    • @Sunanda-it7zv
      @Sunanda-it7zv ปีที่แล้ว

      මමත් බලන් හිටියේ ඒක ගැන කියයි කියලා මොනවා හරිම 🤔

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Ehema kiyanna sellam badu newe thana pennusahama gihin katha karaganna

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +4

    ලස්සනයි පිළිවලයි මෙහෙම තැනැක් තිබීම කොච්චර නම් වටිනවා ද?

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 8 หลายเดือนก่อน

    Great. This what srilanka needs because people are exploited so much from architect to labour.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +3

    වැඩසටහන හොඳයි. ගොඩාක් ස්තුතියි.

  • @nihalsurasingha567
    @nihalsurasingha567 11 หลายเดือนก่อน

    ගොඩක් හොදයි , මේ ක්‍රමය යූරෝපයේ වසර ගනනාවකට කලින් ඉදල තියෙන්නේ ... සුබ පතනවා

  • @nadeekaniroshaniebentotage5475
    @nadeekaniroshaniebentotage5475 ปีที่แล้ว +9

    ඉතාම වේදගත් දෙයක් ඔබ තුමාට ස්තුතියි!

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +4

    යුරෝපයෙ වගේම ඊශ්‍රායලය වගේ රටවලත් මෙ විදිහට ගෙවල් හදනවා හරිම ලාභදායි ඉක්මනින්ම නිමකර ගැනීමට පුලුවන් නිසා...ලංකාවෙ ගෙවල් හදලා ජීවිත කාලයම ඪය ගෙවනවා.ජීවිතයට විනෝදයක් නැ.වෙනත් රටක සුන්දර සංචාරයක් කරලා ජීවිතය විදින්න කීදෙනාද?මෙවැනි ආයතන සහ අලුත් දේවල් වලට ප්‍රචාරය දෙනවා හොදටම මදි..නිළමේට ගොඩක් ස්තුතිය

    • @deepikadamayanthi4246
      @deepikadamayanthi4246 8 หลายเดือนก่อน

      මන් ඊශ්‍රායෙල් ඉන්නෙ මමත් ගත්ත ඉඩමක මේ ගෙයක් හදන්න යන්නෙ

  • @kqs646
    @kqs646 2 หลายเดือนก่อน +1

    නිලමෙ සමාජ මෙහෙවරක් විදියට පුලුවන්නම් එක වීඩියො එකක් කරන්න ගෙයක් සාදන එම ගැන විතරක් .. ගොඩක් මිනිස්සුන්ට උදව්වක් වෙයි එක ☺️..

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන් අපි ඉදිරි දවසකදී කරන්නම්

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว

    සුපිරී වැඩක් අයියේ ...මේ වැඩසටහන දැමිමේ සතුටට ඔන්න සබ්ස්ක්‍රයිබ් කලා මන් ...ගොඩාක් වටිනවා .බුදුසරණයි

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว +9

    මේ ආයතනය දැනට හදල තියෙන ගෙයක් අලුත් වැඩියා කර දෙනවද? ඒ සේවයත් මොවුන් කර දෙනවද?

  • @nihalpathmasiri1391
    @nihalpathmasiri1391 5 หลายเดือนก่อน

    ඇතතටම හොද දෙයක් කියල හිතනව. ගෙවල් හදන video විස්තර දැන ගන්න ඕන. කොහොමද දැනගන්නනෙ ?

  • @basnayakebmg7699
    @basnayakebmg7699 ปีที่แล้ว +3

    ජයීන් ජයම වේවා 🎊😱😍 නිලමේ ඔබතුමාටත්් ජය ශ්‍රී 🙏

  • @suniljayantha7799
    @suniljayantha7799 8 หลายเดือนก่อน

    Nilamege hema wedasatahanakma mama balanawa. Namuth me wedenam mata apsat. mokada. "Geyak hadaganna" balagena meka beluwata. pennuwe'. Super marcat ekak. Tank you. Nilameta.

  • @nadheekasuriya6428
    @nadheekasuriya6428 ปีที่แล้ว +8

    A novel concept, just like in european countries. A great need in the country has been fulfilled by your company. Hope you will maintain a competitive price range to attract genuine house-builders. Good luck & may you grow from strength to strength in this new venture.

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว +3

    Happy to see home hardware under one roof as Europe countries. Wish you all the best to success this business in Our Country.

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna4261 ปีที่แล้ว +1

    Lankawe parliment eke members la 100k wage hitiyanam ... ape ratath ada sura purayak... sanwarditha ratak..
    Niyama idea ekak ..👏👏👏💐❤🙏🇱🇰

  • @malithpriyankara2135
    @malithpriyankara2135 ปีที่แล้ว +1

    බදුල්ලටත් ශාඛාවක් තිබ්බනම් හොදයි...
    💥ගෙවල් ගැන විස්තරයක් වෙනම හරි දන්න පුලුවන්ද?

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +4

    මම් ආසයි මේ වගේ ගෙයකට...සිම්ප්ල් ගෙවල් හරි ලස්සනයි💕💕💕

    • @deepikadamayanthi4246
      @deepikadamayanthi4246 8 หลายเดือนก่อน

      මාත් හදන්න යන්නෙ

    • @K.Rangana
      @K.Rangana 3 หลายเดือนก่อน

      ​@@deepikadamayanthi4246 කාගෙන්ද කරන්නෙ

  • @dilanmahagamage574
    @dilanmahagamage574 ปีที่แล้ว +5

    මේකේ අඩුම ගෙදර තියෙන්නේ ලක්ෂ 21 කට. ඊට අඩුව ගෙවල් නෑ මේ හාඩ්වෙයාර් එකේ

  • @shanharshana.9808
    @shanharshana.9808 ปีที่แล้ว +48

    වැඩේ හොදයි ...ඒ උනාට බලන්න අවේ මේක නේමේ බම්... ගෙවල් ගැන කොහොමද බලන්න අවේ ඒ ගැන තොරතුරු ඇත්තෙම නැති තරම්

    • @kuwaitstar5102
      @kuwaitstar5102 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත

    • @shanharshana.9808
      @shanharshana.9808 ปีที่แล้ว

      @@kuwaitstar5102 එකනේ

    • @wasanthafernando8712
      @wasanthafernando8712 ปีที่แล้ว

      මාත් මේ ආවේ ගෙයක් අඩු වියදම්න් හදා ගන්නේ කොහොමද කියලා .😟

    • @shanharshana.9808
      @shanharshana.9808 ปีที่แล้ว

      @@wasanthafernando8712 සිරාවටම ...

    • @madushadananjaya9191
      @madushadananjaya9191 ปีที่แล้ว

      biththi gena mokut kiyn nne

  • @damaynathi9263
    @damaynathi9263 ปีที่แล้ว +10

    පිට රට වගේ .නියමයි

  • @anotherwordforviral
    @anotherwordforviral ปีที่แล้ว +19

    Concept එක නම් හොදයි! හැබැයි ඉතින් අපි මේ try කරනවා මේ කට්ටියව contact කරගන්න. කිසිම respond එකක් නැහැ. අපි මේ try කරන්නේ පිටරට ඉදලා, call කලාම line cut කරනවා. Even අපි web site එක හරහා message එකක් දැම්මත් එවටවත් කිසිම respond එකක් නැහැ.
    අපිට කියන්න ඕනේ මේ වගේ වැඩකට අපි අපේ තියෙන සල්ලි invest කරනකොට first impression එකම අව්ල් උනාම, අපි කොහොමද මේ වගේ කටිටියක් trust කරන්නේ??
    ඉතින් එක නිසා video එකක් release කරනකොට පොඩක් හොයල බලන්න. මේ මිනිස්සුන්ට capacity එකක්‌ තියෙනවද කියලා. 😡

  • @JonikkuStores
    @JonikkuStores 3 หลายเดือนก่อน +1

    ගෙවල් හදන විදිහ ගැන penuan video ekak oni

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      අනිවාරෙන් ඉස්සරහ දවසකදී කරමු

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 หลายเดือนก่อน

    වෙනස් බව නව සිතූ විලි...ජය ජය ජය🎉🎉🎉

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @anandawickramanayake593
    @anandawickramanayake593 ปีที่แล้ว +2

    ඔ්ස්ට්‍රේලියාවේ Bunnings සුපිරි වෙලද සැල් ජාලයෙහි අාකෘතියක් වගේ.

    • @claregomesz1492
      @claregomesz1492 ปีที่แล้ว

      Yes very much like Bunnings or the Warehouse in Aussie.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว

    හරිම සතුටුයි ‌මේහෙම දෙයක්‌

  • @narenathu7431
    @narenathu7431 ปีที่แล้ว +1

    ගේ ගැන වැඩිය දෙයක් කිව්වෙ නෑනෙ. නිකං බ්‍රශ් කරන් ගියේ

  • @anushadayananda2067
    @anushadayananda2067 ปีที่แล้ว

    නියමයි ...මට මේක ගොඩාක් වැදගත්

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +2

    සුපිරි අද්දැකීමකුත් ලැබුන නිලමේ දෙදෙනාටම ජයවේවා...

  • @asharathnayaka-y3r
    @asharathnayaka-y3r หลายเดือนก่อน +1

    Mat හදනවා geyak.aka parama මුළු getama bitti ganna onida

  • @suranjithkumara8759
    @suranjithkumara8759 ปีที่แล้ว +2

    නිළමෙ කරන video ගැන කියන්න දෙයක් නෑ. Web site එක හොදට develop කරල තියනවා. මං බලාපොරොත්තු වෙනවා online buy කරන්න

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට අපි කුවයිට්

  • @gurugedissanayake4797
    @gurugedissanayake4797 ปีที่แล้ว

    Meke geyak hadana oya concept eka mama godak kal idan hewuwa. Matath awashya adu wiyadamin geyak hadaganna. Thank you so much video ekata saha me wage deyak lanka watath hadunawala dunna ekata

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 3 หลายเดือนก่อน +1

    මහනුවර ඔබගෙ ශාකාවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටිමි. මහනුවර අවට ජනතාවට එය මහත් උපකාරයක් වෙවි.

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      එකනම් හොඳ අදහසක් අපිත් නුවරනේ

  • @suranjiweerakkodi7887
    @suranjiweerakkodi7887 ปีที่แล้ว +1

    හරිම සතුටුයි .මටත් ගෙයක් hada ගන්න පුළුවන්.

  • @korawagesharikasandakelum8697
    @korawagesharikasandakelum8697 ปีที่แล้ว +5

    Mehema hadapu gedarak pennala vedio ekakuth Danna ayya👏

  • @ArunaNamal
    @ArunaNamal 4 หลายเดือนก่อน

    දියුනු රටවල තියෙන දෙයක් දැන් ලංකාවේ තියෙනවා ගොඩාක් හොඳ දෙයක්

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ජයවේවා....

  • @chan400
    @chan400 4 หลายเดือนก่อน

    වැඩේ නම් මරු!
    සුබපතනවා!

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ජයවේවා....

  • @nilanthigunasekara6996
    @nilanthigunasekara6996 ปีที่แล้ว

    ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික් වල හෝ පළාත් වල open කරන්න . මාත් යුරෝපයේ ඉදිද්දී මේ වගේ සොප් එහෙකට ගියා එහෙනම් ඉතා තරග kariwa මේ සොප් දෙක තුනක් හැම දිස්ත්‍රික්කයේ ම තියෙනවා super හෝම් සෙන්ටර් හෝම් med . තව නම් කීපයකින් එහි palastik banda පුටු එක pathathaka ලි වලින් nispaditha banda. ඔෆිස් වලට අවශ්‍ය banda ඒ වගේම එහි ඇතුලත apansalawak . වගේම මුදල් pey කරන ඉස්තාන වල රාක්ක kippayak චොකලට් හා චූල් drnk විකිනීමට තියෙනවා මොකද athi දැවැන්ත සොපින් මෝල් එකේ ඇවිදලා මහන්සි නම් එක්කෝ ආපන salawe මොනව හරි කනවා බොනවා නැත්නම් banda wslata pey කරනකොට එතැනදී මොනව හෝ ස්වීට් වර්ගයක් නැත්නම් cool drink එකක් ගන්නවා හැබැයි ඒ රටවල් වල . ගැනු පිරිමි සියළුම දෙනා ඔය සොපින් කරනව.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +6

    නිලමේ වැඩක් කලොත් ඉතින්👍👍

  • @kanthiedesilva3868
    @kanthiedesilva3868 ปีที่แล้ว +9

    Only 10 years warranty.. that’s way too little for a building.. buildings have to stand for more than 50 years.

    • @nimzsakrajz6101
      @nimzsakrajz6101 ปีที่แล้ว

      Yes, anyone knows the sustainability of these homes?

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว

    This is like Home depot .....these things are not new to European countries...... Thank you for introducing the same concept here..... we have world class food chains.....now home and gardening........bravo!❤

  • @u.s.llanki5805
    @u.s.llanki5805 ปีที่แล้ว +40

    මේ ක්‍රමය යුරෝපීය රටවල දැක්කා .ලංකාවට ආව එක සතුටුයි

    • @samithmadushan450
      @samithmadushan450 5 หลายเดือนก่อน

      ඔයා කොයි රටේද ඉන්නේ😊

  • @TheFirzan
    @TheFirzan 5 หลายเดือนก่อน

    Man you say 100% right man can enjoy your concepts.....great good luck for your future business

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @KumaDissanayake-z6c
    @KumaDissanayake-z6c 7 หลายเดือนก่อน +1

    ගෙවල් ගැන කියලා වෙන එකක්.කතා කරනවා..

  • @asankarathnayaka291
    @asankarathnayaka291 ปีที่แล้ว +2

    හොද සංකල්පයක්. ජයවේවා

  • @asharathnayaka-y3r
    @asharathnayaka-y3r 3 หลายเดือนก่อน +1

    Apit ගෙයක් හදාගෙන යනවා ,අපිට කියන්න කෝ එ බිත්ති ගැන තව විස්තර please

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 4 หลายเดือนก่อน +2

    මේ ආයතනයේ ගෙවල් හැදීම සම්බන්දයෙන් කටයුතු කරන ප්‍රදාන මහත්තයෙක් සම්බන්ද කරගන්න පුළුවන් no දෙන්න පුළුවන්නම්, ගොඩක් පිං සිද්ද වෙනවා, මටත් ගෙයක් හදාගන්න ඕන.අනික මේ ගෙවල් හදන vedio එකක්‌ පෙන්නුවානම් ගොඩක් වටිනවා.

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน +1

      ඉදිරියට අපි කරන්නම්