ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වටිනා video එකක්, thank u 🙏 🙏 .
ලී හා ලෑලි මිලදී ගැනීමේදී මැනුම් කරන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
ස්තූතීයි! අපි ඉදිරියේදී ඒ ගැනත් කතා කරමු.
සීලිං ලෑලි වලට ලුණුමිදෙල්ල ගැන කිව්වෙ නෑනෙ.. ගොඩක් අඩුවෙන්නෙ කිව්වෙ එයා?.. මේ වගේ වීඩියෝවක් කරන්න හිතපු එක බොහොම හොඳයි
ස්තූතියි. ඔව් ලුණුමිදෙල්ල හොඳ option එකක්
ගොඩක් වටින වීඩියෝ එකක්
වටිනවා... ❤
Mechar කොස් ගස් කප්න්වද .පුලුවන් තරම් වවල ක්පන ගස්වල ලී ගන්න නැත්න්ම් ඇලුමිනියම් පරිසරය අරක්ශා කර ගත්තොත් විතරයි මිනිසට පැවැත්මක් තියෙන්නෙ
බොහෝම වැදගත් දේවල් සේරම කරන්න පුළුවන් නේද
ගොඩක් වැදගත් ස්තුතියි
ස්තූතියි comment එකට. දිගටම අපේ videos බලන්න
මහත්මයා.අපේ ගෙදර බිත්ති උඩට දාල තියෙන්නෙ මහෝගනි යට ලී.ඒව දැම්මට ප්‍රශ්නයක් නැද්ද.පිලිතුරක් බලාපොරොත්තුවෙමි...ස්තූතියි.
හොඳ වීඩියෝවක්..
ගාන්දිස් කින්නේ මොන ගසෙන් ගන්න දැවයක්ද??
පෙනෙසින් පියාසේ සීට් වලින් උඩට ගහන දෙකයි දෙකේ පොළු වලට ඇක්ටෝනියා ලී අරගෙන ඒ වගේ දැව ආරක්ෂක ගෑව නැති වුණාට කමක් නැද්ද?
Dorakata honda nadda mahogany
Pinisin wahlata lunumidella hodada ewa thoraganne kohomada kiyanna puluwannda
Thank you sir...🙏🙏🙏👌👌👌
මේ මුදලාලි සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද
බැදිදෙල් හොඳද උලුවහු තියන්න
super thnks
Dorak hadanna burutha li hoda nadda
නියාමයි👍👍👍
Amano pinisin wahlata lunumidella Hodada .parala wahlata hoda monawada. Lunumidella ikmanata deranawada
මහොගනි වහලට දාන්න හොදද?
මහාත්මයා ප්‍රදාන දොරට නෙවේ ඉස්සරා කාමරය සදහා හොඳ මොන ලී දොරක්ද මහාත්මයා
very good video.
Background music ain karanam hodai.
Deyak.igana.gattha.Thankas
බොහොම ස්තුතියි. දිගටම අපේ videos බලන්න. 😍
Thanks for all
Thank u🙏
❤
Fly wood
👍
කොහෙද මේ
Homagama
Im is a carpendar tamilnadu
Katakalla lee hodada
Katakara hodanadd? Windows walat
Me peththenm , kos , mahogani ,thama uluahu janel , wahaletayi , sivilimatayi , gini kuru
Paince hodanadda
අයියෙ වීඩියෝ එකක් ගේන්නකෝ තනි තට්ටුවෙ ගෙයක් තට්ටු 2 ගෙයක් කරන්න පුලුවන්ද? එහෙම කරද්දි සැලකිලෙමත් වෙන්න ඕනේ මොනව ගැනද කියන එක
බොහොම ස්තුතියි අදහසට. අපි ඉස්සරහට මේ වගේ video එකක් කරන්නම් 😍
@@TeamHeavenz me vedio inna ekkenage number eka thiyenava da
💕💟
මෙතුමා කොහෙද ඉන්නේ
හෝමාගම ප්‍රදේශයේ 0112893835 මේ අංකය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්
හෝමාගම කොහේද?
Lii wala mila video 1 kin pennko
මේ video එකේදී මිල ගැන කතා කරනවා
Godakma pin
❤❤💥💥👍🌹
කවුරුත් කතාකරේ නෑ හොදම ලීය වහලෙට පොල් ලීය
Mata me wadu basunnehege nambar eka senna puluwanda
අපිනම් ඉතින් සියලු දේ තේක්ක,කොහොබ තමා
✌
කොහොඹ හොදයිද
@@dineshkaushi7984 කොහොඹ හොදටම හොදෛ (වල් කොහොඹ නෙවෙයි)
මෙලෝ රහක් නෑ..
වල් දෙල් ගන්න කෙනෙක් ඉන්නවා ද
Maru loku deyk igena gtta Khmda me unkel wa contact kara gnne
0112893835 මේ අංකය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්
Munta pissu
වටිනා video එකක්, thank u 🙏 🙏 .
ලී හා ලෑලි මිලදී ගැනීමේදී මැනුම් කරන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
ස්තූතීයි! අපි ඉදිරියේදී ඒ ගැනත් කතා කරමු.
සීලිං ලෑලි වලට ලුණුමිදෙල්ල ගැන කිව්වෙ නෑනෙ.. ගොඩක් අඩුවෙන්නෙ කිව්වෙ එයා?..
මේ වගේ වීඩියෝවක් කරන්න හිතපු එක බොහොම හොඳයි
ස්තූතියි. ඔව් ලුණුමිදෙල්ල හොඳ option එකක්
ගොඩක් වටින වීඩියෝ එකක්
වටිනවා... ❤
Mechar කොස් ගස් කප්න්වද .පුලුවන් තරම් වවල ක්පන ගස්වල ලී ගන්න නැත්න්ම් ඇලුමිනියම් පරිසරය අරක්ශා කර ගත්තොත් විතරයි මිනිසට පැවැත්මක් තියෙන්නෙ
බොහෝම වැදගත් දේවල් සේරම කරන්න පුළුවන් නේද
ගොඩක් වැදගත් ස්තුතියි
ස්තූතියි comment එකට. දිගටම අපේ videos බලන්න
මහත්මයා.අපේ ගෙදර බිත්ති උඩට දාල තියෙන්නෙ මහෝගනි යට ලී.ඒව දැම්මට ප්‍රශ්නයක් නැද්ද.පිලිතුරක් බලාපොරොත්තුවෙමි...ස්තූතියි.
හොඳ වීඩියෝවක්..
ගාන්දිස් කින්නේ මොන ගසෙන් ගන්න දැවයක්ද??
පෙනෙසින් පියාසේ සීට් වලින් උඩට ගහන දෙකයි දෙකේ පොළු වලට ඇක්ටෝනියා ලී අරගෙන ඒ වගේ දැව ආරක්ෂක ගෑව නැති වුණාට කමක් නැද්ද?
Dorakata honda nadda mahogany
Pinisin wahlata lunumidella hodada ewa thoraganne kohomada kiyanna puluwannda
Thank you sir...🙏🙏🙏👌👌👌
මේ මුදලාලි සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද
බැදිදෙල් හොඳද උලුවහු තියන්න
super thnks
Dorak hadanna burutha li hoda nadda
නියාමයි👍👍👍
Amano pinisin wahlata lunumidella Hodada .parala wahlata hoda monawada. Lunumidella ikmanata deranawada
මහොගනි වහලට දාන්න හොදද?
මහාත්මයා ප්‍රදාන දොරට නෙවේ
ඉස්සරා කාමරය සදහා හොඳ
මොන ලී දොරක්ද මහාත්මයා
very good video.
Background music ain karanam hodai.
Deyak.igana.gattha.
Thankas
බොහොම ස්තුතියි. දිගටම අපේ videos බලන්න. 😍
Thanks for all
Thank u🙏
❤
Fly wood
👍
කොහෙද මේ
Homagama
Im is a carpendar tamilnadu
Katakalla lee hodada
Katakara hodanadd? Windows walat
Me peththenm , kos , mahogani ,thama uluahu janel , wahaletayi , sivilimatayi , gini kuru
Paince hodanadda
අයියෙ වීඩියෝ එකක් ගේන්නකෝ තනි තට්ටුවෙ ගෙයක් තට්ටු 2 ගෙයක් කරන්න පුලුවන්ද? එහෙම කරද්දි සැලකිලෙමත් වෙන්න ඕනේ මොනව ගැනද කියන එක
බොහොම ස්තුතියි අදහසට. අපි ඉස්සරහට මේ වගේ video එකක් කරන්නම් 😍
@@TeamHeavenz me vedio inna ekkenage number eka thiyenava da
💕💟
මෙතුමා කොහෙද ඉන්නේ
හෝමාගම ප්‍රදේශයේ
0112893835 මේ අංකය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්
හෝමාගම කොහේද?
Lii wala mila video 1 kin pennko
මේ video එකේදී මිල ගැන කතා කරනවා
Godakma pin
❤❤💥💥👍🌹
කවුරුත් කතාකරේ නෑ හොදම ලීය වහලෙට පොල් ලීය
Mata me wadu basunnehege nambar eka senna puluwanda
අපිනම් ඉතින් සියලු දේ තේක්ක,කොහොබ තමා
✌
කොහොඹ හොදයිද
@@dineshkaushi7984 කොහොඹ හොදටම හොදෛ (වල් කොහොඹ නෙවෙයි)
මෙලෝ රහක් නෑ..
වල් දෙල් ගන්න කෙනෙක් ඉන්නවා ද
Maru loku deyk igena gtta
Khmda me unkel wa contact kara gnne
0112893835 මේ අංකය හරහා සම්බන්ධ කරගන්න පුළුවන්
Munta pissu