ඉගෙනගනිමු අමානෝ තහඩු ගැන. මේ තහඩුවට භාවිතාවන තාක්ෂණික නම සිංක් ඇලුමිනියම් තහඩු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #construction #roofing
    Email. technicalhandiyalk@gmail.com
    In this video, we discuss AMANO or Zinc Aluminum sheets including its basic materials and its advantages. You will get a good understanding of best practices when using Zn/Al sheets also.
    If you like this video, share them among your friends and subscribe to our channel.

ความคิดเห็น • 193

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +16

    එක විඩියො එකක් අහම්බෙන් දැකලා ඔබතුමාගේ සියලුම විඩියෝ බැලුවා , ඉතාම වටිනවා. තව විඩියො දාන්න

  • @nishanthasendanayaka675
    @nishanthasendanayaka675 2 หลายเดือนก่อน +1

    සුපිරි දේශනයක්. ඇත්තටම ඔබ දක්ෂ, බොහොම හැකියාවක් ඇති කෙනෙක්.
    දැනුමක් නැති කෙනෙකුට මෙවැනි වචන පාවිච්චි කරන්න බැහැ.
    වසර කිහිපයකට පස්සේ උනත් වටිනා වීඩියෝවක්

  • @madhawaranga5347
    @madhawaranga5347 3 ปีที่แล้ว +6

    තව වීඩියෝ කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා....මේව තමයි අපි උඩට ගේන්න ඕනේ.....

  • @kumaraudaya-yy9iu
    @kumaraudaya-yy9iu 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමන්ට කිසිකලබලයක් නැතුව පැහැදිලිකර දෙනනිසා

  • @MudithaSenarathna
    @MudithaSenarathna หลายเดือนก่อน

    වටිනාකමක් තියෙන වීඩියෝ එකක්

  • @sugathabesekara3453
    @sugathabesekara3453 3 ปีที่แล้ว +6

    ඇත්තටම වටින වැඩ සටහනක්,සතුටින් දැනුම ලබාගන්නා ගමන් නැරඹුවා.

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 3 ปีที่แล้ว +4

    ලොකු දැනුමක් ලැබුනා .මෙවැනි විඞියොස් දිගටම කරන්න .
    තෙරැවන් සරණයි .

  • @LalithKumara-m9b
    @LalithKumara-m9b 11 หลายเดือนก่อน

    ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතීයි මට ඔබතුමාගේ උදව් අවශ්‍යයි

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou 4 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එකෙන් අද මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.
    බොහොම ස්තූතියි

  • @123thmabe
    @123thmabe 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැඩක් danuwath kirima gana bohoma esthuthi !!!

  • @wenurawolwin1056
    @wenurawolwin1056 4 ปีที่แล้ว +8

    වටින වීඩියෝ එකක්. ස්තුතියි සර්..☺️🤗

  • @smsm7679
    @smsm7679 6 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක්

  • @lalithvideo943
    @lalithvideo943 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට.. පැහැදිලිව දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf ปีที่แล้ว

    Ithawadagath paasamak ..sthuthi obathumata ...theruwan saranai...

  • @anandakarunarathne7774
    @anandakarunarathne7774 4 ปีที่แล้ว +3

    බොහොම වටිනාකමක් ඇති වැඩක් ඔබතුමට හොහෝම ස්තෑතියි තෙරැවන් සරණයි

  • @ljayasekara5338
    @ljayasekara5338 4 ปีที่แล้ว +3

    Very nice

  • @prasannamadushanka1474
    @prasannamadushanka1474 9 หลายเดือนก่อน

    great sir. can you release new video about how to find good amano sheets for gutters and roofing sheets.

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 ปีที่แล้ว

    දැනුවත් කලාට බොහොම ස්තුතියි❤❤❤❤❤❤

  • @DhanushkaKiriella-h9v
    @DhanushkaKiriella-h9v ปีที่แล้ว

    Very good explanation ever I heard
    Thank you very much.

  • @chathurabuddi
    @chathurabuddi 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මේ කරන වැඩේට. දිගටම කරගෙන යන්න.

  • @Shado858
    @Shado858 6 หลายเดือนก่อน

    Good explanation.Thank you

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 หลายเดือนก่อน

    හොඳයි. 👍

  • @bhsamantha38
    @bhsamantha38 4 ปีที่แล้ว +2

    Good

  • @pixale5411
    @pixale5411 4 ปีที่แล้ว +2

    maarayi oyaa..digatama karagena yanna bro

  • @priyankaherath6048
    @priyankaherath6048 2 หลายเดือนก่อน

    Zinc aluminum sheet coil මිලදී ගන්ඩ පුළුවන් ඒජන්ට් සම්බන්ධ කරන්න පුළුවන්ද

  • @APVLOGS-oy4lt
    @APVLOGS-oy4lt 4 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා උපදෙස් ස්තුතියි

  • @samankumari2564
    @samankumari2564 ปีที่แล้ว

    ස්තුතියි සර්.ගොඩාක් පිං..!

  • @chandurasika
    @chandurasika 2 ปีที่แล้ว

    Thank you very much for sharing your expertise.. great channel.👍🏽

  • @SriShankar-fn6ch
    @SriShankar-fn6ch หลายเดือนก่อน

    Thank you very much 👍👍👍

  • @Lw_beats
    @Lw_beats 2 ปีที่แล้ว

    ⁣⁣⁣ගොඩක් වටිනව උපදෙස්ටික.

  • @gaizanbozx
    @gaizanbozx 3 ปีที่แล้ว +13

    ගොඩක් ස්තූතියි! මහත්මයා, මට දැනගන්න පුලුවන්ද ? හොද වර්ගයේ අමානෝ Roofing Sheet ගන්න හොද company එකක් ? ලොකු උදවුවක්

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou 4 ปีที่แล้ว +1

    වහලවල් ගහනකොට,ගේට්ටු ගහනකොට,රෝලර් ෂටර් එහෙම ගහනකොට ඒව ගහන විදිය,පිලිපැදිය යුතු උපදෙස් භාවිතා කරන ක්‍රමය ගැන වීඩියෝ එකක් ඕනෙ (ඒවට අදාල හැමදේම ගැන විස්තර ඕනෙ)
    ලොකු උදව්වක්....👍👍👍👍👍👍

    • @TechnicalHandiya
      @TechnicalHandiya  4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් කරනවා

    • @AllTecTipsForYou
      @AllTecTipsForYou 4 ปีที่แล้ว +2

      @@TechnicalHandiya එහෙනම් ඉක්මනටම දාන්න වීඩියෝ එකක්
      We are WAITING.............

  • @sherinefernando5868
    @sherinefernando5868 ปีที่แล้ว

    Very useful .....Thank you.

  • @virajgeekshow1000
    @virajgeekshow1000 4 ปีที่แล้ว +3

    අමානෝ වැහිපීලි, සයිඩ් ප්ලෑශින් ගහන හැටි වීඩියෝ එකක් කරන්න

  • @ashanyasiru
    @ashanyasiru 2 ปีที่แล้ว

    valuable content

  • @rohinisudarma2897
    @rohinisudarma2897 2 ปีที่แล้ว

    Very.lmporten.to.us.Thank.you.very.much.........

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 3 ปีที่แล้ว

    ඉතාමවටිනවා ඔබතුමා ට බෝහෝම ස්තුතියි 💕💕

  • @jinandrayapa6161
    @jinandrayapa6161 ปีที่แล้ว

    Thank nice update ❤

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 2 หลายเดือนก่อน

    Ema kaale Habitat namin thawa thhadu wargayak thibuna.

  • @dineshkrishantha2072
    @dineshkrishantha2072 4 ปีที่แล้ว +2

    Ape gaedara wahalae කාණුව ta damma au 1 මලකඩ kaala දිරාපත් una

  • @nissagaag
    @nissagaag ปีที่แล้ว

    Great job 👍

  • @ljayasekara5338
    @ljayasekara5338 4 ปีที่แล้ว

    ඉතාමත්ම හොඳ දැනුවත් කිරීමක් ගොඩක්ම ස්තූතියි

  • @chamindajanakaabeygunaward5144
    @chamindajanakaabeygunaward5144 6 หลายเดือนก่อน

    Very good thank you

  • @onlineshoping1982
    @onlineshoping1982 3 ปีที่แล้ว

    bohoma vatinawa thank you

  • @ShalithaPerera96
    @ShalithaPerera96 ปีที่แล้ว

    Excellent sir

  • @sweeteye163
    @sweeteye163 2 ปีที่แล้ว +1

    Very important

  • @rupasingha7816
    @rupasingha7816 2 ปีที่แล้ว

    මේවා ගන්න පුළුවන් කොහෙද මිල අඩු... දැනුවත් කිරීම අගය කරමි.. ස්තූතියි ඔබ තූමන්ට

  • @channumadushanka1565
    @channumadushanka1565 หลายเดือนก่อน

    weladapole sheet warga godak thiyanawa api kohomada hodama aka hoyaganne.mokadda api ganna ona warge.korean 0.47 sheet akada

  • @judeshan5243
    @judeshan5243 4 ปีที่แล้ว +2

    මේ අමානෝ ශිට් ඇරැනැම ගෙදර වහලට සුදුසු වෙනත් නිශ්පාදන ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද මහත්මයා. දැන් තියන color shit , උලු වගෙ එවා සුදුසුද?? ලාබදායි ක්‍රම මොනවාද

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 ปีที่แล้ว

    ස්තුතියි❤❤❤❤❤

  • @madurajayalath7384
    @madurajayalath7384 3 ปีที่แล้ว

    Niyamai sir godak dewal denagaththa obata Theruwan saranai

  • @mahindalalsamarasinghe2864
    @mahindalalsamarasinghe2864 4 ปีที่แล้ว +7

    Are you recommending solar panel installation on this roof. Thanks,

  • @thamararudrigo6138
    @thamararudrigo6138 3 ปีที่แล้ว

    Good series

  • @thusharaihalagedara9230
    @thusharaihalagedara9230 3 ปีที่แล้ว

    ස්තූතී...නියම වීඩියෝ එකක්...

  • @virajlee3212
    @virajlee3212 4 ปีที่แล้ว +3

    Contract ekak ganna vidi ganai, labena wasi awasi. Ewa kohomada wenne kiyala video ekak.karannako

  • @udayakumara3361
    @udayakumara3361 3 ปีที่แล้ว +1

    Sar miladi ganna puluwan s I g Saha hadathalawa nam hadunwa denna 0.47mm da ?samahara aya kiyanawa gej eka 12 18wageth pahadili karanna

  • @draj7201
    @draj7201 ปีที่แล้ว

    Are you also doing the installations? Can we place any orders with you?

  • @gayanpriyadarshana1504
    @gayanpriyadarshana1504 3 ปีที่แล้ว

    Really very informative video .. Keep iy up ..👍👍

  • @nimeshasrimali8686
    @nimeshasrimali8686 3 ปีที่แล้ว

    Great

  • @anushashasi4359
    @anushashasi4359 3 ปีที่แล้ว +1

    Good job sir

  • @sudathrodrigo3277
    @sudathrodrigo3277 3 ปีที่แล้ว

    Excellent

  • @udayakumara3361
    @udayakumara3361 3 ปีที่แล้ว

    Good knowledge sar

  • @samilahettiarachchi8574
    @samilahettiarachchi8574 3 ปีที่แล้ว

    Useful

  • @erandasanjeewa
    @erandasanjeewa 3 ปีที่แล้ว

    It would be better to continue your discussion futher more on above topics with physical demonstration like how to fix it in to metal surface in hopes of getting long run many ?🙏 your demo is awesome sir

  • @nishanthalakmal9114
    @nishanthalakmal9114 4 ปีที่แล้ว

    Superb lesson sri..tnk uu 👌👍🙏

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 8 หลายเดือนก่อน

    අමානෝ වලට ගහන්න පල වන් හොදම තීන්ත එක මොකක්ද?

  • @indranifernando8051
    @indranifernando8051 2 ปีที่แล้ว

    Please let me know how to paint this is after about 15 years Iam going to paint next week

  • @ljayasekara5338
    @ljayasekara5338 3 ปีที่แล้ว

    Mr Chandan ..මට පොඩි දෙයක් දැනගන්න අවශ්‍යයි. Anti corrosive paint වෙනුවට භාවිතා කරන විද්‍යාත්මක නම මොකක්ද?

  • @deepthiharshani668
    @deepthiharshani668 4 ปีที่แล้ว +1

    How this use for as wall and how to do insulated it for air conditions.

  • @RanjaniKaluarachchige
    @RanjaniKaluarachchige 3 หลายเดือนก่อน

    Amano thahadu wala price kohomada

  • @chandimasenani9037
    @chandimasenani9037 2 ปีที่แล้ว

    කොට තාප්පයක් තව අඩි 6ක් විතර උස් කර ගැනිම සදහා මෙම Shet හාවිතා කල හැකිද.

  • @anythingtp1605
    @anythingtp1605 3 ปีที่แล้ว +1

    ඇත්තටම රස්තියාදුවක් ගහන්න නියම හන්දිය, ටෙක්නිකල් හන්දිය

  • @niroshasilva8619
    @niroshasilva8619 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว

    ස්තුතී සර්

  • @hendryfernando-ko6yy
    @hendryfernando-ko6yy ปีที่แล้ว

    සර් ඔර්ජිනල් එක හොයා ගන්නේ කොහොමද

  • @campisriyani16
    @campisriyani16 3 ปีที่แล้ว

    Please mata kiyannako wahalayata sudusu amana sitda uluda

  • @anuradhaabeysuriya6077
    @anuradhaabeysuriya6077 2 ปีที่แล้ว

    0.47 mm තහඩුව වදුරන්ට ඔරොතු දෙනවද?
    ලී පරතරය කීයක් වෙන්න ඕනෙද

  • @roshanmunasinghe7910
    @roshanmunasinghe7910 3 ปีที่แล้ว

    Vahi peeli ganna colombo hodama thana koheda sir

  • @amithliyanage7672
    @amithliyanage7672 3 ปีที่แล้ว

    hoda wadak.thanks

  • @dilanfernando8087
    @dilanfernando8087 3 ปีที่แล้ว

    amano thagaduwa muhuda langa gewalwalata hondada? nathnam wenath thagaduwak thiyanawada? thank.

  • @jmediahub7977
    @jmediahub7977 3 ปีที่แล้ว

    දිගටම වීඩියෝ දාන්න. ලොකු අත්වැලක් මේක අපිට. අපි සපෝර්ට් එක දෙනවා

  • @Sumuduishan-n8g
    @Sumuduishan-n8g ปีที่แล้ว

    Ganan kohomada

  • @onlinealuminiumfabricator4088
    @onlinealuminiumfabricator4088 2 ปีที่แล้ว

    Mama nuwara sir mata amano sheet ganna Thanak kiyanna please

  • @ranaanola3564
    @ranaanola3564 4 ปีที่แล้ว

    Obathumata shuthi.me vidiyowa mata godak watinawa.mokada mage ge wahalaya wada lagadi karanw

  • @RohanTharanga
    @RohanTharanga ปีที่แล้ว

    Rofing sheet

  • @jnickel7747
    @jnickel7747 4 ปีที่แล้ว

    වැහිපිලී වලදී කොහොමද යකඩ පටි නොදා සවි බලය වැඩිදියුණු කරගන්නේ

  • @kpwalter2224
    @kpwalter2224 3 ปีที่แล้ว +1

    Please explain G550

  • @ThusithaJayakody
    @ThusithaJayakody 3 ปีที่แล้ว

    යකඩ touch කරන්න එපා කියලා ඔබතුමා කිව්වා . එතකොට gutters වලට flat iron / angle වලින් හදපු brackets ගහන එක නිවැරැදි ක්‍රියාවක් නෙවෙයි ද?

  • @mohamedmifras8822
    @mohamedmifras8822 4 ปีที่แล้ว

    Good 👍

  • @hendryfernando-ko6yy
    @hendryfernando-ko6yy ปีที่แล้ว

    කොළ පාට වැලිමඩ පැත්තට හොඳයිද

  • @anurakarunarathna1683
    @anurakarunarathna1683 2 ปีที่แล้ว

    Asbestos sheet Amano sheet da whaleta wadiyennam hoda?

  • @jafaulalam1800
    @jafaulalam1800 3 ปีที่แล้ว

    Mage gedara waranda akata amano set ona kohomada ganne

  • @wasanthakumari4695
    @wasanthakumari4695 ปีที่แล้ว

    මිල කොහොමද

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว +1

    amano sheet hodama rata mokakda?darrma shalawak sadaha kalutara. mata wiswas lagama thanka durakathana annkayak denna puluwanda. suwapathweva

    • @chanakamadusanka4925
      @chanakamadusanka4925 3 ปีที่แล้ว

      0.47 තමයි හොද. මන් කලුතර yakada weda karanne.ඔබතුමාට ඔනිම යකඩ, තහඩු ගැන ඕනිම ගැටලුවක් තියෙනවා නම් කෝල් එකක් දෙන්න.0783353558

  • @dahamikumara8600
    @dahamikumara8600 4 ปีที่แล้ว

    Warga adi 1200 kata vitara sleb ekata viyadama kiyak vitara yanawada mahatthaya.

  • @nilukagunathilaka7893
    @nilukagunathilaka7893 4 ปีที่แล้ว +1

    Vahinakota sade vadida

  • @Katieheaven
    @Katieheaven 6 หลายเดือนก่อน

    Thank you

  • @Lahiru2118
    @Lahiru2118 3 ปีที่แล้ว +4

    ❤️❤️ great

  • @subashiniudawaththa7690
    @subashiniudawaththa7690 3 ปีที่แล้ว

    Oken rashne athulata enawada

  • @dhanuskalankathilaka
    @dhanuskalankathilaka 4 ปีที่แล้ว +1

    වැහි පීලි සවි කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න .ස්තුතියි