විදුලි මීටරය තාප්පෙට මාරු කරන්නට පෙර දැනගන්නට අවශ්‍ය කරන තාක්ෂණික කරුණු The technical aspects you shall know & fulfill before shifting the Electricity Meter to the wall.
Matath awe oya prashnemai. Rccb eka s type danawada ? Grid connected SOLAR system ekak thiyanawa nang RCCB eke earth leakage protection class eka B type wenna Onada??? . Keep doing the great work
වැදගත් කරුණු ටිකක්.බොහොම ස්තූතියි.
බොහෝම ස්තුතියි ඔබට 💖 විදුලි කාර්මිකයන් වන අපට හොද දැනුවත් භාවය ..තාක්ෂණ දැනුම හරිම අගෙයි ❤😊
5 like good video 😊❤️💪
Valuable video Laksith.
ඉතාම වැදගත් කරුණු ගොඩක් .බොහෝම ස්තුති යි.
Nicely explained. keep up the good work ayya! ❤👊
Thank you so much Suda🙂
ස්තුතියි
Good
Me wade niyamay 😍Next eka lightning gana karamu.
Meter panel eka lagata dana RCCB eka delay type danawada ? 🤔
Matath awe oya prashnemai. Rccb eka s type danawada ? Grid connected SOLAR system ekak thiyanawa nang RCCB eke earth leakage protection class eka B type wenna Onada??? . Keep doing the great work
1.පොලොව යටින් Gi බටයක් තුලින් වයර් එක යවනවනම් armond cable එකක් විය යුතු නැද්ද ? එසේනම් භාවිත කල යුත්තේ කුමන cable වර්ගයක්ද ? (Single phase) please answer .
2 .පොලොව යටින් දාන cable එකක උපරිම දුර ප්‍රමාණය කොපමණද ?
Useful
Box ake pramanaya kopamana viyautuda
සහතික ලබාගැනිමට දල වශයෙන් කොපමණ මුදලක් වැයවෙද
👌👍👍
විදුලි මීටර් කිහිපයක් තාප්පයට ගැනීමේදී (මහල් නිවාසයක වෙන වෙනමම නිවාස ඒකක තියනවිට) සැළකිය යුතු කරුණු මොනවාද?
ඒකටත් උබල සල්ලි කඩා ගන්න ගහන ගේම් ...කාලකන්නි ,හිගන්නු ...දුප්පත් මිනිහෙකුට වෙන්නේ හැමදාමත් කරුවලේ ඉන්න තමයි ...මුන් එක එක සහතික පත් ඉල්ලලා ,ඒවාට සල්ලි කඩා ගන්න කොට ,දුප්පත් මනුස්සයෙක් ට ,විදුලිය ලබා ගන්න අනවශ්‍ය මුදල් ගරාකෑමට අහුකරනවා....වරලත් ඉන්ජිනේරුවක් නැතිනම් ,ගෙදර මනුස්සයා ට ඒ හරි දැනුමක් ඇති ව ,තමන් විසින් සාදාගත්තත්,සහතිකයක් ගන්න මුදල් වියදම් කරන්න ඕන ...ඒකට මේ කාලකන්නි සල්ලි හම්බ කරන්න තමයි ඔය ගේම් එකේ රහස..( අනික යකඩ බට පොලවේ කානුවක දමා ,ඒය ඇතුලෙන් මේන් වයර් එක ගියාට ,යකඩ බටේ පොලවේදී දිරනවානේ මී හරකෝ...ඒකට අවශ්‍ය p.v.c දිරවන්නේ නැති බටයක් නේ....ඔය ගොන් ඉන්ජිනේරු මොලවල් නිසා තමයි මේ රටේ දියුණු නොවී,සෑම ඉදිකිරීමක් ම කඩ කඩා හදන්නෙ ....)ඕකම තමයි වාහන දුම් පරික්ෂා ව කියලා බොරු සහතිකයක් ඉල්ලලා ,රටේ ජනතාව ගේ මුදල් හොරා කන්නේ ...
මුං මහ හිගන්නො පෙන්ෂන් ගිහිල්ලත් ජනතාව ූරකනව.
❤
Certificate ekata kiyak yanavadha
can you share the chart shown at 1.33 minute
එයාලට ගෙවන්න වෙනවාද
තමුසේගේ ඔලුවෙ අමාරුවක් තියෙනවද ?
You did not mention the important part is how much you are charging for the certification