Chamith aiye oya karannna video ekak..live neutal wire hoya ganna widiya gana and earth....පාටින් තව..අර 1.044wire eke ඇතුල පාටින් wire eka hoya ganna widiya gana short video ekak karannnna.❤️
Mage hot water geezer ekak tjiyanwa eka on karala heat eka full wadi karama braker eke off wenawa Godak wela wada karanne th na off wela yanwa mokdda ekata karanna puluwan
ඉතාමත් හොදින් පැහැදිලි කලා බොහොම ස්තූතියි. රයිස් කුකර් අලුත්වැඩියා කරන පාඩම් වලදි ඉතා ව්ශාල රයිස් කුකර් (10 L )හදන හැටි කියලා දෙනවනම් ඉතා වටිනවා.
Godak watinawaaa vidiyooo eka hoda danumak dunnaaa godak pin hodata pahediliwa kiyala dunnata
ඉතාම දක්ෂ දේෂකයෙක් කියල නිර්දේශ කරන්න හැකිටි.
Thanks
අයියේ මේ වගේම පැනල් බෝඩ් ගැනත් විඩියෝ කරන්ටකෝ♥️♥️♥️♥️♥🔥.විඩියෝ එක නියමයි
Thanks
මමත් electric karana කෙනෙක් ඔබගෙන්ද මම බොහො දෙ ඉගන ගත්තෙමි ගොඩක් ස්තුති 😮
Good
excellent
thanks bro.
Hodatama therunaaaa 🧡♥️🧡♥️🧡♥️🧡♥️🧡♥️💚
ගොඩක් ස්තූතියි කියලා දුන්නට, බුදු සරණයි
ඉතාම හොද පැහැදිලි කිරීමක්....
Thanks
ගොඩක් තේරුණා අයියේ .Thank you
නියමයිනේ
වටින වීඩියෝ එකක්....ගොඩක් ස්තූතියි...❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍✔
Thanks
Thanks
Good precentation
හුද පැදිලි කිරිමක් බොහෝම ස්තුතියි
Thanks
Super 👍👍👍
THANK U BROTHER
පඩිපෙල වයරින් කරන විදිහ විඩියෝ එකක් දාන්න (පඩි නගිනකොට දැල් වි නිවෙන ක්‍රමයට )
Superb
Thanks 🤗
අයියේ තෙකලා .motor walata Earth wire සම්බන්ධ ගැනත් video ekak කරන්න පුලුවන්ද
Oya hari Malli.
Good
මරූ...
rccb and trip switch ekata input eka uda paththemma denna hethuwa kumakdha
Arakshawata thawa dewal thiyenawa ithin short unoth etc...
Electrical plan akak apata dunnoth aka balala therun ganna puluwan aakaraya kiyala denna puluwan de . Brother
Ok
Chamith aiye oya karannna video ekak..live neutal wire hoya ganna widiya gana and earth....පාටින් තව..අර 1.044wire eke ඇතුල පාටින් wire eka hoya ganna widiya gana short video ekak karannnna.❤️
👍👍👍👍
SPD ගැන ඉක්මනින් Vedio එකක් ගේන්නකො.
20 C braker aken plug pointe kiyak set karanna puluwanda brother
Video ekak karala athi balanna
Aiye astimate eka hadana vidihe video ekak karannako plz
Ok
Surge protector gena video ekk oni
Consulter.😎❤️
Main switch එකක් දාන්නෙ නැතුව කෙලින්ම Trip switch එකට විදුලිය දුන්නොත් තියෙන අවාසි මොනවාද? බඩු පිච්චෙන්න පුදුවන්ද
Mage hot water geezer ekak tjiyanwa eka on karala heat eka full wadi karama braker eke off wenawa
Godak wela wada karanne th na off wela yanwa mokdda ekata karanna puluwan
Msg karala kiyanna marui
Supire male🖒🖒🖒👏👏👏🎓🎓🎓👑👑
👍👍👍
Ape gedara eth wayar eka ge athelen polawata sambanda karala thiyenne eka prashnayak weida
Awlak na
හොදයි
Eth neutral wire eka kelinma enne eken current eka wadinawane
Bcb වලින් සප්ලයි දෙන්නේ උඩින්ද යටින්ද
අයියෙ නිව්ටල් සහා ලයියු කියන වයර් දෙකෙ වෙනස පිලිබද විඩියො එකක් දෙකෝ
Ok
👌👌👌♥️♥️♥️👍👍👍
💪
❤❤❤❤
fellow. wow-well ,see you on my side! ;))
👍👍
👍👍👍👍
Ayye koheda oya inne
ලයිවි නිවිටල් සෝටි කිරිමක් නේද හොටිප්ලේටි වල සිදුවන්නේ එ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද
Ok
👍
❤👍
Chamith aiye..මේ හදිසියේවත් ගෙදරට අකුණක්..වැදුනොත්..මුලු මීටර් බෝඩ් එකම පිලිස්සෙනවද?ගිනි ගැනීමක් වෙනවද?🤔
Ow
Mokadda mewage ඇම්පියර් 40 kiyala gahala thiyenne
Uparima load ampere eka
@@sleasywork me trip swich eken dc 12v current ekak on karanna off karanna pawichchi karata kamak nadda? Ampere 45 , 12 v battery eheka
Kunak gahuwama outo on of wenna hadanne කොහොමද
Trip switch thiyenne අකුණුවලින් ආරක්ෂා වෙන්න නෙමෙයි
👌❤️😁👊❤️❤️❤️👌
Main switch eka nitharama off wena ekata mkakda karanne dawas kihipayakma off una
Video ekak karala athi balanna
ඇස්තමේන්තුවක් හදන්නේ කොහොමද
ඇස්ත මෙින්තුවක් හදන්නෙ මුලින්ම තමන් වයරින් කරන ආයතනයක් හෝ නිවසක් මුලින්ම අපි බලන්න ඔිනි නිවසක් ගත්තම ඒ නිවසට කොපමන බල්ප් ප්‍රමාණයක් වැටෙනවද ඉටපස්සෙ කොපමන කෙවෙනි පාට වාන වැටෙනවද කියල කෙවෙනි පිට වාන කියන්න ප්ලග් පොයිටි කීයද කියල ඉට පස්සෙ අපි ඉට පස්සෙ වදිද සේකිටි ගාන බලන්න ඔිනි සකිටි කියනනෙ බල්ප් 8 හෝ 10 අඩුම ඒවගේ කීයක් වදිනවද ප්ලග් පොයින්ටි කීයද කියල හරියට ගනනය කරගන්න ඔිනි ඉට පස්සෙ ඒවට අදාල වයර් සන්බොක්සි හෝල්ඩර් රවුන් බොලොක් ඒව හරියට කොපමන ප්‍රමාණයක් ඔිනද කියල ගනනය කරගන්න ඔිනි
වයර් කොහොමද කොපමන ප්‍රමානයක්ද වයර් වර්ග මොනවද ඇමිපියර් 15 වයර් කොපමන යනවද ඒවගේ දේවල් තමයි ඇස්තමෙින්තුව ලියන්නෙ
මේන් ස්විච් එක නෙවෙයි RCCB නේද
Ape gedara main switch eka nithara nithara off venava Malli ekata mokadda karanna ona
Main switch eka Dan avrudu 20k Vitara paranai
Call
Apitath okama wenawa mkd karanne eekata
Trip switch එක off උනාට කෑල්ල පහලට වැටෙන්නෙ නැත්තෙ ඇයි.සමහරවෙලාවට trip එක off wela කරන්ටෙක නැති වෙනව.ඒත් කෑල්ල පහලට වැටෙන්නෙ නෑ.ආයෙ trip switch එක පහලට දාල ආයෙ උඩට දැම්මම කර්න්ටෙක එනව ඇයි ඒ..trip එක සවුත්තු වෙලාද
Yes
@@sleasywork thanks sahoo
thanks
Welcome
Ape gedara eth wayar eka ge athelen polawata sambanda karala thiyenne eka prashnayak weida
Awlak na
❤