ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං ඔයාගෙ විඩියො ටිකක් බැලුවා, ඇත්තටම හොඳයි, සමහර comment නිසා ඔයා අව්ල්ගන්න ඕනෙ නෑ. මටත් කියන්න පුලුවන් ඒ පරීක්ශනේ ප්‍රශ්නයක් නෑ. ඉගෙනගත්තත් කරන්ට් එකට පණබයේ ඉන්න උන් තමා ඔය කියවන්නෙ. බයවෙන්න ඕනෙ මුකුත්ම නොදැන කරනවනම්. මොලේ තියෙන එකාට තේරෙනවා කරන්න ඕන මොකද්ද ඒ කොහොමද කියල මේ වගේ video බැලුවම. ජයවෙවා, දිගටම කරගෙන යන්න
Thanks brother
ආරක්ෂිතව l e d බල්බ් එකකින් නියුටල් වයර් පරික්ෂා කරන්න පුළුවන් සරල ක්‍රමයක් තියනවා..220 ඕම්ස් රෙසිස්ටරයක් l e d පින්එකට එකතුකර...
Very good❤
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි කෙනෙක් කියලා තිබුනා මේ වගේ ඒවා කියාදෙන්න එපා නියුටල් කැඩිලානම් ටෙස්ටරෙ වයර් දෙකටම පත්තුවෙනවා කියා ඒක ඇත්ත ඒත් නියුටල් එක කැඩුණු පොයින්ට් එක හොයා ගන්න විදියක් ඔහු දන්නෙ නැහැ,
අනිවාර්යයෙන් ම, මේ මනුස්සය නොදන්න දෙයක් හැමොිටම දැන ගන්න කියල දෙනකොට මක බාස්ල ටික කලබල වෙලා, උන්ට බඩේ පාර වදියි කියල.
Aniwa
අනිවා
👍❤️
අනිවාර්යෙන්ම 😂😂😂😂@@SupunSandaruwan679
හොද දැනුවත් කිරිමක් අත්හදාබැලුවා ගොඩාක් අයට කියාගන්නා.ඔබටස්තුතියි සර්
Thanks
හොද පැහැදිලි කිරිමක් thank you මචාං 👍
ගොඩක් වැදගත් වීඩියෝ එකක්, බොහොමත්ම ස්තූතියි ඔබට !!
හොද දැනුවත් කිරීමක් . ඔබට බොහොම ස්තූතිය .
👍👍👍
බොහොම ප්‍රාථමික පැහැදිලි කිරීමක්. කවුරුත් තාක්ෂණික දැනුම නැතිව මේව කරන්න යන්න එපා. පුහුණු කාර්මිකයන්ට ඔය දෝෂ හොයන එක සුලු දෙයක්. කොහොමත් දැනුම නැති අය මේව කරන්න එපා.
අනිවාර්යයෙන් ම සම්මතයට අනුව වැඩ කරන අය ඔහොම කරන්නේ නැහැ මොනතරම් අවදානමක්ද 😂
හා හා 😂
මේ අය දන්නේ නෑ මල්ටි මීටරයෙන් චෙක්කරන වීදිය.ඒකනේ අහන්නේ මල්ටිමිටරයෙ වයර් එක මීටර් දහය පහලෝව දිගද කියලා.සියලුම විදුලිය විසන්දිකරලා මලටි මිටරයෙන් චේක්කර නිමකලායින් පසු විදුලිය සම්බන්ධ කිරිභෙන් මනුෂ්ය ජීවිත ආරක්ෂා වෙයි.මේ වගේ ගොං වැඩ කරල අහිංසක ජිවිත පමණක් නොව තමන්ගේ ජීවිතයද අනතුරේ හෙලා ගන්නේ නැතිව
Thankyou පැහැදිලි kirmata
ස්තුතියි ලේසිම සරල ක්‍රමයක්
මේක හරිම ලේසි ක්‍රමයක්.හොඳ පැහැදිලි කිරීමක්. විදුලිය පිලිබද මනා දැනුමක් නැතිව මේවා කරන්න යාම නිවනට හේතු වාසනා වේ.😅
Video ekak karana kota oita wadiya piliwelata wayar tika sakasala lassanata pennanna oyage wada wala piliwela anuwaiy oyage danuma thiranaya wenne adupadu hadagena anek ayatath kiyala denna uthsaha karanna theruwan saranaiy.
👍👍
හොදයි වැඩේ❤
ඉස්තුතිය ජයවේවා බුදුසරණයි
👍🙂
මමත් ලංවිම සේවය කරන කෙනෙක් මේ ක්‍රමය මමත් කරලා නිවැරැදි සාර්ථක ක්‍රමයක් විදුලිය ගැන දැනූමක් නැති අය මේවා කරන්න එපා මෙම ක්‍රියාව තෙරුම් ගන්නනත් දැනූමක් ඕන මම එකගයි සාර්ථකයි
හොද දැනුවත් කිරීමක් ස්තුතියි
හොද දැනුවත් නිරීමක්👍
Very helpful. Thank you.
තවත් ශක්තිය ලැබෙිිවා .❤
ඉතාමත් වැදගත් හැම කෙනෙකුටම අවශ්‍ය වෙන වීඩියෝවක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ . විශාල සමාජ වෙහෙවරක් තමයි ඔබ තුමා කරන්නේ. බොහොම ස්තුතියි. මගේ ගොඩක් ගැටළු වලට පෞද්ගලිකව ෆෝන් එකෙන් කීප වතාවක් උදව් කරලා තියෙනවා ඔබ තුමාට ජය. ට්‍රිප් ස්විචයට සංවේදී නොවන ඉතා කුඩා short එකක් නිසා ලොකු බිලක් එනවනම් එය නිවැරදි කරන්නේ කොහොමද?
Bohoma sthuthi Obata.
👍💟
මාත් එදා ඉඳන්ම මෙහෙම කරනවා. ඒත් මේක ගොඩාක් අවදානයෙන් කරන්න ඕනි.. නොදන්න අය මෙවා අත්හදා බලන්න එපා.
Yes
සුපිරි
ක්‍රමය හරි, හබැයි ලයිව් කරන්ට් එන එක භයානකයි .
හොදයි❤
මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගනගෙන තියනවා ඒත් මේකනම් අවුල් 🥲🥲 දන්නේ නැති අයනම් මේක කරන්න එපා අනික මොකක් හරි උපකරනයක් switch එකකට ගහල තිබ්බොත් රිටන් එකත් වදින්න පුළුවන් මැරෙන්නම🙏🙏🙏🙏 ට්‍රිප් එක වැඩ කරන්නේ නැති ගෙවලුත් තියනව 😮😮 මේකනම් කරන්නන එපා කවුරුත් please
ඉතිං බං මේ වගේ දෙයක් චෙක් කරද්දි උපකරණ සියලුම දේවල් ගලවලා නේ බලන්නෙ
Thanks, brother.
You're welcome
Akunu gahanakota d board eken patas gala vasala sound ekak sanaga eliyak anawa Habai d board Ekata 4 feet walin Tama earth kura gahala tiyenne
Thanx bro
thanks bro..
Welcome
Mutimeter පාවිච්චි කරන්න....නොදන්න අය මේවා කරන්න එපා. ගොඩක් ගෙවල් වල නිව්ටල් එක සකිට් වලට හරියට බෙදලා නැ.
..ජයරත්න මල් ශාලවේ ..තවත් එක් ප්රජා සේවාවකි..
Thnx broo
Excellent exceplane
Many thanks
Earth caneshion eka kadilada balanne kohamada
Aththata.ma wedagath yaluva oba danna de kata hari kiyala dena aka molayak nethi aun kiyana deval hirhanna apa oba danna de hemotama kiyapan obata kavadavath varadinne nehe
Thanls bro
Main switch eke In ekedi phase eka 1 gahala tyana wam peththen nemed In karanna ona
උඩුයටිකුරු වෙන්න දුන්නා නේද නියමයි
😊😊😊
මීටර් එක ලගට mcb එකක් නොදා isolater එකක් දාන්න කියල මං ඉගෙන ගත්තේ. Isolater එක මෙනුවලි ස්විචෙකක් නිසා
Good luck 😊
🤞
අයියෙ ස්විච් එක off අවස්ථාවෙ බල්බ් එක ලාවට පත්තු වෙන්නෙ වයරින් එකේ දෝෂයක් නිසාද.
Niutal ekayi live ekayi shot krama bekar of novenne ayii
Good video
Great🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
Jeyawewaaaaaaa👊👊
Get a 230v outlet tester. It shows if earth, neutral, or live is reversed
Trip eke 1kiyanne mokada?
Bro switch off karama podi current ekk enw. E mkda
නියුට්‍රල් පේස් මාරු කරල් කරන්න පුලුවන් නමුත් දන්න කෙනෙක් කලයුතුයි N එක ග්‍රවුන්ඩ් වෙලා තිබ්බොත්? ට්‍රිප්වෙවි පරිස්ස්මින් කලයුතුදෙයක්. මැද හෝ ලූප්වල කැඩීමක් රිටන් වලින් හොයන්න ප්‍රදාන පුවරුන්ගලවන්න ඕන නෑ
ඒ ක්‍රමය ගැන සරල විස්තරයක් කරන්න පුලුවන්ද
Godak vatina video akak machchara kalak dana hiteya na maa kramai thanks
හොද දැනුවත් නිරීමක්
😮 නොදන්න අය කරන්න එපා... බාලම වර්ගයේ පරික්ෂණයක්....විශය දැනුම ඇති අය විතරක් කරන්න...කැඩුන Neutral එක හොයාගන්න ආරක්ෂිත ක්‍රම තියනවා..
👍
ඉතිං උබ කියපන්කෝ ඉහල වර්ගයෙ පරික්ෂා මොනවද කියලා උබලයි කයිය විතරයි මෝඩයො
අපි කැමතියි ඔබේ පැහැදිලි කිරීමකටත්
ටෙස්ටර් එක යන්තම් පත්තු වෙන්නෙ මොන වෙලවල් වලටද
මේ වගේ වීඩියෝ ඕනෙ තව වයරින් කරන වීඩියෝ
Videos athi balanna
@@sleasywork බැලුවා ඔයගෙ වීඩියෝ බලලා මම ගෙදර වයරින් කරලා තියනවා පොඩියට 🥰
DB oit wada peliwalkt karan onii.I lug dala
Mata check karaganna bareda
Loku gedarak nam oya krame amarui oita vada lisi kramayak nadda
Dannathi deyak thinawa Aiye.. holder walata ena wire wala ai anthima kone podi dagarayak danne.. DB bord eka athule wire walath danawa dakala thinawa...
Wire length eka tikath wadipura thiyanna thamai ehema karanne. Repair walata lesi nisa. Nathnam wire eka kotawenna plwan
@@sleasywork Thank you aiye.. ♥️
අපේ ගෙදර earth වයර් එකට කරන්ටි එක එනවා.ටෙස්ටර් එක තිබිබාම පත්තු වෙනවා.පැහැදිලි කරන්න පුලුවන්ද
Earth wire eka pilowata sambanda karapu thanin kadilada balanna
Bohoma stuti
Good
අයියේ, switch එක off කරත් bulb එක ලාවට පත්තු වෙන්නේ ඇයි
Ayye neutral walata live dunnama MCB on kaloth mokadawenne
දැනුවත්කිරිම අගය කරනවා නොදන්න අය කරන්න යන්නඑපා .දැන් ඔය ලයින් වල කරන්ට් ඇත්ද යන්න වයර් පිටතින් පරික්ෂා කිරිමට පවා ටෙස්ටර් තියනවා. එ ගැනත් දැනුවත් වෙන්න
Testing bulb ekak aran plug ekt ghl neutral return balannath puluwan neda
Thank you 🎉🎉
Trip swicheka off karadi breker walata karant enne ai
Off karahama current enna ba
මෙීන් බෝඩ් එකේ ඉදල එක නිවුටල් ලයින් එකක් අැතිනේද? බල්බ් 10 පලග් 4 කට
Bulb plug wenama wire karanna puluwannam hondai
This should only done by an experienced personal for electricity. Or this might lead to harmful event.
Main switch ekata mona paththen pase and nutrul dunnth kamak nedda switch ekak nisa.. nethnm switch eke thiyna widiytamada denne oni supply
Awlak na. Habai udin dunnoth thamai honda
යටින් දීල උඩින් ට්‍රිප් එකට දෙන්න, තියරිය එහෙමයි.
අනිවාර්ය යෙන්ම යටින් දිිල උඩින් උඩින් ගන්න ඒ මිතුරගෙ දැනුවත් කිරිිම හරි
විදුලි කාර්මික ශිල්පීන් ටික ෆයර් වෙලා 😂
😮
වැඩ්ඩො වැඩී😂
මෙයා යමක් කියලා දෙන්නෙ සාමාන්‍යයෙන් විදුලි පද්ධති තේරුම් ගන්න කැමති අයට මිසක් රැකියාව ලෙස විදුලිකාර්මික කටයුතු කරන අයට නොවේ. ඒ කුහක බක පණ්ඩිතයෝ මෙතැන කරන කමෙන්ට්ස් අමතක කරල, යහපත් චේතනාවෙන් නොදන්න- උනන්දු අයට කියලා දෙන්න . ඒ සිතුවිල්ල ඇති යහපතක් වෙන්නට.🎉
Egana ganna eka hodai awadanem k oni
Super
Gon nambo godak commennts dala.unta mewa therenne malle
Hi
මේක හොඳ පාඩමක්. බොහොම ස්තූතියි. තව පොඩි ප්‍රශ්නයකට උත්තරයක් කියනවද මල්ලි, සමහර පෝන් චාජර් වල වයර් එකෙන් යාන්තම් විදුලිය ලීක් වෙන්නෙ ඇයි. ටෙස්ටරේ තිබ්බම පත්තු වෙන ගානට. ලංකාවේ මිලට ගන්න ගොඩක් ඒවායේ මේ ප්‍රශ්නය තියෙනවා. ඔරිජිනල් පෝන් එකට ආපු චාජරේ එහෙම නෑ. කඩවල් වලින් නම් කියන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ පෝන් එකට කියලා. මේ ගැන කියලා දෙන්නකො
Yes chinese problem. Circuit ⚡⚡
Yaaluva mata kiyanavada ,gedaraka palg valata 4n chajar 4 vithara genath gehuva okkoma pichchuna machan mokadda mekata hethuva gedara hema plg ekama ehemai ,balb ehemath lavata paththu venava swich off eke thibbath
Voltage eka check karanna gedarata ena
Modayanta terenne. Panabaye
නිව්ටල් එකයි live line එකයි short වෙනවනම් එක කොහොමද හොයා ගන්නේ
මිතුර පලමුව බලන්න ඩිි බෝඩි එක ඇතුල මොකද ඔතනට එන සර්කිටි වයර් වලට මාක් දාගන්නව එහෙම මාක් දාපු කෙනෙක්ගෙ අතින් කමිබිය පෑදෙන්න ඉන්ෂුලේෂන් එක සුද්දවෙලා නියුටල් එකයි පේස් එයි ගෑවිලාද කියල බලන්න මොකද ඒ විදිහෙ දේවල් වෙන්න ගොඩක් අවස්ථා ඇති වෙනව මටත් බොහෝදුරට ඒ වගේ දේවල් හමුවෙලා තියෙන නිසා තමයි එහෙම සදහන් කරේ තව දෙයක් වයර් ගොඩක් පරන වෙලානමි ඒ ගැනත් හිතන්න ඒ කෙසේ වෙතත් ඩිි බෝඩි එකේ Breker ටික off කරල එක එක ඔන් කර කර කොයි සර්කිටි එකේද ලෙඩෙිි තියෙන්නෙ කියල හොයා ගන්න වෙනව සමහර විට නවටල් පේස් එකට ගෑවෙන තැනක් තියෙන්නත් පුලුවන් ඒකනිසා ඔබ උත්සහ කරල බලන්න මිතුර ඔබට පුංචි රැකුලක් පුංචි ඉගියක් දුන්න උත්සහ කරල බලන්න දැං ඔයාට ඒ ගැන පුංචි හෝ දැනුමක් ලැබෙන්න ඇති කියල මම හිතනව ස්තූතියි
Off වෙන breaker එකට ආදාල wire check
ගිනිගත්තම සොයාගන්න පුළුවන්.
💖💖💖
මේ වගේ පරික්ෂ කිරිම් කියල දෙන්න එප මෙව මොඩ වැඩ මොනවත් ගලවන්න වෙනස් කරන්න ඔන නැ නිවුටල් එකටයි phase එකටයි දෙකටම tester එක පෙන්නනවනම් නිවුටල් එක disconnect වෙල තියෙන්නේ
අපි වැඩකරලා සල්ලි හොයනවා,මුන් ඩ් විඩියෝ දාලා සල්ලි හොයනවා,,,ඒත් කමන්නෑ හරියටම ඉගෙන ගන්න ඕනනම් කෝස් එකක් කරන්න,,බාගෙට දැනගෙන ,,,ජීවිතේ අවදානම් ගන්න එපා,,
අනිවාර්යයෙන්ම
@@shalukakapila7941 cmnt එකෙන් පේන්නේ කුහකකම..😂 ඉතින් උඹත් දාහන්කෝ වීඩියෝ..😂😂
Yes❤
❤❤❤
අපරික්ශා කාරි දෙවල් ප්‍රදර්ශනය කරන්න එපා ⚙️
👍👍👍👍
Best
ගෙදර plug point නියුටල් එක උණු වෙනවා මල්ලි ඇයි එ
Check loose connection
අයියේ ගෙදර එලියට සවි කරල තියෙන කොටු පින් plug එකක් තියෙනව ඒ plug එකේ පොඩි ලයිට් එකක් තියෙනව ඒ plug එකේ සුවිච් එක off කරල තියෙද්දීත් ඒ පොඩි රතු පාට ලයිට් එක පත්තු වෙනව ඒ plug එකෙන් පොඩි කරනට් එකක් වදිනව ඇයි ඒ
Wathura gihilla wenna puluwan .Galawala hondata clean karala balanna
Good🎉
❤
ඔබතුමා ගැන දන්නෙ නැති සමහර අය එක එක කතා කිව්වට ගනන් ගන්න එපා ඒ අය මෙලෝ දෙයක් දන්නැති මල්ටිමීටරය ගැනවත් හරියට දන්නැති අය ඔබ කව්ද කියල අපි දන්නව
Supiri
දැනටමත් නියුටල් එක වැඩ නොකරන තැන දනී නම් එය පිලිසකර කරන්නේ කොහොම ද?
නිවුටල් වැඩ නොකරන තැනට ලගම තියන නිවුටල් වැඩ කරන පොයින්ට් ටික පරික්ෂා කර බලන්න. නිවුටල් වැඩ නොකරන තැනට යන නිවුටල් එක එතනින් ගැලවිලා ඇති.
Correct 👍👍👍
👍👍👍💞💞💞💞💞💞
😍😍😍
සමහරු දොස් කියනව ඕව ගලවන්න කරන්න ඕනැ නෑ මෝඩ වැඩ ලයිව් නියුට්‍රල් දෙකෙන්ම ටෙස්ටරය දැල්වෙනව නං නියුට්‍රල් එක කොහෙං හරි බුරුල් හෝ සපුරා විසන්ධි වෙලා කියල. ඒක ඇත්ත වුනාට ටෙස්ටරය ලාවට දැල්වෙන නිසා හරියට සොයා ගන්න අමාරුයි. ඒත් ටෙස්ටරය පැහැදිලිව දීප්තිමත්ව දැල්වෙනව නියුට්‍රල් බාර් එකට කෙලින්ම ෆේස් කනෙක්ට් කරල බලන කොට. ඒ නිසා ඒ ක්‍රමය වඩා සාර්ථක යි.
👍👍👍👍👍❤
❤💪
දැන් දාන මීටරේ කැරකෙන එක නවත්තන්න ක්‍රමයක් නැද්ද , මැග්නට් තියල වගේ රෙන්ට් එකට ඉන්නෙ 15ක් විතර බිල එනව
😮😮
ක්‍රම කිහිපයක්ම තියනවා කරලා බලන්න 01 ගෙදර තියෙන මේන් ස්විච් එක off කරලා තියන්න ON කරන්නම එපා 😁😁 02 මොනවා හරි දේකට විදුලිය අවශ්‍ය නම් අහල පහළ ගෙදරකින් ගන්න 😁😁03 ජෙනරේටරයකින් කරන්ට් එක ගන්න කරන්ට් බිලක් එන්නේ නෑ 😁😁04 සෝල ලයිට් දාගන්න 🤔🤔05 කුප්පි ලාම්පු පාවිච්චි කරන්න තව ක්‍රම ගොඩක් තියනවා මේ ටික දැනට කරලා බලන්න 😇😇😇
@@ruwanpriyadarshana803 😂😂😂🙏🙏
Gedara light dim wenawawa water heater eka galewuwama hri yanawa water heater serviceable Hethuwa
බල්බ් එකක් පත්තු වෙන්නෙ නැහැ.ඒ වුනාට කරන්ට් එක එනව ඒක හදා ගන්නෙ කොහොමද?
N enawada kiyala balanna
කාට බලන්නද බං ඔය මෝඩ ඇඩ් දාන්නෙ.
💪💪💪
මං ඔයාගෙ විඩියො ටිකක් බැලුවා, ඇත්තටම හොඳයි, සමහර comment නිසා ඔයා අව්ල්ගන්න ඕනෙ නෑ. මටත් කියන්න පුලුවන් ඒ පරීක්ශනේ ප්‍රශ්නයක් නෑ. ඉගෙනගත්තත් කරන්ට් එකට පණබයේ ඉන්න උන් තමා ඔය කියවන්නෙ. බයවෙන්න ඕනෙ මුකුත්ම නොදැන කරනවනම්. මොලේ තියෙන එකාට තේරෙනවා කරන්න ඕන මොකද්ද ඒ කොහොමද කියල මේ වගේ video බැලුවම. ජයවෙවා, දිගටම කරගෙන යන්න
Thanks brother
ආරක්ෂිතව l e d බල්බ් එකකින් නියුටල් වයර් පරික්ෂා කරන්න පුළුවන් සරල ක්‍රමයක් තියනවා..220 ඕම්ස් රෙසිස්ටරයක් l e d පින්එකට එකතුකර...
Very good❤
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි
කෙනෙක් කියලා තිබුනා මේ වගේ ඒවා කියාදෙන්න එපා නියුටල් කැඩිලානම් ටෙස්ටරෙ වයර් දෙකටම පත්තුවෙනවා කියා ඒක ඇත්ත ඒත් නියුටල් එක කැඩුණු පොයින්ට් එක හොයා ගන්න විදියක් ඔහු දන්නෙ නැහැ,
අනිවාර්යයෙන් ම, මේ මනුස්සය නොදන්න දෙයක් හැමොිටම දැන ගන්න කියල දෙනකොට මක බාස්ල ටික කලබල වෙලා, උන්ට බඩේ පාර වදියි කියල.
Aniwa
අනිවා
👍❤️
අනිවාර්යෙන්ම 😂😂😂😂@@SupunSandaruwan679
හොද දැනුවත් කිරිමක් අත්හදාබැලුවා ගොඩාක් අයට කියාගන්නා.ඔබටස්තුතියි සර්
Thanks
හොද පැහැදිලි කිරිමක් thank you මචාං 👍
Thanks
ගොඩක් වැදගත් වීඩියෝ එකක්, බොහොමත්ම ස්තූතියි ඔබට !!
Thanks
හොද දැනුවත් කිරීමක් . ඔබට බොහොම ස්තූතිය .
👍👍👍
බොහොම ප්‍රාථමික පැහැදිලි කිරීමක්. කවුරුත් තාක්ෂණික දැනුම නැතිව මේව කරන්න යන්න එපා. පුහුණු කාර්මිකයන්ට ඔය දෝෂ හොයන එක සුලු දෙයක්. කොහොමත් දැනුම නැති අය මේව කරන්න එපා.
අනිවාර්යයෙන් ම සම්මතයට අනුව වැඩ කරන අය ඔහොම කරන්නේ නැහැ මොනතරම් අවදානමක්ද 😂
හා හා 😂
මේ අය දන්නේ නෑ මල්ටි මීටරයෙන් චෙක්කරන වීදිය.
ඒකනේ අහන්නේ මල්ටිමිටරයෙ වයර් එක මීටර් දහය පහලෝව දිගද කියලා.
සියලුම විදුලිය විසන්දිකරලා මලටි මිටරයෙන් චේක්කර නිමකලායින් පසු විදුලිය සම්බන්ධ කිරිභෙන් මනුෂ්ය ජීවිත ආරක්ෂා වෙයි.
මේ වගේ ගොං වැඩ කරල අහිංසක ජිවිත පමණක් නොව තමන්ගේ ජීවිතයද අනතුරේ හෙලා ගන්නේ නැතිව
Thankyou පැහැදිලි kirmata
ස්තුතියි ලේසිම සරල ක්‍රමයක්
මේක හරිම ලේසි ක්‍රමයක්.හොඳ පැහැදිලි කිරීමක්. විදුලිය පිලිබද මනා දැනුමක් නැතිව මේවා කරන්න යාම නිවනට හේතු වාසනා වේ.😅
Video ekak karana kota oita wadiya piliwelata wayar tika sakasala lassanata pennanna oyage wada wala piliwela anuwaiy oyage danuma thiranaya wenne adupadu hadagena anek ayatath kiyala denna uthsaha karanna theruwan saranaiy.
👍👍
හොදයි වැඩේ❤
ඉස්තුතිය ජයවේවා බුදුසරණයි
👍🙂
මමත් ලංවිම සේවය කරන කෙනෙක් මේ ක්‍රමය මමත් කරලා නිවැරැදි සාර්ථක ක්‍රමයක් විදුලිය ගැන දැනූමක් නැති අය මේවා කරන්න එපා මෙම ක්‍රියාව තෙරුම් ගන්නනත් දැනූමක් ඕන මම එකගයි සාර්ථකයි
Thanks
හොද දැනුවත් කිරීමක් ස්තුතියි
👍👍👍
හොද දැනුවත් නිරීමක්👍
Very helpful. Thank you.
තවත් ශක්තිය ලැබෙිිවා .❤
ඉතාමත් වැදගත් හැම කෙනෙකුටම අවශ්‍ය වෙන වීඩියෝවක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ . විශාල සමාජ වෙහෙවරක් තමයි ඔබ තුමා කරන්නේ. බොහොම ස්තුතියි. මගේ ගොඩක් ගැටළු වලට පෞද්ගලිකව ෆෝන් එකෙන් කීප වතාවක් උදව් කරලා තියෙනවා ඔබ තුමාට ජය. ට්‍රිප් ස්විචයට සංවේදී නොවන ඉතා කුඩා short එකක් නිසා ලොකු බිලක් එනවනම් එය නිවැරදි කරන්නේ කොහොමද?
Thanks
Bohoma sthuthi Obata.
👍💟
මාත් එදා ඉඳන්ම මෙහෙම කරනවා. ඒත් මේක ගොඩාක් අවදානයෙන් කරන්න ඕනි.. නොදන්න අය මෙවා අත්හදා බලන්න එපා.
Yes
සුපිරි
ක්‍රමය හරි, හබැයි ලයිව් කරන්ට් එන එක භයානකයි .
හොදයි❤
මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගනගෙන තියනවා ඒත් මේකනම් අවුල් 🥲🥲
දන්නේ නැති අයනම් මේක කරන්න එපා අනික මොකක් හරි උපකරනයක් switch එකකට ගහල තිබ්බොත් රිටන් එකත් වදින්න පුළුවන් මැරෙන්නම🙏🙏🙏🙏 ට්‍රිප් එක වැඩ කරන්නේ නැති ගෙවලුත් තියනව 😮😮 මේකනම් කරන්නන එපා කවුරුත් please
ඉතිං බං මේ වගේ දෙයක් චෙක් කරද්දි උපකරණ සියලුම දේවල් ගලවලා නේ බලන්නෙ
මේ අය දන්නේ නෑ මල්ටි මීටරයෙන් චෙක්කරන වීදිය.
ඒකනේ අහන්නේ මල්ටිමිටරයෙ වයර් එක මීටර් දහය පහලෝව දිගද කියලා.
සියලුම විදුලිය විසන්දිකරලා මලටි මිටරයෙන් චේක්කර නිමකලායින් පසු විදුලිය සම්බන්ධ කිරිභෙන් මනුෂ්ය ජීවිත ආරක්ෂා වෙයි.
මේ වගේ ගොං වැඩ කරල අහිංසක ජිවිත පමණක් නොව තමන්ගේ ජීවිතයද අනතුරේ හෙලා ගන්නේ නැතිව
Thanks, brother.
You're welcome
Akunu gahanakota d board eken patas gala vasala sound ekak sanaga eliyak anawa Habai d board Ekata 4 feet walin Tama earth kura gahala tiyenne
Thanx bro
thanks bro..
Welcome
Mutimeter පාවිච්චි කරන්න....නොදන්න අය මේවා කරන්න එපා. ගොඩක් ගෙවල් වල නිව්ටල් එක සකිට් වලට හරියට බෙදලා නැ.
..ජයරත්න මල් ශාලවේ ..තවත් එක් ප්රජා සේවාවකි..
Thnx broo
Welcome
Excellent exceplane
Many thanks
Earth caneshion eka kadilada balanne kohamada
Aththata.ma wedagath yaluva oba danna de kata hari kiyala dena aka molayak nethi aun kiyana deval hirhanna apa oba danna de hemotama kiyapan obata kavadavath varadinne nehe
Thanls bro
Main switch eke In ekedi phase eka 1 gahala tyana wam peththen nemed In karanna ona
උඩුයටිකුරු වෙන්න දුන්නා නේද නියමයි
😊😊😊
මීටර් එක ලගට mcb එකක් නොදා isolater එකක් දාන්න කියල මං ඉගෙන ගත්තේ. Isolater එක මෙනුවලි ස්විචෙකක් නිසා
Good luck 😊
🤞
අයියෙ ස්විච් එක off අවස්ථාවෙ බල්බ් එක ලාවට පත්තු වෙන්නෙ වයරින් එකේ දෝෂයක් නිසාද.
Niutal ekayi live ekayi shot krama bekar of novenne ayii
Good video
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
Jeyawewaaaaaaa👊👊
Get a 230v outlet tester. It shows if earth, neutral, or live is reversed
Trip eke 1kiyanne mokada?
Bro switch off karama podi current ekk enw. E mkda
නියුට්‍රල් පේස් මාරු කරල් කරන්න පුලුවන් නමුත් දන්න කෙනෙක් කලයුතුයි N එක ග්‍රවුන්ඩ් වෙලා තිබ්බොත්? ට්‍රිප්වෙවි පරිස්ස්මින් කලයුතුදෙයක්. මැද හෝ ලූප්වල කැඩීමක් රිටන් වලින් හොයන්න ප්‍රදාන පුවරුන්ගලවන්න ඕන නෑ
ඒ ක්‍රමය ගැන සරල විස්තරයක් කරන්න පුලුවන්ද
Godak vatina video akak machchara kalak dana hiteya na maa kramai thanks
👍👍👍
හොද දැනුවත් නිරීමක්
👍👍👍
😮 නොදන්න අය කරන්න එපා...
බාලම වර්ගයේ පරික්ෂණයක්....
විශය දැනුම ඇති අය විතරක් කරන්න...
කැඩුන Neutral එක හොයාගන්න ආරක්ෂිත ක්‍රම තියනවා..
👍
ඉතිං උබ කියපන්කෝ ඉහල වර්ගයෙ පරික්ෂා මොනවද කියලා උබලයි කයිය විතරයි මෝඩයො
අපි කැමතියි ඔබේ පැහැදිලි කිරීමකටත්
ටෙස්ටර් එක යන්තම් පත්තු වෙන්නෙ මොන වෙලවල් වලටද
මේ වගේ වීඩියෝ ඕනෙ තව වයරින් කරන වීඩියෝ
Videos athi balanna
@@sleasywork බැලුවා ඔයගෙ වීඩියෝ බලලා මම ගෙදර වයරින් කරලා තියනවා පොඩියට 🥰
DB oit wada peliwalkt karan onii.
I lug dala
Mata check karaganna bareda
Loku gedarak nam oya krame amarui oita vada lisi kramayak nadda
Dannathi deyak thinawa Aiye.. holder walata ena wire wala ai anthima kone podi dagarayak danne.. DB bord eka athule wire walath danawa dakala thinawa...
Wire length eka tikath wadipura thiyanna thamai ehema karanne. Repair walata lesi nisa. Nathnam wire eka kotawenna plwan
@@sleasywork Thank you aiye.. ♥️
අපේ ගෙදර earth වයර් එකට කරන්ටි එක එනවා.ටෙස්ටර් එක තිබිබාම පත්තු වෙනවා.පැහැදිලි කරන්න පුලුවන්ද
Earth wire eka pilowata sambanda karapu thanin kadilada balanna
Bohoma stuti
👍
Good
අයියේ, switch එක off කරත් bulb එක ලාවට පත්තු වෙන්නේ ඇයි
Ayye neutral walata live dunnama MCB on kaloth mokadawenne
දැනුවත්කිරිම අගය කරනවා නොදන්න අය කරන්න යන්නඑපා .දැන් ඔය ලයින් වල කරන්ට් ඇත්ද යන්න වයර් පිටතින් පරික්ෂා කිරිමට පවා ටෙස්ටර් තියනවා. එ ගැනත් දැනුවත් වෙන්න
Testing bulb ekak aran plug ekt ghl neutral return balannath puluwan neda
Yes
Thank you 🎉🎉
Trip swicheka off karadi breker walata karant enne ai
Off karahama current enna ba
මෙීන් බෝඩ් එකේ ඉදල එක නිවුටල් ලයින් එකක් අැතිනේද? බල්බ් 10 පලග් 4 කට
Bulb plug wenama wire karanna puluwannam hondai
This should only done by an experienced personal for electricity.
Or this might lead to harmful event.
Main switch ekata mona paththen pase and nutrul dunnth kamak nedda switch ekak nisa.. nethnm switch eke thiyna widiytamada denne oni supply
Awlak na. Habai udin dunnoth thamai honda
යටින් දීල උඩින් ට්‍රිප් එකට දෙන්න, තියරිය එහෙමයි.
අනිවාර්ය යෙන්ම යටින් දිිල උඩින් උඩින් ගන්න ඒ මිතුරගෙ දැනුවත් කිරිිම හරි
විදුලි කාර්මික ශිල්පීන් ටික ෆයර් වෙලා 😂
😮
වැඩ්ඩො වැඩී😂
මෙයා යමක් කියලා දෙන්නෙ සාමාන්‍යයෙන් විදුලි පද්ධති තේරුම් ගන්න කැමති අයට මිසක් රැකියාව ලෙස විදුලිකාර්මික කටයුතු කරන අයට නොවේ.
ඒ කුහක බක පණ්ඩිතයෝ මෙතැන කරන කමෙන්ට්ස් අමතක කරල, යහපත් චේතනාවෙන් නොදන්න- උනන්දු අයට කියලා දෙන්න . ඒ සිතුවිල්ල ඇති යහපතක් වෙන්නට.🎉
Egana ganna eka hodai awadanem k oni
👍👍👍
Super
Gon nambo godak commennts dala.unta mewa therenne malle
Hi
මේක හොඳ පාඩමක්. බොහොම ස්තූතියි. තව පොඩි ප්‍රශ්නයකට උත්තරයක් කියනවද මල්ලි, සමහර පෝන් චාජර් වල වයර් එකෙන් යාන්තම් විදුලිය ලීක් වෙන්නෙ ඇයි. ටෙස්ටරේ තිබ්බම පත්තු වෙන ගානට. ලංකාවේ මිලට ගන්න ගොඩක් ඒවායේ මේ ප්‍රශ්නය තියෙනවා. ඔරිජිනල් පෝන් එකට ආපු චාජරේ එහෙම නෑ. කඩවල් වලින් නම් කියන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ පෝන් එකට කියලා. මේ ගැන කියලා දෙන්නකො
Yes chinese problem. Circuit ⚡⚡
Yaaluva mata kiyanavada ,gedaraka palg valata 4n chajar 4 vithara genath gehuva okkoma pichchuna machan mokadda mekata hethuva gedara hema plg ekama ehemai ,balb ehemath lavata paththu venava swich off eke thibbath
Voltage eka check karanna gedarata ena
Modayanta terenne. Panabaye
👍
නිව්ටල් එකයි live line එකයි short වෙනවනම් එක කොහොමද හොයා ගන්නේ
මිතුර පලමුව බලන්න ඩිි බෝඩි එක ඇතුල මොකද ඔතනට එන සර්කිටි වයර් වලට මාක් දාගන්නව එහෙම මාක් දාපු කෙනෙක්ගෙ අතින් කමිබිය පෑදෙන්න ඉන්ෂුලේෂන් එක සුද්දවෙලා නියුටල් එකයි පේස් එයි ගෑවිලාද කියල බලන්න මොකද ඒ විදිහෙ දේවල් වෙන්න ගොඩක් අවස්ථා ඇති වෙනව මටත් බොහෝදුරට ඒ වගේ දේවල් හමුවෙලා තියෙන නිසා තමයි එහෙම සදහන් කරේ තව දෙයක් වයර් ගොඩක් පරන වෙලානමි ඒ ගැනත් හිතන්න ඒ කෙසේ වෙතත් ඩිි බෝඩි එකේ Breker ටික off කරල එක එක ඔන් කර කර කොයි සර්කිටි එකේද ලෙඩෙිි තියෙන්නෙ කියල හොයා ගන්න වෙනව සමහර විට නවටල් පේස් එකට ගෑවෙන තැනක් තියෙන්නත් පුලුවන් ඒකනිසා ඔබ උත්සහ කරල බලන්න මිතුර ඔබට පුංචි රැකුලක් පුංචි ඉගියක් දුන්න උත්සහ කරල බලන්න දැං ඔයාට ඒ ගැන පුංචි හෝ දැනුමක් ලැබෙන්න ඇති කියල මම හිතනව ස්තූතියි
Off වෙන breaker එකට ආදාල wire check
ගිනිගත්තම සොයාගන්න පුළුවන්.
💖💖💖
මේ වගේ පරික්ෂ කිරිම් කියල දෙන්න එප මෙව මොඩ වැඩ මොනවත් ගලවන්න වෙනස් කරන්න ඔන නැ නිවුටල් එකටයි phase එකටයි දෙකටම tester එක පෙන්නනවනම් නිවුටල් එක disconnect වෙල තියෙන්නේ
අපි වැඩකරලා සල්ලි හොයනවා,මුන් ඩ් විඩියෝ දාලා සල්ලි හොයනවා,,,ඒත් කමන්නෑ හරියටම ඉගෙන ගන්න ඕනනම් කෝස් එකක් කරන්න,,බාගෙට දැනගෙන ,,,ජීවිතේ අවදානම් ගන්න එපා,,
අනිවාර්යයෙන්ම
@@shalukakapila7941 cmnt එකෙන් පේන්නේ කුහකකම..😂 ඉතින් උඹත් දාහන්කෝ වීඩියෝ..😂😂
Yes❤
❤❤❤
අපරික්ශා කාරි දෙවල් ප්‍රදර්ශනය කරන්න එපා ⚙️
👍👍👍👍
Best
Thanks
ගෙදර plug point නියුටල් එක උණු වෙනවා මල්ලි ඇයි එ
Check loose connection
අයියේ ගෙදර එලියට සවි කරල තියෙන කොටු පින් plug එකක් තියෙනව ඒ plug එකේ පොඩි ලයිට් එකක් තියෙනව ඒ plug එකේ සුවිච් එක off කරල තියෙද්දීත් ඒ පොඩි රතු පාට ලයිට් එක පත්තු වෙනව ඒ plug එකෙන් පොඩි කරනට් එකක් වදිනව ඇයි ඒ
Wathura gihilla wenna puluwan .
Galawala hondata clean karala balanna
Good🎉
Thanks
Super
❤
❤
ඔබතුමා ගැන දන්නෙ නැති සමහර අය එක එක කතා කිව්වට ගනන් ගන්න එපා ඒ අය මෙලෝ දෙයක් දන්නැති මල්ටිමීටරය ගැනවත් හරියට දන්නැති අය ඔබ කව්ද කියල අපි දන්නව
Thanks
Supiri
Mata check karaganna bareda
දැනටමත් නියුටල් එක වැඩ නොකරන තැන දනී නම් එය පිලිසකර කරන්නේ කොහොම ද?
නිවුටල් වැඩ නොකරන තැනට ලගම තියන නිවුටල් වැඩ කරන පොයින්ට් ටික පරික්ෂා කර බලන්න. නිවුටල් වැඩ නොකරන තැනට යන නිවුටල් එක එතනින් ගැලවිලා ඇති.
Correct 👍👍👍
👍👍👍💞💞💞💞💞💞
👍
😍😍😍
සමහරු දොස් කියනව ඕව ගලවන්න කරන්න ඕනැ නෑ මෝඩ වැඩ ලයිව් නියුට්‍රල් දෙකෙන්ම ටෙස්ටරය දැල්වෙනව නං නියුට්‍රල් එක කොහෙං හරි බුරුල් හෝ සපුරා විසන්ධි වෙලා කියල. ඒක ඇත්ත වුනාට ටෙස්ටරය ලාවට දැල්වෙන නිසා හරියට සොයා ගන්න අමාරුයි. ඒත් ටෙස්ටරය පැහැදිලිව දීප්තිමත්ව දැල්වෙනව නියුට්‍රල් බාර් එකට කෙලින්ම ෆේස් කනෙක්ට් කරල බලන කොට. ඒ නිසා ඒ ක්‍රමය වඩා සාර්ථක යි.
👍👍👍
මේ අය දන්නේ නෑ මල්ටි මීටරයෙන් චෙක්කරන වීදිය.
ඒකනේ අහන්නේ මල්ටිමිටරයෙ වයර් එක මීටර් දහය පහලෝව දිගද කියලා.
සියලුම විදුලිය විසන්දිකරලා මලටි මිටරයෙන් චේක්කර නිමකලායින් පසු විදුලිය සම්බන්ධ කිරිභෙන් මනුෂ්ය ජීවිත ආරක්ෂා වෙයි.
මේ වගේ ගොං වැඩ කරල අහිංසක ජිවිත පමණක් නොව තමන්ගේ ජීවිතයද අනතුරේ හෙලා ගන්නේ නැතිව
👍👍👍👍👍❤
❤💪
දැන් දාන මීටරේ කැරකෙන එක නවත්තන්න ක්‍රමයක් නැද්ද , මැග්නට් තියල වගේ රෙන්ට් එකට ඉන්නෙ 15ක් විතර බිල එනව
😮😮
ක්‍රම කිහිපයක්ම තියනවා කරලා බලන්න 01 ගෙදර තියෙන මේන් ස්විච් එක off කරලා තියන්න ON කරන්නම එපා 😁😁
02 මොනවා හරි දේකට විදුලිය අවශ්‍ය නම් අහල පහළ ගෙදරකින් ගන්න 😁😁
03 ජෙනරේටරයකින් කරන්ට් එක ගන්න කරන්ට් බිලක් එන්නේ නෑ 😁😁
04 සෝල ලයිට් දාගන්න 🤔🤔
05 කුප්පි ලාම්පු පාවිච්චි කරන්න
තව ක්‍රම ගොඩක් තියනවා මේ ටික දැනට කරලා බලන්න 😇😇😇
@@ruwanpriyadarshana803 😂😂😂🙏🙏
Gedara light dim wenawawa water heater eka galewuwama hri yanawa water heater serviceable
Hethuwa