How to Wiring of DB | House Wiring sinhala | Electrical Sinhala | Distribution board wiring | RUKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Hello Friends
    This video is about regarding How to Wiring of DB - House Wiring sinhala - Electrical Sinhala - Distribution board wiring
    #House-Wiring #RCCD #Distribution-board-wiring #RUKA-VLOGS
    This video includes-
    DB wiring basic single phase
    How to work RCCD
    How to Work MCB
    How to check RCCD
    How to wiring DB
    How to trip RCCD
    My other videos-
    Sri Lanka Air Force | 70th anniversary air show 2021 | Air Show | Galle Face | Unseen Sri lanka
    • Sri Lanka Air Force | ...
    Organic Vegetables / Home made / වස, විස නැති එළවළු / Organic Farming / Organic foods.
    • Organic Vegetables / H... ​
    How to Create Sprinkler Irrigation System in Sinhala / Sprinkler irrigation system /Irrigation 2021
    • Sprinkler Irrigation S... ​
    ගෙවතු වගාව සඳහා උරයක් / Grow Bag / agriculture technique / sri lankan agriculture
    • ගෙවතු වගාව සඳහා උරයක් ... ​​
    Drip irrigation system / බින්දු ජල සම්පාදනය ඔබගේ වගාවටත් /drip irrigation / sprinkler irrigation.
    • Drip irrigation system... ​​
    කර දහයියා ගෙදරදීම හදමු.kara dahaiya /polytunnel /organic /pohora / How to make rice husk charcoal
    • කර දහයියා ගෙදරදීම හදමු... ​​
    කාබනික වගාව සඳහා කෘමි විකර්ෂකයක්. krumi vikarshaka .Organic / Farming / pohora / paliboda nashaka
    • කාබනික වගාව සඳහා කෘමි ... ​​
    කාබනික කැරට් වගාවේ අස්වනු නෙළීම. Harvesting Organic Carrot
    • කාබනික කැරට් වගාවේ අස්... ​
    Key words -
    How to Wiring of DB, House Wiring sinhala, Electrical Sinhala, Distribution board wiring Sinhala, RUKA VLOGS, db wiring, db wiring sinhala, db wiring diagram, db wiring tamil, db wiring malayalam, db wiring connection, db wiring hindi, db wiring south africa, db wiring rumah, wiring db single phase, wiring db 3 phase, wiring db box, wiring db board, wiring db 1 fasa, db wiring picture, db wiring pdf, db wiring colours, db board wiring diagram south africa, db wiring diagram pdf, sub db wiring diagram, single phase wiring diagram pdf, 3 phase distribution board wiring diagram, phase selector db wiring diagram, distribution board wiring pdf, single phase house wring diagram pdf, db board wiring schematic, db electrical starter wiring diagram, solar db wiring, small db wiring, basic db wiring, db wiring, main switch, electrical distribution sinhala, trip switch sinhala, wiring sinhala, basic db wiring, single phase meter wiring, mcb, rccb, plug wiring, panel board wiring sinhala, house wiring, house wiring electrical, house wiring estimate sinhala, house wiring in tamil, house wiring diagram, house wiring connection, house wiring diagram sinhala, house wiring electrical sinhala, house wiring sri lanka, house wiring design, house wiring sinhala et practical, house wiring plan, house wiring types, house wiring sri lanka pdf, simple house wiring diagram, complete house wiring, house wiring plan drawing, trip switch, trip switch sinhala, trip switch wiring, trip switch repair, trip switch connection, trip awitch keep tripping, trip switch not working, trip switch test, trip switch fuse box, trip switch box fresh, trip switch types, electrical sinhala, main board, main switch board, switch board
    My social media platforms
    - Facebook- / rukshandesilv​​
    Presented by-
    Rukshan De Silva
    If you like my channel
    like
    share
    comment
    subscribe

ความคิดเห็น • 324

  • @musicworld409
    @musicworld409 ปีที่แล้ว +3

    භූගත කම්බිය ාවනම එකක්ම විය යුතුද? ප්ලග් එකකට යන අර්ත් කම්බියක් භූගත කිරීම සුදුසු නැතිද?
    ප්ලග් වලට 1.044 කම්බි දැමීම සුදුසුම නැතිද?
    පිළිතුරක් ලබා දෙන්න..

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว +2

      1/ Plug එකට යන Earth eka DB එකට connect කරන්න ඕනේ.. DB එකෙන් කෙලින්ම Earth වයර් එකක් පොලවට යන්න ඕනේ.
      2/ 13A plug base දානවනම් 2.5mm වලින් දාන්න ඕනේ.

  • @UdayaPushpakumara-bz9tk
    @UdayaPushpakumara-bz9tk หลายเดือนก่อน

    ගොඩක් දැනුමක් laba gatta thanks ❤❤❤

    • @rukavlogs
      @rukavlogs  หลายเดือนก่อน

      Thatanx

  • @lintonberenger2485
    @lintonberenger2485 2 ปีที่แล้ว +2

    මෙය අත්‍යවශ්‍යය ඉතා වටිනා පැහැදිලි කිරීමකි .ගොඩක් දේවල් දැනගත්තා .ඔබට ස්තූතියි .

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමාට

  • @donrobert2517
    @donrobert2517 5 หลายเดือนก่อน +1

    ඔබතුමා ගේ විඩියෝ ව බලලා හරි යටම දැනුම ලැබුවා ගොඩාක් ස්තූතියි

    • @rukavlogs
      @rukavlogs  5 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 👍👍💪

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 ปีที่แล้ว +3

    ඉතාමත් අගනා ඉදිරිපත් කිරීමක් ....
    බොහොම පැහැදිලිව සරලව කියා දෙනවා.... ජයවේවා සහෝදරයා .....keep your skills up

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි...

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්, ස්තුතියි ඔබ‍ට 🌹🌹🌹🌹👍👍

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @nadeeshbro...7833
    @nadeeshbro...7833 3 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලිවට කියල දෙනවා බුදුසරනයි

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Thanks dear 💗💗

  • @hashankoralagoda4627
    @hashankoralagoda4627 3 ปีที่แล้ว +1

    බොහෝමත්ම වැදගත් උත්සාහයක් ජයවේවා

  • @Harshanaprasad1
    @Harshanaprasad1 3 ปีที่แล้ว +2

    Ruka vlogs wow eka fatta bro godak watinawa.

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Thanks bro 😌

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว +1

    සුපිරිටම පැහැදිලිව කියලා දුන්නා

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @rasikarajakaruna6968
    @rasikarajakaruna6968 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට පාඩමට සූදානම් වෙලා තියනව,ඉදිරියට යන්න ජයවෙිවා.

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමාට

  • @DisaRagu
    @DisaRagu 2 หลายเดือนก่อน +2

    ඉතා හොදයි

    • @rukavlogs
      @rukavlogs  2 หลายเดือนก่อน

      Thanks 👍

  • @christophershehan2913
    @christophershehan2913 3 หลายเดือนก่อน +1

    Thank you Rukshan for the detailed explanation..

    • @rukavlogs
      @rukavlogs  3 หลายเดือนก่อน

      Your welcome

  • @jani9383
    @jani9383 10 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක නම් මට අද කරපු වැඩේට ගුරුවරයෙක් උනා.. ඒ නිසා මම පොඩි ආදායමකුත් හෙව්වා.. ඔබට ගොඩක් ස්තූතියි🙏 මේ වගේ වටිනා වීඩියෝ තව තවත් දාන්න..

    • @rukavlogs
      @rukavlogs  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @chamarajayawardhana7482
    @chamarajayawardhana7482 หลายเดือนก่อน +1

    Superb

    • @rukavlogs
      @rukavlogs  หลายเดือนก่อน

      Thanx

  • @isurudayananda3354
    @isurudayananda3354 5 หลายเดือนก่อน +1

    A great video.Thank you

  • @sumedhakothalawala566
    @sumedhakothalawala566 3 ปีที่แล้ว +1

    නියමයි.... පැහැදිලි ඉදිරිපත් කලා. ජයවේවා .....

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Thanks bro 😊

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว +1

    DB wiring diagram එකේ ලේසිම TH-cam video එක 🥰🥰🥰

  • @RanjithIhalage
    @RanjithIhalage หลายเดือนก่อน +1

    සෑම බලුත් පැහැකටම ඒත් වයර් එකක් දාන විදිහ බලා බලාගන්න ඕනා බලු පහකට

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 6 หลายเดือนก่อน +1

    Thanks Sahoo Godak Pehedili❤❤❤❤

    • @rukavlogs
      @rukavlogs  6 หลายเดือนก่อน

      Thanks 👍

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 10 หลายเดือนก่อน +1

    ස්තුතියි පැහැදිලි කිරිම ගැන

    • @rukavlogs
      @rukavlogs  10 หลายเดือนก่อน

      Thanks 👍

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +2

    හොඳටම තේරුනා.ගොඩක් ස්තූතියි.වයර් ඉතුරු කරගෙන N වයර් ලූප් කරන හැටි වීඩියෝ එකක් කරන්න සහෝ 🥰👍

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි... කරන්නම්

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@rukavlogs 👍🥰

  • @kaviyaa_official
    @kaviyaa_official 3 ปีที่แล้ว +1

    niyamai apita godak wadagath video ekak

  • @pasindukarunathilaka1550
    @pasindukarunathilaka1550 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි අයියේ❤

    • @rukavlogs
      @rukavlogs  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 7 หลายเดือนก่อน +1

    Thank you for educating !❤

    • @rukavlogs
      @rukavlogs  7 หลายเดือนก่อน

      Your welcome

  • @ajithpremalal1757
    @ajithpremalal1757 3 ปีที่แล้ว +1

    MATA GODAK WATINAWA DEAR THANKS

  • @ruchiralakshan7862
    @ruchiralakshan7862 3 ปีที่แล้ว +1

    වටින දෙයක්.♥️නියමයි මදූ අයියෙ

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි

  • @erandasenarathna4845
    @erandasenarathna4845 หลายเดือนก่อน +2

    MCB නිවැරදිව ක්‍රියාත්මක වීමට නම් ඉහල සිට පහලට ධාරාව ගලා යාම සිදුවිය යුතුයි. එවිට නිවැරදි ආකාරයට චුම්භක ක්ෂේත්‍රය ක්‍රියාත්මක වීම මගින් වහරුව නිවරදිව ක්‍රියත්මක වේ. McB වලද 1 Input හා 2 output ලෙස ද සඳහන්වේ

    • @rukavlogs
      @rukavlogs  หลายเดือนก่อน

      Thanks

  • @channayapa2836
    @channayapa2836 2 ปีที่แล้ว +1

    thank you valuable presentation

  • @KasunLakshitha2011
    @KasunLakshitha2011 11 หลายเดือนก่อน

    Thanks for the valuable information explained simply.

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน

      Thanks 👍

  • @sajithsandakelum1431
    @sajithsandakelum1431 3 ปีที่แล้ว +1

    Superb !!bro👏👏👍

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Thanks malliya

  • @sashishaperera5675
    @sashishaperera5675 3 ปีที่แล้ว +1

    Supperb ayye.... Keep it up 💪

  • @peterroy7127
    @peterroy7127 2 ปีที่แล้ว +1

    God job. Thanks.

  • @sadaviyasada2161
    @sadaviyasada2161 3 ปีที่แล้ว +1

    excellent keep it up

  • @chamindalallal4131
    @chamindalallal4131 3 ปีที่แล้ว +1

    හොඳ ඉදිරිපත්

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @imalka128
    @imalka128 3 ปีที่แล้ว +2

    Keep it up 👍

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว +1

      Thanks aiye

  • @sajeewakumara5837
    @sajeewakumara5837 2 ปีที่แล้ว +1

    Bohoma pin obathumata..

  • @peterroy7127
    @peterroy7127 2 ปีที่แล้ว +1

    Thanks.

  • @KasunPriyankara-xd8sx
    @KasunPriyankara-xd8sx 2 หลายเดือนก่อน +2

    ❤ supiri

    • @rukavlogs
      @rukavlogs  2 หลายเดือนก่อน +1

      Thanks 👍

  • @cookingwithdilani2528
    @cookingwithdilani2528 3 ปีที่แล้ว +1

    Good job

  • @hirzamdeendeen1755
    @hirzamdeendeen1755 3 ปีที่แล้ว +1

    good job keep it up

  • @nuwanrabel9220
    @nuwanrabel9220 3 ปีที่แล้ว +1

    Superb 👍👍

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว +1

    Good job sir

  • @shakirelectrical7281
    @shakirelectrical7281 3 ปีที่แล้ว +1

    Good effort

  • @rameesramees5788
    @rameesramees5788 3 ปีที่แล้ว +1

    Niyamai

  • @rajeendrajayarathna9673
    @rajeendrajayarathna9673 3 หลายเดือนก่อน +1

    Super ❤❤❤

    • @rukavlogs
      @rukavlogs  3 หลายเดือนก่อน

      Thanks 🙏

  • @chathurangacreation9603
    @chathurangacreation9603 3 ปีที่แล้ว +1

    good work bro

  • @chathuraruwanka1444
    @chathuraruwanka1444 3 ปีที่แล้ว +1

    Ruka aiyya niyamai.jaya vewa.oyage vada kohomath piliwelaine.

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Thanks dear 💕💕

  • @dineshkumara6205
    @dineshkumara6205 2 ปีที่แล้ว +1

    Good luck.....

  • @IOMoney
    @IOMoney 3 ปีที่แล้ว +1

    මරු

  • @jeevaranijeevarani9749
    @jeevaranijeevarani9749 7 หลายเดือนก่อน +1

    Aiya thank you

    • @rukavlogs
      @rukavlogs  7 หลายเดือนก่อน

      Your welcome

  • @vihangavimukthi7480
    @vihangavimukthi7480 3 ปีที่แล้ว +1

    Super ❤️

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Thanks malli

  • @Damithonline1019
    @Damithonline1019 3 ปีที่แล้ว +1

    Supiri aiya

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 ปีที่แล้ว +3

    අයියේ පුලුවන්නම් slab conduit wiring ගැන කියලා දෙනවද?

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Mama video ekak dannam

  • @sasithaudarafernando8377
    @sasithaudarafernando8377 7 หลายเดือนก่อน +3

    ප්‍රදාන වහරුවේ ඉදලා නිවැරැදිව පැන්නුම් ස්විචය දක්කවා ගෙනවා නමුත් එතැන් සිට සිගිති පරිපත වලට රැහැන් යොදපු විදිය වැරදී එය නිවැරදිව නම් ඉහලින් දී පහලින් ලබා ගැනිමයි නිවැරැදි

    • @rukavlogs
      @rukavlogs  7 หลายเดือนก่อน

      ඇත්ත.. ඒත් මෙහෙම කරා කියලා වරදක් නෑ.

  • @wasalawml426
    @wasalawml426 ปีที่แล้ว +1

    excellent

  • @buddhikabandara2389
    @buddhikabandara2389 3 ปีที่แล้ว +1

    Math awa obe watina vidiyowa balanna

  • @wmcwijesekara
    @wmcwijesekara 10 หลายเดือนก่อน +1

    Supar bro❤❤

    • @rukavlogs
      @rukavlogs  10 หลายเดือนก่อน

      Thanks 🙏

  • @tdceylon
    @tdceylon ปีที่แล้ว

    Job well done 👏

  • @travelwithjinal8842
    @travelwithjinal8842 3 ปีที่แล้ว +1

    Niyamai mcn.aluth sub ekath demma.

  • @shakirelectrical7281
    @shakirelectrical7281 3 ปีที่แล้ว +1

    Nice video

  • @mohanbuvan
    @mohanbuvan 2 ปีที่แล้ว +1

    Thank you

  • @indikapathmakumara8978
    @indikapathmakumara8978 2 ปีที่แล้ว +1

    Godak hodayi.mata puluwannam geyi athulath wayar yan widiha kiyala denna.

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว +1

      Video ekak dannam

  • @samansiridissanayaka7245
    @samansiridissanayaka7245 3 ปีที่แล้ว +1

    පට්ට

  • @TMAH89
    @TMAH89 3 ปีที่แล้ว +1

    very nice

  • @buddhikabandara2389
    @buddhikabandara2389 3 ปีที่แล้ว +1

    Supiri

  • @semmozhitamil7108
    @semmozhitamil7108 11 หลายเดือนก่อน +1

    Nice

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน

      Thanks

  • @riyasdeen7689
    @riyasdeen7689 ปีที่แล้ว +2

    Yaluwa mama danna hari vidiha nam trip eken mcb ekata udin sambanda venna onai combus cu bar eka mcb vala udata sambanda venda onai .. mcb pahalin circuit vayar yanna oney.... thanks goodprogram

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      Ow .. ඒක තමයි හරිම විදිය

    • @ajithjayasooriya2658
      @ajithjayasooriya2658 ปีที่แล้ว

      Hm owe trip eka out L1 MCB eka udata enna oni passa bar eka udata dala line wayar yatin set wenna oni.oba hari

  • @asuginasuse1806
    @asuginasuse1806 3 ปีที่แล้ว +1

    Maru

  • @manidu9282
    @manidu9282 3 ปีที่แล้ว +1

    Pattma👍👍😁

  • @JonathanFernando-ni1mg
    @JonathanFernando-ni1mg 4 หลายเดือนก่อน +2

    Earth wire eka tip switch eke neutral wire ekata connect karanne nedda.

    • @rukavlogs
      @rukavlogs  4 หลายเดือนก่อน

      නෑ

  • @nelumthushari6985
    @nelumthushari6985 2 ปีที่แล้ว +1

    super

  • @sahan-idusara566
    @sahan-idusara566 ปีที่แล้ว

    Supiri thmi❤

  • @vihangashenith7423
    @vihangashenith7423 3 หลายเดือนก่อน +1

    👌🏻❤️❤️❤️❤️

  • @samiththilina5370
    @samiththilina5370 ปีที่แล้ว +1

    Godak watinewa

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      Thanks

    • @samiththilina5370
      @samiththilina5370 ปีที่แล้ว

      යාලු පොඩි උදව්වක් කරනවද අපේ ගෙදර රයිස් කුකර් එක ගහපුවම ටිකක් වෙලා ගිහින් එලියෙ මීටරෙ ටිප් එක off වෙනවා රයිස් කුකර් එකේ අව්ලක් නෙවෙයි වෙන ඒවත් එහෙම වෙනෙව හේතුව කියන්න පුලුවන්ද

  • @user-vt2gl2tv3i
    @user-vt2gl2tv3i 3 ปีที่แล้ว +1

    6A mcb ekakata බල්ප් 2යි සිවිලිං ෆෑන් 1 දුන්නට අව්ලක් නෑ නේ ❤️

  • @wijesiriyodasinghe4228
    @wijesiriyodasinghe4228 2 หลายเดือนก่อน +1

    👍👍👍

  • @mindrelax303
    @mindrelax303 2 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ වීඩියෝ සෑහෙන්න වටිනවා.... මට දැනගන්න ඕනේ එක නිව්ටල් වයර් එකින්... බල්බ් සහ fan කීයකට දෙන්න පුලුවන්ද.....

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว +1

      Oya dalathiyana Braker eke ganata load karanna puluwan

  • @vihangashenith7423
    @vihangashenith7423 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rajeevakash5328
    @rajeevakash5328 4 หลายเดือนก่อน +1

    සමාන්තරගතව වයරින් කිරීමේදී පලමුව ස්විච් එකකට live supply එක දීලා ඊට පස්සෙ plug base වලට විදුලිය ලබාදීම සිදු කිරීම නිවැරදිද ?

  • @Damithonline1019
    @Damithonline1019 3 ปีที่แล้ว +1

    Thawa mewage video danna

  • @senalisenali1442
    @senalisenali1442 3 ปีที่แล้ว +1

    Plug point bulb full wiring ekak kiyala dennko

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Karanna inne

  • @dilz2222
    @dilz2222 ปีที่แล้ว +1

    👍❤️

  • @user-kl4nw8bu4i
    @user-kl4nw8bu4i 3 ปีที่แล้ว +1

    Harima paganini.. I

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @rasikarajakaruna6968
      @rasikarajakaruna6968 3 ปีที่แล้ว

      මොනවද බං කියන්නෙ දෙවෙනි වචනෙ මොකක්ද

  • @palithabandara4528
    @palithabandara4528 7 หลายเดือนก่อน +3

    බස් බාර්එක උඩටනෙ දාන්නෙ

    • @rukavlogs
      @rukavlogs  7 หลายเดือนก่อน

      ඔව්

  • @thimiravlogs3891
    @thimiravlogs3891 3 ปีที่แล้ว +1

    🙏🙏❤️

  • @Wadan_podda1.M
    @Wadan_podda1.M ปีที่แล้ว +1

    Oyata pin supiri kiyadeemak aiye

  • @BloomG
    @BloomG ปีที่แล้ว +1

    Ape gedra main switch ekta supply in deela thiynne yatin out eka udin... Ehema wens wela enwda nathn eka waradida

  • @ashenlegend
    @ashenlegend 6 หลายเดือนก่อน +1

    Chint Brand එක හොඳයිද? මේ Switch වලට....

    • @rukavlogs
      @rukavlogs  6 หลายเดือนก่อน +1

      වරදක් නෑ...

  • @pubuduprasath3200
    @pubuduprasath3200 2 หลายเดือนก่อน +1

    Mcb vala in out varadiyi hariyata dunne nati nam hariyata kriya karithwayak na awlak na kiwwata oka sampurna varadiyi sammatha kramaya anuwa

    • @rukavlogs
      @rukavlogs  2 หลายเดือนก่อน

      MCB වල පැත්ත මාරු උනාම ක්‍රියාකාරිත්වයට වන බලපැම පැහැදිලි කරන්න.

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว +1

    Brother ape gedara main wire eken supply dila thiyenne main switch eke yatin dila eke udin Tip ekata aragena thiyenne eka gataluwakda

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      වරදක් නෑ...

  • @user-sz5jh9nl4b
    @user-sz5jh9nl4b 9 หลายเดือนก่อน +1

    Aiye hp 3 motor ekakata kiye beker ekakda oni. Trip swich ekatama dunnoth hariyanne nadda

    • @rukavlogs
      @rukavlogs  9 หลายเดือนก่อน

      20A breaker එකක් දාන්න.

  • @damithviduranga4440
    @damithviduranga4440 3 ปีที่แล้ว +1

    සුපිරි .. C16 කියන එකෙන් සී(C) කියන්නේ මොකක්ද ?

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว +1

      Thanks.. (C) kiyanne MCB eke type eka.. e gana video ekak Mama issarahata karanawa.

    • @damithviduranga4440
      @damithviduranga4440 3 ปีที่แล้ว

      @@rukavlogs niyamai. Apita danna sinhalen therena vidiyata kiyala denawata thanks. Elaga vedio eka ඉක්මනට daanna..💪💪

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 11 หลายเดือนก่อน +1

    🙏💙🇱🇰

  • @gayanyahampath5862
    @gayanyahampath5862 3 ปีที่แล้ว +1

    Plugs gaanata hamathissema earth eka board ekata geena ooneda ? Plugs wala earth okkoma ekata ekathu karala eka eath ekakin board ekata denna barida ? Base, nutral waya pawa puluwan needa ampiyer anuwa ekathu karala board ekata geenna.pls kiyala denna bro .thank you.

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Plugs ganata earth Genna one na.. habai Hama circuit ekatama earth ekak Genna one.. oya plug circuit ekakata DB eken Dena Hama phase ekatama earth ekak Genna one. Circuit wala earth Okkoma ekata ekathu karala Genna epa.

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว

      Second eka pahadili na.. please Call me. 0719405349

  • @sadeeshafernando8916
    @sadeeshafernando8916 2 ปีที่แล้ว +1

    Ape AC ekata 7amp yanawa e line ekenma celling Fan ekai Bulbs 2k tynwa.Wiring Krala tynne 1044 wire eken 6amp breakr ekak tibbe eka off wena nisa 10amp breaker ekak sambanda kra. 1044 wire ekata 10amp breaker ekak damima sudusuda??

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว +1

      Aulak na... Ita wada loku breaker ekak Danna epa... Hodama de thamai puluwannam AC ekata wenama line ekak Adina eka.

    • @sadeeshafernando8916
      @sadeeshafernando8916 2 ปีที่แล้ว +1

      @@rukavlogs thank u... breker ekakata wire 2k sambanda kirima sudusuda??

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Aulak na

  • @hasithaniroshan2840
    @hasithaniroshan2840 3 ปีที่แล้ว +3

    නිශ්පාදකයා නිර්දේශ කරන්නේ බ්‍රේකර් එකට උඩින් සප්ලයි දෙන්න නේද. 🤔

    • @rukavlogs
      @rukavlogs  3 ปีที่แล้ว +2

      ඔව්. ඒක එහෙම තමයි... භාවිත වෙන තැන අනුව යටින් දුන්න කියල ප්‍රශ්නයක් නැ..

    • @erandasenarathna4845
      @erandasenarathna4845 หลายเดือนก่อน

      ​@@rukavlogsMCB ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඒ නිසා තමයි නිෂ්පාදකයා ඒ විදියට කියලා තියෙන්නේ. හරි ක්‍රමය ඕක නෙවයි. කම්මැලි ලේසි ක්‍රමය

  • @suranjithvithanage6148
    @suranjithvithanage6148 ปีที่แล้ว +1

    Main swich ekai trip swich ekai pichchunama hoyaganne kohomada?

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      th-cam.com/video/HvGO_N6dc6E/w-d-xo.html

  • @johnsondeniston4351
    @johnsondeniston4351 3 หลายเดือนก่อน +2

    Allo me samanayen circuit valata beda arinne yatin itin oya bus bar aka savi karana niveradi kramaya tamai udin yatin nevei nevei

    • @rukavlogs
      @rukavlogs  3 หลายเดือนก่อน

      Yes...

  • @mindrelax303
    @mindrelax303 2 ปีที่แล้ว +1

    බල්බ් 4. සිලිං ෆෑන් 1. table
    Fan 1. ෆ්‍රිජ් 1.. ඇම්පියර් 6 බ්‍රකර් එකට දාන්න පුල්වන්ද

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      පුළුවන්....