A/L වලට මට CSF (ඇසිය යුතුම කතාවක්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 111

  • @sakutoursvlog
    @sakutoursvlog 4 ปีที่แล้ว +20

    Aiye 1st shy goda giyapu kenek gana dannakooo apita oni 1st shy ekenm goda ynna

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว +8

      1 st shy ගොඩා ගියපු අයගෙනම් මේ වගේ කතානම් නැතිතරම්.ගොඩකය මුලෛදලමහොදට වැඩකරගෙන ගිහින්.අවුරුදු 2.30 ම ලොකු කැපකිරීමක් කරලා.ලොකු කැපකිරීමක් කරලා වැඩකරපු අය ඉන්නේ.මම බලන්නම් ඒ වගේ අය ඉන්න්වද කියල තිබ්බොත් දාන්නම්

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว +12

      'සිහින වලට පණ දෙන්න. ජීවිතය ජය ගන්න.' ජීවිතේ කියන්නෙ ලස්සන හීනයක්. ඒත් අපි අනිවාර්‍ය්යෙන්ම හැබෑ කරගත යුතුම වූ හීනයක්. ජීවිතේ එක එක කාලෙදි අපි කළයුතු දේවල් තියෙනවා. ඉතින් ඒ ඒ කාලෙදි ඒ දේවල් නොකර හිටියොත් හරි, ඒ කාලෙට අදාළ නැති දේවල් කරොත් හරි අපේ ජීවිතේ හදාගන්න තියෙන අවස්ථාව, දෙමව්පියන්ගෙ සතුට වෙනුවෙන් අපිට කරන්න පුලුවන් ලොකුම දේ කරන්න තියෙන අවස්ථාව අපිට මඟ හැරෙන්න පුලුවන්. ඉතින් මේ A/L වලට ජීවිතේ කැප කරන්න ඕන කාලෙ නම් ඒ දේ පුලුවන් උපරිමයෙන්ම කරන්න. එතකොට අනාගතේදි පුලුවන් ඒ දිහා බලලා සතුටු වෙන්න.
      මම A/L පටන් ගත්තෙත් අනිත් ගොඩක් ළමයි වගේ O/L ඉවර වෙලා සති දෙකකට විතර පස්සෙ පටන් ගත්ත A/L class වලින්. මුල්ම දවසෙ clz එකට යද්දි නම් හිතේ ලොකු බලාපොරොත්තු තිබුණෙම නෑ. A/L maths කරනවා කියන හැඟීම විතරමයි තිබුණෙ. ඒත් එදා ඒ class එකේ සර්ගෙ දේශනයෙන් පස්සෙ කොහොමහරි මමත් A3ක් අරන් engineering යනවා කියලා ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ ඇති වුණා. ඒ වගේමයි අනිවාර්‍යෙන්ම ඒක මට කරන්න පුලුවන් කියලා මට දැනුණා. මම හිතන්නෙ ඒක තමයි ආත්ම විශ්වාසය. A/L නෙමෙයි මොන දෙයක් කරන්න ගියත් මුලින් තමන් පිළිබඳව ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. ඒක තමයි අපේ ජයග්‍රහණයේ මූලික පියවර. ඉතින් ඒ ආත්ම විශ්වාසයත් එක්ක පළවෙනි දවසෙ හිතේ ඇතිවුණ බලාපොරොත්තුව හිතේ තියාගෙන තමයි මම හැමදාම වැඩ කරේ. වැඩි කාලයක් නොගිහින් ඒක මගේ හීනය බවට පත් වුණා. වැඩ කරන්න කම්මැලි වෙලාවට ඒ මගේ හීනය තමයි මාව දිරිගැන්නුවෙ. ඔය විදියට වැඩ කරන් යද්දි class වල test තියන්න පටන් ගත්තා. Applied maths class එකේ තියපු පළවෙනි test එකට මට ලකුණු 80ක් තිබුණා. O/L කාලෙ මට වඩා දක්ෂ වුණ සමහර ළමයින්ටත් වඩා මට ලකුණු තිබුණා. මට ඒකෙන් තව වැඩ කරන්න ගැම්මක් ආවත් මං ඒකෙන් තේරුම් ගත්තෙ මම වැඩ කරන්න ඕන වෙන කවුරුවත් පරද්දන්න නෙමෙයි; අද මම විසින් ඊයෙ මම පරද්දන්නයි ඕන කියලා. ඉතින් ඒ විදියට මුල ඉඳලම කැපවීමෙන් වැඩ කරපු එක මගේ A/L ජීවිතේට ලොකු ශක්තියක් වුණා.
      මෙහෙම වැඩ කරගෙන ආව නිසා revision class නොයා වැඩ කරන්න හිතාගෙන හිටිය නිසා මුල් කාලෙ මම revision ගියේ නෑ. ඒත් revision class වල තියන test වලින් A/L exam එකට ලොකු පෙරහුරුවක් ලැබෙන නිසා පස්සෙ මම revision class වලටත් ගියා. ඉතින් ඒ කාලෙ සතියෙ දවස් 7ම class තිබුණා. මේ නිසා ඒ කාලෙදි ටිකක් මට වැඩ මඟහැරුණා කියලත් හිතෙනවා. සමහර දවසට test වලට ලකුණු අඩු වුණාම මානසිකව වැටුණු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒත් මම මගේ test වල ලකුණු ප්‍රස්ථාර ගත කර එකෙන් ආයෙත් ඒ ප්‍රස්ථාරෙ ඉර උඩට ගන්න ඕන නිසා මහන්සි වුණ වෙලාවලුත් තියෙනවා. තව මම වැඩ කරපු කටුසටහන් කොළ එකතු කරලා තියාගෙන ඒකෙ උස දිහා බලලා, ලියලා ඉවර කරපු පෑන් ටික දිහා බලලා හිතට හයිය අරගෙන වැඩ කරපු වෙලාවලුත් තිබුණා. කොච්චර වැඩ කරලා තිබුණත් exam ලං වෙද්දි මට හිතුණෙ මම වැඩ කරපු ප්‍රමාණය මදි කියලයි. එතකොට මම තව ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ඉතින් ඔය විදියට වැඩ කරලා 1st shy විභාගෙ ලිව්වා. ආයෙත් නම් A/L කරන්න කිසිම අදහසක් තිබුණෙ නෑ.
      ඒත් කොච්චර මහන්සි වෙලා වැඩ කරත් මම බලාපොරොත්තු වුණ result එක මට ලැබිලා තිබුණෙ නෑ. ABB ඒත් engineering යන්න මදි. ඒත් මං හිතුවෙ ආයෙත් A/L නම් කරන්නෙ නෑ එන course එකකට යනවා කියලා. ඒත් මගේ හීනෙ වුණේ engineering යන එක නිසා class වල සර්ලා කිව්වෙ ආයෙත් exam කරන්න කියලා. මේ අතරෙ ගොඩක් ආර්ථික ප්‍රශ්නත් තිබුණා. 1st shy එකේදිත් මම සමහර class වලට ගියේ සර්ලත් එක්ක කතා කරලා free card හදවගෙන. ඒත් ඒ කිසිම දෙයක් ඉගෙනීමට බාදාවක් වෙන්න බෑ කියලා හිතපු මම ආයෙත් A/L කරන්න තීරණය කරා. ඉතින් 1st shy එකේදි වගේම 2nd shy එකේදිත් සර්ලා මට ගොඩක් උදව් කරා. එහෙම A/L කරන් යන අතරෙ තමයි මට 1st shy කරද්දි මගහැරුණු දෙයක් තිබිලා කියලා තේරුණේ. Past papers. A/L කරද්දි past papers කරන එක ගොඩක් වැදගත්. ඒවගෙන් ප්‍රශ්න අහන රටාව අඳුනගන්න පුළුවන්. ඒත් 1st shy එකේ මම past papers වැඩිය කරලා තිබුණෙ නෑ. ඒත් ඒ වැරැද්ද ආයෙත් වෙන්න ඉඩ දුන්නෙ නෑ මම. 2nd shy කරද්දි අවුරුදු 10ක past papers තුන් පාරක් කරා. ඉතින් මේ විදියට වැඩ කරපු නිසා දෙවනවරත් මගේ ප්‍රතිඵලය ABB ම වුණත් rank එක උඩට ඇවිත් තිබුණ නිසා මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනෙරු අංශයට ඇතුළත් වෙන්න පුලුවන් වුණා.
      ඉතින් මම හිතනවා ඒ කාලෙදි මට සොබාදහම විසින් පැවරූ වගකීම මම හරියට ඉටු කළා කියලා. ඒ ගැන අද මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් යම් අරමුණක් වෙනුවෙන් අධිෂ්ඨානයෙන් කැප වෙනවා නම් ඒ අරමුණට යන එක අපි කාටවත් අමාරු නෑ.

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว +1

      1 shy nam nvv 2 shy eth 1 shy ekee hoda result ekak ganna vada karapu kenek.

    • @sakutoursvlog
      @sakutoursvlog 4 ปีที่แล้ว

      @@MSPRODUCTIONFORPHYSICS hri aiyee loku kapa kirimak eka.thanks me wage motivation denawata🙏

    • @zioramcadams1462
      @zioramcadams1462 4 ปีที่แล้ว

      Niyamai ayye👍

  • @edusrilanka2943
    @edusrilanka2943 ปีที่แล้ว +2

    ගොාඩක් ලොකු ප්රබල හයියක් වුණා ඒ ජීවිත කතාව මට නම් . ⁣බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @smadhu980
    @smadhu980 4 ปีที่แล้ว +11

    ගොඩාක් පින් මේ කතාව දැම්මට🙏.😥😥😔 ජීවිතේ අහපු වටිනම කතාව.

  • @dulakshakavindu7383
    @dulakshakavindu7383 3 ปีที่แล้ว +7

    මටත් දැන් වෙලා තියෙන්නේ අයියට උන දේ........s තුනකට් අනිවාර්යයෙන් වැඩ ☺️😊

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว

      දැන් ඉදන්වත් හරියට කරගෙන යන්න කිසි අවුලක් නෑ අනිවාර්‍යෙන් ගොඩදාගන්න පුලුවන්

    • @dulakshakavindu7383
      @dulakshakavindu7383 3 ปีที่แล้ว

      @@MSPRODUCTIONFORPHYSICS aiye whats app eken oy ekk join unoth......udw krnn පුළුවන් d

    • @olmathematicsmsproduction5016
      @olmathematicsmsproduction5016 3 ปีที่แล้ว

      පුලුවන්

    • @dulakshakavindu7383
      @dulakshakavindu7383 3 ปีที่แล้ว +1

      @@olmathematicsmsproduction5016 oyata පුළුවන් d brother 😊

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว

      Puluwan

  • @janinduthakshara1928
    @janinduthakshara1928 4 ปีที่แล้ว +6

    සුපිරිම අයියේ.මාත් මාර කට්ටක් කන්නේ ගොඩ යන්න.supirim kathawak

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว

      වැඩ ටික හොදට් කරගන්න good luck

  • @ridmirasadi7947
    @ridmirasadi7947 4 ปีที่แล้ว +3

    Oy apiwa motivate krnn wena mhnsiya gdk agya krnwa...gdk pin..wada tika hodt krgn ynn
    Good luck

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว

      Me kathawa liyala dunnu aiyata thama pin.be nokiya hamadema kiyala thiyanawaa.😊😊😊

  • @shamithabandara194
    @shamithabandara194 4 ปีที่แล้ว +4

    Niyamaiiiii me wade thnk u soo much

  • @Madhusha911
    @Madhusha911 4 ปีที่แล้ว +4

    මේ විඩියෝ එකට ගොඩක් ස්තූතී අයියෙ.. 🖤

  • @Airvisionstudio
    @Airvisionstudio 2 ปีที่แล้ว +2

    Thnks aiya❤️

  • @sparkle9351
    @sparkle9351 4 ปีที่แล้ว +7

    Thank u very much aiyye...e kthw ahddi mge kthw wgem thmai.megth oya result ek tyene..me anthim wthw...clz ynkt hdt wda krgen awa masa gnk..hbai dn aphu wda krnn kmmli.me kthw ahuwt pase nm mara gammak awa wda krnna..math hithgtta mge kthwt me wdht kynn plwn wen thnkt ynw kyl..gdk pin
    aiyye me wdht apiw moral up krnwt..🙏🙏💐💐💐

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว

      Aniwaryenma wibaya iwara welaa hoda result ekak aran mata oyagee kathawath ewanna hodada 😊😊😊

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +2

    Thank you 😊

  • @1st-hm4er
    @1st-hm4er ปีที่แล้ว +1

    කෙල වෙලා ඉන්නෙ කොමස් කරලත් දැන් නම් 😭😭😭😭

  • @hirushalakshan4244
    @hirushalakshan4244 4 ปีที่แล้ว +6

    අහපු වටිනම කතාවක්.....අයියට ගොඩක් ස්තූති❤️❤️👃

  • @mahela6507
    @mahela6507 2 ปีที่แล้ว +2

    හදවතින්ම ආපු වචන ටිකක් ❤❤❤❤

  • @Airvisionstudio
    @Airvisionstudio ปีที่แล้ว

    Mn hithanne me aiya anushka indunil sirge yanna athi anthima para❤

  • @CeylonCafe-cw3fy
    @CeylonCafe-cw3fy 3 ปีที่แล้ว +4

    Thnkzzxzz 💜️💚

  • @ishara8375
    @ishara8375 4 ปีที่แล้ว +3

    හිතටම වැදුනා ඒ කතාව.

  • @funnyvideo.2675
    @funnyvideo.2675 4 ปีที่แล้ว +7

    E මොරල් එක නම් මරු

  • @nilanthiherath2794
    @nilanthiherath2794 4 ปีที่แล้ว +3

    Supb... niyamai godak watinawa .....thanks..

  • @gaveshasewwandi3019
    @gaveshasewwandi3019 3 ปีที่แล้ว +3

    Super 👍

  • @amilathushani9853
    @amilathushani9853 4 ปีที่แล้ว +3

    හිතටම වැදුනා 👍👍👍

  • @wishuuwish825
    @wishuuwish825 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏 Thanks aiye 💪

  • @nimnaperera2312
    @nimnaperera2312 4 ปีที่แล้ว +5

    Thank you

  • @sudathluck7
    @sudathluck7 4 ปีที่แล้ว +2

    Supiri❤❤❤

  • @yashithwimalasiri793
    @yashithwimalasiri793 4 ปีที่แล้ว +3

    Thanks ayiye

  • @damirugamage9949
    @damirugamage9949 4 ปีที่แล้ว +3

    සුපිරි 😍😍

  • @vishuu598
    @vishuu598 3 ปีที่แล้ว +2

    Thankyou sir🙏

  • @serasingha6328
    @serasingha6328 4 ปีที่แล้ว +7

    Mata OL A9. Eth 2019 1St term eke mage result eka Abio B chemestry C physics .Godaaak Thanks mama 1St shy ekeema kohomahari medicine yanawamai 2021di Yes I can .So thanks

  • @missfiona18
    @missfiona18 2 ปีที่แล้ว +2

    Me mage kathawai 😓

  • @kokiladisa9376
    @kokiladisa9376 4 ปีที่แล้ว +4

    aiyee..mtth oye tikamai une..mtath A9.first shy B,S chem F.second shy me para.wd kr madi.me parath chem f kiyl kalinm denuna.exm atheriya..mm aphu ptn gththa..ay atharin ne.kohm hri goda ynwa me para

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว

      හිතට අරගෙන වැඩටික කරගෙන යන්න තව ටික කාලයක් නේ තියෙන්නේ.good luck

  • @studywithprabha1379
    @studywithprabha1379 3 ปีที่แล้ว +2

    Mru🤩🤩

  • @dilkianushka4321
    @dilkianushka4321 3 ปีที่แล้ว +4

    1st shy maths valin CSF gaththath eth waddek thama ......💪

  • @BinupaW
    @BinupaW 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️

  • @Dhaeethi
    @Dhaeethi 2 ปีที่แล้ว +3

    👍👍

  • @yeshaniparami2735
    @yeshaniparami2735 2 ปีที่แล้ว +1

    අනේ මට හොද chemistry ක්ලාස් එකක් කියන්න please

    • @madhuadhi2871
      @madhuadhi2871 2 ปีที่แล้ว +1

      කැළුම් සේනානායක sir ගොඩක් හොඳයි .. eyge ynn නංගී

  • @menujajayavihan7369
    @menujajayavihan7369 4 ปีที่แล้ว +3

    Vatina kathawak 👍👍 hodata hithata wadenawa

  • @madhuadhi2871
    @madhuadhi2871 2 ปีที่แล้ว +2

    Meka mokkd mt වෙච්චි deval ekk..😥

  • @nilanthijanz994
    @nilanthijanz994 4 ปีที่แล้ว +5

    Thank you very much aiye❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @dinukanethsara6584
    @dinukanethsara6584 2 ปีที่แล้ว +1

    🤘🤘

  • @mrpositive1159
    @mrpositive1159 4 ปีที่แล้ว +8

    වැදුන😣

  • @mrpositive1159
    @mrpositive1159 4 ปีที่แล้ว +12

    ඇයි මට ඇඩුනෙ ඕක අහද්දි? 😓😭😭😭😭

  • @thanujathanuja2757
    @thanujathanuja2757 2 ปีที่แล้ว +1

    💪💪💪

  • @fathimasumaiya2920
    @fathimasumaiya2920 2 ปีที่แล้ว +2

    👍

  • @vishalsenevirathna6790
    @vishalsenevirathna6790 2 ปีที่แล้ว +2

    Ayye mm me paara AL .ane ayye me kaalen SSS k gnna kaale athi weid.ane ayye please ikmnt reply ekk denna plz

  • @imashidassanayaka7135
    @imashidassanayaka7135 2 ปีที่แล้ว

    Aiye mn 2023 a/l krnne. Dan pepar ekkt 20 k withara lakunu thiyenne. Mn dan mahansi wela wada krnw. A3kt ynn kale athi neda

  • @ayeshalakmali7109
    @ayeshalakmali7109 4 ปีที่แล้ว +3

    Ayyr mth kre art mtath csf aki monv krnnd hitha gnn ba

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว

      Vide tika balalaide ekak ganna e aya monawada kalee kiyalaa.e vidiyatavwada tika karanna ganna.

  • @MathematicsSciencewithMadu
    @MathematicsSciencewithMadu 3 ปีที่แล้ว +2

    Ee kiyanna mee kathawa oyagema kathawad

  • @MathematicsSciencewithMadu
    @MathematicsSciencewithMadu 3 ปีที่แล้ว +2

    A8 S1 S monawad o/l walata

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว +1

      🤔🤔

    • @MathematicsSciencewithMadu
      @MathematicsSciencewithMadu 3 ปีที่แล้ว

      Ai kiyanna awasanatama අම්මාට සතුටු hithuna dawas kyl , ithim mm ahanna o/l result eke A nethi una subject eka mkkd kyl

  • @cidem3308
    @cidem3308 3 ปีที่แล้ว +3

    Aparade kalin ahuwa nm s3 mage A3k karaganna tibb

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว

      Try and try

    • @cidem3308
      @cidem3308 3 ปีที่แล้ว +1

      @@MSPRODUCTIONFORPHYSICS dn ba neh dn tti eka inna

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว +1

      Tti හොදයිනේ.වැඩටික කරගෙන යන්න.good luck ❤😊❤

    • @cidem3308
      @cidem3308 3 ปีที่แล้ว +1

      @@MSPRODUCTIONFORPHYSICS na aiyya eka awulk tiyanwa issara wage nmy issarahata tech karapu un bet hons degree ekka awama ape diploma ekata awulk athi wenwa issara wage nmy dn maths karala c2 s1 k wath ona engineer knk wenna

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  3 ปีที่แล้ว +1

      Thamangee talent eken para hadagena yanna balanna ethakota monaprashne awath kisima aulak ne ganata hamadema hari yaviii.😊❤😊

  • @bashithavishalka1957
    @bashithavishalka1957 4 ปีที่แล้ว +4

    Mt oya tkm krnw ayye mn tm inne mcq 35mttmne

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว

      Enam kisima aulak nee.bayawenna epaa

    • @bashithavishalka1957
      @bashithavishalka1957 4 ปีที่แล้ว +1

      E khmd ayye ehm kynne 35mttm kynne c,b mttmne

    • @MSPRODUCTIONFORPHYSICS
      @MSPRODUCTIONFORPHYSICS  4 ปีที่แล้ว

      Kauda kiuwee
      Chemistry 37
      Physics 28 aragena engineering faculty giyapu aya innawaa.mallii

    • @bashithavishalka1957
      @bashithavishalka1957 4 ปีที่แล้ว

      Practical tk khmd ayye hdgnne

    • @cidem3308
      @cidem3308 3 ปีที่แล้ว

      @@bashithavishalka1957 mata physics tibba mcq 12 i s ekak awa 2nd eka 4n bedunata ekn goda dagtha haki
      Chemistry nm ehama ba 150n neh denna 😅

  • @كرا.لقدتلقينااو
    @كرا.لقدتلقينااو 4 ปีที่แล้ว +5

    Ane me puke katha natuwa padamak dahan.ube katha ahalama epa wela.

  • @ray-cw4hs
    @ray-cw4hs 4 ปีที่แล้ว +5

    Thank you ayye

  • @nirmitha7902
    @nirmitha7902 4 ปีที่แล้ว +3

    Thanks aiye

  • @akashawassani2241
    @akashawassani2241 4 ปีที่แล้ว +2

    Thankyou aiye 💐

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 3 ปีที่แล้ว +2

    Thnq ❤