මම A/L වලට A3ක් දාපු හැටි 😂❤️ University Of Colombo Student Story
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Hi, my name is Sandun Sanjeewa. I am currently studying in the Faculty of Management and Finance at the University of Colombo. This is my youtube channel. I will try to teach you everything that I know, as well as technical and entertaining things. So you all welcome to my channel.
Facebook- www.facebook.c...
#mrsandun #universityofcolombo #dayvlog #dayvlogsinhala #colombo
Srilanka University Student Life | Campus Life at Colombo university of Srilanka | University Vlog | University Life Sinhala | Study Vlog | Motivational video | Life of the Srilankan university Studen | Srilankan Best University | Study Tips | Sinhala Vlog | Uni Vlog | Srilanka |
thank u Aiya, hadawatinma karapu nisa supiri, maara mortivation eka
අහම්බෙන් දැක්කෙ මම 2025 ඒලෙවල් ලියන්නෙ .
ජීවිත කතාව හරිම රසවත් අහන් ඉන්න ආසයි ❤️
යකෝ පාඩම් නොකර A B B ගත්ත කියන්නෙ මෙයා මාර මීටරයක්නේ😍❤
ඔව් යකො A B B අරන් 1 shy කෙල වුනා කියනවා නම් F3 උන් මැරෙන්න ඔනේ😂
Thaman balaborothuvak tiyagena kroth e result eka madi..mn kiyanne uni yanna asa aya..@@danukanethsara2999
ඇත්තටම අම්මා තාත්තාව සතුටු කරන්න ඉගෙන ගන්න හැම කෙනෙක්ටම උතුරන්න හරියන්න ඔනී ❤❤
Aniva ban 😊
Ahmben ahu une me channl eka.මේ අය්යත් මගේ ජාතියෙම තමය්😂💖.මාත් 2023 AL maths කරන්නෙ. මුලින් පිස්සු නටපු එක කරේ.දැන් වැඩ කරනව අන්තිම මාස ටිකේ ගේමක් ගහන්න.බැරි උනොත් 2nd shy කරනවා.මරු අය්යේ.දිගටම කරගෙන යන්න channl ek❤❤❤good luck❤🎉
මාරම වටිනවා අයියේ මේ වීඩියෝ එක ඔය වගේ O/L resalt එකකින් ගොඩ ගිය අය කොච්චර හිටියත් එයාලා ගැන මේවයෙ වීඩියෝ හරිම අඩුයි..අයියගෙ වීඩියෝ ඒ අතින් මාරම වැදගත් මෙහෙම ගේමක් ගහලා ඉස්සරහට ගිය ඔයාට සුභ පතනවා ඉදිරි වැඩ ටිකත් හොදට සාර්ථකව කරගන්න කියලා..🙏❤️
මම 2026 A/L batch එකේ කෙනෙක්...
O/l කියන්නෙත් විබාගයක්ද A/l එක්ක බලද්දි
මටත් ඔය වගේමයි මමත් 2nd shy කරනවා. 😊❤
ඔයාගේ කතාව වගේම තමා මගේ කතාවත් 1st Shy එක කරේ Love එකක් එක්කම හැබැයි Result එන්න මාසයක් වගේ තියෙද්දී එයා අවුරුදු 2ක් බාල පොඩි එකෙක්ට පිස්සු වැටිලා ඌත් එක්ක සෙට් වෙන්න ඕනීකමට මාව දාලා ගියා ඊටපස්සෙ Result ආවම මට A1B2 තිබ්බේ ඊටපස්සෙ ගොඩක් අව්ල් ගියා එයාට A2B1 තිබ්බා අවුලෙන් ඉද්දී හිතුනා Second shy කරලා Campus ගිහින් ඒ ආතල් එක ගන්න තිබුනනම් හොඳයි කියලා ඊටපස්සෙ හොඳටම වැඩ කරලා Second shy එක කරා හිතුවට වඩා පේපර්ස් ටිකත් ලේසි උනා දැන් Result එනකන් ආසාවෙන් බලන් ඉන්නවා🥺 එයා මාව දාලා ගියෙ නැත්තම් ජීවිතේට second shy කරන්නෙත් නෑ😂
සුපිරි අනේ 😁 කෙල්ල දාලා ගියා කියන්නෙත් හිනා වෙලා. මුලු විඩියෝ එකෙම හිනා වෙලා. 😊😁
මාත් 2 nd shy කරනවා. අනිවා ජ'පුර යනවා. 😊👍
මාත් 2 nd shy එකෙන් තමා ගොඩ යන්න හිතන් ඉන්නෙ.ඊලග පාර 🥲🙂
@@Sasmitha15 mamath🙃
අනේ ගොඩක් වටිනවා අයියේ ❤️❤️ හරියටම මගේ කතාවමයි ol ,al e result ma thami ,මටත් 1shy එකේ university යන්න බැරිවුණා 🤧 mn 2023 aye exam karanna lesthi wenwa ,මට මේ වීඩියෝ එක බලද්දී ගොඩක් ලොකු උනන්දුවක් අවා කොහොම හරි කැම්පස් යන්න ඕන කියලා 🥰
Hodata wada krna ethkota oyatat puluwan ❤️ Thank you ❤️😚
@@mrsandun724 🥰❤️
Matath😊❤
අනේ අයියේ මටත් ඔය සීන් එකමයි වෙලා තියෙන්නේ. මේ මාස දෙකේ කොහොමද අයියේ වැඩ කරන්න ඕන. ප්ලීස් advise එකක් දෙන්න අයියා
සුපිරියක්❤❤ ජිවිතේ හොද ගමනක් ගිහින් තියනවා ඔයා ඔයාගේ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න ඕනි❤❤
Thank you ❤️
මුලු වීඩියෝ එක පුරාම හිනා වෙලා😂😌
හිනා වෙලා සතුටින් කරපු Video එකක් 😍❤️
අනෙ අයියෙ.මම මෙ පාර ඉක්සෑම් ලියනවා..මම පාඩම් කරනවා..බි එස් පාඩම් කරද්දි ඉකොන් අමතකයි..ඉකොන් පාඩම් කරද්දි බිඑස් අමතකයි ඒකට විසදුමක් කියන්න කො😭
Ayya hrii lassany ❤️😁
Aiye mulu silabas ekath padam karala dan nathi padamuth egena gena A 3 k ganna puluvanda masa 7 n vage 😔
Aiye aththatama niyamai godak Dewal Dena gaththa,thawa videos danna , exam ekata padam karana widiya,mathaka thiya ganna widiya
Hri aniwa ❤️🙈
අයියා බොක්කෙන්ම කතා කරනවා.ආදරෙයි.Thank you❤❤
Aiyye mn 2024 A/L krnne Thaniyama padam krnne ammala ehama ywnnh kohewath mahansi wenwa hodtm aiyya kiuwwa wge manoparawal gahanwa oya wechcha dewal samahrk mtath wela thiynw...Thankyou aiyye ❤
Aiye comers karana kenekta mulu silabas ekama padam karala dan nathi padam evath egana gena A 3 k ganna masa 7 vage kalayak athida vishayan bs ,econ ,account 😪
බොරු නැතුව ඇත්තම කියනව. හරිම සතුටුයි අයියේ ❤😊
❤❤ me video walata thank you ayiye ❤❤
I accidentally came across this video. Congratulations to you. Everyone's capacity is very different and please focus on your primary goal without wasting time outside of your goal. Spend your time wisely during this short time. Stop all distractions regardless what your pals doing.
Aiye poddak kiyannako A/L results awith kochchara kalayak yanawada campas ganna.
2nd shy lamayek Campas aurudu 4k idala campas eken enakota ape wayasa Uparima keeyak withara weida?
නිහතමානී super kollek ❤
අම්මෝ මාර ආතල් එකේ වීඩියෝ එක බැලුවෙ😂❤️වීඩියෝ එකෙන් ගන්න දේවල් ගොඩක් තිබ්බා❤️❤️❤️ thank you so much aiye❤️🙏
නියමයි අයියේ ❤️😍මෙහෙම vlogs කරන එක ගොඩක් වටිනවා.... 🤗👍
Aniwa kranm. Thank you 💐❤️
❤ thanks aiya
අම්මො,,😂 campus එකෙවත් කරන්නෙ නැති දෙවල් නෙ
මුන් දෙන්නා කරලා ආතල් අරන් තියෙන්නෙ 😁🙏
😂😂😂
මන් 2024 exam කරන්න ඉන්න කෙනෙක් මට කල් ඇති වෙයිද 😕
අඩෝ අර අක්කට මල් තියලා වදින්න එපැයි 😂❤
සුපිරි aiye..❤
Ado ayye mge scholemai❤
වීඩියෝ එක ඉවර වෙනකන් ම ඔයා හිනා වෙලාම කරපු නිසා ඇයිද මන්දා මටත් ගොඩක් හිනා ගියා... Anyway මරු වීඩියෝ එක😂❤
Heee 🙂️ Thank you 💐❤️
Thank you Aiyee..maat me para A/L krnne..oyage me video eka dakkama Campus yna thavath motivate venava..❤️❤️❤️❤️❤️
Hodata wada krna 😘❤️
Shokkkkkkk aiyea oya nm mn balapu supirima video eka ❤❤
දන්න කෙනෙක් මේකට රිප්ලයි කරන්න. ලොකු උදව්වක්.. A/l වල එක විශයකට නොගිහින් ඉදියොත් ඒක ලබන සැරේ කරන්න සමස්ථ ප්‍රතිඵලයම එන්නෙ නැති වෙනවද.. ඒක නැතුව ඉතිරි ඒවා එනවද🥺💔
ඔව්නේද. Anith dekata absent enawa athi 👀 Ekapara thunama liyanna hodata weda karagnna good luck❤
ඒ කාලේ මරු හැබැයි 😏
Ayiye oyath man vage man 2026 a/l karana kenek man lengilsh literature kara man eka fail habayi engilsh pas😢😂
Superb aiye Superb😂💗
Mn me para A/l kare ..mage Island rank eka 393 ..district 26...B tech karee...Colombo uni eida aiye🤔
Adoo mruu bn aiya 😎
Ayye ayya kiyana ewa supiriyatan bakatama wadino❤💯marama widiyata oluwa haduna❤️❤️💯
මගෙත් o/l result a3b3c3 😂 mtat 1st shy keluna romiyo juliet wenna ghin 😂 dn 2nd shy krnn ynne ammo e kle modakm dn terenne 🥴
Ekane pase thmai terenne 🙃😂
සුපරි ❤අයියාහ් ගොඩක් වටිනවා මේ vidio එක මට😊
Thank you ❤️🌸
මරු නේ yakuu😂😂😂😂supiri love ekakin goda giya ekek😂😂
Thank you ❤️💐
නියමයි අයියා😂❤️
oyage 1st shy result ekth maru ithin. mehennam campus ynna thibba e result ektth
Eknm atta 🙂
මන් වැඩ කරපු විදිය කියන්නම් ගෙදර ආවම ඉදපන්කො
😀😀
Maru aiye thanks oyt ❤️
Hodata Pdm krla exam liyanna ❤️💐
Thank u so mutch ayye💛😍
😘❤️
Ane සුපිරි ayye..ahmben dekke vlog eka.✨️(mn 2025 A/L godak dewal igena gththa ..thank you very much..
තව විඩියෝ ටිකක් දාමූ අයියා ❤️🤗
Aniwa dnm ikmnta
ඔයාට teaching nam maruwta set 😂❤
😂✌️
Well done mchn 😍❤️🔥
Thank you ❤️
Well done ayye😍 Keep it up💪
Thank you 🙌
දැන් කෙල්ලෙක් නැද්ද්🥲
Thama na 😂
PISSU YAKEK 😂😂😂 JAYA BRO
Heee Thanx bosa ❤️💐
Aiye district 55 ta university eka japura neweid enne
Aiye oya results enakam monada karee? English course ehma kraada..
Reply krnnkoo
Godaak watina video ekak 😍
Thank you 💫❤️
A BB result ekenuth camps yanna bari und
Thva masa 7i thiyenne gamak gahnn puluwan weida aiye 😢
Thank you ayye..✨️♥️
You're welcome 😊
සුපිරි ❤❤
Thank you 💐❤️
Thank you aiya 🎉
Welcome 😊
ඩබල් AT කරන ගමන් ඩබල් game 😂😂😂😂
අම්මො තුශාර සර්ගෙ පේපර් ගැන කිව්ව කතාවනම් සහතික ඇත්ත
Thushara priyankarada
@Dew-fk2lw ow
Ayye oya padm karapu widiha kiyannko mn third shy. Math thushara sirge giya.
Ayye padm karapu widiha kiyannko poddak 🥺
@@Dew-fk2lw pdm krpu vidiya subject eken ekata video dla athi channel eke
@@Dew-fk2lwOw
Supiri❤ayye
Thank you
Oyata hari awanka hadawathak තියෙනවා ayye 😊
Thank you ❤️
so cute නෙ මෙයා🤦🏽♀️😂❤️
Thank you ❤️😚
Mata ma hdl wge me video ek 😂❤
😁🔥 මරු
Thank you
Masen brid A/L exam ek goda da gnn 🥺
Ane maru ane🤣😍❤️keep it up ayya...video eka purama hodt hina wenna puluvn
Heee ❤️😚 Thank you ❤️
Bro❤
Thank you
Hithata mara gamma k awa ayye .thank you 😊
Hodata wada krana 😘❤ ️Thank you ❤️😘
Ayya English hada ganipu widiha kiyannko
Thanx Aiya 😙❤️
❤️😘
Congratulations🎉😊
Thank you ❤️💐
Shoi ane oy..😂❤ adunath hinwenmai inne❤️❤️❤️
Brother ❤
Thank you
මාත් අයියෙ 1st eka අමිබානෙක ලවි ekak nisa කෙලවගත්තු එකෙක් 😂 dn second krnw awulk na 😁
Ewa dn hithana epa hodta wada krgana ❤️😘
Apo eke nm athe thushara sir ge papers amayui😅
Video ek maru 😍👌
Thank you 💐❤️
Z-score monavadha ayye
Aiye oyage Z score eka kiyada...
GG bro😊😊❤❤
Thushara sir 😌❤️
🥺❤️thanks ayyeh. math commerce 2nd shy krnn inne November wala . Vedio ek mru ❤😂
මොනව හරි කියන්නද මං 😌
Epa epa ina 🥲
තුෂාර සර් ♥️
❤️
ලමයි ගොඩකගෙ එකවුන්ටින් ගැලවුම්කාරයා. තුශාර සර් ❤️
Good motivation 🎉
Thank you ❤️💐💫
Maru kiyapu dewal niyamata hithata waduna👩⚕️
Thank you ❤️
thank you aiye watinwa godk meka
❤️😘
අයියේ සෙකන්ඩ් ෂයි වලට ක්ලාස් නොගිහින් නෝට් ටිකයි පාස් පේපර්ස් ටිකයි කරලා එක්සෑම් හොදට පාස් වෙන්න පුලුවන්ද?
Krna puluwan habai mehemai oyta ethkota dannene na clz wala lamai atha tiyna tharage. Lamai wada krna widiya. Lamaige paper marks. Ethkota oya passta ynath puluwan. Hodama de thamai clz yna eka
@@mrsandun724 hari aiyye😊
Supiri 😊
Ayye oya maru ❤😅😢
Thank you ❤️
Aiye kisima note ekak na kisima past paper karalath na mata padam karanne kothaninda kiyala therenne na mn ol student kenek please kiyanna ko aiye
Ehma special thanak one na pdm krna. Mulinma yaluwekgen note tika ilagena hdgna.itpse oya asama subject ekin pdm krna patagana. Kamali hithewi eth amma ttta gana hithala hari hodta pdm krna.❤️oyta puluwan one try krna eka witharai 💫💐
@@mrsandun724 ane thank you aiye🥰
අයියේ A3 ක් ගත්තත් කොලඹ එකට තේරෙන එකක් නැත්තෙ.ඔයාගෙ යාලුවා A3 ක් අරන් රුහුණු කැම්පස් සිලෙක්ට් වෙලා තියෙන්නෙ
A3 ගත්තට කැම්පස් ගන්නකොට Z score එකයි Rank එකයි බලපනවා. මගේ Distric Rank එක 55, මගේ යාළුවගේ Rank 147 වගේ මතක.මගේ Z score එකත් යාළුවගේ එකට වඩා වැඩි 😊
හ්ම් අයියෙ.thank you 😊