Biology භීතිකාවට විසදුම !! | මම මාස 7න් ගේම ගහලා A/L ගොඩදාගත්තේ මෙහෙමයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • මෙම වීඩියෝවේදි ‪@theVishwaPerera‬ youtube නාලිකාව මෙහෙයවන විශ්ව එක්ක සුහද කතාබහක නිරිත වීමක් සිදුවෙන්නේ..
    මේ සාකච්ඡාවේදී
    - මාස 7න් හොද රිසාල්ට් එකකට ගියේ කොහොමද?
    - ඒක A3s වලට හැරෙව්වේ කොහොමද?
    - බයෝ ගොඩදාගන්නේ කොහොමද?
    - අන්තිම කාලේ වැඩ කරන්නේ කොහොමද?
    - මේ කාලෙ අනිවර්‍යයෙන් කලයුතු සහ නොකලයුතු දෑ මොනවද?
    වගේ ගොඩක් වැදගත් සහ රසබර කතාවක් තමා යන්නේ..
    ඉතිං අපේ ආදරණීය පොඩ්ඩො ටික මේකෙං උපරිම ඵල නෙලාගනී කියලා හිතනවා..
    එහෙනම් හැමෝටම සුභ නත්තලක් වේවා..

ความคิดเห็น • 63