වෛද්‍යපීඨ හීනේ වෙනුවෙන් වැඩ කරේ මෙහෙමයි | Success Story and 🔥Tips for Pass A/L ❤️ | Ravindu Madushan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 234

  • @P_girl
    @P_girl ปีที่แล้ว +147

    අයියට මාව මතකද දන්නේ නෑ. මන් A/L කාලේ අයියාගේ වීඩියෝ එකකට කොමෙන්ට් එකක් දැම්මා පාඩම් කරද්දී songs අහන්න හිතෙන එක නාවත්තගන්න ක්‍රමයක් .මන් අයියා කිඋව විදියට කරා. මන් ගියා අවුරුද්දේ Medicine select Una. මාත් මේ වගේ පොඩි කාලේ හරි දුර්වලයි. අම්මා ස්කූල් මීටිං වලට අවම අයේ යන්නේ අඩ අඩ teachers ලා මන් ගැන කියන ඒවට. මන් හැදුනේ 10 වසරේ අන්තිම වරේ ඉඳන්. මට යාළුවෝ පවා හින උන 10 දී ඔහොම ලකුණු අරන් කොහොමද කියලා. මන් 11 පටන් ගනිද්දී තනියම පොත් පාඩම් කරලා නොට්ස් හදලා තමයි තිබ්බේ. මන් පුදුම උනන්දුවකඉන් වැඩ කරා. කොහොමහරි මන් O/L passa උනA5,B2,C2i. C තිබ්බේ ගණිතය , English. මන් bio කරන්න ආසාවෙන් හිටියේ. ගොඩක් අය කිඋවා කරගන්න අමාරු වෙයි ඔයාට කියලා. මගේ රත්තරන් අම්මයි ,තාත්තී විතරයි මට පුළුවන් වෙයි කියලා කිඋවෙ. මන් A/L Kara,
    මන් තමයි අපේ ස්කුල් එකෙන් medicine ආපු එකම ළමයා අපේ අවුරුද්දේ .
    දැන් මට හිනාවුණා උන යාලුවො මගේ මූණවත් කෙලින් බලන්නේ නෑ. මගේ කිසි තරහක් නෑ. අහිංසක සතුටක් මට තියෙනවා.
    මන් කියන්නේ තමන්ගේ හයියට ඉන්න අම්මට ,තාත්තා ට බොරු නොකර හිත හයිය කරන් තමන්ගේ පාඩුවේ වැඩ කරගන්න. කවදාවත් වරදින්නේ නෑ.
    අයියේ ඔයටත් ඉදිරි වැඩ හැමදේම සරතක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා good luck all ❤️

    • @NatashaDivyanjali
      @NatashaDivyanjali ปีที่แล้ว +5

      ඔයා මුල ඉදලමද පාඩම් කරෙ කොහොමද හරියටම පාඩම් කරෙ කියන්නකො?

    • @Dinuka_kt
      @Dinuka_kt ปีที่แล้ว +2

      Good luck ❤🎉

    • @P_girl
      @P_girl ปีที่แล้ว

      @@NatashaDivyanjali MN mulin class Walta gihin hoda class 3 k hoyagatta. Godak class giyata wedak na thaniyma weda karanna. Mn hema padamak iwara wenna ekata adala past papers Kara. Physics mm 1980 Idan Kara. Anith dekanm 2001 idn Kare.
      MN puluwan hema welema scl gihin issarahata thiyena padam teachers Lata kiyala iwara karagatta eeta passe class wala karaddi adu padu hadagadda.
      Anthima kaledi MN hemadama sathiya subject 3 ta bedagema. Mcq paper ekak Kara. Provincial papers Kare. Past papers pothe paper tika wen karala seq part eka print karala set 20 k withara thiyagatta. Ethkota harima welawata thiyena ide seq answers liyanna purudu wenawa. Revision papers wala marks lakunu deka thunakin Hari wedi karaganna target Karan weda Kara. MN Sunday hawaruwe Idan re wenakn relax eke hitiya sellam Kara ,kema jathi heduwa,pansal giya. Eeta passe ayeth Monday pandara Idan eelaga week eka start Kare.
      Puluwan mm hemadama budun wadinna oya Buddhist mm.

    • @Hashini24
      @Hashini24 11 หลายเดือนก่อน +6

      මට පාඩම් කරද්දි සින්දුවක් ඕනිමනි..සින්දු නැත්තන් පිස්සු වගේ..ඒක නවත්තගන්නෙ කොහොමද 😐

    • @pathmasiriyalatha
      @pathmasiriyalatha 11 หลายเดือนก่อน +1

      Oya clz geye kageda

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว +154

    මුල මතක කොල්ලෙක්❤ අහින්සක හදවතක් ❤ඔබේ ඇගේ කලාව තිබෙන බව පේනවා ඔබේ කතාව හරිම කලාත්මකයි❤ බුදුසරණයි මල්ලි❤

  • @sudeshdilshan.
    @sudeshdilshan. ปีที่แล้ว +241

    දන්න කාලේ ඉදල හිත හොඳ දක්ෂයෙක් ආයේ කියන්න වචන නෑ.❤මගේ යාලුවා🤝

    • @honertpicco12
      @honertpicco12 10 หลายเดือนก่อน

      ❤️

    • @tharushinimasha8071
      @tharushinimasha8071 10 หลายเดือนก่อน

      Me sirwa contact karaganna widihak kiyannako plz loku udauwak

    • @sudeshdilshan.
      @sudeshdilshan. 10 หลายเดือนก่อน

      @@tharushinimasha8071 mm

  • @bangtannies1388
    @bangtannies1388 ปีที่แล้ว +121

    දක්ශ කතිකයෙක් ... කතා කරද්දි අහන් ඉන්න ආසයි ❤️

  • @h_i_m8836
    @h_i_m8836 ปีที่แล้ว +67

    විවේචකයන් අධෙර්‍යමත් කරන්නන් ඕන තරම් ඉන්නවා....
    පුලුවන් නම් දිරිගන්වන්නෙක්
    වෙන්න ❤

  • @sl2024al
    @sl2024al 6 หลายเดือนก่อน +6

    මට ඕලෙවල් විද්‍යාවට C එකක් තියෙන්නෙ.. ගණිතයට B.. අයියට වගේම මම රිසල්ට් කියලා ගුරුවරු හම්බෙන්න ගියාම මගේ 11 වසරේ ක්ලාස් ටීචර් මට කීවා ටෙක් කරන්න කියලා.. එයාගෙ දුවට 9A තිබිලත් ඒලෙවල් 3S තිබ්බෙ කියලා...🙂 ඒක තමයි මගේ හොදම මෝටිවේශන් එක. මම බයෝ තෝරගත්තා.. මම මගේ උපරිමය කරලා පෙන්නනව.. එච්චරයි..😾❤️

  • @nethindu8424
    @nethindu8424 9 หลายเดือนก่อน +12

    මම 22 ක්ලාස් යද්දි අයියා මගේ එහා පැත්තෙ හිටියා. මොනා උනත් කොයි වෙලාවෙත් ආතල් එකේ සින්දුවක් කිය කිය හිටිය අපි දෙන්නා.😁👑

  • @udayanganidamayanthi2438
    @udayanganidamayanthi2438 4 หลายเดือนก่อน +3

    පුතේ මගේ පුතා දෙපාරක්ම උසස් පෙළ කලා bioවලින්.දෙපාරමAAC. boiවලට තමයි C තියෙන්නෙ.රත්නපුර.දිස්ත්‍රික් rank eka 140. Medicine යන්න බැරි වෙයිද

  • @rukshanirajapaksha3496
    @rukshanirajapaksha3496 ปีที่แล้ว +44

    මම කරන්නෙත් bio.. හැමෝම කියනවා ඔක කරන්න එපා කියලා... සාමාන්‍ය පෙලටත් මම ගණිතයට වැඩිම ලකුනු තිබිලා තියෙන්නේ 65 යි.. අයියාගේ කතාව නියමයි..

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว

      Ol result kohomad

  • @NipunaSubashitha24
    @NipunaSubashitha24 ปีที่แล้ว +75

    මමත් bio කරන්නෙ මම චිත්‍ර අදින්න දක්ශයි ඒ නිසා මටත් ගුරුවරු art කරන්න කිව්වා

    • @maleesha32
      @maleesha32 ปีที่แล้ว +9

      එහෙම කියපු උන්ට පේන්න ගේම ගහලා පෙන්නපන් බන්

    • @savaniyashodara860
      @savaniyashodara860 ปีที่แล้ว +22

      මටත් කිව්වා චිත්‍ර අදින්න පුලුවන් නිසා Art කරන්න කියලා...මම අද වෛද්‍යවරියක් 😊

    • @RealmeC11-ww7vi
      @RealmeC11-ww7vi ปีที่แล้ว

      ​@@savaniyashodara860wow niyamayi docter matat hinayak tibuna docter kenek venna mama ol palaveni para fail deveni parath kara deveni para pass unath fail unath mama Al karanene gedara prashnath ekka be karanna mata අවුරුදු 18 yi

    • @_with_Gimiz.
      @_with_Gimiz. ปีที่แล้ว +5

      ඔව් මටත්.මම O/L bucket subject එක විදිහට English Literature කරා.හැබයි මට කවදාවත් "A" pass එකක් තිබිලා නෑ.මට teachers ලා කිව්වෙම චිත්‍ර වලට subject එක මාරු කරන්න කියලා .හැබැයි මම subject එක මාරු කරේ නෑ.මොකද මම English lit ආසාවෙන් කර subject එකක්..... දැන් මම A/L Biology වලින් කරනවා.... මටත් කියනවා චිත්‍ර අදින්න දක්ශ නිසා Art කරන්නලු...😅

    • @harshapremarathne5146
      @harshapremarathne5146 10 หลายเดือนก่อน

      ​@@_with_Gimiz.oyata ol waladi E.lit walata hambauna pass eka mokakda
      I'm also same to you
      And also my name is githmi

  • @UD2238R7SJEJDF
    @UD2238R7SJEJDF ปีที่แล้ว +26

    ඔයාගෙ channel එකට ගොඩක් පින්. එච්චරයි. ❤

  • @SimraA.a.f
    @SimraA.a.f 11 หลายเดือนก่อน +8

    මුල ඉදල A/l subject තුනම බැලන්ස් කරගන්න පුලුවන් වෙන විදියෙ හොද වීඩියෝ එකක් දාන්නකෝ

  • @kapilairoshan1110
    @kapilairoshan1110 ปีที่แล้ว +10

    මමත් මේ අයියගෙ ඉස්කෝලෙ තමයි ඉගෙන ගන්නෙ.....මටත් ගනිතයට ලකුනු ගොඩක් අඩුයි....ඒත් මම පුලුවන් උපරිමයෙන්ම ලකුනු වැඩි කරගන්න උත්සාහ කරනවා.....මටත් ඕනි medicine යන්න ......මට මේ අයියගෙ කතාව ගොඩක් වැදගත්....ඕනිම වෙලාවට මේ වගේ වීඩියෝ දාලා අපිව මෝටිවේට් කරන එක ගැන bio api channel එකට ගොඩක් ස්තූතියි .....😍😍😍

  • @sakithmaperera2423
    @sakithmaperera2423 ปีที่แล้ว +24

    අලුතින් a/l පටන් ගන්න ඉන්න කෙනෙක් වැඩ කරන්න ඕනී විදිය ගැන විඩියෝ එකක් කරන්නකෝ අයියේ ❤

  • @niroproduction3670
    @niroproduction3670 ปีที่แล้ว +12

    Mt mara adambarai maduwo ub gana,ubai mai eda sathyananda sir ge clz gihin sir api atharin samugaththama ubai mai ape gedara issra ehema padam kala,mm nidagena iddith ub pandara nagitala godak mahansiwela wada karalai ub me thanata awe💪,mt ada ub inna thana dakkama ube yaluwa vidiyata mt mara sathutui a wagema mt mara adambarai.ube hama wadakma hariyanna oni maduwo❤️💪

  • @siyu.vihansha1037
    @siyu.vihansha1037 ปีที่แล้ว +21

    මම EM commerce කරන ළමයෙක්. ඒත් මේ video එක බැලුවා. අයියට ගොඩක් සුභ පැතුම්. මට ල‍ොකු motivation එකක් ලැබුනා අයියගෙන්. අම්මා තාත්තා ගැන ඒ් හිතන එකම අයියට ලොකු ශක්තියක් වෙන්නැති❤ . අනිත් එක ප‍ොත් ටික දැක්කම හරි ආසයි, අපේ විෂයන් වලටත් තිබ්බනම් කියලා හිතෙනවා. commerce විෂයන් වලටත් මේ වගේ resources දන්නවනම් please කියන්න.

  • @deepthikumari9306
    @deepthikumari9306 9 หลายเดือนก่อน +4

    ❤️අම්මගෙ තාත්තාගෙ හීන හැබෑ කරපු ඔයාට ජීවිතය හැමදාමත් හරියන ඕනි පුතේ ❤️

  • @chavinihansika5108
    @chavinihansika5108 ปีที่แล้ว +5

    සර් දැන් මාස එක හමාරකට විතර කලින් තන්ගල්ල අපේ පන්තියට ආවා.. ඔය graph sheer එකත් අපිට හම්බුනා...තංගල්ල ලක්විජය එකේ සර්ගෙ පොත් සුළු ප්‍රමාණයක් තිබ්බා...ඕන කෙනෙක්ට බලන්න පුළුවන්

  • @KaushiMRathnayaka-xl4hp
    @KaushiMRathnayaka-xl4hp 9 หลายเดือนก่อน +3

    අනේ මං ගණිතය වලට දුර්වලයි මට ගණිතය සමත් වෙන්න මොනවද කරන්න ඕන කියන්න කො..

  • @ChamothNishshanka
    @ChamothNishshanka ปีที่แล้ว +28

    *පාඩම් කරන දේවල් කලමනාකරණය කරන්නෙ කොහොමද...
    *කොච්චර වෙලා නැගිටලා රෑ වෙනකම් පාඩම් කරන්න ඕනිද වෙලාව කොහොමද දෙන්න ඕනි
    * කොච්චර රෑට නිදාගන්න ඕනිද..
    * කොහොමද අන්තිම මාස ටිකේ කැපවෙන්න ඕනි
    * time එක කළමනාකරනය කරගන්න ඕනි කොහොමද අමතක වෙනවා දේවල් ඒවට මොකක්ද කරන්න පුලුවන්...
    මේ ප්‍රශ්න සාගච්ඡා කරන්න පුලුවන්ද... තවත් පැහැදිලි වෙන්න

  • @DamsaraDabare
    @DamsaraDabare 11 หลายเดือนก่อน +5

    ඇත්තටම අය්යෙ මට ගනන් වලට A එකක් ,එත් එලෙවෙල් වල වාර විභාග වල සැහෙන ලකුනු අඩුයි
    කැපවීම තමයි ඕනා එලෙවෙල් වල😢

    • @ChamodiHansagi
      @ChamodiHansagi 3 หลายเดือนก่อน +1

      Ow matath A eth me aiya kiwa wage wada karann ol wage neme AL

  • @yethmiinduni2482
    @yethmiinduni2482 9 หลายเดือนก่อน +4

    Man 2025Al me results awith wedi dawasak un ne mata maths walata thiyenne C ekak gedara godak kiuwa nisa akameththen giya man maths clz ekakata eka nisa mata maths epama una eth bio karanna asai scl eken math gihin ahuwama oya tikamai matath kiuwe bio karanna ep kiyala math media unit eke idiya kalawatath godak adare eth mage hine doctor kenek wenna ithin man atha arin ne kohoma hari dinanawa ❤

  • @didulapinidiya2393
    @didulapinidiya2393 ปีที่แล้ว +7

    අලුතින් A/L වලට ආපු අපිටත් වැඩ කරන්න ඕනි විදිහ ගැන පොඩි වීඩියෝ එක්ක් ඔනී ❤

    • @SimraA.a.f
      @SimraA.a.f 11 หลายเดือนก่อน +1

      අනේ ඔව් ඒකට වීඩියෝ එකක් ඕන

  • @motivate_with_
    @motivate_with_ ปีที่แล้ว +10

    Mama thamai first comment eka 😊😊 meka Loku motivation ekak mage studies walata 😊😊

  • @hsgsbaqi
    @hsgsbaqi ปีที่แล้ว +13

    Ol result ?

  • @VihangaManujeewa
    @VihangaManujeewa ปีที่แล้ว +14

    අහන් ඉන්නත් ආසයි.උබල වගෙ කොල්ලො දැන් අඩුයි අයියෙ.

  • @r.chathu_ra
    @r.chathu_ra ปีที่แล้ว +9

    His character is very similar to my life.I think this vedio is big help for me.😌

  • @Jeni-l7v
    @Jeni-l7v ปีที่แล้ว +2

    මාත් bio කරන්නෙ
    නැටුම් පුළුවන් කියල art කරන්න කිව්වා

  • @dilinikaushalya498
    @dilinikaushalya498 24 วันที่ผ่านมา

    මේ පොතේ උත්තරයක් ගන්න විදිය විවරණය ලියලාද තියෙන්නේ

  • @SadmiSakalya-h6i
    @SadmiSakalya-h6i 9 หลายเดือนก่อน +2

    අයියෙ, ඔයාට සුබ පතනව.😊

  • @dewminikawindi3800
    @dewminikawindi3800 ปีที่แล้ว +7

    Patta Maru ayye vedio eka

  • @Neja-pb2ht
    @Neja-pb2ht ปีที่แล้ว +5

    O/l result kohomd aiye

  • @ShanikaTharangani-e4l
    @ShanikaTharangani-e4l ปีที่แล้ว +3

    මං 2021 first shy කරේ. 2024 ආයේ exam කරන්න හිතිලා තියනවා. අනේ දන්න කෙනෙක් කියනවද සිලබස් වෙනස් වෙලාද කියලා. මන් ලග තියන note වලින් පාඩම් කරන්න පුලුවන්ද කියලා

    • @cricketatceylon9347
      @cricketatceylon9347 ปีที่แล้ว

      Syllabus venas vela ne, eth hondata ready vela karanna.hondama theeranayak puthe

    • @takebrosl780
      @takebrosl780 ปีที่แล้ว +1

      Bio wens 🥺

    • @ShanikaTharangani-e4l
      @ShanikaTharangani-e4l ปีที่แล้ว

      @@takebrosl780 සම්පුර්ණයෙන්ම වෙනස් නෑ නේද

    • @takebrosl780
      @takebrosl780 ปีที่แล้ว

      @@ShanikaTharangani-e4l godak wens

    • @takebrosl780
      @takebrosl780 ปีที่แล้ว

      @@ShanikaTharangani-e4l mm 2024

  • @LakshikaManawaduge-rk2pd
    @LakshikaManawaduge-rk2pd 11 หลายเดือนก่อน +1

    වානිජ වලට මේකෙ පොත් නැද්ද
    😊

  • @shermimasha584
    @shermimasha584 ปีที่แล้ว +5

    Ethkot olevel walata lakunu 18k thibila ita psse aye exam krlada A ekak gththd

    • @notto45336
      @notto45336 ปีที่แล้ว +2

      එ ගැන කිවුව නම් වටිනවා නේ

  • @setireeakshala2415
    @setireeakshala2415 ปีที่แล้ว +5

    අපෙ ස්කුල් එකෙත් ඉන්නවා ....ගොඩක් ලොකු දුෂ්කරතා මැද ඉගෙන ගත්ත අයියා කෙනෙක් එයා පුත්තලමේ ගණිතාංශයෙන් ලිවෙ district rank එක 27❤❤

  • @kavindilshan4270
    @kavindilshan4270 ปีที่แล้ว +3

    Pera pinakata hambunu vidio ekak tnx oyala hemotama

  • @MathsFirst-o5g
    @MathsFirst-o5g 11 หลายเดือนก่อน +1

    Phone eken lessons balana ayata study video ekak denna puluwand 😇💫

  • @rufjffufuf6558
    @rufjffufuf6558 ปีที่แล้ว +8

    Supiri kollek❤❤❤

  • @parkyoonhi1293korea
    @parkyoonhi1293korea ปีที่แล้ว +3

    O/L පාස් වෙන්න ගණන් වලට අනිවාර්යෙන් ලකුණු වැඩි වෙන්න ඕනෙද 🥺 මට කොච්චර කියලා දුන්නත් ගණන් තේරෙන්නේ නෑ මන් ආස bio කරන්න මට කියන්නකෝ දන්න අක්කෙක් අයියෙක් ගණන් අනිවාර්යෙන් පාස් වෙන්න ඕනෙද

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว

      Oya kohed

    • @gayathrikaushalya4690
      @gayathrikaushalya4690 ปีที่แล้ว +1

      Maths practice krnn hemwelem එතකොට නිතර නිතර karan nisa aniwaren a gnn puluwan. Bio krnn pass wenn one

    • @parkyoonhi1293korea
      @parkyoonhi1293korea ปีที่แล้ว +1

      @@gayathrikaushalya4690 thank you. Mn practice karannam

    • @gayathrikaushalya4690
      @gayathrikaushalya4690 ปีที่แล้ว +1

      @udaradeshapriya4003 ow

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว

      @udaradeshapriya4003 නැ ගනන් දාල ඉස්සරහට Al කරන්න පුලුවන් සිංහල ෆේල් උනොත් ආයෙ ඕලෙවල් ම කරන්න ඕනෙ

  • @methsaraudan1605
    @methsaraudan1605 ปีที่แล้ว +5

    RCC😍

  • @dhinakshinimna
    @dhinakshinimna 11 หลายเดือนก่อน +1

    Ayye mn me para ol karala ivari .. pulvan nam Al subject introduce karana video aran enna ko ..Art,commerce ,Bio,max valin art valata aluth subject avila lu.. introduce karann❤
    Thank u

    • @Slstudy-w9r
      @Slstudy-w9r หลายเดือนก่อน

      oya dan mokkd krn stream eka

  • @Ytxhhn266
    @Ytxhhn266 ปีที่แล้ว +5

    කතා කරන විදිය ලස්සනයි 😊
    Congratulations ayye ❤❤

  • @chamii-cd7ie
    @chamii-cd7ie ปีที่แล้ว +9

    Super......🥺💕

  • @__zandyy__
    @__zandyy__ ปีที่แล้ว +4

    Ayyage anaagathayat subha pathum🎉. good job bio api❤

  • @GamunuPuspakumara
    @GamunuPuspakumara 19 วันที่ผ่านมา

    ❤ නියමයි

  • @Cricketversehd
    @Cricketversehd ปีที่แล้ว +6

    Supiri aiye

  • @nirashasiwminie7906
    @nirashasiwminie7906 ปีที่แล้ว +3

    🎉ayiyage o/L result eka kiyannako

  • @manukanethsara3431
    @manukanethsara3431 ปีที่แล้ว +1

    Ayye Technology Stream ekatath thiyena hoda past papers poth tikak kiyannako

  • @kmnranasingha5171
    @kmnranasingha5171 ปีที่แล้ว +4

    Congratulations ❤❤❤

  • @NipunaSubashitha24
    @NipunaSubashitha24 ปีที่แล้ว +6

    Gammk thamayi❤

  • @ChalaniDananjani-zc9vm
    @ChalaniDananjani-zc9vm ปีที่แล้ว +5

    Mn 2024 al karanne
    mn weda kl eth hodtm mhnsi une na klin
    dn ptn gttot krnn puluwn weyd
    medicine yannama🥺🥺

    • @janithanethsara2039
      @janithanethsara2039 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් . තියෙන කාලය ගැන හිතන්න එපා ඔයා ඔයාටම අවංක වේලා විනයක් ඇතුව වැඩටික කරන්න පටන් ගන්න දැම්ම ඉදලම . උදේ හවස ඔයාගේ හිනෙ කොච්චර ලස්සන එකක්ද කියලා හිතන්න . ඉතුර වේලා තියෙන කාලෙන් වැඩ ටික කරන්න පටන් ගන්න . හොද plan එකක් හදා ගන්න . තව මාස 10 ක් තියෙනවා හරියට හිතට අරන් වැඩ ටික කලොත් ඔයාට හොද rank එක්කට උනත් යන්න පුලුවන් . හිනේට වඩා හිනේට යන්න තියෙන පාරට ගොඩක් ආදරේ කරන්න .Good luck ❤😊

    • @janithanethsara2039
      @janithanethsara2039 ปีที่แล้ว +5

      දවසක පේරාදෙණිය medical faculty එකෙදිම හම්බ වෙමූ . 🤝💫

    • @Melly....1657
      @Melly....1657 ปีที่แล้ว

      Aiyoo hodatama krgnna puluwn oyt

    • @ChalaniDananjani-zc9vm
      @ChalaniDananjani-zc9vm ปีที่แล้ว +1

      @@janithanethsara2039 අනිවාරෙන්❤️

    • @ChalaniDananjani-zc9vm
      @ChalaniDananjani-zc9vm ปีที่แล้ว

      @@Melly....1657 thank you

  • @nmd9rathnayake_
    @nmd9rathnayake_ ปีที่แล้ว +3

    Ane aiye Colombo University eka genath video ekak danna puluwnd?... 🥹 ekata yanna oni monawage result ekakda kiyala danaganna oni 🙂

    • @Srilankan2002
      @Srilankan2002 ปีที่แล้ว +1

      Medical faculty nam ape batch eke island 270 wenakm innawa. Hebei intake eka 224.Results nam kohomath 3A thiyenna one. Hebei 2AB gattha samahara yaluwoth innawa.ekkenek dennek wage mn hithanne..

    • @nmd9rathnayake_
      @nmd9rathnayake_ ปีที่แล้ว

      @Srilankan2002 Thankyou very much aiya / akka !... 🙏❤️🥹

    • @Srilankan2002
      @Srilankan2002 ปีที่แล้ว

      @@nmd9rathnayake_ welcome.Medsdiary(Meds.diary9), vihanga med lab wage channels thiyenwa.. Colombo medical faculty eke ape batch eke dennekge. Eken colombo uni (med faculty) videos balanna puluwan

  • @savidumenake5056
    @savidumenake5056 ปีที่แล้ว +4

    Congratulations madhuu ❤❤❤🎉

  • @Dias48
    @Dias48 ปีที่แล้ว +5

    Niyamai. 👊😍

  • @ChamodiHansagi
    @ChamodiHansagi 3 หลายเดือนก่อน

    Tnx aiya mn 2nd shy karanne oyage katawa atttm godak hodai

  • @dineshkumara2348
    @dineshkumara2348 8 หลายเดือนก่อน

    Mta mthakai oyawA madushan , sathyannda sirge 21 Al bech eke,dwsak weda dawasaka cls ekata ynkm mge kudén giya,e aurudde dekkata psse oyawa you tub eken dekke ada,me wenakota medicine silet wela inn eka gena sathutui godak👍

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara ปีที่แล้ว +4

    අදත් මරු ❤🎉

  • @Mlswethawidunitha
    @Mlswethawidunitha หลายเดือนก่อน

    ❤️❤️🥹🥹

  • @ch_a_diaryy
    @ch_a_diaryy หลายเดือนก่อน

    🤍🤍🤍

  • @KaushalyaHimali
    @KaushalyaHimali หลายเดือนก่อน

  • @Hashi-jw9ym
    @Hashi-jw9ym ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එක්ක හරිම නිහතමානී අයියා කෙනෙක්

  • @samadhikaushalya7424
    @samadhikaushalya7424 ปีที่แล้ว +3

    Madhu අයියා ❤

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 ปีที่แล้ว +14

    Man 24 a/L(bio) wada Kara eth e...unata hariyatama na 😢 Dan inadala hariyatama karoth pluluwan wei neda???? Me video eka mara motivation ekak thanks bio api
    🌍❤️

    • @tekshannimesha3137
      @tekshannimesha3137 ปีที่แล้ว +5

      Hodatama kalaya athi ada idanma wadakaranna patan aran heeneta yanna

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 ปีที่แล้ว +1

      ​@@tekshannimesha3137thank you❤

    • @lasanthajayakody6601
      @lasanthajayakody6601 ปีที่แล้ว +3

      math 24 a/l muladi wada kare ne eth hine nisa dan wada karanawa hodata ♥️💫

  • @wdrboteju
    @wdrboteju 11 หลายเดือนก่อน

    Physics පොතේ ෆොටෝ එකක් දානවද

  • @zaharaziard-ci3rs
    @zaharaziard-ci3rs ปีที่แล้ว +4

    Wow congratulations 😍❤️

  • @rasikanisshanka
    @rasikanisshanka 11 หลายเดือนก่อน

    onama velave labunu supiri video ekak, aiye chemistry ganat video ekak krann puluvan nm,,🖤👍

  • @Mihiranadun
    @Mihiranadun 4 หลายเดือนก่อน

    11 wasare iddi lakunu 18 wadi karagaththe kohomada kiyannako

  • @gaminipremaveera7832
    @gaminipremaveera7832 ปีที่แล้ว +2

    O /l results?

  • @malanimanikkage8987
    @malanimanikkage8987 ปีที่แล้ว +3

    Congratulations Madushan ayya

  • @imandiapeksha2006
    @imandiapeksha2006 ปีที่แล้ว +4

    Congratulations aiye ❤❤

  • @SubhadraManora-ri4qx
    @SubhadraManora-ri4qx ปีที่แล้ว

    සර් ඔයාට ගොඩක් ස්තූතියි❤...මේ ප්‍රයිස් එකට පොත් දෙන එක මට ගොඩක් වටිනව❤...

  • @nayomiabeythilake9816
    @nayomiabeythilake9816 ปีที่แล้ว +1

    Mehema hithana Sirla den harima adui. Sir ta th wish karanawa mewage lamainta thawath sewaya karanna puluwan wenna kiyala.

  • @sasankadilshan4826
    @sasankadilshan4826 ปีที่แล้ว +3

    එල කොල්ලෙක්

  • @udarisamarasinghe4723
    @udarisamarasinghe4723 ปีที่แล้ว +2

    Congratulations ayye🎉🎉🎉

  • @HarshanaSadaruwan-d5k
    @HarshanaSadaruwan-d5k 11 หลายเดือนก่อน +1

    ගැම්මක් තමා අයියා

  • @tekshannimesha3137
    @tekshannimesha3137 ปีที่แล้ว +4

    Congratulation aiye❤❤

  • @WishmayaSoyanna_official
    @WishmayaSoyanna_official 6 หลายเดือนก่อน

    aththama kiwwoth matath maths walata lakunu 18i man 11 wasare

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 6 หลายเดือนก่อน

    Thank you so much super motivation channel 😍😍🔥🎉

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 ปีที่แล้ว +4

    Congratulations 🔥🔥🔥

  • @shenuahinsa9703
    @shenuahinsa9703 ปีที่แล้ว

    Congratulations bokkah podi kale idan ekat hitapu yaluwek good luck madu ❤️

  • @AmadiDahanya-ek8yx
    @AmadiDahanya-ek8yx 11 หลายเดือนก่อน

    Puluvanda kohomada hariyatama maths valata expert kenek venne kiyala video ekak upload karanna

  • @userDil6410
    @userDil6410 ปีที่แล้ว +3

    Congratulations 🎉🎉🎉

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි Bio api❤ congratulations ayye ❤🎉 al bio කරන්න ඕනි අවම pass මොනවද 🙂

    • @user-shin_ru_yeon
      @user-shin_ru_yeon 5 หลายเดือนก่อน +1

      Science Walt C maths walata s
      Ewa Thama awama sudusukam

  • @snowgirl8228
    @snowgirl8228 ปีที่แล้ว +8

    Ol results monada aiye😊❤

  • @champikakumari1233
    @champikakumari1233 ปีที่แล้ว +3

    Congratulations 👍

  • @chamudinethmini6081
    @chamudinethmini6081 ปีที่แล้ว +3

    Congratulation 👍

  • @asnesilva7893
    @asnesilva7893 4 หลายเดือนก่อน

    ඇත්තටම waddek😊

  • @doc4321
    @doc4321 10 หลายเดือนก่อน +1

    🙏🔥

  • @YothikaYothika-pf8dy
    @YothikaYothika-pf8dy ปีที่แล้ว

    Aiya mama 2024 bio karanne mata O/L maths S thiyenne aiyata akkata thiyena okkoma prashna mata thiyenawa mamath kavada hari e badaka okkoma pasu karagena jewwethe goda yanawa aiya

  • @isharadilshan117
    @isharadilshan117 ปีที่แล้ว +4

    ❤❤

  • @nuwanithilanka8601
    @nuwanithilanka8601 ปีที่แล้ว +3

    Good luck ❤️

  • @malanimanikkage8987
    @malanimanikkage8987 ปีที่แล้ว +1

    Congratulations Madushan ayya

  • @KanishkaDeraniyagala
    @KanishkaDeraniyagala ปีที่แล้ว +1

    Commerce api😢

  • @puppyttfn2645
    @puppyttfn2645 4 หลายเดือนก่อน

    මන් වගේමයි ❤

  • @gangakumari1900
    @gangakumari1900 9 หลายเดือนก่อน

    Thank You Aiya.😊
    Thank You Bio Api.😊

  • @nipunsaranga2113
    @nipunsaranga2113 ปีที่แล้ว +2

    Congratulations ravidu 🎉❤

  • @nilukanadeeshani1703
    @nilukanadeeshani1703 11 หลายเดือนก่อน

    Nikola Tesla gana review video ekak karanna puluwanda plz...

  • @userDil6410
    @userDil6410 ปีที่แล้ว +2

    ❤❤

  • @geenadgajasinghe
    @geenadgajasinghe ปีที่แล้ว +2

    Maruuuu ravinduuu 😉👍