මම හරියටම A/L විභාගය Plan කරේ මෙහෙමයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • තමන්ගේ A/L ජීවිතයේදී ලැබෙන අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දෙමින් තමන්ගේ හීනය හඹා ගියපු තවත් සුවිශේෂී චරිතයක් අද A/L මෙහෙවර සමග එකතු වුණා
    ගියවර සම්මානීගේ වෛද්‍ය සිහිනයේ කතාව ගෙන එන්න ගිය අනුරාධපුර ගමනේදී ඇයගේම යහළුවෙකු වූ තවත් දක්ශ වෛද්‍ය ශිෂ්‍යයෙක්ගේ කතාවක් අපට හමුවුණා
    ඔහු නමින් චමල් මල්ශාන්
    2019 සහ 2020 වසර දෙකේදිම පැවති උසස් පෙළ විභාගවලින් තමන්ගේ සිහිනය කරා යාමට නොහැකි වුවත් තමන්ට ලැබුණු අවසාන අවස්ථාව උපරිම ඵල නෙළාගෙන වෛද්‍ය සිහිනයට යන්න ඔහුට පුළුවන් වුණා මේ ඔහුගේ අනාගතය උදෙසා බාධක පිට ගොඩනැගුණු A/L ජීවිත කතාවයි
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Contact us:
    ✨️Telegram Official Channel : t.me/almehewar...
    ✨️Telegram Official Group : t.me/ALMehewar...
    ✨️Facebook : / almehewara
    ✨️Instagram : / almehewara
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Special Credits
    Epic Trailer by LesFM | lesfm.net/
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 3.0
    creativecommon....
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Softwete using :
    Adobe premium
    Adobe aftereffect
    Adobe illustrator
    Adobe photoshop
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    💡Related Tags
    #almehewara #alexam #ranking #viralvideo #chemistry #physics #biology #combinedmaths #university_of_peradeniya #campuslife #motivational #trending #medicalstudents #medicine #motivationalquotes #motivationalvideo #sinhalamotivationalvideo #successmindset #success #successmotivation #successeducation #successlifemotivation #srilanka #target #targetallgkeducation #rankerslearning #viralvideo
    ©Copyright A/L Mehewara 2024 ❤️

ความคิดเห็น • 319

  • @almehewara
    @almehewara  5 หลายเดือนก่อน +30

    නන්ගිලා මල්ලිලාගේ හීන උදෙසා නිර්මාණය වූ අප Official Whatsapp Channel එකට Join වෙලා ඉන්න❤
    Whatsapp channel Link : whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน

      නංගිලා / මල්ලිලා ,
      ඔයාලගෙ ජීවිතේම වෙනස් කරන කඩයිමක් තමා Aleval කියන්නෙ.ඒකෙන් පුලුවන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඔයාලගෙ හීනවලට යන්න මේ කාලෙ මහන්සි වෙන්න..අපි හිතුවොත් දෙයක් කරන්න බැරි නෑ..අන්‍තිම චාන්ස් එක වෙනකන්ම හරි උත්සාහය අතාරින්න එපා..කවුරු කොහොම කීවත් මොන බාධකය ආවත් ඔයාල ඔයාලගෙ ගමන යන්න..
      Aleval කාලෙදි වැඩ කරන විදිය සහ ඔයාලට තියෙන ගැටලු ගැන මගෙ TH-cam Channel එකේදි මන් කතාකරනව.ඔයාලට ඒකත් එක්ක Join වෙන්න පුලුවන් 😊
      ඔයාල හැමෝටම ඔයාලගෙ හීනවලට යන්න ලැබෙන්න හදවතින්ම wish කරනවා..Good luck !
      Thank You Aleval Mehewara ❤️

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน

      නංගිලා / මල්ලිලා ,
      ඔයාලගෙ ජීවිතේම වෙනස් කරන කඩයිමක් තමා Aleval කියන්නෙ.ඒකෙන් පුලුවන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඔයාලගෙ හීනවලට යන්න මේ කාලෙ මහන්සි වෙන්න..අපි හිතුවොත් දෙයක් කරන්න බැරි නෑ..අන්‍තිම චාන්ස් එක වෙනකන්ම හරි උත්සාහය අතාරින්න එපා..කවුරු කොහොම කීවත් මොන බාධකය ආවත් ඔයාල ඔයාලගෙ ගමන යන්න..
      Aleval කාලෙදි වැඩ කරන විදිය සහ ඔයාලට තියෙන ගැටලු ගැන මගෙ TH-cam Channel එකේදි මන් කතාකරනව.ඔයාලට ඒකත් එක්ක Join වෙන්න පුලුවන් 😊
      ඔයාල හැමෝටම ඔයාලගෙ හීනවලට යන්න ලැබෙන්න හදවතින්ම wish කරනවා..Good luck !
      Thank You Aleval Mehewara ❤️

  • @RavishanGunarathna
    @RavishanGunarathna 5 หลายเดือนก่อน +141

    3rd shy එක 24 A/L කරන අය ඉන්නවා ද? 🥲

  • @sihiniperera3740
    @sihiniperera3740 5 หลายเดือนก่อน +145

    Doctor කෙනෙක් වෙන්නම ඉපදුනු කොල්ලෙක්..පුදුම ප්‍රසන්න රූපයක්..පැහැදිලි කතාබහක්..දවසක රටේ ප්‍රසිද්ධ චරිතයක් වෙයි..🤗

  • @Nishu-ss1hp
    @Nishu-ss1hp 5 หลายเดือนก่อน +156

    A තුනකට වැඩ කරන ලමයි ඉන්නවද😢

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

      🥰

    • @Yasas588
      @Yasas588 5 หลายเดือนก่อน +3

      Ow❤

    • @Savee803
      @Savee803 5 หลายเดือนก่อน +3

      ඔව්

    • @chamindawijayakumara3337
      @chamindawijayakumara3337 5 หลายเดือนก่อน +3

      Immva😊

    • @11D11_-
      @11D11_- 5 หลายเดือนก่อน +2

      Ou❤❤

  • @Sandaru-qe8bt
    @Sandaru-qe8bt 5 หลายเดือนก่อน +100

    24 A/L සෙට් එක හූවක් ඔනේ❤

    • @Yasas588
      @Yasas588 5 หลายเดือนก่อน +1

      👍🥺♥️

    • @sennalsavinduaberathna1974
      @sennalsavinduaberathna1974 5 หลายเดือนก่อน +4

      හූ....❤

    • @dahamiprbasha3051
      @dahamiprbasha3051 5 หลายเดือนก่อน +2

      ❤😊

    • @Photo_doctor
      @Photo_doctor 4 หลายเดือนก่อน

      ​@@almehewaraහූ කියල හම්බෙයි

  • @ashensilwa1837
    @ashensilwa1837 5 หลายเดือนก่อน +63

    එයානම් Doctor කෙනෙක් වෙන්න ගැලපෙනම කෙනෙක්.. ඒකටම හරියන පෙනුමක් තියෙන්නෙ..ලෙඩ්ඩු නිකන්ම හොඳවෙයි..Good luck ayye 💙

  • @11D11_-
    @11D11_- 5 หลายเดือนก่อน +36

    20:57 ආසම කොටස මේ🙂 අනිවාරෙන්ම ගේමක් ගහන්නම ඕනෙ.2024 සහ ඉන් ඉදිරි විබාග කරන්න ඉන්න මගෙ එවුන් හැමෝටම සුබ පතනව❤
    අයියටත් සුබ පතනව❤ ගොඩක් ස්තූතී අයියෙ. අයියගෙ කතාවෙන් ගොඩක් දේවල් ගත්තා❤👍❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +2

      🥰

  • @sihinatv8304
    @sihinatv8304 5 หลายเดือนก่อน +55

    බලන් ගියාම Top කෙල්ලො කොල්ලො ඉන්නෙ අනුරාධපුර නෙ 😁😁

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

  • @Pawithra-jm9dt
    @Pawithra-jm9dt 5 หลายเดือนก่อน +31

    මේක නම් මටම කිව්ව Video එකක්😢❤ ගොඩක් පිං A/L මෙහෙවර හැමෝටම 🥰

  • @AAA-oi8dd
    @AAA-oi8dd 5 หลายเดือนก่อน +36

    මාගෙත් ඔය Results එකමයි මේ 3rd එක කොහොමහරි අයියා වගේ ගේමක් ගහනවා❤ 5 වෙනකම් ඉන්න අමාරුයි😏

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

    • @Peraunilover-ms3vq
      @Peraunilover-ms3vq 4 หลายเดือนก่อน +1

      Oyatath eka parak C thunak awada

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera5474 5 หลายเดือนก่อน +13

    මමත් ඔයාගෙ වයසෙමයි . මේ කතාව අහනකොට මට හිතුණෙ මම මේ video එකේ කතා කරනවා වගේ . මේත් මගෙ කතාවමයි . ඔයාට ගොඩක් පින් වැඩ කරපු විදිහ කිසිම ලෝබකමක් නැතිව අනිත් අයටත් කියලා දුන්නට . අද ඔයා වගේ වැඩ කරපු හරිම විදිහ මේ තරම් පැහැදිලිව කියලා දෙන ළමයි හරිම අඩුයි . ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන අනාගතයේ හොඳම හොඳ කාරුණික දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා . Wish you all the best Chamal ! 😊❤

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน +1

      Thank you ❤️

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @Sudaraka_Jayamadhu
    @Sudaraka_Jayamadhu 5 หลายเดือนก่อน +37

    අපි කාපු කට්ට දන්නෙ අපි . ගැම්මක් චමලෝ ❤❤❤

  • @Edutrendz-ox1iv
    @Edutrendz-ox1iv 5 หลายเดือนก่อน +17

    දැක්කත් ඇති හිත පිරෙනවා❤😁

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @Dasanayakaa
    @Dasanayakaa 5 หลายเดือนก่อน +15

    10:31 ඔයාව කවුරුත් විශ්වාස කරේ නැති උනාට 3rd shy results ආපු දවසේ congract කරන්න නම් හුගක් අය හිටියා නේද 😌❤

  • @Dtm5443
    @Dtm5443 5 หลายเดือนก่อน +21

    මේක බලන මේ කොල්ලගේ නෑදෑයෝ😂😂😂

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +2

      😅❤

  • @ashannostalgia
    @ashannostalgia 4 หลายเดือนก่อน +7

    අනිවාරෙන් කවද හරි දිනන ජීවිත ❤️😌 ඝැම්මක් තමයි චමල් ❤

    • @Chamalmalshan
      @Chamalmalshan 4 หลายเดือนก่อน +1

      Adarei 🥺❤️

    • @almehewara
      @almehewara  4 หลายเดือนก่อน

  • @Silva-yo4rg
    @Silva-yo4rg 5 หลายเดือนก่อน +26

    25 A/L lmi innwd💥🥰

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

    • @Ayogirl..
      @Ayogirl.. 5 หลายเดือนก่อน

      Ow innw....😊

  • @jeewanisadawanthi
    @jeewanisadawanthi 5 หลายเดือนก่อน +27

    Ukuvalla sir ge lamai ko 😁🖐️

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

  • @user-gv4no6vt6o
    @user-gv4no6vt6o 3 หลายเดือนก่อน +2

    චමල් අය්යා හරිම නිහතමානී චරිතයක් ❤

  • @Savee803
    @Savee803 5 หลายเดือนก่อน +7

    මගේ ආත්මය කතා කරනවා වගේ ❤

  • @nimasha555devindi8
    @nimasha555devindi8 5 หลายเดือนก่อน +10

    Awashya welawe awashyama video eka😁❤❤❤💪

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga 5 หลายเดือนก่อน +10

    Godak daksha puthek❤

  • @PiYu_K
    @PiYu_K 5 หลายเดือนก่อน +5

    godk sthuthi ayye..kisim lobakamk nathuw seram dewl me widht kiyala apiw danuwth karat..godk pin..ayyge idiri wad walt suba patnaw..thanq ayye

  • @HiruniAbenayake
    @HiruniAbenayake 6 วันที่ผ่านมา +1

    Thank you ayiye..............❤

  • @user-oo3xh2qf3x
    @user-oo3xh2qf3x 4 หลายเดือนก่อน +1

    ඔය දේවල් අපේ ජීවිතය ගොඩදාන්න පට්ට වටිනව අය්යෙ❤❤❤😊

  • @_with_Gimiz.
    @_with_Gimiz. 5 หลายเดือนก่อน +6

    All the best brother ❤

  • @thescience-iw3iz
    @thescience-iw3iz 5 หลายเดือนก่อน +10

    O/L ay innwd❤

  • @bnr7733
    @bnr7733 5 หลายเดือนก่อน +7

    mth 3rd shy krnne aiy kiypu hma ptshnykm mtth dn thiynw. pwle ayge prshn pawa . eth hith hdgn wda krnw.. thqq motivation ekk mt me video ek attm ❤

  • @vidunidesilva2961
    @vidunidesilva2961 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි අයියේ ගොඩක් දේවල් දැනගත්තා 😊

  • @threesisters870
    @threesisters870 5 หลายเดือนก่อน +4

    20:20 Thank you aiye ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

  • @Oshiiwarnasooriya
    @Oshiiwarnasooriya 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා අයියේ❤🥺

  • @TarasVlogsYT
    @TarasVlogsYT 5 หลายเดือนก่อน +17

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน +3

    • @Sanju-hy5xr
      @Sanju-hy5xr 5 หลายเดือนก่อน

      @@Chamalmalshan aiyye 3rd shy eke McQ gana kiyala nane video eke.... Ekath kiyannako loku udavvak 🥺🥺🙏❤️

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน +3

      @@Sanju-hy5xr bio - 48 , chem - 40 , physics - 46

    • @Sanju-hy5xr
      @Sanju-hy5xr 5 หลายเดือนก่อน

      @@Chamalmalshanaiyyata hama paper ekakatama second part ekatama 40n uda thibbada

  • @Inspiring16165
    @Inspiring16165 5 หลายเดือนก่อน +3

    Me welawe mata ona krl tbb behetha hambuna.. thnk you ayye

  • @Mihinpathirathna3388
    @Mihinpathirathna3388 5 หลายเดือนก่อน +9

    Chamal aiya🥺❤️

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 5 หลายเดือนก่อน +4

    Thank you so much ayye❤😊

  • @Hansani-zm8bt
    @Hansani-zm8bt 5 หลายเดือนก่อน +10

    ලස්සන අයියෙක් වගේ😊🤭❤

  • @hasinikaumadi3459
    @hasinikaumadi3459 5 หลายเดือนก่อน +2

    Thank you ayye 😊 me welawe godkm watina video ekk 😊

  • @DL12323
    @DL12323 5 หลายเดือนก่อน +2

    Thank you😊 , Congratulations🎉😊

  • @shanitashiya3504
    @shanitashiya3504 3 หลายเดือนก่อน +2

    Man 2021 first shy..results tibbe BCC 2nd shy kala 2022... E athare ammata cancer ekk awa..eth ekkama godaak wada maga aruna first shy cover krgnn bri unu dewl 2nd shy eke krgnnt bari una..awa results eken mokekt hri ynw kiyl exam athaarala innkota sirla mw motivate kr..exam kohomhri krgmu kiyl..2nd shy kr ABC..z ek 1.59 mn 3rd shy ekk gana hithl tibbe na e wenkot ammge prshne hindath godak watila hitiye hamoma man athuluwa..results awilla campus enknm mn wada kre na iitpsse matama hithuna puluwn uprime krnne natuw mechchr results ekk aw nm iita wada results ekkt ynn puluwn wei ned uprima try kroth kiyl..23 exam ek skip krl dn 24 exam krnn inne..clz ynne na..gedrt barak wenn bari hinda 🥺teligram groups wl tiyen papers pdf krnw,cover krgnn bari unu theory vedio hoygen cover krgnnw..me ayyge vedio ek dkkt psse confident eka marama widiyt up una..godaaaak thanks..❤️‍🩹❤️‍🩹mata puluwn uprima de me sare man krnw...Thaniyama gemak gahanw...me vedios wlin apiw motivate krn oyala hamotma godaaaak thanks..❤️❤️🥺

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් පුළුවන් ඔයාට අපිට Whatsapp මැසෙජ් එකක් දාන්න අපේ Free Program වගයක් යනවා ඒවට Add කරන්නම්
      Whatsapp Number : 0760729428

  • @Levi-0414
    @Levi-0414 5 หลายเดือนก่อน +2

    one of the best!♥

  • @amasha636
    @amasha636 5 หลายเดือนก่อน +2

    ane Thank You Mageth Hinayak🥺❤

  • @user-zd2di7bi5l
    @user-zd2di7bi5l 5 หลายเดือนก่อน +1

    Thnq aiye ❤meh wage video ekak hoy hoy hitiye

  • @sandalinuwanthika9577
    @sandalinuwanthika9577 4 หลายเดือนก่อน +1

    Thnks Aiye❤ Good Luck❤

  • @nadeeshamaduwanthi2230
    @nadeeshamaduwanthi2230 4 หลายเดือนก่อน +2

    මත් එමයි හිතන්නේ 🥰❤

  • @miss.prettyyy
    @miss.prettyyy 5 หลายเดือนก่อน +2

    Thankyou ayye❤

  • @user-ej9ye8xg8u
    @user-ej9ye8xg8u 5 หลายเดือนก่อน +4

    Hari nihathamanii aiya knk❤

  • @SJ-ki4ue
    @SJ-ki4ue 5 หลายเดือนก่อน +2

    niyama kathawak aiye. mn first shy eke aiya third shy ekedi kara kiwwa okkoma dewal kara.result enakan inne. eeth mn hithanne mta ABC/ ABB/ AAC wge result ekak ei kiyala.
    vet yanna kamathi. eeth mn colombo distric nisa yanna bari wei 😔😐kiyala hithenawa.aye shy ekak karanna hithuwath kalin kapu katta mthak wenakota karanna hithenne na. eeth ayyage kathawa ahuwama motivate Una hitha hadaganna .thank you🙏😑🙂

  • @thenukx
    @thenukx 5 หลายเดือนก่อน +1

    congratulations ayye

  • @user-wn2tt6es6j
    @user-wn2tt6es6j 5 หลายเดือนก่อน +2

    Thank you ayye😊❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @Savee803
    @Savee803 5 หลายเดือนก่อน +11

    මටත් 2 nd shy එක BCC මේ පාර ගේම ගහනවා කෝමහරි ❤

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      Good Luck❤

    • @AravinduBhagya-tt1ur
      @AravinduBhagya-tt1ur 5 หลายเดือนก่อน +1

      ❤❤

    • @Savee803
      @Savee803 5 หลายเดือนก่อน +1

      @@almehewara thanx ❤️

    • @PsnKkk
      @PsnKkk 5 หลายเดือนก่อน +1

      Shy skip krda

    • @dinu8009
      @dinu8009 5 หลายเดือนก่อน

      Bcc enn msq kohomd පුළුවන් nm kiynnko

  • @user-ko9jn5rk9w
    @user-ko9jn5rk9w 5 หลายเดือนก่อน +1

    Good speech.....❤❤❤

  • @shavindidewagedara562
    @shavindidewagedara562 5 หลายเดือนก่อน +2

    Thank u aiye ❤

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 4 หลายเดือนก่อน +1

    Thank you so much Aiye ❤🌷

  • @Isu_19
    @Isu_19 5 หลายเดือนก่อน +2

    Thank you ayye❤ onam welawka🙂

  • @thusharaadipthaS.L
    @thusharaadipthaS.L 5 หลายเดือนก่อน +2

    congragulation

  • @ChalaniWijemanna
    @ChalaniWijemanna 2 หลายเดือนก่อน +1

    බය හිතුනේ නැද්ද මේ පාර බැරි වෙයි කියලා

    • @almehewara
      @almehewara  2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් හිතෙනවා නමුත් වැඩ කරන් යද්දි තමන්ටම Confidence එකක් ලැබෙනවා ඒ මොරල් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්

  • @KP-uk5og
    @KP-uk5og 5 หลายเดือนก่อน

    මගෙ 1st shy එකේ ABC තිබ්බා.chemistry B mcq 36කට B ආව.2nd shy එක 2023 කලේ chemistry mcq 30ta අඩු වුනා.අනිත් sub දෙකේම mcq ගනන් හොඳයි.chemistry නිසා ආයෙත් මම 3rd එකක් කරනවා🙁

    • @Dil_1011
      @Dil_1011 4 หลายเดือนก่อน

      A monwtda mcq keeyda ekata ? Kiynn puluwanda

    • @celebritystuff369
      @celebritystuff369 4 หลายเดือนก่อน

      Mtth oy wgem thm. First shy eke mcq 39 k thibb. Me pr 30i. Mtth anith 2 awulk ne. Chemistry thm awul 😢

    • @rohinidasanayake9847
      @rohinidasanayake9847 3 หลายเดือนก่อน

      Oyage anith subject wala mcq i result ui kohomd thibbe

  • @YouTraveler-sp8iw
    @YouTraveler-sp8iw 4 หลายเดือนก่อน

    චමල් අයියා❤

  • @belle7059
    @belle7059 5 หลายเดือนก่อน +1

    Thank you ayye

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @ANIMEWORLD-yd4lhZ
    @ANIMEWORLD-yd4lhZ 5 หลายเดือนก่อน +4

    Aththatama 3sarayak wibahage karanawakiyanne loku wiyadamak meyagewagee hama demawpiyekma wiyadamkaranna puluwannan awlak Na 😪🙄

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

  • @sourcesama1093
    @sourcesama1093 4 หลายเดือนก่อน

    Thanks ayye🥰🥰🥰

  • @dewV-d4n
    @dewV-d4n 3 หลายเดือนก่อน +2

    🥺🙏❤️

  • @ravindhijagodaarachchi5431
    @ravindhijagodaarachchi5431 5 หลายเดือนก่อน +5

    ahuwa niymama kathaawk💯

  • @Sh-dr7tl
    @Sh-dr7tl 2 หลายเดือนก่อน +1

    Thank you ayye❤
    Ada mn me video eka dakapu nisa mara wishwasayak awe.
    First shy 2022 FSS (F bio)
    Second shy 2023 BCC (B chem)
    Third eka karano 24🥲.

    • @almehewara
      @almehewara  2 หลายเดือนก่อน +1

      මේ පාර හොදම Results එකක් දාලා අපිට කතා කරන්න Good Luck❤

    • @sithuekanayaka2004
      @sithuekanayaka2004 2 หลายเดือนก่อน

      Mtth me pr SSF (Bio F)
      Ane oya kohomd bio ekt wada kre kiyl kiyannako..mt subjects thunama hodatma baha...time balance krgnn bhne...😢😢😢😢

    • @Sh-dr7tl
      @Sh-dr7tl 2 หลายเดือนก่อน

      @@almehewara thank you❤️

  • @DoctorDream-ij2tr
    @DoctorDream-ij2tr 5 หลายเดือนก่อน +19

    Meka bln 23 mn wge ay innwdoo😅

  • @user-ds3kx5pz1n
    @user-ds3kx5pz1n 5 หลายเดือนก่อน +1

    Sir 😊💚

  • @dewminiayomi2268
    @dewminiayomi2268 5 หลายเดือนก่อน +3

    Ane aiya mage kathawamai 😢 oyata godak pin math me dawas wala hitha hitha hitiye 3rd shy karanawada nedda kiyala ❤🙏

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน

      Good luck 😊

  • @user-wt9yv9zn4g
    @user-wt9yv9zn4g 4 หลายเดือนก่อน +3

    Ayya oya 3 rd ekata pdm kare 2 nd eke result awata passeda.3 rd ekata masa kiyak weda kalada

    • @almehewara
      @almehewara  4 หลายเดือนก่อน +1

      Video eke anthim kots tik blnn 3rd shy ek gan anthimt kiynw

  • @hirunianjana5506
    @hirunianjana5506 4 หลายเดือนก่อน +1

    ♥️♥️

  • @nuwandinuka1238
    @nuwandinuka1238 5 หลายเดือนก่อน +2

    ❤🙏

  • @ayeshalakmini2026
    @ayeshalakmini2026 5 หลายเดือนก่อน +1

    ❤🔥

  • @user-et5qk2xh3r
    @user-et5qk2xh3r 5 หลายเดือนก่อน +2

    නෑදෑයෝ ගැන ඇත්ත😂

  • @Madhaviadhikari19428
    @Madhaviadhikari19428 5 หลายเดือนก่อน +1

    Aiya kiuwa de dan mn ath widinawa😢.me pars aniwa medicine ynawamai.supiriii aiya

  • @frozen-os5yi
    @frozen-os5yi 5 หลายเดือนก่อน +1

    13:51

  • @Nodannadanuma
    @Nodannadanuma 5 หลายเดือนก่อน +9

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ ශයි දෙකයි ද ප්‍රයිවට් කරන්න පුලුවන්😢

  • @ms_sa.2k
    @ms_sa.2k 5 หลายเดือนก่อน +1

    🔥🔥

  • @kavishmashenali1853
    @kavishmashenali1853 5 หลายเดือนก่อน +1

    ♥♥

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน +1

  • @sashiirathnayaka
    @sashiirathnayaka 5 หลายเดือนก่อน +1

    ❤️‍🔥🌼

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      🥰

  • @Amarasinghe200
    @Amarasinghe200 5 หลายเดือนก่อน +1

    Chamal aiyaaa 😊

  • @nethminimasha3308
    @nethminimasha3308 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @kavindidissanayaka2516
    @kavindidissanayaka2516 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nethminimasha3308
    @nethminimasha3308 5 หลายเดือนก่อน +1

    👍💖😍💫

  • @Harshana_Lakruwan
    @Harshana_Lakruwan 5 หลายเดือนก่อน +1

    ❤😊

  • @hashinisamarawickrama6564
    @hashinisamarawickrama6564 2 หลายเดือนก่อน +2

    Ayye anuradhpuren distric rank eka 63 med yanna puluwn neda me sere

    • @almehewara
      @almehewara  2 หลายเดือนก่อน +1

      Ow chanse ekk tiyenw

    • @hashinisamarawickrama6564
      @hashinisamarawickrama6564 2 หลายเดือนก่อน

      2022 merid pass nethuwaa kiyak select unada medicine ayya

  • @ManukiSadalika
    @ManukiSadalika 2 หลายเดือนก่อน

    Ane mn me sare 2shy kle .giya parth BBC me sareth ekami. Eth mn me shy eke klinta wada wada kla..dan mkkd krnne kiyl hithagnna baruwa inne..amma baninwa aye nm krnna epa kiyala wayasa yanwane kiyla..

  • @Zen_le
    @Zen_le 5 หลายเดือนก่อน +1

    Colombo wlin Dental yanna result eka kochchrk wge tiyenna oneda?

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      Ek gan nm hrim idea ekk na giy awurudde cutoff argen blnn z eka

  • @SavithriChamodi
    @SavithriChamodi หลายเดือนก่อน +1

    Mama 3rd shy bio Al karanna dn ptn gaththoth welawa athid mata

    • @almehewara
      @almehewara  หลายเดือนก่อน

      @@SavithriChamodi *🔰බහුතර ලමයින්ගේ ප්‍රශ්නයක් TH-cam Comment එකක් දැක්ක නිසා දෙයක් කියන්න හිතුනා*
      ✅දැන් වැඩ පටන්ගන්න ඉන්න 3rd shy කෙනෙක්නම් ඔයා,
      අපිට දෙන්න තියෙන හොදම උපදෙස තමා දැන් වැඩ පටන් ගන්න පටන් ගෙන උපරිම වැඩ කරන්න. වැඩ කරද්දි මට මේක පුළුවන් වෙයිද මේ පාර කෙලවෙයිද ඒවා අදාල කරගන්න එපා දැන් ඉදන් උපරිම වැඩ කරන්න
      ඔයා වැඩ කරලා Exam එක හෙටනම් අද ඔයා හිතන්න හෙට මං Exam එකට ඉදගත්තොත් මට හොද රිසාල්ට්ස් එකක් දාන්න පුළුවන් වෙයිද මම වැඩ කරපු විදිය සැට්ස්ද කියලා
      ඔයා දැන් හිතන්න යන්න එපා ඒ වේලාවේ මං මොන මට්ටමේ ඉදීද කියලා. ඔයා වැඩ කරලම ඒ වෙලාවට එක හිතන්න
      ඔයාට සැටිස් නැත්තම මේ පාර තමන් ආස කරන university එකකට යන්න වැඩ කරා මදි වගේනම් දෙපාරක් හිතන්න එපා Skip කරලා ඊලග shy එකේ ඔයගේ ආස තැනට යන්න මුල ඉදන් වැඩ කරන්න
      ඔයා වැඩ කරපු ලමයෙක්නම් ඔයා ගත්ත Momentum එක 25 A/L දක්වා අරන් ගියොත් ඔයාට Rank එකක් දාන එක ඉර හද වගේ විශ්වාසයි මොකද එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා.
      ඔයා දැන් හිතුවොත් මේක Skip කරනවා කියලා උබ ගොනා ඊලග පාරත් ශුවර් ශොට් උබට කෙලවෙනවා ස්ථීරයි.ඒ නිසා ගොනා නොවී දැන් වැඩ කරන්න ගන්න.
      කුඹුරට යනවද Campus යනවද කියලා තීරණය කරන්න ඔනේ ඔයා
      ✅2nd Shy ලමයෙක්නම්,
      උඩ කිව්ව විදියටදැන් ඉදන් වැඩ කරන්න ඕනේ, යම්කිසි මට්ටමකට Exam එක සැටිස් නම් අනිවාර්යයෙන් කරන්න.
      ✅1st shy ලමයෙක්නම් අහන්නත් දෙයක් නෑ උබ වැඩ කරත් නොකරත් මේ පාර ලිවිය යුතුයි. Shy එකක් අපතේ යනවා ගගා ඉන් නැතුව මේ පාර කෙලවෙනවා වගේ දැනුනත් ලියපං. Skip නම් කරොත් පුතේ ඔයා ගොනෙක් නෙමේ මීහරකෙක් ඒකට හෙතුව දැන් තෙරෙන් නෑ ඊලග පාර එක කරද්දි තේරෙයි.
      Ecchari...

  • @user-wt9yv9zn4g
    @user-wt9yv9zn4g 3 หลายเดือนก่อน +1

    3 rd eka karanna ptn gathe result awata passeda ayya

    • @almehewara
      @almehewara  3 หลายเดือนก่อน

      Hriytm wad krnn gtte results awt passe

  • @halambagetharindi5219
    @halambagetharindi5219 5 หลายเดือนก่อน

    Very very related to me🥲 same results same situation as mine

  • @amanafathima6636
    @amanafathima6636 4 หลายเดือนก่อน +1

    Bio past papers awurudu keeyaka wage indanda krnn one,🤔🤔

    • @almehewara
      @almehewara  4 หลายเดือนก่อน

      New syllabus tik predan wshyen krnn anit awurudu wl lesson wise krot hodi kiyl hitenw.

  • @puppyttfn2645
    @puppyttfn2645 2 หลายเดือนก่อน

    2A1B medicine yanna puluwanda

  • @saman8021
    @saman8021 3 หลายเดือนก่อน

    ayye oyage mcq thibbe kohomada

  • @hamashathathsarani6443
    @hamashathathsarani6443 3 หลายเดือนก่อน +1

    2024 Al krn 2021 Al ay innwd

  • @user-wt9yv9zn4g
    @user-wt9yv9zn4g 5 หลายเดือนก่อน +2

    Anuradhapuren medicine kiyak seclect wenawad

    • @user-wt9yv9zn4g
      @user-wt9yv9zn4g 5 หลายเดือนก่อน +2

      Ayage 2 nd shy eke rank eka kiyada

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน +1

      2nd eke 106
      Normally 75 k wagee

  • @ChalaniWijemanna
    @ChalaniWijemanna 2 หลายเดือนก่อน

    phone eka awulk vune ndd ayyata

  • @user-hh5de7so4m
    @user-hh5de7so4m 5 หลายเดือนก่อน +2

    Ayiya second shy eke paper clz giyada phy6

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน

      ගියා..ඒ උනාට හරියට කරගන්න බැරි උනා..Third එකේ තමා හරියටම ගියේ

    • @user-hh5de7so4m
      @user-hh5de7so4m 5 หลายเดือนก่อน

      @@Chamalmalshan paper clz walin හරියටම ප්‍රයොජනයක් ගන්නෙ කොහොමද ayiye ?

    • @saman8021
      @saman8021 3 หลายเดือนก่อน

      ​@@Chamalmalshan ayye oyage mcq kohomada thibbe

  • @user-wt9yv9zn4g
    @user-wt9yv9zn4g 5 หลายเดือนก่อน +3

    Ayye bio mcq42 I che phy 35 I anuradhapuren medicine select wenna chance ekak thiyeida.

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน

      Mage yaluwanam select unaa..chemistry A එකක් වගේ ආවොත් පුලුවන් chance එක වැඩී..ඔයා Third shy නෙමේනම් හොඳම දේ Result එනකන් පාඩම් කරන්න ආයෙම ❤️

    • @user-wt9yv9zn4g
      @user-wt9yv9zn4g 5 หลายเดือนก่อน

      Oyage mcq ganan kohomada thibbe 2 nd ekei 3 rd ekaei

    • @user-wt9yv9zn4g
      @user-wt9yv9zn4g 5 หลายเดือนก่อน

      Ayye 2 nd eke mcq kohomada thibbe

    • @user-wt9yv9zn4g
      @user-wt9yv9zn4g 5 หลายเดือนก่อน

      HRI ayye

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน +13

      2nd Bio - 35 , Chem - 31 , physics - 18
      3rd - Bio - 48 Chem - 40 Physics - 46

  • @Spbsjdk
    @Spbsjdk 5 หลายเดือนก่อน +2

    3rd shy eka krn tyn awurudde skip krl ilg awurudde liyn plwn ned

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน

      Ow

    • @Spbsjdk
      @Spbsjdk 5 หลายเดือนก่อน

      @@Chamalmalshan tnks ayye

    • @almehewara
      @almehewara  5 หลายเดือนก่อน

      පුළුවන්

    • @rasinitharanga8702
      @rasinitharanga8702 4 หลายเดือนก่อน

      ​@@Chamalmalshan pita minissu kiyana katha kohomad aiyee iwasanne 3rd shy ekk karddi

  • @tharushidesilvadesilva1905
    @tharushidesilvadesilva1905 5 หลายเดือนก่อน +1

    Aiya first shy eke physics class giye kaged?

    • @Chamalmalshan
      @Chamalmalshan 5 หลายเดือนก่อน +2

      Mahesh duggannarala sirge 😢

  • @dewV-d4n
    @dewV-d4n 3 หลายเดือนก่อน +2

    🥺🙏❤️