If You WANT to get 3A’s for AL you should posses this quality

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024

ความคิดเห็น • 207

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  3 ปีที่แล้ว +12

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    Notes.lk වෙබ් අඩවියේ register වන ආකාරය පියවරෙන් පියවර හා pay කරන සියලු ආකාර පිලිබද විස්තර මේ video එකෙන් බලන්න පුලුවන්.
    👇👇👇
    th-cam.com/video/gaXsGH70u3o/w-d-xo.html
    මේ වනතෙක් ඉගැන්වූ සියලු මාස වලට අදාල පාඩම් ඔබට notes.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.
    Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්.
    👇👇👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    පන්ති සදහා සම්බන්ධ වීමට ලියාපදිංච් වන්න
    රසායන විද්‍යාව
    www.notes.lk/batch/advanced-level-chemistry-2021-revision-may-class-randeer-karunanayake
    භෞතික විද්‍යාව
    www.notes.lk/batch/advanced-level-chemistry-2021-revision-may-class-prasanna-hettiarachchi
    1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න
    2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න.
    3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න.
    3.1 අනෙකුත් දක්වා ඇති තොරතුරුද ඇතුලත් කරන්න
    3.2 තමන්ට ආසන්න ප්‍රධාන නගරයේ postal code (තැපැල් කේතය) google search කරන්න.
    3.3 අංක 5 කින් යුත් එම code එක අදාල තැන type කරන්න.
    4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න.
    5. එය submit කරන්න.
    6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත.
    7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනයහා මුර පදය ඇතුලත් කර login වෙන්න.
    8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න.
    9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක.
    10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි.
    notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය
    1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ.
    2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න.
    3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක.

  • @piyumalrathnayake9291
    @piyumalrathnayake9291 3 ปีที่แล้ว +308

    සර්..! It's me.
    මන් සමායවික කොටස ඉගෙන ගත්තේ sirge TH-cam channel එකෙන්....! nice short method. Thnk u very much♥️

    • @gagulaliiii.2862
      @gagulaliiii.2862 3 ปีที่แล้ว +18

      Niyamai aiye oyaa. Patta. Math oya wage wenawa.

    • @BioApiSL
      @BioApiSL 3 ปีที่แล้ว +27

      ❤️❤️❤️

    • @shan.8
      @shan.8 3 ปีที่แล้ว +7

      මරුනෙ 😊😊😊👍👍👍

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +86

      සංතෝසයි. මං හිතුවේ නෑ මගෙන් මොනවත් ඉගෙනගන ඇති කියලා. ජයෙන් ජය ජීවිතේ ඉස්සරහට කරන හැමදේටම. ඒ වගේම ලමයි වෙනුවෙන් ඔයා වැඩ කරපු හැටි ගැන හැමදේම කියපු එකටත් බොහොම ස්තූතියි. ඒකේ ප්‍රතිඵල ලබන අවුරුද්දේ දකින්න පුලුවන් වෙයි.

    • @dkz5799
      @dkz5799 3 ปีที่แล้ว +10

      Organic ❤

  • @zany4246
    @zany4246 3 ปีที่แล้ว +125

    නිකමට හිතලා බලන්න මන් මෙවා කියන්නෙ මොන අමරුවකටද කියලා.,ඒත් මන් කියනවා❤️

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +170

    මාත් bio api u tube chnle එකේ ඒ වීඩියෝ එක දාපු දවසෙම බැලුව.මාත් ඒ අයියා වගේ හිතලා එදා ඉදන් හරියට වැඩ කරා.මන් දන්නවා මගේ theory දැනුම මදි කියලා.හැමෝම මේ අන්තිම මාස ටික හින්දා paper විතරයි කරන්නෙ.ඒත් මට theory බෑ කියලා දන්න නිසා මන් ඒ අයත් එක්ක move වෙන්න ගියෙ නෑ.අයත් එක්ක බලද්දි මට අඩු marks එයි කියලා හිතන හින්දා.මන් paper එකක් කර්ද්දි මට බැරි වෙන පාඩම මුල ඉදන් 0ටම ගිහින් ඒ පාඩමට අදාල notes හොයා ගෙන ඒ දේවල් කටපාඩම් කර ගත්තා.කට පාඩම් කරනවා කියන එක mAths කෙනෙක් ට එච්චර practical නෑ කියලා හිතුවට මටනම ඒ වැඩේ හරියටම හරි ගියා.theory ටික කට පාඩම් කරලා ගනන් හදද්දි පැයක් නෙමේ දවසක් ගියත් කැමක් නෑ කියලා හිතලා තනියෙන් ඒ ගාන හිතන්න මොලේ දියුනු කරගත්තා.දැන් ඒ පාඩමට අදාලව paper කරද්දි මට පිටුව පවා චිත්‍රරූප මැවෙන තරමට ඒ දේවල් මතකයි.කාලේ කොච්චර අඩු උනත් එක වැඩේ හරියටම කරලා නැවැත්තුවා.theory නැතුව ලකුනු නැතුව හිටපු මට දැන් පාඩම් කරපු නිසා ඒ පාඩමට අදාලව හැමලකුනක්ම නියමිත කාලෙට stop watch දාලා කරන්න පුලුවන්. Bio api chnl එකේ වීඩියෝ එක turning point එකක් වගේ.මන් ඒ අයියාව කොපි කරා ඇත්ත කතාව නම්.දැන් මටම තේරෙනවා මේක තමා තියන එකම හොදම සාර්තක ක්‍රමේ කියලා.මේ මාස 5 theory වලින් ගේම ගහන්න ඕනෙ.theory නැතුව papers කරන්න බෑ.දැන් න්ම් මට හිතිලා තියෙන්නෙ මෙහෙම වැඩ කරොත් A3 sure කියලා

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +28

      ඔයාට ගොඩාක් ස්තුති 😌 මටත් theory knowledge එක අඩුයි. මාත් ඔයාව copy කරන්නම්😊😊

    • @chathurajayaweera6639
      @chathurajayaweera6639 3 ปีที่แล้ว +2

      1 st shy da?

    • @cyberghost3414
      @cyberghost3414 3 ปีที่แล้ว +7

      Subjects වල වෙලාව track කරන්න apps තියනව බ්‍රෝ..මාත් ඒ app වල තියන stopwatch එක දාගෙන පාඩම් කරන්නෙ(mn use krnne easy study කියල එකක්..ඊට් වඩා හොද ඒව android වලට තියනව..)

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +3

      @@cyberghost3414 androids වලට තියෙන apps ටිකක් කියන්නකෝ 😊

    • @kaveeshasandamini2416
      @kaveeshasandamini2416 3 ปีที่แล้ว +4

      Math ohomaiii

  • @BioApiSL
    @BioApiSL 3 ปีที่แล้ว +108

    Great speech 😍🔥
    Thank you for sharing these kind of Knowledge and Good Luck !
    ❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +27

      Thank you very for bringing down that student and interviewing him. Would have meant a lot for a plenty of students who didn’t have an idea about how to work efficiently during A Levels.

  • @slsfernando5563
    @slsfernando5563 3 ปีที่แล้ว +46

    මට තියනවා හොද vision එකක් මට විශ්වාසයී මම මේ ගේම ගහනවා අනිවාරෙන්💪❤️🍃

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว +25

    මන් සර්ගෙ කැමතිම ගුණාංගයක් තමයි කියන්න ඕනි දේ කෙලින්ම සැරටම කියනවා.. ගොඩක් අයට සැරටම කියන්න ඕනි ඇත්ත තෙරුම්ගන්න

  • @savindipunsara926
    @savindipunsara926 ปีที่แล้ว +4

    මම මාර විදියට stress වෙලා ඉන්න වෙලාවක තමා සර් ගේ විඩියො එකක් අහබ්බෙන් හම්බුනෙ... දන් නම් ටිකක් හිත සැහැල්ලුයි ...

  • @imato911
    @imato911 8 หลายเดือนก่อน +6

    මේවා කල්ඉකුත් වෙන්නෙ නැති වීඩියො..❤

  • @nethu312
    @nethu312 3 ปีที่แล้ว +30

    පට්ටයි සර්...මන් 23 A/L කරන්නෙ..එහෙම උනත් මන් O/L කරන කාලෙ ඉදන්ම සර්ගෙ වීඩියෝ බලනවා..මන් මාර කැමතී😍🙂

  • @shan.8
    @shan.8 3 ปีที่แล้ว +16

    කොච්චර class වලට ගිහින් තිබ්බත් කිසිම ගුරුවරයෙක්ගෙන් මේ වචන ටික අහන්න ලැබුණේ නෑ ,සර් තමයි මේ ගැන හරියටම තේරුම් කලේ😊.මටත් ආශාව නම් ඇති තරම් තිබිලා තියනවා ඒත් සර් පෙන්නපු ගුණාංගය නැති නිසා තමයි 2nd shy කරන්නෙ . හරිනම් ඉතින් අපිමනෙ තේරුම් ගන්න ඕනෙ a/l කෙල වෙන්න හේතු,ඒත් අපි හිත හිතා ඉන්න ඕනෙ නෑ ගොඩක් දේවල් සර්ම පෙන්නලා දෙනවා. thank you sir 🙏🙏🙏video එක නම් පට්ට 👍👍👍

  • @givindigunasekara8257
    @givindigunasekara8257 3 ปีที่แล้ว +10

    Sir,I watched ur yesterday video and I was looking for this one....Not like other motivational videos,ur videos are different bcz I didn't feel that I got motivated or brainwashed but I really felt that I should work ,I should studyhard and the most special thing is I felt as I can..... Sometimes it may be the real meaning of motivation...And my yesterday is better than previous days after watching ur video and my today is many more better than my yesterday... Anyway thnk u very much sir🙏🙏🙏🙏

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +50

    ගොඩක් පින් sir අපිව සැරින් සැරේ මෝ⁣ටිවේට් කරනවට.✨️♥️🥺

    • @nethmivlogs4130
      @nethmivlogs4130 3 ปีที่แล้ว +2

      හ්ම්ම් 😃😃

    • @vish1477
      @vish1477 3 ปีที่แล้ว +2

      @@nethmivlogs4130 😊❤️

  • @yashodhamax8680
    @yashodhamax8680 3 ปีที่แล้ว +5

    Sir mn commerce karanne ....mama patan gtta mula idnm padam kara eka dwsak padam krn eka maga hariye na ... dn mn subject තුන tama A aragnnw,mta sthtui sir me video eka dammata eka nisa mn thawath motivated una ....good bless you sir 👍👍👍👍

  • @deepangagunaratne7459
    @deepangagunaratne7459 3 ปีที่แล้ว +8

    Thank you very much sir. I never heard like this . To speak about the bottom of the 💖💖💖.I thankfully God to give you for us. As you know that principles of love you and tell us a fabulous .I always get more from you .I do more than my best .

  • @tharukumara1531
    @tharukumara1531 3 ปีที่แล้ว +28

    දැං තමයි හරියටම තේරුනෙ🙏♥️

  • @Lily-wn5pr
    @Lily-wn5pr 3 ปีที่แล้ว +21

    අවශ්‍යම දේ vision එක 💪👊

  • @petrecure6185
    @petrecure6185 3 ปีที่แล้ว +7

    2019 chem s.2020 chem c awa.mama clz giye na.sirge e kale dapu vedio balala poth wala liyl igen gtte.thank u sir

  • @virtualname3295
    @virtualname3295 3 ปีที่แล้ว +13

    Raw and real talk, no bs , no sugar-coating

  • @panchaleerajapaksha2135
    @panchaleerajapaksha2135 3 ปีที่แล้ว +6

    බොහෙම ස්තූතියි සර් ..
    මං 2021 AL 😍😍

  • @20Days20
    @20Days20 3 ปีที่แล้ว +10

    ❤️Thank you Doctor 🙂

  • @Eduplus915
    @Eduplus915 3 ปีที่แล้ว +8

    Thank you sir 🙏 ,,,,,,, දිගටම motivation video දෙන්න sir

  • @krishanisirimewan3443
    @krishanisirimewan3443 3 ปีที่แล้ว +4

    Mama olevel liyana ekkenek.me video eka balanna asa hithuna nisa baluwa..aththtama mage alevel patan gaddima wada karanna patan ganna oni widiya gana mn adahasak gaththaa.ekata godak thanks sir.e ayyage video ekath mn baluwa.thank u sir.🌟

  • @KAmaya1234
    @KAmaya1234 3 ปีที่แล้ว +7

    සුපිරි සර්..සර්ට පින් ❤️

  • @dinithanidushan3012
    @dinithanidushan3012 3 ปีที่แล้ว +6

    Nonofficial motivational speaker 👍👍👍😍😍

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 3 ปีที่แล้ว +2

    Download කර ගත්තා ඕන වෙලාවක අහන්න 🙂 සුපිරි සර් ❤️❤️💯💯

  • @tharukumara1531
    @tharukumara1531 3 ปีที่แล้ว +12

    පට්ට කතාව සර්🔥

  • @asiritech9521
    @asiritech9521 3 ปีที่แล้ว +3

    Thankyou sir....digatama me wge apita upades dennna labewa...godak pin sir☺️♥️

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 ปีที่แล้ว +3

    Sirge video eka supiri 👍 math exam valata lakunu gaththe godak kapaveemen vada karala thamai

  • @karuv9048
    @karuv9048 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර්🙏🙏👩‍🎓

  • @fl9842
    @fl9842 3 ปีที่แล้ว +8

    Thanks sir💫❤ 1st comment😇

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +18

      First comment එක එන්න 15 minitues ගියා. වෙනදට යන්නේ තත්පරයයි. ඒකෙන්ම මං තෙරුම් ගත්තා වීඩියෝ එකේ වැදගත්කම

    • @fl9842
      @fl9842 3 ปีที่แล้ว +5

      @@DrRandeerChemistry sir mama nm godak dewal igena gtta sir, Thank uu sir!! Uparima try krnwa sir🙂✨ danui balala iwra une sir

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 3 ปีที่แล้ว +4

    wow fantastic explanation sir.congrats

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว +16

    ආයිපාරක් විභාගේ කරන් නෑ කියලා හිතන් හිටියත් බලාපොරොත්තු උන තරම් ප්‍රතිපලයක් ආපු නැති නිසා මේපාර ආයි කරනවා.. ඒත් ටිකක් අමතක වෙලා.. පුලුවන්න්ම් සර් ආයි ඒක මතක් කරගන්න එක ගැනත් කියන්කෝ..🙏🙏

  • @d0d099
    @d0d099 3 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි සර් 💪

  • @anupamawitharanage4657
    @anupamawitharanage4657 3 ปีที่แล้ว +7

    Thank you sir godakma 🙏🌷

  • @kaveeshasandamini2416
    @kaveeshasandamini2416 3 ปีที่แล้ว +2

    Math e vedio ekaa balala godak dewal wenas karagththa ...sirta godak pin

  • @tharindumahanthe7193
    @tharindumahanthe7193 3 ปีที่แล้ว +2

    Thank you sir! Api hamadama dkkt hithanne nti deyak kiyala dunnata

  • @isuruchamara6768
    @isuruchamara6768 3 ปีที่แล้ว +12

    මන් ටෙක් කරත් සර්ගෙ විඩෙඔ බලන්වා

  • @rukshanonline
    @rukshanonline 3 ปีที่แล้ว +15

    sir. Koombiyo eke Jehan dunnu game ek awurudu 4kata klin plan karapu ekk 😉habai me ayya masa ganakin gahapu plan ekk 😎eknm exam ekk goda dnna mn dakpu pttama plan ekk sir.

  • @kanishkasampath871
    @kanishkasampath871 3 ปีที่แล้ว +7

    Thank you sir..

  • @dileepaprabashwara436
    @dileepaprabashwara436 3 ปีที่แล้ว +5

    Sir mn Colombo DS eke scle giye.. First shy ABB thibuna.. Chemistry A thibba... Anthima term test eke man 18 weniya class eke.. 25kin.. Chemistry 22i lakunu thibune.. March 12 rata wahapu dawasw idanui wada kale man... Paya 13.30i man mona sellama dammath dawasata padan karanna puluwan une.. Kohoma hari man ape scle 10 weniyata wadima result eka damma.. District rank eka 507... Sir ge lateral thinking wage video baluwa man godak.. Matath sathutui sir, sir kiyaddi math e wage durlabai kiyala hithuna.. Man gahapu game eka man dannawa ne sir.. Man e dawas wala motivate wenna man kamathima tamil film ekaka ringingtone ekak alarm ekata dala nida gaththe sir.. Aththtama man video walata comment karalath naa meeta kalin.. Second shy karanawa sir.. Sir mona hari wadagath deyak kiyana nisa awith baluwa... Bohoma sthuthi wagema loku athma shakthiyakuth awa sir.. Me para Rank ekak dalama sirta katha karala kiyannan sir eelaga video eke man gana kiynna❤️

    • @20Days20
      @20Days20 3 ปีที่แล้ว

      ❤️🙂thank you

  • @yashodhamax8680
    @yashodhamax8680 3 ปีที่แล้ว +2

    Thnk you doctor randeer sir mn 2022 A/L

  • @duneeshanavanjanawickraman285
    @duneeshanavanjanawickraman285 ปีที่แล้ว +1

    ගොඩාක් පිං සර් 🙏😊

  • @susanthiaberathne7011
    @susanthiaberathne7011 3 ปีที่แล้ว +2

    Thank you sir.gdkk watinw..🙏

  • @kaveeshaabewarna6386
    @kaveeshaabewarna6386 2 ปีที่แล้ว +3

    Godak sthutie sir 😊🙏

  • @Amanda-ru3jy
    @Amanda-ru3jy 3 ปีที่แล้ว +4

    Thank you so much sir ❤️🙏🏻

  • @umangarajapakshawellappuli8163
    @umangarajapakshawellappuli8163 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී සර්

  • @dd4300
    @dd4300 3 ปีที่แล้ว +4

    Thank you sir..🌋🔥

  • @piyumiruwanthika6261
    @piyumiruwanthika6261 3 ปีที่แล้ว +6

    Sir maath oya wade patan gatta.attatm godk saarthaka kramayak 😍

  • @vindi5503
    @vindi5503 3 ปีที่แล้ว +4

    Good job sir❤️

  • @neelsudarshana6075
    @neelsudarshana6075 3 ปีที่แล้ว +2

    Thnq sir 🙏💕Godk pin sirta🙏

  • @ranjithsilva2992
    @ranjithsilva2992 3 ปีที่แล้ว +3

    Well done.mama grade 11 clz aka 21.But A/l commerce aka vision aka 3As.mama antimata 3As aragatha.z-1.6226k gata.

  • @cutebby4681
    @cutebby4681 3 ปีที่แล้ว +3

    නියමයිනේ 🔥🔥

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති සර්

  • @LAVALAVA-mm9nn
    @LAVALAVA-mm9nn 3 ปีที่แล้ว +4

    පින් සර්ට

  • @Leo911-v1t
    @Leo911-v1t 3 ปีที่แล้ว +4

    sir that timetable thing that you said to self evaluate what you did is truely very important, i was told by a sir in 2019 to write how much i studied for a day, i edited this and made an entire table of what i did in a day and still follow it. if i hadnt this table i cant evaluate my productivity. from this table i found out my mistakes and slowly reduced them. Meka kiyawana anith nangila/malilatath kiyane puluwam nm me wage waguwak hadana!

  • @chathurajayaweera6639
    @chathurajayaweera6639 3 ปีที่แล้ว +3

    Godak pin Sir!!!

  • @kusal2021
    @kusal2021 3 ปีที่แล้ว +6

    Randeer ayya,💪💪💪💪👊👊❤️

  • @wanghuixian1617
    @wanghuixian1617 3 ปีที่แล้ว +4

    Thank you sir ❤️

  • @Good-rx3pc
    @Good-rx3pc 3 ปีที่แล้ว +4

    Thanks a lot sir

  • @pubudujayamanna7195
    @pubudujayamanna7195 3 ปีที่แล้ว +3

    Thank You Sir ❤️

  • @akashagamage711
    @akashagamage711 3 ปีที่แล้ว +4

    Sir mm 2023 A/L karanne kohomad danma idan ekata wada karanna ona???😊

  • @runethdilka6078
    @runethdilka6078 3 ปีที่แล้ว +7

    ස්තූති කරන්න වචන නෑ සර්......❤️💓

  • @ydm4844
    @ydm4844 2 ปีที่แล้ว +2

    පියුමාල් අයියා ❤️

  • @nishanthapriyadarshana8219
    @nishanthapriyadarshana8219 3 ปีที่แล้ว +4

    Tnq sir

  • @nirmanijayakodi8326
    @nirmanijayakodi8326 3 ปีที่แล้ว +3

    Thank you sir 🖤

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +1

    පට්ට ඈ,

  • @nethmiranasinghe9006
    @nethmiranasinghe9006 3 ปีที่แล้ว +2

    Thanks Doctor..

  • @hasinduthathsaraliyanage717
    @hasinduthathsaraliyanage717 3 ปีที่แล้ว +2

    Thank you sir 🙏🙏🙏

  • @paramivijerathna9028
    @paramivijerathna9028 3 ปีที่แล้ว +3

    Mn piyumal aiyge video aka beluwa sir video aka dapu welawema.mamath piyumal aiyage video aka dakinna klin idalama notebook akak study kranna patn ganna time aka break ganna time aka mark krnwa.aththatama aka godak pladai deyak.

  • @ahasyasenanayaka4399
    @ahasyasenanayaka4399 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සර් 🙏🙏❤️

  • @mobitelmobitel2829
    @mobitelmobitel2829 3 ปีที่แล้ว

    Super sir,budu saranai,godak wadagat video ekk

  • @wasanthakanthi7870
    @wasanthakanthi7870 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @induwara2513
    @induwara2513 ปีที่แล้ว +2

    🖤🖤

  • @liamaashel7344
    @liamaashel7344 3 ปีที่แล้ว +1

    Thnk you doctor 🙏🙏🙏🙏🙏

  • @Disenaya
    @Disenaya 3 ปีที่แล้ว +2

    Physic ppr walata time manage krgnn video ekak krnnco sir plzzzz

  • @Legendsofamvs
    @Legendsofamvs 3 ปีที่แล้ว +1

    Good Luck sir🙏

  • @hansanimadumali8032
    @hansanimadumali8032 3 ปีที่แล้ว +2

    Sir niyamai😍😍😍

  • @kariyawasamgamage1521
    @kariyawasamgamage1521 3 ปีที่แล้ว +2

    Tnq sir🙏🏼

  • @hkdsarath7781
    @hkdsarath7781 3 ปีที่แล้ว +1

    agreed 👍🏻☺️

  • @navodsilva3580
    @navodsilva3580 3 ปีที่แล้ว +2

    Niyamai

  • @shashi4287
    @shashi4287 3 ปีที่แล้ว +12

    අනේ සර් සතියක් විතර නැගිටගන්නවත් බැරුව ලෙඩ වෙලා හිටියා. මම හැමදාම උපරිමයෙන් පාඩම් කරපු කෙනෙක්. දැන් පාඩම් කරපුවත් ඔක්කොම අමතක වෙලා හොදටම වැටිලා ඉන්නෙ මේ අවසාන කාලෙ😣 මගෙ නැති උන කාලේ ආය අල්ලලා පාඩම් කරන්නෙ කොහොමද😔😥

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +19

      Dawasata peya 15 k weda kara kiyamuko kalin. E kiyanne peya 15*7 = 105. wedi pura peya gaane karamu dawasata. Thawa dawas 130 k thiyanawa. E kiyanne wedipura peya 15 kuth thiyanawa. දැන් ඔයා තෙරුම් ගන්න ඕනේ කාලය ප්‍රමාණවත් කියන එක.
      අංක එක කලබල නොවී සිටීම. නැතුව දවසට පැයක් වැඩිපුර කරන එක නෙවෙයි. මේකට තමයි විෂන් එක කියන්නේ.

    • @shashi4287
      @shashi4287 3 ปีที่แล้ว +5

      @@DrRandeerChemistry තන්කියු සර්. සර්ට පින් 🙏🙏🙏

  • @hasinikakavindi2420
    @hasinikakavindi2420 3 ปีที่แล้ว +1

    Thnks.my respect

  • @jayasinghejayasinghe8160
    @jayasinghejayasinghe8160 3 ปีที่แล้ว +3

    Super ❤️❤️

  • @cartoon-xi5vs
    @cartoon-xi5vs 3 ปีที่แล้ว +2

    Ape sir❤

  • @hasathpehesara30
    @hasathpehesara30 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 සර්😍

  • @adithayapraween3579
    @adithayapraween3579 3 ปีที่แล้ว +4

    💖💖

  • @sachinthairosan8867
    @sachinthairosan8867 3 ปีที่แล้ว +1

    Elakiri sir...

  • @b.m.s.6634
    @b.m.s.6634 3 ปีที่แล้ว

    Sir niyamai , hithatama vaduna ❤️

  • @lionsgalaxy5257
    @lionsgalaxy5257 3 ปีที่แล้ว +2

    Thanks

  • @Kawminipabasara
    @Kawminipabasara ปีที่แล้ว

    💯💫 attam meka anthim motivation eka wei

  • @sithumegodage8006
    @sithumegodage8006 3 ปีที่แล้ว +3

    vision eka

  • @kisara1938
    @kisara1938 3 ปีที่แล้ว +3

    ❤️❤️😌

  • @hansikarunarathna846
    @hansikarunarathna846 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @phkithsiri5903
    @phkithsiri5903 3 ปีที่แล้ว +3

    👍

  • @sana2470
    @sana2470 3 ปีที่แล้ว +3

    🙏🔥

  • @fathimazikra6569
    @fathimazikra6569 3 ปีที่แล้ว +1

    Pattai sir

  • @Disenaya
    @Disenaya 3 ปีที่แล้ว +6

    A3 k gnn ona🥺🥺🥺

  • @Aura_36969
    @Aura_36969 3 ปีที่แล้ว +3

    ❣😍

  • @motivationclub250
    @motivationclub250 3 ปีที่แล้ว +1

    ❤ sir